textual_format stringlengths 7 2.75k | numerical_format stringlengths 2 2.74k |
|---|---|
දෙදහස් පහළොව මැයි හත වනදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ගැසට් පත්‍රයකින් මෙම ඉඩම ව්‍යපෘති සමාගමට පැවරීම අවලංගු කළේය. | 2015 මැයි 07 වනදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ගැසට් පත්‍රයකින් මෙම ඉඩම ව්‍යපෘති සමාගමට පැවරීම අවලංගු කළේය. |
මෙම නඩු විභාගය මැයි විසි එක වනදා දක්වා කල් දමා තිබෙන අතර තාවකාලික අතුරු නියෝගය ලබාදී තිබෙන්නේ ඒ දක්වායි. | මෙම නඩු විභාගය මැයි 21 වනදා දක්වා කල් දමා තිබෙන අතර තාවකාලික අතුරු නියෝගය ලබාදී තිබෙන්නේ ඒ දක්වායි. |
Phase One of the project will comprise a Deep Water Jetty, Coal Stock Piling Yard for blending and trans-shipment, Power Plant and a Coke Plant. This will be within the අටසිය අට acres of the land already allocated and leased to SLGI by the Government of Sri Lanka (GOSL) through the Board of Investment of Sri Lanka. The... | Phase One of the project will comprise a Deep Water Jetty, Coal Stock Piling Yard for blending and trans-shipment, Power Plant and a Coke Plant. This will be within the 808 acres of the land already allocated and leased to SLGI by the Government of Sri Lanka (GOSL) through the Board of Investment of Sri Lanka. The tota... |
In Phase Two and Three, Heavy Industries like Steel Plant, Iron Ore Palletizing Plant, Manufacturing Plant and Machinery, Vehicles Manufacturing/Assembling Yard and some other Mega Industries will be developed. The total land area available for Phase Two and Three is in excess of හත දහස් පන්සිය Acres. | In Phase Two and Three, Heavy Industries like Steel Plant, Iron Ore Palletizing Plant, Manufacturing Plant and Machinery, Vehicles Manufacturing/Assembling Yard and some other Mega Industries will be developed. The total land area available for Phase Two and Three is in excess of 7500 Acres. |
ශ්‍රී ලංකාවේ ඉස්ලාමීය බැංකු සහ මූල්‍ය (IBF) කර්මාන්තය කුඩා වුවත් එහි වත්කම්වල වටිනාකම දෙදහස් දහහතර වසර අවසන් වනවිට රුපියල් බිලියන පනහ ක් දක්වා වර්ධනය වී ඇතැයි අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා කොළඹ පැවති උත්සවයකදී සඳහන් කළේය. | ශ්‍රී ලංකාවේ ඉස්ලාමීය බැංකු සහ මූල්‍ය (IBF) කර්මාන්තය කුඩා වුවත් එහි වත්කම්වල වටිනාකම 2014 වසර අවසන් වනවිට රුපියල් බිලියන 50 ක් දක්වා වර්ධනය වී ඇතැයි අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා කොළඹ පැවති උත්සවයකදී සඳහන් කළේය. |
ශ්‍රී ලංකාවේ ඉස්ලාමීය බැංකු සහ මූල්‍ය (IBF) කර්මාන්ත සම්මාන ප්‍රදාන උත්සවය අමතමින් අමාත්‍යවරයා පැවසුවේ දෙදහස් දහතුන වසරේදී රුපියල් බිලියන තිස් පහ ක්ව පැවති ඉස්ලාමීය බැංකු හා මූල්‍ය අංශයේ වත්කම් දෙදහස් දහහතර අවසන් වනවිට සියයට හතළිස් දෙක කින් වර්ධනය වී තිබෙන බවයි. | ශ්‍රී ලංකාවේ ඉස්ලාමීය බැංකු සහ මූල්‍ය (IBF) කර්මාන්ත සම්මාන ප්‍රදාන උත්සවය අමතමින් අමාත්‍යවරයා පැවසුවේ 2013 වසරේදී රුපියල් බිලියන 35 ක්ව පැවති ඉස්ලාමීය බැංකු හා මූල්‍ය අංශයේ වත්කම් 2014 අවසන් වනවිට සියයට 42 කින් වර්ධනය වී තිබෙන බවයි. |
ශ්‍රී ලංකාවේ සමස්ත බැංකු අංශයේ වත්කම් වලින් ඉස්ලාමීය බැංකු හා මූල්‍ය අංශයේ වත්කම් ප්‍රමාණය මේ වනවිට සියයට එක කටත් අඩු අගයක් ගනී. | ශ්‍රී ලංකාවේ සමස්ත බැංකු අංශයේ වත්කම් වලින් ඉස්ලාමීය බැංකු හා මූල්‍ය අංශයේ වත්කම් ප්‍රමාණය මේ වනවිට සියයට 01 කටත් අඩු අගයක් ගනී. |
අමාත්‍යවරයා පැවසුවේ මෙරට බැංකු අංශයේ වත්කම් වලට සාපේක්ෂව ඉස්ලාමීය බැංකු හා මූල්‍ය අංශයේ වත්කම් ප්‍රමාණය අඩුවීමට ප්‍රධාන වශයෙන් හේතුවී තිබෙන්නේ ඒ පිළිබඳව දැනුවත් භාවය අඩුවීම බවත් මෙරට මුස්ලිම් ජනතාවගෙන් සියයට අසූ පහ ක් පමණම මේ පිළිබඳව නිසි පරිදි දැනුවත් වී නොමැති බවයි. | අමාත්‍යවරයා පැවසුවේ මෙරට බැංකු අංශයේ වත්කම් වලට සාපේක්ෂව ඉස්ලාමීය බැංකු හා මූල්‍ය අංශයේ වත්කම් ප්‍රමාණය අඩුවීමට ප්‍රධාන වශයෙන් හේතුවී තිබෙන්නේ ඒ පිළිබඳව දැනුවත් භාවය අඩුවීම බවත් මෙරට මුස්ලිම් ජනතාවගෙන් සියයට 85 ක් පමණම මේ පිළිබඳව නිසි පරිදි දැනුවත් වී නොමැති බවයි. |
ඊළඟ නඩු වාරය පැමිණෙන මැයි දහඅට වනදා මෙම නඩු ඉල්ලා අස්කර ගැනීමට එකඟ වී තිබේ. | ඊළඟ නඩු වාරය පැමිණෙන මැයි 18 වනදා මෙම නඩු ඉල්ලා අස්කර ගැනීමට එකඟ වී තිබේ. |
රුපියල් මිලියනයක් දක්වා මුදල් තැන්පත් කර ඇති අයගේ මුදල් ගෙවීම මාසයක් ඇතුළතත්, රුපියල් මිලියන දහය ක් දක්වා මුදල් තැන්පත් කර ඇති අයගේ මුදල් මාස දෙකක් ඇතුළතත් ගෙවීම ආරම්භ කරන බව මුදල් අමාත්‍යවරයා පැවසීය. | රුපියල් මිලියනයක් දක්වා මුදල් තැන්පත් කර ඇති අයගේ මුදල් ගෙවීම මාසයක් ඇතුළතත්, රුපියල් මිලියන 10 ක් දක්වා මුදල් තැන්පත් කර ඇති අයගේ මුදල් මාස දෙකක් ඇතුළතත් ගෙවීම ආරම්භ කරන බව මුදල් අමාත්‍යවරයා පැවසීය. |
ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපතිවරයෙකු මෙන්ම සමාජ ක්‍රියාකාරිකයෙකු වන නීතිඥ චන්ද්‍රා ජයරත්න මහතා ඇතුළු තවත් දෙදෙනෙකු ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගියදා සිදුකළ ආන්දෝලනාත්මක තිහ අවුරුදු බැඳුම්කර නිකුතුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කළේය. | ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපතිවරයෙකු මෙන්ම සමාජ ක්‍රියාකාරිකයෙකු වන නීතිඥ චන්ද්‍රා ජයරත්න මහතා ඇතුළු තවත් දෙදෙනෙකු ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගියදා සිදුකළ ආන්දෝලනාත්මක 30 අවුරුදු බැඳුම්කර නිකුතුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කළේය. |
කෙසේවෙතත්, මෙම කමිටුව ප්‍රකාශ කර තිබෙන පරිදි මෙම බැඳුම්කර නිකුතුවේ ලංසු භාරගැනීමට අදාළ තීරණ ගැනීමේ ක්‍රියාවලියේදී මහ බැංකු අධිපතිවරයා කිසිදු සෘජු දායකත්වයක් දක්වා නොමැති අතර රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් මාර්තු දෙක වනදා රුපියල් බිලියන දහතුනයි ශත පනස් පහ රජයේ මූල්‍ය අවශ්‍යතාවය ලෙස දක්වා තිබුණු බව මෙම විමර්ශන කමිටුව වි... | කෙසේවෙතත්, මෙම කමිටුව ප්‍රකාශ කර තිබෙන පරිදි මෙම බැඳුම්කර නිකුතුවේ ලංසු භාරගැනීමට අදාළ තීරණ ගැනීමේ ක්‍රියාවලියේදී මහ බැංකු අධිපතිවරයා කිසිදු සෘජු දායකත්වයක් දක්වා නොමැති අතර රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් මාර්තු 02 වනදා රුපියල් බිලියන 13.55 රජයේ මූල්‍ය අවශ්‍යතාවය ලෙස දක්වා තිබුණු බව මෙම විමර්ශන කමිටුව විසින් සඳහන් කර ... |
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මහ බැංකු අධිපතිවරයාගේ බෑනා වන අර්ජුන් ඇලෝෂියස්ට සම්බන්ධ ප්‍රාථමික අලෙවිකාර සමාගමකට (Primary Dealer) ප්‍රාග්ධන ලාභයක් ලබාගැනීමට හැකිවන පරිදි වසර තිහ කින් කල් පිරෙන භාණ්ඩාගාර බැඳුම්කර පසුගියදා අලෙවි කර ඇතැයි මෙම චෝදනාව එල්ලවී තිබේ. | ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මහ බැංකු අධිපතිවරයාගේ බෑනා වන අර්ජුන් ඇලෝෂියස්ට සම්බන්ධ ප්‍රාථමික අලෙවිකාර සමාගමකට (Primary Dealer) ප්‍රාග්ධන ලාභයක් ලබාගැනීමට හැකිවන පරිදි වසර 30 කින් කල් පිරෙන භාණ්ඩාගාර බැඳුම්කර පසුගියදා අලෙවි කර ඇතැයි මෙම චෝදනාව එල්ලවී තිබේ. |
