textual_format
stringlengths
7
2.75k
numerical_format
stringlengths
2
2.74k
Tech Guru Episode එකොළහ HD[දහහතර-විස්ස-නවය]
Tech Guru Episode 11 HD[14-20-09]
ග්‍රෑම් හතර LTE සඳහා සහාය දක්වන දුරකථනයක් නිසා අධිවේගී අන්තර්ජාල සම්බන්ධතාවක් සඳහා කදිමයි. ඒ වගේම දුරකථන ඇමතුම් ලබාගැනීමේදී පැහැදිලි හඬක් ඇසිය හැකි නමුත් නිශ්ශබ්ද තැනක පුද්ගලික ඇමතුමක් ගැනීමට නම් ඔබට උපරිම ලෙස ශබ්ද පාලකය අඩු කරන්නට වේවි.
4G LTE සඳහා සහාය දක්වන දුරකථනයක් නිසා අධිවේගී අන්තර්ජාල සම්බන්ධතාවක් සඳහා කදිමයි. ඒ වගේම දුරකථන ඇමතුම් ලබාගැනීමේදී පැහැදිලි හඬක් ඇසිය හැකි නමුත් නිශ්ශබ්ද තැනක පුද්ගලික ඇමතුමක් ගැනීමට නම් ඔබට උපරිම ලෙස ශබ්ද පාලකය අඩු කරන්නට වේවි.
Tech Guru Episode එකොළහ HD[දහහතර-විසි තුන-දහනවය]
Tech Guru Episode 11 HD[14-23-19]
අඟහරු ග්‍රහයා මත පය තබන ප්‍රථම මිනිසා වීම සඳහා අපේක්ෂාවෙන් දහතුන හැවිරිදි දැරියක් පුහුණුවීම් අරඹා ඇති බව වාර්තා වනවා. ඇලීසා කාර්සන් (Alyssa Carson ) නම් ඇගේ එකම බලාපොරොත්තුව අඟහරු ග්‍රහයා වෙත යාම බවයි ඇය පවසන්නේ. මේ සිහිනය සැබෑ කරගන්නට නාසා ආයතනය ඇයට සහාය වීමට තීරණය කර ඇති අතර මේ වන විට ඇය ඇගේ අඟහරු මෙහෙයුම සඳහා පුහුණු...
අඟහරු ග්‍රහයා මත පය තබන ප්‍රථම මිනිසා වීම සඳහා අපේක්ෂාවෙන් 13 හැවිරිදි දැරියක් පුහුණුවීම් අරඹා ඇති බව වාර්තා වනවා. ඇලීසා කාර්සන් (Alyssa Carson ) නම් ඇගේ එකම බලාපොරොත්තුව අඟහරු ග්‍රහයා වෙත යාම බවයි ඇය පවසන්නේ. මේ සිහිනය සැබෑ කරගන්නට නාසා ආයතනය ඇයට සහාය වීමට තීරණය කර ඇති අතර මේ වන විට ඇය ඇගේ අඟහරු මෙහෙයුම සඳහා පුහුණුවීම...
ඇලීසා මේ වන විට නාසා ආයතනය විසින් පැවැත්වූ ලෝක අභ්‍යවකාශ කඳවුරු තුනටම සහභාගී වූ ප්‍රථම පුද්ගලයා යි. ඒ වගේම ඇයට ඇමරිකානු අභ්‍යාවකාශ ඒජන්සියේ අය අමතන්නේ “Blueberry” ලෙස බවයි වාර්තා වන්නේ. Louisiana හි Baton Rouge ප්‍රදේශයේ වාසය කරන ඇය මේ වන විට ඇගේ ඉදිරි අනාගතයේ වසර විස්සකටත් එහා සැලැස්මක් සාදා ගෙන ඇති බවයි ඇගේ පියා පවස...
ඇලීසා මේ වන විට නාසා ආයතනය විසින් පැවැත්වූ ලෝක අභ්‍යවකාශ කඳවුරු තුනටම සහභාගී වූ ප්‍රථම පුද්ගලයා යි. ඒ වගේම ඇයට ඇමරිකානු අභ්‍යාවකාශ ඒජන්සියේ අය අමතන්නේ “Blueberry” ලෙස බවයි වාර්තා වන්නේ. Louisiana හි Baton Rouge ප්‍රදේශයේ වාසය කරන ඇය මේ වන විට ඇගේ ඉදිරි අනාගතයේ වසර 20කටත් එහා සැලැස්මක් සාදා ගෙන ඇති බවයි ඇගේ පියා පවසන්න...
ඒත් දැන් ඔබට ඒ සඳහා අවස්ථාව ලැබිලා. පහසුවෙන් අතේ ගෙනයා හැකි මිලෙන් අඩු තුන-Axis Stabilizer එකක් වෙළඳපලට නිකුත් වෙලා. ඒ නිසා ඔබ ඇවිදිමින්, දුවමින් සහ වාහනයක ගමන් කරමින් වුවත් ඔබට අලංකාර වීඩියෝ රූගත කරන්නට හැකියාව තිබෙනවා. GoPro වැනි කුඩා කැමරාවක් භාවිතා කල යුතු වුවත් ඒ මඟින් ලබාගන්නා වීඩියෝ පට වෘත්තීය මට්ටමේ දෙයකට වුවත්...
ඒත් දැන් ඔබට ඒ සඳහා අවස්ථාව ලැබිලා. පහසුවෙන් අතේ ගෙනයා හැකි මිලෙන් අඩු 3-Axis Stabilizer එකක් වෙළඳපලට නිකුත් වෙලා. ඒ නිසා ඔබ ඇවිදිමින්, දුවමින් සහ වාහනයක ගමන් කරමින් වුවත් ඔබට අලංකාර වීඩියෝ රූගත කරන්නට හැකියාව තිබෙනවා. GoPro වැනි කුඩා කැමරාවක් භාවිතා කල යුතු වුවත් ඒ මඟින් ලබාගන්නා වීඩියෝ පට වෘත්තීය මට්ටමේ දෙයකට වුවත් ප...
ඒ වගේම ඇමරිකානු ඩොලර් තුන්සිය අනූවක් වගේ මිලකට ඔබට මේ උපකරණය මිලදී ගත හැකියි.
ඒ වගේම ඇමරිකානු ඩොලර් 390ක් වගේ මිලකට ඔබට මේ උපකරණය මිලදී ගත හැකියි.
මීළඟට නිකුත් වෙන සුපර් මෑන් හා බැට් මෑන් දෙන්නම ඉන්න අලුත් බැට්මෑන් චිත්‍රපටයේ බැට්මෑන්ට කලින්වගේ අපූරු බයිසිකලයක් තියෙවිද කියලා තාම කියන්න බැහැ. ඒත් එහෙම බයිසිකලයක් අවශ්‍ය නම් මේ Ronin හතළිස් හත බයිසිකලය කිසිදු වෙනසක් සිදු නොකරම ඒ සඳහා පාවිච්චි කරන්න පුළුවන් නේද? Ronin මෝටර් සමාගම විසින් නිපදවන ලද මේ බයිසිකල් වර්ගයෙන්...
මීළඟට නිකුත් වෙන සුපර් මෑන් හා බැට් මෑන් දෙන්නම ඉන්න අලුත් බැට්මෑන් චිත්‍රපටයේ බැට්මෑන්ට කලින්වගේ අපූරු බයිසිකලයක් තියෙවිද කියලා තාම කියන්න බැහැ. ඒත් එහෙම බයිසිකලයක් අවශ්‍ය නම් මේ Ronin 47 බයිසිකලය කිසිදු වෙනසක් සිදු නොකරම ඒ සඳහා පාවිච්චි කරන්න පුළුවන් නේද? Ronin මෝටර් සමාගම විසින් නිපදවන ලද මේ බයිසිකල් වර්ගයෙන් බයිසික...
ඒ වගේම ඒ එක් එක් බයිසිකලයක් හතළිස් හත Ronin චිත්‍රපටයේ එන සමුරායිවරුන්ගේ නම් වලින් හඳුන්වන්නටත් නියමිත බවයි පැවසෙන්නේ. මේ බයිසිකල් හතළිස් හතන් දැනට දොළහක් පමණක් නිර්මාණය කර ඇති නමුත් එයිනුත් පහක් මේ වනවිටත් අලෙවි වි අවසන්. කෙසේ වුනත් මේ බයිසිකලයේ මිලනම් ඇමරිකානු ඩොලර් තිස් අට දහස්ක් පමණ වනවා. ඒ මුදල ලංකාවේ මුදලින් නම් ...
ඒ වගේම ඒ එක් එක් බයිසිකලයක් 47 Ronin චිත්‍රපටයේ එන සමුරායිවරුන්ගේ නම් වලින් හඳුන්වන්නටත් නියමිත බවයි පැවසෙන්නේ. මේ බයිසිකල් 47න් දැනට 12ක් පමණක් නිර්මාණය කර ඇති නමුත් එයිනුත් 5ක් මේ වනවිටත් අලෙවි වි අවසන්. කෙසේ වුනත් මේ බයිසිකලයේ මිලනම් ඇමරිකානු ඩොලර් 38000ක් පමණ වනවා. ඒ මුදල ලංකාවේ මුදලින් නම් ලක්ෂ 50කට ආසන්නයි.
ඔයාලට මතකද Windows අනූ පහ මෙහෙයුම් පද්ධතිය. මීට අවුරුදු දහසයකට කලින් නිකුත් වුණු මේ මෙහෙයුම් පද්ධතිය වැඩ කරන්න අවශ්‍ය වුනේ බොහොම පොඩි ධාරිතාවක් හා රුම් මතකයක විතරයි. පුද්ගලිකව මා මිළඳි ගත් දෙවන පරිගණකය වුනෙත් වින්ඩොස් අනූ පහ පරිගණකයක්. එ් පරිගණකයේ මතක ධාරිතාවය හයසියMB වගේ සුළු මතකයක්. ඒ වගේම රැම් මතකයත් බොහොම සුළු ප්‍ර...
ඔයාලට මතකද Windows 95 මෙහෙයුම් පද්ධතිය. මීට අවුරුදු 16කට කලින් නිකුත් වුණු මේ මෙහෙයුම් පද්ධතිය වැඩ කරන්න අවශ්‍ය වුනේ බොහොම පොඩි ධාරිතාවක් හා රුම් මතකයක විතරයි. පුද්ගලිකව මා මිළඳි ගත් දෙවන පරිගණකය වුනෙත් වින්ඩොස් 95 පරිගණකයක්. එ් පරිගණකයේ මතක ධාරිතාවය 600MB වගේ සුළු මතකයක්. ඒ වගේම රැම් මතකයත් බොහොම සුළු ප්‍රමාණයේ රැම් ම...
අඟල් 1.63ක් වැනි කුඩා තිරයක් ඇති ස්මාර්ට් ඔරලෝසුවකට වින්ඩෝස් අනූ පහ මෙහෙයුම් පද්ධතිය ඇතුලත් කලා කිව්වොත් විශ්වාස කරන්න පුළුවන්ද? ඒත් ඒක ඇත්තක්. Android Wear මෙහෙයම් පද්ධතිය සඳහා ඇති aDOSbox emulator එක මඟිනුයි මේ අපූරු මෙහෙයුම දියත් කරලා තියෙන්නේ. කෙසේ වෙතත් වැඩකරන මෙහෙයුම් පද්ධතියක් විදියට මේ වින්ඩොස් අනූ පහ සහිත ඔරලෝ...
අඟල් 1.63ක් වැනි කුඩා තිරයක් ඇති ස්මාර්ට් ඔරලෝසුවකට වින්ඩෝස් 95 මෙහෙයුම් පද්ධතිය ඇතුලත් කලා කිව්වොත් විශ්වාස කරන්න පුළුවන්ද? ඒත් ඒක ඇත්තක්. Android Wear මෙහෙයම් පද්ධතිය සඳහා ඇති aDOSbox emulator එක මඟිනුයි මේ අපූරු මෙහෙයුම දියත් කරලා තියෙන්නේ. කෙසේ වෙතත් වැඩකරන මෙහෙයුම් පද්ධතියක් විදියට මේ වින්ඩොස් 95 සහිත ඔරලෝසුව භාවි...
මීට ටික දවසකට පෙර ඇපල් සමාගම විසින් අලුතින් මෙවලම් කිහිපයක් නිකුත් කරනු ලැබුවා. ඒ අතරින් වීශාල ප්‍රමාණයේ ජංගම දුරකථනයක් වන Apple iPhone හය ජංගම දුරකථනයත්, ඉතාමත් සිහින් Apple iPad Air දෙක උපකරණයත් වැඩි අවධානයක් දිනාගත්තා. හැබැයි ඇපල් දුරකථන සාමාන්‍යෙයන් ගලවා විවෘත කරන්නට අපහසුයි. නමුත් iFixit වෙබ් අඩවිය මේ අලුත් iPad A...
මීට ටික දවසකට පෙර ඇපල් සමාගම විසින් අලුතින් මෙවලම් කිහිපයක් නිකුත් කරනු ලැබුවා. ඒ අතරින් වීශාල ප්‍රමාණයේ ජංගම දුරකථනයක් වන Apple iPhone 6 ජංගම දුරකථනයත්, ඉතාමත් සිහින් Apple iPad Air 2 උපකරණයත් වැඩි අවධානයක් දිනාගත්තා. හැබැයි ඇපල් දුරකථන සාමාන්‍යෙයන් ගලවා විවෘත කරන්නට අපහසුයි. නමුත් iFixit වෙබ් අඩවිය මේ අලුත් iPad Air ...
