text stringlengths 1 1.09k | label int64 0 4 |
|---|---|
J.K. Simmons, “Whiplash” (*WINNER) | 2 |
ඒ ප්‍රතිවාදී මහනුවර ත්‍රිත්ව විද්‍යාලය ලකුණු 49ට බින්දුවක් ලෙස පරාජයට පත් කරමිනි. | 3 |
ඔහු වැඩිදුරට ත් සඳහන් කර ඇත්තේ, මලාලා යූසෆ්සායි නමින් ක්‍රියාත්මක වන Malala Fund නමැති අරමුදලට උපකාර කිරීම සඳහා ඇය සමග සාකච්ඡා කිරීමට අවශ්‍ය බව ය. | 2 |
පක්‍ෂ නායක අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව වැඩසටහන ක‍්‍රියාත්මකය. | 1 |
ඔහු චිත්‍රපටකරුවකු පමණක් නොව ව්‍යාපාරිකයකු බවත් වටහා ගත යුතු බවය ඔහු පවසයි. | 2 |
මාගේ සේවාදායකයා තමන්ගේ දැඩි පරිශ‍්‍රමයෙන්, කැපවීමෙන් හා ධෛර්යෙන් ගොඩනගන ලද ශ‍්‍රී ලංකාවේ අතිශය නිර්මාණශීලී දැන්වීම් සමාගමක් වන ට‍්‍රයඞ් ආයතනයේ සම ප‍්‍රාරම්භක හිමිකරුවේ. වසර 23 කට ඉහත කාලයකදී ආරම්භ කරන ලද මෙම ආයතනය ශ‍්‍රී ලංකාවේ අංක එකේ නිර්මාණාත්මක දැන්වීම් ආයතනය ලෙස අඛණ්ඩව තෙවරක්ම සම්මාන ලැබූ අතර, ඔවුන්ගේ නිර්මාණාත්මක දායකත්වයෙන් දියත් කරනු ලැබූ ඉතාමත්ම සාර්ථක සමාජ වගකීම් ව්‍යාපෘතියක් වූ | 0 |
ඊයේ පැමිණි පිරිස කළ ඉල්ලීම අනුව අද පෙරවරු 10.30ට පමණ ඔවුන්ගේ නියෝජිතයින් පිරිසක් සිරස ප්‍රධාන කාර්යාලයට පැමිණියේ කළමණාකාරිත්වය සමග සාකච්ඡාවක් සඳහායි. | 2 |
මෙම විශ්වස භංගය භාරදෙන අවස්ථාවට විපක්‍ෂ නායක නිමල් සිරිපාලද සිල්වා මහතා ඇතුළු විපක්‍ෂ මන්ත‍්‍රිවරුන් ගණනාවක් සහභාගී වී සිටියහ. | 1 |
ඒ, ශ්‍රී ලංකා ඉනිමේ 6 වන පන්දු වාරයේදී 4 පහර 6ක් එල්ල කරමිනි. | 3 |
ඔවුන් ඉල්ලා සිටියේ හර්ෂ චතුරංගට යළිත් අවස්ථාව ලබාදෙන ලෙස ය. | 2 |
මිලෙන් අධික වීම (මෙම මිලට සුපිරිතම android දුරකථනයක් ලබගත හැකියි.) | 4 |
ශ්‍රී ලංකාවේ ඇතැම් ධීවර යාත්‍රා මෙරට ධජය යටතේ මුහුදු සීමා උල්ලංඝනය කරමින් සිදුකරන නීති විරෝධී ධීවර කටයුතු නතර කිරීම සඳහා යාත්‍රා නිරීක්ෂණ පද්ධතියක් (Vessel Monitoring System) ආරම්භ කරන ලෙස යුරෝපා සංගමය ඉල්ලා තිබුණි. | 0 |
2008 වසරේ සිට 2014 වසර දක්වා පැවති අදියර හතේදී Chennai Super Kings කණ්ඩායම මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වය යටතේ තරග 102කට සහභාගි වී තිබේ. | 3 |
විනිමය පාලන නීති උල්ලංඝණය කරමින් විදේශ මුදල් තොගයක් මෙරටට ගෙන ඒම සම්බන්ධයෙන් චෝදනා කරමින් රවී කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව මෙම නඩුව පවරා තිබුණි. | 0 |
බ්ලැටර් ඡන්ද 133ක් ලබාගත් අතර ප‍්‍රතිවාදී අලි බින් අල් හුසේන් කුමරුට හිමි කරගත වූයේ ඡන්ද 73ක් පමණි. | 3 |
