text stringlengths 0 6.69k |
|---|
</comment> |
<comment> |
<author>දසුන්</author> |
<date>2016-08-15 03:16:51</date> |
<index>13</index> |
<phrase>උසස් තැනක් දුන්නාට කමක් නැහැ. නමුත් ස්වාධීනව, රට ගැන හිතලා දැන්වත් වැඩ කරන්න.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>රිකී</author> |
<date>2016-08-15 03:21:37</date> |
<index>14</index> |
<phrase>මේ ක්‍රීඩා වෙනුවෙන් වියදම් කරන සල්ලි වලින් සත පහක පොරෝජනයක් රටට නැහැ. කවපෙත්ත්, යගුලිය, කඩුලු පැනීම, හෙල්ල විසි කිරීම වගේ ක්‍රීඩා ආදී ග්‍රීකයන් අගය කලේ යුද්ධ කටයුතු වලදී ඒවා ප්‍රයෝජනවත් වන නිසයි. අද ඔය යකඩ ගුලිය විසි කරලා මොන කප් ගැහුවත් එවැනි ක්‍රීඩකයින්ගෙන් ලැබෙන පලේ මොකද්ද, රටකට? නිලධාරීන්ගේ මගෝඩ... |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>සෙනරත්</author> |
<date>2016-08-15 03:31:20</date> |
<index>15</index> |
<phrase>හොද වැඩක් . සුසන්තිකා ඔබෙගේ හැකියාවෙන් යමක් කරවී කියල අපි බලාපොරොත්තු වෙනවා.</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>රාමන්</author> |
<date>2016-08-15 03:40:44</date> |
<index>16</index> |
<phrase>මේ දේ තමයි කළ යුත්තේ.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ඇසළ</author> |
<date>2016-08-15 03:48:26</date> |
<index>17</index> |
<phrase>දැන් මේ දේවත් හරියට කරගෙන ඉන්න බලන්න.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>අජිත්</author> |
<date>2016-08-15 04:16:40</date> |
<index>18</index> |
<phrase>සුදුස්සාට සුදුසු තැන ලැබීම ගැන සතුටුයි. ස්වාධීනව, රට ගැන හිතලා වැඩ කරන්න. සුබ පැතුම්!</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>කිත්සිරි</author> |
<date>2016-08-15 04:22:12</date> |
<index>19</index> |
<phrase>මෙතුමියගේ දක්ෂකම් ගැනනම් විවාදයක් නැහැ. එ්ත් මේ වගේ තනතුරකට අවශ්‍ය ඉවසීම හා සුදුසුකම් ඇයට තියනවද කියලා සැකයි. ඇයව යොදාගත යුත්තේ ක්‍රීඩක පුහුණුකිරීම් වලටයි.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>වික්ටර්</author> |
<date>2016-08-15 04:48:51</date> |
<index>20</index> |
<phrase>කාලයකට පස්සේ අහන්න ලැබුනු හොඳ ආරංචියක්</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>ප්‍රදීප්</author> |
<date>2016-08-15 04:50:05</date> |
<index>21</index> |
<phrase>මේ මහත්මයා අපරාදේ දේශපාලනයට අාවේ. උගත්කමයි නම්බුවයි තියාගෙන පැත්තකට වෙලා වෙන දේ දිහා බලාගෙන ඉන්න තිබුනේ. දැන් ලංකාවට ලොකු වෙනසක් ඕනෑ. කොලපාට නිල්පාට දැන් කෑවා ඇති. රතු පාටටත් අවස්ථාවක් දෙන්න.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ආරච්චි</author> |
<date>2016-08-15 05:01:37</date> |
<index>22</index> |
<phrase>මේ ලියන්නේ ඔලිම්පික් රූපවාහිනියෙන් බලන ගමන්. මම තාම දැක්කේ නැහැ අපේ රටෙන් කවුරුවත් ඉන්නවා. ඇත්තටම කණගාටු හිතෙනවා ඒ ගැන. අපි දුප්පත් නිසා ක්‍රීඩාවට වෙන්කරන්න මුදල් නැතුව ඇති. මම දැක්කා අද වොලිබෝල් ක්‍රීඩාව. ඒ කාලේ හිටියා හොඳ දක්ෂයෝ. අදත් ඇති. මේවගේ ඒවායින් තමයි රට ගැන ලෝකයට දැන්විය හැක්කේ.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>කිත්සිරි</author> |
<date>2016-08-15 05:30:04</date> |
<index>23</index> |
<phrase>ක්‍රීඩාවන් ජාත්‍යන්තර මට්ටමින් සාර්ථක ප්‍රතිපල නොලැබීමට එකම කාරණය තමයි ශ්‍රී ලංකාවේ සටන්කාමි ක්‍රීඩා පාලක මණ්ඩල. ඇතුලේ තියෙන ගැටුම් සහ දූෂණ නිසා ක්‍රීඩකයින්ට ඉදිරියට ඒමට ඉතා අපහසුයි. එක කලක් සුසන්තිකාට පවා ක්‍රීඩා අමාත්‍යාංශය සමග බොහෝ ප්‍රශ්නවලට මුහුණ දෙන්න වුනා. තුන්වැනි ලෝකයේ රටවල මෙවැනි තත්වයන් ස... |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>නිශ්ශංක</author> |
<date>2016-08-15 05:34:44</date> |
<index>24</index> |
<phrase>මෙයා පහුගිය කාලේ ජනාධිපති තුමාට කියපුව අපිට මතකයි.මොනවා වුණත් හොද දෙයක් මේ ආණ්ඩුවෙන් කළේ</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>සමන්</author> |
<date>2016-08-15 05:31:37</date> |
<index>25</index> |
<phrase>ඔයා ගොඩක් දක්ෂ කෙනෙක් පෞද්ගලික ජීවිතයත් හොදින් ගතකරන්න තෙරුවන් සරණයි</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>නාලක</author> |
<date>2016-08-15 05:48:55</date> |
<index>26</index> |
<phrase>ආරච්චි, ලංකාවේ ඔලිම්පික් කමිටුව කියලා එකක් තියනවා. පිටරට යාම තමයි ප්‍රධාන අපේක්ෂාව. 1948 ඩන්කන් වයිට්ට පසු සුසන්තිකා 2000දි එනතුරු මොනවද මෙයාලා කළේ? 1976 මොන්ට්‍රියල් ඔලිම්පික් වර්ජනය කළා. ලංකාවේ රෝසා ගන්න හිටි පදක්කම වැළැක්වුවා. පසුවෙලා හරි මෙහෙම තීරණයක් ගත් එක හොඳයි. සුසන්තිකාට අවශ්‍ය බලය ලබාදෙන්න... |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.