හැබැයි ඉතින් මේ ක්‍රියාවලිය තරමක් සංකීර්ණ, ඒ වගේම බොහෝම පරිස්සමින් කළ යුතු ක්‍රියාවලියක්. ඒ වගේම විශාල LCD තිරය සහ ඉදිරිපස වීදූරුව වෙන් කරන්නට බැහැ. ඒ වගේම ඇන වෙනුවට බොහෝ අවස්ථාවල ගම් යොදා සම්බන්ධ කර තිබෙන නිසා නැවත සම්බන්ධ කරන්නටත් තරමක් අපහසුයි. කෙසේ නමුත් නව iPad Air දෙක ගලවා පෙන්වන පහත ඡායාරූප වලින් කොයිතරම් අපූරූ ...
හැබැයි ඉතින් මේ ක්‍රියාවලිය තරමක් සංකීර්ණ, ඒ වගේම බොහෝම පරිස්සමින් කළ යුතු ක්‍රියාවලියක්. ඒ වගේම විශාල LCD තිරය සහ ඉදිරිපස වීදූරුව වෙන් කරන්නට බැහැ. ඒ වගේම ඇන වෙනුවට බොහෝ අවස්ථාවල ගම් යොදා සම්බන්ධ කර තිබෙන නිසා නැවත සම්බන්ධ කරන්නටත් තරමක් අපහසුයි. කෙසේ නමුත් නව iPad Air 2 ගලවා පෙන්වන පහත ඡායාරූප වලින් කොයිතරම් අපූරූ ආක...
මේ ඇප් එක නිපදවීමේ කාර්යය වසර ගණනක ක්‍රියාවලියක් බවත්, ඒ සඳහා සම්පූර්ණ දායකත්වය ලැබුනේ Gmail සේවක පිරිසගෙන් බවත් Google සමාගම පවසනවා. Google මෑතකදී හඳුන්වා දුන් නව අතුරු මුහුණත් රටාවක් වන Material Design අනුව නිර්මාණය කර ඇති මේ ඇප් එක Android 4.1 හා iOS හත සිට ඉහලට සහාය දක්වනවා. කෙසේ නමුත් මේ වනතෙක් Download කිරීම සඳහා...
මේ ඇප් එක නිපදවීමේ කාර්යය වසර ගණනක ක්‍රියාවලියක් බවත්, ඒ සඳහා සම්පූර්ණ දායකත්වය ලැබුනේ Gmail සේවක පිරිසගෙන් බවත් Google සමාගම පවසනවා. Google මෑතකදී හඳුන්වා දුන් නව අතුරු මුහුණත් රටාවක් වන Material Design අනුව නිර්මාණය කර ඇති මේ ඇප් එක Android 4.1 හා iOS 7 සිට ඉහලට සහාය දක්වනවා. කෙසේ නමුත් මේ වනතෙක් Download කිරීම සඳහා ...
මේ නව මෙහෙයුම් පද්ධතිය පිළිබඳව අදහස් දක්වමින් මෙහෙයුම් පද්ධති ප්‍රධානී Terry Myerson පවසා සිටියේ ලොව පුරා බිලියන 1.5කට අධික පිරිසක් දැනට Windows මෙහෙයුම් පද්ධතිය භාවිත කරන බවයි. ඒ වගේම මෙය වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේ විශේෂ සංධිස්ථානයක් බැවින් Windows නවය වෙනුවට Windows දහය ලෙස මෙහෙයුම් පද්ධතිය හඳුන්වා දෙන බවයි.
මේ නව මෙහෙයුම් පද්ධතිය පිළිබඳව අදහස් දක්වමින් මෙහෙයුම් පද්ධති ප්‍රධානී Terry Myerson පවසා සිටියේ ලොව පුරා බිලියන 1.5කට අධික පිරිසක් දැනට Windows මෙහෙයුම් පද්ධතිය භාවිත කරන බවයි. ඒ වගේම මෙය වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේ විශේෂ සංධිස්ථානයක් බැවින් Windows 9 වෙනුවට Windows 10 ලෙස මෙහෙයුම් පද්ධතිය හඳුන්වා දෙන බවයි.
එළඹෙන වසරේ මුල් භාගයේදී වෙළඳපලට නිකුත් කිරීමට නියමිත මේ නව මෙහෙයුම් පද්ධතියේ Tech Preview එක ඔබට download කරගැනීමට අවස්ථාවද හෙට දිනයේ සිට සැපයීමට නියමිතයි. ඒ නිසා ඔබ යම් හෙයකින් Windows දහය ලබාගැනීමට කැමැත්තෙනි සිටිනවා නම් පහත යොමුව ඔස්සේ ඔබට නිකුත් කල විගසම ලබාගත හැක.
එළඹෙන වසරේ මුල් භාගයේදී වෙළඳපලට නිකුත් කිරීමට නියමිත මේ නව මෙහෙයුම් පද්ධතියේ Tech Preview එක ඔබට download කරගැනීමට අවස්ථාවද හෙට දිනයේ සිට සැපයීමට නියමිතයි. ඒ නිසා ඔබ යම් හෙයකින් Windows 10 ලබාගැනීමට කැමැත්තෙනි සිටිනවා නම් පහත යොමුව ඔස්සේ ඔබට නිකුත් කල විගසම ලබාගත හැක.
ඇපල් සමාගම මෙවර අලුතින් යමක් හඳුන්වා දෙනවා වෙනුවට සිදුකලේ වෙනස් වන ඉල්ලුමට අනුව වඩා හොඳ නිෂ්පාදනයක් එලිදැක්වීමයි. ඒ වගේම iPhone හි සෑම අස්සක් මුල්ලක් නෑරම upgrade කරන්නටත් ඇපල් සමාගම තීරණය කරලා. ඒ අනුව දැනට වෙළඳපලේ ඇති හොඳම ජංගම දුරකතනයක් විදියට ඇපල් iPhone හය හඳුන්වන්න පුළුවන්. හොඳම ජංගම දුරකථනය කියලා වුනත් හඳුන්වන්න ...
ඇපල් සමාගම මෙවර අලුතින් යමක් හඳුන්වා දෙනවා වෙනුවට සිදුකලේ වෙනස් වන ඉල්ලුමට අනුව වඩා හොඳ නිෂ්පාදනයක් එලිදැක්වීමයි. ඒ වගේම iPhone හි සෑම අස්සක් මුල්ලක් නෑරම upgrade කරන්නටත් ඇපල් සමාගම තීරණය කරලා. ඒ අනුව දැනට වෙළඳපලේ ඇති හොඳම ජංගම දුරකතනයක් විදියට ඇපල් iPhone 6 හඳුන්වන්න පුළුවන්. හොඳම ජංගම දුරකථනය කියලා වුනත් හඳුන්වන්න ප...
සාමාන්‍යෙයන් iPhone භාවිත කරන කෙනෙක් තමන්ගේ ෆෝන් එක cover එකක් හරි case එකක් හරි දාලා පාවිච්චි කරනවා දකින්න අමාරුයි. ඒත් අලුතින් නිකුත් වූ iPhone හය Plus දුරකථනයට නම් ඔබට ඒ වගේ දෙයක් භාවිත කරන්නට වේවි කියලයි අපිටනම් හිතෙන්නේ. මොකද iPhone හය Plus භාවිත කරන බොහෝ දෙනෙක් දැන් දැන් ඒ අයගේ ජංගම දුරකථනය සාක්කුවේ තිබියදී නැවී ...
සාමාන්‍යෙයන් iPhone භාවිත කරන කෙනෙක් තමන්ගේ ෆෝන් එක cover එකක් හරි case එකක් හරි දාලා පාවිච්චි කරනවා දකින්න අමාරුයි. ඒත් අලුතින් නිකුත් වූ iPhone 6 Plus දුරකථනයට නම් ඔබට ඒ වගේ දෙයක් භාවිත කරන්නට වේවි කියලයි අපිටනම් හිතෙන්නේ. මොකද iPhone 6 Plus භාවිත කරන බොහෝ දෙනෙක් දැන් දැන් ඒ අයගේ ජංගම දුරකථනය සාක්කුවේ තිබියදී නැවී ති...
ඇපල් සමාගම මෙවර අලුතින් යමක් හඳුන්වා දෙනවා වෙනුවට සිදුකලේ වෙනස් වන ඉල්ලුමට අනුව වඩා හොඳ නිෂ්පාදනයක් එලිදැක්වීමයි. ඒ වගේම iPhone හි සෑම අස්සක් මුල්ලක් නෑරම upgrade කරන්නටත් ඇපල් සමාගම තීරණය කරලා. ඒ අනුව දැනට වෙළඳපලේ ඇති හොඳම ජංගම දුරකතනයක් විදියට ඇපල් iPhone හය හඳුන්වන්න පුළුවන්. හොඳම ජංගම දුරකථනය කියලා වුනත් හඳුන්වන්න ...
ඇපල් සමාගම මෙවර අලුතින් යමක් හඳුන්වා දෙනවා වෙනුවට සිදුකලේ වෙනස් වන ඉල්ලුමට අනුව වඩා හොඳ නිෂ්පාදනයක් එලිදැක්වීමයි. ඒ වගේම iPhone හි සෑම අස්සක් මුල්ලක් නෑරම upgrade කරන්නටත් ඇපල් සමාගම තීරණය කරලා. ඒ අනුව දැනට වෙළඳපලේ ඇති හොඳම ජංගම දුරකතනයක් විදියට ඇපල් iPhone 6 හඳුන්වන්න පුළුවන්. හොඳම ජංගම දුරකථනය කියලා වුනත් හඳුන්වන්න ප...
ඇපල් සමාගම සිය නිෂ්පාදන වල ඇසුරුම ගැන වැඩි අවධානයක් යොමුකරනවා. ඒ නිසාම උසස් නිමාවකින් යුත් ඇසුරුමකින් තමයි iPhone හය වෙළඳපලට පැමිණෙන්නේ. හැබැයි අමතක කරන්න එපා. මේ ඇසුරුමේ මිලත් ඔබ ගෙවන දුරකථනයේ මිලට ඇතුලත් වෙනවා. ඇසුරුම ඉවත් කරන්නට නම් පිටුපස ආවරණය තියුණු තලයක් මඟින් ඉවත් කල යුතුයි. පසුව ඉහළ ආවරණය ඉවත් කල යුතුයි. එය තර...
ඇපල් සමාගම සිය නිෂ්පාදන වල ඇසුරුම ගැන වැඩි අවධානයක් යොමුකරනවා. ඒ නිසාම උසස් නිමාවකින් යුත් ඇසුරුමකින් තමයි iPhone 6 වෙළඳපලට පැමිණෙන්නේ. හැබැයි අමතක කරන්න එපා. මේ ඇසුරුමේ මිලත් ඔබ ගෙවන දුරකථනයේ මිලට ඇතුලත් වෙනවා. ඇසුරුම ඉවත් කරන්නට නම් පිටුපස ආවරණය තියුණු තලයක් මඟින් ඉවත් කල යුතුයි. පසුව ඉහළ ආවරණය ඉවත් කල යුතුයි. එය තරම...
පෙර මෙන්ම ඇසුරුමේ ඇති අනෙකුත් දේ අතර නොයෙකුත් පත්‍රිකා, ඇපල් logo ස්ටිකර් ඇතුලත්. Sim Remover එකත් ඒ අතර දකින්නට පුළුවන්. මේ කුඩා මෙවලමෙන් ඔබේ Nano Sim පත iPhone හය ජංගම දුරකථනයට ඇතුලත් කල හැකියි. ඇතුලතින් Power Connector එක, Data Cable එක සහ Head Phone එක මනා අයුරින් අසුරා තිබෙනවා. ඒ අනුව packaging අතින් නම් iPhone හය...
පෙර මෙන්ම ඇසුරුමේ ඇති අනෙකුත් දේ අතර නොයෙකුත් පත්‍රිකා, ඇපල් logo ස්ටිකර් ඇතුලත්. Sim Remover එකත් ඒ අතර දකින්නට පුළුවන්. මේ කුඩා මෙවලමෙන් ඔබේ Nano Sim පත iPhone 6 ජංගම දුරකථනයට ඇතුලත් කල හැකියි. ඇතුලතින් Power Connector එක, Data Cable එක සහ Head Phone එක මනා අයුරින් අසුරා තිබෙනවා. ඒ අනුව packaging අතින් නම් iPhone 6 හ...
iPhone හය නිකුත් වන්නේ Space Gray, White හා Gold යන වර්ණ තුනෙනි. ඒ අතරින් අපි අද review කරන්නේ iPhone හය Gold දුරකථනයයි. වර්ණ වෙනස හැරුණු විට මේ සංසකරණ තුනෙහි වෙනත් වෙනසක් නැහැ.
iPhone 6 නිකුත් වන්නේ Space Gray, White හා Gold යන වර්ණ තුනෙනි. ඒ අතරින් අපි අද review කරන්නේ iPhone 6 Gold දුරකථනයයි. වර්ණ වෙනස හැරුණු විට මේ සංසකරණ තුනෙහි වෙනත් වෙනසක් නැහැ.