මීට අමතරව, මෙම කමිටුව විසින් නිගමනය කර තිබෙන්නේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ සහ ටෙන්ඩර් මණ්ඩලයේ කාර්ය සඳහා මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් විසින් සෘජු මැදිහත්වීමක් කර නොමැති බවයි. | 0 |
ඉතාලියට අයත් මෙම කුඩා දූපතෙහි නානාප්‍රකාර වර්ණයෙන් යුත් නිවාසවල පැහැයෙන් මධ්‍යධරණී මුහුද ද විචිත්‍රවත්ව දිස්වේ. | 2 |
මෙම තරගයේ හොඳ ම ක්‍රීඩකයා ලෙස සම්මානයට පාත්‍ර වූයේ, නොදැවී ලකුණු 107ක් සහ කඩුලු 3ක් බිඳ හෙළූ අරවින්ද ද සිල්වා ය. | 3 |
තවද පපුගිය මාස හය ඇතුළත රටේ ආර්ථිය පහළ බැස ඇති බවත්, ඒ සම්බන්ධයෙන් විවාද කිරීම සඳහා පාර්ලිමේන්තුව තුළ දින දෙකක කාලයක් ලබා ගන්නා බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය. | 1 |
කැලණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා ප්‍රකාශ කළේ, සෙල් ලිපි අධ්‍යයනයකින් අනතුරුව මෙම කරුණු අනාවරණය කර ගත් බව ය. | 2 |
මධ්‍යම පළාතේ ලයනල් සමරජීව විවෘත පිරිමි තරගය ජය ගත්තේ, මිනිත්තු 38යි තත්පර 32ක කාලයකින් ය. | 3 |
එහෙත් ජපන් රජයේ අවධානය මේවන විට යොමුව ඇත්තේ ඇය වැනි මිශ්‍ර ජාතික තරුණ තරුණියන් කෙරෙහි නොවේ.´කූල් ජැපැන්´නොහොත් ´නිවුණු ජපන්´ස්ත්‍රී ප්‍රතිරූප හරහා සංචාරකයින් ඇදබැඳ තබාගැනීමටය. විශේෂයෙන්ම 2020 දී ටෝකියෝහිදී පැවැත්වීමට නියමිත ඔලිම්පික් උළෙලේදී මෙම තේමාවෙන් යුතුව ප්‍රවර්ධනීය වැඩසටහන් දියත් කර ඇතත් කළු පැහැයට හුරු මිශ්‍ර වර්ණයෙන් යුතු මෙවර ජපන් රූ රැජිනට එහිදී වැඩි වැදගත් කමක් හිමිවී නැත.එහෙත් එවැනි මිශ්‍ර වර්ණයෙන් යුතු බෙංගාලි නිරූපිකා රෝලා,රුසියානු -බ්‍රිතාන්‍ය මිශ්‍ර ගායිකාවක වන බෙකී ට ජපන් ජනතාවගේ හරසර ලැබීම යම් ආකාරයකට මිශ්‍ර වර්ණිතයන් කෙරෙහිද මේවන විට ජපන් සමාජය යම් සුහදශීලි මානයකින් බලන බවට උදාහරණයක් නොවේදැයි ඇතැමුන් පෙන්වාදෙයි.එහෙත් ඒ ගැන සියලුම විද්වතුන් දරන්නේ එකම මතයක් නොවේ. මේ ඊට නිදසුනකි. | 2 |
පසුගිය රජය සමයේ පරිසර හානි විශාල ප්‍රමාණයක් සිදුව ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා මින් ඉදිරියට එවැනි සිදුවීම් සිදුනොවීමට වගබලා ගන්නා බව ප්‍රකාශ කර ඇත. | 1 |
‘ඒ’ කාණ්ඩයෙන් අපරාජිතව පෙරමුණ ගත් නවසීලන්තය සිව්වැනි අර්ධ අවසන් පූර්ව තරගයේදී ක්‍රීඩා කරන්නේ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමගයි. | 3 |