රුපියල් බිලියනයක් වටිනා වසර තිහ කින් කල් පිරෙන භාණ්ඩාගාර බැඳුම්කර (Treasury Bonds) නිකුත් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව එහිදී දැනුම් දී තිබුණු අතර එයට අදාළව ප්‍රාථමික අලෙවිකාර සමාගම් (Primary Dealers) ලංසු ඉදිරිපත් කර තිබුණි. | රුපියල් බිලියනයක් වටිනා වසර 30 කින් කල් පිරෙන භාණ්ඩාගාර බැඳුම්කර (Treasury Bonds) නිකුත් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව එහිදී දැනුම් දී තිබුණු අතර එයට අදාළව ප්‍රාථමික අලෙවිකාර සමාගම් (Primary Dealers) ලංසු ඉදිරිපත් කර තිබුණි. |
කෙසේවෙතත්, පෙර්පෙචුවල් ට්‍රෙෂරීස් නැමති මෙම ප්‍රාථමික තැරැව්කාර සමාගම (Primary Dealer) රුපියල් බිලියන පහ ක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර ඉල්ලා මෙම වෙන්දේසියට ලංසුවක් ඉදිරිපත් කර තිබුණු බවත් එම ලංසුවේ පොලී අනුපාතය සියයට 12.5 ක් වැනි ඉහළ අගයක් ගත් බවත් වෙළඳ පොළ ආරංචි මාර්ග සඳහන් කරයි. | කෙසේවෙතත්, පෙර්පෙචුවල් ට්‍රෙෂරීස් නැමති මෙම ප්‍රාථමික තැරැව්කාර සමාගම (Primary Dealer) රුපියල් බිලියන 05 ක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර ඉල්ලා මෙම වෙන්දේසියට ලංසුවක් ඉදිරිපත් කර තිබුණු බවත් එම ලංසුවේ පොලී අනුපාතය සියයට 12.5 ක් වැනි ඉහළ අගයක් ගත් බවත් වෙළඳ පොළ ආරංචි මාර්ග සඳහන් කරයි. |
මහ බැංකුව විසින් මුලින් රුපියල් බිලියනයක් වටිනා බැඳුම්කර නිකුත් කරන බව පවසා පසුව නිකුත් කළ බැඳුම්කර ප්‍රමාණය රුපියල් බිලියන දහය ක් දක්වා වැඩි කිරීමත් අනිකුත් සමාගම් සියයට එකොළහයි ශත හැත්තෑ තුන ක් වැනි සාමාන්‍ය බර තැබූ පොලී අනුපාතයකට මෙම බැඳුම්කරය මිලදී ගනිද්දී මෙම සමාගම ඉල්ලා තිබුණු රුපියල් බිලියන පහ ක් වටිනා සමස්ත බැඳ... | මහ බැංකුව විසින් මුලින් රුපියල් බිලියනයක් වටිනා බැඳුම්කර නිකුත් කරන බව පවසා පසුව නිකුත් කළ බැඳුම්කර ප්‍රමාණය රුපියල් බිලියන 10 ක් දක්වා වැඩි කිරීමත් අනිකුත් සමාගම් සියයට 11.73 ක් වැනි සාමාන්‍ය බර තැබූ පොලී අනුපාතයකට මෙම බැඳුම්කරය මිලදී ගනිද්දී මෙම සමාගම ඉල්ලා තිබුණු රුපියල් බිලියන 05 ක් වටිනා සමස්ත බැඳුම්කර ප්‍රමාණයම ම... |
(භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කරවල ආයෝජනය කිරීම පිළිබඳව මෙම ලින්ක් එකට ගොස් අවබෝධය ලබාගත හැකිය http://www.cbsl.gov.lk/htm/sinhala/හත_af_දෙකpdm/pdm_දෙක.html) | (භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කරවල ආයෝජනය කිරීම පිළිබඳව මෙම ලින්ක් එකට ගොස් අවබෝධය ලබාගත හැකිය http://www.cbsl.gov.lk/htm/sinhala/07_af_2pdm/pdm_2.html) |
මේ අනුව, ගත්විට මහ බැංකුව සිදුකළ වසර තිහ කින් කල් පිරෙන භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවේදී මෙම ප්‍රාථමික අලෙවිකාර සමාගමට (Primary Dealer) අනිකුත් ප්‍රාථමික අලෙවිකාර සමාගම් වලට වඩා වැඩි පොලී අනුපාතයකට රුපියල් බිලියන පහ ක් වැනි විශාල වටිනාකමක් සහිත භාණ්ඩාගාර බැඳුම්කර තොගයක් මිලදී ගැනීමට ඉඩ ලබාදීම තුළින් එම සමාගමට විශාල ප්‍රාග... | මේ අනුව, ගත්විට මහ බැංකුව සිදුකළ වසර 30 කින් කල් පිරෙන භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවේදී මෙම ප්‍රාථමික අලෙවිකාර සමාගමට (Primary Dealer) අනිකුත් ප්‍රාථමික අලෙවිකාර සමාගම් වලට වඩා වැඩි පොලී අනුපාතයකට රුපියල් බිලියන 05 ක් වැනි විශාල වටිනාකමක් සහිත භාණ්ඩාගාර බැඳුම්කර තොගයක් මිලදී ගැනීමට ඉඩ ලබාදීම තුළින් එම සමාගමට විශාල ප්‍රාග්... |
තමාට අපහාස වන අයුරින් ලංකා පුත්‍ර සංවර්ධන බැංකුව පිළිබඳව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කර ඇති ප්‍රකාශයකට එරෙහිව රුපියල් මිලියන දෙදහස් ක වන්දියක් ඉල්ලා අපහාස නඩුවක් පවරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා කියයි. | තමාට අපහාස වන අයුරින් ලංකා පුත්‍ර සංවර්ධන බැංකුව පිළිබඳව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කර ඇති ප්‍රකාශයකට එරෙහිව රුපියල් මිලියන 2000 ක වන්දියක් ඉල්ලා අපහාස නඩුවක් පවරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා කියයි. |
ඇප සුරැකුම් ලබාගනිමින් නිසි පරිදි ලංකා පුත්‍ර සංවර්ධන බැංකුව මේ වනවිට ණය ලබාදෙමින් තිබෙන බවත් රුපියල් මිලියන එක්දහස් හයසිය ක පමණ ණය මුදලක් මේ වනවිට බැංකුවට අයවිය යුතුව ඇති බවත් හෙතෙම සඳහන් කළේය. | ඇප සුරැකුම් ලබාගනිමින් නිසි පරිදි ලංකා පුත්‍ර සංවර්ධන බැංකුව මේ වනවිට ණය ලබාදෙමින් තිබෙන බවත් රුපියල් මිලියන 1600 ක පමණ ණය මුදලක් මේ වනවිට බැංකුවට අයවිය යුතුව ඇති බවත් හෙතෙම සඳහන් කළේය. |
දෙදහස් හය වසරේදී ලංකා පුත්‍ර සංවර්ධන බැංකුව ආරම්භ කළේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයින් සඳහා ණය ලබාදීමේ අරමුණෙනි. | 2006 වසරේදී ලංකා පුත්‍ර සංවර්ධන බැංකුව ආරම්භ කළේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයින් සඳහා ණය ලබාදීමේ අරමුණෙනි. |
Lee Hedges PLC සමාගම විසින් කොළඹ තුන, ගාලුපාරේ අංක තුන්සිය හතළිස් නවය දරණ ස්ථානයේ ඉදිකිරීමට යෝජිත මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු කිරීමට තුඩාවේ බ්‍රදර්ස් ප්‍රයිවට් ලිමිටඩ් සමාගම කොන්ත්‍රාත්කරුවා ලෙස තෝරාගෙන තිබේ. | Lee Hedges PLC සමාගම විසින් කොළඹ 03, ගාලුපාරේ අංක 349 දරණ ස්ථානයේ ඉදිකිරීමට යෝජිත මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු කිරීමට තුඩාවේ බ්‍රදර්ස් ප්‍රයිවට් ලිමිටඩ් සමාගම කොන්ත්‍රාත්කරුවා ලෙස තෝරාගෙන තිබේ. |
මේ අනුව, රුපියල් මිලියන නවසිය හැත්තෑ අට කට ආසන්න මෙම කොන්ත්‍රාත් ගිවිසුම Lee Hedges PLC සමාගමට අනුබද්ධ Lee Hedges Investments විසින් තුඩාවේ බ්‍රදර්ස් ප්‍රයිවට් ලිමිටඩ් සමාගම සමග අත්සන් කර ඇත. | මේ අනුව, රුපියල් මිලියන 978 කට ආසන්න මෙම කොන්ත්‍රාත් ගිවිසුම Lee Hedges PLC සමාගමට අනුබද්ධ Lee Hedges Investments විසින් තුඩාවේ බ්‍රදර්ස් ප්‍රයිවට් ලිමිටඩ් සමාගම සමග අත්සන් කර ඇත. |
තට්ටු පහළොව කින් යුතු මෙම මිශ්‍ර සංවර්ධන ව්‍යපෘතිය සිදුකිරීමට Lee Hedges PLC සමාගමට අනුබද්ධ Lee Hedges Investments පසුගියදා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමගද ගිවිසුමකට එළඹුණු අතර මෙම ව්‍යපෘතිය සඳහා ආයෝජනය කරන මුදල ඩොලර් මිලියන නවයයි දශම පහකට කට ආසන්නය. | තට්ටු 15 කින් යුතු මෙම මිශ්‍ර සංවර්ධන ව්‍යපෘතිය සිදුකිරීමට Lee Hedges PLC සමාගමට අනුබද්ධ Lee Hedges Investments පසුගියදා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමගද ගිවිසුමකට එළඹුණු අතර මෙම ව්‍යපෘතිය සඳහා ආයෝජනය කරන මුදල ඩොලර් මිලියන 9.5 කට ආසන්නය. |
මෙම ව්‍යාපෘතිය යටතේ වර්ග අඩි ලක්ෂ දොළහ දහස් ක ගොඩනැගිල්ලක් ඉදිකරන අතර ඒ තුළ කාර්යාල පහසුකම් ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇත. | මෙම ව්‍යාපෘතිය යටතේ වර්ග අඩි 112,000 ක ගොඩනැගිල්ලක් ඉදිකරන අතර ඒ තුළ කාර්යාල පහසුකම් ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇත. |
