text stringlengths 0 6.69k |
|---|
<comment> |
<author>ජානකි</author> |
<date>2016-08-17 10:31:27</date> |
<index>9</index> |
<phrase>මේ දේවල් වලින් වෙන්නේ රටේ පෞරාණික දේ ගැන තියෙන ගෞරවය නැති වෙන එක සාධාරණ මිලක් නියම කළොත් තමා හොද අදාළ බලධාරින්ගේ ඇස් කන් යොමු වේවා</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ලුම්බිණි</author> |
<date>2016-08-17 10:30:58</date> |
<index>10</index> |
<phrase>දැන් ලංකාවට එන්නේ ඉංග්‍රිසි පුළුවන් අය නොවෙයි. ඒ නිසා දැන්වීම් වෙන භාෂා වලිනුත් ගැහැව්වා නම් නේද හොඳ?</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>විජේපාල</author> |
<date>2016-08-17 10:33:08</date> |
<index>11</index> |
<phrase>කාශ්‍යප රජතුමනි ඔබතුමා තවමත් මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න මුදල් හම්බ කරලා දෙනවා. ඔබතුමාට ගොඩක්ම පින්.</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>නන්දලාල් ද සිල්වා - ප්‍රංශය</author> |
<date>2016-08-17 11:03:12</date> |
<index>12</index> |
<phrase>වැටුප් ලබමින් මෙවැනි දුර්ලභ පුරාවස්තු රැකගැනීමට උනන්දුවක් නොගන්නා අය වහාම ක්‍රියාත්මක වන පරිදි රැකියාවෙන් නෙරපා හැරිය යුතුය. එමෙන්ම සිගිරි බලධාරීන්ට මේ ප්‍රශ්නයට පහසු විසදුමක් සොයා ගැනීමටත් කිසිදු වුවමනාවක් නොමැති බවත් පේනවා.එම ගල් වැටි උඩින් ගමන් කිරීමට බැරිවන පරිදි ආරක්‍ෂිත යකඩ වැඩක් ඉදිකිරීමට තරම... |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>කුරේ</author> |
<date>2016-08-17 12:36:42</date> |
<index>13</index> |
<phrase>අපි ඉතුරුවෙලා තිබෙනදේවත් රැකගනිමු</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>මොරවක</author> |
<date>2016-08-17 13:32:21</date> |
<index>14</index> |
<phrase>මේ අය මේ පුවරු දැක දැකම මේවා කරන එක නම් හරි වැරදියි</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>යසන්ත</author> |
<date>2016-08-17 13:38:14</date> |
<index>15</index> |
<phrase>කාශ්‍යප රජු මේ කාලයේ හිටියා නම් එෆ්සීඅයිඩී ගෙන්වයි මේවා හැදුවා කියලා</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>සමන්ති</author> |
<date>2016-08-17 13:38:35</date> |
<index>16</index> |
<phrase>අවවාදයයි යනුවෙන් භාෂා ත්‍රිත්වය සමඟ චීන, රුසියන්, ජපන් වැනි භාෂාවලින් සමන්විත ලොකු දැන්වීමක් සවිකරන්න</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>මාලක</author> |
<date>2016-08-17 14:16:02</date> |
<index>17</index> |
<phrase>මේ සංචාරකයන්ට තේරෙන විදිහට තවත් භාෂා වලින් මේවා ලිවුවොත් හොඳ නැද්ද?</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>අනුර ජයන්ත</author> |
<date>2016-08-17 14:16:02</date> |
<index>18</index> |
<phrase>සීගිරිය පමණක් නොවේ. බොහෝ සංචාරක ආකර්ෂණ තැන්වල ඉතාම නින්දිත අයුරින් මුදල් සූරාකනවා. පින්නවල අලි අනාථාගාරයේ අලි ඇතුන් බලාගන්නා උදවිය අලියෙක් සමඟ ඡායාරූපයකට පෙනීසිටීමට එක් වරකට රු 1000 - 2000 ක් පමණ අය කරනවා. ඡායාරූපය ගැනීමෙන් පසුවයි මුදල් ඉල්ලන්නෙ. විදේශීය සංචාරකයන් අසරණ වන අවස්ථා සියැසින් දැකලයි මේ ප... |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>රාමන්</author> |
<date>2016-08-17 14:24:57</date> |
<index>19</index> |
<phrase>වස්තුව ඉල්ලන කාශ්‍යප පුතුනේ අැයි නුඹ මේවා හැදුවේ? ඇස් දෙක වගේ මුගලන් සහ නුඹ මේවා රටටම දුන්නේ?</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ශ්‍රීලාල්</author> |
<date>2016-08-17 14:34:22</date> |
<index>20</index> |
<phrase>හේවා, ඔබ ලෝකය ගැන නොදන්නවා හැඩයි. ඉතාලියේ, ෆ්ලොරන්ස් නගරයේ කෞතුක ස්ථාන නැරඹීම එම නගරවැසියන්ට නොමිලේ වන අතර යුරෝපා සංගමයට අයත් රටවල පුරවැසියන්ට යුරෝ 5ක් හා යුරෝපා සංගමයට අයත් නොවන රටවල පුරවැසියන්ට යුරෝ 10ක් වේ.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>පෙරේරා</author> |
<date>2016-08-17 18:26:10</date> |
<index>21</index> |
<phrase>මේ විදේශිකයින් වැඩි දෙනා චීන්නු. ඔවුන් ඉංග්‍රීසි, සිංහල, දෙමළ භාෂා තුනම දන්නේ නැහැ.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>පීරිස්</author> |
<date>2016-08-18 02:39:06</date> |
<index>22</index> |
<phrase>සංචාරකයන්ගෙන් මෙච්චර මුදලක් අයකරලත් හම්බකරන මුදල යටිමඩි නොගහා යකඩ වැටක් හරි වෙන ආරක්ෂක පියවරක් හරි අරන් ඕවා නඩත්තු කරන්න බැරිද? සේවයට යොදවා ඉන්න අය හරියට වැඩ නොකරන බවයි පෙනෙන්නේ!</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>නාලක කරුනකලගේ</author> |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.