text
stringlengths
0
6.69k
<author>නාලක</author>
<date>2016-08-15 05:55:15</date>
<index>27</index>
<phrase>රට දියුණු කරලා ඉන්න. මුලින් නිලධාරීන් හදන්න. ක්‍රීඩකයන්ට හරියට ඇඳුමක්වත් නැතුව ක්‍රීඩකයන් 9කුත් නිලධාරීන් 40කුත් යනවා රටේ සල්ලි වලින්. සිංගප්පුරුව ලෝකඩ පදක්කම් දෙකට පසු රිදී පදක්කම් 2ක් දිනුවේ 2012දි. රන් පදක්කමක් දිනුවේ 2016. අපේ රට කොතරම් දුර යායුතුද? සුසන්තිකා පසුවෙලා හරි මෙලෙස යොදාගැනීම හොඳයි. ද...
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>අනුරාධ</author>
<date>2016-08-15 06:24:22</date>
<index>28</index>
<phrase>සාපෙළ සහ උපෙළ සමත් නොවුනොත් ජීවිතේ ඉවර නිසා දරුවෝ ක්‍රීඩාව අතහරිනවා. ක්‍රීඩාවට දක්ෂ ළමයාට රජයේ අනුග්‍රහය දීලා, රැකියාව ක්‍රීඩාව කළොත් අද ,තව අවුරුදු 18 වත් රන් පදක් කමක් ගනී.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>සුපුන්</author>
<date>2016-08-15 07:33:17</date>
<index>29</index>
<phrase>ඔබට සුබ අනාගතයක්!</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>පූජානි</author>
<date>2016-08-15 07:58:51</date>
<index>30</index>
<phrase>සුබ අනාගතයක් සුසන්තිකා!</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
</comments>
</newsArticle>
<?xml version="1.0" encoding="UTF-8" standalone="yes"?>
<newsArticle>
<articleId>448564</articleId>
<title>සීගිරි ඉපැරණි ගල්වැටි වලටත් කණකොකා හඬයි</title>
<author>කාංචන කුමාර ආරියදාස</author>
<date>2016 අගෝස්තු මස 17 10:42:13</date>
<body>සීගිරිය වැනි ලෝක උරුම බිම් වල පුරාවස්තු ගැන බොහෝ සංචාරකයන් සැලකිල්ලක් දක්වන බවත් සීගිරිට එන බොහෝ සංචාරකයන් එහි ගල් වැටි උඩින් ගමන් කරන බවත් මධ්‍යම සංස්කෘතික අරමුදල සේවකයෝ කියති. මේ දිනවල දවසකට සංචාරකයන් 5000 ක් පමණ සීගිරියට එන බවත් පුරාවස්තු රැක ගැනීමේ වැදගත්කම සිංහල දෙමළ හා ඉංග්‍රීසි භාෂා තුනෙන්ම ලියූ පුවරු ...
<comments>
<comment>
<author>රන්ජිත්</author>
<date>2016-08-17 05:34:38</date>
<index>0</index>
<phrase>මෙයාලට මේ භාෂා එකක්වත් තේරෙන්නෙ නැද්ද දන්නෙ නැහැ</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>මහින්ද කැලිෆෝර්නිය</author>
<date>2016-08-17 05:53:37</date>
<index>1</index>
<phrase>ටිකට් වල මිල ගණන් සාධාරණ නෑ කියල මට හිතෙනවා .</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>බණ්ඩාර - කැකිරාව</author>
<date>2016-08-17 06:13:19</date>
<index>2</index>
<phrase>පුරාවස්තු වලට කිසිදු හානියක් නොවෙන පරිදි මේවා මතින් ඇවිදින්න බැරිවෙන්න ආරක්‍ෂිත වැටවල් සහ නිසි පරිදි මංතීරු නිර්මාණය කරන්න.තවද පොලිස් ආරක්ෂක සේවයේ නිලධාරීන්ගේ සහය ලබාගන්න.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>ප්‍රියන්ත සිඩ්නි</author>
<date>2016-08-17 06:29:38</date>
<index>3</index>
<phrase>රැකියා විරහිත උපාධිධාරින් නියාමකවරු හැටියට යොදවන්න බැරි ඇයි?</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>හේවා</author>
<date>2016-08-17 07:24:24</date>
<index>4</index>
<phrase>ටිකට් වල භේදය ලෝකයේ කිසිම රටක මෙවන් නීතියක් නොමැත</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>සමරසිංහ</author>
<date>2016-08-17 07:50:50</date>
<index>5</index>
<phrase>මේ වගේ ටිකට් මිල සූරාගෙන කනවිට සංචාරකයින් පවා ගරු කරන්නේ නැහැ.. මොන හේතුවකට මෙතරම් මුදල් අය කරන්නේ.</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>අසාම්</author>
<date>2016-08-17 08:04:31</date>
<index>6</index>
<phrase>ටිකට් එක ගන්න තැනින්ම උපදෙස් දුන්නහම හරි, වෙන රටවල්වල මුද්‍රිත කොළයක් දෙනවා සියලු උපදෙස් ඇතුලත්ව</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>ධම්ම</author>
<date>2016-08-17 09:20:24</date>
<index>7</index>
<phrase>රැකියා විරහිත උපාධිධාරින් නියාමකවරු හැටියට යොදවන්න බැරි පඩි ගෙවන්න සල්ලි නැති හින්දාය. අනෙක් ආයතනවලත් පඩි ගෙවන්නේ හරිම අමාරුවෙන්</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>අසංග</author>
<date>2016-08-17 09:43:20</date>
<index>8</index>
<phrase>ලංකාදීපයට ස්තුති මෙවැනි පුවත් පළකිරීම ගැන. දැන්වත් බලධාරීන් සොයාබලා ඉක්මනින් පියවර ගනී කියල හිතනවා.</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>