text stringlengths 1 1.09k | label int64 0 4 |
|---|---|
Kick චිත්‍රපටයේ ඇතුළත් ගීතයක් පහත දැක්වේ. | 2 |
හැමදේම හොඳට – කිසිවක් නොවෙනස්ව | 4 |
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ජර්මන් කණ්ඩායම පැමිණි ගමන් මග පිළිබඳව සැකසුණු විශේෂ ග්‍රැෆික් වීඩියෝවක් මේ දිනවල ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතී. | 2 |
ජොර්ජියාහි පිහිටි සිය නිවසේ නාන තාටකය තුළ සිහිසුන්ව සිටියදී සොයාගත් හිටපු පොප් ගායිකා විට්නි හූස්ටන්ගේ දියණිය බොබි ක්‍රිස්ටිනා බ්‍රවුන් කෝමා තත්ත්වයට පත්ව තිබේ. | 2 |
“එක් අවස්ථාවකඣී මිලියන 60 කට ලබාගත් ඉඩමක වටිනාකම එකවර කිහිප ගුණයකින් වැඩි වුණා.” | 0 |
අනතුරුව විදුලි සෝපානයට පැමිණි පසු ඇය ඔහුට පහර පිට පහර එල්ල කළා ය. | 2 |
සමාගමකට අලෙවි කිරීමේදී සිදුවී ඇතැයි කියන අක‍්‍රමිකතාවක් පිළිබඳවයි.” | 0 |
ප‍්‍රවීණ කලාකරු බන්දුල විතානගේ මහතා කොළඹ ජාතික රෝහලේදී අද දහවල් අභාවප‍්‍රාප්ත වී තිබේ. | 2 |
පසුගිය බදාදා දිනයේ පාර්ලිමේන්තුවේ සාකච්ඡාවකට සහභාගිවී සාකච්ඡා කාමරයෙන් එළියට පැමිණෙමින් සිටි විජිත හේරත්ට කථානායකවරයා මුණ ගැසුණේය. “මන්ත‍්‍රීතුමා ඔබතුමාලාගේ නියෝජිතයා නම් කරලා එවන්න ව්‍යවස්ථාදායක සභාවට. එහෙම වුණොත් සිකුරාදා අපිට ව්‍යවස්ථාදායක සභාව නම් කරලා අවසන් කරන්න පුළුවන්.” කථානායකවරයා කියා සිටියේය. | 1 |
අවසන් මිල තීරණය කිරීම | 4 |
විශ්වාසී | 0 |
ඊජිප්තුවේ හිටපු ජනාධිපතිවන මොහොමඩ් මෝසි මහතා හට මරණීය දණ්ඩනය නියම වී තිබේ. | 1 |
මෙම නගර 10 අතුරින් 07 ක්ම ආසියානු නගර වී තිබීම කැපී පෙනේ. | 0 |
හිට්ලර් සතුව පැවති සිතුවම්කරණයෙහි දක්ෂතාව සැලකිල්ලට නොගෙන සිටීම නිසා ම විශිෂ්ට ගෘහ නිර්මාණ ශිල්පියෙකු සහ චිත්‍ර ශිල්පියෙකු ලෝකයට අහිමි විය. | 2 |
මෙම සිද්ධිය සිදුව ඇත්තේ, ඔහු 1980 ත් 1990 ත් අතර කාලයේ දකුණු අප්‍රිකානු කාන්තා ටෙනිස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ සමයේදී ය. | 3 |
තුර්කියේ ජාතික බුද්ධි තොරතුරු සංවිධානයට එරෙහිව සිදුකළ මෙම නීතිවිරෝධී මෙහෙයුම එක් අයුරකින් ඔත්තු බැලීමේ අපරාධයක් බවත් කම්හරියේ පුවත්පතද එයට සම්බන්ධ බවත් එර්ඩෝගන් චෝදනා කර තිබේ. | 1 |