මෙම ව්‍යාපෘතිය සිදුකරන ඉඩම Lee Hedges PLC සමාගමට අයත්ව තිබී කජු සංස්ථාව සඳහා රජය පසුව මෙය අත්පත් කරගෙන තිබේ. කෙසේවෙතත්, සමාගම විසින් නැවතත් අනූ නවය අවුරුදු බදු පදනම යටතේ මෙම ඉඩම ලබාගෙන ඇත. | මෙම ව්‍යාපෘතිය සිදුකරන ඉඩම Lee Hedges PLC සමාගමට අයත්ව තිබී කජු සංස්ථාව සඳහා රජය පසුව මෙය අත්පත් කරගෙන තිබේ. කෙසේවෙතත්, සමාගම විසින් නැවතත් 99 අවුරුදු බදු පදනම යටතේ මෙම ඉඩම ලබාගෙන ඇත. |
ඉන්දියාවේ රිසර්ව් බැංකුව විසින් පසුගියදා ලංකාවට ලබාදුන් ඩොලර් මිලියන හාරසිය ක් වටිනා ව්‍යවහාර මුදල් හුවමාරු පහසුකමේ (Currency Swap) සහයෝගයෙන් පසුගිය මාර්තු මාසයේදී ඩොලර් බිලියන හයයි දශම අට ක්ව පැවති මෙරට විදේශ සංචිතය පසුගිය අප්‍රේල් මාසය වනවිට ඩොලර් බිලියන 7.4 ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව මහ බැංකුවේ නවතම දත්ත මගින් අනාවර... | ඉන්දියාවේ රිසර්ව් බැංකුව විසින් පසුගියදා ලංකාවට ලබාදුන් ඩොලර් මිලියන 400 ක් වටිනා ව්‍යවහාර මුදල් හුවමාරු පහසුකමේ (Currency Swap) සහයෝගයෙන් පසුගිය මාර්තු මාසයේදී ඩොලර් බිලියන 6.8 ක්ව පැවති මෙරට විදේශ සංචිතය පසුගිය අප්‍රේල් මාසය වනවිට ඩොලර් බිලියන 7.4 ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව මහ බැංකුවේ නවතම දත්ත මගින් අනාවරණය වේ. |
Swap යන ඉංග්‍රීසි වචනයේ අරුත අනුව යමින් මෙහිදී, සිදුකරන්නේ ව්‍යවහාර මුදල් වර්ග හුවමාරු කර ගැනීමයි. පසුගියදා ඉන්දියාව විසින් ලංකාවට ඩොලර් මිලියන හාරසිය ක ඩොලර් ලබාදුන් විට ලංකාව විසින් එයට හිලව් වීම සඳහා ඩොලර් මිලියන හාරසිය ක් වටිනා රුපියල් ලබාදුන්නේය. | Swap යන ඉංග්‍රීසි වචනයේ අරුත අනුව යමින් මෙහිදී, සිදුකරන්නේ ව්‍යවහාර මුදල් වර්ග හුවමාරු කර ගැනීමයි. පසුගියදා ඉන්දියාව විසින් ලංකාවට ඩොලර් මිලියන 400 ක ඩොලර් ලබාදුන් විට ලංකාව විසින් එයට හිලව් වීම සඳහා ඩොලර් මිලියන 400 ක් වටිනා රුපියල් ලබාදුන්නේය. |
දෙදහස් දොළහ පෙබරවාරි මාසයට පසුව මෙරට වාර්තා වූ අඩුම විදේශ සංචිතය පසුගිය මාර්තු මාසයේදී වාර්තා විය. | 2012 පෙබරවාරි මාසයට පසුව මෙරට වාර්තා වූ අඩුම විදේශ සංචිතය පසුගිය මාර්තු මාසයේදී වාර්තා විය. |
පසුගිය මාර්තු මාසයේදී මෙරට විදේශ සංචිතය ඩොලර් බිලියන හයයි දශම අට ක් දක්වා පහත වැටුණු අතර එයට පෙර අඩුම විදේශ සංචිතය වාර්තා වූයේ දෙදහස් දොළහ පෙබරවාරි මාසයේදී ඩොලර් බිලියන හතයි දශම හතක් ලෙසයි. | පසුගිය මාර්තු මාසයේදී මෙරට විදේශ සංචිතය ඩොලර් බිලියන 6.8 ක් දක්වා පහත වැටුණු අතර එයට පෙර අඩුම විදේශ සංචිතය වාර්තා වූයේ 2012 පෙබරවාරි මාසයේදී ඩොලර් බිලියන 6.7 ක් ලෙසයි. |
ශ්‍රී ලංකා මහ බැංකුව පවසා තිබෙන්නේ ඉන්දියාව සමග යෝජිත ඩොලර් බිලියන එකයි දශම එක ක් වන මෙම ව්‍යවහාර මුදල් හුවමාරු පහසුකමේ (Currency Swap) ඉතිරි කොටස් ක්‍රියාත්මක වනවිට ඉදිරියේදී මෙරට විදේශ සංචිතය තවදුරටත් ශක්තිමත් වනු ඇති බවයි. | ශ්‍රී ලංකා මහ බැංකුව පවසා තිබෙන්නේ ඉන්දියාව සමග යෝජිත ඩොලර් බිලියන 1.1 ක් වන මෙම ව්‍යවහාර මුදල් හුවමාරු පහසුකමේ (Currency Swap) ඉතිරි කොටස් ක්‍රියාත්මක වනවිට ඉදිරියේදී මෙරට විදේශ සංචිතය තවදුරටත් ශක්තිමත් වනු ඇති බවයි. |
දෙදහස් දහහතර වසරේ මුල් මාස දෙක තුළ මෙරට ගෙවුම් ශේෂයේ ඩොලර් මිලියන අටසිය නවයයි දශම නවයක ශේෂයක් තිබුණද දෙදහස් පහළොව මුල් මාස දෙක තුළදී වාර්තා කර තිබෙන්නේ ඩොලර් මිලියන හයසිය අනූදෙකයි දශම එක ක හිඟයකි. | 2014 වසරේ මුල් මාස දෙක තුළ මෙරට ගෙවුම් ශේෂයේ ඩොලර් මිලියන 809.9 ක ශේෂයක් තිබුණද 2015 මුල් මාස දෙක තුළදී වාර්තා කර තිබෙන්නේ ඩොලර් මිලියන 692.1 ක හිඟයකි. |
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ (FCID) මැයි එකොළහ වනදා පෙනී සිටින ලෙස ලිපියක් මගින් දැනුම් ඇතැයි අද දෙරණ වෙත අනාවරණය වේ. | හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ (FCID) මැයි 11 වනදා පෙනී සිටින ලෙස ලිපියක් මගින් දැනුම් ඇතැයි අද දෙරණ වෙත අනාවරණය වේ. |
දෙදහස් දහතුන වසරේදී අම්පාරේ සංවිධානය කළ දැයට කිරුළ ප්‍රදර්ශනයට සමගාමීව එම දිස්ත්‍රීක්කයේ සංවර්ධන ව්‍යාපෘති ලෙස තමාගේ නමින් ඇති බැංකු ගිණුමකට එවන ලද චෙක්පත් තුනකින් (රුපියල් කෝටි දහතුනක්) වැයකර බස් නැවතුම්පළ තුනක් ඉදිකිරීමේදී විශාල මූල්‍ය වංචාවක් සිදු කළ බවට ජ.වි.පෙ. විසින් ඊයේ අල්ලස් කොමිසමට පැමිණිල්ලක් බාරදීම සම්බන්ධය... | 2013 වසරේදී අම්පාරේ සංවිධානය කළ දැයට කිරුළ ප්‍රදර්ශනයට සමගාමීව එම දිස්ත්‍රීක්කයේ සංවර්ධන ව්‍යාපෘති ලෙස තමාගේ නමින් ඇති බැංකු ගිණුමකට එවන ලද චෙක්පත් 3කින් (රුපියල් කෝටි 13ක්) වැයකර බස් නැවතුම්පළ 3ක් ඉදිකිරීමේදී විශාල මූල්‍ය වංචාවක් සිදු කළ බවට ජ.වි.පෙ. විසින් ඊයේ අල්ලස් කොමිසමට පැමිණිල්ලක් බාරදීම සම්බන්ධයෙන් හෙතෙම මේ බව... |
Honeywell International යනු ඩොලර් බිලියන හතළිහ ක පමණ වාර්ෂික ආදායමක් සහිත දැවැන්ත බහු ජාතික සමාගමක් වන අතර මෙම සමාගම වාණිජ හා පාරිභෝගික භාණ්ඩ මාලාවක් නිෂ්පාදනය කරයි. | Honeywell International යනු ඩොලර් බිලියන 40 ක පමණ වාර්ෂික ආදායමක් සහිත දැවැන්ත බහු ජාතික සමාගමක් වන අතර මෙම සමාගම වාණිජ හා පාරිභෝගික භාණ්ඩ මාලාවක් නිෂ්පාදනය කරයි. |
මෙම සමූහයේ ලොව පුරා ලක්ෂ විසි හත දහස් ක් පමණ සේවය කරන අතර මොවුන් අතර ඉංජිනේරුවන් සහ සමීක්ෂණ කාර්ය මණ්ඩලය විසි දෙක දහස් ක් පමණ වේ. | මෙම සමූහයේ ලොව පුරා 127,000 ක් පමණ සේවය කරන අතර මොවුන් අතර ඉංජිනේරුවන් සහ සමීක්ෂණ කාර්ය මණ්ඩලය 22,000 ක් පමණ වේ. |
Fortune සියය සමාගම් ලැයිස්තුවටද අයත් වන මෙම සමාගම මේ වනවිටත් ඉන්දියාවේ සහ චීනයේ මෙහෙයුම් කටයුතු කරයි. | Fortune 100 සමාගම් ලැයිස්තුවටද අයත් වන මෙම සමාගම මේ වනවිටත් ඉන්දියාවේ සහ චීනයේ මෙහෙයුම් කටයුතු කරයි. |
Tata Housing Development Company Limited සමාගමට අනුබද්ධ One-Colombo Project (Pvt) Ltd සමාගම විසින් නාගරික සංවර්ධන අධිකාරිය සමග ඒකාබද්ධ වී කොම්පඤ්ඤවීදියේ අක්කර අට ක ඉඩමක මෙම නිවාස ව්‍යාපෘතිය සිදුකරමින් සිටී. | Tata Housing Development Company Limited සමාගමට අනුබද්ධ One-Colombo Project (Pvt) Ltd සමාගම විසින් නාගරික සංවර්ධන අධිකාරිය සමග ඒකාබද්ධ වී කොම්පඤ්ඤවීදියේ අක්කර 08 ක ඉඩමක මෙම නිවාස ව්‍යාපෘතිය සිදුකරමින් සිටී. |
මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා අනූ නවය අවුරුදු කාලයක බදු මත ක්‍රියාත්මක කිරීමට යෝජිත මෙම ව්‍යාපෘතිය යටතේ වාණිජ හා සුපිරි නිවාස සහිත බහු මහල් ගොඩනැගිලි ඉදිකිරීමට යෝජිතය. | මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා 99 අවුරුදු කාලයක බදු මත ක්‍රියාත්මක කිරීමට යෝජිත මෙම ව්‍යාපෘතිය යටතේ වාණිජ හා සුපිරි නිවාස සහිත බහු මහල් ගොඩනැගිලි ඉදිකිරීමට යෝජිතය. |
