text
stringlengths
0
6.69k
<phrase>මොන තරම් අධිරාජ්‍යවාදීන්ට බැන්නත් ඒ අය හදපු දේවල් අපි අවරුදු 200 කට පස්සෙත් ගැටලුවක් නැතිව භාවිතා කරනවා. මම හිතන්නේ මේ රට දිගටම අධිරාජ්‍යවාදීන්ට යටත්ව තිබුන නම්, අද අපේ රට දියුණු රටක් වීමට තිබුණා</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>මහින්ද කැලිෆෝර්නිය</author>
<date>2016-09-06 13:59:22</date>
<index>12</index>
<phrase>මම මයුරපාදයට යන කාලේ දහස් වාරයක් මෙම පාලම උඩින් පයින් ගමන් කරලා තියෙනවා ,මෙය ජාතික වස්තුවක් ,සංරක්ෂණය කළ යුතු කාලය ඇවිල්ලා ,</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>ජනහිත</author>
<date>2016-09-06 16:41:17</date>
<index>13</index>
<phrase>අද වෙලා තියෙන්නේ හැම දෙයක්ම පත්තරෙන් පෙන්නලා දෙන්න වෙලා. ඒ වුණත් පඳුරකට ගහපුවම කොච්චර නම් රජයේ නිලධාරීන් විසිවෙනවද. මේ දේවල් වලටම නියමිත රජයේ සේවකයෝ ඉන්නවනේ. බලන්න රටකට ගියකලක්. අතීත සම්පත් රැක ගන්න හැමෝම මහන්සිවෙන්න ඕන. මේ වගේ වැඩ ආවට ගියාට කරන්න බැහැ. ඒ වගේම දේශ පාලකයන් මේක අනන්තවත් දකින්න ඇති.එත් මොනවටද ඕව කරන්නේ අපිට යන්න විතරනේ ඕන කියල හිතනවත් ඇති නේද?</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>අමාර</author>
<date>2016-09-06 16:59:20</date>
<index>14</index>
<phrase>අරවින්ද, ඔව් ඔව් රටම දියුණුවෙයි</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>සෝමා</author>
<date>2016-09-06 18:15:22</date>
<index>15</index>
<phrase>මෙම අපරාධවලට වගකිවයුතු අයට දඬුවම් ලැබීම වැඩි ඈතක නොවේ!</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>චන්ද්‍ර වීරසිංහ</author>
<date>2016-09-06 19:07:09</date>
<index>16</index>
<phrase>යහපාලනය බලාඉන්නේ පාලම කඩා වැටෙනතුරුද?</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>මංජුල</author>
<date>2016-09-06 19:11:55</date>
<index>17</index>
<phrase>මේක රැකගන්න නම් ඒ සම්බන්ධව දැනුමක් ඇති අයගේ සහය ලැබේවා!</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>හේවා</author>
<date>2016-09-06 21:15:40</date>
<index>18</index>
<phrase>ආණ්ඩුව එකිනෙකාට බැණගන්නවා මිසක් මෙවන් දෙයක් ආරක්ෂා කරගැනීමට තරම් උවමනාවක් හෝ දැනීමක් නැත</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>ඔෂාන්</author>
<date>2016-09-06 21:39:50</date>
<index>19</index>
<phrase>අපි සුදු මිනිසා හදපු දේ යැයි කිය කියා ඔවුන්ට අපහාස කරකර ඉඳිමු. අපි සිංහල ජාතිය මොනතරම් කෙළෙහිගුණ දන්නා මිනිස් වර්ගයක් වුවද අද මෙසේවීම පුද්ගලිකව හිතට දුකක්. අනුන් දුන් දෙය ආරක්ෂා කර ගැනීම අප සතු වගකිමයි</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>ටෙෂාන්</author>
<date>2016-09-06 22:43:39</date>
<index>20</index>
<phrase>මෙවන් නිර්මාණ විශ්මිත වගේම සුන්දරයි. ඒත් අපේ අයට කිසිම අගයක් නැහැ</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>බෙනට්</author>
<date>2016-09-06 23:15:30</date>
<index>21</index>
<phrase>අද කාලේ අයට ඇස් ඇරෙන්නේ ඕක ගැළවිලා වැටුනහමයි</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>බමුණුසේන</author>
<date>2016-09-06 23:28:05</date>
<index>22</index>
<phrase>මෙම පැල මුලින් ගළවාදැමීමෙන් කුස්තූර වලට හානි සිදුවෙනවා. වෙන ක්‍රමයකින් මේ පැල විනාශකර දැමිය යුතුයි</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>ලාලිත</author>
<date>2016-09-07 01:20:02</date>
<index>23</index>
<phrase>මේවා ගැන සොයා බැලියයුතු බලධාරින්ගේ ඇස අන්ධවෙලාද? එසේත් නැත්නම් බලධාරීන් කව්රු කව්රුත් මෙම පාලම කඩා වැටෙනතුරු බලා සිටිනවාද?</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>නිමල් ලලිත</author>
<date>2016-09-07 01:29:10</date>
<index>24</index>
<phrase>ජනහිත, ඔබ හරියටම හරි. දැනටමත් ප්‍රමාද වැඩියි. මෙම ගස් පැළෑටි අවදියේම ඉවත් කළයුතුයි. නමුත් අදාළ බලධාරින් අන්ධයි</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>බමුණුසිංහ</author>
<date>2016-09-07 01:30:28</date>
<index>25</index>
<phrase>අරවින්ද මොනතරම් අධිරාජ්‍යවාදීන්ට බැන්නත් රැකියාවකට යන්න හොයන්නේ බ්‍රිටිෂ් කොම්පැනියක්, ඇමරිකන් කොම්පැනියක්, නැත්නම් ප්‍රංශ කොම්පැනියක්. එ්කයි යථාර්ථය</phrase>
<sentiment>NEGATIVE</sentiment>