text
stringlengths
0
6.69k
</comment>
<comment>
<author>සමන්</author>
<date>2013-06-04 08:50:28</date>
<index>31</index>
<phrase>සම්පත්,පොල්ගහවෙලට ඇති තරම් දුම්රිය තියෙනවනෙ</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>ප්‍රභාත්</author>
<date>2013-06-05 11:55:18</date>
<index>32</index>
<phrase>පටන් ගන්න එක නම් හොදයි පවත්වාගෙන යන එක තමයි වැදගත්.</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>සුරංග මීගමුව</author>
<date>2013-06-05 13:39:24</date>
<index>33</index>
<phrase>සංචාරක ව්‍යාපාරය කරන අපිට තමයි ඕකෙන් පහර වදින්නේ. සුද්දෝ ඒසී කෝච්චි තියෙද්දී ඒසී කාර් වල යන එක අඩු කරයි. සංචාරකයන්ගෙන් අය කරන ගාස්තුව වැඩි කරන්න</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
</comments>
</newsArticle>
<?xml version="1.0" encoding="UTF-8" standalone="yes"?>
<newsArticle>
<articleId>13528</articleId>
<title>පොන්සේකා තුන් වසරක් හිරේ</title>
<author>පාරුක් තාජුඞීන්</author>
<date>2011 නොවැම්බර් මස 18 12:25:03</date>
<body>හිටපු යුද හමුදාපති සරත් පොන්සේකා සුදුකොඩි නඩුවෙන් වැරැදිකරු ලෙස මහාධිකරණයේ ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලය බෙදුණු තීන්දුවකින් ප්‍රකාශ කෙළේය. ත්‍රි පුද්ගල විනිසුරු මණ්ඩලයේ සභාපති දීපාලි විජේසුන්දර මහත්මිය හා ඒ ඉෂෙඩ් රෂික් විනිසුරුවරු ඔහු පළමු චෝදනාවට පමණක් වරදකරු කළ අතර ඩබ්ලිව්.එම්.ටී.බී. වරාවැව මහතා ඔහු සියලු චෝද...
<comments>
<comment>
<author>බන්ඩාර</author>
<date>2011-11-18 14:12:46</date>
<index>0</index>
<phrase>ලෝකෙ කොහෙවත් දෙවියෝ නෑ කියල දැන්වත් මින්ස්සු තේරැම් ගනීවි.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>විශාල් සමරසිංහ</author>
<date>2011-11-18 14:55:46</date>
<index>1</index>
<phrase>රට වෙනුවෙන් තම ජීවිතයම කැප කර යුධ වැදී රට බේරාගත් ජෙනරාල් සරත් ෆොන්සේකාව අවරුදු 3 කට හිරේ දමා.... මිනීමරු කරුණා, KP වැනි කොටින් තමන්ගේ ඔඩොක්කුවේ තබාගෙන සුරතල් කරමින් ඔබතුමා මේ කරන දේ අතීතය මතක කිසිම සිංහලයෙක් අනුමත නොකරයි... කොහොම වුනත් අද ඔබට ගොඩාක් සතුටින් උපන්දිනය සමරන්න පුළුවන්....</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>janaka</author>
<date>2011-11-18 15:50:43</date>
<index>2</index>
<phrase>මේ ගැන අදහස් ප්‍රකාශ කල හැක්කේ සුද්ද සින්හලෙන් බැවින් කිසිවක් නොකියමි</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>සහන් බණ්ඩාර</author>
<date>2011-11-18 16:07:25</date>
<index>3</index>
<phrase>විරැවාණෙනි අපි ඔබ සමගයි. ඔබ දුක් නොවී සතුටු වෙන්න</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>sahan bandara</author>
<date>2011-11-18 16:07:37</date>
<index>4</index>
<phrase>viruwanene.where ever are you going we are with you.we bless you.do not worry be happy.</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>ධර්මවංස</author>
<date>2011-11-18 16:42:16</date>
<index>5</index>
<phrase>අපි ඔබ සමගයි. ඔබයි අපේ වීරයා</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>ලක්මාලි</author>
<date>2011-11-18 16:38:50</date>
<index>6</index>
<phrase>අපේ රට බේරාගත් ජාතියේ පියාණෙනි. ඔබට සුබ උපන්දිනක් මෙවන් දිනක ජයගැනීමට ලැබීම අප කාගේත් ජයක්. ජනාධිපතිතුමනි ඔබට දීර්ඝායුෂ</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>රනුක</author>
<date>2011-11-18 17:40:51</date>
<index>7</index>
<phrase>රජෙක් වගේ ඉන්න තිබුණ කෙ‍නෙක් දේශපාලනයට ඇවිත් නිකන් අමාරැවේ වැටුණා</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>W.K.P</author>
<date>2011-11-18 18:26:31</date>
<index>8</index>
<phrase>කර්මය බොහොම ඉක්මණට විසදෙයි. පිරිබාකරන්ට ඔහො‍ම වෙයි කියලා කවුද හිතුවේ?</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>සුරන්ග</author>
<date>2011-11-18 18:14:01</date>
<index>9</index>
<phrase>මම එකගයි</phrase>