මේ දවස් කිහිපයේම මම පාවිච්චි කලේ iPhone හය. මම සාමාන්‍යෙයන් Apple Fan කෙනෙක් නෙවෙයි. ඒ නිසා විශාල තිරයක් සහිත ජංගම දුරකථනයක් කියන්නේ මට අරුමයක් නෙවෙයි. ඉතින් මම මේ අලුත් iPhone එක මීට පෙර iPhone භාවිත කරන අය කිහිපදෙනෙකු අතට දීලා බැලුවා. ඒ අය බොහෝ දෙනෙක්ගේ අවධානය ක්ෂණිකව යොමු වුනේ ප්‍රමාණයෙන් විශාල ප්‍රමාණයයි. ඒ වුනත් A...
මේ දවස් කිහිපයේම මම පාවිච්චි කලේ iPhone 6. මම සාමාන්‍යෙයන් Apple Fan කෙනෙක් නෙවෙයි. ඒ නිසා විශාල තිරයක් සහිත ජංගම දුරකථනයක් කියන්නේ මට අරුමයක් නෙවෙයි. ඉතින් මම මේ අලුත් iPhone එක මීට පෙර iPhone භාවිත කරන අය කිහිපදෙනෙකු අතට දීලා බැලුවා. ඒ අය බොහෝ දෙනෙක්ගේ අවධානය ක්ෂණිකව යොමු වුනේ ප්‍රමාණයෙන් විශාල ප්‍රමාණයයි. ඒ වුනත් An...
iPhone හය හි තිරයට එය නිකුත් වීමටත් ප්‍රථම සිටම වැඩි අවධානයක් හිමි වුනා. ඒ පිළිබඳ විවිධ මත පළවූ අතර ඒ අතරින් සමහර තැනක සඳහන් වුනේ මේ තිරය බිඳ දැමිය නොහැකි ලෙසයි. ඒත් එය ඇත්තක් නොවන බව දැන් හෙලි වෙලා. අවාසනාවකට අපට තවමත් drop test එකක් කරන්නට තරම් හැකියාවක් නම් නැහැ.
iPhone 6 හි තිරයට එය නිකුත් වීමටත් ප්‍රථම සිටම වැඩි අවධානයක් හිමි වුනා. ඒ පිළිබඳ විවිධ මත පළවූ අතර ඒ අතරින් සමහර තැනක සඳහන් වුනේ මේ තිරය බිඳ දැමිය නොහැකි ලෙසයි. ඒත් එය ඇත්තක් නොවන බව දැන් හෙලි වෙලා. අවාසනාවකට අපට තවමත් drop test එකක් කරන්නට තරම් හැකියාවක් නම් නැහැ.
පික්සල් හත්සිය පනහ x එක්දහස් තුන්සිය තිස් හතර සහිත අඟල් 4.7 ක තිරයේ Color reproduction එක උසස්. ඒ වගේම වැඩි ආනතියකින් වුවත් හොඳින් දිස් වනවා. Samsung Galaxy Note හතර තරම් පික්සල් ඝණත්වයක් නැති වුනත් මෙය අතිශය උසස් තිරයක්. ඒ වගේම තිරය මනාලෙස දුරකථනයේ බඳ සමඟ සම්බන්ධ වනවා. ඒ නිසා අතර අපහසුවක් හෝ වෙනසක් දැනෙන්නේ නැහැ. ඒ වෙ...
පික්සල් 750 x 1334 සහිත අඟල් 4.7 ක තිරයේ Color reproduction එක උසස්. ඒ වගේම වැඩි ආනතියකින් වුවත් හොඳින් දිස් වනවා. Samsung Galaxy Note 4 තරම් පික්සල් ඝණත්වයක් නැති වුනත් මෙය අතිශය උසස් තිරයක්. ඒ වගේම තිරය මනාලෙස දුරකථනයේ බඳ සමඟ සම්බන්ධ වනවා. ඒ නිසා අතර අපහසුවක් හෝ වෙනසක් දැනෙන්නේ නැහැ. ඒ වෙනුවට එකම ද්‍රව්‍යයකින් තනා සු...
දුරකථනයේ පසුපස සුදු පැහැ රේඛා සටහන් පෙනෙන්නේ ස්ටිකර් අලවා ඇති ආකාරයටයි. ඒ වගේම පසුපස කැමරාව තරමක් ඉදිරියට නෙරා තිබීමත් තරමක් අපහසුතාවක්. මන්ද ඒ නිසා iPhone හය පැතලි මතුපිටක තැබූ විට කැමරාවේ ඉදිරිපස වීදුරුව ස්පර්ශ වනවා. ඒ නිසා එය පහසුවෙන් සීරිමට හැකියාවක් ඇති ලෙසයි දැනෙන්නේ. පුද්ගලිකව මට වුවත් ඒ හැඟීම දැනුනා. නමුත් කැමර...
දුරකථනයේ පසුපස සුදු පැහැ රේඛා සටහන් පෙනෙන්නේ ස්ටිකර් අලවා ඇති ආකාරයටයි. ඒ වගේම පසුපස කැමරාව තරමක් ඉදිරියට නෙරා තිබීමත් තරමක් අපහසුතාවක්. මන්ද ඒ නිසා iPhone 6 පැතලි මතුපිටක තැබූ විට කැමරාවේ ඉදිරිපස වීදුරුව ස්පර්ශ වනවා. ඒ නිසා එය පහසුවෙන් සීරිමට හැකියාවක් ඇති ලෙසයි දැනෙන්නේ. පුද්ගලිකව මට වුවත් ඒ හැඟීම දැනුනා. නමුත් කැමරා...
iPhone හය කියන්නේ මොන පැත්තකින් බැලුවත් සුපිරි ජංගම දුරකථනයක්. ඇපල් සමාගම පසුගිය වසර පුරාවටම iPhone හි සෑම අඟලක් පාසා දියුණු කරන්නට ක්‍රියාකර ඇති බවනම් පැහැදිලියි. ජංගම දුරකථනය බලගැන්වෙන්නේ Aඅට ප්‍රොසෙසරයකිනි. ඒ නිසා apps lauch කිරීමේදී. apps කිහිපයක් එකවර ක්‍රියා කිරීමේදී, games play කිරීමේදී පහS ට වඩා වැඩි වේගයකින් ඒ...
iPhone 6 කියන්නේ මොන පැත්තකින් බැලුවත් සුපිරි ජංගම දුරකථනයක්. ඇපල් සමාගම පසුගිය වසර පුරාවටම iPhone හි සෑම අඟලක් පාසා දියුණු කරන්නට ක්‍රියාකර ඇති බවනම් පැහැදිලියි. ජංගම දුරකථනය බලගැන්වෙන්නේ A8 ප්‍රොසෙසරයකිනි. ඒ නිසා apps lauch කිරීමේදී. apps කිහිපයක් එකවර ක්‍රියා කිරීමේදී, games play කිරීමේදී 5S ට වඩා වැඩි වේගයකින් ඒ සි...
iPhone හය ලොව හොඳම ජංගම දුරකථනය බවට පත්කරන්නේ එහි කැමරාවයි. මෙගා පික්සල් අටක කැමරාවක් වුවත් නව Focus Pixel තාක්ෂණය හා තවත් වැඩිදියුණු කිරීම් නිසා පෙරටත් වඩා හොඳ ඡායාරූප ගන්නට හැකියාව තියෙනවා. ඒ නිසා කිසිම වෙලාවක ඔබට Focus වෙමින් පවතින අවස්ථාවක් දැකගන්නට ලැබෙන්නේ නැහැ. ඒත් මටත් පුරුද්දට වගේ විටින් විට focus කරන්නට touc...
iPhone 6 ලොව හොඳම ජංගම දුරකථනය බවට පත්කරන්නේ එහි කැමරාවයි. මෙගා පික්සල් 8ක කැමරාවක් වුවත් නව Focus Pixel තාක්ෂණය හා තවත් වැඩිදියුණු කිරීම් නිසා පෙරටත් වඩා හොඳ ඡායාරූප ගන්නට හැකියාව තියෙනවා. ඒ නිසා කිසිම වෙලාවක ඔබට Focus වෙමින් පවතින අවස්ථාවක් දැකගන්නට ලැබෙන්නේ නැහැ. ඒත් මටත් පුරුද්දට වගේ විටින් විට focus කරන්නට touch ...
ඒ තමයි iPhone හය හි ඔබ දැනගත යුතුම දේවල්. ඇපල් සමාගම මෙවර අලුතින් යමක් හඳුන්වා දෙනවා වෙනුවට සිදුකලේ වෙනස් වන ඉල්ලුමට අනුව වඩා හොඳ නිෂ්පාදනයක් එලිදැක්වීමයි. ඒ වගේම iPhone හි සෑම අස්සක් මුල්ලක් නෑරම upgrade කරන්නටත් ඇපල් සමාගම තීරණය කරලා. ඒ අනුව දැනට වෙළඳපලේ ඇති හොඳම ජංගම දුරකතනයක් විදියට ඇපල් iPhone හය හඳුන්වන්න පුළුවන්...
ඒ තමයි iPhone 6 හි ඔබ දැනගත යුතුම දේවල්. ඇපල් සමාගම මෙවර අලුතින් යමක් හඳුන්වා දෙනවා වෙනුවට සිදුකලේ වෙනස් වන ඉල්ලුමට අනුව වඩා හොඳ නිෂ්පාදනයක් එලිදැක්වීමයි. ඒ වගේම iPhone හි සෑම අස්සක් මුල්ලක් නෑරම upgrade කරන්නටත් ඇපල් සමාගම තීරණය කරලා. ඒ අනුව දැනට වෙළඳපලේ ඇති හොඳම ජංගම දුරකතනයක් විදියට ඇපල් iPhone 6 හඳුන්වන්න පුළුවන්. ...
ලංකාවේ ප්‍රථම iPhone හය ජංගම දුරකථනය ජනනාත් වරකාගොඩ මිලදී ගනී
ලංකාවේ ප්‍රථම iPhone 6 ජංගම දුරකථනය ජනනාත් වරකාගොඩ මිලදී ගනී
ඊයේ දිනයේ ඇපල් සමාගම විසින් නව iPhone හය වෙළඳපලට නිකුත් කිරීමෙන් අනතුරුව පැය කිහිපයකට පසුව ලංකාවේ ප්‍රථම iPhone හය ජංගම දුරකථනය අලෙවි වී තිබෙනවා. ජනප්‍රිය සංගීතඥයෙක් වන ජනනාත් වරකාගොඩ මහතා විසින් මිලදීගත් මේ ප්‍රථම iPhone හය ජංගම දුරකථනය අලෙවි කර ඇත්තේ I Device Solutions ආයතනය විසිනි. පහතින් දැක්වෙන්නේ I Device Soluti...
ඊයේ දිනයේ ඇපල් සමාගම විසින් නව iPhone 6 වෙළඳපලට නිකුත් කිරීමෙන් අනතුරුව පැය කිහිපයකට පසුව ලංකාවේ ප්‍රථම iPhone 6 ජංගම දුරකථනය අලෙවි වී තිබෙනවා. ජනප්‍රිය සංගීතඥයෙක් වන ජනනාත් වරකාගොඩ මහතා විසින් මිලදීගත් මේ ප්‍රථම iPhone 6 ජංගම දුරකථනය අලෙවි කර ඇත්තේ I Device Solutions ආයතනය විසිනි. පහතින් දැක්වෙන්නේ I Device Solutions...
ඇපල් සමාගම විසින් පසුගියදා නවතම iPhone හය ජංගම දුරකථනය නිකුත් කලා. එහි විශේෂත්ව අතර තත්පරයට රූපරාමු දෙසිය හතළිහක් දක්වා රූගත කල හැකි කැමරාව හඳුන්වන්න පුළුවන්. මේ නිසා මීට පෙර ජංගම දුරකථනයකින් කල නොහැකි වූ තරම් Slow Motion වීඩියෝ රූගත කරන්නට හැකියාව ලැබී තියෙනවා.
ඇපල් සමාගම විසින් පසුගියදා නවතම iPhone 6 ජංගම දුරකථනය නිකුත් කලා. එහි විශේෂත්ව අතර තත්පරයට රූපරාමු 240ක් දක්වා රූගත කල හැකි කැමරාව හඳුන්වන්න පුළුවන්. මේ නිසා මීට පෙර ජංගම දුරකථනයකින් කල නොහැකි වූ තරම් Slow Motion වීඩියෝ රූගත කරන්නට හැකියාව ලැබී තියෙනවා.
සාමාන්‍යෙයන් තත්පරයට රූපරාමු වැඩි ගණනක් රූගත කරන්නට නම් ඒ සඳහා හොඳ ප්‍රොසෙසරයක් අවශ්‍ය වනවා. ඉතින් මේ නව iPhone හය හා iPhone හය Plus හි ඇති Aඅට ප්‍රොසෙසරයට ඒ හැකියාව තියෙනවා. ඒ අනුව දැන් සාමාන්‍ය පාරිභෝගිකයින්ටත් වෘත්තීය මට්ටමේ වීඩියෝ ලබාගැනීමට හැකියාව ඇතිවනු ඇති බවයි ඇපල් සමාගමේ මතය.