මෙරට අධිවේගී මාර්ග භාවිතා කරන්නන් වෙනුවෙන් වඩාත් හොඳ සේවාවක් සැලසීම වෙනුවෙන් “අධිවේගී මාර්ග සඳහා බුද්ධිමත් ප්‍රවාහන පද්ධතිය“ (Intelligent Transport System for Expressways) යනුවෙන් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට රජය සූදානම් වේ. | 0 |
එහෙත්, පසුව කළ පරීක්ෂණවලින් අනතුරුව ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි බවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තහවුරු කළේ ය. | 3 |
තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය ආරම්භ කරමින් ලබන බදාදා ශ්‍රී ලංකාව, දකුණු අප්‍රිකාවට එරෙහිව ඔස්ට්‍රේලියාවේ සිඩ්නිහිදී තරග වැදීමට නියමිත ය. | 3 |
සිය දක්ෂතා පිළිබඳව අතිශය ආත්ම විශ්වාසයක පසුවූ ඇඩොල්ෆ් හිට්ලර්ට එය දරාගත නොහැකි දුකක් විය. | 2 |
79 හැවිරිදි ස්විස්ටර්ලන්ත ජාතික ඔහුට එරෙහිව විවිධ අපවාද චෝදනා නැඟුණේ තම පාලන කාලය ඇතුළත වෙනත් අය විසින් සිදුකළ ඩොලර් මිලියන 100කට වැඩි වංචා සම්බන්ධයෙන් කිසිවක් සිදුනොකළ බව කියමිනි. | 3 |
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසා තිබුණේ අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගය කථානායකවරයාට ඊයේ රාත්‍රී බාරදුන් බවයි. | 1 |
UPDATE: Android 4.4.1 මෙහෙයුම් පද්ධතියේ දී පෙර පැවති කැමරා දෝශ සියල්ලක්ම පාහේ නිරාකරණය කර ඇත. | 4 |
අර්ධ අවසන් පූර්ව වටයේ දකුණු අප්‍රිකාව සමග අද පැවැත් වෙන තරගය පිළිබඳ අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේ ය. | 3 |
ලොව වැඩි ම ජේත්තුකාර හෙවත් මෝස්තර නිරූපණයෙන් ඉහළ ම ක්‍රීඩිකාව මැය වේ. | 3 |
මේ අනුව, හේමාස් හොස්පිට්ල්ස් සමාගමට අයත් වත්තල, ගාල්ල සහ තලවතුගොඩ රෝහල් මෙන්ම දිවයින පුරා පිහිටි රසායනාගාර 32 ඔහුගේ අධීක්ෂණය යටතේ පවතින බව සඳහන්ය. | 0 |
අවසන් මහා තරගයේ වීරයා සම්මානය ජේම්ස් ෆොල්ක්නර්ට හිමිවිය. | 3 |
මේ දවස් කිහිපයේම මම පාවිච්චි කලේ iPhone 6. මම සාමාන්‍යෙයන් Apple Fan කෙනෙක් නෙවෙයි. ඒ නිසා විශාල තිරයක් සහිත ජංගම දුරකථනයක් කියන්නේ මට අරුමයක් නෙවෙයි. ඉතින් මම මේ අලුත් iPhone එක මීට පෙර iPhone භාවිත කරන අය කිහිපදෙනෙකු අතට දීලා බැලුවා. ඒ අය බොහෝ දෙනෙක්ගේ අවධානය ක්ෂණිකව යොමු වුනේ ප්‍රමාණයෙන් විශාල ප්‍රමාණයයි. ඒ වුනත් Android users ලා බොහෝ දෙනෙක්ට නම් iPhone 6 කියන්නේ සාමාන්‍ය ප්‍රමාණයේ ජංගම දුරකථනයක්. මොකද Moto X, Nexus 4 වගේ ජංගම දුරකථන වල ප්‍රමාණයට ආසන්න ප්‍රමාණයක තිරයකියි iPhone 6 සතු වන්නේ. | 4 |
