text stringlengths 0 6.69k |
|---|
</comment> |
<comment> |
<author>අසංග</author> |
<date>2016-08-25 06:55:33</date> |
<index>9</index> |
<phrase>අපිට ඉතින් මේවායින් කෑම කන්න තරම් කෝ වත්කමක්?</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>අනුරාධ</author> |
<date>2016-08-25 06:56:00</date> |
<index>10</index> |
<phrase>සම්පත්, ඔබගේ අදහසේ ඇත්තක් තියෙනවා. හෝටල් හා අවන්හල් වල සේවාවෙහි අගය දැන් ගොඩක් අඩුවෙලා. මොන අලුත් සංකල්ප වලට අනුව අලුත් හෝටල් අවන්හල් ඇරියත් වැඩක් නැහැ,සේවකයන්ට හොඳ පුහුණුවක්, ප්‍රායෝගික දැනුම ලබාදුන්නේ නැත්නම්. එ්කේ ප්‍රතිඵල විඳින්නේ මුදල් ගෙවන පාරිභෝගිකයා. මුදලාලිලට මේවා ගැන ඒතරම් දැනුමක් නැහැ</ph... |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>නිශ්ශංක ආරියවංස</author> |
<date>2016-08-25 11:51:22</date> |
<index>11</index> |
<phrase>සුබ පැතුම් ජැකලීන් ඔබට</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>නන්දලාල් ද සිල්වා - ප්‍රංශය</author> |
<date>2016-08-25 18:33:37</date> |
<index>12</index> |
<phrase>කොහොම වුණත් ශ්‍රී ලාංකික කතක් වන බොලිවුඩ් නිළි ජැකලීන් ෆර්නැන්ඩස්ගේ "කෑම සූත්‍ර කඩය" ඉතාමත් ජනප්‍රිය වේවා කියා පතමු.</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>අසංක</author> |
<date>2016-08-25 23:15:55</date> |
<index>13</index> |
<phrase>ඔය ප්‍රමුඛ පෙළේ සූපවේදියෝ කියන සමහර අය, සේවකයන්ට හරියට සළකන්න දන්නේ නැහැ. අපි ඔය ප්‍රමුඛ පෙළේ සූපවේදියෝ ළඟ වැඩකරපු අය. මීට ටික කලකට ඉහත ඔය අයට විරුද්ධව සේවකයෝ වැඩ වර්ජනය කළා. ඒ අය තමන්ගේ සේවකයන්ට හරියට සළකන්න දන්නේ නැති නිසයි එහෙම වුණේ</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>ජෝසප් පෙරේරා</author> |
<date>2016-08-26 06:12:14</date> |
<index>14</index> |
<phrase>\"කෑම සූත්‍ර\" යනු සුලු වෙනසක් සහිතව ඉන්දියාවේ ඈත අතීතයේ සිට එන වචනයකි. මෙනිසා මෙම අවන්හල ලංකාවටත් වඩා ඉන්දිවේ ජනප්‍රිය වනු ඇත.</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>ජෝසප් පෙරේරා</author> |
<date>2016-08-26 06:21:05</date> |
<index>15</index> |
<phrase>කෑම සූත්‍ර යනු සුලු වෙනසක් සහිතව ඉන්දියාවේ ඈත අතීතයේ සිට එන වචනයකි. මේනිසා මෙම අවන්හල ලංකාවටත් වඩා ඉන්දියාවේ ජනප්‍රිය වනු ඇත.</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>සුගත්</author> |
<date>2016-08-27 09:18:30</date> |
<index>16</index> |
<phrase>ජැකී ඔබට සුබ පැතුම්, පටු විදිහට සිතන , වචන ප්‍රකාශ කරන පුද්ගලයෝ ගැන එතරම් ගණන් ගන්න එපා.ඔබට ඉන්දියාවේ වගේම ලෝකයේත් හොඳ නමක් තියෙනවා. බොලිවූඩ් වල නො-01 රංගන ශිල්පිනිය වීමට ඔබට සියලු ශක්තිය ලැබේවා. සියලු ව්‍යාපාර කටුයුතු සාර්ථක වේවා.</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>සුගත්</author> |
<date>2016-08-27 09:12:57</date> |
<index>17</index> |
<phrase>ජැකී ඔබට සුබ පැතුම්, පටු විදිහට සිතන , වචන ප්‍රකාශ කරන පුද්ගලයෝ ගැන එතරම් ගණන් ගන්ඩ එපා.ඔබට ඉන්දියාවේ වගේම ලෝකයේත් හොඳ නමක් තියෙනවා.</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>ආනන්ද දොඩන්ගොඩ</author> |
<date>2016-08-27 17:43:40</date> |
<index>18</index> |
<phrase>කෑම සුත්‍ර කඩයට හොඳ ඉල්ලුමක් ආදායමක් තියෙනවා</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>අසංග</author> |
<date>2016-08-29 05:51:50</date> |
<index>19</index> |
<phrase>සුබ පැතුම්!</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>අසංග</author> |
<date>2016-08-29 05:58:02</date> |
<index>20</index> |
<phrase>සුබ පැතුම්! ජැකී අක්කී</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>සංජීව</author> |
<date>2016-08-30 01:08:50</date> |
<index>21</index> |
<phrase>බෙනට්, එහෙම ඇලපිලි පාපිලි කපලාදාන කඩේට ඔයත් යනවද?</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ජගත්</author> |
<date>2016-09-02 05:32:11</date> |
<index>22</index> |
<phrase>ලංකාවේ විවෘත කළ කෑම කඩය ගැන ඊට පස්සේ කතාවක් ඇත්තෙම නෑ.</phrase> |
<sentiment>UNDEFINED</sentiment> |
</comment> |
<comment> |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.