text stringlengths 0 6.69k |
|---|
<comment> |
<author>තිලක්</author> |
<date>2016-09-20 07:58:22</date> |
<index>20</index> |
<phrase>මෙතුමා රටට කළ සේවය අගය කළ යුතුය</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>හෆීල්</author> |
<date>2016-09-20 10:19:56</date> |
<index>21</index> |
<phrase>ලංකා ඉතිහාසයේ පහළ වුණු ශ්‍රේෂ්ඨතම ජන නායකයා. ඉතා කුඩා බුද්ධිමත් ඇමති මන්ධලයක් සමග, දුෂණයෙන් තොරව රට පාලනය කල ජන නායකයක්. මම දන්නා හැටියට 1987 ඉන්ඩෝ ලංකා ගිවිසුම තමයි එතුමා ගත්ත වැරදි තීන්දුවක්. නැත්නං ඒවනවිට යුධය අවසන්. නමුත් ඉන්දියාවේ බලපෑම නිසා එතුමාට ඒ කරන්න සිද්ධවුණා.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>උදය රත්නායක</author> |
<date>2016-09-20 10:20:56</date> |
<index>22</index> |
<phrase>තිලක් දන්නේ නැති දේවල් කතා කරන්න එපා.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>රොහාන් දයාදර පැරිස්</author> |
<date>2016-09-20 13:13:51</date> |
<index>23</index> |
<phrase>විධායක ජනාධිපති ක්‍රමය තුළ රටට ලැබුණු වාසි අසීමිතයි ඇතැමුන්ගේ නොහොබිනා ආත්මර්ථකාමි කටයුතු නිසා අවාසි , අපකිර්ති රටට ලැබුණා .ජේ . ආර් . ජයවර්ධන කියන්නේ ලෝකයක් පිළිගත් ,කලාපයක් විස්මයට පත්කළ රටක අතීතය . වර්තමානය .අනාගතය සැලසුම් කල සුරක්ෂිත කළ . පළපුරුදු උගත් ලොව ප්‍රථම විධායක ජනාධිපතිවරයාය. විටෙක ඔබකිවා මට මතකයි . මගෙන් පසු ධනය , බලය අනවශ්‍යයි .... මට රකින්න පරපුරක් නැත .... ඔබට නිවන්සුව ..!!!</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>දිනන්ති පැරිස්</author> |
<date>2016-09-20 13:20:56</date> |
<index>24</index> |
<phrase>ජේ . ආර් . ජයවර්ධන නිරිදුන් ගේ ඉන්දු _ ලංකා ගිවිසුම මගින් 30 වසර යුද්ධයට නිමාකිරීමට සියියට 60 කට වැඩියෙන් වාසි ලැබුනා ඒ ගැන.. නො කතා ... නො සිනා ..</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ඉසුරු</author> |
<date>2016-09-20 13:49:27</date> |
<index>25</index> |
<phrase>70 ව 80 ව දසකයේ ලෝක දේසපාලන ඉතිහාසයේ පළපුරුදු විශිෂ්ඨතම දෙසපාලනඥයා ජේ . ආර් .ජයවර්ධන මැතිතුමායි ..</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>අල්විස්</author> |
<date>2016-09-20 13:49:09</date> |
<index>26</index> |
<phrase>අද යුද්දේ දින්න දින්න කියා කියා පම්පෝර කියන උදවිය එදා ජේ . ආර් . යුද්දෙට සැලසුම් හදනකොට ඒ අය ලොවෙත් නැ ලොවි ගහෙත් නැ .</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>රොහාන්</author> |
<date>2016-09-20 14:04:15</date> |
<index>27</index> |
<phrase>තමන්ගෙන් පසුව දෙශපාලනයට පරපුර... නොගෙනා ඒකම ජනනායකයා ඔබයි ජේ . ආර් ජයවර්ධන මතිදුනි ඔබට අමහ මහ නිවන් සුව</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>රන්දික</author> |
<date>2016-09-20 14:28:26</date> |
<index>28</index> |
<phrase>ජේ .ආර් . ගෙ එදා ඉන්දු - ලංකා ගිවිසුම නිසා රජිවූ ගාන්ධි ගාතනය වුණා. අවසාන යුද සමයේ සෝනියා ගාන්ධි තිරේ පිටුපස නායකයා වීම හා තමපුත් දේසපාලන කරලියට ගෙන ඒමට ඇති වුවමණාවත්. කොටි. විනාශයට මුල්වුණා මේ කිසිවක් අද කවුරුත් නොදන්නාසේ පිට්ටු ගිලපු කබරයන්සේ නිදිවදියි .</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>බණ්ඩාර</author> |
<date>2016-09-20 14:28:05</date> |
<index>29</index> |
<phrase>සුසන්ත.විව්‍යස්තාවේ අර්බුද ඇතිවුනේ 18 ගෙනාවට පස්සේ එක ගෙනාවේ කවුද .? ගෙනාවේ රටට ද .? මොකටද .?</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>සයිමන්</author> |
<date>2016-09-20 14:56:43</date> |
<index>30</index> |
<phrase>යුද්දෙදි ආයුද ගනුදෙනු වලදී කොමිස් නොගත් නායකයා ඔබයි ජයවර්ධන මැතිදුනි .</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>සුදර්සන</author> |
<date>2016-09-20 14:52:30</date> |
<index>31</index> |
<phrase>ඔබ රටේ නායකයා මිස නළුවෙක් වුනේ නැ කවදත් ජයවර්ධන ජනාධිපති තුමනි (අ).</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>රෝහිත</author> |
<date>2016-09-20 14:53:51</date> |
<index>32</index> |
<phrase>ඔබට ...අජරාමර නිවන් සුව ..</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>සුනිල්</author> |
<date>2016-09-20 16:25:00</date> |
<index>33</index> |
<phrase>ඔබ සහෝදර සමාගමක් නො හැදුවේ. ඔබ පුතින් මිල මුදලින් සුපිරි සපිරි . අක්කර 35000ක ට එපිටට හිමිකම් ඇති .උගත්කමින් විනිසුරුවරයෙක්. බාෂා හැසිරවීම ඉහලයි ලෝක පිලිගැනීම අති ඉහලයි දේශපාලන පළපුරුද්ද අවු 55 ට එපිට ඉතින් ඔබට කා සමකල හැකිද ...!!!</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
</comments> |
</newsArticle> |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.