textual_format
stringlengths
7
2.75k
numerical_format
stringlengths
2
2.74k
එක්දින දිවියේ ඉහළම ලකුණු සංඛ්‍යාව රැස් කළ වහබ් රියාස් නොදැවී ලකුණු පනස් හතරක් රැස් කිරීමට සමත් විය.
එක්දින දිවියේ ඉහළම ලකුණු සංඛ්‍යාව රැස් කළ වහබ් රියාස් නොදැවී ලකුණු 54ක් රැස් කිරීමට සමත් විය.
ටෙන්ඩායි චතාරා ලකුණු තිස් පහට දවා ගත් කඩුලු සංඛ්‍යාව තුනකි.
ටෙන්ඩායි චතාරා ලකුණු 35ට දවා ගත් කඩුලු සංඛ්‍යාව 3කි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීම සඳහා පිටියට පිවිසි සිම්බාබ්වේ කණ්ඩායමේ පළමු කඩුලු තුන ලකුණු හැත්තෑ හතරක් තුළ දවා ගැනීමට මොහොමඩ් ඉර්ෆාන් සමත් විය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීම සඳහා පිටියට පිවිසි සිම්බාබ්වේ කණ්ඩායමේ පළමු කඩුලු 3 ලකුණු 74ක් තුළ දවා ගැනීමට මොහොමඩ් ඉර්ෆාන් සමත් විය.
බ්‍රෙන්ඩන් ටේලර් ලකුණු පනහක් රැස් කළේ ය.
බ්‍රෙන්ඩන් ටේලර් ලකුණු 50ක් රැස් කළේ ය.
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය සමග අද පැවැති තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු නවයක විශිෂ්ට ජයක් වාර්තා කළේය.
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය සමග අද පැවැති තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු 9ක විශිෂ්ට ජයක් වාර්තා කළේය.
මොයින් අලී සහ ඉයන් බෙල් අතර, එංගලන්ත පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු හැට දෙකකි.
මොයින් අලී සහ ඉයන් බෙල් අතර, එංගලන්ත පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 62කි.
අලී, ලකුණු පහළොවකට දැවී ගිය අතර, ගැරී බැලන්ස්ට රැස් කිරීමට හැකි වුණේ ලකුණු හයක් පමණි.
අලී, ලකුණු 15කට දැවී ගිය අතර, ගැරී බැලන්ස්ට රැස් කිරීමට හැකි වුණේ ලකුණු 6ක් පමණි.
තිස් හතරවැනි එක්දින අර්ධ ශතකය අබියස සිටි ඉයන් බෙල් ලකුණු හතළිස් නවයකට දැවී ගියේය.
34 වැනි එක්දින අර්ධ ශතකය අබියස සිටි ඉයන් බෙල් ලකුණු 49කට දැවී ගියේය.
එංගලන්ත පළමු කඩුලු තුන බිඳ වැටුණේ ලකුණු එකසිය එකකදී ය.
එංගලන්ත පළමු කඩුලු 3 බිඳ වැටුණේ ලකුණු 101කදී ය.
නායක ඔයින් මෝගන් සහ ජෝ රූට්, සිව්වැනි කඩුල්ලට ලකුණු හැටක සබඳතාවක් ගොඩනැගුවේය.
නායක ඔයින් මෝගන් සහ ජෝ රූට්, සිව්වැනි කඩුල්ලට ලකුණු 60ක සබඳතාවක් ගොඩනැගුවේය.
පන්දු එකසිය අටකදී හතර පහර දහහතරක් සහ හය පහර දෙකක් ද සහිතව ඔහු ලකුණු එකසිය විසි එකක් රැස් කළේය.
පන්දු 108කදී 4 පහර 14ක් සහ 6 පහර 2ක් ද සහිතව ඔහු ලකුණු 121ක් රැස් කළේය.
තරගයේ හතළිස් නවවැනි පන්දුවාරයේදී පන්දුවක් අතේ වැදීම හේතුවෙන් දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් ආබාධයකට ලක් වූ
තරගයේ 49 වැනි පන්දුවාරයේදී පන්දුවක් අතේ වැදීම හේතුවෙන් දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් ආබාධයකට ලක් වූ
එංගලන්ත කණ්ඩායම පන්දුවාර පනහ අවසානයේ කඩුලු හයකට ලකුණු තුන්සිය නවයක් රැස් කළේය.
එංගලන්ත කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 6කට ලකුණු 309ක් රැස් කළේය.
ඔවුන් දෙදෙනා ශ්‍රී ලංකා පළමු කඩුල්ලට ලකුණු සියයක සබඳතාවක් ගොඩනැගුවේය.
ඔවුන් දෙදෙනා ශ්‍රී ලංකා පළමු කඩුල්ලට ලකුණු 100ක සබඳතාවක් ගොඩනැගුවේය.
පළමු කඩුල්ල ලෙස ඩිල්ෂාන් ලකුණු හතළිස් හතරකට දැවී ගියේය.
පළමු කඩුල්ල ලෙස ඩිල්ෂාන් ලකුණු 44කට දැවී ගියේය.
විසි පහ වියැති ලහිරු තිරිමාන්න සිව්වැනි එක්දින ශතකය අද වාර්තා කළේ ය.
25 වියැති ලහිරු තිරිමාන්න සිව්වැනි එක්දින ශතකය අද වාර්තා කළේ ය.
හතරේ පහර දහතුනක් සහ හයේ පහර දෙකක් ද සමගින් නොදැවී ලකුණු එකසිය තිස් නවයක් රැස් කළ තිරිමාන්න අද වාර්තා අතරට එක් වූයේ ලෝක කුසලාන තරගයකදී ශතකයක් රැස් කළ ලාබාලතම ශ්‍රී ලංකා ක්‍රීඩකයා ලෙසින් ය.
හතරේ පහර 13ක් සහ හයේ පහර 2ක් ද සමගින් නොදැවී ලකුණු 139ක් රැස් කළ තිරිමාන්න අද වාර්තා අතරට එක් වූයේ ලෝක කුසලාන තරගයකදී ශතකයක් රැස් කළ ලාබාලතම ශ්‍රී ලංකා ක්‍රීඩකයා ලෙසින් ය.
කුමාර් සංගක්කාර විසි තුන්වැනි එක්දින ශතකය අද වාර්තා කළේය.
කුමාර් සංගක්කාර 23 වැනි එක්දින ශතකය අද වාර්තා කළේය.
පන්දු අසූ හයකින් හතරේ පහර එකොළහක් සහ හයේ පහර දෙකක් ද සහිතව ඔහු නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව එකසිය දහහතකි.
පන්දු 86කින් හතරේ පහර 11ක් සහ හයේ පහර 2ක් ද සහිතව ඔහු නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 117කි.
ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන ගිය තිරිමාන්න සහ සංගක්කාර යුගලය දෙවැනි කඩුල්ලට ලකුණු දෙසිය දොළහක නොබිඳුනු සබඳතාවක් ගොඩනැගුවේය.
ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන ගිය තිරිමාන්න සහ සංගක්කාර යුගලය දෙවැනි කඩුල්ලට ලකුණු 212ක නොබිඳුනු සබඳතාවක් ගොඩනැගුවේය.
පන්දුවාර හතළිස් හතයි පන්දු දෙකක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී ශ්‍රී ලංකාව තරගය ජය ගත්තේය.
පන්දුවාර 47යි පන්දු 2ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී ශ්‍රී ලංකාව තරගය ජය ගත්තේය.
