text
stringlengths
0
6.69k
<comment>
<author>ජයන්ත</author>
<date>2012-05-30 13:40:47</date>
<index>18</index>
<phrase>ප්‍රියන්ති අල්විස් මිස්, කතාව වෙන පැත්තකට ගෙනියන්න එපා.පිරිමි විතරක් නෙමෙයි කාමාතුර.ගෑණුත් එහෙම තමයි</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>රජිත් මංජුල,</author>
<date>2012-05-30 13:26:46</date>
<index>19</index>
<phrase>ගතයි හිතයි විතරක් මහනකරල මදි ආචාර්‍ය තුමෝ........</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>ප්‍රියන්ති අල්විස්</author>
<date>2012-05-30 14:03:41</date>
<index>20</index>
<phrase>අපි දන්නවනේ ඔයගොල්ලෝ බස්වලදී අපිට දෙන වදයක්..හරිම මළ වදයක් තමයි දෙන්නේ.මම සමහර වෙලාවලට බස් එකෙන් බැහැලා යනවා යන්න..ඇයි මොන මළ කෝලමක්ද ඇඟටම හේත්තු වෙන්න එන්නේ..ගෑනූ දැකලා නැහැ වගේ පිරිමි අසහනකාරයෝ ..</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>හංසිකා නිරෝමී බස්නායක</author>
<date>2012-05-30 14:09:37</date>
<index>21</index>
<phrase>ජයන්ත, ඇයි ඔහොම කාන්තාවන්ට අපහාස කරන්නේ.. ඔයා බස්වල යන්නේ නැද්ද? ප්‍රියන්ති මිස් කියූ දේ ඇත්ත.. බලන්න අද මේ රටට වෙලා තියෙන දේ. ඔයගොල්ලන්ගේ පාර්ලිමේන්තුවේ කාන්තාවන්ට කිසිම තැනක් නැහැ.බොරුකියලා කාන්තාවන් රටවල මේ පාර අපේ ඡන්දේ ගන්න ඉල්ලන්න නම් එන්න එපා...</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>අලිබබා</author>
<date>2012-05-30 15:20:07</date>
<index>22</index>
<phrase>හංසිකා නිරෝමි බස්නායක නෝනේ මමත් ජන්දෙ ඉල්ලන්නයි බලාපොරොත්තු වෙන්නේ. දැන් ඔයාල ඔහොම කියනකොට ඒ අදහස් අත්හරින්න වෙනවා.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ</author>
<date>2012-05-30 15:30:42</date>
<index>23</index>
<phrase>රංජිත මංජුල මනස හා ශරීරය දෙකින් බාහිරව කිසිදු සත්වයෙකු නැත. එබැවින් මම මෙහිදී හිත කිවුවේ මනසටයි.ගත කිවුවේ ශරීරයටයි.. මේ දෙකම මහණ කිරීම නම් හික්මවීමයි..මම සරළව පැවසූ අදහසක් වත් හරියට තේරුම් ගන්න බැරිවීම පිළිබඳව මම කණගාටුවෙමි..තව ගැඹුරින් ආභිධර්ම විශ්ලේෂණයක් මේ පිළිබඳව සිදු කිරීම අවශ්‍ය නම් එයද ඔබ වෙනුවෙන් සිදු කරමි.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>පූජ්‍ය නන්පුරාවේ නන්දරතන හිමි</author>
<date>2012-05-30 14:54:15</date>
<index>24</index>
<phrase>තෙරුවන් සරණයි.. මෙහි බෞද්ධ අදහස් සාකච්ඡා වූ බැවින් අදහසක් මතු කිරීමට කැමැත්තෙමි. අපගේ පැවිද්ද කායිකව මෙන්ම මානසිකවද සිදු විය යුතුය.. එය පැවිදි දිවිය අර්ථ සම්පන්න කරගැනීමට උපකාරයකි. එබැවින් ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහතා විසින් මෙහි සඳහන් කර ඇති අදහස ඉතා නිවැරදි බැව් ප්‍රකාශ කරමි..කය පැවිදි කරනවාට වඩා සිත පැවිදි කිරීම දුෂ්කර බව බුදුරජාණන්වහන්සේද අදහසකි..තෙරුවන් සරණයි..!!!</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>ටුටු</author>
<date>2012-05-30 14:58:01</date>
<index>25</index>
<phrase>මේකට ලියපුදේවල් අරගෙන බැලුවම ලොකු දෙයක් වගේ .....</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>නතාෂා සෙව්වන්දි රත්නායක</author>
<date>2012-05-30 14:58:15</date>
<index>26</index>
<phrase>මෙහි අදහස් දක්වා ඇති කමෙන්ට්ස අතරින් ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහතා විසින් දක්වා ඇති අදහස් ඉතා සාරවත් හා ගැඹුරු අදහස්ය. එතුමා ලියු දේවල් වලින් අපට ඉගෙන ගත හැකි බොහෝ දේවල් ඇතිබව මට සිතේ.අපරාධ දූෂණ වැඩිවීඹට මිනිසාගේ කාමරාගය අධිකවීම හේතුවී ඇතිබව පැහැදිලිව දැකගැනීමට ලැබේ.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>සජී</author>
<date>2012-05-30 17:44:07</date>
<index>27</index>
<phrase>මොනවද මේ ප්‍රියන්ති, හංසිකා කියන කතා. බස්වල අපිත් අවුරුදු ගාණක් ගිහින් තියෙනවා.ඉතිං අපිටත් ඔය කියන විදියේ අහිංසකයෝ හම්බ වෙලා තියෙනවා.එහෙම පිරිමිත් ඉන්නවා තමා.හැබැයි හැමෝම ගැන එහෙම හිතන්න එපා හොදේ</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>මල්සරා</author>
<date>2012-05-30 18:27:42</date>
<index>28</index>
<phrase>ප්‍රියන්ති, සමහර කාන්තාවෝ හේත්තු වෙනවාට කැමතියි. ඒක තමයි අපි ඒකට පෙළබිලා තියෙන්නේ. මම අත්දැකීමෙන් කියන්නේ සමහර කාන්තාවෝ හේත්තු වෙනවාට වැඩි යමක් කලත් අකමැත්තක් දක්වන්නේ නෑ.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>ලක්මාල්</author>
<date>2012-05-30 20:01:16</date>
<index>29</index>
<phrase>පිරිමින්ට විතරක් චෝදනා කිරීම වැරදියි.සමහර කාන්තාවන් අදින ඇඳුම් වලින් දෙන පණිවිඩය මං දිහා කාමුකව බලපල්ලා කියන එකයි.</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>සෙව්වන්දි</author>
<date>2012-05-30 20:07:31</date>
<index>30</index>
<phrase>මම මහාචාර්යතුමාගේ මූණු පොත බැලුවා..www.kalpanthaya.wordperss.com සහ www.drsnhewage0718064226.wordpress.com යන වෙඩ් සයිට්ස් බැලුවා. ඒවා කියෙව්වට තේරුම් ගන්න හරිම අමාරුයිනේ.අපිට නම් බර වැඩියි... අනේ සරළව ලියන්න බැරිද මහාචාර්යතුමනි</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>නවීන්</author>
<date>2012-05-31 04:37:08</date>
<index>31</index>
<phrase>රට ගසා කන අයට ඕවා හැදෙන්නේ නෑනේ</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>මගියා</author>