මේ අනුව, මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට පසුගිය රජය විසින් ඉන්දියාවේ ටාටා හවුසින් ඩෙවලොප්මන්ට් කම්පනි ප්‍රයිවට් ලිමිටඩ් සහ එහි කොටස්කරු වන එස්.ජී. දහඅට ඇඩ්වයිසර්ස් ඇන්ඩ් කන්සල්ටන්ට් ප්‍රයිවට් ලිමිඩට් යන සමාගම් වෙත කොම්පඤ්ඤවීදියේ පිහිටි මෙම අක්කර අට ක ඉඩම අවුරුදු අනූ නවය බදු පදනම මත පවරා තිබේ. | මේ අනුව, මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට පසුගිය රජය විසින් ඉන්දියාවේ ටාටා හවුසින් ඩෙවලොප්මන්ට් කම්පනි ප්‍රයිවට් ලිමිටඩ් සහ එහි කොටස්කරු වන එස්.ජී. 18 ඇඩ්වයිසර්ස් ඇන්ඩ් කන්සල්ටන්ට් ප්‍රයිවට් ලිමිඩට් යන සමාගම් වෙත කොම්පඤ්ඤවීදියේ පිහිටි මෙම අක්කර 08 ක ඉඩම අවුරුදු 99 බදු පදනම මත පවරා තිබේ. |
ව්‍යාපෘතිය යටතේ කොම්පඤ්ඤවීදියේ පදිංචි පවුල් පන්සිය කට අධික සංඛ්‍යාවක් සඳහා අංග සම්පූර්ණ නිවාස ලබාදීමට සැලසුම් කර තිබේ. | ව්‍යාපෘතිය යටතේ කොම්පඤ්ඤවීදියේ පදිංචි පවුල් 500 කට අධික සංඛ්‍යාවක් සඳහා අංග සම්පූර්ණ නිවාස ලබාදීමට සැලසුම් කර තිබේ. |
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයට දෙදහස් පහළොව අප්‍රේල් දහය වනදා සිට බලපැවැත්වෙන පරිදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ආර්.ඒ. ජයතිස්ස මහතා පත්කර තිබේ. | ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයට 2015 අප්‍රේල් 10 වනදා සිට බලපැවැත්වෙන පරිදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ආර්.ඒ. ජයතිස්ස මහතා පත්කර තිබේ. |
මීට අමතරව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ, මුදල් අමාත්‍යංශයේද ඉහළ තනතුරු දරා තිබෙන ජයතිස්ස මහතා ශ්‍රී ලංකා මහ බැංකුවට එක්වී තිබෙන්නේ එක්දහස් නවසිය හැත්තෑ පහ වසරේදීයි. | මීට අමතරව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ, මුදල් අමාත්‍යංශයේද ඉහළ තනතුරු දරා තිබෙන ජයතිස්ස මහතා ශ්‍රී ලංකා මහ බැංකුවට එක්වී තිබෙන්නේ 1975 වසරේදීයි. |
ඔහු මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස වසර පහ ක කාලයක් කටයුතු කර තිබෙන අතර පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ මූලික විශේෂවේදී උපාධිය ලබා තිබෙන අතර ඇමරිකාවේ බොස්ටන් විශ්ව විද්‍යාලයෙන් පශ්චාත් උපාධිය ලබා තිබේ. | ඔහු මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස වසර 05 ක කාලයක් කටයුතු කර තිබෙන අතර පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ මූලික විශේෂවේදී උපාධිය ලබා තිබෙන අතර ඇමරිකාවේ බොස්ටන් විශ්ව විද්‍යාලයෙන් පශ්චාත් උපාධිය ලබා තිබේ. |
බීමත්ව රිය පැදවීමෙන් මහමග නිදා සිටි පුද්ගලයෙකු මරාදැමීමේ වරද මත වසර පහ ක බරපතල වැඩ සහිත සිරදඬුවම් බොලිවුඩ් සුපිරි නළු සල්මාන් ඛාන්ට නියමවීමෙන් පසුව ඉන්දීය සමාගම් කිහිපයක කොටස් මිල ගණන් පහත වැටී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කියයි. | බීමත්ව රිය පැදවීමෙන් මහමග නිදා සිටි පුද්ගලයෙකු මරාදැමීමේ වරද මත වසර 05 ක බරපතල වැඩ සහිත සිරදඬුවම් බොලිවුඩ් සුපිරි නළු සල්මාන් ඛාන්ට නියමවීමෙන් පසුව ඉන්දීය සමාගම් කිහිපයක කොටස් මිල ගණන් පහත වැටී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කියයි. |
සල්මන් ඛාන්ට සිරදඬුවම් නියම වීමෙන් පසුව Mandhana ඉන්ඩස්ට්‍රීස් නැමති සමාගමේ කොටස් මිල සියයට පහ කින් පමණ ඊයේ කඩා වැටී ඇත. මෙයට හේතුවී තිබෙන්නේ මෙම සමාගමට Being Human ඇඟලුම් නිර්මාණය කිරීමට, අලෙවිකරණයට සහ බෙදාහැරීමට සල්මන් ඛාන් පදනම සමග ව්‍යාපාරික ගිවිසුමක් තිබීමයි. | සල්මන් ඛාන්ට සිරදඬුවම් නියම වීමෙන් පසුව Mandhana ඉන්ඩස්ට්‍රීස් නැමති සමාගමේ කොටස් මිල සියයට 05 කින් පමණ ඊයේ කඩා වැටී ඇත. මෙයට හේතුවී තිබෙන්නේ මෙම සමාගමට Being Human ඇඟලුම් නිර්මාණය කිරීමට, අලෙවිකරණයට සහ බෙදාහැරීමට සල්මන් ඛාන් පදනම සමග ව්‍යාපාරික ගිවිසුමක් තිබීමයි. |
මීට අමතරව, Eros International Media නැමති සමාගමේ කොටස් මිල ගණන්ද ඊයේ සියයට හත කින් පමණ පහත වැටුණු බව සඳහන්ය. මේ සඳහා බලපා තිබෙන්නේ සල්මන් ඛාන්ගේ Bajrangi Bhaijaan සහ Hero නැමති චිත්‍රපට ලොව පුරා බෙදාහැරීමේ අයිතිය මෙම සමාගම සතුවීමයි. | මීට අමතරව, Eros International Media නැමති සමාගමේ කොටස් මිල ගණන්ද ඊයේ සියයට 07 කින් පමණ පහත වැටුණු බව සඳහන්ය. මේ සඳහා බලපා තිබෙන්නේ සල්මන් ඛාන්ගේ Bajrangi Bhaijaan සහ Hero නැමති චිත්‍රපට ලොව පුරා බෙදාහැරීමේ අයිතිය මෙම සමාගම සතුවීමයි. |
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කිලිනොච්චියේ අරිවියාල්නගර්හිදී අළුතින් ඉදිකළ කළාපීය කාර්යාලයේ මෙහෙයුම් කටයුතු හෙට සිට (හය) ආරම්භ කිරීමට සූදානම් වේ. | ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කිලිනොච්චියේ අරිවියාල්නගර්හිදී අළුතින් ඉදිකළ කළාපීය කාර්යාලයේ මෙහෙයුම් කටයුතු හෙට සිට (06) ආරම්භ කිරීමට සූදානම් වේ. |
මෙම ව්‍යාපෘතිය මේ වසරේදී ආරම්භ කරන බවත් මේ යටතේ දක්ෂිණ අධිවේගී මාර්ගය සහ පිටත වටරවුම් මාර්ගය සඳහා පණිවුඩ නාම පුවරු විසි එක ක්, ප්‍රවාහන කවුළු විස්ස ක් සහ වර්ෂාමාන එකොළහ ක් ස්ථාපිත කරන බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ දෙදහස් එකසිය හතර වාර්තාවේ දක්වා ඇත. | මෙම ව්‍යාපෘතිය මේ වසරේදී ආරම්භ කරන බවත් මේ යටතේ දක්ෂිණ අධිවේගී මාර්ගය සහ පිටත වටරවුම් මාර්ගය සඳහා පණිවුඩ නාම පුවරු 21 ක්, ප්‍රවාහන කවුළු 20 ක් සහ වර්ෂාමාන 11 ක් ස්ථාපිත කරන බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ 2104 වාර්තාවේ දක්වා ඇත. |
මේ වනවිට, මෙරට ඉදිකර ඇති අධිවේගී මාර්ගවල සමස්ත දුර ප්‍රමාණය කිලෝ මීටර් එකසිය හැට එක ක් වන අතර නාගරික සංවර්ධන අධිකාරිය විසින් නඩත්තු කරන ජාතික මහා මාර්ගවල දුර ප්‍රමාණය දෙදහස් දහහතර වසර අවසන් වනවිට කිලෝ මීටර් දොළහ දහස් දෙසිය අට ක් විය. | මේ වනවිට, මෙරට ඉදිකර ඇති අධිවේගී මාර්ගවල සමස්ත දුර ප්‍රමාණය 161km ක් වන අතර නාගරික සංවර්ධන අධිකාරිය විසින් නඩත්තු කරන ජාතික මහා මාර්ගවල දුර ප්‍රමාණය 2014 වසර අවසන් වනවිට 12,208km ක් විය. |
නවය වන වරටත් පවත්වන ඉන්දියානු වෙළඳ ප්‍රදර්ශනය හෙට (හත) උදෑසන දහය ට කොළඹ පිහිටි ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී ආරම්භ වන අතර මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයින් ලෙස මෙරට පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ වැඩබලන මහකොමසාරිස් අරින්දම් බග්චි සහ කර්මාන්ත සහ වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය චම්පිකා ප්‍රේමදාස සහභාගී වනු ඇත. | 09 වන වරටත් පවත්වන ඉන්දියානු වෙළඳ ප්‍රදර්ශනය හෙට (07) උදෑසන 10.00 ට කොළඹ පිහිටි ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී ආරම්භ වන අතර මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයින් ලෙස මෙරට පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ වැඩබලන මහකොමසාරිස් අරින්දම් බග්චි සහ කර්මාන්ත සහ වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය චම්පිකා ප්‍රේමදාස සහභාගී වනු ඇත. |
ඉන්දියානු ප්‍රදර්ශකයින් අසූව දෙනෙකු පමණ සිය භාණ්ඩ ප්‍රදර්ශනය කරන මෙම වෙළඳ ප්‍රදර්ශනය උදෑසන දහය සිට රාත්‍රි හත දක්වා ලබන සෙනසුරාදා (නවය) තෙක් පැවැත්වේ. | ඉන්දියානු ප්‍රදර්ශකයින් 80 දෙනෙකු පමණ සිය භාණ්ඩ ප්‍රදර්ශනය කරන මෙම වෙළඳ ප්‍රදර්ශනය උදෑසන 10.00 සිට රාත්‍රි 7.00 දක්වා ලබන සෙනසුරාදා (09) තෙක් පැවැත්වේ. |