ජෝ රූට්ගේ විශිෂ්ට පිතිහරඹය හේතුවෙන් එංගලනත්ය සමග පැවැත්වෙන තරගය ජයග්‍රහණය කිරීම සඳහා ශ්‍රී ලංකාවට ලකුණු තුන්සිය දහයක දැවැන්ත ඉලක්කයක් හිමිව තිබේ.
ජෝ රූට්ගේ විශිෂ්ට පිතිහරඹය හේතුවෙන් එංගලනත්ය සමග පැවැත්වෙන තරගය ජයග්‍රහණය කිරීම සඳහා ශ්‍රී ලංකාවට ලකුණු 310ක දැවැන්ත ඉලක්කයක් හිමිව තිබේ.
දක්ෂ පිතිහරඹයක නිරත වූ ජෝ රූට් පන්දු එකසිය අටකදී ලකුණු එකසිය විසි එකක් ලබා ගත්තේය.
දක්ෂ පිතිහරඹයක නිරත වූ ජෝ රූට් පන්දු 108කදී ලකුණු 121ක් ලබා ගත්තේය.
ඊට හතරේ පහර දහහතරක් සහ හයේ පහර දෙකක් අතුළත් විය.
ඊට හතරේ පහර 14ක් සහ හයේ පහර 2ක් අතුළත් විය.
අවසන් පන්දුවාර දහයදී එංගලන්ත කණ්ඩායම ලකුණු එකසිය හයක් ලබා ගැනිම විශේෂත්වයකි.
අවසන් පන්දුවාර 10දී එංගලන්ත කණ්ඩායම ලකුණු 106ක් ලබා ගැනිම විශේෂත්වයකි.
වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ ජොස් බට්ලර් පන්දු දහනවයකදී ලකුණු තිස් නවයක් ලබා ගත්තේය.
වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ ජොස් බට්ලර් පන්දු 19කදී ලකුණු 39ක් ලබා ගත්තේය.
ඊට හතරේ පහර හයක් සහ එක් හයේ පහරක් ඇතුළත් විය.
ඊට 4 පහර 6ක් සහ එක් 6 පහරක් ඇතුළත් විය.
එංගලන්ත ඉනිමේ පළමු කඩුල්ලේ සබඳතාවය ලකුණු හැට දෙකකි.
එංගලන්ත ඉනිමේ පළමු කඩුල්ලේ සබඳතාවය ලකුණු 62කි.
පළමු කඩුල්ල ලෙස මොයින් අලී ලකුණු පහළොවකට දැවී ගියේය.
පළමු කඩුල්ල ලෙස මොයින් අලී ලකුණු 15කට දැවී ගියේය.
ඉයන් බෙල් ලබාගත් ලකුණු ගණන හතළිස් නවයකි.
ඉයන් බෙල් ලබාගත් ලකුණු ගණන 49කි.
සිය හතරවන ශතකයක් ලබාගත් ජෝ රූට් ලකුණු දෙකදී ලබාදුන් උඩ පන්දුවක් මහේල ජයවර්ධන අතින් අද ගිලිහි ගියේය.
සිය 4වන ශතකයක් ලබාගත් ජෝ රූට් ලකුණු 2දී ලබාදුන් උඩ පන්දුවක් මහේල ජයවර්ධන අතින් අද ගිලිහි ගියේය.
නායක ඉයන් මෝගන් ලබාගත් ලකුණු ගණන විසි හතකි.
නායක ඉයන් මෝගන් ලබාගත් ලකුණු ගණන 27කි.
තරගයේ හතළිස් නවය වෙනි පන්දුවාරය ක්‍රියාත්මක කරමින් සිටි රංගන හේරත් ආබාධයකට ලක්විය.
තරගයේ 49 වෙනි පන්දුවාරය ක්‍රියාත්මක කරමින් සිටි රංගන හේරත් ආබාධයකට ලක්විය.
ඇන්ජලෝ මැතිව්ස් පන්දුවාර දහයකදී නිලකුණු පන්දුවාරයක් සමග ලකුණු හතළිස් තුනකට එක් කඩුල්ලක් දවා ගත්තේය.
ඇන්ජලෝ මැතිව්ස් පන්දුවාර 10කදී නිලකුණු පන්දුවාරයක් සමග ලකුණු 43කට එක් කඩුල්ලක් දවා ගත්තේය.
එක්දින ක්‍රිකට් තරගයකදී පිතිකරුවෙකු රැස් කළ වේගවත් ම ලකුණු එකසිය පනහ වාර්තා කිරීමට දකුණු අප්‍රිකාවේ ඒබී ඩිවිලියර්ස් අද සමත් විය.
එක්දින ක්‍රිකට් තරගයකදී පිතිකරුවෙකු රැස් කළ වේගවත් ම ලකුණු 150 වාර්තා කිරීමට දකුණු අප්‍රිකාවේ ඒබී ඩිවිලියර්ස් අද සමත් විය.
ඔහු ලකුණු එකසිය පනහ රැස් කළේ, පන්දු හැට හතරකදී ය.
ඔහු ලකුණු 150 රැස් කළේ, පන්දු 64කදී ය.
ඔහු බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව එම ශතකය රැස් කළේ, පන්දු පනස් දෙකකට මුහුණ දෙමිනි.
ඔහු බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව එම ශතකය රැස් කළේ, පන්දු 52කට මුහුණ දෙමිනි.
ඔහු ලකුණු සියය සිට එකසිය පනහ දක්වා වන ලකුණු පනහ පන්දු දොළහකදී රැස් කිරීම විශේෂත්වයකි.
ඔහු ලකුණු 100 සිට 150 දක්වා වන ලකුණු 50 පන්දු 12කදී රැස් කිරීම විශේෂත්වයකි.
එහිදී, ජේසන් හෝල්ඩර්ගේ අවසන් පන්දු වාර දෙක තුළදී ලකුණු තිස් හතර සහ තිහ බැගින් ලකුණු හැට හතරක් රැස් කිරීම කැපී පෙනිණි.
එහිදී, ජේසන් හෝල්ඩර්ගේ අවසන් පන්දු වාර දෙක තුළදී ලකුණු 34 සහ 30 බැගින් ලකුණු 64ක් රැස් කිරීම කැපී පෙනිණි.
ඒබී ඩිවිලියර්ස් අද තරගයේදී පන්දු හැට හයකදී ලකුණු එකසිය හැට දෙකක් රැස් කළේ ය.
ඒබී ඩිවිලියර්ස් අද තරගයේදී පන්දු 66කදී ලකුණු 162ක් රැස් කළේ ය.
ඒ, දකුණු අප්‍රිකාව කඩුලු පහකට ලකුණු හාරසිය අටක් රැස් කිරීම හේතුවෙනි.
ඒ, දකුණු අප්‍රිකාව කඩුලු 5කට ලකුණු 408ක් රැස් කිරීම හේතුවෙනි.
බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගයේදී තිලකරත්න ඩිල්ෂාන් වාර්තා තුනක් පිහිටුවීමට සමත් විය.
බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගයේදී තිලකරත්න ඩිල්ෂාන් වාර්තා 3ක් පිහිටුවීමට සමත් විය.
ඒ, ලෝක කුසලාන තරගයකදී වැඩි ම ලකුණු රැස් කළ ශ්‍රී ලාංකික ක්‍රීඩකයා සහ ලෝක කුසලාන තරගයකදී ලකුණු එකසිය පනහක් රැස් කළ පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා බවට පත්වෙමිනි.