සාමාන්‍යෙයන් තත්පරයට රූපරාමු වැඩි ගණනක් රූගත කරන්නට නම් ඒ සඳහා හොඳ ප්‍රොසෙසරයක් අවශ්‍ය වනවා. ඉතින් මේ නව iPhone 6 හා iPhone 6 Plus හි ඇති A8 ප්‍රොසෙසරයට ඒ හැකියාව තියෙනවා. ඒ අනුව දැන් සාමාන්‍ය පාරිභෝගිකයින්ටත් වෘත්තීය මට්ටමේ වීඩියෝ ලබාගැනීමට හැකියාව ඇතිවනු ඇති බවයි ඇපල් සමාගමේ මතය.
ඇපල් සමාගමේ අලුත්ම ජංගම දුරකථන වන iPhone හය හා iPhone හය Plus වල දෝෂයක් පිළිබඳව ප්‍රවෘත්තිය ලොව පුරා පැතිර ගියා. අලුත් ඇපල් දුරකථන පහසුවෙන් නැමෙන බව දැක්වෙන වීඩියෝ පටයක් අන්තර්ජාලයට නිකුත් වීමත් සමඟ ඇපල් නිෂ්පාදන වලට පහර එල්ල කරමින් විවිධ ජංගම දුරකථන නිෂ්පාදන සමාගම් පවා අන්තර්ජාලයේ සිය හාස්‍යය පළකර සිටියා. ඒ වගේම මේ සි...
ඇපල් සමාගමේ අලුත්ම ජංගම දුරකථන වන iPhone 6 හා iPhone 6 Plus වල දෝෂයක් පිළිබඳව ප්‍රවෘත්තිය ලොව පුරා පැතිර ගියා. අලුත් ඇපල් දුරකථන පහසුවෙන් නැමෙන බව දැක්වෙන වීඩියෝ පටයක් අන්තර්ජාලයට නිකුත් වීමත් සමඟ ඇපල් නිෂ්පාදන වලට පහර එල්ල කරමින් විවිධ ජංගම දුරකථන නිෂ්පාදන සමාගම් පවා අන්තර්ජාලයේ සිය හාස්‍යය පළකර සිටියා. ඒ වගේම මේ සිදු...
නමුත් මේ සිදුවීමට පිළිතුරු ලෙස ඇපල් සමාගම සිය නව නිෂ්පාදන වල තත්වය පරීක්ෂාකරන අයුරු දැක්වෙන වීඩියෝ පට අන්තර්ජාලය වෙත මුදා හැරියා. ඒ අනුව අලුත් Apple iPhone හය වෙළඳපලට නිකුත් කිරීමට පෙර එහි නිෂ්පාදන තත්වය පරීක්ෂා කිරීම සඳහා පර්යේෂණ රාශියක් සිදු කරනවා. ඒ වගේම මේ වන විට iPhone හය ජංගම දුරකථන තිහ බිංදුවක් පමණ මේ පර්යේෂණාග...
නමුත් මේ සිදුවීමට පිළිතුරු ලෙස ඇපල් සමාගම සිය නව නිෂ්පාදන වල තත්වය පරීක්ෂාකරන අයුරු දැක්වෙන වීඩියෝ පට අන්තර්ජාලය වෙත මුදා හැරියා. ඒ අනුව අලුත් Apple iPhone 6 වෙළඳපලට නිකුත් කිරීමට පෙර එහි නිෂ්පාදන තත්වය පරීක්ෂා කිරීම සඳහා පර්යේෂණ රාශියක් සිදු කරනවා. ඒ වගේම මේ වන විට iPhone 6 ජංගම දුරකථන 30 000ක් පමණ මේ පර්යේෂණාගාරයේ ප...
ඇපල් සමාගමේ විධායක නිළධාරියෙක් විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ සිය නිෂ්පාදන සාමාන්‍ය මහජන භාවිතයේදී සිදුවන ගැටීම්, නැවීම්, තැලීම් සඳහා ඔරොත්තු දෙන ලෙස නිමාව ඇති බවයි. ඒ වගේම iPhone හය ජංගම දුරකථනය නැමෙන වීඩියෝවේ දී සාමාන්‍ය තත්වයකට වඩා වැඩි බලයක් යොදා නැවීම සිදු කරන බවත් ඔහු ප්‍රකාශ කර සිටියා. ඒ වගේම...
ඇපල් සමාගමේ විධායක නිළධාරියෙක් විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ සිය නිෂ්පාදන සාමාන්‍ය මහජන භාවිතයේදී සිදුවන ගැටීම්, නැවීම්, තැලීම් සඳහා ඔරොත්තු දෙන ලෙස නිමාව ඇති බවයි. ඒ වගේම iPhone 6 ජංගම දුරකථනය නැමෙන වීඩියෝවේ දී සාමාන්‍ය තත්වයකට වඩා වැඩි බලයක් යොදා නැවීම සිදු කරන බවත් ඔහු ප්‍රකාශ කර සිටියා. ඒ වගේම ...
මේ වසරේ IFA හීදී නිකුත් වූ Moto X දෙදහස් දහහතරජංගම දුරකථනයේ පෙනුමට ආසන්න පෙනුමකින් යුත් නව Nexus දුරකථනයේ තිරය අඟල් 5.92ක තිරයක් බවයි පැවසෙන්නේ. ඒ වගේම මෙගා පික්සල් දොළහ ක කැමරාවක්, 2.6GHz quad-core Snapdragon අටසිය පහ ප්‍රොසෙසරයක් හා තුනGB Ram මතකයක්ද මෙහි ඇතුලත්. ඒ වගේම Android L මෙහෙයුම් පද්ධතිය ඇතුලත්ව මේ දුරකථනය න...
මේ වසරේ IFA හීදී නිකුත් වූ Moto X 2014ජංගම දුරකථනයේ පෙනුමට ආසන්න පෙනුමකින් යුත් නව Nexus දුරකථනයේ තිරය අඟල් 5.92ක තිරයක් බවයි පැවසෙන්නේ. ඒ වගේම මෙගා පික්සල් 12 ක කැමරාවක්, 2.6GHz quad-core Snapdragon 805 ප්‍රොසෙසරයක් හා 3GB Ram මතකයක්ද මෙහි ඇතුලත්. ඒ වගේම Android L මෙහෙයුම් පද්ධතිය ඇතුලත්ව මේ දුරකථනය නිකුත් වනු ඇති බවත...
කෙසේ නමුත් තවත් මතයකින් හෙලි වන්නේ මෙය Verizon වෙතින් නිකුත් කෙරෙන Moto X හිම විශාල සංස්කරණයක් බවයි. කෙසේ වුවත් සාමාන්‍යෙයන් Google විසින් නිකුත් කරන Nexus දුරකථන මෙතෙක් එක් Service Provider කෙනෙක්ට පමණක් සීමා කෙරුනේ නැහැ. ඒ නිසා මේ අත්භූත ජංගම දුරකථනය Moto X සංස්කරණයක්ද එසේත් නැත්නම් Motorola Nexus හය ද යන්න පිළිබඳව ත...
කෙසේ නමුත් තවත් මතයකින් හෙලි වන්නේ මෙය Verizon වෙතින් නිකුත් කෙරෙන Moto X හිම විශාල සංස්කරණයක් බවයි. කෙසේ වුවත් සාමාන්‍යෙයන් Google විසින් නිකුත් කරන Nexus දුරකථන මෙතෙක් එක් Service Provider කෙනෙක්ට පමණක් සීමා කෙරුනේ නැහැ. ඒ නිසා මේ අත්භූත ජංගම දුරකථනය Moto X සංස්කරණයක්ද එසේත් නැත්නම් Motorola Nexus 6 ද යන්න පිළිබඳව තී...
මුළු ලොවම කම්පා කරමින් අතුරුදන් වූ MHතුන්සිය හැත්තෑව ගුවන් යානය පිළිබඳ සෝදිසි මෙහෙයුම් වලදී මේ වනතෙක් යානය පිළිබඳ කිසිදු හෝඩුවාවක් නොලැබුනත් සාගර පතුලේ තොරතුරු බොහෝමයක් මේ හරහා හෙළිවෙමින් පවතිනවා. මේ සෝදිසි මෙහෙයුම් සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරන ඕස්ට්‍රේලියානු නාවික හා ගුවන් හමුදා ප්‍රථම වරට මෙතෙක් අවධානයට ලක්නොවූ සාගර...
මුළු ලොවම කම්පා කරමින් අතුරුදන් වූ MH370 ගුවන් යානය පිළිබඳ සෝදිසි මෙහෙයුම් වලදී මේ වනතෙක් යානය පිළිබඳ කිසිදු හෝඩුවාවක් නොලැබුනත් සාගර පතුලේ තොරතුරු බොහෝමයක් මේ හරහා හෙළිවෙමින් පවතිනවා. මේ සෝදිසි මෙහෙයුම් සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරන ඕස්ට්‍රේලියානු නාවික හා ගුවන් හමුදා ප්‍රථම වරට මෙතෙක් අවධානයට ලක්නොවූ සාගර පතුලක් පිළි...
පසුගිය මාර්තු මස අට වනදින මැලේසියාවේ අගනගරය වන ක්වාලාලාම්පූර් හි සිට චීනයේ බීජිං නුවර දක්වා පියාසර කරමින් තිබියදී රේඩාර් පද්ධතියෙන් අතුරුදන් වුනා. මඟීන් හා කාර්ය මණ්ඩලය දෙසිය තිස් නවය දෙනෙකු සමඟ අතුරුදන් වූ මෙම යානය සෙවීමට රටවල් විසි පහකට අධික ප්‍රමාණයක් සියදායකත්වය සැපයූවත් මේ වන තෙක් විශ්වාසකටයුතු හෝඩුවාවක් ලැබී නැහැ...
පසුගිය මාර්තු මස 08 වනදින මැලේසියාවේ අගනගරය වන ක්වාලාලාම්පූර් හි සිට චීනයේ බීජිං නුවර දක්වා පියාසර කරමින් තිබියදී රේඩාර් පද්ධතියෙන් අතුරුදන් වුනා. මඟීන් හා කාර්ය මණ්ඩලය 239 දෙනෙකු සමඟ අතුරුදන් වූ මෙම යානය සෙවීමට රටවල් 25කට අධික ප්‍රමාණයක් සියදායකත්වය සැපයූවත් මේ වන තෙක් විශ්වාසකටයුතු හෝඩුවාවක් ලැබී නැහැ. එසේ නමුත් මීට ...
අපි අද කතා කරන්නේ ලංකාවේ බෙහෙවින් ජනප්‍රිය ජංගම දුරකථනයක්. මේ ජංගම දුරකථනය ලංකාවේ පමණක් නොවෙයි බොහෝ ආසියාතික රටවල් අතර වැඩිම අලෙවියක් ඇති ජංගම දුරකථනයක්. ඒ තමයි Samsung Galaxy S Duos දෙක.
අපි අද කතා කරන්නේ ලංකාවේ බෙහෙවින් ජනප්‍රිය ජංගම දුරකථනයක්. මේ ජංගම දුරකථනය ලංකාවේ පමණක් නොවෙයි බොහෝ ආසියාතික රටවල් අතර වැඩිම අලෙවියක් ඇති ජංගම දුරකථනයක්. ඒ තමයි Samsung Galaxy S Duos 2.
Samsung Galaxy S Duos ජංගම දුරකථනයේ දෙවන සංස්කරණය වන මේ දුරකථනයත් Dual Sim ජංගමදුරකථනයක්. මේ දුරකථනය ආසියානු රටවල් අතරේ ජනප්‍රිය වීමට හේතු වූනේ මේ දුරකථනය Dual Sim පහසුකම, කැමරාව, අඟල් හතරක තිරය වැනි අත්‍යවශ අවශ්‍යතා සියල්ලක්ම පාහේ සපුරන නිසයි. ඒ වගේම අඩ් මිලකට මිලදීගත හැකි වීමත් වැදගත් වනවා.
Samsung Galaxy S Duos ජංගම දුරකථනයේ දෙවන සංස්කරණය වන මේ දුරකථනයත් Dual Sim ජංගමදුරකථනයක්. මේ දුරකථනය ආසියානු රටවල් අතරේ ජනප්‍රිය වීමට හේතු වූනේ මේ දුරකථනය Dual Sim පහසුකම, කැමරාව, අඟල් 4ක තිරය වැනි අත්‍යවශ අවශ්‍යතා සියල්ලක්ම පාහේ සපුරන නිසයි. ඒ වගේම අඩ් මිලකට මිලදීගත හැකි වීමත් වැදගත් වනවා.
ඒ වගේම කළු සහ සුදු වර්ණ වලින් මිලදී ගත හැකි මෙහි බඳ සම්පූර්ණයෙන්ම වාගේ නිමවා තිබෙන්නේ ප්ලාස්ටික් වලින්. එසේ වුවත් S Duos දෙකකළු පැහැ දුරකථනයේ පිටුපස ආවරණය රටා සහිත ප්ලාස්ටික් ආවරණයක් නිසා තරමක උසස් පෙනුමක් එයට ලැබී තිබෙනවා. ඒ වගේම කළු පැහැ ජංගම දුරකථනය සමඟ වුවත් ලැබෙන්නේ සුදු පැහැ Headphone එකක් වීමනම් අවාසියක්.
