text
stringlengths
0
6.69k
<phrase>වැඩේ නම් බොහොම හොඳයි. මම දන්නා විදිහට මේ සඳහා යොදවන්නේ මාස කිහිපයකට කලින් චීනයෙන් ගෙන් වූ 12 පන්තියේ සැප දුම්රිය. හැබැයි මේවා ගෙනාවේ නම් සංචාරක කර්මාන්තය සඳහා.</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>ඊඑම්</author>
<date>2013-05-28 15:47:14</date>
<index>17</index>
<phrase>යුරෝපයේ තියන දුම්රිය වල වැඩි ඉල්ලුමක් ඇති සති අන්තයට හා විශේෂ නිවාඩු දිනවල විශේෂ ගාස්තුවකුත් අනෙක් සාමාන්‍ය දවස් වලට අඩු ගාස්තුවකුත් අය කරමින් තදබදය හා වියදම පාලනය කරගන්නවා දකින්න පුළුවන්. අපටත් හොද නැද්ද?</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>කමල්</author>
<date>2013-05-28 15:52:54</date>
<index>18</index>
<phrase>මොහොමඩ් පස්රූල් නියම ශ්‍රී ලාංකිකයෙක්.</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>දයානන්ද</author>
<date>2013-05-28 16:43:18</date>
<index>19</index>
<phrase>උදේ වෙනකොට කොළඹ ඉන්න ක්‍රමයක් හදනවා නම් සැප නැතත් කමක් නැහැ. පුදුම දුකක් ඉන්ටසිටිය. හැමදා ෆුල්</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>ප්‍රීති</author>
<date>2013-05-28 22:36:29</date>
<index>20</index>
<phrase>නිවාඩු හා විශ්‍රාම දුම්රිය බලපත්‍ර (පලමු පන්තිය) ටිකට්පත් වලින් මෙහි ගමන් කිරීමට පුඵවන්ද දන්නෙ නැහැ.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>වරුණ</author>
<date>2013-05-29 10:50:35</date>
<index>21</index>
<phrase>වැඩේ නම් හොදයි</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>කමල්</author>
<date>2013-05-29 16:20:55</date>
<index>22</index>
<phrase>දැන් තියෙන ඉන්ටර්සිටිය පැය 3 ක් කොටනවා. මේකෙත් නම සැප වුණාට ගමන හෙමින් නම් ඇති වැඩේ මොකක්ද?</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>සමන් පෙරේරා සෞදි</author>
<date>2013-05-30 18:15:17</date>
<index>23</index>
<phrase>අපිට ආඩම්බර හිතෙනවා අලුත් සැප සේවය ගැන, අලුත් දුම්රිය පරිස්සම් වෙන විදියට වැඩ කටයුතු කලොත් හොදක් වේවි</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>සුනිල්</author>
<date>2013-05-31 04:25:14</date>
<index>24</index>
<phrase>අළුතින් දේවල් හදුන්වා දෙන එක ලොකු දෙයක්. නමුත් දැනට දුවන බස්,කෝච්චි ටික නියම ප්‍රමිතිය‍ට හදන එකයි පළමුව කළයුත්තේ</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>සංජු</author>
<date>2013-05-31 12:29:10</date>
<index>25</index>
<phrase>ඇත්තටම අධි සුඛෝපභෝගි නෙවෙයි. ටිකක් ඇතුළෙ තැම්බෙන්නෙ නැතිව යන්න තිබුනොත් ඇති.හැබැයි හවසට දාලා නම් වැඩක් නෑ. ඇත්තටම අදහස නම් නුවර අපිට හරි ආඩම්බරයක්. අනෙක් අතට පොරකන්න වෙන එකක් නෑ සතියේ සිකුරාදා දවසකටත් දැම්මොත්.</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>රේණුකා</author>
<date>2013-05-31 14:33:46</date>
<index>26</index>
<phrase>මිටවැඩිය හොදයි අපට එන්න සාමාන්‍යය දුම්රියක් දැම්මා නම්. මොකද නුවර ඉදලා එන අපි හැමදාම වැඩට එනකොට පරක්කු වෙනවා. ඒක නිසා කොළඹ- මහනුවර කාර්යාල දුම්රියක් දමන්න</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>දිසානායක</author>
<date>2013-05-31 16:49:26</date>
<index>27</index>
<phrase>රංජනී කියන එක ඇත්ත. සැප මුලදී විතරයි ඊට පස්සේ අකැප තමයි.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>අනුර</author>
<date>2013-06-01 15:21:47</date>
<index>28</index>
<phrase>පාල, අයියෝ සිරිපාල, සුඛෝපබෝගී කියන්නේ පහසුවට ඉඳගන්න කන්න බොන්න මළපහ කරන්න අඩුවක් නැතිව තියෙන නිසා</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>සමන්</author>
<date>2013-06-02 10:23:35</date>
<index>29</index>
<phrase>මහනුවරින් උදේ 5:30 ට පිටත්වී පේරාදෙණිය,පිලිමතලාව,කඩුගන්නාව සහ ඉන්පසු දෙමටගොඩ,මරදාන පමණක් නවත්වා කොටුවට උදේ 8:00 ට ලගාවෙන කාර්යාල දුම්රියක් ලබාදෙන්න. එම දුම්රියම හවස 5.15 ට කොටුවෙන් පිටත්වී 7:45 ට මහනුවරට ළගා වෙන විදිහට වැඩ කටයුතු සලස්වන්න.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>සම්පත්</author>
<date>2013-06-04 06:40:12</date>
<index>30</index>
<phrase>පොල්ගහවෙලත් නවත්තන්න පුලුවන් නම් ගොඩක් ප්‍රයෝජනවත්.</phrase>
<sentiment>NEUTRAL</sentiment>