text
stringlengths
0
6.69k
<date>2013-05-27 12:14:33</date>
<index>2</index>
<phrase>වැඩිම මගීන් පිරිසක් ඉන්න වේයන්ගොඩ නවත්වන්නෙ නැද්ද? ගම්පහ ඉන්නේ පන්ති යන ළමයිනේ ඒ අය ඔය කොච්චියේ යයිද?</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>ප්‍රිය</author>
<date>2013-05-27 12:40:02</date>
<index>3</index>
<phrase>ඇයි මේ දුම්රිය කියන්නේ ? සෑම වාහනයකින්ම දුම් පිටවෙනවනේ</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>නීල් රානා</author>
<date>2013-05-27 12:49:08</date>
<index>4</index>
<phrase>සීසන් එකට නුවරඑලිය දක්වාම මේ සේවය ලබා දෙන එක තවත් හොඳයි.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>ඉන්දික</author>
<date>2013-05-27 14:41:42</date>
<index>5</index>
<phrase>උදේ කොලඹට වැඩට එන කට්ටියට සීඝ්‍රගාමී කෝච්චයක් දාන්න බැරිද .උදේ 8 වෙනකොට කොලඹට එන සීඝ්‍රගාමී කෝච්චියක් තවම දාන්න බැරි උනානේ. අපේ බෝඩිම් ගාස්තුවත් ඉතුරු වෙනවා උදේ හවස ගෙදර යන්න තියනවනම්.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>සරත් කාරියවසම්</author>
<date>2013-05-27 15:04:12</date>
<index>6</index>
<phrase>සතියේ දවස් වලත් ආවා නම් මගීන්ට හරි පහසුවක් වේවි. නැත්නම් එම දුම්රියට පුදුම විදියට පොරකන්න සිදුවෙනවා</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>පාල</author>
<date>2013-05-27 15:22:10</date>
<index>7</index>
<phrase>අදි සුඛෝපභෝගී කියන්නේ මොන ප්‍රමිතියට සාපෙක්ෂවද?. මොකෝ අපේ රටේ ඔලුව තියන්ට ඇඳක් හයි කරලා විදුරු ටික කළු කරපු ගමන් සුඛෝපභෝගී කියනවා. ඒකට තව වායු සමීකරණ දාපු ගමන් අදි සුඛෝපභෝගී කියනවා.</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>සුකිරි</author>
<date>2013-05-27 15:24:34</date>
<index>8</index>
<phrase>ආදී සුඛෝපභෝගී කිවේ වෙන රටවල් කොච්චි වල වගේ ලෝකේ ඕනෑම කෑමක්, වායුසමීකරණ,කොපි අවන්හල්,ඇති නවීන වැසිකිලි,නිදා ගැන්මට සුකොපබෝගී කාමර,උණුවතුර,තරු පහේ හෝටල් වල මෙන් බෝජනාගර සේවයක් සහ අනෙකුත් ලෝක මට්ටමේ පහසුකම් තිබේද එසේ නැති නම් තවත් ඇස් බැන්දුමක්ද?.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>රන්ජන්</author>
<date>2013-05-27 19:11:36</date>
<index>9</index>
<phrase>ඒ වෙනස හොදයි</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>දර්ශා</author>
<date>2013-05-27 20:46:58</date>
<index>10</index>
<phrase>දැනට දුවන සුඛෝපභෝගී එකේ එකේ මූලික පහසුකම් වත් නැහැ. දාන්න යනවා අධි සුඛෝපභෝගී. ඔක්කොම ඇති එකාට තමයි. පොඩි මිනිහට හැමදාම කබල් කොච්චි.</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>ප්‍රිය</author>
<date>2013-05-28 06:29:07</date>
<index>11</index>
<phrase>උදේ හතට කොළඹ ඉදලා යන්න කෝච්චයක් දාන්න. නුවරට 9.30 ගියාම ඇති. හවස ගිහින් මිනිස්සු කොහේ එන්නද. උදේ බැහැල මාලිගාව වැදලා 5.30 එන්න පුළුවන්නේ.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>තිසල්</author>
<date>2013-05-28 06:58:24</date>
<index>12</index>
<phrase>සුඛෝපභෝගී බස් වලට වුණ දේ නොවේවා ! පටන් ගත්තේ ආසන ගණනට විතරයි. අයකිරීම දෙගුණයක්.නවත්වන්නේ ගමනාන්තයේ පමණි. දැන් අය කිරීම දෙගුණයක්. හැමතැනම නවත්වනවා.පොල් පටවලා වගේ පුරවලා ජම්පින් සීට් දාලා තව කීප දෙනෙක් ඔඩොක්කුවෙත් ඉන්දවලා ටික දුරක් ගිහාම ඒ සී එකත් නවත්වනවා. මේවට විරුද්ධව කතාකරොත් ටිකට් එකේ ගාන දීලා මග බස්සනවා. බහින්නේ නැතුව කොන්දට කන පැලෙන්න දුන්නොත් බස් වර්ජනය කරනවා. නීතිය තියෙන්නේ වල් වැදිලා.</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>නිලන්ති</author>
<date>2013-05-28 10:18:53</date>
<index>13</index>
<phrase>අදහස හොඳයි. නමුත් මහමග ප්‍රමාද වෙන්නේ නැතුව නියම කාල සටහනකට සහ අධි සුඛෝපභෝගී කියන නියම ප්‍රමිතිය ඇතුව තියෙන්නට ඕනෑ. ඒක නමට විතරක් නොවෙයි. නැත්නම් අපි කොළඹ නුවර ඉන්ටර්සිටියේ ලොකු ගානක් දීලා ටිකට් අරන් මග නැවති නැවති යනවා වගේ ගියොත් වැඩක් නැහැ</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>රංජනී</author>
<date>2013-05-28 13:49:12</date>
<index>14</index>
<phrase>සැප දුම්රිය කියාවී නමුත් ඔය කියන සැප මුල් දවසේ පමණි. නානුඔයේ සිට කොලඹට යන දුම්රිය පළවැනි පන්තියේ ටිකට් එක රුපියල් 1500 යක්. වැසිකිලි ගද උහුලන්න බැහැ මුලු දුම්රිය පුරාම. වැසිකිලියකට යන්න බැහැ.ඔය කියන සැප දුම්රියත් එහෙමද?</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>මොහොමඩ් පස්රූල්</author>
<date>2013-05-28 14:14:58</date>
<index>15</index>
<phrase>සැප නැතත් කමක් නැහැ. පැය දෙකෙන් යන්න පුළුවන් නම් නුවරට. නුවර අපිට හරි ආඩ්මබරයි. සැප නැතත් අපිට කාලය වටිනවා වෙහෙසත් අඩුයිනේ.</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>නිශාන්</author>
<date>2013-05-28 15:29:55</date>
<index>16</index>