ඒ, ලෝක කුසලාන තරගයකදී වැඩි ම ලකුණු රැස් කළ ශ්‍රී ලාංකික ක්‍රීඩකයා සහ ලෝක කුසලාන තරගයකදී ලකුණු 150ක් රැස් කළ පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා බවට පත්වෙමිනි.
එක්දහස් නවසිය අනූ හය වසරේ කෙන්යාවට එරෙහිව අරවින්ද ද සිල්වා ලකුණු එකසිය හතළිස් පහක් රැස් කළේ ය.
1996 වසරේ කෙන්යාවට එරෙහිව අරවින්ද ද සිල්වා ලකුණු 145ක් රැස් කළේ ය.
ඔවුන් දෙදෙනා දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු දෙසිය දහයක සබඳතාවක් ගොඩ නැගූහ.
ඔවුන් දෙදෙනා දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 210ක සබඳතාවක් ගොඩ නැගූහ.
මීට පෙර දෙදහස් දොළහ වසරේදී ඉන්දියාවට එරෙහිව ලකුණු දෙසීයක සබඳතාවක් පවත්වා ගනිමින් එම වාර්තාවට හිමිකම් කීවේ ද, තිලකරත්න ඩිල්ෂාන් සහ කුමාර් සංගක්කාර යි.
මීට පෙර 2012 වසරේදී ඉන්දියාවට එරෙහිව ලකුණු 200ක සබඳතාවක් පවත්වා ගනිමින් එම වාර්තාවට හිමිකම් කීවේ ද, තිලකරත්න ඩිල්ෂාන් සහ කුමාර් සංගක්කාර යි.
මේ අතර, අද තරගයේදී තිලකරත්න ඩිල්ෂාන් ලකුණු එකසිය හැට එකක් රැස් කළ අතර එය ඔහු එක්දින තරගයකදී රැස් කළ වැඩි ම ලකුණු සංඛ්‍යාව යි.
මේ අතර, අද තරගයේදී තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 161ක් රැස් කළ අතර එය ඔහු එක්දින තරගයකදී රැස් කළ වැඩි ම ලකුණු සංඛ්‍යාව යි.
ඊට අමතරව, ඔහුගේ ලකුණු එකසිය හැට එකට කිසිදු හය පහරක් ඇතුළත් නොවීම ද විශේෂත්වයකි.
ඊට අමතරව, ඔහුගේ ලකුණු 161ට කිසිදු 6 පහරක් ඇතුළත් නොවීම ද විශේෂත්වයකි.
මීටර් අටසිය ධාවන ශූරියක වන මැගී වෙසී ලෝක ශූරතා මලල ක්‍රීඩා උළෙල දෙවරක් නියෝජනය කළා ය.
මීටර් 800 ධාවන ශූරියක වන මැගී වෙසී ලෝක ශූරතා මලල ක්‍රීඩා උළෙල දෙවරක් නියෝජනය කළා ය.
මැගී වෙසී මීටර් අටසිය තරග ඉසව්ව ජය ගත් අවස්ථාවක්…
මැගී වෙසී මීටර් 800 තරග ඉසව්ව ජය ගත් අවස්ථාවක්…
දෙදහස් නවය වසරේ සිට දෙදහස් පහළොව දක්වා හය වසර තුළ ලෝකයේ වේගයෙන්ම වර්ධනය වූ නගර අතර පළමු ස්ථානයට පැමිණීමට කොළඹ නගරය සමත්ව තිබේ.
2009 වසරේ සිට 2015 දක්වා 6 වසර තුළ ලෝකයේ වේගයෙන්ම වර්ධනය වූ නගර අතර පළමු ස්ථානයට පැමිණීමට කොළඹ නගරය සමත්ව තිබේ.
මෙම නගර දහය අතුරින් හත ක්ම ආසියානු නගර වී තිබීම කැපී පෙනේ.
මෙම නගර 10 අතුරින් 07 ක්ම ආසියානු නගර වී තිබීම කැපී පෙනේ.
කොළඹ නගරය පසුගිය වසර හයක කාල සීමාව තුළදී සියයට විසි එක ක කැපී පෙනෙන වර්ධනයක් ලබා තිබේ.
කොළඹ නගරය පසුගිය වසර හයක කාල සීමාව තුළදී සියයට 21 ක කැපී පෙනෙන වර්ධනයක් ලබා තිබේ.
මේ අනුව, මෙම ව්‍යාපාරික සැලසුම සකස් කිරීම සඳහා රජය විසින් කැබිනට් අනුකාරක සභාවක් පත් කර තිබෙන අතර මෙම කමිටුව පළමු වරට හෙට පස්වරු තුනයි තිහ ට රැස්වීමට නියමිත බව අප වෙත වාර්තා වේ.
මේ අනුව, මෙම ව්‍යාපාරික සැලසුම සකස් කිරීම සඳහා රජය විසින් කැබිනට් අනුකාරක සභාවක් පත් කර තිබෙන අතර මෙම කමිටුව පළමු වරට හෙට පස්වරු 3.30 ට රැස්වීමට නියමිත බව අප වෙත වාර්තා වේ.
Aතුන්සිය අසූව වැනි ගුවන් යානයක් පවා හදිසි තත්ත්වයකදී මත්තල ගොඩබෑමට හැකිවීම නිසා මෙම තත්ත්වය ඇතිවී තිබෙන බව සඳහන්ය.
A380 වැනි ගුවන් යානයක් පවා හදිසි තත්ත්වයකදී මත්තල ගොඩබෑමට හැකිවීම නිසා මෙම තත්ත්වය ඇතිවී තිබෙන බව සඳහන්ය.
මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් දෙදහස් දහහතර ජනවාරි සිට සැප්තැම්බර් දක්වා මාස නවය ක කාලය තුළදී මගීන් දහසය දහස් හත්සිය දොළහ දෙනෙකු පිටත්ව ගොස් තිබෙන අතර මෙම ගුවන් තොටුපොළට පැමිණ තිබෙන්නේ මගීන් දහතුන දහස් තුන්සිය හැත්තෑ එක දෙනෙකු පමණි.
මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් 2014 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා මාස 09 ක කාලය තුළදී මගීන් 16,712 දෙනෙකු පිටත්ව ගොස් තිබෙන අතර මෙම ගුවන් තොටුපොළට පැමිණ තිබෙන්නේ මගීන් 13,371 දෙනෙකු පමණි.
පසුගිය ජනවාරි පහළොව වනදා පටන් ලංකාවෙන් මිලදී ගන්නා මත්ස්‍ය නිෂ්පාදන අත්හිටුවමින් යුරෝපා සංගමය විසින් ලංකාවට ඉදිරිපත් කළ නිර්දේශ මාලාව ක්‍රියාත්මක කිරීමට ලංකාව කටයුතු කර ඇති ආකාරය සොයා බැලීම සඳහා යුරෝපා කොමිසමේ ධීවර අංශයට සම්බන්ධ විශේෂ නියෝජිත කණ්ඩායමක් මේ ජුනි මස ලංකාවට පැමිණීමට සැලසුම් කර තිබේ.
පසුගිය ජනවාරි 15 වනදා පටන් ලංකාවෙන් මිලදී ගන්නා මත්ස්‍ය නිෂ්පාදන අත්හිටුවමින් යුරෝපා සංගමය විසින් ලංකාවට ඉදිරිපත් කළ නිර්දේශ මාලාව ක්‍රියාත්මක කිරීමට ලංකාව කටයුතු කර ඇති ආකාරය සොයා බැලීම සඳහා යුරෝපා කොමිසමේ ධීවර අංශයට සම්බන්ධ විශේෂ නියෝජිත කණ්ඩායමක් මේ ජුනි මස ලංකාවට පැමිණීමට සැලසුම් කර තිබේ.
