text
stringlengths 0
6.69k
|
|---|
</comment>
|
<comment>
|
<author>හේරත්-නිකරවැරටිය</author>
|
<date>2013-05-22 11:07:40</date>
|
<index>21</index>
|
<phrase>මම දකින විදිහට දොස්තරවරු මිහිපිට දෙවියන්. අත්දැකීමෙන් කියන්නේ. විශේෂයෙන්ම නුවරඑලිය රෝහලේ මට උදව් කළ අයට මගේ හද පිරි ස්තුතිය. .දිර්ගායු වේවා! බොහොම පින්.</phrase>
|
<sentiment>POSITIVE</sentiment>
|
</comment>
|
<comment>
|
<author>රජිත් ඉතාලි</author>
|
<date>2013-05-22 11:50:12</date>
|
<index>22</index>
|
<phrase>වෛද්‍ය වරුන්ට ඔයිට වැඩිය කාලෝචිත වැඩක් තියනවා කරනවානම් ජාතික රුපවාහිනියේ ඉරිදට යන නිර්සත්වයෝ කියන උසස් ගනයේ ටෙලි නාට්‍යය බැලුවනම්.</phrase>
|
<sentiment>NEUTRAL</sentiment>
|
</comment>
|
<comment>
|
<author>සෑම්</author>
|
<date>2013-05-22 11:50:20</date>
|
<index>23</index>
|
<phrase>නිලා වගේ අය ඉන්නේ මිනිසුන්ට ගරහන්න. අගය කළ යුතු අය අගය කරන්න නෙමෙයි.</phrase>
|
<sentiment>NEGATIVE</sentiment>
|
</comment>
|
<comment>
|
<author>අරුණ</author>
|
<date>2013-05-22 13:59:49</date>
|
<index>24</index>
|
<phrase>මේ ඇතිවූ පහන් සිතුවිලි ,සේවා කාලය පුරාවටම අසරණ වූ ලෙඩුන් වෙනුවෙන් දෙන්න. එයයි නියම භක්ති ගීතය. සුබ වෙසක් මංගල්‍යයක් වේවා!</phrase>
|
<sentiment>NEUTRAL</sentiment>
|
</comment>
|
<comment>
|
<author>හේරත්</author>
|
<date>2013-05-22 15:10:02</date>
|
<index>25</index>
|
<phrase>දොස්තරවරු මිහිපිට දෙවියන් ලෙස හැදින්විමට පුළුවන. ආයුරක්ඛන්තු ආවඩා! ඔබට ජය!</phrase>
|
<sentiment>POSITIVE</sentiment>
|
</comment>
|
<comment>
|
<author>රුසිරු</author>
|
<date>2013-05-22 17:01:35</date>
|
<index>26</index>
|
<phrase>ටිරාන් මේක සිංහල බෟද්ධ රට. වෙසක් එකට භක්ති ගීත කියන්නේ නැතුව නත්තලට කියන්නද කියන්නේ. රෝහලේ ඉන්න බහුතරය බෞද්ධ නම් ඒ අය මේකට කැමතිනම් ඔයාට තියන ප්‍රශ්නේ මොකද්ද. සෞදිය මුස්ලිම්ලාගේලු, එංගලන්තේ ඉන්ග්රීසින්ගේලු. ඒ වගේ තමයි ලංකාව සිංහලුන්ගේ. අනිත් අයට සහයෝගයෙන් ඉන්න පුළුවන් හැබැයි අයිතිවාසිකම් කියන්න බැහැ. අන්න ඒක තේරුම් ගන්න.</phrase>
|
<sentiment>NEGATIVE</sentiment>
|
</comment>
|
<comment>
|
<author>මිගිද</author>
|
<date>2013-05-23 01:16:22</date>
|
<index>27</index>
|
<phrase>අර මාතරින් මාරු කරපු ලෙඩා මේ ගොල්ලෝ බාර ගන්න බැහැ කියලා පස්සේ කොළඹ යැවුවා. පස්සේ ඒ ළමයාගේ අතක් කපන්න වුණා. එදා ඒ දොස්තර නිවාඩු නැතුව ගමනක් ගිහිල්ලා. දැන් මේගොල්ලෝ සින්දු කියනවා ,බෙරගහනවා ,නටනවා. මිහිපිට දෙවියෝ ඉන්නේ ටිකයි .</phrase>
|
<sentiment>NEGATIVE</sentiment>