මහ බැංකු අධිපතිවරයා සභාපතීත්වය දරණ මුදල් මණ්ඩලයේදී මෙම බැඳුම්කර නිකුතුවේ ප්‍රමාණය පිළිබඳව තීරණය කර නොමැති බවත් මෙම කාර්ය භාරව තිබෙන්නේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට බව අදාළ වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ. මෙසේ අගය ඉක්මවා ලංසු භාරගැනීමේ තීරණය ගෙන තිබෙන්නේ පුද්ගලයින් අට දෙනෙකුගෙන් සමන්විත ටෙන්ඩර් මණ්ඩලය විසින් බවත් මහ බැංකුවේ අධිපතිවරයා මෙම ටෙන්ඩර් මණ්ඩලයේ සාමාජිකයෙකු නොවන බවත් විමර්ශන කමිටුව විසින් සඳහන් කර තිබුණි. | 0 |
කොළ පැහැති කොට්ටෝරුවෙකු විසින් මුගටි පැටවෙක් රැගෙන පියාඹා යන සංවේදී දර්ශනයෙන් ඔබ කුල්මත් වනවා වන්නට හැකි ය. | 2 |
ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුලු 5 ලකුණු 29ක් තුළ බිඳ වැටුණු අතර ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 46යි පන්දු 2ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 312 ක් පමණි. | 3 |
බොලිවුඩ් සුපිරි නළු අමීර් ඛාන්ට එරෙහිව එරට අධිකරණයක් හමුවේ නඩුවක් පවරා තිබේ. | 2 |
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ, මෙම විශේෂ සත්ත්වෝද්‍යානයේ මෙරටට ආවේණික සත්ත්ව විශේෂ රැසක් සිටින බව ය. | 2 |
10. නේට්‍රන් ඇළ – ටැන්සානියාව (Lake Natron, Tanzania) | 2 |
සැබෑ තත්ත්වයන් හෙළිවන්නේ.” | 0 |
පකිස්ථානයේ පැවති දේශීය තරගයක් අතරතුර තහනම් උත්තේජන ඖෂධ භාවිත කළා ද නැද්ද යන්න පරීක්ෂා කිරීමට රාසා හසන්ගෙන් සාම්පල ලබා ගත් බවට මාධ්‍ය වාර්තා කළේ ය. | 3 |
New York City හෝටලයේ පැවති සාදයෙන් පසුව Jay-Z, තව ත් පොප් ගායිකාවක වන රිහානා (Rihanna) හමුවීමට යන බව පැවසීම මත මෙම ගැටුම හටගෙන තිබේ. | 2 |
මෑතකදී Google සමාගම සහ LG සමාගම එකතු වී නිකුත් කරන ලද Nexus 5 ජංගම දුරකථනය අංශ කිහිපයකින්ම සුපිරි ජංගම දුරකතනයක් ලෙස හැඳින්විය හැක. එහි උසස් නිමාව නිසා උසස් භාවිතයකට කදිමය. වේගවත් මෙන්ම ප්‍රභල දෘඩාංග ( Hardware ) නිසා ක්‍රියාශීලී බවින්ද ඉහලය. එමෙනම මෙහි ඇති විශාල තිරයද උසස් තත්වයෙන් පවතී. Android KitKat මෙහෙයුම් පද්ධතිය සහිත ප්‍රථම ජංගම දුරකතනය ද මෙයයි. මෙම නව මෙහෙයුම් පද්ධතිය functionality අතින් පමණක් නොව user interface අතික්ද, Android මෙහෙයුම් පද්ධතිය ලොව අංක එකේ ජංගම දුරකථන මෙහෙයුම් පද්ධතිය බවට ඔසවා තබා ඇත. බැටරි බලය එතරම්ම හොඳ මට්ටමක නොතිබුනත් එක් වැඩ කරන දිනක් සඳහා ප්‍රමාණවත් බලයක් ගබඩා කරගැනීමට ප්‍රමාණවත් ය. | 4 |
එංගලන්තයට එරෙහි අද තරගයේ 49 වැනි පන්දුවාරය යවමින් සිටි රංගන හේරත් පන්දුව අතේ වැදීමෙන් අබාධයට ලක්ව පිටියෙන් ඉවත් වීමට සිදු විය. | 3 |
වෙන දා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ නිවෙස්වලට ගල් ගැසූ ඉන්දීය ක්‍රිකට් ලෝලීන් මෙවර අනුෂ්කාගේ නිවසට ගල් ගැසීමට සූදානම් වන බවක් පෙනේ. | 3 |