ඒ වගේම කළු සහ සුදු වර්ණ වලින් මිලදී ගත හැකි මෙහි බඳ සම්පූර්ණයෙන්ම වාගේ නිමවා තිබෙන්නේ ප්ලාස්ටික් වලින්. එසේ වුවත් S Duos 2කළු පැහැ දුරකථනයේ පිටුපස ආවරණය රටා සහිත ප්ලාස්ටික් ආවරණයක් නිසා තරමක උසස් පෙනුමක් එයට ලැබී තිබෙනවා. ඒ වගේම කළු පැහැ ජංගම දුරකථනය සමඟ වුවත් ලැබෙන්නේ සුදු පැහැ Headphone එකක් වීමනම් අවාසියක්.
පසුගිය වසරේ නොවැම්බර් මස නිකුත් වූ මේ දුරකථනය ලංකාවේ වෙළඳපලට නිකුත් වුනේ මීට මාස කිහිපයකට පෙර වුවත් තවමත් හොඳ අලෙවියක් දකින්නට පුළුවන්. මිලිමීටර් 10.6ක ඝනකමකින් යුත් මේ S Duos දෙක ජංගම දුරකථනය බරින් ග්‍රෑම් එකසිය දහඅට ක් බර වනවා. ඒ වගේම අඟල් හතරක් වන තිරය අඟලකට පික්සල් දෙසිය විසි තුනක් පමණ ඇතුලත් නිසා සැලකිය යුතු මට්ටම...
පසුගිය වසරේ නොවැම්බර් මස නිකුත් වූ මේ දුරකථනය ලංකාවේ වෙළඳපලට නිකුත් වුනේ මීට මාස කිහිපයකට පෙර වුවත් තවමත් හොඳ අලෙවියක් දකින්නට පුළුවන්. මිලිමීටර් 10.6ක ඝනකමකින් යුත් මේ S Duos 2 ජංගම දුරකථනය බරින් ග්‍රෑම් 118 ක් බර වනවා. ඒ වගේම අඟල් 4ක් වන තිරය අඟලකට පික්සල් 223ක් පමණ ඇතුලත් නිසා සැලකිය යුතු මට්ටමේ හොඳ තිරයක් ලෙස හඳුන්...
සාමාන්‍යෙයන් විශාල android දුරකථකන භාවිත කරන කෙනෙකුටනම් මේ දුරකථනය කුඩා දුරකථනයක් ලෙස දැනෙන්නට පුළුවන්. එහෙත් අඟල් හතරක තිරයක් ඇති මේ දුරකථනය ආසන්න වශයෙන් iPhone පහ දුරකථනයේ ප්‍රමාණයට සමානයි. ඉහළින් පිහිටන speaker එක හොඳ තත්වයේ ස්පීකරයක් වන අතර ඒ හරහා දුරකථන ඇමතුම් වලදී පැහැදිලි බාහිර ශබ්ද වලින් තොර හඬක් ඇසිය හැකියි.
සාමාන්‍යෙයන් විශාල android දුරකථකන භාවිත කරන කෙනෙකුටනම් මේ දුරකථනය කුඩා දුරකථනයක් ලෙස දැනෙන්නට පුළුවන්. එහෙත් අඟල් 4ක තිරයක් ඇති මේ දුරකථනය ආසන්න වශයෙන් iPhone 5 දුරකථනයේ ප්‍රමාණයට සමානයි. ඉහළින් පිහිටන speaker එක හොඳ තත්වයේ ස්පීකරයක් වන අතර ඒ හරහා දුරකථන ඇමතුම් වලදී පැහැදිලි බාහිර ශබ්ද වලින් තොර හඬක් ඇසිය හැකියි.
ඔබේ නව ජංගම දුරකථනයේ ආරක්ෂාවට බාහිර ආවරණයක් මිලදී ගත හැකි වුවත් එවැනි ආවරණයක් මඟින් ජංගම දුරකථනයේ නියම පෙනුම නැතිවී යනවා. ඒ නිසා භාවිතයට තරමක් අපහසු විය හැකියි. නමුත් සුදු පැහැ S Dous දෙක දුරකථනය තරමක් ලිස්සන සුළු නිසා ආරක්ෂාව පිළිබඳව අවධානය යොමු කිරීමත් වැදගත්.
ඔබේ නව ජංගම දුරකථනයේ ආරක්ෂාවට බාහිර ආවරණයක් මිලදී ගත හැකි වුවත් එවැනි ආවරණයක් මඟින් ජංගම දුරකථනයේ නියම පෙනුම නැතිවී යනවා. ඒ නිසා භාවිතයට තරමක් අපහසු විය හැකියි. නමුත් සුදු පැහැ S Dous 2 දුරකථනය තරමක් ලිස්සන සුළු නිසා ආරක්ෂාව පිළිබඳව අවධානය යොමු කිරීමත් වැදගත්.
මේ දුරකථනය පෙනුමින් හා බොහෝමයක් දේ අතින් එක සමාන තවත් දුරකථනයක් වෙළඳපලේ ඇති අතර Galaxy Trend Plus Sහත දහස් පන්සිය අසූව නමින් හැඳින්වෙන එය එක් සිම්පතක් සඳහා පමණයි සහාය දක්වන්නේ. ඒ නිසා මිලදී ගැනීමට පෙර ඒ පිළිබඳව හොඳින් සොයාබැලීමට ඔබට සිදුවනවා.
මේ දුරකථනය පෙනුමින් හා බොහෝමයක් දේ අතින් එක සමාන තවත් දුරකථනයක් වෙළඳපලේ ඇති අතර Galaxy Trend Plus S7580 නමින් හැඳින්වෙන එය එක් සිම්පතක් සඳහා පමණයි සහාය දක්වන්නේ. ඒ නිසා මිලදී ගැනීමට පෙර ඒ පිළිබඳව හොඳින් සොයාබැලීමට ඔබට සිදුවනවා.
මිලි ඇම්පියර් එක්දහස් පන්සියක පමණ ලිතියම් අයන් බැටරියේ ආයුකාලය නම් සාමාන්‍යෙයන් දිනක වැඩකටයුතු සඳහා ප්‍රමාණවත්. ඒ වගේම අන්තර්ජාල සම්බන්ධතාව ඇතුව වුවත් අනෙකුත් දුරකථන හා සසඳන විට වැඩි ආයුකාලයක් බැටරිය සක්‍රීය පවතිනවා.
මිලි ඇම්පියර් 1500ක පමණ ලිතියම් අයන් බැටරියේ ආයුකාලය නම් සාමාන්‍යෙයන් දිනක වැඩකටයුතු සඳහා ප්‍රමාණවත්. ඒ වගේම අන්තර්ජාල සම්බන්ධතාව ඇතුව වුවත් අනෙකුත් දුරකථන හා සසඳන විට වැඩි ආයුකාලයක් බැටරිය සක්‍රීය පවතිනවා.
Samsung Galaxy S Dous දෙක ජංගම දුරකථනය ලංකාවේදී රුපියල් දහසය දහස් පන්සිය විසි පන් දහස් දක්වා මුදලකට මිලදීගත හැකියි. දැනට ලංකාවේ අඩුම මිලට මේ දුරකථනය මිලදීගත හැක්කේ Takas.lk වෙබ් අඩවිය හරහා වන අතර අවුරුදු දෙකක නිල වගකීම් සහතිකයත් සමඟම රුපියල් දහඅට දහස් නවසියක් පමණ වේ. මීට අමතරව කොළඹ අවට ප්‍රදේශ සඳහා නොමිලයේ නිවසටම ගෙන්ව...
Samsung Galaxy S Dous 2 ජංගම දුරකථනය ලංකාවේදී රුපියල් 16050සිට 25000 දක්වා මුදලකට මිලදීගත හැකියි. දැනට ලංකාවේ අඩුම මිලට මේ දුරකථනය මිලදීගත හැක්කේ Takas.lk වෙබ් අඩවිය හරහා වන අතර අවුරුදු 2ක නිල වගකීම් සහතිකයත් සමඟම රුපියල් 18900ක් පමණ වේ. මීට අමතරව කොළඹ අවට ප්‍රදේශ සඳහා නොමිලයේ නිවසටම ගෙන්වා ගැනීමේ පහසුකම් පවා Takas.lk ...
පසුගිය ජුනි තිහ වන දා ද ෆේස්බුක් වෙබ් අඩවිය මිනිත්තු තිහක පමණ කාලයක් බිඳ වැටී තිබුණි.
පසුගිය ජුනි 30 වන දා ද ෆේස්බුක් වෙබ් අඩවිය මිනිත්තු 30ක පමණ කාලයක් බිඳ වැටී තිබුණි.
දහඅට-හයක් ලෙසින් අනුමත කරනු ලැබූවද එම මණ්ඩලය පවසා ඇත්තේ ෆිල්බැන්සෙරින් සතු වාසි හා සමානම හානිකර අතුරු ඵලද පවතින බවයි.
18-6ක් ලෙසින් අනුමත කරනු ලැබූවද එම මණ්ඩලය පවසා ඇත්තේ ෆිල්බැන්සෙරින් සතු වාසි හා සමානම හානිකර අතුරු ඵලද පවතින බවයි.
ෆිල්බැන්සෙරින් නිෂ්පාදනය කළ ස්ප්‍රෞට් ෆාමසියුටිකල්ස් සමාගම විසින් සති විසි හතරක පමණ කාලයක් මුළුල්ලේ සිදුකළ පරීක්‍ෂණ වලින් අනාවරණය වී ඇත්තේ ඖෂධය භාවිතා කළ කාන්තාවන්ගෙන් හතළිහ-සියයට හැටක් පමණ සාර්ථක ප‍්‍රතිඵල ලැබූ බවයි.
ෆිල්බැන්සෙරින් නිෂ්පාදනය කළ ස්ප්‍රෞට් ෆාමසියුටිකල්ස් සමාගම විසින් සති 24ක පමණ කාලයක් මුළුල්ලේ සිදුකළ පරීක්‍ෂණ වලින් අනාවරණය වී ඇත්තේ ඖෂධය භාවිතා කළ කාන්තාවන්ගෙන් 40-60%ක් පමණ සාර්ථක ප‍්‍රතිඵල ලැබූ බවයි.
කෙසේවෙතත් එහි සාර්ථකත්වය සියයට දහයක් පමණක් බව පැවසේ. ඒ අනුව මසකට දෙවරක් තුන්වරක් පමණ ලිංගිකව එක්වූ කාන්තාවන්ගේ ලිංගික ක‍්‍රියාකාරීත්වය කාන්තා වියාග‍්‍රා ගත් පසු මසකට සිව්වරක් පමණ වනු ඇතැයි පැවසේ.
කෙසේවෙතත් එහි සාර්ථකත්වය 10%ක් පමණක් බව පැවසේ. ඒ අනුව මසකට 2වරක් 3වරක් පමණ ලිංගිකව එක්වූ කාන්තාවන්ගේ ලිංගික ක‍්‍රියාකාරීත්වය කාන්තා වියාග‍්‍රා ගත් පසු මසකට 4වරක් පමණ වනු ඇතැයි පැවසේ.
Google ආයතනය මඟින් සංවිධානය කරන ලද Google Business Group Success Stories තරඟයේ රටවල් පනස් හයක තරඟකරුවන් තුන්සිය දහහතක් අතුරින් ප්‍රථම ස්ථානය ලබාගැනීමට ලාංකික නිර්මාණයක් වන Mogo Reader ඇන්ඩ්‍රොයිඩ් යෙදුම (app) සමත් වී ඇත.
Google ආයතනය මඟින් සංවිධානය කරන ලද Google Business Group Success Stories තරඟයේ රටවල් 56ක තරඟකරුවන් 317ක් අතුරින් ප්‍රථම ස්ථානය ලබාගැනීමට ලාංකික නිර්මාණයක් වන Mogo Reader ඇන්ඩ්‍රොයිඩ් යෙදුම (app) සමත් වී ඇත.
Intelසමාගමේ දෙදහස් පහළොව වසර සඳහා පෙරදැක්ම හා පසුගිය වසරේ තොරතුරු සමාලෝචන සඳහා පසුගිය දා කොළඹ කිංග්ස්බරි හෝටලයේදී මාධ්‍ය හමුවක් පැවැත්වුනා. එහිදී ඉන්ටෙල් ශ්‍රී ලංකා සභාපති ඉන්දික ද සොයිසා තාක්ෂණික ක්ෂේත්‍රෙය් වේගවත් නව්‍යකරණය පිළිබඳ අදහස් දැක්වූයේ මෙසේයි.
Intelසමාගමේ 2015 වසර සඳහා පෙරදැක්ම හා පසුගිය වසරේ තොරතුරු සමාලෝචන සඳහා පසුගිය දා කොළඹ කිංග්ස්බරි හෝටලයේදී මාධ්‍ය හමුවක් පැවැත්වුනා. එහිදී ඉන්ටෙල් ශ්‍රී ලංකා සභාපති ඉන්දික ද සොයිසා තාක්ෂණික ක්ෂේත්‍රෙය් වේගවත් නව්‍යකරණය පිළිබඳ අදහස් දැක්වූයේ මෙසේයි.
සියළුම තොරතුරු තාක්ෂණ ක්ෂේත‍්‍රයන් තුළ දැකිය හැකි වේගවත් නව්‍යකරණය, තාක්ෂණය සහ ගණන බලය අපගේ දෛනික ජීවිතයේ අත්‍යාවශ්‍ය අංගයක් බවට පත් කරන සමෝධානිකරණ යුගය කරා අප ගෙන යාම සඳහා දෙදහස් පහළොව වර්ෂයේ දීත් එලෙසම අඛණ්ඩව පවතිනු ඇත.
