text stringlengths 1 1.09k | label int64 0 4 |
|---|---|
ප්‍රශ්නය: Kick චිත්‍රපටයේ පිටපත බලන්න ත් කලින් ඔබ එහි රඟ පාන්න එකඟ වුණා ද? | 2 |
“මෙය කර ඇත්තේ කොටස් මිල ඉහළ දැමීම හැර වෙනත් හේතුවකට නොවේ.” | 0 |
25 හැවිරිදි ඇය The Voice කිරුළ දිනා ගැනීමෙන් අනතුරුව ඒ පිළිබඳව දෙවියන් වහන්සේට ස්තුති කළා ය. | 2 |
මහින්ද පිල්ලිය නැවතත් අළුගසා දමමින් නැඟිටිමින් සිටින බව ජවිපෙ නායක අනුර දිසානායක මහතා පවසයි. | 1 |
මෙම ව්‍යාපෘතිය සිදුකිරීම සැලසුම් කර තිබුණේ පසුගිය රජය සමයේදීයි. | 0 |
මේ අතර ඉදිරියේදී පැවැත්වීමට නියමිත ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී දෝනි චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරනු ඇති. | 3 |
නවසීලන්ත ඉනිමේ පළමු කඩුල්ල පළමු පන්දු වාරයේදීම දැවී ගියේය. | 3 |
මැට් හෙන්රි කඩුලු 2ක් ලබා ගැනීමට සමත් විය. | 3 |
සිරස එෆ්.එම්. ත්‍රීවිල් කානිවල් වැඩසටහන හොඳ ම ගායකයා තේරීම, අලංකාර ම ත්‍රිරෝද රථය තේරීම,ධාවන තරග, මිස්ටර් හැන්ඩ්සම් තේරීම ඇතුළු තරග රැසකින් සමන්විත විය. | 2 |
මෙවර දෙවන ස්ථානය දක්වා පසුබැස තිබේ. | 2 |
1. කුමාර් සංගක්කාර – ශ්‍රී ලංකාව (2000 – 2015) | 3 |
කෙසේවෙතත්, රජය පසුගියදා ජාත්‍යන්තර සෛවරීත්ව බැඳුම්කර (international sovereign bonds) නිකුතුවක් සහ සංවර්ධන බැඳුම්කර (development bonds) නිකුතුවක් සිදුකරමින් ලංකාව ඩොලර් මිලියන 988 ක ණය මුදලක් සියයට 5.2 ක සාමාන්‍ය පොලී අනුපාතයකට (weighted average cost) ලබාගත්තේය. | 0 |
සාමාන්‍යෙයන් ජංගම දුරකථනයක අඩංගු වන්නේ එක Mic එකක් පමණයි. හැබැයි මෙහි Mics 3ක් ඇතුලත්. ඒ නිසා වඩා හොඳින් බාහිර ශබ්ධ වලින් කටහඬ වෙන්කරලා පැහැදිලි හඬක් ලබාදෙන්නට මේ දුරකථනයට හැකියාව තියෙනවා. මුල් කාලයේදී මේ ජංගම දුරකථනයට ලැබෙන ඇමතුම් වල හඬ ඉතාමත් අඩු වුනත් පසුව Software update එකකින් ඒ අඩුපාඩුව හදන්නට OnePlus සමත් වුනා. | 4 |
සුරැකුම් පත් හා විනිමය කොමිසම විසින් පනවන ලද නව නියාමන අවශ්‍යතා සපුරාලන තෙක් මාර්තු 25 වනදා සිට බලපැවැත්වෙන පරිදි ලංකා රේටින්ග් ඒජන්සි ලිමිටඩ් ආයතනය විසින් අළුතෙන් සිදුකරන ණය ප්‍රමාණීකරණ (Credit Rating) කටයුතු අත්හිටුවන ලෙස කොමිසම දැනුම් දී තිබේ. | 0 |
එහෙත්, මෙම සිද්ධිය ඉරාන මාධ්‍ය මෙන් ම එරට රජයේ බලධාරීන් ද දැඩි ලෙස හෙළා දැක ඇත. | 2 |
පක්ෂයේ ප්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල් මහතාගේ අත්සනින් නිකුත්කර ඇති එම නිවේදනයේ මෙසේද සදහන් වේ. | 1 |
යහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් 2014 මාර්තු මාසයට සාපේක්ෂව පසුගිය මාර්තු මාසයේදී මෙරට තේ නිෂ්පාදනය සියයට 17.5 කින් වර්ධනය වී තිබෙන බව ශ්‍රී ලංකා තේ මණ්ඩලය කියයි. | 0 |
ෆස්ට් ප‍්‍රධාන ප‍්‍රවෘත්ති ප‍්‍රකාශයේ මිනිත්තු 6 කට ආසන්න කාලයක් තුළ විකාශනය වූ පුවතෙහි සඳහන් | 0 |
දී “අපි වෙනුවෙන් අපි”සංකල්පයේ නිර්මාතෘවරයා ද වේ. | 0 |
