text stringlengths 0 6.69k |
|---|
<date>2016-08-04 20:49:21</date> |
<index>20</index> |
<phrase>ඔබවහන්සේවත් නැත්නම් අපිට කාගේ පිහිටක්ද?</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ලක්සිරි</author> |
<date>2016-08-04 21:01:05</date> |
<index>21</index> |
<phrase>කෙහෙල් කඳකට කෙටුවාම ගොඩක් ජනප්‍රිය වෙයි කියලා කොට්ටෝරුවන්ට හිතෙනවාත් ඇති සමහරවිට.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ශ්‍රීලාල්</author> |
<date>2016-08-04 22:15:59</date> |
<index>22</index> |
<phrase>ඔබවහන්සේ කියන සමහර කතා සහ වචන සමහරක් අහගෙන ඉන්න බැරිතරම් ඒවා. ඒවා ඔය සූත්‍රයට එකඟද?</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>බමුණුසේන</author> |
<date>2016-08-04 22:48:35</date> |
<index>23</index> |
<phrase>කරුණාපාල, බුද්ධාගම ආරක්ෂා කරන්න හැදුවොත් බුද්ධ ධර්මය පිළිපදින්න බැහැ. එ්ක පළමුව තේරුම් ගන්න. දුප්පත් බෞද්ධයින්ට මුදල් ආධාර දී ඔවුන් වෙනත් ආගම් වලට හරවා ගැනීම වැළැක්වීම කළහැක්කේ කොහොමද? මේ වනතුරු ඊට විරුද්ධව කතාකළේ කව්ද?</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>බමුණු ආරච්චි</author> |
<date>2016-08-04 23:04:14</date> |
<index>24</index> |
<phrase>චලනි පෙරේරා, ආගමට අපහාස වෙනවා කියලා ඩෑන් බ්‍රවුන්ගේ ඩාවින්සි කෝඩ් නමැති චිත්‍රපටිය ලංකාවට ගෙනාවේ නැහැ. නමුත් බෞද්ධ ආගමට අපහාසවෙන චිත්‍රපටි ලංකාවට ගෙනාවට පෙන්වුවට කමක් නැහැ නේද? හාමුදුරුවරුන්ට විරුද්ධව කතාකරන ඕගොල්ලොත් බෞද්ධයෝද?</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>වරුණ</author> |
<date>2016-08-05 00:07:23</date> |
<index>25</index> |
<phrase>හාමුදුරුවන්ට පෙන්නලා එළියට දාන්න මේක බෞද්ධ චිත්‍රපටියක් නෙමෙයිනේ.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>ටානි</author> |
<date>2016-08-05 00:39:38</date> |
<index>26</index> |
<phrase>ලංකාවේ ස්වාමින් වහන්සේලා තමයි ධර්මය රැකගැනීමේ පුරෝගාමීන් වියයුත්තේ</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>ජයේ</author> |
<date>2016-08-05 00:34:55</date> |
<index>27</index> |
<phrase>එහෙම වැඩක් කරලා නම් ඉතින් වැරදියි තමයි</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>සහන</author> |
<date>2016-08-05 03:50:25</date> |
<index>28</index> |
<phrase>අනේ හාමුදුරුවනේ, අපේ ධර්මයට හානියක් වෙලා තියෙන්නේ අවිනීතව, බුදුන් දෙසු ධර්මයට අනුව හැසිරෙන්නේ නැති චීවරධාරීන් නිසයි</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>ධනුෂ්ක</author> |
<date>2016-08-05 04:21:26</date> |
<index>29</index> |
<phrase>බෞද්ධ භික්ෂුවකගේ කාර්යය ශාසනය රැකගැනීමයි. එය මේ ස්වාමින් වහන්සේ කරනවා</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>ටිකිරි බණ්ඩා-නුගේගොඩ</author> |
<date>2016-08-05 09:02:10</date> |
<index>30</index> |
<phrase>සම්භාහන මධ්‍යස්ථාන විවෘත කරන්නත් බෝ පැල සිටවනවා අහලවත් තියෙනවද?</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>දිල්ෂාන්</author> |
<date>2016-08-05 13:25:38</date> |
<index>31</index> |
<phrase>හාමුදුරුවරුන්ට අපහාස කරන මිනිසුනි, මුලින්ම කාදිනල්තුමා බුද්ධාගම ගැන කියන දේ අහන්ඩල.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>රොකී</author> |
<date>2016-08-06 02:53:03</date> |
<index>32</index> |
<phrase>බමුණු, මේ හුඟක් දෙනා කතා කරන්නේ බුද්ධාගම රැකගන්න. කවුරුවත් රකින්න ඕනෑ නැහැ. එය ස්වාභාවිකවම ආරක්ෂා වේවි.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>රොකී</author> |
<date>2016-08-06 08:35:01</date> |
<index>33</index> |
<phrase>භික්ෂුත්වයට නිගාකරන චීවරධාරීන් සසුනෙන් පළවා හැරීම සඳහා වහාම පියවරක් ගැනීම අවශ්‍යයි!</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
</comments> |
</newsArticle> |
<?xml version="1.0" encoding="UTF-8" standalone="yes"?> |
<newsArticle> |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.