text stringlengths 0 6.69k |
|---|
<phrase>උන් හිතනවා ඇති ලෝකේ හැම රටක්ම උන්ගේ කියල. ලෝක නායකයෝ උන් තැන තිබ්බේ නැත්නම් අනාගතයේ ලෝකයේ රටවල් වලට කරදරයක් වෙන එක වළක්වන්න බැහැ. මහින්ද උන් තැන තිබ්බ නිසා අපි සැනසිල්ලේ උන්නා. දැන් ආයෙත් පහුරු ගානවා. මම කරුණාවෙන් ලෝක ජනතාවට ආරාධනය කරනවා උන් පාලනය කරන්න එකතු වෙන්න කියල.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>විකුම් රංගන</author> |
<date>2016-09-09 15:19:12</date> |
<index>12</index> |
<phrase>ඔව් ඔව් අපිට ඕනා ඔය සහජීවනය නෙමේ, යුද්ධයයි. එකට එකතුවී සහජීවනයෙන් ජීවත් වෙනවට වඩා වෙන්වී යුද්ධ කර වැනසෙන්න තියනවා නම් එක තමා අපේ සතුට හා සම්පත.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>පිටබැද්දර ජයා</author> |
<date>2016-09-09 15:20:43</date> |
<index>13</index> |
<phrase>දෙමල ඩයස්පෝරාවට දැන් තියෙන තැන මේ සංසිද්ධියෙන්ම පේනවනේ , හැමදාමත් බොරුව කරන්න බැහැ . බටහිරයෝ දැන් දන්නවා රටේ අවුලක් නැහැ කියල , කිලෝමීටරයක් ඈතින් උද්ඝෝෂණ කළාම කාට බලන්නද කාට ඇහෙන්නද ?එසැන බලන කට්ටියනම් හරියට කලබල වෙලා වගෙයි හරියට කොරහේ කිඹුල්ලු දැක්ක ගානට</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>කරුණාපාල</author> |
<date>2016-09-09 16:12:13</date> |
<index>14</index> |
<phrase>ඔය බටහිර රටවල වීසා අලුත් කරගන්න බැරි ප්‍රශ්න වලට මැදිවෙලා ඉන්න දෙමළ විතරක් නෙමෙයි, සිංහල ඩයස්පෝරාවත් මඟබලාගෙන ඉන්නේ නැවත ලංකාවේ යුද්ධයක් ඇතිවෙලා ඒ අයගේ වීසා වැඩේ ගොඩ දාගන්න. සමහරවිට ලංකාවේ පරාජිත දේශපලකයින්ව බලයට ගෙනෙන්න පෙරුම් පුරන අයටත් මේවා මහා ලොකුවට පේනවා ඇති.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>පුෂ්පකුමාර</author> |
<date>2016-09-09 16:12:47</date> |
<index>15</index> |
<phrase>සුමිත්‍රා බස්නායක ඇස්දෙක අරගෙන දවල් හීන දකිමින් සුව නින්දක ඉන්න කෙනෙක් වගෙයි කතාවෙන් නම් පේන්නේ. අනේ පව් !</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>චන්න බුවනක</author> |
<date>2016-09-09 16:40:40</date> |
<index>16</index> |
<phrase>කව්රු කොහොම කිවුවත් හිටපු නායකයා නිසයි බයක් නැතුව පාරේ බැහැලා යන්න පුළුවන්. ඒ දවස්වල හැමතැනම මාර්ග බාධක. පුපුරන බෝම්බ.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>රොෂාන්</author> |
<date>2016-09-09 16:46:25</date> |
<index>17</index> |
<phrase>කැලේ කොටියෙකුට කිවිසුමත් ගියත් සිංහ වෙස් ගත් නරි ටික හූ කියමින් පන බයේ දුවනවාලු. නියම සිංහයින්ට නම්, කොටිවත්, නරිවත් ගානක් නැතිලු.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>හේවා</author> |
<date>2016-09-09 17:47:55</date> |
<index>18</index> |
<phrase>නාමල්, ඔහෙට තමා අතීතය අමතක. ඔහේ නිව්යෝර්ක් තියා උගන්ඩාවේ හිටියත් ලංකාවට ගියාම නිදහසේ පාරේ බැහැලා යන්නේ එතුමා රට කොටින්ගෙන් බේරා ගත් නිසා නොවේද</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>අසේල</author> |
<date>2016-09-09 18:20:56</date> |
<index>19</index> |
<phrase>නාමල්, ඔබලාට දිට්ට ධම්ම වේදනීය පළදෙන්නට ඉඩ තියෙනවා, කෙළෙහිගුණ නොදන්නා නිසා</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>හේමන්ත</author> |
<date>2016-09-09 18:52:34</date> |
<index>20</index> |
<phrase>ගොඩක් දෙනෙකුට අතීතය අමතක වී ඇති බව නම් පෙනෙනවා. සිංහල ජාතියේ අවාසනාව.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>සෝමා</author> |
<date>2016-09-09 20:09:35</date> |
<index>21</index> |
<phrase>දෙමළ ඊළඟ ලෝක යුද්ධය පටන්ගන්න හැදුවේ ලංකාවෙන්. වාසනාවට මහින්ද සහ සෝනියා ඒක නැවැත්තුවා. නැවත බලාපොරොත්තුවන්න මැලේසියාවෙන්, නොර්වේ වලින්, කැනඩාවෙන්. කල්පනාකාරීවන්න</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>විජේ</author> |
<date>2016-09-09 21:43:24</date> |
<index>22</index> |
<phrase>විකුම් වගේ විනාශකාරී මානසිකත්වයක් තියෙන මිනිස්සු මානසික රෝහලකට යවන්න වේවි. මේ වගේ අය නිසා තමා ලෝකේ සාමාන්‍ය මිනිසුන්ට කරදර</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>ලක්සිරි</author> |
<date>2016-09-09 22:15:20</date> |
<index>23</index> |
<phrase>අනුන්ගෙන් කාල බීලා යැපෙන අයට නම්, යුද්ධයක් නැවත එන එක හොඳයි.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>ෆ්‍රෑන්ක් මාටින්</author> |
<date>2016-09-09 22:34:54</date> |
<index>24</index> |
<phrase>මහින්දට එන්න කියමුද? වෙන කරන්න දෙයක් නැහැනේ</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ටෙනිසන්</author> |
<date>2016-09-09 23:34:44</date> |
<index>25</index> |
<phrase>යහපාලනය නැද්ද එහේ?</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.