text stringlengths 0 6.69k |
|---|
</comment> |
<comment> |
<author>දිලුම්</author> |
<date>2013-06-14 13:13:25</date> |
<index>19</index> |
<phrase>එතකොට ලංකාවේ ඉන්ජිනේරු සංස්ථාවට, මාර්ග සංවර්ධන අධිකාරියට පාරක් වත් හදා ගන්ට බැහැ. මොකටද පඩි ගෙවන්නේ, ජනාධිපති තුමනි මේ සියල්ලන්වම ගෙදර යවන්න. ලංකාවේ සියලුම විස්වවිද්‍යලවල ඉංජිනේරු පීඨ වහලා දාල ඒ මුදලුත් කොරියාවට දීල තවත් පාරවල් ටිකක් කාපට් කරගනිමු. අප සදා ඔබ සමගයි?</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>උපුල්</author> |
<date>2013-06-14 15:05:43</date> |
<index>20</index> |
<phrase>කෝ අපේ ඉංජිනේරුවෝ එතකොට?</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>උපුල්</author> |
<date>2013-06-14 15:22:40</date> |
<index>21</index> |
<phrase>අපි කොරියාවේ ඉදන් එවන විදෙස් මුදල් ආපසු මෙයාලටම දෙනවා. අනික එතරම් මුදලක් පාරකට?</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>දේශිකා</author> |
<date>2013-06-14 22:36:15</date> |
<index>22</index> |
<phrase>මෙහෙම සමාගම් වලට දෙනවට වැඩිය අපේ රටේ " මාග " වගේ සමාගම් ගොඩක් හොදයි.අඩුම තරමේ අපේම නිසා රටට ආදරෙන් වැඩ කරනවා.අනික් කාරණය තමයි චීන සමාගම් ලෝකේ මුල් අංක 10 ඇතුලේ තියනවා .අපිට ඉතින් ටිකක් වැඩිය පඩියක් දෙනවා නම් ඒක තමයි ලෝකේ හොදම සමාගම</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>වල්පිට</author> |
<date>2013-06-15 07:42:02</date> |
<index>23</index> |
<phrase>අපේ ඉංජිනේරුවන්ට වැඩක් හරියට කරගන්න පුලුවන් නම් මෙහෙම වෙන්නෙ නැහැනේ</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>තිස්ස</author> |
<date>2013-06-15 07:44:56</date> |
<index>24</index> |
<phrase>ලංකාවේ සිදුකරන මහා පරිමාණ ඉදිකිරීම් හැම එකකම අධික ලාබය සදහා ප්‍රමිතිය ඉතා අඩු කර ඇති බවත් එයට සෑම සමාගමක්ම එකම උපක්‍රමය භාවිත කරනබවත් දැනගන්නට ලැබුවෙමි. එම උපක්‍රමය නම් "ලොක්කගේ උපන්දිනේට මේක ඕපන් කරන්න කියල තියනවා,බේබිගේ උපන්දිනේට මේක කොහොමහරි ඕපන් කරන්න කියල තියනවා" කියමින් නිලධාරීන් බියගැන්වීමය.ම... |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>පද්මා</author> |
<date>2013-06-15 11:32:13</date> |
<index>25</index> |
<phrase>දේශිකා දේශීය සමාගම් වගේම ලංකාවේ ශ්‍රම බලකාය හොරකමින්, වංචාවෙන් ඔද්දල්වෙලයි ඉන්නේ. දේශීය කොම්පැනි අවුරුදු 20 වත් හදයි ඔය පාරක්.අපේ අයද අප්පා ලගින් ගියත් කැල්ලක් නැහැ.කියක් වත් වැඩියෙන් දීල හරි කමක් නැහැ කලට වෙලාවට වැඩේ වෙනවනම්.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>තිසල්</author> |
<date>2013-06-15 15:12:41</date> |
<index>26</index> |
