text
stringlengths
0
6.69k
<comment>
<author>සහන්</author>
<date>2016-08-13 07:02:23</date>
<index>20</index>
<phrase>ටීවී එකේ දවස පුරා චිත්‍රපටි වගේ මිනීමරන හැටි පෙන්නුවා. ඒවායේත් පලවිකාප තමා මේ</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>අසංග</author>
<date>2016-08-13 08:33:57</date>
<index>21</index>
<phrase>කර්මය වළක්වන්න බැහැ.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>අබය</author>
<date>2016-08-13 09:18:11</date>
<index>22</index>
<phrase>ලෝකයේ අනෙකුත් රටවල මිනීමැරුම් දිහා බලනකොට අපේ රටේ ප්‍රතිශතයක් වශයෙන් ගත්තාම අඩුයි තමයි. ඒත් එක මිනීමැරුමක් හරි සිද්ධ නොවෙන ගානට ආවම තමයි හිතට සතුටක් දැනෙන්නේ. දකුණු ඇමෙරිකානු රටවල සහ සමහර අප්‍රිකානු රටවල මිනීමැරුම් ඉතා අධිකයි. එක්සත් ජනපදයේ මිනීමැරුම් දිනකට 45 පමණ ප්‍රමාණයක් වූවත් ප්‍රතිශතයක් හැටියට...
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>පුෂ්ප</author>
<date>2016-08-13 09:21:29</date>
<index>23</index>
<phrase>කෞෂි, ඔයත් ඇවිල්ලා බලන්නකෝ, ඇත්තටම අපරාධ හරි අඩුයි මම ඉන්න රටේ නම්. අනික අපරාධයක් වුණාම වැරදිකාරයෝ හරි ඉක්මනට අල්ලාගන්නවා. ලංකාවේ පොඩි රණ්ඩුවක් ගියත් දැන් ළමයි එක්ක ඉන්න බයයි, ආයුධ අරන් කොයි වෙලාවේ එයිද කියලා.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>ඇන්ජලෝ</author>
<date>2016-08-13 09:45:13</date>
<index>24</index>
<phrase>මොකක්හරි ලොකු හේතුවක් ඇති</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>ලක්සිරි</author>
<date>2016-08-13 12:15:12</date>
<index>25</index>
<phrase>හැමෝම බුද්ධ වචනය මත පිහිටා වැඩ කරන්නේ නම් මෙවැනි දේ අසන්නට නොලැබෙනු ඇත. රට තුල බුද්ධාගම පිරිහී ඇති බවයි මෙයින් හැඟෙන්නේ. දැන් ඇත්තේ සිංහලයින් පමණි. සිංහල බෞද්ධයින් නොවේ.</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>මනෝජ්</author>
<date>2016-08-13 12:21:45</date>
<index>26</index>
<phrase>අමරසිංහ මහතා කියපු කතාව නම් ඇත්ත ....කව්රුත් කරපු දේවල් තමයි පස්සෙන් එන්නේ ....</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>පද්මිණී</author>
<date>2016-08-13 13:31:04</date>
<index>27</index>
<phrase>මොළේ කළඳක් හෝ තියෙනවා නම් මේවට හේතු හිතාගන්න පුළුවන්.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>ජනහිත</author>
<date>2016-08-13 21:09:11</date>
<index>28</index>
<phrase>කෞෂි, කොයි රටෙත් මනුෂ්‍ය ඝාතන හෝ අපරාධ වෙනවා. එ්ත් ඇහැ කණ පියාගෙන හිටියොත් තමා ඒවා වර්ධනය වෙනවනේ. ජීවිතයකට හානිවෙනවා කියන්නේ ආයේ කවදාකවත් ඒ ජීවිතය ලබාගන්න බැහැ. ලෝකය දැන් බාහිර අතින් හොඳටම දියුණු වෙලා. එ්ත් අධ්‍යාත්මික දියුණුව දැන් හොඳටම පහළ ගිහින්. එ්කයි මේ අපරාධ වලට හේතුව. හුඟ දෙනෙක් දැන් ආගම අදහන...
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>කමල්</author>
<date>2016-08-14 01:12:26</date>
<index>29</index>
<phrase>ලක්සිරි ඉතා හොද කියමනක්.</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>මුණසිංහ</author>
<date>2016-08-14 02:12:03</date>
<index>30</index>
<phrase>මෙතන තියෙන්නේ ක්‍රිකට් මාෆියාවක්ද? ගාල්ලේ ක්‍රිකට් ලොක්කෝ ඊට සම්බන්ධද? වහා සොයා බලන්න.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>ඉසුරන්දි</author>
<date>2016-08-14 04:40:57</date>
<index>31</index>
<phrase>මේ ආණ්ඩුවෙන් උපරිම නිදහස ලැබුන නිසයි මෙහෙම අපරාධ වැඩි වැඩියෙන් සිද්ධ වෙන්නේ. පසුගිය කාල වකවානුව තුළ බිහිවුණන සුදුවෑන් සංස්කෘතියවත් නැවත කරළියට ගෙනාවොත් මේවා ටික ටික මැඩපවත්වා ගත හැකිවේවි.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>සහන්</author>
<date>2016-08-14 04:50:59</date>
<index>32</index>
<phrase>කලින් කියපු සහන්ටයි මේ ලියන්නේ. ලංකාවේ දේශපාලන පාතාලය හැදුනේ අවුරුදු දහයකට කලින් නොවෙයි. ඔයා ඉපදුනේ අවුරුදු දහයකට කලින් වෙන්න ඇති. නමුත් අපි 80 ගණන් සහ 90 ගණන් වලදීත් මේ වගේ දේවල් ඇහුවා. දේශපාලනය කොහොම වෙතත් නිවැරදි සාමාන්‍ය දැනීමක් තිබීම වැදගත් දෙයක්.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>රොෂේන්- රියාද්</author>
<date>2016-08-14 06:15:42</date>
<index>33</index>
<phrase>යහපාලනයක් කියලා එකක් ආ දවසේ ඉඳලා නැතිකරලා තිබුණ පාතාලය එළියට විත් රිසි සේ සෙල්ලම් දානවා.</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
</comments>
</newsArticle>