text
stringlengths
0
6.69k
<phrase>ඇයි රුපියල් 5,619,200,000/- කිලෝ මිටර් 45 දුර පාරකට</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>නීල්-රානා</author>
<date>2013-06-13 17:20:22</date>
<index>5</index>
<phrase>සමාගමේ නම කියං නෑම් නිසා කොච්චර දුන්නත් නෑ කියල මයි කියන්නේ.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>ජීවන්</author>
<date>2013-06-13 17:30:09</date>
<index>6</index>
<phrase>අපටත් වඩා පසුකලෙකදී නිදහස ලැබූ මෙම රටවල් අපට වඩා දියුණුයි. අපි ලෝකෙන් නයට කකා බටිහිර විරෝදී පෙළපාලි යමින් සිංගප්පුරුව,තායිලන්තේ, දකුණු කොරියාව, ජපානේ වැනි ඇමරිකාව පස්සේ ගිහින් දියුණු උන රටවල්වලට රස්සාවලට යනවා. අපිත් රට ගැන හිතා හෝ බටහිර පස්සේ ගොස් දියුනුවෙමු.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>ලසන්ත</author>
<date>2013-06-13 19:31:11</date>
<index>7</index>
<phrase>සංදර්ශනයට යන මුදලත් මේකට ඇතුලත් කලාද.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>සුජානි</author>
<date>2013-06-13 19:32:21</date>
<index>8</index>
<phrase>මේ සමාගම ලෝකේ හොදම සමාගමක්. මේවගේ සමාගම් වලට කියක් දුන්නත් පාඩු නැහැ.</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>සේක</author>
<date>2013-06-13 19:34:59</date>
<index>9</index>
<phrase>අනුශාෂනාව,මෙහෙයවීම,යෝජනාව,පරිත්‍යාගය,සහභාගිත්වය, අදීක්ෂණය වගේ ලෝකෙ තියන හැම පුරාජෙරුකාර වචන ටික ඔක්කොම දාල හදන සමරු ඵලකෙට කියක් වෙන්කරාද. විවෘත කිරීමේ සංදර්ශනයට කියක් වෙන්කලාද?</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>ද සිල්වා බෙර්ලින්</author>
<date>2013-06-13 20:02:07</date>
<index>10</index>
<phrase>හොර කොන්ත්‍රාත් කරයො , පගා ගහන නිලධාරීන්, දේශපාලකයෝ මේ අය නැති උනා නම් වැඩේ අපිටම කරගෙන මේ සල්ලි අපේ රටේම රඳවා ගන්න තිබුනා.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>නීල්-රානා</author>
<date>2013-06-13 22:05:35</date>
<index>11</index>
<phrase>ඇත්ත. වැඩබැරි දාසල වැනි දේශපාලකයෝ, පගා මරුවෝ, හොර කොන්ත්‍රාත් කාරයෝ නැති අපේ පැරණි රාජකාරික්‍රමය නවීකරණය කර ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය බව මා නිතරම අවධාරණය කරනවා. අපේ ගුවන් හමුදාවට තනිවම මී. 1500 දිග ගුවන් පථයක් හදන්න පුළුවන් උනානම් කිමී. 45 ක පාර හදන එක කජුකනවා වගේ වැඩක් අපේ කොල්ලන්ට.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>මහේෂාන්</author>
<date>2013-06-13 23:32:45</date>
<index>12</index>
<phrase>බුදු බල සේනාවට කිවුවා නම් හරිනෙ</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>තිසල්</author>
<date>2013-06-14 01:29:42</date>
<index>13</index>
<phrase>සුජානි, ඔබගේ කවුරුහරි මේ සමාගමෙන් හොදට මුදල් ගරනවා නේද? අපි දන්නවා කිහිප දෙනෙක් ඉන්නවා පරම්පරා ගණනකට ඔතනින් හම්බකරපු. අහිංසක මිනිස්සුන්ගෙන් කපාගත්ත පස් වලට දෙන්න තියන සල්ලි, පාරට කැපෙන ගස් ගණනට තණකොළ ගස් කොස් ගස් ලෙස කියා රජයෙන් මිලියන ගණන් අයකර කොමිස් ගසා එම මුදලින් තම දරුවන්ට ඇමෙරිකාවේ පුද්ගලික ගුවන් පුහුණුව ලබාදුන් අයට ඔය සමාගම සිතු පැතු සම්පත් දෙන කප් රුකක්මය. ලෝකයේ හොදම සමාගමක්මය. මාර්ග ඉදිකිරීම ඇරඹීමට පෙර ප්‍රදේශයේ නඩුකාර හාමුදුරුවෝ, පොලිස් ලොක්කා, කම්කරු කොමසාරිස් හමුවී තුටු පඩුරු දී තමන් අතට ගෙන ඉන්පසු හිතු හිතු ලෙස වැඩකරන සමාගමක්ය. පොලිස් උදවුවෙන් 89 භීෂණ සමයේ කම්කරු අයිතීන් වෙනුවෙන් ඉදිරිපත් වූ අය අතුරුදහන් කිරීමට කටයුතු කල සමාගමක්ය. "ගහ දන්නා අපට කොළ කඩා පෑමට එපාය"</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>අපොන්සු</author>
<date>2013-06-14 04:21:02</date>
<index>14</index>
<phrase>දිනුම කොරියාවට , නය බර මගේ දුදරුවන්ටයි</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>ජෙරී</author>
<date>2013-06-14 08:17:04</date>
<index>15</index>
<phrase>පාරවල් හැදුවේ නැති වුනාමත් බණිනවා. හදන්න සල්ලිත් නැහැ.ණයට අරන් හැදුවාම ඒත් බණිනවා. අනේ මන්දා මොනවා කරන්න ද කියලා..........</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>කැනඩා දිසා</author>
<date>2013-06-14 08:38:44</date>
<index>16</index>
<phrase>මගේ රටට දළදා හිමි පිහිටයි ..</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>කමල්</author>
<date>2013-06-14 12:58:52</date>
<index>17</index>
<phrase>මේකෙනුත් සමහර අයට පිටරට සවාරි, වෙනත් විවිධ දේ. අපේ අයට කඳුළු ගෑස්, මැර ප්‍රහාර.</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>ගුනේ</author>
<date>2013-06-14 13:03:45</date>
<index>18</index>
<phrase>ඩොලර් හාරකෝටි තිස් නව ලක්ෂයක්? මේක පාරවල් හැදීල්ලක්ද? පාරවල් ගැහිල්ලක්ද?</phrase>
<sentiment>NEUTRAL</sentiment>