Windows 10 නොමිලයේ | 4 |
ඒ, පුහුණුවීම්වලදී අද ආබාධයකට ලක් වූ දිමුත් කරුණාරත්න වෙනුවටයි. | 3 |
ඒ, සහීර් අබ්බාස් (පකිස්ථානය), සයීඩ් අන්වර් (පකිස්ථානය), හර්ෂල් ගිබ්ස් (දකුණු අප්‍රිකාව), ඒබී ඩිවිලියර්ස් (දකුණු අප්‍රිකාව), ක්වින්ටන් ඩි කොක් (දකුණු අප්‍රිකාව), බ්‍රෙන්ඩන් මැකලම් (නවසීලන්තය), කුමාර් සංගක්කාර (ශ්‍රී ලංකාව) යන ක්‍රීඩකයින් ය. | 3 |
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය යනු ලෝකයේ ක්‍රිකට් ලෝලීන් අතර වැඩි ම ජනප්‍රියත්වයක් අත් කරගෙන ඇති සුවිශේෂී තරගාවලියකි. | 3 |
සිරස එෆ්.එම්. දහසක් මල් සංගීතයෙන් මේ අවස්ථාව වඩාත් වර්ණවත් විය. | 2 |
2006 වසරේ බොලිවුඩ් සිනමාවට එක්වූ එව්ලින් ෂර්මා චිත්‍රපට 7ක පමණ ප්‍රධාන චරිතවලට පණ පොවා තිබේ. | 2 |
ස්විස්ටර්ලන්තයේ සුරික්හිදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැති සම්මාන ප්‍රදානෝත්සවයට ඉරීනා සහභාගී නොවුණු අතර රොනාල්ඩෝගේ සිව් හැවිරිදි පුත්‍රයා පමණක් ඊට සහභාගී විය. | 2 |
ක්‍රීඩකයින් තේරීම පමණක් තේරීම් කමිටුවක වගකීම නොවන බව ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති කපිල විජේගුණවර්ධන මහතා පවසයි. | 3 |
මෙම නියෝජිත කණ්ඩායම ලංකාවට පැමිණීමෙන් පසුව ඉන්දියන් සාගරයේ නීති විරෝධී ආකාරයෙන් මසුන් ඇල්ලීම නතර කිරීමට ලංකාව ගෙන තිබෙන පියවර සම්බන්ධයෙන් සමාලෝචනය කිරීමෙන් පසුව මෙම තහනම පිළිබඳව ඉදිරි පියවර ගැනීමට නියමිතය. | 0 |
ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමු කරමින් එම පක්‍ෂ සභාපති බෂීර් සේගුදාවුද් මහතා පෙන්වා දෙන්නේ පසුගිය ජනාදිපතිවරණයේදී මුස්ලාම් කොංග‍්‍රසය පොදු අපේක්‍ෂකයාට සහාය දැක්වූයේ මෙම අපේක්‍ෂාව පෙරදැරිව බවත්ය. | 1 |
එහෙත්, අර්ධ අවසන් පූර්ව වටයේදී ඉන්දියාව හමුවේ බංග්ලාදේශය පරාජයට පත් විය. | 3 |
ඒ සඳහා සහය පළ කරමින් #IStandWithDeepikaPadukone යටතේ පළ කර ඇති Tweets සංඛ්‍යාව මේ වන විට 25000 ඉක්මවා තිබේ. | 2 |
කොළඹ ප්‍රධාන පාසල් දෙකක් අතර එස්.එස්.සී. පිටියේ පැවැත්වෙන වාර්ෂික ක්‍රිකට් තරගයක් අතරතුර ක්‍රීඩා ලෝලීන් අතර ගැටුමක් හට ගෙන තිබේ. | 3 |
මේ අතර සිරියාවේ අයි.එස්.සහ සුන්නි සටන්කාමින් හේතුවෙන් ලෝකය බලාපොරොත්තු නොවු අවදානමකට මුහුණ දී සිටින බව ලෙබනන් ජාතික ශියා හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නස්රල්ලා ප්‍රකාශ කර තිබේ. | 1 |
මහ බැංකුව විසින් නියාමනය නොකළ ලලිත් කොතලාවල මහතාට අයත්ව තිබූ බංකොලොත් වූ ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් සමාගමේ තැන්පතු කරුවන්ට මුදල් ආපසු ගෙවීමේ කාර්ය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉදිරියේදී භාරගනු ඇතැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා කියයි. | 0 |
රෝහල් බලධාරීන් පවසන්නේ, හුස්ම ගැනීමේ අපහසුතාවක් මරණයට හේතු වී ඇති අතර මෙතෙක් සියදිවි හානි කර ගැනීමට නිශ්චිත හේතුවක් අනාවරණය වී නොමැති බව ය. | 2 |