බලශක්තිය සොයාගැනීම ඒ තරම් අපහසු කාර්යයක් නෙවෙයි. සුළං බලයෙන්, ජලයෙන්, සූර්ය බලයෙන් හෝ ඉන්ධන වගේ ක්‍රම වලින් බලශක්තිය ලබාගන්නට පුළුවන්. වැදගත් දේ වන්නේ බලශක්තිය එක් තැනක සිට තවත් තැනකට රැගෙන ගොස් ගබඩා කර අවශ්‍ය අවස්ථා වලදී ප්‍රයෝජනයට ගතහැකි ආකාරයට සකසා ගැනීමයි. මේ නිසයි මේ වනතෙක් ඉන්ධන වගේ කාබනික සංයෝග භාවිතයට බොහෝ දෙනා පෙළඹුනේ. ඒවා පහසුවෙන් එහා මෙහා ගෙනයා හැකියි, කුටීර වල ගබඩා කළ හැකියි. ඒත් ඉන්ධන කියන්නේ ප්‍රතිජනනය වන (renewable) බලශක්ති ප්‍රභවයක් නෙවෙයි. ඉතින් කොහොමද ප්‍රති ජනනය වන බලශක්ති ප්‍රභව වලින් ලබාගන්නා බලශක්තිය පහසුවෙන් ප්‍රවාහනය කරන්නේ. පහසුවෙන් ගබඩා කර තබන්නේ. ඒ සඳහා තමයි බැටරි භාවිත වන්නේ. | 4 |
ඇපල් සමාගම මෙවර අලුතින් යමක් හඳුන්වා දෙනවා වෙනුවට සිදුකලේ වෙනස් වන ඉල්ලුමට අනුව වඩා හොඳ නිෂ්පාදනයක් එලිදැක්වීමයි. ඒ වගේම iPhone හි සෑම අස්සක් මුල්ලක් නෑරම upgrade කරන්නටත් ඇපල් සමාගම තීරණය කරලා. ඒ අනුව දැනට වෙළඳපලේ ඇති හොඳම ජංගම දුරකතනයක් විදියට ඇපල් iPhone 6 හඳුන්වන්න පුළුවන්. හොඳම ජංගම දුරකථනය කියලා වුනත් හඳුන්වන්න පුළුවන්. ඒත් මේ නිකුත් වුනේ අවුරුදු 7ක් තිස්සේ ලත් අත්දැකීම් වලින් නිපදවූ තවත් එක් iPhone එකක් විතරයි. | 4 |
වැඩිදුරටත් හෙළිවන්නේ මිග් ගනුදෙනුව සහ ලංකා හොස්පිට්ල්ස් සමාගමේ කොටස් අලෙවියක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට මෙම කැඳවීම කර තිබෙන බවයි. | 0 |
කෙසේ වුවද එකී විශ්වාසභංගය ඉදිරිපත් කරන ලෙස අභියෝග කරන බවද ඇමතිවරයා අවධාරණය කළේය. | 1 |
හෘදය අධීක්ෂණය කිරීමේ උපකරණයක් ඇතුළු කළ පුද්ගලයෙක්, එංජිම අධික ලෙස රත්වී ඇතැයි පැවසිය හැකි තරම් සංවේදක පවතින මෝටර් රථයක් හෝ පුහුණු ආතතිය සහ තරඟකිරීමේ දි ශරීරයේ ප‍්‍රතික‍්‍රියා අධික්ෂණය කළ හැකි පතුරක් (චිප්) සහිත මළල ක‍්‍රීඩකයෙක් පිළිබඳ සිතන්න. | 4 |
අවසන් පන්දුවාර 10දී එංගලන්ත කණ්ඩායම ලකුණු 106ක් ලබා ගැනිම විශේෂත්වයකි. | 3 |