ලංකාවෙන් යුරෝපා සංගමයට මාසයකට මත්ස්‍ය නිෂ්පාදන ටොන් එක්දහස් පන්සිය ක් පමණ අපනයනය කරන අතර මෙරට මත්ස්‍ය නිෂ්පාදන වලින් සියයට පනහ ක් පමණම මිලදී ගන්නේ යුරෝපා සංගමය විසිනි.
ලංකාවෙන් යුරෝපා සංගමයට මාසයකට මත්ස්‍ය නිෂ්පාදන ටොන් 1500 ක් පමණ අපනයනය කරන අතර මෙරට මත්ස්‍ය නිෂ්පාදන වලින් සියයට 50 ක් පමණම මිලදී ගන්නේ යුරෝපා සංගමය විසිනි.
යුරෝපා සංගමයට මත්ස්‍ය නිෂ්පාදන අපනයනය කිරීම මගින් ලංකාවට වසරකට ඩොලර් මිලියන දෙසීය ක පමණ ආදායමක් ලැබුණු අතර මේ වනවිට මෙම ආදායම අහිමි වී ගොස් ඇත.
යුරෝපා සංගමයට මත්ස්‍ය නිෂ්පාදන අපනයනය කිරීම මගින් ලංකාවට වසරකට ඩොලර් මිලියන 200 ක පමණ ආදායමක් ලැබුණු අතර මේ වනවිට මෙම ආදායම අහිමි වී ගොස් ඇත.
කෙසේවෙතත්, රජය පසුගියදා ජාත්‍යන්තර සෛවරීත්ව බැඳුම්කර (international sovereign bonds) නිකුතුවක් සහ සංවර්ධන බැඳුම්කර (development bonds) නිකුතුවක් සිදුකරමින් ලංකාව ඩොලර් මිලියන නවසිය අසූ අට ක ණය මුදලක් සියයට පහයි දශම දෙකක සාමාන්‍ය පොලී අනුපාතයකට (weighted average cost) ලබාගත්තේය.
කෙසේවෙතත්, රජය පසුගියදා ජාත්‍යන්තර සෛවරීත්ව බැඳුම්කර (international sovereign bonds) නිකුතුවක් සහ සංවර්ධන බැඳුම්කර (development bonds) නිකුතුවක් සිදුකරමින් ලංකාව ඩොලර් මිලියන 988 ක ණය මුදලක් සියයට 5.2 ක සාමාන්‍ය පොලී අනුපාතයකට (weighted average cost) ලබාගත්තේය.
දෙදහස් දොළහ වසරේදී ලංකාව විසින් නිකුත් කළ ජාත්‍යන්තර බැඳුම්කර නිකුතුවේ පොලී අනුපාත වලට වඩා මෙවර පොලී අනුපාතය වැඩිවී තිබෙන්නේ ඇමරිකානු පොලී අනුපාත වැඩිවී තිබෙන නිසා බවත් දෙදහස් දොළහ සිට මේ දක්වා ඇමරිකානු පොලී අනුපාතය සියයට 2.2 කින් පමණ වැඩිවී තිබෙන බවත් අර්ජුන මහේන්ද්‍රන් මහතා පැවසීය.
2012 වසරේදී ලංකාව විසින් නිකුත් කළ ජාත්‍යන්තර බැඳුම්කර නිකුතුවේ පොලී අනුපාත වලට වඩා මෙවර පොලී අනුපාතය වැඩිවී තිබෙන්නේ ඇමරිකානු පොලී අනුපාත වැඩිවී තිබෙන නිසා බවත් 2012 සිට මේ දක්වා ඇමරිකානු පොලී අනුපාතය සියයට 2.2 කින් පමණ වැඩිවී තිබෙන බවත් අර්ජුන මහේන්ද්‍රන් මහතා පැවසීය.
නමුත්, දෙදහස් දොළහ වසරේ ජාත්‍යන්තර බැඳුම්කර නිකුතුවේදී ලංකාව විසින් අවධානම වෙනුවෙන් අමතරව ගෙවිය යුතු පොලිය සියයට හතරයි දශම හතරක් වුවත් මෙවර එය සියයට තුනයි දශම නවයක් දක්වා අඩුවී ඇතැයි මහ බැංකු අධිපතිවරයා කීය.
නමුත්, 2012 වසරේ ජාත්‍යන්තර බැඳුම්කර නිකුතුවේදී ලංකාව විසින් අවධානම වෙනුවෙන් අමතරව ගෙවිය යුතු පොලිය සියයට 4.4 ක් වුවත් මෙවර එය සියයට 3.9 ක් දක්වා අඩුවී ඇතැයි මහ බැංකු අධිපතිවරයා කීය.
ආසන්න වශයෙන් සලකන විට ලෝක ජනගහණය බිලියන හතක්. ඒ කියන්නේ මේ ලෝකේ කිසිම ව්‍යාපාරයකට බිලියන හතකට වඩා පාරිභෝගිකයින් සිටින්නට හැකියාවක් නැහැ. ඇත්තටම මේ බිලියන හතක පිරිස එදිනෙදා මොනවද කරන්නේ.
ආසන්න වශයෙන් සලකන විට ලෝක ජනගහණය බිලියන 7ක්. ඒ කියන්නේ මේ ලෝකේ කිසිම ව්‍යාපාරයකට බිලියන 7කට වඩා පාරිභෝගිකයින් සිටින්නට හැකියාවක් නැහැ. ඇත්තටම මේ බිලියන 7ක පිරිස එදිනෙදා මොනවද කරන්නේ.
දවසකට තියෙන්නේ පැය විසි හතරක්. ඒක කාටවත් වැඩිකරන්න බැහැ. ඒ වගේම සාමාන්‍ය පුද්ගලයෙක්ගේ ආයු කාලය වසර හැත්තෑ අටක් වශයෙනුයි සැලකෙන්නේ. ඉතින් මේ බිලියන හතක ජනතාව තමන්ගේ අවුරුදු හැත්තෑ අටක ජීවිතකාලය තුල කරන දේවල් ගැන අදහසක් ගන්න පුළුවන් නම් අපිට වඩා කාර්යක්ෂම විදියට ඒ කාලය වැයකරන්නේ කොහොමද කියන දේ ගැන අදහසක් ගන්න පුළුවන් වේව...
දවසකට තියෙන්නේ පැය 24ක්. ඒක කාටවත් වැඩිකරන්න බැහැ. ඒ වගේම සාමාන්‍ය පුද්ගලයෙක්ගේ ආයු කාලය වසර 78ක් වශයෙනුයි සැලකෙන්නේ. ඉතින් මේ බිලියන 7ක ජනතාව තමන්ගේ අවුරුදු 78ක ජීවිතකාලය තුල කරන දේවල් ගැන අදහසක් ගන්න පුළුවන් නම් අපිට වඩා කාර්යක්ෂම විදියට ඒ කාලය වැයකරන්නේ කොහොමද කියන දේ ගැන අදහසක් ගන්න පුළුවන් වේවි. ඒ වගේම ඔයා ව්‍යවසා...
