text
stringlengths
0
6.69k
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>මුණසිංහ</author>
<date>2016-08-13 00:56:24</date>
<index>6</index>
<phrase>පහුගිය වසර 2 තුළ අම්බලන්ගොඩ, චිකාගෝවක් වගේ වෙලා.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>චතුරි</author>
<date>2016-08-13 01:04:34</date>
<index>7</index>
<phrase>මෙතන අදහස් දමා තිබෙන සමහර අය ජීවිතේටම අහපු පළමුවෙනි මරණයද මේ? පුදුමයි ලියා තිබෙන විදිය. මහින්දගේ දකුණු අත වගේ</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>සහන්</author>
<date>2016-08-13 02:18:24</date>
<index>8</index>
<phrase>අවුරුදු දහයක් තිස්සේ රටේ බිහිකළ පාතාලය අද පාලනය කළනොහැකි තත්වයට පත්ව ඇත</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>ජනහිත</author>
<date>2016-08-13 02:28:13</date>
<index>9</index>
<phrase>ෆොන්සේකාගේ ගම කියලා නැහැ. රටේ මේවගේ අපරාධ කොතැන හරි වෙනවා නම් ඒවා මැඩපැවැත්විය යුතුයි. දැන් දැන් රටේ මෙවැනි අපරාධ බොහෝ අහන්න ලැබෙනවා. මේවට විසඳුමක් අවශ්‍යයි. අපේ ඡන්දෙ දීලා නියෝජිතයෝ පත්කරන්නේ අරයට මෙයාට බැණ බැණ ඉන්න නම් ඒ ඡන්දෙන් වැඩක් නැහැ. මම නම් කියන්නේ දැන් අාඩපාලි කිවුවා ඇති. කියන්නේ එකට එකතුව...
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>ගයාන්</author>
<date>2016-08-13 02:41:32</date>
<index>10</index>
<phrase>සහන්, අවුරුදු 10 නෙමෙයි, අපට නිදහස ලැබුන දවසේ ඉඳලා ජරාජීර්ණ දේශපාලකයෝ තමා මේ පාතාලය බිහිකළේ</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>මනෝජ්</author>
<date>2016-08-13 02:57:46</date>
<index>11</index>
<phrase>බුදුන් දෙසූ දහමට අනුව කළකම් පළදෙනවා. අපි වපුරපු දෙය තමයි අපට ලැබෙන්නේ</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>ප්‍රියාන්</author>
<date>2016-08-13 03:04:27</date>
<index>12</index>
<phrase>පෙරේරා සහ සහන්ට කියන්න තියෙන්නේ මෙච්චරයි. ඒ කාලේ මේ විදියට මිනිස්සු මැරුවේ නැහැ. පාතාලයේ අය නම් මර්දනය කළා. දැන් මොනවද වෙන්නේ? හැමදාම කාටහරි වෙඩි තියලා. දැන් හැමදේම පසුගිය රජයට බැර කරලා අත හෝදගන්න එක තමා වෙන්නේ</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>විජිත</author>
<date>2016-08-13 04:25:47</date>
<index>13</index>
<phrase>මේවා කරලා මරණින් මතු මේ මිනිස්සු මොන ලෝකයක යන්නද?</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>අබේ</author>
<date>2016-08-13 05:38:53</date>
<index>14</index>
<phrase>අපේ රටේ පූර්ව ඉතිහාසයේ සිට අද දක්වා තිබෙන්නේ එකිනෙකා මරාගැනීමේ සංකල්පයයි. දේශපාලනයේදී පමණක් නොව සාමාන්‍ය ජීවිතයේදී පවා මෙවැනි දේ සිදුවුණේ මිනිස් ගුණදම් වල ඇති පිරිහීම නිසා. යුරෝපයේ ගොඩක් රටවල් මිනිස් ගුණදහම් අතින් අපිට වඩා ඉහළ මට්ටමකය ඇත්තේ. ගුණ දහම් වලින් පිරුණු මිනිසුන් අතරේ නොමිනිස්කම් වලින් පිරු...
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>දේවා</author>
<date>2016-08-13 05:46:31</date>
<index>15</index>
<phrase>දැන් ලංකාවේ සතියකට මිනීමැරුම් ගණනක් වෙනවා. එක්කෝ වෙඩිතියල මරලා, නැත්නම් ගිනිතියලා මරලා.</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>කමල්</author>
<date>2016-08-13 05:48:58</date>
<index>16</index>
<phrase>දැන් මිනිසුන්ට මේවා අහලා අහලා සාමාන්‍ය දේවල් වෙලා</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>කෞෂි</author>
<date>2016-08-13 05:50:28</date>
<index>17</index>
<phrase>ඔය අදහස් දාලා ති‍බෙන අය ඉන්න රටවල ඕවා වෙන්නේ නැද්ද ...</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>අමරසිංහ​</author>
<date>2016-08-13 06:06:45</date>
<index>18</index>
<phrase>අවිගත්තෝ අවියෙන්ම නැසෙති. මෙහෙම වෙන්නෙ ඇයි කියන එක​, අම්බලන්ගොඩ ජනතාව නම් දන්නවා ඇති.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>අරවින්ද</author>
<date>2016-08-13 06:41:22</date>
<index>19</index>
<phrase>දෙවියනේ අපේ ලංකාවට මේ මොකක්ද වෙන්න යන්නේ?</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>