කෙසේවෙතත්, මෙම කමිටුව ප්‍රකාශ කර තිබෙන පරිදි මෙම බැඳුම්කර නිකුතුවේ ලංසු භාරගැනීමට අදාළ තීරණ ගැනීමේ ක්‍රියාවලියේදී මහ බැංකු අධිපතිවරයා කිසිදු සෘජු දායකත්වයක් දක්වා නොමැති අතර රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් මාර්තු 02 වනදා රුපියල් බිලියන 13.55 රජයේ මූල්‍ය අවශ්‍යතාවය ලෙස දක්වා තිබුණු බව මෙම විමර්ශන කමිටුව විසින් සඳහන් කර තිබුණි. | 0 |
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, ඉන්දීය රුපියල් 30000ක මුදල් ඇපයක් මත ඔහු මුදා හැරි බව ය. | 2 |
පසුව ඔහු නම් හෙළි කළ ප‍්‍රකට ව්‍යාපාරික දිලිත් ජයවීර මහතාගෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය ප‍්‍රශ්න කළා”යනුවෙන් සහ ” මූල්‍ය අපරාධ කොට්ඨාශය ප‍්‍රශ්න කර තිබෙනවා.”ලෙස පළවූවා යැයි සඳහන් කරමින් පහත සඳහන් අන්තර්ගතයන් අඩංගු පුවත් කිහිපයක්ද උපුටා | 0 |
ලොව සුපිරි පා පන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ සහ නිරූපණ ශිල්පිනී ඉරීනා ශේක්ගේ ආදර සම්බන්ධය බිඳ වැටී තිබේ. | 2 |
එම මාධ්‍ය හමුව අමතමින් මන්ත්‍රී දිනේෂ ගුණවර්ධන මහතා කියා සිටියේ ව්‍යවස්ථාදායක සභාවට කාන්තා නියෝජනයක් අවශ්‍ය බවයි. | 1 |
ඉන්පසුව Times of India වෙබ් අඩවිය එම ඡායාරූපය ඉවත් කළේ ය. | 2 |
කොළඹ කොටස් වෙළඳ පොළේ සභාපතිවරයා වන වජිර කුලතිලක මහතාව දකුණු ආසියානු හුවමාරු සම්මේලනයේ (South Asian Federation of Exchanges (SAFE)) සභාපතිවරයා ලෙස තෝරාගෙන තිබේ. | 0 |
ඊයේ ලන්ඩන් නුවරදී අවසන් මහා තරගය පැවැත්විය. | 2 |
අවුරුදු 5ක් වගේ පුංචි වයසක ළමයෙක් වෘත්තීය මට්ටමේ සහතිකයක් ලබාගන්නවා කියන එක තරමක පුදුම හිතෙන කථාවක්. මේ කථාව අපිට අහෙන්නේ පකිස්ථානයෙන්. ලෝක ප්‍රකට Microsoft සමාගම විසින් පවත්වනු ලබන Microsoft Computer Specialist විභාගයෙන් සමත්වී මයික්‍රසොෆ්ට් විභාගයකින් ජය ලබා වෘත්තීමය සුදුසුකම් ලබාගත් ලාබාලතමයා වීමට පකිස්ථාන ජාතික Ayan Qureshi සමත්ව තිබෙනවා. විභාගය සමත් වන විට ඔහුගේ වයස අවුරුදු 5කුත් මාස 11ක්. මේ විභාගයට Ayan සමඟ වැඩිමහල් අයත් මුහුණදුන් අතර Ayan විභාගයට පිළිතුරු සපයා අවසන් කළේ වෙලාව ඉතුරුව තිබියදීයි. | 4 |
Best Sound Editing | 2 |
අනාවරණය වන ආකාරයට මෙහි අවසන් පොලී අනුපාත තවමත් තීන්දු වී නොමැති අතර ඩොලර් බිලියනයකට ආසන්න ණය මුදලක් ලබාගැනීමට සූදානම් වන්නේ යැයි හෙළිවේ. | 0 |
