text stringlengths 0 6.69k |
|---|
<date>2016-08-11 12:39:39</date> |
<index>16</index> |
<phrase>මෙවැනි නිපැයුම් කීයක් කළාද, වතුරෙන් දුවන වාහන ගොවි උපකරණ, ලංකාවේ කපටි දෙසපලුවෝ උදව් දෙන්නේ නැහැ.,</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>චතුරංග</author> |
<date>2016-08-11 14:36:50</date> |
<index>17</index> |
<phrase>මොහු අගය කළ යුතුයි.</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>ජනහිත</author> |
<date>2016-08-12 04:02:15</date> |
<index>18</index> |
<phrase>අපේ හැටි තමයි අපේ මානව සම්පත් පිටරට යන්න අරින එක. කවුද මේවාට වගකියන්න ඕනෑ? එ්කනේ ඉන්දියාවෙන් ඕනෑ දේවල් ගේන්න හදන්නේ. ඒ අපිට බැරිකමකට එහෙම නොවෙයි.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>දුමින්ද</author> |
<date>2016-08-13 11:57:38</date> |
<index>19</index> |
<phrase>ජීව වායු නිපදවීම හොඳම විසඳුම වේ......</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>සිල්වා-කැනඩා</author> |
<date>2016-08-13 15:48:21</date> |
<index>20</index> |
<phrase>මේවගේ අයට රජයෙන් ආධාර දී ඔහුගේ කර්මාන්තය දියුණු කිරීමට සහන පදනම යටතේ ආණ්ඩුවේ ඉඩමක් දී දියුණු වී ලාබ ලබන කල ටිකෙන් ටික ගෙවීමේ පදනමක් යටතේ දිරිගැන්විය යුතුයි. මෙවැනිදේ රටට ඉතාම අත්‍යවශ්‍යයි. මොකද හැමවිටම කුණු කසළ ප්‍රශ්නයක්. හරි දියුණු තත්වයක් ආකල පිටරට වලට පවා යැවිය හැකියි. මෙවැනි දෙයින් රටේ කසල ප්‍ර... |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>නීල</author> |
<date>2016-08-15 01:08:10</date> |
<index>21</index> |
<phrase>මේ නිපැයුම අගය කළයුතුයි. මා සේවය කළ සමාගමේ වෙනමම කොටසක් තිබුණා අපද්‍රව්‍ය වලින් බලශක්තිය නිපදවීම සඳහා අවශ්‍ය උඳුන්, විදුලි උත්පාදක සහ වෙනත් අංගෝපාංග සැළසුම්කර නිපදවන. අපට තිබු ලොකුම ගැටලුව තමයි එදිනෙදා ඉවතලන ප්ලාස්ටික් සහ ඒ සමාන ද්‍රව්‍ය දැවිමේදී නිපදවෙන විෂ වායු අවම කිරීම සහ ඒවා වායුගෝලයට එක්වන එක ... |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>හේවා</author> |
<date>2016-08-16 19:26:06</date> |
<index>22</index> |
<phrase>අපේ රටේ ඉංජිනේරුවෝ කියලා කොට්ඨාශයකුත් ඉන්නවා නේද? ඒ ගොල්ලෝ තවම උපාධියට පාඩම් කරනවා ඇති</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>සචිත්</author> |
<date>2016-08-18 10:10:10</date> |
<index>23</index> |
<phrase>කුණු ටික පුච්චපුවම අයම දේශපාලුවන්ට කියන්න මාතෘකාවක් නැති වෙනවනේ. ඒ නිසා මේක මේ රටට නොගැලපෙන නිර්මාණයක්. ඔන්න ඕකයි අපේ රටට ලබලා තියන ලොකුම හේනේ.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>සබීර්</author> |
<date>2016-08-21 00:58:26</date> |
<index>24</index> |
<phrase>රටට කාලීනව අවශ්‍ය කරන මේ නිපැයුමට රජය විසින් අනුග්‍රහය ලබාදිය යුතුය. නිපැයුම්කරු පැසසුමට ලක්කළ යුතුය.</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>බණ්ඩාර - කැකිරාව</author> |
<date>2016-08-21 06:31:48</date> |
<index>25</index> |
<phrase>කාලින නිර්මාණයක් ,අපේ හිතවත් ලංකාදීප පාඨකයෝ සැමදෙනාම එකතුවී මේ මහතාගේ වටිනා නිර්මාණය දිරිගැන්වීමට වැඩ කරමු .</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>අජිත්</author> |
<date>2016-08-22 04:32:45</date> |
<index>26</index> |
<phrase>රටට කාලීනව අවශ්‍ය කරන මේ නිපැයුමට රජය විසින් අනුග්‍රහය ලබාදිය යුතුය. නිපැයුම්කරු පැසසුමට ලක්කළ යුතුය.</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>බන්දු</author> |
<date>2016-08-22 23:27:54</date> |
<index>27</index> |
<phrase>ඇයි මේ වගේ දේවල් වලට උදව් දීලා වැඩි දියුනු කරලා ගන්න බැරි. දේශපාලුවනි ඇස් ඇරපල්ලා දැන්වත්</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>සම්පත්</author> |
<date>2016-08-23 02:12:55</date> |
<index>28</index> |
<phrase>ඉතාමත් වටිනා නිර්මාණයක්. එය අගය කරමි. මෙවැනි පුවත් ගෙනඒම ගැන ලංකාදීපයට ස්තුතියි! එසේම ඉතා කාරුණිකව ඉල්ලා සිටින්නේ ඔබ ආයතනයම මෙයට මුල පුරන්න. පිළිකා රෝහලට ස්කෑන් යන්ත්‍රයක් ගන්න දුන් ප්‍රචාරය මතකයි නේද?</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>ජයතුංග</author> |
<date>2016-08-23 14:28:47</date> |
<index>29</index> |
<phrase>එන්.ජී.ඕ සංවිධාන වලට හැකියාවක් නැද්ද මේ නිර්මාණය ඉදිරියට ගෙනියාමට අත හිත දෙන්න? ඔබ තුමා ජනමාධ්‍ය සමග එක්ව විදේශ තානාපති කාර්යාලයකින් මේ සඳහා ආධාර ඉල්ලීමක් කරන්න. මේ දේ ෆේස් බුක් එකේ ප්‍රචාරය කරන්න අමතක කරන්න එපා.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ඉර්ෆාන්</author> |
<date>2016-08-24 19:19:49</date> |
<index>30</index> |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.