පුද්ගලයෙක් තම ජීවිතකාලයෙන් තුනෙන් එකක් නිදාගන්නවා
පුද්ගලයෙක් තම ජීවිතකාලයෙන් 1/3ක් නිදාගන්නවා
පුද්ගලයෙක් සිය ජීවිතකාලයෙන් වැඩියෙන්ම කාලය වැයකරන්නේ නිදාගන්න. ජීවිතකාලය අවුරුදු හැත්තෑ අටක් නම් ඉන් අවුරුදු විසි අටයි ශත තුනක්ම ඔහු නිදාගන්නවා. ඉතින්? ඉතින් යම් ඔබට පුලුවන්නම් නින්ද සඳහා උදව් වෙන, එහෙමත් නැත්නම් සුව නින්දකට උපකාරීවෙන නිර්මාණයක් කරන්න ඒ නිර්මාණය අතිවිශාල ජනතාවක් හැමදාම පාවිච්චි කරාවි. ජීවිතකාලයෙන් තුනෙ...
පුද්ගලයෙක් සිය ජීවිතකාලයෙන් වැඩියෙන්ම කාලය වැයකරන්නේ නිදාගන්න. ජීවිතකාලය අවුරුදු 78ක් නම් ඉන් අවුරුදු 28.3ක්ම ඔහු නිදාගන්නවා. ඉතින්? ඉතින් යම් ඔබට පුලුවන්නම් නින්ද සඳහා උදව් වෙන, එහෙමත් නැත්නම් සුව නින්දකට උපකාරීවෙන නිර්මාණයක් කරන්න ඒ නිර්මාණය අතිවිශාල ජනතාවක් හැමදාම පාවිච්චි කරාවි. ජීවිතකාලයෙන් 1/3ක් ඔයාගේ නිපැයුම පාව...
වසර හයක් ගේ දොර වැඩකටයුතු සඳහා අසතුටෙන් කාලය වැයකරනවා.
වසර 6ක් ගේ දොර වැඩකටයුතු සඳහා අසතුටෙන් කාලය වැයකරනවා.
ගේ දොර වැඩකටයුතු කරන්න කවුද කැමති. ගේ අතුගාන්න, බිම මදින්න, පිඟන් හෝදන්න වගේ දේවල් කරන්න උදව්වෙන startup එකක් ඔයාට පටන්ගන්න පුළුවන් නම් ඒක මුළු මනුෂ්‍යවර්ගයාගේම ජීවිත කාලයෙන් අවුරුදු හයක කාලයක් ඉතුරු කරන්න උදව් වේවි.
ගේ දොර වැඩකටයුතු කරන්න කවුද කැමති. ගේ අතුගාන්න, බිම මදින්න, පිඟන් හෝදන්න වගේ දේවල් කරන්න උදව්වෙන startup එකක් ඔයාට පටන්ගන්න පුළුවන් නම් ඒක මුළු මනුෂ්‍යවර්ගයාගේම ජීවිත කාලයෙන් අවුරුදු 6ක කාලයක් ඉතුරු කරන්න උදව් වේවි.
පුද්ගලයෙක් අවුරුදු දහයයි ශත පහක කාලයක් රාජකාරී සඳහා වැයකරනවා. අවුරුදු නවයක කාලයක් විනෝදාත්මක දේ සඳහා වැයකරනවා.
පුද්ගලයෙක් අවුරුදු 10.5ක කාලයක් රාජකාරී සඳහා වැයකරනවා. අවුරුදු 9ක කාලයක් විනෝදාත්මක දේ සඳහා වැයකරනවා.
ලෝක ජනගහනයෙන් පහෙන් එකක් තවමත් වගාකරනවා
ලෝක ජනගහනයෙන් 1/5ක් තවමත් වගාකරනවා
රැකියාවක් කිරීම පමණක්ම නෙවෙයි මුදල් ඉපැයීමේ මාර්ගය. මීට වසර සියයකට පමණ පෙර මුදල් ඉපැයීමේ ප්‍රධාන මාර්ගය කෘෂිකර්මය වෙලා තිබුනා. ඒත් දැනටත් ලෝක ජනගහණයෙන් පහෙන් එකක් කෘෂිකර්මයෙනුයි ජීවත් වෙන්නේ. එක අතකට ඒක සාධාරණයි. මොකද කවුරුහරි අපිට අවශ්‍ය වන ආහාර නිෂ්පාදනය කරන්න අවශ්‍යයි නේ. ඒත් තාක්ෂණයේ සීග්‍ර දියුණුවත් එක්ක කෘෂි කර්ම...
රැකියාවක් කිරීම පමණක්ම නෙවෙයි මුදල් ඉපැයීමේ මාර්ගය. මීට වසර 100කට පමණ පෙර මුදල් ඉපැයීමේ ප්‍රධාන මාර්ගය කෘෂිකර්මය වෙලා තිබුනා. ඒත් දැනටත් ලෝක ජනගහණයෙන් 1/5ක් කෘෂිකර්මයෙනුයි ජීවත් වෙන්නේ. එක අතකට ඒක සාධාරණයි. මොකද කවුරුහරි අපිට අවශ්‍ය වන ආහාර නිෂ්පාදනය කරන්න අවශ්‍යයි නේ. ඒත් තාක්ෂණයේ සීග්‍ර දියුණුවත් එක්ක කෘෂි කර්මය සම්ප...
බිලියන දෙකෙන් එකකට ආසන්න පිරිසක් ව්‍යවසායකයින්
බිලියන 1/2කට ආසන්න පිරිසක් ව්‍යවසායකයින්
දැනට වැඩිම පිරිසක් මුදල් ඉපැයීමේ මාර්ගය විදියට පිළිගන්නේ රැකියාවක් කිරීම. අතීතයේ ප්‍රධාන මුදල් ඉපැයීමේ මාර්ගය කෘෂිකර්මය බව අප හැමෝම දන්න කරුණක් නේ. ඉතින් අනාගතයේ මුදල් ඉපැයීමේ ප්‍රධාන මාර්ගය කුමක් වේවිද? ඒ මොකක් වුනත් දැනට සීග්‍රෙයන් වැඩිවෙන පිරිසක් තමයි ව්‍යවසායකයින් (entrepreneurs) කියන්නේ. ඇපල් විකුණන කෙනෙකුගේ ඉඳන් ...

Red Bull කියන්නේ ලොව පුරා අතිශය ජනප්‍රිය ශක්තිජනක පානයක්. නමුත් මේ පානය ශක්තිජනක පානයක් ලෙස හඳුන්වා වෙළඳ ප්‍රචාරයක් ලබා දුන්නද එහි එවැනි ගුණයක් නැති බව පවසමින් පාරිභෝගිකයින් පිරිසක් ගොණු කළ නඩුවක් විභාග කිරීමෙන් අනතුරුවයි. ඒ අනුව ගතවූ වසර දොළහක කාලයේදී RedBull ශක්තිජනක පානය පරිභෝජනය කළ පාරීභෝගිකයින් මිලියන 1.3ක් හට වන්...
Red Bull කියන්නේ ලොව පුරා අතිශය ජනප්‍රිය ශක්තිජනක පානයක්. නමුත් මේ පානය ශක්තිජනක පානයක් ලෙස හඳුන්වා වෙළඳ ප්‍රචාරයක් ලබා දුන්නද එහි එවැනි ගුණයක් නැති බව පවසමින් පාරිභෝගිකයින් පිරිසක් ගොණු කළ නඩුවක් විභාග කිරීමෙන් අනතුරුවයි. ඒ අනුව ගතවූ වසර 12ක කාලයේදී RedBull ශක්තිජනක පානය පරිභෝජනය කළ පාරීභෝගිකයින් මිලියන 1.3ක් හට වන්දි...