ශෆ්රාස් අහමඩ් එක්දින දිවියේ මංගල ශතකය අද වාර්තා කරමින් නොදැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව ලකුණු 101 කි. | 3 |
ඒ වගේම දැනට වෙළඳපලේ ඇති ජංගම දුරකථන වල තිර අතුරින් හොඳම තිරයක් මෙයට තිබුනත් එය තද අව්වේ භාවිතය සඳහා නම් සුදුසුම තිරය නෙවෙයි.මේ දුරකථනයේ තිරය ගැන ටිකකට අමතක කරොත් ඔබට දැකගන්න පුළුවන් වේවි LG G3 හි අනෙකුත් විශේෂතා ගැන. | 4 |
“My Choice” යනුවෙන් නම් කර ඇති එම වීඩියෝ පටයෙහි අන්තර්ගත වනුයේ, කාන්තාවකට කැමති ඕනෑ ම දෙයක් කිරීම සඳහා නිදහසක් ඇති බව ය. | 2 |
සමනලයා නළල මත වැසීමෙන් පසු ඒ මත ඇවිදීම නිසා Yuki Ota ට සිය වාදනය නිවැරදිව කිරීම අභියෝගයක් විය. | 2 |
මෙම නඩු තීන්දුවට අනුව Geo TV මාධ්‍ය ආයතනයේ හිමිකරු වන මීර් ෂකීල් උර් රහමන්ට සහ අදාළ රූපවාහිනී වැඩසටහන මෙහෙය වූ ෂයිස්ටා වහීඩිට ද වසර 26 බැගින් සිර දඬුවම් නියම කර තිබේ. | 2 |
එහෙත්, මෙවර ලෝක කුසලානය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති (Chairman) විසින් පිරිනමනු ලැබීය. | 3 |
136 වැනි නිල් මහ සටනේ තුන් වැනි දිනය වු අද පළමු ඉනිම ක්‍රීඩා කළ ශාන්ත තෝමස් කණ්ඩායම පළමු ඉනිමට කඩුලු 7 ක් දැවී ලකුණු 270 ක් රැස් කර ගෙන සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළේය. | 3 |
ඔහු මේ වන විට මෙවර ලෝක කුසලාන තරගාවලියේ වැඩි ම ලකුණු ලාභියා ලෙස පෙරමුණ ගෙන සිටී. | 3 |
හොලිවුඩ් නළු බ්‍රැඩ් පීට්ට නාඳුනන පුද්ගලයෙකුගෙන් ප්‍රහාරයක් එල්ල වී තිබේ. | 2 |
9. ෂෝන් විලියම්ස් – 193 (සිම්බාබ්වේ) | 3 |
2015 Brit සම්මාන උළෙලේ ගී ගයමින් සිටියදී සුපිරි පොප් ගායිකා මැඩෝනා වේදිකාව මත ඇද වැටී තිබේ. | 2 |
මෙල්බර්න් හිදී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය හිමි කර ගැනීමට නවසීලන්තය සමත් විය. | 3 |
ශතක – 19 | 3 |
අදාළ වැඩසටහන නැරඹූ පේ‍්‍රක්ෂකයන් එකී ප‍්‍රවෘත්තිය පලකිරීම මාගේ සේවාදායකයා කෙරෙහි අපහාසාත්මක ලෙස තේරුම් ගෙන ඇති බවත්ය. | 0 |
කෙසේ වෙතත්, එම ප්‍රහාරයෙන් බ්‍රැඩ් පීට්ට හානියක් සිදුව නොමැති අතර ඔහු අදාළ උත්සවයට සහභාගි වී ඇත. | 2 |
නිසි සනීපාරක්ෂක තත්ත්වයක් නොමැති සිනමා ශාලා ඇත්නම් ඒ පිළිබඳව වහා දැනුම් දෙන ලෙස කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා චිත්‍රපට නරඹන්නන්ගෙන් ඉල්ලා සිටී. | 2 |
