text stringlengths 0 6.69k |
|---|
<index>21</index> |
<phrase>ජයලාල් හදන්නේ මැතිනිගෙ කරත්තේ ආයෙමත් දක්කන්නයි.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ලලිත්</author> |
<date>2013-06-18 21:44:10</date> |
<index>22</index> |
<phrase>දරුවන්ට විතරක් නෙවේ දෙමාපියන්ටත් ඒකම තමා වෙලා තියෙන්නේ. එක එක දේවල් වලට මුදල්. පන්තියේ ටිචර්ගේම හවස පන්ති. අමතර පන්ති. හවසට ළමයා ගෙදර ආපුවම ගෙදරදී කරන්න දීලා තියන හෝම්වර්ක්..........අනේ මන්දා ??</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>සමීර</author> |
<date>2013-06-19 00:54:09</date> |
<index>23</index> |
<phrase>දවසක් ටීචර් ළමයින්ට හරකා තණ කනහැටි අදින්න කිවුවලු. හැමෝම ලස්සනට චිත්‍රය ඇදලා තිබුනලු. ඒත් එක කම්මැලි ළමයෙක් සුදු කොලයක හතරැස් හිස් කොටුවක් පමණක් ඇදලා ටීචට දුන්නලු. ඊට පසු ටීච ඇහුවලු කෝ ළමයෝ හරකා කියලා. හරකා තණකොළ ටික සේරම කාලා යන්න ගිහින් කියලා ළමයා උත්තර දුන්නලු.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ෂෙරිෆ්</author> |
<date>2013-06-19 02:01:17</date> |
<index>24</index> |
<phrase>රූපවතී අක්කට බාගෙට පිස්සු, පොත පතට පෙර ළමයව පරිසරයට යොමු නොකිරිම වරදක්ලු. වර්තමාන පරිසරය බලන්නත් බය හිතෙනවා. පළාත් සභා ගුටි කෙලි, ගව ඝාතනාගාර, නීති විරෝධී කස්ස්පු පෙරන තැන්, නීති විරෝධී නැති තැබෑරුම්, සූදූ පොළවල් සංඝයා වහන්සේලාගේ පෙළපාලි, අනේ ඉතුරුටික ලියන්න උදව් කරන්නකෝ.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>අරුණ</author> |
<date>2013-06-19 11:55:53</date> |
<index>25</index> |
<phrase>ළමයාගේ ඇති නිවැරදි චින්තනය , දැක්ම, තර්කානුකූල භාවය මෙවන් යමක් ඉගෙනීමට තිබේ.</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>රිටිගල</author> |
<date>2013-06-19 14:25:57</date> |
<index>26</index> |
<phrase>පුංචි ළමයි හරිම විවෘතයි</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>චමත්</author> |
<date>2013-06-19 20:11:05</date> |
<index>27</index> |
<phrase>කතාවනම් ඇත්ත. දැන් පොඩි ළමයින්ට ළමා කාලයක් නැනේ? ඉස්කෝලෙයි, බාහිර පන්තීයි, දෙක හැර වෙන ජීවිතයක් ළමයින්ට නෑ. මේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කල යුතුයි. නැත්නම් අනාගතයේදී බිහි වෙන්නේ හැගීම් දැනීම් නැති රොබෝලා.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>රන්ජනී ලන්ඩන්</author> |
<date>2013-06-19 23:06:02</date> |
<index>28</index> |
<phrase>මේ දරුවා ලියල තියෙනවා හරිනේ. විනෝදයක්, නිදහසක් නැහැ. ඉස්කෝලෙන් පස්සේ පන්ති. ඔය ගුරුවරු ඉස්කෝලෙන් පිටවෙන්නේ බාගෙට උගන්වලා දරුවන්ටත් කලින්. මොකද බාහිර පන්තිය පටන් ගන්න.එතැනදී ඉතුරු ටික සල්ලි වලට.මමත් අවුරුදු තුනක් මගේ දුව අරගෙන ගියා.වයස අවුරුදු දහයෙන් එංගලන්තෙට ආවේ කිසිම ඉංග්‍රීසි දැනුමක් නැතුව. පස්වැ... |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>රූපා</author> |
<date>2013-06-20 14:28:06</date> |
