text
stringlengths
0
6.69k
<comment>
<author>තිලක්</author>
<date>2016-08-25 13:35:56</date>
<index>19</index>
<phrase>රත්නායක, මේ ඝාතනයට දේශපාලකයෙක් ගෑවිලා නැතිනම් අනිවාර්යෙන්ම අපේ පොලිසිය ඉක්මණින් අල්ලනවා.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>තිලක්-ඩුබායි</author>
<date>2016-08-25 13:48:33</date>
<index>20</index>
<phrase>ව්‍යාපාරික සියාම්ගේ ඝාතනය ,රාගම සුදු සීයාගේ ඝාතනය,තාජුදින් ඝාතනය............මේ ඝාතන සියල්ලම ඉතාම සැලසුම් සහගතව කරපු ඝාතන.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>විමල්</author>
<date>2016-08-25 14:12:28</date>
<index>21</index>
<phrase>ඔය ලගම ඇති දැන් සැකකරුවා.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>විමල්</author>
<date>2016-08-25 14:12:28</date>
<index>22</index>
<phrase>ලොකු ප්‍රශ්නයක් මේකට මුල් වෙන්න ඇති.</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>චන්න</author>
<date>2016-08-25 14:10:20</date>
<index>23</index>
<phrase>සල්ලි වලට මිනිස්සු මරණ කාලයක් දැන්.</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>නුවන්</author>
<date>2016-08-25 14:44:44</date>
<index>24</index>
<phrase>තාබෘෘ සිල්වාට අනුව ලංකාද්වීපයේ මිනීමරන්නේ බෞද්ධයින් පමණය.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>එරන්ද</author>
<date>2016-08-25 20:11:57</date>
<index>25</index>
<phrase>අපරාදේ වටිනා ජීවිතයක්නේ නැතිවුණේ</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>ජනහිත</author>
<date>2016-08-25 21:21:21</date>
<index>26</index>
<phrase>මේ විදිහට අපේ රටේ අපරාධ වෙන එක නවත්වන්න බැරි ඇයි. නිතරම අපට දකින්න ලැබෙන පුවත් මේවා නම් අපි ඉතාමත්ම කණගාටු වියයුතුයි. ව්‍යාපාරික කටයුතු වලදී හැමෝම පරිස්සම් වෙන්න ඕනෑ. අද හුඟදෙනෙක් විශ්වාස කරන්න බැහැ.</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>පද්මප්‍රිය</author>
<date>2016-08-25 21:48:28</date>
<index>27</index>
<phrase>ලංකාවේ ව්‍යාපාර කරන්නන්ට මුල්‍යමය අවදානම් වලට අමතරව ජීවිතයටත් අවදානමක් ගන්න වෙනවා වගේ. මෙහෙම කොහොමද ලංකාව දියුණු ක‍රන්නේ?</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>රෝහිණී</author>
<date>2016-08-26 01:24:28</date>
<index>28</index>
<phrase>මේ අපරාධය කළවුන් ඉක්මණින් හෙළිදරවු කරගන්න පුළුවන් වේවා!</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>නදීශානි</author>
<date>2016-08-26 03:05:38</date>
<index>29</index>
<phrase>සමහරුන්ට තිබෙන ලොකුම බාධකය සල්ලි. මිනිහෙක් සල්ලි හොයාගෙන මේ වගේ ටිකක් පිළිවෙලට ඉන්නකොට හිතන්නෙම එක්කෝ හොරෙක් කුඩුකාරයෙක් කියලා. මුස්ලිම් මිනිහට තිබෙන ව්‍යාපාරික ඥානය අපේ බුද්ධාගම් අයට තිබුනා නම් මේකත් අද රටක්. අන්‍ය ආගමිකයෙක් වුණත් දියුණු වෙන්න බුදු දහමේ කියා දී ඇති ප්‍රයෝගික හරයන් මොහුගේ ජීවිතය තුළ තිබුණු බව මට විශ්වාසයි. මගේ ආගමික විශ්වාසයේ හැටියට මම ඔබතුමාට නිවන් සුව පතමි!</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>තුසිත</author>
<date>2016-08-26 05:15:59</date>
<index>30</index>
<phrase>නදීශානි මුස්ලිම් අයට පමණක් නොවේ අනෙක් අයටත් හොද ඥානයක් තිබෙනවා ඔයා නොදන්නා උනාට . අනේක එකෙක් දෙන්නෙක් කරපු වැරදිවලට ඉන්න අනෙක් අය පළි නැ .බුදුන් තුන් වරක් නොවේ 1000 ක් වැඩියත් හැදෙන්නේ නැති එකා හැදෙන්නෙම නෑ</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>සමන්</author>
<date>2016-08-26 05:23:14</date>
<index>31</index>
<phrase>ලංකාවේ මිනි මරන එක සෙල්ලමක් වෙලා... ගම් මට්ටමේ ආරක්ෂා කමිටු පිහිටුවන්න ඕනි,,,අපරාධකාරයන් ඒ මගින් හඳුනා හඳුනා ගැනීම පහසුවක්...</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>රිකී</author>
<date>2016-08-26 06:53:18</date>
<index>32</index>
<phrase>දැනටම ගොඩක් රහස් හෙළි වි ඇතැයි සිතනවා.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>නිල්හාන්</author>