මෙම වීඩියෝව ඊයේ දිනයේ Youtube තුළින් ලොව වැඩි ම පිරිසක් නැරඹූ වීඩියෝව බවට පත් විය. | 2 |
“ඒ තුළින් පමණයි මහජනතාවට හා කුඩා ආයෝජකයින්ට එරෙහිව සිදුකර ඇති පාවාදීම්වල | 0 |
08 – ස්ටුවර්ට් බ්‍රෝඩ් (එංගලන්තය) | 3 |
2009 වසරේ සිට 2015 දක්වා හය වසර තුළ ලෝකයේ වේගයෙන්ම වර්ධනය වූ නගර අතර පළමු ස්ථානයට පැමිණීමට කොළඹ නගරය සමත්ව තිබේ. | 0 |
ලේඛන ඉදිරිපත් කිරීම තුළින් ද, | 0 |
ඉතින් මේ වැඩේ හැමදාම කරන්න නම් කවුරුවත් උත්සාහ කරන එකක් නෑ කියලා හිතනවා. හැබැයි හදිස්සිම වෙලාවකට වැඩේ නරකමත් නෑ නේද? | 4 |
මේ අපූරු නිර්මාණය එළිදැක්වීමත් සමඟ බොහෝ දෙනාගේ අවධානය Tesla සමාගම වෙතත් එහි මහ මොළකරු වන Elon Musk වෙතත් යොමුවුනා. මුල් දින කිහීපය තුලදී Tesla Powerwall 30000කට අධික සංඛ්‍යාවක් විකිණිමටත් Tesla සමාගම සමත් වුනා. Tesla සමාගම අනාගත බලශක්ති පරිභෝජනය පිළිබඳ දකින මේ සිහිනය සැබෑ වුවහොත්, සම්පත් හිඟවීම නිසා වැඩිවන ඉන්ධන මිලට හොඳ විසඳුමක් ලෙස Tesla Powerwall යොදාගන්නට හැකියි. | 4 |
58 දෙනෙකු රැගත් ට්‍රාන්ස් ඒෂියා යානය තායිවාන අගනගරයේ තායිපේ ගංඟාවට කඩාවැටී තිබෙනවා. දැනට වාර්තාවන අයුරින් මෙම අනතුරින් 9 දෙනෙකු මියගොස් ඇති අතර මේ වන විටත් තායිවාන සහන හමුදා විසින් අනතුරට පත්වූවන් මුදාගැනීමේ මෙහෙයුම් ආරම්භකර තිබෙනවා. කාර්යමණ්ඩලය 5 දෙනෙකු ඇතුලු 58 දෙනෙකු මේ යානයේ ගමන්ගෙන ඇති අතර ඒ අතරින් 31 දෙනෙක් චීන ජාතිකයින්. | 4 |
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 30යි පන්දු 3ක් අවසානයේදී කඩුලු 4ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කිරිමට සමත් විය. | 3 |
එහෙත්, සුවිශේෂී සිදුවීම වන්නේ, වැඩි ම 6 සහ 4 පහර එල්ල කළ කණ්ඩායම බවට ද ඔවුන් පත්ව සිටීම ය. | 3 |
ඔහු ඉන්දීය පුවත් ඒජන්සියක් සමග පවසා ඇත්තේ, පසුගිය වසරේ IPL සමාරම්භක උත්සවයේදී තමන් ෂාරුක් ඛාන් සමග එක ම වේදිකාවේ ගී ගයමින් නර්තන ඉදිරිපත් කළ බව ය. | 2 |
ලහිරු තිරිමාන්න ලකුණු 41ක් රැස් කර සිටියදී දැවී ගියේ ය. | 3 |
——————————————————————————— | 2 |
බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන් සිය ආකර්ෂණීය දේහය නිරූපණය කරන ඡායාරූප කිහිපයක් සිය නිල Twitter ගිණුමෙහි පළ කර තිබේ. | 2 |