ඒ අනුව පසුගිය දෙදහස් දෙක වසරේ සිට දෙදහස් දහහතර ඔක්තෝබර් තුන වනදා දක්වා Red Bull පානය කළ සෑම පාරිභෝගිකයෙකුටම ඩොලර් දහය ත් පහළොවත් අතර වන්දි මුදලක් හිමිවනු ඇත. මෙම වන්දි ලබාගැනීම සදහා දෙදහස් පහළොව මාර්තු දෙක වන දිනට පෙර http://www.energydrinksettlement.com/ වෙබ් අඩවියට පිවිසීමෙන් අයදුම් කළ හැක.
ඒ අනුව පසුගිය 2002 වසරේ සිට 2014 ඔක්තෝබර් 3 වනදා දක්වා Red Bull පානය කළ සෑම පාරිභෝගිකයෙකුටම ඩොලර් 10 ත් 15ත් අතර වන්දි මුදලක් හිමිවනු ඇත. මෙම වන්දි ලබාගැනීම සදහා 2015 මාර්තු 2 වන දිනට පෙර http://www.energydrinksettlement.com/ වෙබ් අඩවියට පිවිසීමෙන් අයදුම් කළ හැක.
Antoine Dominic (ඇන්ටොයින් ඩොමිනික්) කියන්නේ ලොව අංක එකේ රථ වාහන ව්‍යාපාරිකයෙක්. රෝල්ස් රොයිස්, බෙන්ට්ලි හා ලැමිබෝගිනි වැනි අධි සුඛෝපභෝගී මෝටර් රථ අලෙවි කිරීමේ හා බෙදාහැරීමේ ව්‍යාපාරයේ නිරත වන ඔහු Bespoke මෝටර් රථ සමාගමෙහි හිමිකරුයි. මේ වන විට පනස් එක හැවිරිදි ඔහු ලාංකිකයෙක්. අපේ රටේ උපත ලැබූවත් ඔහුගේ හීනය වුනේ අධි සුඛ...
Antoine Dominic (ඇන්ටොයින් ඩොමිනික්) කියන්නේ ලොව අංක එකේ රථ වාහන ව්‍යාපාරිකයෙක්. රෝල්ස් රොයිස්, බෙන්ට්ලි හා ලැමිබෝගිනි වැනි අධි සුඛෝපභෝගී මෝටර් රථ අලෙවි කිරීමේ හා බෙදාහැරීමේ ව්‍යාපාරයේ නිරත වන ඔහු Bespoke මෝටර් රථ සමාගමෙහි හිමිකරුයි. මේ වන විට 51 හැවිරිදි ඔහු ලාංකිකයෙක්. අපේ රටේ උපත ලැබූවත් ඔහුගේ හීනය වුනේ අධි සුඛෝපභෝග...
ඒත් මොහුට ජාත්‍යන්තරයේ ප්‍රසිද්ධියක් හිමි වීමට හේතු වුනේ නම් වෙනත් හේතුවක් නිසයි. ලැම්බොගිනි සමාගම පසුගිය දිනෙක සිය නවතම මෝටර් රථය එළිදැක්වූවා. Lamborghini Veneno නමින් හැඳින්වෙන ඒ මෝටර් රථය ඩොලර් මිලියන හතරක් පමණ මිල වනවා. ඒ කියන්නේ ලංකාවේ මුදලින් නම් රුපියල් කෝටි පනහකට ආසන්නයි. ඒ කෙසේ වුනත් ලැම්බොගිනි සමාගම මේ මෝටර් ...
ඒත් මොහුට ජාත්‍යන්තරයේ ප්‍රසිද්ධියක් හිමි වීමට හේතු වුනේ නම් වෙනත් හේතුවක් නිසයි. ලැම්බොගිනි සමාගම පසුගිය දිනෙක සිය නවතම මෝටර් රථය එළිදැක්වූවා. Lamborghini Veneno නමින් හැඳින්වෙන ඒ මෝටර් රථය ඩොලර් මිලියන 4ක් පමණ මිල වනවා. ඒ කියන්නේ ලංකාවේ මුදලින් නම් රුපියල් කෝටි 50කට ආසන්නයි. ඒ කෙසේ වුනත් ලැම්බොගිනි සමාගම මේ මෝටර් රථ‍...
මේ අනුව, අර්තාපල් කිලෝවක් වෙනුවෙන් වන රුපියල් පනස් පහ ක ආනයනික විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් තිහ ක් දක්වාත් ළූණු සඳහා වන ආනයනික විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් තිහ ක සිට රුපියල් දහය ක් දක්වාත් අඩුකර ඇත.
මේ අනුව, අර්තාපල් කිලෝවක් වෙනුවෙන් වන රුපියල් 55 ක ආනයනික විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 30 ක් දක්වාත් ළූණු සඳහා වන ආනයනික විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 30 ක සිට රුපියල් 10 ක් දක්වාත් අඩුකර ඇත.
දෙදහස් නවය වසරේ සිට දෙදහස් පහළොව දක්වා හය වසර තුළ ලෝකයේ වේගයෙන්ම වර්ධනය වූ නගර අතර පළමු ස්ථානයට පැමිණීමට කොළඹ නගරය සමත්ව තිබේ.
2009 වසරේ සිට 2015 දක්වා හය වසර තුළ ලෝකයේ වේගයෙන්ම වර්ධනය වූ නගර අතර පළමු ස්ථානයට පැමිණීමට කොළඹ නගරය සමත්ව තිබේ.
ලංකා ඉන්දීය තෙල් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සුබෝද් ඩක්වලේ (Subodh Dakwale) අප සමග සම්බන්ධ වෙමින් කියා සිටියේ සමාගම විසින් දෙදහස් දහහතර මැයි මාසයේදී මෙරට වෙළඳ පොළේ පෙට්රල් කිලෝ ලීටර් දහඅට දහස් එකසිය අසූව ක් අලෙවි කළ බවත් එය මේ මැයි මාසයේදී කිලෝ ලීටර් දහනවය දහස් නවසිය අනූ එක ක් දක්වා වැඩිවූ බවයි.
ලංකා ඉන්දීය තෙල් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සුබෝද් ඩක්වලේ (Subodh Dakwale) අප සමග සම්බන්ධ වෙමින් කියා සිටියේ සමාගම විසින් 2014 මැයි මාසයේදී මෙරට වෙළඳ පොළේ පෙට්රල් කිලෝ ලීටර් 18,180 ක් අලෙවි කළ බවත් එය මේ මැයි මාසයේදී 19,991 kl ක් දක්වා වැඩිවූ බවයි.
කෙසේවෙතත්, වත්මන් රජය විසින් ලෝක වෙළඳ පොළේ මිලට වඩා අඩුවෙන් පෙට්රල් විකිණීම සඳහා මිල නියම කිරීම හමුවේ පෙට්රල් ලීටරයකින් සමාගම රුපියල් තිහ ක පමණ පාඩුවක් ලබන බව හෙතෙම පැවසීය.
කෙසේවෙතත්, වත්මන් රජය විසින් ලෝක වෙළඳ පොළේ මිලට වඩා අඩුවෙන් පෙට්රල් විකිණීම සඳහා මිල නියම කිරීම හමුවේ පෙට්රල් ලීටරයකින් සමාගම රුපියල් 30 ක පමණ පාඩුවක් ලබන බව හෙතෙම පැවසීය.
මේ අනුව, ලංකා ඉන්දීය තෙල් සමාගම පෙට්රල් විකිණීම මගින් මාසයකට රුපියල් මිලියන පන්සිය-හයසිය ත් අතර පාඩුවක් මේ වනවිට ලබන බවත් මේ ආකාරයෙන් දිගින් දිගටම පාඩුවට පෙට්රල් විකිණීම අසීරු බවත් ඩක්වලේ මහතා වැඩිදුරටත් කීය.