සිලෝන් ලෙදර් ප්‍රඩක්ට්ස් පී.එල්.සී. සමාගමට අයත් මට්ටක්කුලියේ පිහිටි අංශයේ දෙදහස් දොළහ මුදල් වසරේ සිට දෙදහස් දහහතර මුදල් වසර දක්වා සිදුවූවායැයි කියන මූල්‍ය වංචාවක් පිළිබඳව සමාගම විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබෙන අතර ඒ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදුකරන බව සමාගම සඳහන් කරයි. | සිලෝන් ලෙදර් ප්‍රඩක්ට්ස් පී.එල්.සී. සමාගමට අයත් මට්ටක්කුලියේ පිහිටි අංශයේ 2012 මුදල් වසරේ සිට 2014 මුදල් වසර දක්වා සිදුවූවායැයි කියන මූල්‍ය වංචාවක් පිළිබඳව සමාගම විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබෙන අතර ඒ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදුකරන බව සමාගම සඳහන් කරයි. |
සමාගම විසින් සිදුකර තිබෙන මූලික පරීක්ෂණ වලදී හෙළිවී තිබෙන්නේ දෙදහස් දොළහ මුදල් වසරේ සිට දෙදහස් දහහතර මුදල් වසර දක්වා සිදුවූවා යැයි කියන මෙම වංචාව නිසා රුපියල් මිලියන විසි හතරයි දශම නවය ක පමණ පාඩුවක් සමාගමට සිදුව තිබෙන බවයි. | සමාගම විසින් සිදුකර තිබෙන මූලික පරීක්ෂණ වලදී හෙළිවී තිබෙන්නේ 2012 මුදල් වසරේ සිට 2014 මුදල් වසර දක්වා සිදුවූවා යැයි කියන මෙම වංචාව නිසා රුපියල් මිලියන 24.9 ක පමණ පාඩුවක් සමාගමට සිදුව තිබෙන බවයි. |
වසර හැත්තෑ පහ කට ආසන්න ඉතිහාසයක් තිබෙන සිලෝන් ලෙදර් ප්‍රඩක්ට්ස් පී.එල්.සී. සමාගම එක්දහස් නවසිය තිස් නවය වසරේදී පිහිටුවා තිබෙන්නේ බ්‍රිතාන්‍යය රජය විසින් වන අතර සමාගම විසින් එකළ බ්‍රිතාන්‍යය හමුදාව සඳහා සපත්තු නිෂ්පාදනය කර ඇත. | වසර 75 කට ආසන්න ඉතිහාසයක් තිබෙන සිලෝන් ලෙදර් ප්‍රඩක්ට්ස් පී.එල්.සී. සමාගම 1939 වසරේදී පිහිටුවා තිබෙන්නේ බ්‍රිතාන්‍යය රජය විසින් වන අතර සමාගම විසින් එකළ බ්‍රිතාන්‍යය හමුදාව සඳහා සපත්තු නිෂ්පාදනය කර ඇත. |
එක්දහස් නවසිය අනූව වසරේදී රජයේ සමාගමක් බවට පත් කෙරුණු සිලෝන් ලෙදර් ප්‍රඩක්ට්ස් කෝපරේෂන්හි රජය සතුවූ සියයට අනූව ක්වූ කොටස් අයිතිය එක්දහස් නවසිය අනූ එක වසරේදී රජය විසින් පුද්ගලික අංශයට විකුණා දැමීය. | 1990 වසරේදී රජයේ සමාගමක් බවට පත් කෙරුණු සිලෝන් ලෙදර් ප්‍රඩක්ට්ස් කෝපරේෂන්හි රජය සතුවූ සියයට 90 ක්වූ කොටස් අයිතිය 1991 වසරේදී රජය විසින් පුද්ගලික අංශයට විකුණා දැමීය. |
සමාගම විසින් සිදුකළ මහජන කොටස් නිකුතුවෙන් පසුව දෙදහස් තුන සැප්තැම්බර් මාසයේ සිට සමාගම කොළඹ කොටස් වෙළඳ පොළේ ලයිස්තුගත කර තිබේ. | සමාගම විසින් සිදුකළ මහජන කොටස් නිකුතුවෙන් පසුව 2003 සැප්තැම්බර් මාසයේ සිට සමාගම කොළඹ කොටස් වෙළඳ පොළේ ලයිස්තුගත කර තිබේ. |
ආචාර්ය රාණි ජයමහ මහත්මිය ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ හැටන් නැෂනල් බැංකුවේ සභාපති ධූරයට ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා දෙදහස් පහළොව මැයි එක වනදා සිට බලපැවැත්වෙන පරිදි පත්කර තිබේ. | ආචාර්ය රාණි ජයමහ මහත්මිය ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ හැටන් නැෂනල් බැංකුවේ සභාපති ධූරයට ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා 2015 මැයි 01 වනදා සිට බලපැවැත්වෙන පරිදි පත්කර තිබේ. |
මීට අමතරව, දෙදහස් පහළොව අප්‍රේල් තිහ වනදා සිට බලපැවැත්වෙන පරිදි හැටන් නැෂනල් බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයට විධායක නොවන ස්වාධීන අධ්‍යක්ෂවරුන් හතර දෙනෙකු පත්කර තිබෙන අතර ඔවුන්ට ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාගේ අනුමැතිය හිමිව තිබේ. | මීට අමතරව, 2015 අප්‍රේල් 30 වනදා සිට බලපැවැත්වෙන පරිදි හැටන් නැෂනල් බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයට විධායක නොවන ස්වාධීන අධ්‍යක්ෂවරුන් 04 දෙනෙකු පත්කර තිබෙන අතර ඔවුන්ට ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාගේ අනුමැතිය හිමිව තිබේ. |
හැටන් නැෂනල් බැංකුවේ කොටස් අයිතියෙන් සියයට විසි අට කට ආසන්න ප්‍රමාණයක් රජය සතුවේ. | හැටන් නැෂනල් බැංකුවේ කොටස් අයිතියෙන් 28% කට ආසන්න ප්‍රමාණයක් රජය සතුවේ. |
මෙම ගිවිසුමට අනුව මෙම සමාගමේ ආර්ථික විශ්ලේෂකයින් පහ දෙනෙකු ඉදිරියේදී ලංකාවට පැමිණෙන අතර ඔවුන් ලංකාවේ මාස හය ක පමණ කාලයක් රැඳී සිටිමින් තොරතුරු ගවේෂණය කර ශ්‍රී ලංකාව වෙනුවෙන් Sri Lanka දෙදහස් දහසය නැමති මෙම වාර්තාව සම්පාදනය කරයි. | මෙම ගිවිසුමට අනුව මෙම සමාගමේ ආර්ථික විශ්ලේෂකයින් 05 දෙනෙකු ඉදිරියේදී ලංකාවට පැමිණෙන අතර ඔවුන් ලංකාවේ මාස 06 ක පමණ කාලයක් රැඳී සිටිමින් තොරතුරු ගවේෂණය කර ශ්‍රී ලංකාව වෙනුවෙන් Sri Lanka 2016 නැමති මෙම වාර්තාව සම්පාදනය කරයි. |
මේ අනුව, සමාගම විසින් Sri Lanka දෙදහස් දහසය වාර්තාවේ පිටපත් ලක්ෂ විසි දහසක් මුද්‍රණය කිරීමට සැලසුම් කර තිබෙන අතර ඒවා ආයෝජකයින් වෙත අලෙවි කිරීමට නියමිතය. | මේ අනුව, සමාගම විසින් Sri Lanka 2016 වාර්තාවේ පිටපත් 120,000 ක් මුද්‍රණය කිරීමට සැලසුම් කර තිබෙන අතර ඒවා ආයෝජකයින් වෙත අලෙවි කිරීමට නියමිතය. |
යහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දෙදහස් දහහතර මාර්තු මාසයට සාපේක්ෂව පසුගිය මාර්තු මාසයේදී මෙරට තේ නිෂ්පාදනය සියයට දහහතයි දශම පහක් කින් වර්ධනය වී තිබෙන බව ශ්‍රී ලංකා තේ මණ්ඩලය කියයි. | යහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් 2014 මාර්තු මාසයට සාපේක්ෂව පසුගිය මාර්තු මාසයේදී මෙරට තේ නිෂ්පාදනය 17.5% කින් වර්ධනය වී තිබෙන බව ශ්‍රී ලංකා තේ මණ්ඩලය කියයි. |
මේ අනුව, මේ වසරේ පළමු කාර්තුවේ මෙරට තේ නිෂ්පාදනය ගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව සියයට හත කින් වර්ධනය වී තිබේ. | මේ අනුව, මේ වසරේ පළමු කාර්තුවේ මෙරට තේ නිෂ්පාදනය ගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව සියයට 07 කින් වර්ධනය වී තිබේ. |
පසුගිය වසරේදී මෙරට තේ නිෂ්පාදනය දෙදහස් දහතුන වසරට වඩා අඩුවූ අතර දෙදහස් දහතුන වසරේදී ලංකාව විසින් තේ කිලෝ මිලියන දෙසීය හතළිහයි දශම දෙක ක වාර්තාගත ප්‍රමාණයක් නිෂ්පාදනය කර තිබුණි. | පසුගිය වසරේදී මෙරට තේ නිෂ්පාදනය 2013 වසරට වඩා අඩුවූ අතර 2013 වසරේදී ලංකාව විසින් තේ කිලෝ මිලියන 240.2 ක වාර්තාගත ප්‍රමාණයක් නිෂ්පාදනය කර තිබුණි. |
ගිය වසරේදී මෙරට තේ නිෂ්පාදනය අඩුවුවත් ලබාගත් ආදායම දෙදහස් දහතුන වසරට වඩා වැඩිවීම කැපී පෙනුණි. | ගිය වසරේදී මෙරට තේ නිෂ්පාදනය අඩුවුවත් ලබාගත් ආදායම 2013 වසරට වඩා වැඩිවීම කැපී පෙනුණි. |
වත්මන් රජය විසින් අමු තේ දළු කිලෝවක් සඳහා රුපියල් අසූවක සහතික මිලක් ලබාදීමට යෝජනා කර තිබේ. | වත්මන් රජය විසින් අමු තේ දළු කිලෝවක් සඳහා රුපියල් 80 ක සහතික මිලක් ලබාදීමට යෝජනා කර තිබේ. |
මේ අනුව, මෙම ධූරය කුලතිලක මහතාට ඉදිරි වසර දෙක ක කාලය සඳහා හිමිවන අතර මීට පෙර මෙම තනතුර දරා තිබුණේ චිතගොං කොටස් වෙළඳ පොළේ සභාපතිවරයා වූ ආචාර්ය මහම්මඩ් අබ්දුල් මසීඩ් නැමැත්තායි. | මේ අනුව, මෙම ධූරය කුලතිලක මහතාට ඉදිරි වසර 02 ක කාලය සඳහා හිමිවන අතර මීට පෙර මෙම තනතුර දරා තිබුණේ චිතගොං කොටස් වෙළඳ පොළේ සභාපතිවරයා වූ ආචාර්ය මහම්මඩ් අබ්දුල් මසීඩ් නැමැත්තායි. |