පසුගිය වසරේ මැයි මාසයේදී මේ වගේම ආරාධනාපතකින් ආරාධන කල උත්සවයේදී තමයි LG G3 ජංගම දුරකථනය එළිදැක්වුනේ. කෙසේ වෙතත් මේ ආරාධනා පත්‍රයේ දැක්වෙන ආකාරයට නම් නව G4 ජංගම දුරකථනයේ බාහිර පෙනුම බොහෝවිට ලෙදර් පෙනුමක් ගැනීවි යැයි සිතන්නට පුළුවන්. කෙසේ වෙතත් මීට පෙර අන්තර්ජාලයට අහම්බෙන් මුදාහැර තිබූ ඡායාරූප වලනම් LG G4 දුරකථනයේ පෙනුම G3 හි පෙනුමට ආසන්න පෙනුමක් ලෙසයි දකින්න ලැබුනේ. | 4 |
වයස අවරුදු 12-15 යටතේ සහ 16-18 යන වයස් කාණ්ඩ දෙකක් යටතේ සිංහල සහ දෙමළ භාෂාවෙන් මෙම තරගය පැවැත්වේ. | 2 |
සාමාන්‍ය කෙනෙක් සිය ජීවිතකාලයෙන් වැටුපක් ලැබෙන රාජකාරී සඳහාත් වැටුපක් නොලැබෙන විනෝදාත්මක කටයුතු සඳහාත් ආසන්න වශයෙන් සමාන කාලයක් වැය කරනවා. ඉතින් ඔයාට පුළුවන්නම් කෙනෙකුගේ රාජකාරී කටයුතු විනෝදාත්මකව සතුටින් නිමකරන්නට දායක වෙන්න එය අපට ලැබෙන සීමිත කාලය ඵලදායී විදියට වැයකරන්නට උපකාරී වේවි. ඒ නැතත් කෙනෙකුට තමන් ආසාවෙන් කරන රැකියාවක් සොයාදෙන්නට හැකි නිපැයුමක් හෝ සේවාවක් ඔබට සපයන්නට පුළුවන්නම් එයත් එක්තරා ආකාරයක ඉහත කාරණය සඳහා දායක වේවි. | 0 |
එහිදී ආරම්භක පිතිකරු බ්‍රෙන්ඩන් මැකලම් පන්දු 26කදී ලකුණු 59ක් රැස් කළේ ය. | 3 |
අනෙක් අතට ලෝකය විසින් යමෙකු නිසියාකාරව අවබෝධ කර නොගැනීම ලෝකයේ විනාශයට හේතු වන බව ද අප අසා තිබේ. | 2 |
පසුගිය ජනවාරි මාසයේදී ලෝක වෙළඳ පොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 45 ක පමණ මට්ටමක තිබුණත් එය මේ වනවිට ඩොලර් 65 ක සීමාව දක්වා ඉහළ නගිමින් තිබීමත් එයට සාපේක්ෂව රජය විසින් ඉන්ධන මිල ගණන් වැඩි නොකිරීමත් මෙම පාඩුව සිදුවීමට බලපා තිබෙන මූලිකම කාරණාවයි. | 0 |
ජාතික නිදහස් පෙරමුණ | 1 |
“අවසානයේ මෙය හරි මගට පිවිසීමක් ලෙස මම දකිනවා. කොළඹ කොටස් වෙළෙඳපොල ආයෝජනය කිරීමේදී සාමාන්‍යයෙන් කුඩා ආයෝජකයින්ට අහිමි වූ රුපියල් බිලියන ගණනකට සිදුවූයේ කුමක්දැයි සොයා බැලීමට දරන උත්සාහයක්. | 0 |
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, ස්පාඤ්ඤයේ බාසිලෝනාහි රෝහලකදී පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ ඇය පුතෙකු බිහි කර ඇති බව ය. | 2 |