<index>29</index> |
<phrase>රංජනී ලන්ඩන් ..මම ඔයාගේ කීම 100%ක් නිවැරදි කරනවා ...! මමත් වැඩ කරන්නේ රෝයල් කෑම්ප් එකක මගේ දරුවත් 12,මෙහෙට ,ඈවිත් මාස 9යි ලංකාවෙන් එන විට ඉංග්‍රීසි කොහෙත්ම බැහැ, දැන් හොදට අධ්‍යාපනය හදාරණවා මෙහෙ ළමය වගේම ...ඒ අධ්‍යාපනය ළමයිනට දෙන ක්‍රමයේ නිවැරදි කමය ...?</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>සම්පත්</author> |
<date>2013-06-20 16:10:10</date> |
<index>30</index> |
<phrase>ෂෙරිෆ් ඉතිරි ටිකට මම උදවු කරන්නම්, තම්බි එකකට එකක් පෙන්න මේ ධර්මද්වීපයේ පල්ලි හදනවා. සිංහල කෙල්ලන්ට බොරු ලනු දීල බන්දගෙන් ලිංගික සුරකමට ලක් කරනවා. එදා සිරි ලක කුබුරු වැඩට උදවු කරපු හරකව මරාගෙන කනවා.ඔය වගේ තියෙද්දී ළමයන්ට පරිසරය නෙවි සමජයවත් පෙන්නන්න පුලුවන්ද නේද?</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
</comments> |
</newsArticle> |
<?xml version="1.0" encoding="UTF-8" standalone="yes"?> |
<newsArticle> |
<articleId>141840</articleId> |
<title>පඬුවස්නුවර ඉදිවන "මව් ගුණ සෑ" රදුන් වහන්සේලා</title> |
<author>ලංකාදීප කර්තෘ මණ්ඩලය</author> |
<date>2013 ජූනි මස 23 14:58:01</date> |
<body> |
ශ්‍රී ලංකාවේ තිබූ දරුණුතම ත‍්‍රස්තවාදය නැතිකර රට එක්සේසත් කර ශ්‍රී ලංකාව ශ්‍රීඝ‍්‍ර දියුණුවක් කරා ගෙන යාමට මූලිකව කටයුතු කළ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් මෙළොවට බිහිකළ උතුම් කාන්තා රත්නය එතුමන්ගේ ආදරණීය මව්තුමිය වූ දන්දිනා සමරසිංහ දිසානායක රාජපක්ෂතුමියි. මේ කරුණ ගැන කවුරුත් කථා කළත් මව්තුමියගේ කරුණා මෛත... |
මේ ආදර්ශමත් මාහැඟි සත්කාර්යය ”සෙත්සව් ජනතා ආශිර්වාද පදනමේ” නිර්මාතෘ එහි සභාපති ජාලිය කුලසේකර මහතාගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ විය. ප‍්‍රදේශයේ අතිගෞරවනීය මහා සංඝරත්නයේ ආශිර්වාදය මැද චෛත්‍ය ඉදිවන විහාරස්ථානවල දායක දායිකාවන්ගේ ශ‍්‍රම ශක්තිය පමණක් උපයෝගී කරගෙන සභාපති ජාලිය කුලසේකර මහතාගේ නොමසුරු ධන පරිත්‍යාගයෙන් මේ කටයුත්ත ක‍්... |
ඉතා දර්ශනීය චෛත්‍යය දක්ෂ කලාකරුවන් අතින් නිර්මාණය වේ. චෛත්‍ය ඉදිවන විහාරස්ථානයේ අඩුපාඩුකම්ද සපුරාලමින් මළුපෙත් සමග පූජනීයත්වය ඉතා උසස් තත්ත්වයෙන් පවත්වාගෙන යාමට සැලසුම් කිරීම මෙහි ඇති විශේෂත්වයයි. |
මෙහි පළමු සෑය පඬුවස්නුවර ආසනයේ හෙට්ටිපොල, මඩඉන, ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ ඉදිවී අවසානය. එහි විහාරාධිපති හිමියෝ මැදමුලනේ රතනසාර නායක ස්වාමීන් වහන්සේය. උන්වහන්සේ ශ්‍රීමත් ජනාධිපතිතුමන්ගේ ගම්ප‍්‍රදේශයෙන් වැඩම කර හෙට්ටිපොල මඩඉන, ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ විහාරාධිපතීන් වහන්සේ ලෙස ජාතික ආගමික සේවාවක් පවත්වාගෙන යන වයෝවෘ... |
මේ වඩඉන ශ්‍රී පුෂ්පාරාමයේ ඉදිවූ චෛත්‍යයට මුල්ගල් තැබීමත්, විවෘත කිරීමත් සිදුවූයේ ජනාධිපතිතුමන්ගේ වැඩිමහල් සොහොයුරු පාර්ලිමේන්තුවේ කථානායක චමල් රාජපක්ෂ මැතිතුමාගේ සුරතිනි. |