මේ අනුව, ලංකා ඉන්දීය තෙල් සමාගම පෙට්රල් විකිණීම මගින් මාසයකට රුපියල් මිලියන 500-600 ත් අතර පාඩුවක් මේ වනවිට ලබන බවත් මේ ආකාරයෙන් දිගින් දිගටම පාඩුවට පෙට්රල් විකිණීම අසීරු බවත් ඩක්වලේ මහතා වැඩිදුරටත් කීය.
වත්මන් රජය ඉන්ධන මිල ගණන් අඩුකරන විට ලෝක වෙළඳ පොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් හතළිස් පහ ක් පමණ වූ අතර එය මේ වනවිට ඩොලර් පනස් අට සීමාව ඉක්මවා තිබේ.
වත්මන් රජය ඉන්ධන මිල ගණන් අඩුකරන විට ලෝක වෙළඳ පොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 45 ක් පමණ වූ අතර එය මේ වනවිට ඩොලර් 58 සීමාව ඉක්මවා තිබේ.
මේ අනුව, මෙම ව්‍යාපාරික සැලසුම සකස් කිරීම සඳහා රජය විසින් කැබිනට් අනුකාරක සභාවක් පත් කර තිබෙන අතර මෙම කමිටුව පළමු වරට හෙට පස්වරු තුනයි තිහ ට රැස්වීමට නියමිත බව අප වෙත වාර්තා වේ.
මේ අනුව, මෙම ව්‍යාපාරික සැලසුම සකස් කිරීම සඳහා රජය විසින් කැබිනට් අනුකාරක සභාවක් පත් කර තිබෙන අතර මෙම කමිටුව පළමු වරට හෙට පස්වරු 3.30 ට රැස්වීමට නියමිත බව අප වෙත වාර්තා වේ.
Aතුන්සිය අසූව වැනි ගුවන් යානයක් පවා හදිසි තත්ත්වයකදී මත්තල ගොඩබෑමට හැකිවීම නිසා මෙම තත්ත්වය ඇතිවී තිබෙන බව සඳහන්ය.
A380 වැනි ගුවන් යානයක් පවා හදිසි තත්ත්වයකදී මත්තල ගොඩබෑමට හැකිවීම නිසා මෙම තත්ත්වය ඇතිවී තිබෙන බව සඳහන්ය.
මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් දෙදහස් දහහතර ජනවාරි සිට සැප්තැම්බර් දක්වා මාස නවය ක කාලය තුළදී මගීන් දහසය දහස් හත්සිය දොළහ දෙනෙකු පිටත්ව ගොස් තිබෙන අතර මෙම ගුවන් තොටුපොළට පැමිණ තිබෙන්නේ මගීන් දහතුන දහස් තුන්සිය හැත්තෑ එක දෙනෙකු පමණි.
මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් 2014 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා මාස 09 ක කාලය තුළදී මගීන් 16,712 දෙනෙකු පිටත්ව ගොස් තිබෙන අතර මෙම ගුවන් තොටුපොළට පැමිණ තිබෙන්නේ මගීන් 13,371 දෙනෙකු පමණි.
සුරැකුම් පත් හා විනිමය කොමිසම විසින් පනවන ලද නව නියාමන අවශ්‍යතා සපුරාලන තෙක් මාර්තු විසි පහ වනදා සිට බලපැවැත්වෙන පරිදි ලංකා රේටින්ග් ඒජන්සි ලිමිටඩ් ආයතනය විසින් අළුතෙන් සිදුකරන ණය ප්‍රමාණීකරණ (Credit Rating) කටයුතු අත්හිටුවන ලෙස කොමිසම දැනුම් දී තිබේ.
සුරැකුම් පත් හා විනිමය කොමිසම විසින් පනවන ලද නව නියාමන අවශ්‍යතා සපුරාලන තෙක් මාර්තු 25 වනදා සිට බලපැවැත්වෙන පරිදි ලංකා රේටින්ග් ඒජන්සි ලිමිටඩ් ආයතනය විසින් අළුතෙන් සිදුකරන ණය ප්‍රමාණීකරණ (Credit Rating) කටයුතු අත්හිටුවන ලෙස කොමිසම දැනුම් දී තිබේ.
කෙසේවෙතත්, මෙම ආයතනය විසින් මාර්තු විසි පහ වනදාට පෙර ආරම්භ කළ ණය ප්‍රමාණීකරණ (Credit Rating) කටයුතු අඛණ්ඩව සිදු කිරීමට මෙය බාධාවක් නොවන බව කොමිසම සඳහන් කර ඇත.
කෙසේවෙතත්, මෙම ආයතනය විසින් මාර්තු 25 වනදාට පෙර ආරම්භ කළ ණය ප්‍රමාණීකරණ (Credit Rating) කටයුතු අඛණ්ඩව සිදු කිරීමට මෙය බාධාවක් නොවන බව කොමිසම සඳහන් කර ඇත.
දෙදහස් නවය වසරේ සිට දෙදහස් පහළොව දක්වා හය වසර තුළ ලෝකයේ වේගයෙන්ම වර්ධනය වූ නගර අතර පළමු ස්ථානයට පැමිණීමට කොළඹ නගරය සමත්ව තිබේ.
2009 වසරේ සිට 2015 දක්වා හය වසර තුළ ලෝකයේ වේගයෙන්ම වර්ධනය වූ නගර අතර පළමු ස්ථානයට පැමිණීමට කොළඹ නගරය සමත්ව තිබේ.
මෙම නගර දහය අතුරින් හත ක්ම ආසියානු නගර වී තිබීම කැපී පෙනේ.
මෙම නගර 10 අතුරින් 07 ක්ම ආසියානු නගර වී තිබීම කැපී පෙනේ.
කොළඹ නගරය පසුගිය වසර හයක කාල සීමාව තුළදී සියයට විසි එක ක කැපී පෙනෙන වර්ධනයක් ලබා තිබේ.
කොළඹ නගරය පසුගිය වසර හයක කාල සීමාව තුළදී සියයට 21 ක කැපී පෙනෙන වර්ධනයක් ලබා තිබේ.
පසුගිය ජනවාරි පහළොව වනදා පටන් ලංකාවෙන් මිලදී ගන්නා මත්ස්‍ය නිෂ්පාදන අත්හිටුවමින් යුරෝපා සංගමය විසින් ලංකාවට ඉදිරිපත් කළ නිර්දේශ මාලාව ක්‍රියාත්මක කිරීමට ලංකාව කටයුතු කර ඇති ආකාරය සොයා බැලීම සඳහා යුරෝපා කොමිසමේ ධීවර අංශයට සම්බන්ධ විශේෂ නියෝජිත කණ්ඩායමක් මේ ජුනි මස ලංකාවට පැමිණීමට සැලසුම් කර තිබේ.
පසුගිය ජනවාරි 15 වනදා පටන් ලංකාවෙන් මිලදී ගන්නා මත්ස්‍ය නිෂ්පාදන අත්හිටුවමින් යුරෝපා සංගමය විසින් ලංකාවට ඉදිරිපත් කළ නිර්දේශ මාලාව ක්‍රියාත්මක කිරීමට ලංකාව කටයුතු කර ඇති ආකාරය සොයා බැලීම සඳහා යුරෝපා කොමිසමේ ධීවර අංශයට සම්බන්ධ විශේෂ නියෝජිත කණ්ඩායමක් මේ ජුනි මස ලංකාවට පැමිණීමට සැලසුම් කර තිබේ.