එම නිරූපණ ශිල්පිනිය චෝදනා කර තිබුණේ, තමන්ට බොලිවුඩ් චිත්‍රපටවල රඟපෑම සඳහා අවස්ථාව ලබා දෙන බව පවසමින් ඉන්ද්‍ර කුමාර් විසින් තමන් දෙවරක් දූෂණය කරනු ලැබූ බවට ය. | 2 |
ඔහු මෙම දක්ෂතාව දැක්වූයේ, කැරිබියන් ප්‍රිමියර් ලීග් (CPL) තරගාවලියේ Amazon Warriors සහ Red Steel කණ්ඩායම් අතර පැවති තරගයේදී ය. | 3 |
රියැදුරා ඇය රැගෙන නල්ලසෝපාරා නමැති ප්‍රදේශයක හෝටලයක් වෙත ගොස් ඇත්තේ, පසුව සිය නවසට රැගෙන යන බවට රවටමිනි. | 2 |
තරගය ගාල්ල ක්‍රිකට් සමාජය සහ ගුවන් හමුදා කණ්ඩායම අතර පැවැත්විණි. | 3 |
ලංකාවෙන් යුරෝපා සංගමයට මාසයකට මත්ස්‍ය නිෂ්පාදන ටොන් 1500 ක් පමණ අපනයනය කරන අතර මෙරට මත්ස්‍ය නිෂ්පාදන වලින් සියයට 50 ක් පමණම මිලදී ගන්නේ යුරෝපා සංගමය විසිනි. | 0 |
රියාස් නොදැවී ලකුණු 51ක් රැස් කිරීමට සමත් විය. | 3 |
Best Costume Design | 2 |
Overview | 4 |
රංජන් මඩුගල්ල (තරග තීරක) | 3 |
වෛද්‍ය කේ. එම්. වසන්ත බණ්ඩාර | 1 |
එහෙත් එම ප්‍රකාශය තහවුරු කළ හැකි ගුවන් ගමන් පිළිබඳ වාර්තා තමන් සතුව නොමැති බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව අධිකරණයට දැනුම් දුන්නේය. | 1 |
සෑම වසරකම, ජාත්‍යන්තර CES උළෙල (Consumer Electronics Show) සමග නවීන තාක්ෂණික උපාංග වල දැවැන්ත රැල්ලක් දකින්නට පුළුවන්. මේ දැවැන්ත උළෙලේ දී එළඹෙන වසර තුලදී පාරිභෝගිකයින් භාවිත කරන තාක්ෂණික උපකරණ අතරට අලුතින් බොහෝමයක් උපකරණ එළිදැක්වෙනවා. CES 2015 එසේමයි. | 4 |
ඉන්දීය ජනරජ දිනයේ සම්ප්‍රදාය අනුව ආරාධිත අමුත්තා රාජ්පත් සිට රාෂ්ඨපති භවන් දක්වා ගමන්ගන්නේ ඉන්දීය ජනපති සමඟයි. නමුත් ඔබාමාගේ Cadillac One රථය හඳුන්වා දීමත් සමඟ මේ වනතෙක් ඔහු වෙනත් කිසිදු වාහනයක ගමන්ගෙන නැහැ. කෙසේ නමුත් ඉන්දීය ආරක්ෂක නිළධාරීන් පවසන්නේ ඉන්දීය ජනරජ දිනයේ සම්ප්‍රදාය වෙනස් කළ නොහැකි බවයි. එ බැවින් බොහෝවිට ඔබාමා, නරේන්ද්‍ර මෝඩි සමඟ මෝඩිගේ රථයේ ගමන්කරනු ඇති නමුත් ඔබාමාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටළු මතු වුවහොත් ඔබාමාගේ Cadillac One (The Beast) මෝටර් රථයත් මෙවර රථ පෙළපාලියට එකතු වනු ඇත. | 1 |
Best Supporting Actress | 2 |
——————————————- | 2 |
ජොන්සන් චාර්ල්ස් ලකුණු 55ක් ලබා ගත්තේය. | 3 |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.