සියළුම තොරතුරු තාක්ෂණ ක්ෂේත‍්‍රයන් තුළ දැකිය හැකි වේගවත් නව්‍යකරණය, තාක්ෂණය සහ ගණන බලය අපගේ දෛනික ජීවිතයේ අත්‍යාවශ්‍ය අංගයක් බවට පත් කරන සමෝධානිකරණ යුගය කරා අප ගෙන යාම සඳහා 2015 වර්ෂයේ දීත් එලෙසම අඛණ්ඩව පවතිනු ඇත.
චීන තාක්ෂණ පරිසර පද්ධතියන්හී (බහුතරය CTE ලෙසින් හඳුන්වන) සන්නම්නාම සහ දෙදහස් පහළොව සහ ඉන් ඉදිරියට නව්‍යතා බිහිකරමින් ඒ සඳහාම කැපවූ නව්‍යතා මධ්‍යස්ථාන සමඟ ආසියානු පැසිපික් සහ ජපානය මෙම ගණන නව යුගය ඉදිරියට රැගෙන යන තොරතුරු තාක්ෂණ ක්ෂේත‍්‍රයේ වැදගත්ම හවුල්කරු වේ.
චීන තාක්ෂණ පරිසර පද්ධතියන්හී (බහුතරය CTE ලෙසින් හඳුන්වන) සන්නම්නාම සහ 2015 සහ ඉන් ඉදිරියට නව්‍යතා බිහිකරමින් ඒ සඳහාම කැපවූ නව්‍යතා මධ්‍යස්ථාන සමඟ ආසියානු පැසිපික් සහ ජපානය මෙම ගණන නව යුගය ඉදිරියට රැගෙන යන තොරතුරු තාක්ෂණ ක්ෂේත‍්‍රයේ වැදගත්ම හවුල්කරු වේ.
දෙදහස් පහළොව වසර රැහන් රහිත ආරෝපණයේ මුල් අවධිය බැවින් මෙය සුවිශේෂි සේවාවක් ලෙස ඉහළ පෙළේ උපකරණයන් සඳහා පමණක් මුලින් පිරිනමනු ඇත. නමුත් ඉතාමත් කෙටි කාලයකින් කෝපි සාප්පු සහ අනෙකුත් එවැනි මහජනයා ගැවසෙන ස්ථාන රැහන් රහිත ආරෝපණ කලාප බවට පත්වෙමින් පාරිභෝගිකයන්ගේ යහපත සඳහා එම සේවාව පිරිනමනු ඇත. ‘‘මෙය ලැබීමට පෙර අපි කළේ කුමක් ද ...
2015 වසර රැහන් රහිත ආරෝපණයේ මුල් අවධිය බැවින් මෙය සුවිශේෂි සේවාවක් ලෙස ඉහළ පෙළේ උපකරණයන් සඳහා පමණක් මුලින් පිරිනමනු ඇත. නමුත් ඉතාමත් කෙටි කාලයකින් කෝපි සාප්පු සහ අනෙකුත් එවැනි මහජනයා ගැවසෙන ස්ථාන රැහන් රහිත ආරෝපණ කලාප බවට පත්වෙමින් පාරිභෝගිකයන්ගේ යහපත සඳහා එම සේවාව පිරිනමනු ඇත. ‘‘මෙය ලැබීමට පෙර අපි කළේ කුමක් ද යන්න පිළ...
දෙදහස් පහළොව වසරේ සමෝධානික යුගය කරා අපි අඛණ්ඩව ගමන් කිරීමේ දී අපිව එම යුගය කරා මෙහෙයවන ප‍්‍රධාන බලවේගයක් ලෙස අන්තර්ජාලීයකරණය හැදින්විය හැකි ය.
2015 වසරේ සමෝධානික යුගය කරා අපි අඛණ්ඩව ගමන් කිරීමේ දී අපිව එම යුගය කරා මෙහෙයවන ප‍්‍රධාන බලවේගයක් ලෙස අන්තර්ජාලීයකරණය හැදින්විය හැකි ය.
IDC අනුව අන්තර්ජාලීයකරණය පරිසර පද්ධතිය සමඟ සම්බන්ධ වී ඇති උපකරණ සංඛ්‍යාව වැඩිවීම සමඟ දත්ත ඇතුළත් කරන ප‍්‍රමාණය ද ඉතාමත් වේගයෙන් වර්ධනය වන අතර දෙදහස් විස්ස වසරේ දී එය බිලියන දෙසීය දක්වා වර්ධනය වනු ඇතැයි අපේක්ෂිත ය. ඇත්ත වශයෙන්ම වසර දෙකකට වරක් දත්ත ප‍්‍රමාණය දෙගුණයක් වන බව IDC පවසන අතර දෙදහස් විස්ස වන විට අපි දත්ත ඇතුළු ...
IDC අනුව අන්තර්ජාලීයකරණය පරිසර පද්ධතිය සමඟ සම්බන්ධ වී ඇති උපකරණ සංඛ්‍යාව වැඩිවීම සමඟ දත්ත ඇතුළත් කරන ප‍්‍රමාණය ද ඉතාමත් වේගයෙන් වර්ධනය වන අතර 2020 වසරේ දී එය බිලියන 200 දක්වා වර්ධනය වනු ඇතැයි අපේක්ෂිත ය. ඇත්ත වශයෙන්ම වසර දෙකකට වරක් දත්ත ප‍්‍රමාණය දෙගුණයක් වන බව IDC පවසන අතර 2020 වන විට අපි දත්ත ඇතුළු කරන සහ පිටපත් කරන ...
පාරිභෝගිකයන්ට සහ පොදු ජනතාවට උසස් අන්තර්ජාලීයකරණ සේවාවන් පළමුවෙන්ම පිරිනැමූ ප‍්‍රධාන ක්ෂේත‍්‍ර අතර රාජ්‍ය, නිෂ්පාදන, රීටේල්, සෞඛ්‍යාරක්ෂාව, මෝටර් රථ සහ නිවාස අංශ වේ. වර්ධනය වූ කාර්යක්ෂමතාවය සමඟ වර්ධනය වූ ක්ෂේත‍්‍රයන්ගේ දැඩි අවශ්‍යතාවය නිසාම පමණක් නොව අඛණ්ඩ තාක්ෂණික සංවර්ධනයන් දෙදහස් පහළොව වසරේ දී විශාල ලෙස භාවිත වනු ඇත...
පාරිභෝගිකයන්ට සහ පොදු ජනතාවට උසස් අන්තර්ජාලීයකරණ සේවාවන් පළමුවෙන්ම පිරිනැමූ ප‍්‍රධාන ක්ෂේත‍්‍ර අතර රාජ්‍ය, නිෂ්පාදන, රීටේල්, සෞඛ්‍යාරක්ෂාව, මෝටර් රථ සහ නිවාස අංශ වේ. වර්ධනය වූ කාර්යක්ෂමතාවය සමඟ වර්ධනය වූ ක්ෂේත‍්‍රයන්ගේ දැඩි අවශ්‍යතාවය නිසාම පමණක් නොව අඛණ්ඩ තාක්ෂණික සංවර්ධනයන් 2015 වසරේ දී විශාල ලෙස භාවිත වනු ඇත. උදාහරණ...
සමෝධානික යුගය එහි සිටින සියළුදෙනාටම හිතකර අනාගතයක් බවට පත් කරමින් පැළදිය හැකි සහ තුනD ඉමේජින්, නව්‍යතා වැනි නව සාධක, හැකියාවන් සහ අත්දැකීම් දැකිය හැකි අපගේ පුද්ගලික අවශ්‍යතාවයන්ට ගැලපෙන, භාවිත කිරීමට පහසු ස්මාර්ට් උපකරණ දෙදහස් පහළොව වසරේ දී භාවිතයට පැමිණෙනු ඇත. තවත් මොනව ද, තුනD මුද්‍රණයේ අඛණ්ඩ සංවර්ධනය සමඟ ව්‍යාපාර සහ...
සමෝධානික යුගය එහි සිටින සියළුදෙනාටම හිතකර අනාගතයක් බවට පත් කරමින් පැළදිය හැකි සහ 3D ඉමේජින්, නව්‍යතා වැනි නව සාධක, හැකියාවන් සහ අත්දැකීම් දැකිය හැකි අපගේ පුද්ගලික අවශ්‍යතාවයන්ට ගැලපෙන, භාවිත කිරීමට පහසු ස්මාර්ට් උපකරණ 2015 වසරේ දී භාවිතයට පැමිණෙනු ඇත. තවත් මොනව ද, 3D මුද්‍රණයේ අඛණ්ඩ සංවර්ධනය සමඟ ව්‍යාපාර සහ පාරිභෝගිකයන...
අපි මෙම නව පරිගණක යුගය වැළද ගනිමින් දෙදහස් පහළොව වසරට පියනඟන බැවින් පවත්නා සහ අනාගත ශ‍්‍රම බලකාය මෙම නව යුගය තුළ සාර්ථකත්වයට හේතුවන කුසලතාවයන්, දැනුම සහ උපකරණවලින් සන්නද්ධ කිරීම ඉතාමත් වැදගත් ය. කුසලතා හිගකම සමීක්ෂණයට අනුව දෙදහස් දහතුන වසරේ පැවති පුරප්පාඩු වලින් සියයට හතළිස් පහ සම්පූර්ණ කිරීමට ආසියානු පැසිපික් කලාපයේ ස...
අපි මෙම නව පරිගණක යුගය වැළද ගනිමින් 2015 වසරට පියනඟන බැවින් පවත්නා සහ අනාගත ශ‍්‍රම බලකාය මෙම නව යුගය තුළ සාර්ථකත්වයට හේතුවන කුසලතාවයන්, දැනුම සහ උපකරණවලින් සන්නද්ධ කිරීම ඉතාමත් වැදගත් ය. කුසලතා හිගකම සමීක්ෂණයට අනුව 2013 වසරේ පැවති පුරප්පාඩු වලින් 45% සම්පූර්ණ කිරීමට ආසියානු පැසිපික් කලාපයේ සේවායෝජකයන් අසමත් විය. මෙම නව...
Google සමාගම විසින් සෑම වසරකම අවසානයේ දී, ඒ වසර තුල වැඩිපුරම කතා බහට ලක්වූ මිනිසුන්, අවස්ථා සහ විවිධ මාතෘකා පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කරයි. ඒ අනුව දෙදහස් දහහතර වසරේ දී වැඩිපුරම මහජන ආකර්ශණය දිනාගැනීඹට සමත් වූ මාතෘකා ඇතුලත් වීඩියෝ පටයක් පසුගියදා නිකුත් කිරීමට Google සමාගම කටයුතු කලා. Google සෙවුම් යන්ත්‍රය යොදාගනිමින් ...
Google සමාගම විසින් සෑම වසරකම අවසානයේ දී, ඒ වසර තුල වැඩිපුරම කතා බහට ලක්වූ මිනිසුන්, අවස්ථා සහ විවිධ මාතෘකා පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කරයි. ඒ අනුව 2014 වසරේ දී වැඩිපුරම මහජන ආකර්ශණය දිනාගැනීඹට සමත් වූ මාතෘකා ඇතුලත් වීඩියෝ පටයක් පසුගියදා නිකුත් කිරීමට Google සමාගම කටයුතු කලා. Google සෙවුම් යන්ත්‍රය යොදාගනිමින් කරන ලද ස...
හැබැයි ලංකාව ගැන නම් අහන්න ලැබෙන්නේ ඒ තරම් සතුටු දායක පුවතක් නෙවෙයි. ඒ අනුව Sex ලෙස search කල රටවල් අතරින් මුල්තැනට අඛණ්ඩව තුන වන වරටත් පැමිණ සිටින්නේ ලංකාවයි. ලංකාවේත් හෝමාගම ප්‍රදේශයේ අය තමයි Sex කියලා වැඩියෙන්ම search කරලා තියෙන්නේ.
හැබැයි ලංකාව ගැන නම් අහන්න ලැබෙන්නේ ඒ තරම් සතුටු දායක පුවතක් නෙවෙයි. ඒ අනුව Sex ලෙස search කල රටවල් අතරින් මුල්තැනට අඛණ්ඩව 3 වන වරටත් පැමිණ සිටින්නේ ලංකාවයි. ලංකාවේත් හෝමාගම ප්‍රදේශයේ අය තමයි Sex කියලා වැඩියෙන්ම search කරලා තියෙන්නේ.
අත්‍යවශ්‍යම වෙලාවක ජංගම දුරකථනයේ බැටරිය බැහැලා කියන එක සාමාන්‍යයෙන් අද කාලේ කෙනෙක්ට තියෙන ලොකුම ප්‍රශ්ණ වලින් එකක්. ඉතින් ඒකට අපූරු විසඳුමක් තමයි අද අපි කියන්න යන්නේ. බොහෝම සරල විසඳුමක්. වෝල්ට් නවයක බැටරියකින් පහසුවෙන් හදාගන්න පුළුවන් මේ චාජරයෙන් ඔබේ ජංගම දුරකථනයට හානියක් වෙන්නේ නැහැ.