කොළඹ කොටස් වෙළඳ පොළ, දකුණු ආසියානු හුවමාරු සම්මේලනයේ (South Asian Federation of Exchanges (SAFE)) සමාරම්භක සාමාජිකයෙකු වන අතර දකුණු ආසියාවේ සුරැකුම් වෙළඳ පොළවල් ඒකාබද්ධ කරමින් සංවර්ධනය කිරීමේ අරමුණ ඇතිව මෙය පිහිටුවනු ලැබුවේ දෙදහස් වසරේදීයි. | කොළඹ කොටස් වෙළඳ පොළ, දකුණු ආසියානු හුවමාරු සම්මේලනයේ (South Asian Federation of Exchanges (SAFE)) සමාරම්භක සාමාජිකයෙකු වන අතර දකුණු ආසියාවේ සුරැකුම් වෙළඳ පොළවල් ඒකාබද්ධ කරමින් සංවර්ධනය කිරීමේ අරමුණ ඇතිව මෙය පිහිටුවනු ලැබුවේ 2000 වසරේදීයි. |
මේ වනවිට, දකුණු ආසියානු හුවමාරු සම්මේලනයේ (South Asian Federation of Exchanges (SAFE)) සාමාජිකයින් ගණන පහළොව ක් වන අතර ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය, ශ්‍රී ලංකාව, නේපාලය, මාලදිවයින, මුරුසිය, භූතානය සහ එක්සත් ආරාබි එමිරේට්ස් රාජ්‍ය මෙහි සාමාජිකයින් වේ. | මේ වනවිට, දකුණු ආසියානු හුවමාරු සම්මේලනයේ (South Asian Federation of Exchanges (SAFE)) සාමාජිකයින් ගණන 15 ක් වන අතර ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය, ශ්‍රී ලංකාව, නේපාලය, මාලදිවයින, මුරුසිය, භූතානය සහ එක්සත් ආරාබි එමිරේට්ස් රාජ්‍ය මෙහි සාමාජිකයින් වේ. |
ඒ අනුව අර්තාපල් සඳහා රුපියල් පනස් පහක් වූ ආනයනික බද්ද රුපියල් තිහ දක්වාද, ලොකුළුණු සඳහා රුපියල් තිහක් වූ ආනයනික බද්ද රුපියල් දහයක් දක්වාද අඩු වනු ඇත | ඒ අනුව අර්තාපල් සඳහා රුපියල් 55ක් වූ ආනයනික බද්ද රුපියල් 30 දක්වාද, ලොකුළුණු සඳහා රුපියල් 30ක් වූ ආනයනික බද්ද රුපියල් 10ක් දක්වාද අඩු වනු ඇත |
ඉන්දීය තෙල් සමාගම විසින් මෙරට පෙට‍්‍රල් බෙදාහිරීම සියයට පනහකින් කපා හැර තිබේ. සමාගම් බලධාරීන් පවසන්නේ ඉන්ධන මිල පහත දැමීම හේතුවෙන් තම සමාගම දිගින් දිගටම පාඩු ලබන බවයි. | ඉන්දීය තෙල් සමාගම විසින් මෙරට පෙට‍්‍රල් බෙදාහිරීම 50%කින් කපා හැර තිබේ. සමාගම් බලධාරීන් පවසන්නේ ඉන්ධන මිල පහත දැමීම හේතුවෙන් තම සමාගම දිගින් දිගටම පාඩු ලබන බවයි. |
ඒ අනුව අද දිනයේ සිට සමාගමේ පිරවුම්හල්වලින් පෙට්‍රල් සැපයීම සියයට පනහකින් කපා දැමීමට තීරණය කර ඇත. | ඒ අනුව අද දිනයේ සිට සමාගමේ පිරවුම්හල්වලින් පෙට්‍රල් සැපයීම 50%කින් කපා දැමීමට තීරණය කර ඇත. |
මේ වන විට OPPO විසින් ජංගම දුරකථන මාදිලි ගණනාවක්ම නිකුත් කර තිබෙනවා. එම OPPO ජංගම දුරකථන බෙහෙවින් ජනප්‍රිය වීමට හේතුව උසස් නිමාවත් “සාපේක්ෂව” අඩු මිලත් ය. මීට අමතරව වැඩි බැටරි ආයු කාලය, විශාල තිරය සහ ඉක්මනින් ආරෝපණය කළ හැකි වීම වගේ අමතර වාසිත් OPPO ජංගම දුරකථන හරහා ලබාගන්න පුළුවනි. ඒ වගේම මෑතක් වන තෙක්ම ලොව සිහින්ම ජ... | මේ වන විට OPPO විසින් ජංගම දුරකථන මාදිලි ගණනාවක්ම නිකුත් කර තිබෙනවා. එම OPPO ජංගම දුරකථන බෙහෙවින් ජනප්‍රිය වීමට හේතුව උසස් නිමාවත් “සාපේක්ෂව” අඩු මිලත් ය. මීට අමතරව වැඩි බැටරි ආයු කාලය, විශාල තිරය සහ ඉක්මනින් ආරෝපණය කළ හැකි වීම වගේ අමතර වාසිත් OPPO ජංගම දුරකථන හරහා ලබාගන්න පුළුවනි. ඒ වගේම මෑතක් වන තෙක්ම ලොව සිහින්ම ජ... |
OPPO Rහත කියන්නේ OPPO සමාගමේ අලුත්ම ජංගම දුරකථනය යි. iPhone හය ජංගම දුරකථනය සමඟ තරඟයට නිකුත් කළ මේ Android දුරකථනයේත් තරමක් විශාල OPPO Rහත Plus නමින් සංස්කරණයක්ද වනවා. මීට අමතරව තවත් සාමාන්‍ය මිලෙන් අඩු ජංගම දුරකථන කිහිපයකුත් OPPO නිෂ්පාදන අතර වනවා. කෙසේ නමුත් OPPO නියෝජිතයින් පවසන පරිදි ඔවුන් ලංකාව තුල වැඩි වශයෙන් ප්... | OPPO R7 කියන්නේ OPPO සමාගමේ අලුත්ම ජංගම දුරකථනය යි. iPhone 6 ජංගම දුරකථනය සමඟ තරඟයට නිකුත් කළ මේ Android දුරකථනයේත් තරමක් විශාල OPPO R7 Plus නමින් සංස්කරණයක්ද වනවා. මීට අමතරව තවත් සාමාන්‍ය මිලෙන් අඩු ජංගම දුරකථන කිහිපයකුත් OPPO නිෂ්පාදන අතර වනවා. කෙසේ නමුත් OPPO නියෝජිතයින් පවසන පරිදි ඔවුන් ලංකාව තුල වැඩි වශයෙන් ප්‍රචල... |
ආකර්ෂණීය Honor G ප්ලේ, හතරX සහ හය ප්ලස් ස්මාර්ට්ෆෝන් තුන් වර්ගය හඳුන්වාදෙමින් Huawei ශ‍්‍රී ලාංකීය ස්මාර්ට්ෆෝන් වෙළෙදපොළ තවත් පුළුල් කරයි. | ආකර්ෂණීය Honor G ප්ලේ, 4X සහ 6 ප්ලස් ස්මාර්ට්ෆෝන් තුන් වර්ගය හඳුන්වාදෙමින් Huawei ශ‍්‍රී ලාංකීය ස්මාර්ට්ෆෝන් වෙළෙදපොළ තවත් පුළුල් කරයි. |
මෙම උළෙලේ දී ඉහළ පෙළේ ස්මාර්ට්ෆෝනයක් හා සම මට්ටමේ පවත්නා මධ්‍ය පරාසයේ ස්මාර්ට්ෆෝන් වර්ග තුනක් වන Huawei Honer G ප්ලේ, Huawei හතරX සහ Honer හය ප්ලස් මෙරට වෙළෙදපොළට හදුන්වාදෙන ලදි. පසුගිය වසරේ මැයි මාසයේ දී ශ‍්‍රී ලංකා වෙළෙදපොළට Honer තුනC සහ Honer හොලි ස්මාර්ට්ෆෝන් සාර්ථකව හඳුන්වාදීම සමඟ මෙම මධ්‍ය පරාසයේ Honer ස්මාර්ට... | මෙම උළෙලේ දී ඉහළ පෙළේ ස්මාර්ට්ෆෝනයක් හා සම මට්ටමේ පවත්නා මධ්‍ය පරාසයේ ස්මාර්ට්ෆෝන් වර්ග තුනක් වන Huawei Honer G ප්ලේ, Huawei 4X සහ Honer 6 ප්ලස් මෙරට වෙළෙදපොළට හදුන්වාදෙන ලදි. පසුගිය වසරේ මැයි මාසයේ දී ශ‍්‍රී ලංකා වෙළෙදපොළට Honer 3C සහ Honer හොලි ස්මාර්ට්ෆෝන් සාර්ථකව හඳුන්වාදීම සමඟ මෙම මධ්‍ය පරාසයේ Honer ස්මාර්ට්ෆෝන්... |
Huawei ස්මාර්ට්ෆෝන් ශ‍්‍රී ලංකා ප‍්‍රධානී හෙන්රි ලියු මහතා මෙසේ පවසන ලදි. ‘‘නව්‍යතා හඳුන්වාදෙන්නෙකු ලෙස අපගේ ගනුදෙනුකරුවන්ගේ සිහින හඳුනාගැනීම සහ ඔවුන් ආශා කරන නව්‍ය තාක්ෂණ හඳුන්වාදීම අපගේ අරමුණ වේ. Honer සන්නම් නාමය “For The Brave” නමින් මෙම වසර හඳුන්වයි. Huawei Honer G ප්ලේ, Huawei හතරX සහ Honer හය ප්ලස් නමින් නවතම බල... | Huawei ස්මාර්ට්ෆෝන් ශ‍්‍රී ලංකා ප‍්‍රධානී හෙන්රි ලියු මහතා මෙසේ පවසන ලදි. ‘‘නව්‍යතා හඳුන්වාදෙන්නෙකු ලෙස අපගේ ගනුදෙනුකරුවන්ගේ සිහින හඳුනාගැනීම සහ ඔවුන් ආශා කරන නව්‍ය තාක්ෂණ හඳුන්වාදීම අපගේ අරමුණ වේ. Honer සන්නම් නාමය “For The Brave” නමින් මෙම වසර හඳුන්වයි. Huawei Honer G ප්ලේ, Huawei 4X සහ Honer 6 ප්ලස් නමින් නවතම බලසම්... |
සියළුම Honer ස්මාර්ට්ෆෝන් මූලික ගුණාංගයන් තුනකින් සමන්විතයි. එනම් ස්මාර්ට් ඉමේජ් තාක්ෂණය, දිගු බැටරි ජීවකාලය සහ මනා ආකර්ෂණීය නිමාව වේ. Honer ස්මාර්ට්ෆෝන් ස්මාර්ට් ඉමේජ් තාක්ෂණයෙන් සමන්විත වන අතර මෙය ජංගම දුරකථනයේ කැමරාවේ ක‍්‍රියාකාරිත්වය වැඩිදියුණු කරන අතර ඉතාමත් අලංකාර ඡායාරූප ලබා ගැනීමේ හැකියාව පිරිනමයි. මෙම ජංගම දුර... | සියළුම Honer ස්මාර්ට්ෆෝන් මූලික ගුණාංගයන් තුනකින් සමන්විතයි. එනම් ස්මාර්ට් ඉමේජ් තාක්ෂණය, දිගු බැටරි ජීවකාලය සහ මනා ආකර්ෂණීය නිමාව වේ. Honer ස්මාර්ට්ෆෝන් ස්මාර්ට් ඉමේජ් තාක්ෂණයෙන් සමන්විත වන අතර මෙය ජංගම දුරකථනයේ කැමරාවේ ක‍්‍රියාකාරිත්වය වැඩිදියුණු කරන අතර ඉතාමත් අලංකාර ඡායාරූප ලබා ගැනීමේ හැකියාව පිරිනමයි. මෙම ජංගම දුර... |
මේ සමීක්ෂණය සඳහා යුවල කණ්ඩායම් දෙකක් සහභාගී කරගෙන ඇති අතර ඉන් එක් කණ්ඩායකමක යුවල අතර ලිංගික එක්වීම් වාරගණන දෙගුණයක් කරන ලෙස උපදෙස් දී තිබෙනවා. මේ අතර අනෙක් කණ්ඩායමට සාමාන්‍ය පරිදි ලිංගික එක්වීමට උපදෙස් දී තිබෙනවා. මාස තුනකට පසුව කණ්ඩායම් දෙක අතරින් වැඩි වාරගණනක් ලිංගිකව එක්වූ යුවලයන් ගේ මානසික සතුට සාපේක්ෂව අඩුවී ඇති බ... | මේ සමීක්ෂණය සඳහා යුවල කණ්ඩායම් දෙකක් සහභාගී කරගෙන ඇති අතර ඉන් එක් කණ්ඩායකමක යුවල අතර ලිංගික එක්වීම් වාරගණන දෙගුණයක් කරන ලෙස උපදෙස් දී තිබෙනවා. මේ අතර අනෙක් කණ්ඩායමට සාමාන්‍ය පරිදි ලිංගික එක්වීමට උපදෙස් දී තිබෙනවා. මාස 3කට පසුව කණ්ඩායම් දෙක අතරින් වැඩි වාරගණනක් ලිංගිකව එක්වූ යුවලයන් ගේ මානසික සතුට සාපේක්ෂව අඩුවී ඇති බවය... |