එම ආයතන නිල වෙබ් අඩවියේ දැක්වෙන්නේ , පසුගිය වසරේනොවැම්බර් මස පැවැති ඔස්ට්‍රේලියා – දකුණු අප්‍රිකා ක්‍රිකට් තරගාවලියේදී මෙය අත්හදා බැලූ බව ය. | 3 |
මේ අනුව, අර්තාපල් කිලෝවක් වෙනුවෙන් වන රුපියල් 55 ක ආනයනික විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 30 ක් දක්වාත් ළූණු සඳහා වන ආනයනික විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 30 ක සිට රුපියල් 10 ක් දක්වාත් අඩුකර ඇත. | 0 |
තවදුරටත් මාගේ සේවාදායකයා පවසා සිටින්නේ කෙසේ නමුදු ප‍්‍රතිපත්තිමය තීරණයක් මත ඔහු මෙම නාලිකාවන්හි අදාළ ප‍්‍රවෘත්ති සහ කාලීන වැඩසටහන්වල අන්තර්ගතයට කිසිදු දිනයක හෝ කිසිදු අවස්ථාවක මැදිහත් වී නොමැති බව ඔබ වෙත දැන්වීමට මා වෙත උපදෙස් ලැබී ඇත.පශ්චාත් යුධ ජයග‍්‍රහණයත් සමග ඇති වූ නව ආරක්ෂිත අවස්ථාවන්ගෙන් ප‍්‍රයෝජන ගැනීම සඳහා මාගේ සේවාදායකයා, ඔවුන් විසින් ඉතිරිකරගෙන තිබූ අතිරික්ත මුදල් ශ‍්‍රී ලංකාවේ කොටස් වෙළෙඳ පොලේ ආයෝජනය කළ බවත්, එම ආයෝජනයන්ගෙන් බොහොමයක් දීර්ඝ කාලීන ආයෝජනයන් බවත් ඒ අතරට සිට‍්‍රස් ලෙෂරඣ පීඑල්සී සමාගම, වස්කඩුව බීච් රෙසෝට් | 0 |
විද්‍යා ප්‍රබන්ධ කතාවක් සේ හැඟෙන මෙම සිද්ධිය ප්‍රචාරය කිරීමෙන් පසුව එය සාවද්‍ය බවට කිසිදු ප්‍රකාශයක් මෙතෙක් කර නොමැත. | 1 |
ඔහු බොලිවූඩ් චිත්‍රපට 50කට වැඩි ගණනක රංගනයෙන් දායක වී තිබේ. | 2 |
එම පුද්ගලයා පවසා ඇති ආකාරයට මෙම රහස් සබඳතාව වර්ධනය වී ඇත්තේ, එමා වොට්සන් සිය පෙම්වතා සමග පැවති සබඳතාව බිඳ වැටීමෙන් පසුව ය. | 2 |
වශයෙන් 2,000 කට අධික ප‍්‍රමාණයකට රැකියා අවස්ථා සපයා ඇති අතර, වක‍්‍රව තවත් 3,000 කට අධික ප‍්‍රමාණයකට තම ජීවිකාව කරගෙන යාම සඳහා අවස්ථාවන් නිරඣමාණය කර ඇති බවද ඔබ වෙත දැන්වීමට උපදෙස් ලැබී ඇත. | 0 |
ඉන්දීය සුපිරි නළු අමිතාබ් භච්චන්ගේ නිල Twitter ගිණුමට සම්බන්ධ වී සිටින රසික රසිකාවියන් (followers) සංඛ්‍යාව කෝටිය (මිලියන 10) ඉක්මවා තිබේ. | 2 |
කෙසේ වෙතත් සිය විවාහ උත්සවය පැවැත්විය යුතු ආකාරය පිළිබඳව දරුවන් ඇතුළු පවුලේ සාමාජිකයින් සමග එක් ව සාකච්ඡා කරන බව ද ඇන්ජලිනා ජොලී වැඩි දුරට ත් පවසන්නී ය. | 2 |
අනතුරුව සාකච්ඡාව තාවකාලිකව නතර කෙරුණු අතර, කළමනාකාරිත්වය නියෝජිත පිරිසට දැනුම් දුන්නේ, සාකච්ඡාව ඉදිරියට ගෙන යාම සඳහා අදාළ පිරිස ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටින් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස ය. | 2 |
මෙවර ප්‍රංශයේ කාන් සිනමා සම්මාන උළෙලේ වැඩි ම ආකර්ෂණය දිනාගත් නිළියක බවට බොලිවුඩ් සුපිරි නිළි අයිෂ්වර්යා රායි පත් විය. | 2 |
ඉන් කියැවෙන්නේ, සිය දික්කසාදය පිළිබඳව තමන් දැනුවත් කිරීම සම්බන්ධයෙන් මාධ්‍යයට තමන් ස්තූතිවන්ත වන බව ය. | 2 |
නේපියර් හිදී පැවති තරගයේ කාසියේ වාසිය හිමි කරගත් ඇෆ්ගනිස්ථානය ප්‍රථමයෙන් පන්දුවට පහරදිමට තිරණය කළේය. | 3 |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.