අත්‍යවශ්‍යම වෙලාවක ජංගම දුරකථනයේ බැටරිය බැහැලා කියන එක සාමාන්‍යයෙන් අද කාලේ කෙනෙක්ට තියෙන ලොකුම ප්‍රශ්ණ වලින් එකක්. ඉතින් ඒකට අපූරු විසඳුමක් තමයි අද අපි කියන්න යන්නේ. බොහෝම සරල විසඳුමක්. වෝල්ට් 9ක බැටරියකින් පහසුවෙන් හදාගන්න පුළුවන් මේ චාජරයෙන් ඔබේ ජංගම දුරකථනයට හානියක් වෙන්නේ නැහැ.
මේ වැඩේට අවශ්‍ය වෙන්නේ එක. කාර් චාජරයක්, දෙක. ලෝහ කැබැල්ලක් (යතුරක් වගේ දෙයක්) තුන. වෝල්ට් නවය බැටරියක්. පහත වීඩියෝවේ පෙනෙන විදියට කාර් චාජරයේ ලෝහ කොටසට ඔබ සොයාගත් ලෝහ කැබැල්ල සම්බන්ධ කරගන්න. පසුව ඔබේ ලෝහ කැබැල්ලේ අනෙක් අග්‍රය බැටරියේ සෘණ අග්‍රයටත්, කාර් චාජරයේ අග්‍රය ධන අග්‍රයටත් සම්බන්ධ කරගන්න.
මේ වැඩේට අවශ්‍ය වෙන්නේ 1. කාර් චාජරයක්, 2. ලෝහ කැබැල්ලක් (යතුරක් වගේ දෙයක්) 3. වෝල්ට් 9 බැටරියක්. පහත වීඩියෝවේ පෙනෙන විදියට කාර් චාජරයේ ලෝහ කොටසට ඔබ සොයාගත් ලෝහ කැබැල්ල සම්බන්ධ කරගන්න. පසුව ඔබේ ලෝහ කැබැල්ලේ අනෙක් අග්‍රය බැටරියේ සෘණ අග්‍රයටත්, කාර් චාජරයේ අග්‍රය ධන අග්‍රයටත් සම්බන්ධ කරගන්න.
Nexus පහ ජංගම දුරකථනයට කැමති අයට තරමක් කණගාටුදායක පුවතකුයි මේ කියන්න යන්නේ. අද පටන් Google සමාගම විසින් රතු පැහැ සහ සුදු පැහැති Nexus පහ ජංගම දුරකථන අලෙවිය නවතා තිබෙනවා. ඒ වගේම නුදුරේදීම Nexus පහ කළු පැහැ සංස්කරණයත් මෙලෙස ඉවත් කරනු ඇති බවයි පැවසෙන්නේ.
Nexus 5 ජංගම දුරකථනයට කැමති අයට තරමක් කණගාටුදායක පුවතකුයි මේ කියන්න යන්නේ. අද පටන් Google සමාගම විසින් රතු පැහැ සහ සුදු පැහැති Nexus 5 ජංගම දුරකථන අලෙවිය නවතා තිබෙනවා. ඒ වගේම නුදුරේදීම Nexus 5 කළු පැහැ සංස්කරණයත් මෙලෙස ඉවත් කරනු ඇති බවයි පැවසෙන්නේ.
Nexus හය නව ජංගම දුරකථනය එළිදැක්වීමෙන් පසුව කෙමෙන් කෙමෙන් Nexus පහ නිෂ්පාදනය අඩු කර දැන් සම්පූර්ණයෙන්ම නිෂ්පාදන කටයුතු නවතා ඇති අතර දැනට පවතින තොග අවසන් වූ පසුව Google Play Store හරහා මිලදීගැනීමට හැකියාව නොමැති වේ.
Nexus 6 නව ජංගම දුරකථනය එළිදැක්වීමෙන් පසුව කෙමෙන් කෙමෙන් Nexus 5 නිෂ්පාදනය අඩු කර දැන් සම්පූර්ණයෙන්ම නිෂ්පාදන කටයුතු නවතා ඇති අතර දැනට පවතින තොග අවසන් වූ පසුව Google Play Store හරහා මිලදීගැනීමට හැකියාව නොමැති වේ.
වඩාත් වැදගත්ම දෙය වන්නේ මෙහි මිල යි. ඇමරිකානු ඩොලර් ඩොලර් තුන්සිය හැට නවවැනි සුළු මුදලකට මිලදී ගත හැකි Nexus පහ ජංගම දුරකතනය රුපියල් පනස් හත දහස්ක් වැනි සුළු මුදලකට කප්රුක හරහා අප රටටද ගෙන්වා ගත හැක. එවැනි මුදලකට මිලදී ගත හැකි අනෙකුත් Samsung හෝ Nokia දුරකතන හා සසඳන විට Nexus පහ සුපිරි නිපැයුමකි.
වඩාත් වැදගත්ම දෙය වන්නේ මෙහි මිල යි. ඇමරිකානු ඩොලර් $369 වැනි සුළු මුදලකට මිලදී ගත හැකි Nexus 5 ජංගම දුරකතනය රුපියල් 57000ක් වැනි සුළු මුදලකට කප්රුක හරහා අප රටටද ගෙන්වා ගත හැක. එවැනි මුදලකට මිලදී ගත හැකි අනෙකුත් Samsung හෝ Nokia දුරකතන හා සසඳන විට Nexus 5 සුපිරි නිපැයුමකි.
දැනට වෙළඳ පොලේ ඇති ජංගම දුරකතන අතුරින් හොඳම යන ලේබලය මේ දුරකතනයට හිමී නොවීමට එකම හේතුව වන්නේ මෙහි කැමරාවයි. එසේ වුවත් සාමාන්‍ය එදිනෙදා ජායාරූප ගැනීම සඳහා මෙහි අට MP කැමරාව ප්‍රමාණවත් ය. මා දකිනා අයුරින් මෙහි ඇති කැමරාවේ ප්‍රධාන දෝෂය වන්නේ ජායාරූපයක් ගැනීමට ගතවන කාලය තරමක් වැඩි වීමයි. එලෙසම Low Light ජායාරූපද Nokia කැමර...
දැනට වෙළඳ පොලේ ඇති ජංගම දුරකතන අතුරින් හොඳම යන ලේබලය මේ දුරකතනයට හිමී නොවීමට එකම හේතුව වන්නේ මෙහි කැමරාවයි. එසේ වුවත් සාමාන්‍ය එදිනෙදා ජායාරූප ගැනීම සඳහා මෙහි 8 MP කැමරාව ප්‍රමාණවත් ය. මා දකිනා අයුරින් මෙහි ඇති කැමරාවේ ප්‍රධාන දෝෂය වන්නේ ජායාරූපයක් ගැනීමට ගතවන කාලය තරමක් වැඩි වීමයි. එලෙසම Low Light ජායාරූපද Nokia කැමරා...
UPDATE: Android හතරයි දශම හතර.එක මෙහෙයුම් පද්ධතියේ දී පෙර පැවති කැමරා දෝශ සියල්ලක්ම පාහේ නිරාකරණය කර ඇත.
UPDATE: Android 4.4.1 මෙහෙයුම් පද්ධතියේ දී පෙර පැවති කැමරා දෝශ සියල්ලක්ම පාහේ නිරාකරණය කර ඇත.
ඒ හැරුණු විට රුපියල් පනස් හත දහසක් වැනි සුළු මුදලකට Galaxy Sහතර, iPhone පහS හෝ Nokia Lumia එක්දහස් විස්ස වැනි සුපිරි මිල අධික ජංගම දුරකතනයක අත්දැකීමක් ලබාගැනීමට නම් ඔබ අනිවාර්යයෙන්ම උත්සහ කර යුතු මෙවලමකි.
ඒ හැරුණු විට රුපියල් 57000ක් වැනි සුළු මුදලකට Galaxy S4, iPhone 5S හෝ Nokia Lumia 1020 වැනි සුපිරි මිල අධික ජංගම දුරකතනයක අත්දැකීමක් ලබාගැනීමට නම් ඔබ අනිවාර්යයෙන්ම උත්සහ කර යුතු මෙවලමකි.
Google Translator කියන්නේ අන්තර්ජාලය භාවිත කරන බොහෝ දෙනෙක් භාෂා පරිවර්ථනය සඳහා යොදාගන්න සේවාවක්. ඒත් මේ වෙනකම් ඉංග්‍රීසි භාෂාව හා සිංහල භාෂාව අතර පරිවර්ථන සඳහා Google Translator සහාය දැක්වූයේ නැහැ. ඒත් අද පටන් සිංහල භාෂාව ඉංග්‍රීසි භාෂාවටත්, ඉංග්‍රීසි සිංහලටත් පරිවර්ථනය කරන්නට හැකියාව ලැබී තිබෙනවා. සිංහල භාෂාවට අමතරව ත...
Google Translator කියන්නේ අන්තර්ජාලය භාවිත කරන බොහෝ දෙනෙක් භාෂා පරිවර්ථනය සඳහා යොදාගන්න සේවාවක්. ඒත් මේ වෙනකම් ඉංග්‍රීසි භාෂාව හා සිංහල භාෂාව අතර පරිවර්ථන සඳහා Google Translator සහාය දැක්වූයේ නැහැ. ඒත් අද පටන් සිංහල භාෂාව ඉංග්‍රීසි භාෂාවටත්, ඉංග්‍රීසි සිංහලටත් පරිවර්ථනය කරන්නට හැකියාව ලැබී තිබෙනවා. සිංහල භාෂාවට අමතරව ත...
මේ වන විට රටවල් හැට තුනක් ආවරණය කර ඇති ගූගල් ස්ට්‍රීට් විව් වැඩසටහන ගූගල් සිතියම් වල ඉතාමත් ජනප්‍රිය අංගයක්. ඒ ඔස්සේ අන්තර්ජාලය හරහා කිසියම් ස්ථානයක හාත්පස පැතිරුණු දර්ශණයක් (තුන්සිය හැට Panoramic View) දැකබලාගැනීමේ අවස්ථාව උදා වනවා.
මේ වන විට රටවල් 63ක් ආවරණය කර ඇති ගූගල් ස්ට්‍රීට් විව් වැඩසටහන ගූගල් සිතියම් වල ඉතාමත් ජනප්‍රිය අංගයක්. ඒ ඔස්සේ අන්තර්ජාලය හරහා කිසියම් ස්ථානයක හාත්පස පැතිරුණු දර්ශණයක් (360 Panoramic View) දැකබලාගැනීමේ අවස්ථාව උදා වනවා.
අද පටන් විශේෂ කැමරා සවිකළ ගූගල් කාර් රථ මඟින් විවිධ මාර්ගවල අංශක තුන්සිය හැට ඡායාරූප ගැනීම සිදුකෙරේ. යාපනය, මාතර සහ ආරුගම්බේ යන ප්‍රදේශ වලින් ආරම්භ වන මෙය දිගු කාලීන ආයෝජනයක මුල් පියවරක් ලෙස හඳුන්වන්නට පුළුවන්.
අද පටන් විශේෂ කැමරා සවිකළ ගූගල් කාර් රථ මඟින් විවිධ මාර්ගවල අංශක 360 ඡායාරූප ගැනීම සිදුකෙරේ. යාපනය, මාතර සහ ආරුගම්බේ යන ප්‍රදේශ වලින් ආරම්භ වන මෙය දිගු කාලීන ආයෝජනයක මුල් පියවරක් ලෙස හඳුන්වන්නට පුළුවන්.
"මම මුරණ්ඩුයි"අරීනා මියමොටෝ අවධාරණය කරයි.ඇය ජපන් මවකට හා කළු අමෙරිකානු පියෙකුට දාව උපන්නාය.ඉකුත් අඟහරුවාදා දිනය වන විට ඇයට වයස අවුරුදු විසි එක කි.
"මම මුරණ්ඩුයි"අරීනා මියමොටෝ අවධාරණය කරයි.ඇය ජපන් මවකට හා කළු අමෙරිකානු පියෙකුට දාව උපන්නාය.ඉකුත් අඟහරුවාදා දිනය වන විට ඇයට වයස අවුරුදු 21 කි.
"දේවල් රැයකින් වෙනස් කරන්නට මට බෑ.නමුත් වසර සියය-දෙසීය ක් ගතවන විට ශුද්ධ ජපනුන් ඉතාම ටික දෙනෙක් හෝ මේ මගට අවතීර්ණ වී සිටීවි.එතැනින් අපි හිතන දේ පටන් ගන්න පුළුවන් වේවි"
"දේවල් රැයකින් වෙනස් කරන්නට මට බෑ.නමුත් වසර100-200 ක් ගතවන විට ශුද්ධ ජපනුන් ඉතාම ටික දෙනෙක් හෝ මේ මගට අවතීර්ණ වී සිටීවි.එතැනින් අපි හිතන දේ පටන් ගන්න පුළුවන් වේවි"
එහෙත් ජපානය යනු මිශ්‍ර වාර්ගිකයින් බහුල රටක් නොවේ. ඇතැම්විට මෙම නොසලකා හැරීම්වලට මුල් සාධකය එයම විය හැකිය.මියමොටෝ පෙන්වාදෙන්නේ විවිධ වාර්ගික මිශ්‍ර දරු උපත් සංඛ්‍යාව වාර්ෂිකව සියයට දෙකක් තරම් ඉතා සුළු වන බවයි.
