text
stringlengths 0
6.69k
|
|---|
<author>ඩිල්ශාන්</author>
|
<date>2013-07-14 06:35:00</date>
|
<index>15</index>
|
<phrase>ටිකිරි කියන්නේ දේශපාලුවන්ට ආවඩන චරිතයක්. පෙරේරාත් එයින් එක් කෙනෙක්.</phrase>
|
<sentiment>NEUTRAL</sentiment>
|
</comment>
|
<comment>
|
<author>සරත්</author>
|
<date>2013-07-20 13:04:10</date>
|
<index>16</index>
|
<phrase>මේ පින්න්කම නිසා සෙත්සවිය සභාපතිට එප්පාවල ෆොස්පටේ සමාගමේ සභාපතිකම දුන්න. හිතේ භක්තිය නිසා ගත්තේ නැහැ.</phrase>
|
<sentiment>NEUTRAL</sentiment>
|
</comment>
|
<comment>
|
<author>අසාද්</author>
|
<date>2013-07-22 19:18:55</date>
|
<index>17</index>
|
<phrase>විදුලි බිලත් පොඩ්ඩක් විතර අඩුකලාම නරකද?</phrase>
|
<sentiment>NEUTRAL</sentiment>
|
</comment>
|
<comment>
|
<author>අචිනි</author>
|
<date>2013-08-05 16:37:41</date>
|
<index>18</index>
|
<phrase>අලුත් ප්‍රස්ථා පිරුලක් " මහජන මුදල් හොරකම් කර දෙමව්පියන්ට පින් දෙනවා වගේ"</phrase>
|
<sentiment>NEGATIVE</sentiment>
|
</comment>
|
<comment>
|
<author>අසේල</author>
|
<date>2013-08-06 14:10:26</date>
|
<index>19</index>
|
<phrase>මේවබොරු මවා පෑම්</phrase>
|
<sentiment>NEGATIVE</sentiment>
|
</comment>
|
<comment>
|
<author>ඉෂාක්</author>
|
<date>2013-08-18 12:10:42</date>
|
<index>20</index>
|
<phrase>කවුරුන් කෙසේ කිවුවත් මෙය ඉතා යහපත් ක්‍රියාවක්. අතහරින්න එපා. චෛත්‍ය දහයක් නොවේ දාහක් හදන්න. ඊර්ෂ්‍යාකාරයෝ ඕනෑ දෙයක් කියපුදෙන්.</phrase>
|
<sentiment>POSITIVE</sentiment>
|
</comment>
|
<comment>
|
<author>නාමල්</author>
|
<date>2013-09-13 20:14:48</date>
|
<index>21</index>
|
<phrase>ප්‍රතිපත්ති පුජවටත් තැනක් දෙන්න. නැගෙනහිර අනාථ වුණ අයගේ ප්‍රශ්නත් විසදන්න මුදල් වියදම් කරනවා නම් හොඳයි. දෙමාපියන්ට සැළකීම ගැන තිබෙන අපේ ඉතිහාසය පාසල් වල උගන්නන්න නැවතත්. ඊට පස්සේ පුළුවන් වෙහෙර හදන්න.</phrase>
|
<sentiment>NEUTRAL</sentiment>
|
</comment>
|
<comment>
|
<author>නෆ්රත්</author>
|
<date>2013-09-16 21:03:31</date>
|
<index>22</index>
|
<phrase>අනේ මෙහෙම බෝද්ධයෝ? පල්ලි හදනවටත් කැමති නැහැ, පන්සල් වෙහෙර විහාර හදනකොටත් ඒකටත් බනිනවා.</phrase>
|
<sentiment>NEUTRAL</sentiment>
|
</comment>
|
<comment>
|
<author>මාධවී</author>
|
<date>2013-09-25 05:52:52</date>
|
<index>23</index>
|
<phrase>නෆ්රත්, පල්ලි පන්සල් දේවාල අඟලෙන් අඟල වුවමනා නැහැ.හරියට අදහනවා නම් ඔය තියෙන ටික හොඳටම ඇති.</phrase>
|
<sentiment>NEUTRAL</sentiment>
|
</comment>
|
<comment>
|
<author>පාලිත</author>
|
<date>2013-10-05 02:19:26</date>
|
<index>24</index>
|
<phrase>"චේතනාහන් භික්කන් කම්මන් වදාමී." සියලු කර්මයන්ට මුල සිතලු. හොඳ සිතින් කරන වැඩෙන් අවැඩක් නැහැ. විරේක විවේචන දත් 32කින් නවත්වන්න වහන්න බෑ.</phrase>
|
<sentiment>NEUTRAL</sentiment>
|
</comment>
|
<comment>
|
<author>රත්නසිරි</author>
|
<date>2013-10-11 03:19:39</date>
|
<index>25</index>
|
<phrase>මෙය කෘතගුණ දන්නා අය අගය කරාවී. ඒත් නිතරම අනුන්ගේ දොස් පමණක් දක්නා, පහත් සිතැති අයට හොද බොදවී පෙනෙන හැටි පුදුම වීමට කරුණක් නොවෙනු ඇත.</phrase>
|
<sentiment>NEUTRAL</sentiment>
|
</comment>
|
<comment>
|
<author>ධනු</author>
|
<date>2013-10-11 10:22:58</date>
|
<index>26</index>
|
<phrase>මේවාට වැඩිය යුද්ධය නිසා අසරණ වුණු සිංහල අම්මාවරුන්ට උදව් කරන්න</phrase>
|
<sentiment>NEUTRAL</sentiment>
|
</comment>
|
<comment>
|
<author>ශ්‍යාමලී</author>
|
<date>2013-11-08 13:21:13</date>
|
<index>27</index>
|
<phrase>ඇත්තටම මම රත්නසිරි ඔබේ අදහස අගේ කරනවා. මේ විදිහට චෝදනා කරන්නේ ඇත්තටම ශ්‍රීලංකා වේ උපන් උදවියද. මේ ගොල්ලන්ට දෙමව්පියෝ නැතුව වෙන්න ඇති.</phrase>
|
<sentiment>NEGATIVE</sentiment>
|
</comment>
|
<comment>
|
<author>ශාමලී</author>
|
<date>2013-11-08 13:24:53</date>
|
<index>28</index>
|
<phrase>යුද්දෙන් මියගිය දරුවන්ගේ දෙමව්පියන්ට මේ රජයෙන් මොනවද නොකරන්නේ.</phrase>
|
<sentiment>NEUTRAL</sentiment>
|
</comment>
|
<comment>
|
<author>චාමික</author>
|
<date>2013-11-18 09:38:32</date>
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.