එය විවෘත කරමින් එතුමා ප‍්‍රකාශ කළේ අපේ මෑණියන් වහන්සේ වෙනුවෙන් ඉදිවූ මෙම චෛත්‍යය ගැන අප රාජපක්ෂ පරපුරම ණයගැති බවය. තම පවුලට කරගත නොහැකි වූ දෙයක් පඬුවස්නුවර ජනතාව සමග එක්ව ඉටුකරලීම පිළිබඳව ජාලිය කුලසේකර මහතාට එම මැතිනියට පවුලේ සැමට සහ ප‍්‍රදේශවාසී ජනතාවට තම ස්තුතිය පළ කළේය. |
දෙවන ”මව්ගුණ සෑය” හෙට්ටිපොල, රිට්ටාදෙණිය, ශ්‍රී කල්‍යාණි යෝගාශ‍්‍රම විහාරයේ ඉදිවෙමින් පවතී. එහි නිමාව ඉක්මණින් දැකිය හැකි වනු ඇත. තුන්වැනි ”මව්ගුණ” සෑයේ වැඩ අවසන් කර නිමාවී 2013 ජූනි මස 3 වැනිදා විවෘත විය. හෙට්ටිපොල, හංතිහව, ශ්‍රී නාගිනාරාම විහාරස්ථානයේ ඉතාමත් දර්ශනීය අයුරින් නිමවා ඇත. මෙහි පිටත පෙනුම අනුරාධපුර රුවන්වැ... |
මේ දර්ශනීය චෛත්‍ය නිර්මාණය වන අතරතුර දුර්වලව තිබූ විහාර මන්දිරය ද ප‍්‍රතිසංස්කරණය කර චෛත්‍ය මළු ඉතා ක‍්‍රමවත්ව ඉදිකිරීම විශේෂත්වයක් ලෙස සඳහන් කළ හැකිය. |
මෙම චෛත්‍යරාජයාණන් වහන්සේ කොළඹ 2 ශ්‍රී ජිනරතන පාරේ, ගංගාරාම විහාරස්ථානයේ ශාස්ත‍්‍රාචාර්ය ගල්බොඩ ඤාණිස්සර නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ මූලිකත්වයෙන් ප‍්‍රදේශයේ සම්භාවනීය අතිගරු මහා සංඝරත්නයේ සහභාගිත්වයෙන් විවෘත විය. |
චෛත්‍යය විවෘත කිරීමේ උත්සවයට පෙරාතුව අතිගරු මහා සංඝරත්නය උදෙසා මාහැඟි දානයක් පිළියෙල කර පිරිනැමීම සහ ගම්වාසී විහාරස්ථ දායක දායිකාවන්ට ආහාරපාන ආදියෙන් සංග‍්‍රහකිරීම ජාලිය කුලසේකර පවුල අතින් සිදුවිය. එම පවුලේ ප‍්‍රධානත්වයෙන් නොමසුරු ධන පරිත්‍යාගයෙන් ඉදිවූ මෙම ”මව්ගුණ සෑය” ඉදිකිරීමෙහිලා විහාරස්ථ දායක දායිකා පිරිසගේ ශ‍්... |
ශ්‍රී නාගිනාරාමයේ විහාරාධිපතීන් වහන්සේ ශාස්ත‍්‍රපති බොහින්ගමුවේ රතනජෝති නායක ස්වාමීන් වහන්සේය. ආදර්ශමත්, කැපවීමෙන් ක‍්‍රියා කරන විහාරාධිපතීන් වහන්සේ දිවා රාත‍්‍රී නොබලා මෙම සත්කාර්යය සාර්ථක කර ගැනීමෙහි ඉතාමත් උනන්දුවෙන් හා උත්සාහයෙන් මනා මගපෙන්වීමකින් ක‍්‍රියාකළ බැව් උත්සව සභාව අමතමින් විහාරස්ථ දායක සභාවේ ලේකම් එමල් ප... |
හතරවැනි ”මව්ගුණ සෑය” පානවැව, පිරිවෙණේ ඉදිවෙමින් පවතී. එහි කටයුතු ද තවත් නොබෝ දිනකින් අවසන් කළ හැකි බැව් එහි ප‍්‍රධාන දායක ජාලිය කුලසේකර මහතා පැවසීය. |
මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ ආදරණීය මෑණියන් වහන්ස්ගේ ගුණ මහිමය සිහිපත් කර දීමට ශ්‍රී ලංකාවාසී ජනතාවට ඒ මව්තුමිය නිසා ලැබුණු පුත‍්‍රරත්නයෙන් සිදුවන සේවාවට ගරුකිරීමක් වශයෙන් මේ ”මව්ගුණ සෑ ව්‍යාපෘතිය” චෛත්‍යරජයාණන් වහන්සේලා 10 නමක් දක්වා ක‍්‍රියාත්මක කිරීමට තම සංවිධානය වන ”සෙත්සවි” සංවිධානය මුල් කරගෙන ක‍්‍රියාත්මක කරන බ... |
එදා සෞභාග්‍යමත් ශාසනික සේවාවක් සිදුවූ පඬුවස්නුවර ආසනය ප‍්‍රධාන කරගෙන මෙම කටයුත්ත ආරම්භවීම ශ්‍රී ලංකාවේ අනෙකුත් ප‍්‍රදේශවාසීන්ටද ආදර්ශයක් වේවා යනු සංවිධායකයන්ගේ පැතුම වේ. |
</body> |
<comments> |
<comment> |
<author>අචිනි</author> |
<date>2013-06-24 18:18:14</date> |
<index>0</index> |
<phrase>දෙමවිපියන්ට පින් දෙන්න යොදාගන්නේ අනුන්ගේ මුදල්ද?</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.