ලංකාවෙන් යුරෝපා සංගමයට මාසයකට මත්ස්‍ය නිෂ්පාදන ටොන් එක්දහස් පන්සිය ක් පමණ අපනයනය කරන අතර මෙරට මත්ස්‍ය නිෂ්පාදන වලින් සියයට පනහ ක් පමණම මිලදී ගන්නේ යුරෝපා සංගමය විසිනි.
ලංකාවෙන් යුරෝපා සංගමයට මාසයකට මත්ස්‍ය නිෂ්පාදන ටොන් 1500 ක් පමණ අපනයනය කරන අතර මෙරට මත්ස්‍ය නිෂ්පාදන වලින් සියයට 50 ක් පමණම මිලදී ගන්නේ යුරෝපා සංගමය විසිනි.
යුරෝපා සංගමයට මත්ස්‍ය නිෂ්පාදන අපනයනය කිරීම මගින් ලංකාවට වසරකට ඩොලර් මිලියන දෙසීය ක පමණ ආදායමක් ලැබුණු අතර මේ වනවිට මෙම ආදායම අහිමි වී ගොස් ඇත.
යුරෝපා සංගමයට මත්ස්‍ය නිෂ්පාදන අපනයනය කිරීම මගින් ලංකාවට වසරකට ඩොලර් මිලියන 200 ක පමණ ආදායමක් ලැබුණු අතර මේ වනවිට මෙම ආදායම අහිමි වී ගොස් ඇත.
කෙසේවෙතත්, රජය පසුගියදා ජාත්‍යන්තර සෛවරීත්ව බැඳුම්කර (international sovereign bonds) නිකුතුවක් සහ සංවර්ධන බැඳුම්කර (development bonds) නිකුතුවක් සිදුකරමින් ලංකාව ඩොලර් මිලියන නවසිය අසූ අට ක ණය මුදලක් සියයට පහයි දශම දෙකක සාමාන්‍ය පොලී අනුපාතයකට (weighted average cost) ලබාගත්තේය.
කෙසේවෙතත්, රජය පසුගියදා ජාත්‍යන්තර සෛවරීත්ව බැඳුම්කර (international sovereign bonds) නිකුතුවක් සහ සංවර්ධන බැඳුම්කර (development bonds) නිකුතුවක් සිදුකරමින් ලංකාව ඩොලර් මිලියන 988 ක ණය මුදලක් සියයට 5.2 ක සාමාන්‍ය පොලී අනුපාතයකට (weighted average cost) ලබාගත්තේය.
දෙදහස් දොළහ වසරේදී ලංකාව විසින් නිකුත් කළ ජාත්‍යන්තර බැඳුම්කර නිකුතුවේ පොලී අනුපාත වලට වඩා මෙවර පොලී අනුපාතය වැඩිවී තිබෙන්නේ ඇමරිකානු පොලී අනුපාත වැඩිවී තිබෙන නිසා බවත් දෙදහස් දොළහ සිට මේ දක්වා ඇමරිකානු පොලී අනුපාතය සියයට 2.2 කින් පමණ වැඩිවී තිබෙන බවත් අර්ජුන මහේන්ද්‍රන් මහතා පැවසීය.
2012 වසරේදී ලංකාව විසින් නිකුත් කළ ජාත්‍යන්තර බැඳුම්කර නිකුතුවේ පොලී අනුපාත වලට වඩා මෙවර පොලී අනුපාතය වැඩිවී තිබෙන්නේ ඇමරිකානු පොලී අනුපාත වැඩිවී තිබෙන නිසා බවත් 2012 සිට මේ දක්වා ඇමරිකානු පොලී අනුපාතය සියයට 2.2 කින් පමණ වැඩිවී තිබෙන බවත් අර්ජුන මහේන්ද්‍රන් මහතා පැවසීය.
නමුත්, දෙදහස් දොළහ වසරේ ජාත්‍යන්තර බැඳුම්කර නිකුතුවේදී ලංකාව විසින් අවධානම වෙනුවෙන් අමතරව ගෙවිය යුතු පොලිය සියයට හතරයි දශම හතරක් වුවත් මෙවර එය සියයට තුනයි දශම නවයක් දක්වා අඩුවී ඇතැයි මහ බැංකු අධිපතිවරයා කීය.
නමුත්, 2012 වසරේ ජාත්‍යන්තර බැඳුම්කර නිකුතුවේදී ලංකාව විසින් අවධානම වෙනුවෙන් අමතරව ගෙවිය යුතු පොලිය සියයට 4.4 ක් වුවත් මෙවර එය සියයට 3.9 ක් දක්වා අඩුවී ඇතැයි මහ බැංකු අධිපතිවරයා කීය.
ගොඩබිම සිට කිලෝ මීටර් අටසිය ක් දක්වා දුරකට විහිදෙන මුහුදු සීමාවක් දෙදහස් දහඅට වසරේදී ලංකාවට අයත්වීමට නියමිත බවත් එම මුහුදු ප්‍රදේශයේ ඛනිජ තෙල් සහ ගෑස් සම්පත තිබෙන බවට විශ්වාස කරන බවත් සමුද්‍ර කටයුතු ලේකම් කාර්යාලයේ (National Ocean Affairs Committee) සභාපති, ක්‍රිස් තිලක ශ්‍රී ධර්මකීර්ති මහතා සඳහන් කරයි.
ගොඩබිම සිට කිලෝ මීටර් 800 ක් දක්වා දුරකට විහිදෙන මුහුදු සීමාවක් 2018 වසරේදී ලංකාවට අයත්වීමට නියමිත බවත් එම මුහුදු ප්‍රදේශයේ ඛනිජ තෙල් සහ ගෑස් සම්පත තිබෙන බවට විශ්වාස කරන බවත් සමුද්‍ර කටයුතු ලේකම් කාර්යාලයේ (National Ocean Affairs Committee) සභාපති, ක්‍රිස් තිලක ශ්‍රී ධර්මකීර්ති මහතා සඳහන් කරයි.
අප සමග විශේෂ සාකච්ඡාවකට එක් වෙමින් ඔහු සඳහන් කළේ ශ්‍රී ලංකාවට මේ වනවිට අයත් වන්නේ කිලෝ මීටර් දෙසීය ක් දක්වා දුරක් විහිදෙන මුහුදු ප්‍රදේශයක් බවයි.
අප සමග විශේෂ සාකච්ඡාවකට එක් වෙමින් ඔහු සඳහන් කළේ ශ්‍රී ලංකාවට මේ වනවිට අයත් වන්නේ 200 km ක් දක්වා දුරක් විහිදෙන මුහුදු ප්‍රදේශයක් බවයි.
මෙම දැන්වීම පළකර ඇති දින සිට දින දහහතර ක කාලයක් තුළ මෙම තනතුරු සඳහා අයදුම් කිරීමට අවස්ථාව ලබාදී තිබෙන අතර ශ්‍රී ලංකන් ප්‍රධාන විධායක තනතුර දැරූ කපිල චන්ද්‍රසේන මහතා පසුගියදා එම තනතුරෙන් ඉල්ලා අස්විය.
මෙම දැන්වීම පළකර ඇති දින සිට දින 14 ක කාලයක් තුළ මෙම තනතුරු සඳහා අයදුම් කිරීමට අවස්ථාව ලබාදී තිබෙන අතර ශ්‍රී ලංකන් ප්‍රධාන විධායක තනතුර දැරූ කපිල චන්ද්‍රසේන මහතා පසුගියදා එම තනතුරෙන් ඉල්ලා අස්විය.