කෙසේ නමුත් ලිංගික සම්බන්ධතාවය සහ මානසික සතුට අතර සම්බන්ධතාවය පිළිබඳ මීට ප්‍රථම සමීක්ෂණ රාශියක් සිදුවී ඇති අතර ඇමරිකානුවන් දහසය දහස්ක් යොදාගෙන සිදුකෙරනු සමීක්ෂණයකදී වැඩි වශයෙන් ලිංගිකව එක්වන අය වැඩි සතුටකින් ජීවත් වන බව වාර්තාවී තිබෙනවා. | කෙසේ නමුත් ලිංගික සම්බන්ධතාවය සහ මානසික සතුට අතර සම්බන්ධතාවය පිළිබඳ මීට ප්‍රථම සමීක්ෂණ රාශියක් සිදුවී ඇති අතර ඇමරිකානුවන් 16000ක් යොදාගෙන සිදුකෙරනු සමීක්ෂණයකදී වැඩි වශයෙන් ලිංගිකව එක්වන අය වැඩි සතුටකින් ජීවත් වන බව වාර්තාවී තිබෙනවා. |
ලොව කිසිදු සමාගමකට වඩා වේගයෙන් තමන් හට ගොඩනැඟිලි ඉදිකළ හැකි බව චීන සමාගමක් වන Broad Sustainable Building Co. සමාගම පවසනවා. තට්ටු පනස් හත කින් යුත් දැවැන්ත ගොඩනැගිල්ලක් දින දහනවයක් වැනි ඉතාමත් කෙටි කාලයකදී නිමවා අවසන් කිරීමත් සමඟයි මේ සමාගම ලොව වේගවත්ම ගොඩනැගිලි නිර්මාණකරුවා වන්නේ. | ලොව කිසිදු සමාගමකට වඩා වේගයෙන් තමන් හට ගොඩනැඟිලි ඉදිකළ හැකි බව චීන සමාගමක් වන Broad Sustainable Building Co. සමාගම පවසනවා. තට්ටු 57 කින් යුත් දැවැන්ත ගොඩනැගිල්ලක් දින 19ක් වැනි ඉතාමත් කෙටි කාලයකදී නිමවා අවසන් කිරීමත් සමඟයි මේ සමාගම ලොව වේගවත්ම ගොඩනැගිලි නිර්මාණකරුවා වන්නේ. |
Modular හෙවත් කොටස් එකලස් කිරීමෙනුයි මේ ගොඩනැගිල්ල ඉදිකර ඇත්තේ. ඒ අනුව එක් දිනකදී තට්ටු තුනක පමණ වැඩ අවසන් කිරීමට මෙහි ඉදිකිරීම් ඉංජිනේරුවරුන්ට හැකියාව ලැබිලා. කෙසේ නමුත් මෙලෙස කොටස් එකලස් කිරීමට ප්‍රථම අවශ්‍ය කරන කොටස් දෙදහස් හත්සිය තිස් හය නිර්මාණය කිරීමට සහ සැලසුම් කිරීම සඳහා මාස හතරකට ආසන්න කාලයක් වැයවී තිබෙනවා. | Modular හෙවත් කොටස් එකලස් කිරීමෙනුයි මේ ගොඩනැගිල්ල ඉදිකර ඇත්තේ. ඒ අනුව එක් දිනකදී තට්ටු 3ක පමණ වැඩ අවසන් කිරීමට මෙහි ඉදිකිරීම් ඉංජිනේරුවරුන්ට හැකියාව ලැබිලා. කෙසේ නමුත් මෙලෙස කොටස් එකලස් කිරීමට ප්‍රථම අවශ්‍ය කරන කොටස් 2736 නිර්මාණය කිරීමට සහ සැලසුම් කිරීම සඳහා මාස 4කට ආසන්න කාලයක් වැයවී තිබෙනවා. |
Broad Sustainable Building Co. සමාගමේ මීළඟ වෑයම තට්ටු දෙසිය විස්සක ගොඩනැගිල්ලක් දින අනූවකින් නිමකිරීමයි. මේ තරම් වේගයෙන් ගොඩනැගිලි නිර්මාණය කලත් එම ගොඩනැගිලි වල ආරක්ෂව හා සුව පහසුව පිළිබඳ තමන් දැඩි අවධානයක් යොමුකරන බවයි එම සමාගම පවසන්නේ. | Broad Sustainable Building Co. සමාගමේ මීළඟ වෑයම තට්ටු 220ක ගොඩනැගිල්ලක් දින 90කින් නිමකිරීමයි. මේ තරම් වේගයෙන් ගොඩනැගිලි නිර්මාණය කලත් එම ගොඩනැගිලි වල ආරක්ෂව හා සුව පහසුව පිළිබඳ තමන් දැඩි අවධානයක් යොමුකරන බවයි එම සමාගම පවසන්නේ. |
ඔහුගේ ව්‍යාපෘතිය එදිනෙදා වැඩකටයුතු සඳහා විදුලි බලය ලබාගැනීමට ගෘහස්ත බැටරියක් නිෂ්පාදනය කිරීමයි. Tesla Powerwall නමින් හැඳින්වෙන මේ බැටරිය සූර්ය බලයෙන් ආරෝපනය කර අවශ්‍ය වේලාවට විදුලි බලය ලබාගත හැකි ලෙසයි නිපදවා ඇත්තේ. ඒ වගේම කිලෝවොට් පැය හත සිට දහය දක්වා ප්‍රමාණ වලින් මිලදී ගත හැකි Tesla Powerwall හි මිල වන්නේ ඩොලර් තුන... | ඔහුගේ ව්‍යාපෘතිය එදිනෙදා වැඩකටයුතු සඳහා විදුලි බලය ලබාගැනීමට ගෘහස්ත බැටරියක් නිෂ්පාදනය කිරීමයි. Tesla Powerwall නමින් හැඳින්වෙන මේ බැටරිය සූර්ය බලයෙන් ආරෝපනය කර අවශ්‍ය වේලාවට විදුලි බලය ලබාගත හැකි ලෙසයි නිපදවා ඇත්තේ. ඒ වගේම කිලෝවොට් පැය 7 සිට 10 දක්වා ප්‍රමාණ වලින් මිලදී ගත හැකි Tesla Powerwall හි මිල වන්නේ $3500ක් පමණ... |
සූර්ය බලය බැටරි තුල ගබඩා කරගනිමින් විදුලිය ලබාගැනීම මීට පෙර ප්‍රචලිත ක්‍රමයක් වුවත්, එය විශාල වියදමක් සහිත, නිතර නිතර අලුත්වැඩියා කිරීමට අවශ්‍ය වන අපහසු කාර්යයක් වුනා. නමුත් Tesla Powerwall බැටරිය සඳහා වසර දහයක කාලයකට අලුත්වැඩියා සිදුකිරීමක් අවශ්‍ය නොවේ. | සූර්ය බලය බැටරි තුල ගබඩා කරගනිමින් විදුලිය ලබාගැනීම මීට පෙර ප්‍රචලිත ක්‍රමයක් වුවත්, එය විශාල වියදමක් සහිත, නිතර නිතර අලුත්වැඩියා කිරීමට අවශ්‍ය වන අපහසු කාර්යයක් වුනා. නමුත් Tesla Powerwall බැටරිය සඳහා වසර 10ක කාලයකට අලුත්වැඩියා සිදුකිරීමක් අවශ්‍ය නොවේ. |
මේ අපූරු නිර්මාණය එළිදැක්වීමත් සමඟ බොහෝ දෙනාගේ අවධානය Tesla සමාගම වෙතත් එහි මහ මොළකරු වන Elon Musk වෙතත් යොමුවුනා. මුල් දින කිහීපය තුලදී Tesla Powerwall තිහ දහස්කට අධික සංඛ්‍යාවක් විකිණිමටත් Tesla සමාගම සමත් වුනා. Tesla සමාගම අනාගත බලශක්ති පරිභෝජනය පිළිබඳ දකින මේ සිහිනය සැබෑ වුවහොත්, සම්පත් හිඟවීම නිසා වැඩිවන ඉන්ධන මිල... | මේ අපූරු නිර්මාණය එළිදැක්වීමත් සමඟ බොහෝ දෙනාගේ අවධානය Tesla සමාගම වෙතත් එහි මහ මොළකරු වන Elon Musk වෙතත් යොමුවුනා. මුල් දින කිහීපය තුලදී Tesla Powerwall 30000කට අධික සංඛ්‍යාවක් විකිණිමටත් Tesla සමාගම සමත් වුනා. Tesla සමාගම අනාගත බලශක්ති පරිභෝජනය පිළිබඳ දකින මේ සිහිනය සැබෑ වුවහොත්, සම්පත් හිඟවීම නිසා වැඩිවන ඉන්ධන මිලට හ... |
World Economic Forum (ලෝක ආර්ථික සමුළුව) විසින් දෙදහස් පහළොව වර්ෂය සඳහා නිකුත් කරන ලද නවතම සමීක්ෂණ වාර්තා වලට අනුව ශ්‍රී ලංකාව තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන ක්ෂේත්‍රයේ ඉහළ තැනකට පැමිණ ඇති බව පෙන්නුම් කෙරේ. | World Economic Forum (ලෝක ආර්ථික සමුළුව) විසින් 2015 වර්ෂය සඳහා නිකුත් කරන ලද නවතම සමීක්ෂණ වාර්තා වලට අනුව ශ්‍රී ලංකාව තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන ක්ෂේත්‍රයේ ඉහළ තැනකට පැමිණ ඇති බව පෙන්නුම් කෙරේ. |
ඒ අනුව NRI ශ්‍රේණිගත කිරීම් අතර ලොව හැත්තෑ හය වන ස්ථානයේ සිට හැට පහ වන ස්ථානය දක්වා ඉහළට පැමිණීමට ලංකාවට හැකිවී ඇත. මේ ශ්‍රේණිගත කිරීම් අනුව සංවර්ධනය වෙමින් පවතින ආසියානු රටවල් අතරින් ප්‍රථම ස්ථානය හිමිකරගනිමින් මැලේසියාව තිස් දෙක ස්ථානයේ සිටින නමුත් සෙසු සංවර්ධනය වෙමින් පවතින ආසියානු රටවල් වන ලංකාව චීනය ඉන්දියාව වැනි ... | ඒ අනුව NRI ශ්‍රේණිගත කිරීම් අතර ලොව 76 වන ස්ථානයේ සිට 65 වන ස්ථානය දක්වා ඉහළට පැමිණීමට ලංකාවට හැකිවී ඇත. මේ ශ්‍රේණිගත කිරීම් අනුව සංවර්ධනය වෙමින් පවතින ආසියානු රටවල් අතරින් ප්‍රථම ස්ථානය හිමිකරගනිමින් මැලේසියාව 32 ස්ථානයේ සිටින නමුත් සෙසු සංවර්ධනය වෙමින් පවතින ආසියානු රටවල් වන ලංකාව චීනය ඉන්දියාව වැනි රටවල් පහළ ස්ථානයි... |
ශ්‍රී ලංකාවේ සමස්ථ අන්තර්ජාල පරිභෝජනය පසුගිය වසරේ දී සියයට දහඅට සිට සියයට විසි එක දක්වා වර්ධනය වී ඇත. ලොව අඩුම මාසික අන්තර්ජාල සේවා ගාස්තු සපයන්නන් අතරින් තුන වන ස්ථානය ලංකාවට හිමිව ඇති අතර එම අගය මසකට ඩොලර් දොළහකට ආසන්න අගයයක්. අන්තර්ජාල සේවා සඳහා සාමාන්‍යෙයන් මසකට ඩොලර් තිස් දෙකක් පමණ අය කරන ඇමරිකාවට හිමිව ඇත්තේ හැත්... | ශ්‍රී ලංකාවේ සමස්ථ අන්තර්ජාල පරිභෝජනය පසුගිය වසරේ දී 18% සිට 21.9% දක්වා වර්ධනය වී ඇත. ලොව අඩුම මාසික අන්තර්ජාල සේවා ගාස්තු සපයන්නන් අතරින් 3 වන ස්ථානය ලංකාවට හිමිව ඇති අතර එම අගය මසකට ඩොලර් 12කට ආසන්න අගයයක්. අන්තර්ජාල සේවා සඳහා සාමාන්‍යෙයන් මසකට ඩොලර් 32ක් පමණ අය කරන ඇමරිකාවට හිමිව ඇත්තේ 71 වන ස්ථානයයි. ඉන්දියාවට පවා... |