<phrase>පද්මා ,දේශීය සමාගම් රුපියල් 100 ට වැඩේ අරන් රුපියල් 60 කට පාර හදලා රුපියල් 40 ක් හොරකම් කරනවා. එම වැඩයම විදේශීය සමාගමක් රුපියල් 1000 ට අරන් රුපියල් 75 කට පාර හදලා රුපියල් 975 ක් රටෙන් අරන් යනවා. රුපියල් 60 පාරට වඩා රුපියල් 15 වැඩියෙන් දාල රුපියල් 75 ට හදපු නිසා රුපියල් 75 පාර හොදයි. මේක දෙකේ පන්තියේ... |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>සනත්</author> |
<date>2013-06-15 20:14:11</date> |
<index>27</index> |
<phrase>කොහොම වුනත් මේ සාමාගම මා දන්නා තරමින් පාරවල් හදන්න පටන් ගත්තේ අපේ රටේ ඔය කියන මාතලේ පලපත්වෙල හරහා හබරණ දක්වා පාර. එහි ගැරන්ටි එක අවරුදු 20 ක් ලු. තාමත් ඒ පාර නම් හොඳට තියෙනවා ඒ වගේ හොඳට මේකත් හැදුවොත් නම් හොඳයි. ඊට අවුරුදු 12 කට විතර පසු හදපු අලවතුගොඩ හරහා මාතලේ නුවර පාරත් දැන් අබලන්. ඒක හැදුවේ වෙන ... |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>දේශිකා</author> |
<date>2013-06-15 21:01:56</date> |
<index>28</index> |
<phrase>පද්මා එහෙම කියන්න එපා "මාග "කියන්නේ ලංකාවේ අංක 1 සමාගමක්, ඒවගේම තමයි ඉහළම ප්‍රමිතියට නියමිත වෙලාවට වැඩ කරන සමාගමක්.බලන්න දකුණු පැත්තේ ගිහින් කොයි තරම් හොදට පාරවල් හදල තියනවද කියල.ලංකාවේ මිනිස්සුන්ට අපේම දේවල් අගේ නැ .පිටරටින් නම් ඕන දෙයක් ඉහලින්ම බාරගන්නවා.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>අපොන්සු</author> |
<date>2013-06-16 11:46:17</date> |
<index>29</index> |
<phrase>අපේ රටේ දේ දියුණු කරලා රට ගොඩ නැංවීමට සබැ කැපවීමක් අවශ්‍යයි. නමුත් එවැනි වැඩකින් ඡන්ද දිනන්න පුළුවන්දැයි සැක සහිතයි. අද රටට අවශ්‍ය ක්ෂණික නුඩල්ස්, ඒ නිසා ලේසිම දේ තමයි අපේ නොදියුනුකම් පිටරටුන් ලවා පිරිමස්වා ගැනීම. අපිට ඕන රට ගොඩ ගැනීම නොවේ, සංවර්දනේ පිටරටින් ආනයන කිරීමයි. බලලා මැටියෙන් උනත් මියෝ අල්... |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>හේලි</author> |
<date>2013-06-16 13:30:45</date> |
<index>30</index> |
<phrase>සනත් ඇත්ත කියන්න ඔයත් ඔය කොම්පැනියේ නේද වැඩ ? කොම්පැනිය පාරවල් හදන්න පටන්ගත්ත දිනය, ඔය කේ කොම්පැනියට ලැබෙන්න තිබුන කොන්ත්‍රාත්තුව වෙන කෙනෙක් කරපු එක සියල්ල දන්නවා. ඕකට තමා කියන්නේ "දීකිරට බළල්ලුත් සාක්ෂිලු " කියලා.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>අතුල</author> |
<date>2013-06-17 16:48:39</date> |
<index>31</index> |
<phrase>නිට්ටඹුව -නුවර පාර වගේ නොවේවා</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>බමුණුසිංහ</author> |
<date>2013-06-17 17:48:47</date> |
<index>32</index> |
<phrase>සුජානි ඔබ වගේ අය ඉන්න කම් මෙරටේ දියුණුවක් හිතන්න අමාරුයි. ඇයි අපේ රටේ හොද කොම්පැනි නැද්ද? නම් කීයක් කියන්නද?</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
</comments> |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.