text stringlengths 0 6.69k |
|---|
<comment> |
<author>නවරත්න බණ්ඩාර</author> |
<date>2016-08-04 10:04:04</date> |
<index>6</index> |
<phrase>මෙයාලාට හැමදේම පේන්නේ වැරදි විදියට .මේවා කාගේ පවුද .අනේ අපි නොදනි. බුදුන්වහන්සේගේ කාලයේත් මෙහෙම අය හිටියා .</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>කමනි</author> |
<date>2016-08-04 10:16:22</date> |
<index>7</index> |
<phrase>බුදු හැමදුරුවෝ දේශනා කලා නේද චිත්‍රපටි බල බල අනිත්‍ය මෙනෙහි කරන්න කියලා.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>නිමල් ප්‍රනාන්දු</author> |
<date>2016-08-04 10:19:57</date> |
<index>8</index> |
<phrase>අපේ හාමුදුරුවනට ඕන වැඩකුත් නැහැ ඕන නැති වැඩකුත් නැහැ. ඔය ඕන නැති වැඩ පස්සේ දුවල කාලය කපු වෙලාවේ මේ වගේ වැඩක්වත් අවශ්‍ය වෙලාවට කල නම් සිවුරේ නම්බුව රැකගන්න තිබුණා.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>නිහාල්</author> |
<date>2016-08-04 10:28:10</date> |
<index>9</index> |
<phrase>මංගල,බුදුදහමට ආදරය කරන අයත් අහක බලාගෙන ඉන්න එකනේ ප්‍රශ්නය.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>ලලිත්</author> |
<date>2016-08-04 11:20:02</date> |
<index>10</index> |
<phrase>බුදු දහමේ කියල තියෙන හරි දේ මොකක්ද කියල අබමල් රේණුවකවත් නොදන්නා පොලිසියට ඕක කියල ඇති පලේ මොකක්ද?</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>බමුණු</author> |
<date>2016-08-04 12:13:28</date> |
<index>11</index> |
<phrase>නිරේෂ් පිස්සෙක් වගේ දොඩවන්න එපා අන්තර්ගත කරුණු සොයා බල්ලන.රටට වැඩ දායක වැඩක් කරන්න තමයිහදන්නේ. ආගම ධර්මයට හෙනගහල ගියත් කමක් නැහැ ඔහෙලට කන්න තිබෙනවානම්.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>බමුණු</author> |
<date>2016-08-04 12:14:30</date> |
<index>12</index> |
<phrase>ලලිත් පැමිණිල්ල යන්න ඔ්නී ඒගොල්ලන්ට නේ</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>සේපාල</author> |
<date>2016-08-04 13:48:12</date> |
<index>13</index> |
<phrase>ඔබ වහන්සේවත් නැත්තන් මේව්ගෙ වැරදි අර්ථකතන සමාජගත වෙන එක වලකන්නේ කවුද ? ඔබ වහන්සෙට පිං. දීරිඝායු වේවා..!</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>රාධා</author> |
<date>2016-08-04 14:23:33</date> |
<index>14</index> |
<phrase>ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් රැඟුම් පාලක මණ්ඩලයට පත්කරමු</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>චලනි පෙරේරා</author> |
<date>2016-08-04 14:40:54</date> |
<index>15</index> |
<phrase>හැම චිත්‍රපටියක්ම හාමුදුරුවන්ට පෙන්නලා අවසර ගන්න අපේ රට ඉරානය වගේ මූලධර්මවාදී රටක්ද?</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>භද්‍රානි</author> |
<date>2016-08-04 15:08:08</date> |
<index>16</index> |
<phrase>ඔය චීවරධාරියාට වඩා පොලිස් නිලධාරීන්ට විනයක් තියනවා. ඔවුන් රටටත් සමාජයටත් සුවිශේෂ සේවයක් කරනවා. බුද්ධ ශාසනය මදිවෙලා චිත්‍රපට කර්මාන්තයත් වළඳන්න වගෙයි කල්පනාව?</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>කරුණාපාල</author> |
<date>2016-08-04 15:23:52</date> |
<index>17</index> |
<phrase>මහා ලොකුවට බුද්ධාගම ආරක්ෂා කරන්න හැදුවට බුද්ධ ධර්මය පිළිපදින හැටියක් නම් අපට පෙනෙන්නේ නැහැ.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>විකුම් රංගන</author> |
<date>2016-08-04 19:24:49</date> |
<index>18</index> |
<phrase>මොකද මේ සිංහල සිනමාවට එරෙහිව කෑගහන්නේ? කුමක් හෝ අසාධාරණයක්වත් වෙලාද? සමහරු හිතාගෙන ඉන්නේ බෞද්ධයෝ බුද්ධාගම ඉගෙනගන්නේ සිංහල චිත්‍රපටි බලලා කියලා.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>රොෂාන්</author> |
<date>2016-08-04 20:09:55</date> |
<index>19</index> |
<phrase>අන්තර්ජාලයට (යු ටියුබ් එකට) ගියාම ඔය කාගේ කාගේත් දක්ෂතා ජනතාවට දැක බලාගන්න පුළුවන්.</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>රොහාන්</author> |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.