text stringlengths 0 6.69k |
|---|
<comment> |
<author>දීපාල්</author> |
<date>2011-11-19 14:58:35</date> |
<index>24</index> |
<phrase>මේකට වග කියන්න ඕන යූඇන්පී එකයි ජේයීපී එකයි</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>සමීර</author> |
<date>2011-11-19 15:31:27</date> |
<index>25</index> |
<phrase>අපේ රටේ හිටිය වැදගත් කෙනෙකුට මොලේ පාවිච්චි නොකිරිම නිසා කරගත් දෙයක්. මින් පස්‌සෙවත් එකා වගේ ඉන්න ඉහෙන ගන්න, පොදු සමාව යටතේ කලින් නිදහස් විමට ලැබේවා.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>Dinesha</author> |
<date>2011-11-20 15:12:45</date> |
<index>26</index> |
<phrase>විරැවාණෙනි අපි ඔබ සමගයි. ඔබ දුක් නොවී සතුටු වෙන්න මේක බුදුන් වැඩිය රට. බලමු ස්වභාවධර්මයේ තීන්දුව.</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>prabath</author> |
<date>2011-11-21 09:08:00</date> |
<index>27</index> |
<phrase>ඡ.වි.පෙ හා එ.ඡා.ප ලනු නොකා හිටියානම් අද ඔබ රඡසැප විදිනවා .දැන් ඒ කවුරුවත් ඔබ ගැන බලනවාද?.බොරුවට ඉදල හිටල කෑ ගහනවා විතරයි.ඒත් ඒ අයට දේශපාලන වශයෙන් අවාසිවෙන එක නවතා .</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>ඉරේෂා</author> |
<date>2011-11-21 09:40:18</date> |
<index>28</index> |
<phrase>කොටි එළියේ යුද්දෙ දිනන්න මග පෙන්නපු අය හිරේ</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>උපුල් අධිකාරි</author> |
<date>2011-11-23 08:14:09</date> |
<index>29</index> |
<phrase>ඔබ සැබෑ රණවිරුවෙක්</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>එච්.එස්.</author> |
<date>2011-11-25 08:46:22</date> |
<index>30</index> |
<phrase>ඔබ වගේ සෙන්පතියෙක් ජාතියට ලොකු සම්පතක්. ඔබ සමග මුලු රටම අත්වැල් බැදගන්න දවස වැඩි ඈතක නෑ. ඔබට නිරෝගී සුව</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
</comments> |
</newsArticle> |
<?xml version="1.0" encoding="UTF-8" standalone="yes"?> |
<newsArticle> |
<articleId>137054</articleId> |
<title>මහාමාර්ග හතරක කොන්ත්‍රාත්තුවක් කියං නෑම් සමාගමට</title> |
<author>සමන්ත විජේසිරි</author> |
<date>2013 ජූනි මස 13 13:29:27</date> |
<body>දකුණු කොරියාවේ කියැං නෑම් සමාගම ශ්‍රී ලංකාවේ මහා මාර්ග හතරක් ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුවක් දිනාගෙන ඇත. |
එහි වටිනාකම ඩොලර් හාරකෝටි තින් නව ලක්ෂය (රුපියල් 5,619,200,000)කි. |
කටුගස්තොට අලවතුගොඩ හා පලාපත්වල සම්බන්ධ කරන මාර්ගද දකුණු කොළඹ මැලිබන් හන්දියේ සිට කුරුස හංදිය දක්වා කිලෝමීටර 15ක් ද සංවර්ධනය සඳහා එම කොන්ත්‍රාත්තුව ලබාගෙන ඇත. |
ලෝක බැංකුව හා සංවර්ධන සඳහා වන සෞදි අරමුදල ආධාර සපයයි. |
වැඩ ඇරැඹීමට පෙර සියයට 16ක ගාස්තුවක් එම සමාගමට ගෙවීමට නියමිතය. |
කිලෝමීටර 45කට ආසන්න එම ව්‍යාපෘතිය අවසන් කිරීමට වසරක් පමණ ගතවේ. |
1978 සිට මෙම සමාගම ශ්‍රී ලංකාවේ යටිතල ව්‍යාපෘති 45ක් පමණ නිම කර ඇත. |
සමාගමේ ප්‍රකාශකයෙක් පැවසුවේ ඔවුන් මීළඟ සැලැස්ම වියට්නාමය, ඇල්ජීරියාව, ඉතියෝපියාව හා මැදපෙරදිග කොන්ත්‍රාත් දිනා ගැනීම බව එහි ප්‍රකාශකයෙක් කියයි. |
</body> |
<comments> |
<comment> |
<author>නීල්</author> |
<date>2013-06-13 14:05:20</date> |
<index>0</index> |
<phrase>පසුගිය කාලේ චන්ගුමී බැලූ උදවිය දැන් අභීත දියණිය දිහා බලා ඉන්න නිසා කොරියාව දිහා කොහොමත් වපරැහින් බලන එකක් නැහැ. චීන්නුන්ට වැඩිය කොරියන්කාරයෝ වැඩට හොඳයි. නමුත් කොරියාව සිංගප්පුරුව මැලේසියාව අපට වඩා බොහෝ පිටුපසින් සිටි රටවල්. යම් යම් නොවැලැක්විය හැකි හේතු නිසා දශක ගණනක් ලංකාවට වෙනත් ගමන් මගක පියනගන්න ... |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>ජයා_ජර්මනිය</author> |
<date>2013-06-13 15:22:45</date> |
<index>1</index> |
<phrase>ලංකාවේ මාර්ග සංවර්දන අමාත්යන්සයත් කොරියාවේ කියැං නෑම් සමාගම වගේම ලෝකේ පුරාම මාර්ග සංවර්දන කොන්ත්‍රාත්තු දිනාගෙන අපේ මව්බිමට රට සල්ලි දෝරේ ගලවන දිනය වැඩි ඇතක නැහැ.</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>හරිත්</author> |
<date>2013-06-13 15:37:30</date> |
<index>2</index> |
<phrase>බුර්ජ් කලීෆා (ලෝකයේ උසම ගොඩ නැගිල්ල ) හැදුවේ කොරියං සමාගමක්.(නදී) http://www.youtube.com/watch?v=BH19J8ZF4Bk</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>තිසල්</author> |
<date>2013-06-13 16:33:57</date> |
<index>3</index> |
<phrase>අපි කොරියාව, සිංගප්පුරුව, මැලේසියාව අපට වඩා බොහෝ පිටුපසින් සිටින්නට හේතුව නීල් වගේ හිතන නිසාමය. චන්ගුමී හොඳ නිසා කොරියාව හොදය කියා හිතනවා. මම ඔය සමාගමේ වැඩ කරලා තියනවා. මට විවිධ දේවල් දීල ප්‍රමිතියෙන් තොර විදිහට වැඩ කරගන්නට හැදුවා. මම දිගින් දිගටම කීවා මේක මගේ රට. මට කිසිවක් එපා. මගේ රටේ පාරවල් හරි ... |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>අනනන්ද</author> |
<date>2013-06-13 16:49:14</date> |
<index>4</index> |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.