ඒ වගේම ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් සියයට අනූ පහක පමණ ප්‍රමාණයක් ජංගම දුරකථන සබඳතා ලියාපදිංචි කර ඇති අතර ගෘහස්ථ පරිගණක භාවිතය ජනගහණයෙන් සියයට දහසය වනවා. | ඒ වගේම ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් 95.5%ක පමණ ප්‍රමාණයක් ජංගම දුරකථන සබඳතා ලියාපදිංචි කර ඇති අතර ගෘහස්ථ පරිගණක භාවිතය ජනගහණයෙන් 16.4% වනවා. |
තවත් විශේෂ කරුණක් ලෙස තොරතුරු හා සන්නිවේදන ක්ෂේත්‍රය සඳහා රජයේ දායකත්වය මනිනු ලබන නිර්ණායක අතරිනුත් ලංකාව ඉදිරියෙන් සිටීම දැක්විය හැකියි. ඒ අනුව තොරතුරු හා සන්නිවේදන ක්ෂේත්‍රය සඳහා රජයක් වශයෙන් වැඩි දායකත්වයක් සපයන රටවල් අතර දහසය වන ස්ථානය හිමි කරගැනීමට ලංකාව සමත්ව අතර එම ක්ෂේත්‍රයේ රාජ්‍ය ව්‍යාපෘති වල සාර්ථකත්වය අතින්... | තවත් විශේෂ කරුණක් ලෙස තොරතුරු හා සන්නිවේදන ක්ෂේත්‍රය සඳහා රජයේ දායකත්වය මනිනු ලබන නිර්ණායක අතරිනුත් ලංකාව ඉදිරියෙන් සිටීම දැක්විය හැකියි. ඒ අනුව තොරතුරු හා සන්නිවේදන ක්ෂේත්‍රය සඳහා රජයක් වශයෙන් වැඩි දායකත්වයක් සපයන රටවල් අතර 16 වන ස්ථානය හිමි කරගැනීමට ලංකාව සමත්ව අතර එම ක්ෂේත්‍රයේ රාජ්‍ය ව්‍යාපෘති වල සාර්ථකත්වය අතින් ල... |
මෙම ගොඩනැගිල්ලේ වායු සමීකරණ පද්ධතිය සඳහා world’s first magnetic bearing chiller technology නම් වන අති නවීන තක්ෂණය භාවිත කර ඇති බව සඳහන් වෙයි.එමෙන්ම බලශක්තිය උපරිම ආකාරයෙන් පිරිමසින මෙම හෝටල් ගොඩනැගිල්ල මගින් අපේක්ෂිත පරිභෝජන ගෑස් ප්‍රමාණය වසරකට ටොන් හතර දහස් කින් අඩුකර ඇත.එමෙන්ම මෙම හෝටලයේ සෑම ඉසව්වක්ම නිරුපනය වන පරිදි... | මෙම ගොඩනැගිල්ලේ වායු සමීකරණ පද්ධතිය සඳහා world’s first magnetic bearing chiller technology නම් වන අති නවීන තක්ෂණය භාවිත කර ඇති බව සඳහන් වෙයි.එමෙන්ම බලශක්තිය උපරිම ආකාරයෙන් පිරිමසින මෙම හෝටල් ගොඩනැගිල්ල මගින් අපේක්ෂිත පරිභෝජන ගෑස් ප්‍රමාණය වසරකට ටොන් 4000 කින් අඩුකර ඇත.එමෙන්ම මෙම හෝටලයේ සෑම ඉසව්වක්ම නිරුපනය වන පරිදි කැම... |
මෙම හෝටල ගොඩනැගිල්ල එම බලශක්ති පිරිමසාලන තත්වයට පත් කිරීම සඳහා රුපියල් මිලියන එකසිය හැත්තෑව ක පමණ ආයෝජනයක් සිදුකර ඇති අතර මේවන විට එම වියදම් කළ මුදල බලශක්ති අරපිරිමැස්මෙන් ඉතිරිකර ගත හැකිව ඇති බව වාර්තා වෙයි. | මෙම හෝටල ගොඩනැගිල්ල එම බලශක්ති පිරිමසාලන තත්වයට පත් කිරීම සඳහා රුපියල් මිලියන 170 ක පමණ ආයෝජනයක් සිදුකර ඇති අතර මේවන විට එම වියදම් කළ මුදල බලශක්ති අරපිරිමැස්මෙන් ඉතිරිකර ගත හැකිව ඇති බව වාර්තා වෙයි. |
දැනට සියයට සියයක් ඉන්ධන වලින් ක්‍රියාත්මක වන ප්‍රවාහන ක්ෂේත්‍රය, දෙදහස් විස්ස වනවිට විදුලියෙන් ක්‍රියාත්මක කිරීමේ සහ එම විදුලිය හරිත විදුලියෙන් නිපදවා ගැනීමේ අරමුණ පෙරදැරි කරගනිමින්, විදුලි මෝටර් රථ සඳහා වන ප්‍රථම විදුලි ආරෝපණ මධ්‍යස්ථානය , කොළඹ, ටිකල් මාවතේ පිහිටි අංක දහය දරන ස්ථානයේදී, විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨ... | දැනට 100 %ක් ඉන්ධන වලින් ක්‍රියාත්මක වන ප්‍රවාහන ක්ෂේත්‍රය, 2020 වනවිට විදුලියෙන් ක්‍රියාත්මක කිරීමේ සහ එම විදුලිය හරිත විදුලියෙන් නිපදවා ගැනීමේ අරමුණ පෙරදැරි කරගනිමින්, විදුලි මෝටර් රථ සඳහා වන ප්‍රථම විදුලි ආරෝපණ මධ්‍යස්ථානය , කොළඹ, ටිකල් මාවතේ පිහිටි අංක 10 දරන ස්ථානයේදී, විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක... |
මුහුණේ විකෘතිතාවයක් ලෙස නාසයක් නොමැතිව ඉපදුණු ළදරුවෙක් ඇලබාමා වලින් වාර්තා වනවා. Eli Thompson නම් වෙන මේ දරුවා පසුගිය මාර්තු හතර වනදා උපත ලබා ඇත. ජන්මයෙන්ම සිදුවන විකෘතිතාවක් වන Arhinia හෙවත් බාහිර නාසයක් නොමැති බව අතිශය දුර්ලභ විකෘතිතාවයක් වන අතර එය පුද්ගලයින් මිලියන එකසිය අනූ හතකට එකක් තරම් දුර්ලභ අවස්ථාවක් බවයි වෛද... | මුහුණේ විකෘතිතාවයක් ලෙස නාසයක් නොමැතිව ඉපදුණු ළදරුවෙක් ඇලබාමා වලින් වාර්තා වනවා. Eli Thompson නම් වෙන මේ දරුවා පසුගිය මාර්තු 4 වනදා උපත ලබා ඇත. ජන්මයෙන්ම සිදුවන විකෘතිතාවක් වන Arhinia හෙවත් බාහිර නාසයක් නොමැති බව අතිශය දුර්ලභ විකෘතිතාවයක් වන අතර එය පුද්ගලයින් මිලියන 197කට එකක් තරම් දුර්ලභ අවස්ථාවක් බවයි වෛද්‍යවරුන් පව... |
කෙසේ වෙතත් එලීගේ මේ අසාමන්‍ය පිහිටීම ඔහුගේ සෞබ්‍ය තත්වයට එතරම් බලපෑමක් නැති බවත්, ඔහු නීරෝගී සුවයෙන් පසුවන බවත් පැවසෙනවා. ඒ වගේම මේ වන විට ශ්වසන අපහසුතා යථාතත්වයට පත්කිරීම සඳහා පියවර ගෙන ඇති බවත් වාර්තා වනවා. මෙලෙස අසාමාන්‍ය පිහිටීමක් සහිතව උපන් ඔහු මේ වන විට ෆේස්බුක් හරහා අති විශාල ප්‍රසිද්ධියක් හිමිකරගෙන තිබෙනවා. ඒ ව... | කෙසේ වෙතත් එලීගේ මේ අසාමන්‍ය පිහිටීම ඔහුගේ සෞබ්‍ය තත්වයට එතරම් බලපෑමක් නැති බවත්, ඔහු නීරෝගී සුවයෙන් පසුවන බවත් පැවසෙනවා. ඒ වගේම මේ වන විට ශ්වසන අපහසුතා යථාතත්වයට පත්කිරීම සඳහා පියවර ගෙන ඇති බවත් වාර්තා වනවා. මෙලෙස අසාමාන්‍ය පිහිටීමක් සහිතව උපන් ඔහු මේ වන විට ෆේස්බුක් හරහා අති විශාල ප්‍රසිද්ධියක් හිමිකරගෙන තිබෙනවා. ඒ ව... |
විදුලි වාහන හිමියන්ට තම මෝටර් රථ ආරෝපණය කිරීම සඳහා අවශ්‍ය මධ්‍යස්‌ථාන මෙම සිංහල අලුත් අවුරුද්දට පෙර ඇති කරන බව විදුලිබල හා බලශක්‌ති ඇමැති පාඨලී චම්පික රණවක මහතා ඊයේ (තිස් එක් වැනිදා) පැවසීය. | විදුලි වාහන හිමියන්ට තම මෝටර් රථ ආරෝපණය කිරීම සඳහා අවශ්‍ය මධ්‍යස්‌ථාන මෙම සිංහල අලුත් අවුරුද්දට පෙර ඇති කරන බව විදුලිබල හා බලශක්‌ති ඇමැති පාඨලී චම්පික රණවක මහතා ඊයේ (31 වැනිදා) පැවසීය. |
හැමෝම දන්නවා ඇති නේ හෙට (අප්‍රේල් දෙක) සිට ෆුල්ෆේස් හෙල්මට් එහෙමත් නැත්නම් සම්පූර්ණ මුහුණ ආවරණය වන හෙල්මට් භාවිතය තහනම් වෙනවා. ඒකට ආසන්නම හේතුව වෙන්නේ ෆුල්ෆේස් හෙල්මට් වලින් මුහුණ ආවරණය කරගත් අය අපරාධ සිදුකලත් ඒ අයගේ අනන්‍යතාවය තහවුරු කරගන්න CCTV වල හෝ මුහුණ පැහැදිලි නොවීම. | හැමෝම දන්නවා ඇති නේ හෙට (අප්‍රේල් 02) සිට ෆුල්ෆේස් හෙල්මට් එහෙමත් නැත්නම් සම්පූර්ණ මුහුණ ආවරණය වන හෙල්මට් භාවිතය තහනම් වෙනවා. ඒකට ආසන්නම හේතුව වෙන්නේ ෆුල්ෆේස් හෙල්මට් වලින් මුහුණ ආවරණය කරගත් අය අපරාධ සිදුකලත් ඒ අයගේ අනන්‍යතාවය තහවුරු කරගන්න CCTV වල හෝ මුහුණ පැහැදිලි නොවීම. |
ලබන සඳුදා (තිහ) සිට නොමිලයේ වයිෆයි ( Free WiFi ) ලබාදීමේ පහසුකම සපයන බව මීට සුළු මොහොතකට පෙර අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍ය හමුවකදී ප්‍රකාශකර සිටියා. දින සියයේ වැඩපිළිවෙලින් ප්‍රකාශයට පත්කළ නොමිලයේ වයිෆයි ලබාදීමේ වැඩපිලිවෙලේ ප්‍රථම අදියර ලෙස ලබන සඳුදා සිට කොළඹ කොටුව දුම්රිය ස්ථානය තුල වයිෆයි පහසුකම් ස්ථාපිත කෙරෙ... | ලබන සඳුදා (30) සිට නොමිලයේ වයිෆයි ( Free WiFi ) ලබාදීමේ පහසුකම සපයන බව මීට සුළු මොහොතකට පෙර අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍ය හමුවකදී ප්‍රකාශකර සිටියා. දින සියයේ වැඩපිළිවෙලින් ප්‍රකාශයට පත්කළ නොමිලයේ වයිෆයි ලබාදීමේ වැඩපිලිවෙලේ ප්‍රථම අදියර ලෙස ලබන සඳුදා සිට කොළඹ කොටුව දුම්රිය ස්ථානය තුල වයිෆයි පහසුකම් ස්ථාපිත කෙරෙන... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.