text stringlengths 0 6.69k |
|---|
<comment> |
<author>අබේරත්න</author> |
<date>2016-08-10 09:29:14</date> |
<index>2</index> |
<phrase>මම යෝජනාවක් කරනවා, අපේ රටේ ඉංජිනේරුවෝ සියල්ලම මෙතුමා උගත් විශ්ව විද්‍යාලයට ගොස් සහතිකයක් ගෙන තම තමන්ගේ ඌණතාවය පුරවා ගන්නා ලෙසට. නැත්නම් අර කලුපාට තොප්පියේ සහ ලෝගුවේ වටිනාකමක් නැතිවේවි</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>බණ්ඩාර කුවෙට්</author> |
<date>2016-08-10 11:08:05</date> |
<index>3</index> |
<phrase>අපේ රටේ ඉන්ගිනේරුවන්ගෙන් වැඩක් නැහැ ගොවි පර්යේෂකයොත් ඒවගේම තම රටට උවමන වී ප්‍රබේදයවත් තවම හදාගන්න බැරිඋන අපරාදේ මේ අයට ඉගෙනගන්න වියදම්කරන දුප්පත් රටේ මුදල්</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>බණ්ඩාර කුවෛට්</author> |
<date>2016-08-10 11:02:41</date> |
<index>4</index> |
<phrase>අපේ රටේ ඉංජිනේරුවන්ගෙන් වැඩක් නැහැ ගොවි පර්යේෂකයොත් ඒවගේම තමා රටට වුවමනා වී ප්‍රබේදයවත් තවම හදාගන්න බැරිවුන අපරාදේ මෙයාලට ඉගෙනගන්න වියදම්කරන දුප්පත්රටේ මුදල්</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>කුමාර්</author> |
<date>2016-08-10 11:21:25</date> |
<index>5</index> |
<phrase>මෙයාට විද්‍යා තාක්ෂණ උපාදියක් නෑ කියාලා, ලොකු මහත්ත්වරු මේක භාරගන්න එකක් නෑ. ලංකාවේ වැඩේ එහෙමනේ.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ගුණසිරි</author> |
<date>2016-08-10 14:22:34</date> |
<index>6</index> |
<phrase>තදාසන්න ප්‍රදේශයන්හි අපද්‍රව්‍ය බැහැර කිරීම මහා හිසරදයක් වී ඇති යුගයක , ඒ යුග අවශ්‍යතාවයට සැපිරීමට තම සිත මෙහෙයවීමම පැසසුමට ලක්කළ යුතුයි ,මේ ශ්‍රී ලාංකීය දිරිය දරුවාගෙන් නිසි ප්‍රයෝජන රටට දායාද කරන්නට නගර සභා සුළු නගර සභා බලධාරීන්ගේ දෙනෙත් විවර වේවා . ඔහුට අතහිත දේවා.</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>රොකි</author> |
<date>2016-08-10 15:12:57</date> |
<index>7</index> |
<phrase>මම බොහෝ සතුටු වෙනවා. එහෙත් මේ රටේ දේශපාලුවන් කැමති නැහැ ඔය වගේ නිෂ්පාදන කරනවට. ඔවුන් කැමති පිට රටින් ගෙන්වන්නයි. අබේරත්න උන්නැහේ ඉංජිනේරුවන් ගැන අහංකාර කෝචෝක් බාසෙන් කතා කරන්නේ කරුණු දැනගන නොවෙයි. මීට පෙර මේ රටට අවශ්‍ය දේවල් නිෂ්පාදනය කරන්න කී දෙනෙක් ඉදිරිපත් වුණාද? ඔවුන්ගෙන් වැඩක් ගන්න ආණ්ඩුව නොකැම... |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>සම්පත්</author> |
<date>2016-08-10 19:40:08</date> |
<index>8</index> |
<phrase>ඔන්න අතදෙනවා නම්, උදව් කරනවා නම් අවස්ථාව.....</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>කනක</author> |
<date>2016-08-10 21:42:20</date> |
<index>9</index> |
<phrase>අනෙක් සියල්ලටම පෙර මොහුගේ අදහස ක්‍රියාත්මක කරන්න. ඉතාම හොඳ උත්සාහයක්. කුණු ප්‍රශ්නය ඉවර කළහැකියි</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>බමුණු ආරච්චි</author> |
<date>2016-08-10 22:20:54</date> |
<index>10</index> |
<phrase>මෙයට විශාල මුදලක් වැයකරන්න සිද්ධවෙනවා. එ්ක තමා රටටත් තිබෙන ප්‍රශ්නය. එහෙම නොවෙයි නම් මිතොටමුල්ලේ කුණු කන්දක් ඉතිරි කරන්නේ නැත. කුණු දහනය කරන්න විශාල මුදලක් වැය වෙනවා.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>අබය</author> |
<date>2016-08-10 23:01:51</date> |
<index>11</index> |
<phrase>අපේ රටේ විශ්ව විද්‍යාලවල වැඩිදෙනෙක් ඉංජිනේරුවෝ සහ වෛද්‍යවරු වන්නේ තමාගේ උපන් දක්ෂතා මත නොවෙයි. උපාධියක් ගතයුතු නිසා සහ දෙමව්පියන් එතනට තල්ලු කිරීමට දරන උත්සාහය සහ ඒ ඒ විෂයයන් කෙරෙහි ඇති දක්ෂතාවය නිසා නොවෙයි. ප්‍රායෝගික අතින් බලනවිට එය 100%ක්ම සත්‍යය බව මම අත්දැකීමෙන් දන්නවා. එහෙත් රටේ අහුමුලු වල සැඟ... |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>අනුරාධ</author> |
<date>2016-08-11 01:09:21</date> |
<index>12</index> |
<phrase>මෙම ප්‍රවෘත්තිය වෙනත් දියුණු රටක කෙනෙකුට කියවා හෝ වෙනත් විදිහකින් හරි දැනගන්න ලැබී, මේ මහත්මයාව ඒ රටට එක්කගෙන ගිහින් මෙම යන්ත්‍රය එහේ සිට නව නිෂ්පාදනයක් වශයෙන් ලෝකයට හඳුන්වාදීමට අවස්ථාව ලැබී මේ මහතා දියුණුවෙන් දියුණුවට පත්වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මොකද, මේ රටේ මේ වගේ නිර්මාණකරුවන් හා නිර්මාණ ග... |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>රොෂාන්</author> |
<date>2016-08-11 08:51:23</date> |
<index>13</index> |
<phrase>මැති ඇමති වරුනි ගේන්න තියෙන කාර් එකක් අඩු කරල මේ මනුස්සයට ඒ සල්ලි ටික දුන්නනම් හොද නැද්ද?</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>හිමාල්</author> |
<date>2016-08-11 09:43:23</date> |
<index>14</index> |
<phrase>මේ කියන විදිහට මේ යන්ත්‍රය දැනටමත් හදලාද නැත්නම් සංකල්පයක්ද? මොකද පොලීතින් වගේ දෙයක් දහනය කරලා ඉතුරු වෙන දේ පෝර වලට ගන්නේ කොහොමද?</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>විජේසුන්දර</author> |
<date>2016-08-11 11:45:39</date> |
<index>15</index> |
<phrase>යන්න ඕස්ට්‍රේලියාවට. පිළිගනී ඉහළින්ම</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>ජෝර්ජ්</author> |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.