|
</comment>
|
<comment>
|
<author>නීල්</author>
|
<date>2013-05-23 11:08:58</date>
|
<index>28</index>
|
<phrase>වැරදියට වටහාගන්න එපා. මම මිනිසුන්ට ගරහන්නේ නැහැ, එහෙත් විවේචනය කළ යුතු තැන එසේ කරනවා. මගේ බිරිඳත් වෛද්‍යවරියක්. ඇය නම් වෙසක් දිනයේදීත් කරන්නේ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ රෝගීන් බලාගැනීම. මේ සිදුවීම තොවිලයකට උපමා කලේ වෛද්‍ය ක්‍ෂ්ත්‍රයේ අඩුපාඩු උපහාසයට ලක්කරන්න.</phrase>
|
<sentiment>NEUTRAL</sentiment>
|
</comment>
|
<comment>
|
<author>සැම්</author>
|
<date>2013-05-23 12:14:15</date>
|
<index>29</index>
|
<phrase>සල්ලි මත පදනම් වූ ජීවිත මිහිපිට අපායක්</phrase>
|
<sentiment>NEGATIVE</sentiment>
|
</comment>
|
<comment>
|
<author>කසුන්</author>
|
<date>2013-05-25 20:31:50</date>
|
<index>30</index>
|
<phrase>ඔබ වහන්සේලාට බොහොමත්ම පින්. වෛද්‍යවරු සදසේ බැබලේවා, දිනේවා!. ලෝකෙම දුක නිවන්න යෝධ බල විර්යය ලැබේවා. සියලුම දෙවි දේවතාවන්ගේ පිහිට ලැබේවා, ලෝකයේ ඉහලම තැන හදවතෙත් මොල්යෙත් ඉහලම තැන ඔබලාය. අපි ගොඩක් අදරෙයි. ඒ වගේම ගොඩක් ගරු කරනවා.</phrase>
|
<sentiment>POSITIVE</sentiment>
|
</comment>
|
</comments>
|
</newsArticle>
|
<?xml version="1.0" encoding="UTF-8" standalone="yes"?>
|
<newsArticle>
|
<articleId>128024</articleId>
|
<title>සැප දුම්රියක් මහනුවරට</title>
|
<author>කෝවිද ගුණසේකර</author>
|
<date>2013 මැයි මස 27 11:15:21</date>
|
<body>කොළඹ සිට නුවර දක්වා දිවෙන අධිසුඛෝපභෝගී දුම්රිය සේවයක් ලබන 27 වැනිදා සිට ආරම්භ කරන බව ප්‍රවාහන අමාත්‍යංශය කියයි.
|
දුම්රිය ධාවනය වනු ඇත්තේ සති අන්තයේදී පමණි. රාගම,ගම්පහ,පේරාදෙණිය හන්දිය,නුවර යන දුම්රිය ස්ථාන වල පමණක් දුම්රිය නැවැත්වෙනු ඇත.ටිකට් පතක් රුපියල් 500 ක් වැනි මුදලකට ලබාදීමට කටයුතු කරන බව ප්‍රවාහන අමාත්‍යංශය කියයි.
|
1864 වර්ෂයෙන් පසු අධිසුඛෝපබෝගී දුම්රිය සේවයක් ආරම්භ කිරීමට යන ප්‍රථම අවස්ථාව මෙය බවද සදහන්ය.
|
</body>
|
<comments>
|
<comment>
|
<author>අමල්</author>
|
<date>2013-05-27 11:19:24</date>
|
<index>0</index>
|
<phrase>සතිය මැදත් දවසක්වත් දැම්මා නම් තමා හොද</phrase>
|
<sentiment>NEUTRAL</sentiment>
|
</comment>
|
<comment>
|
<author>සජිත්</author>
|
<date>2013-05-27 12:14:18</date>
|
<index>1</index>
|
<phrase>වැඩිගානක් දීලා මිනිස්සු ඔය කොච්චියේ යයිද?</phrase>
|
<sentiment>NEUTRAL</sentiment>
|
</comment>
|
<comment>
|
<author>සමන්ත</author>
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.