එහෙත් ජපානය යනු මිශ්‍ර වාර්ගිකයින් බහුල රටක් නොවේ. ඇතැම්විට මෙම නොසලකා හැරීම්වලට මුල් සාධකය එයම විය හැකිය.මියමොටෝ පෙන්වාදෙන්නේ විවිධ වාර්ගික මිශ්‍ර දරු උපත් සංඛ්‍යාව වාර්ෂිකව 2%ක් තරම් ඉතා සුළු වන බවයි.
මේ මතබේදාත්මක චිත්‍රපටය මේ වන විට මෙතෙක් ඉතිහාසයේ අන්තර්ජාලය හරහා වැඩිම ආදායමක් ඉපැයූ චිත්‍රපටය වූයේ දෙසැම්බර් විසි හතර දින සිට දින හතරක් ඇතුලත ඇමරිකානු ඩොලර් මිලියන පහළොවක ආදායමක් ඉපැයීමට සමත් වීමෙනි. ඒ වගේම මේ වන විට මිලියන දෙකකකට අධික පිරිසක් චිත්‍රපටය අන්තර්ජාලය ඔස්සේ නරඹා ඇත. මීට අමතරව තවත් මිලියන ගණනක් ටොරන්ට් වෙ...
මේ මතබේදාත්මක චිත්‍රපටය මේ වන විට මෙතෙක් ඉතිහාසයේ අන්තර්ජාලය හරහා වැඩිම ආදායමක් ඉපැයූ චිත්‍රපටය වූයේ දෙසැම්බර් 24 දින සිට දින 4ක් ඇතුලත ඇමරිකානු ඩොලර් මිලියන 15ක ආදායමක් ඉපැයීමට සමත් වීමෙනි. ඒ වගේම මේ වන විට මිලියන 2කකට අධික පිරිසක් චිත්‍රපටය අන්තර්ජාලය ඔස්සේ නරඹා ඇත. මීට අමතරව තවත් මිලියන ගණනක් ටොරන්ට් වෙබ් අඩවි හරහා ...
ඒ අනුව සිනමා ශාලා ඔස්සේ තිරගත කිරීම නවතා Youtube, XBox Video හා වෙනත් අන්තර්ජාල සේවා ඔස්සේ The Interview චිත්‍රපටය ඩොලර් පහයි සෙන්ට් අනූ නවය ක් වැනි මුදලකට කුලියට දීමට (rent) Sony සමාගම කටයුතු කලා. චිත්‍රපටය මිලදී ගැනීමට නම් ඩොලර් දහහතරයි සෙන්ට් අනූ නවය ක් වැනි මුදලක් ගෙවීමට සිදුවනවා. කෙසේ නමුත් මෙලෙස අන්තර්ජාල සේවාවන්...
ඒ අනුව සිනමා ශාලා ඔස්සේ තිරගත කිරීම නවතා Youtube, XBox Video හා වෙනත් අන්තර්ජාල සේවා ඔස්සේ The Interview චිත්‍රපටය $5.99 ක් වැනි මුදලකට කුලියට දීමට (rent) Sony සමාගම කටයුතු කලා. චිත්‍රපටය මිලදී ගැනීමට නම් $14.99 ක් වැනි මුදලක් ගෙවීමට සිදුවනවා. කෙසේ නමුත් මෙලෙස අන්තර්ජාල සේවාවන් ඔස්සේ නැරඹිය හැක්කේ ඇමරිකාව හා කැනඩාව වැන...
“Guardians of Peace” නම් සයිබර් ප්‍රහාරක කණ්ඩායම එකොළහෙන් නවය ප්‍රහාරයට සමාන ප්‍රහාරයක් සිනමා ශාලා වලට එල්ල කරන බව ප්‍රකාශ කිරීමත් සමඟ නිව් යෝර්ක් හි පැවැත්වීමට නියමිත ව තිබූ මුහුරත් උළෙල අවලංගු කිරීම.
“Guardians of Peace” නම් සයිබර් ප්‍රහාරක කණ්ඩායම 9/11 ප්‍රහාරයට සමාන ප්‍රහාරයක් සිනමා ශාලා වලට එල්ල කරන බව ප්‍රකාශ කිරීමත් සමඟ නිව් යෝර්ක් හි පැවැත්වීමට නියමිත ව තිබූ මුහුරත් උළෙල අවලංගු කිරීම.
සාමාන්‍යෙයන් සෑම වසරකම අවසානයේ Youtube වෙබි අඩවිය ඒ වසර තුලදී වැඩිම වාරයක් නරඹන ලද සංගීත වීඩියෝ පට මොනවාද කියලා ප්‍රකාශයට පත්කරනවා. ඉතින් මේ වන විට දෙදහස් දහහතර වසර සඳහා එම ලැයිස්තුව නිකුත් කර තිබෙනවා. ඒ ලැයිස්තුවට අනුව වැඩිම වාරයක් නරඹන ලද සංගීත වීඩියෝ පට දහය අතරින් අටක්ම කාන්තා පාර්ශවයේ මූලිකත්වයෙන් වුනු නිර්මාණ වීම ...
සාමාන්‍යෙයන් සෑම වසරකම අවසානයේ Youtube වෙබි අඩවිය ඒ වසර තුලදී වැඩිම වාරයක් නරඹන ලද සංගීත වීඩියෝ පට මොනවාද කියලා ප්‍රකාශයට පත්කරනවා. ඉතින් මේ වන විට 2014 වසර සඳහා එම ලැයිස්තුව නිකුත් කර තිබෙනවා. ඒ ලැයිස්තුවට අනුව වැඩිම වාරයක් නරඹන ලද සංගීත වීඩියෝ පට 10 අතරින් 8ක්ම කාන්තා පාර්ශවයේ මූලිකත්වයෙන් වුනු නිර්මාණ වීම විශේෂත්වයක...
මීට ප්‍රථම දෙදහස් දහතුන වසරේදී වැඩිම වාරගණනක් නැරඹූ සංගීත වීඩියෝ පට අතරට පිරිමි නිර්මාණකරුවන් හතර දෙනෙකුගේ දායකත්වය ලැබී තිබුණු අතර මේ වසරේදී එම ප්‍රමාණය තවත් පහත වැටිලා.
මීට ප්‍රථම 2013 වසරේදී වැඩිම වාරගණනක් නැරඹූ සංගීත වීඩියෝ පට අතරට පිරිමි නිර්මාණකරුවන් 4 දෙනෙකුගේ දායකත්වය ලැබී තිබුණු අතර මේ වසරේදී එම ප්‍රමාණය තවත් පහත වැටිලා.
ඒ වගේම මුල්තැන හිමිකරගත් නිර්මාණ අතරින් බොහෝමයක් පසුගිය වසර තුලදී වැඩි කතාබහට ලක්වූ අයගේ නිර්මාණ යි. ඒ අතර Taylor Swift, Nicki Minaj ගේ පෙරළිකාර් සංගීත වීඩියෝපට ඇතුලත්. ඒ වගේම මුල් දහය දෙනා අතරින් හතර දෙනෙකුම සුප්‍රකට ග්‍රැමි සම්මානයෙන් පිදූලැබූවන් වීමත් විශේෂත්වයක්.
ඒ වගේම මුල්තැන හිමිකරගත් නිර්මාණ අතරින් බොහෝමයක් පසුගිය වසර තුලදී වැඩි කතාබහට ලක්වූ අයගේ නිර්මාණ යි. ඒ අතර Taylor Swift, Nicki Minaj ගේ පෙරළිකාර් සංගීත වීඩියෝපට ඇතුලත්. ඒ වගේම මුල් 10 දෙනා අතරින් 4 දෙනෙකුම සුප්‍රකට ග්‍රැමි සම්මානයෙන් පිදූලැබූවන් වීමත් විශේෂත්වයක්.
ගණන් හදලා බැලුවොත් විනාඩි හතරයි ශත දොළහ ක් පුරා දිවෙන මේ වීඩියෝව නරඹන්න බිලියන දෙකක් පිරිසට පැය මිලියන එකසිය හතළිහක් ගතවෙලා. ඒ කියන්නේ අවුරුදු දහසය දහස්ක්.
ගණන් හදලා බැලුවොත් විනාඩි 4.12 ක් පුරා දිවෙන මේ වීඩියෝව නරඹන්න බිලියන 2ක් පිරිසට පැය මිලියන 140ක් ගතවෙලා. ඒ කියන්නේ අවුරුදු 16000ක්.
පසුගිය වසරේ එලිදැක්වුනු USS Gerald Ford නෞකාව නිර්මාණය කරන්න වැයවුණු මහන්සිය මිනිස් පැය මිලියන පනහක්. ඒ කියන්නේ ගන්ග්නම් ස්ටයිල් නරඹපු වෙලාවේ ඒවගේ නැව් තුනක් හදන්න තිබුනා.
පසුගිය වසරේ එලිදැක්වුනු USS Gerald Ford නෞකාව නිර්මාණය කරන්න වැයවුණු මහන්සිය මිනිස් පැය මිලියන 50ක්. ඒ කියන්නේ ගන්ග්නම් ස්ටයිල් නරඹපු වෙලාවේ ඒවගේ නැව් 3ක් හදන්න තිබුනා.
ඒ වගේම ලොව උසම ගොඩනැගිල්ල වන Burj Khalifas ගොඩනැගිලි හයක් ගීසා පිරමිඩ හතරක්, සම්පූර්ණ විකිපීඩියා වෙබ් අඩවියක් වගේ දැවැන්ත නිර්මාණ කරන්න තිබුනා.
ඒ වගේම ලොව උසම ගොඩනැගිල්ල වන Burj Khalifas ගොඩනැගිලි 6ක් ගීසා පිරමිඩ 4ක්, සම්පූර්ණ විකිපීඩියා වෙබ් අඩවියක් වගේ දැවැන්ත නිර්මාණ කරන්න තිබුනා.
ඒ සඳහා ඇය ඉල්ලා ඇති මුදල ඉන්දීය මුදල් රුපියල් කෝටි හතරකි.
ඒ සඳහා ඇය ඉල්ලා ඇති මුදල ඉන්දීය මුදල් රුපියල් කෝටි 4කි.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, දින දෙකක කාලයක් සඳහා ජැක්ලින් එම විවාහ මංගල්‍යයට සහභාගි වීමට ලන්ඩනය බලා පිටත් වන අතර එම දින දෙක ඇතුළත ඇයගේ නවාතැන් පහසුකම් මෙන් ම ගුවන් ගමන් වියදම් ද එම ව්‍යාපාරික පවුල දැරීමට නියමිත බව ය.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, දින 2ක කාලයක් සඳහා ජැක්ලින් එම විවාහ මංගල්‍යයට සහභාගි වීමට ලන්ඩනය බලා පිටත් වන අතර එම දින 2 ඇතුළත ඇයගේ නවාතැන් පහසුකම් මෙන් ම ගුවන් ගමන් වියදම් ද එම ව්‍යාපාරික පවුල දැරීමට නියමිත බව ය.
පින්නවල විවෘත සත්ත්වෝද්‍යානය අනිද්දා (අප්‍රේල් දහහත) විවෘත කිරීමට සැලසුම් කර තිබේ.
පින්නවල විවෘත සත්ත්වෝද්‍යානය අනිද්දා (අප්‍රේල් 17) විවෘත කිරීමට සැලසුම් කර තිබේ.
මෙය අක්කර හතළිස් හතරක භූමි ප්‍රදේශයක් පුරා පැතිර පවතී.
මෙය අක්කර 44ක භූමි ප්‍රදේශයක් පුරා පැතිර පවතී.
එමෙන් ම දින දෙකක් තුළදී එම වීඩියෝව ලක්ෂ තිස් දෙකකට අධික වාරයක් නරඹා තිබීම ද විශේෂත්වයකි.
එමෙන් ම දින 2ක් තුළදී එම වීඩියෝව ලක්ෂ 32කට අධික වාරයක් නරඹා තිබීම ද විශේෂත්වයකි.
ලොව විචිත්‍රවත් ම ස්ථාන දහයක් මෙහි දැක්වේ.
ලොව විචිත්‍රවත් ම ස්ථාන 10ක් මෙහි දැක්වේ.
එක. ලැවෙන්ඩර් උයන – ප්‍රංශය (Lavender Fields, France)
1. ලැවෙන්ඩර් උයන – ප්‍රංශය (Lavender Fields, France)
දෙක. ප්‍රොසිඩා – ඉතාලිය (Procida, Italy)
2. ප්‍රොසිඩා – ඉතාලිය (Procida, Italy)
තුන. කැනෝ ක්‍රිස්ටල්ස් නදිය – කොලොම්බියාව (Caño Cristales River, Colombia)
3. කැනෝ ක්‍රිස්ටල්ස් නදිය – කොලොම්බියාව (Caño Cristales River, Colombia)
හතර. රෙට්බා ඇළ – සෙනගල් (Lake Retba, Senegal)
4. රෙට්බා ඇළ – සෙනගල් (Lake Retba, Senegal)
පහ. ටියුලිප් උයන – ඕලන්දය (Tulip Fields, Holland)
5. ටියුලිප් උයන – ඕලන්දය (Tulip Fields, Holland)
හය. ග්‍රේට් බැරියර් කොරල් පරය – ඔස්ට්‍රේලියාව (Great Barrier Reef, Australia)
6. ග්‍රේට් බැරියර් කොරල් පරය – ඔස්ට්‍රේලියාව (Great Barrier Reef, Australia)