text
stringlengths
0
6.69k
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>පොතේ ගුරා</author>
<date>2012-05-29 20:46:43</date>
<index>4</index>
<phrase>දෙයියෝ සාක්කි</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>අමිල කටුනායක</author>
<date>2012-05-29 22:42:22</date>
<index>5</index>
<phrase>ලේ වතුර වෙලා ඇති....</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>පැට්‍රික්</author>
<date>2012-05-29 22:06:10</date>
<index>6</index>
<phrase>ඒඩ්ස් බෝ උනේ කාගෙන්ද??</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>අනාචාර්ය සජීව හාවගේ</author>
<date>2012-05-29 22:52:37</date>
<index>7</index>
<phrase>ප්‍රහර්ෂාටත් හිතිලා තියෙන්නේ මාර දෙවල් තමයි</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>රජිත් මංජුල,</author>
<date>2012-05-29 23:42:57</date>
<index>8</index>
<phrase>මෝඩකමට බෙහෙත් නෑ.පල්ලියේ මංගල්‍යයට එන්න මං සෙල්ලමිබඩුවක් අරන් දෙන්නම්...</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>තිලක්</author>
<date>2012-05-29 23:04:57</date>
<index>9</index>
<phrase>අශ්වය ගියාට පස්සේ ඉස්තාලෙ වහල වැඩක් නෑ...</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>සුසන්ත</author>
<date>2012-05-30 09:06:51</date>
<index>10</index>
<phrase>කලින් ඉදල නිදහස් වුණු අයගෙත් බලන්න වෙයිද දන්නේ නැහැ</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>ෆාරු</author>
<date>2012-05-30 09:10:24</date>
<index>11</index>
<phrase>හරි හරි ඕව ගණන් ගන්න එපා..</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>සෙව්වන්දි</author>
<date>2012-05-30 09:24:43</date>
<index>12</index>
<phrase>අපෝ ඔයාලට මේ මහාචාර්‍ය පඬි වදන් කියවන්න එපා වෙන්නෙ නැද්ද?</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>අනුර</author>
<date>2012-05-30 10:52:02</date>
<index>13</index>
<phrase>ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහන කරානම් තමයි හොඳ</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>සුරාජ්</author>
<date>2012-05-30 12:14:27</date>
<index>14</index>
<phrase>සිරගත කිරීමට පෙර වෛද්‍ය පරීක්ෂණයකට යොමු කළ යුතු බව අපේ නිලධාරීන් දන්නේ නැතුව ඇති</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>ප්‍රියන්ති අල්විස්</author>
<date>2012-05-30 11:59:44</date>
<index>15</index>
<phrase>කාමය පිරිමින්ව කුපිත කරන දෙයක්.බලන්න අපිට බස් එකක වත් නිදහසේ යන්න පුළුවන්ද කියලා.. මේ කාමාතුර පිරිමි වනචරයින් නිසා. අපේ රටට මෙහෙම ගියොත් මොන විදිහේ කල දවසක් උදා වෙයිද දන්නේ නැහැ..</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>ප්‍රසන්න</author>
<date>2012-05-30 13:23:17</date>
<index>16</index>
<phrase>පරීක්ෂණ දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා!</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ</author>
<date>2012-05-30 12:57:32</date>
<index>17</index>
<phrase>අනුර ගත මහන කලාට හිත පැවිදි කරන එක තමයි අමාරු.මම ගතින් ගිහි යෙක් වුනාට මගේ හිත ඊට වෙනස් බව දැක ගන්න සාමාන්‍යයෙන් අපහසුයි. බාහිරව බලන අයට කොහොම වුනත් මම ළගින් ඇසුරු කරන අය මා ගැන හොදින් දන්නවා.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>