බීබීසීය පවසන ආකාරයට ඔවුන්ගේ දිල්ලි වාර්තාකරු විකාස් පාන්දේ පැවසුවේ ෂාරුක් ඛාන් සම්බන්ධ මෙම ප්‍රවෘත්තිය ඉන්දීය මාධ්‍යයට ලැබුණ විට එය පුදුම එලවන තොරතුරක් නොවුන බව ය. | 2 |
මේ වනවිට, මෙරට ඉදිකර ඇති අධිවේගී මාර්ගවල සමස්ත දුර ප්‍රමාණය කිලෝ මීටර් 161 ක් වන අතර නාගරික සංවර්ධන අධිකාරිය විසින් නඩත්තු කරන ජාතික මහා මාර්ගවල දුර ප්‍රමාණය 2014 වසර අවසන් වනවිට කිලෝ මීටර් 12,208 ක් විය. | 0 |
මුදල් ගෙවා සේවය ලබා ගත් පුද්ගලයකු ලවා සම්පූර්ණයෙන්ම අසත්‍ය කරුණු සහ සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කිරීම තුළින් හා | 0 |
ඒ ආකාරයෙන්ම ඉදිරියටත් කිසිදු අඩු කිරීමකින් තොරව පෙට්රල් අලෙවි කිරීමට සූදානම් බව හෙතෙම සඳහන් කළේය. | 0 |
LG කියන නම ඇහුවම ඒ තරම් හොඳ ප්‍රතිචාරයක් පාරිභෝගිකයින්ගෙන් නොලැබුන කාලයක් තිබුනා. ඒත් LG Optimus G ජංගම දුරකතනය හඳුන්වා දීමත් එක්ක නැවත Samsung, Apple, HTC වැනි ප්‍රබල සමාගම් එක්ක තරඟයට එක්වන්නට LG සමාගමට හැකි වුනා. ඒ වගේම ඉන් පසුව හඳුන්වාදුන් LG G2 ජංගම දුරකථනයත් එහි පෙනුම හා performances නිසාම ජනප්‍රියත්වයට පත්වුනා. ඒ විතරක් නෙවෙයි ඉන් පසුව පසුගිය වසරේදී හඳුන්වාදුන් LG G Flex ජංගම දුරකථනය ක්ෂේත්‍රෙය් පෙරළිකාර නිර්මාණයක් වුනා. වක්‍ර තිරයත් සිරීම් ඉබේ සුවවන තාක්ෂණයත් නිසා මේ දුරකථනය ජංගම දුරකථන වෙළඳපල තුල හොඳ නමක් දිනාගත්තා. | 4 |
‘ගිය මාස 9 තුළ අප රටේ විදේශ සංචිත දිගින් දිගටම පිරිහිලා. පසුගිය මාස 05 ක කාලයේ දැවැන්ත මූල්‍ය අර්බුද රැසකට රට මුහුණ දී තිබෙනවා. වියදම අධික ලෙස වැඩිවෙලා පියවීම පවා දුෂ්කර තත්ත්වයක් වෙලා. ආදායමත් අඩුවෙලා. | 1 |
කෙසේ නමුත් තිරය විශාල වීමත්, පික්සල් ප්‍රමාණය වැඩි විමත් නිසා යම් තරමකට එය බැටරි ආයුකාලය අඩුවීමට හේතුවක් වෙනවා. ඒ වගේම වැඩි වේලාවක් භාවිත කරන විට තිරයේ දීප්තිය යම් ප්‍රමාණයකට වඩා වැඩි කිරීමට නොහැකි අවස්ථාත් දැකගන්නට ලැබෙනවා. එසේ වන්නේ ජංගම දුරකථනය රත් වීම නිසයි. නමුත් එය සැලකිය යුතු තරමේ ගැටළුවක් නෙවෙයි. | 4 |
අධ්‍යක්ෂ මණ්ඩලය විසින් නිකුත් කරන ලද නිවේදනයේ මෙසේද සඳහන්ය. | 0 |
මේ හේතුවෙන් අපේක්‍ෂක අයදුම්පත් භාර ගැනීමේ කාලය තවත් දීර්ඝ කර ඇත. | 1 |
2011 – අර්ධ අවසන් පූර්ව වටයේදී නවසීලන්තයට පරාජය විය. | 3 |
ඒ පිළිබඳව සොයා බැලීමට අපට සිතුණේ, ඔහු සිය නිල Twitter ගිණුමෙහි සඳහන් කළ පණිවුඩයක් නෙත ගැටීමෙන් පසුව ය. | 2 |
මාර්ටින් ලී මේ නමැති එංගලන්ත ජාතිකයෙකු නැගෙනහිර ලන්ඩනයේ පිහිටි Hornchurch Country Park නමැති උද්‍යානයේදී මෙම ඡායාරූපය ගෙන තිබේ. | 2 |
ඒ අනුව, 4 පහර සහ 6 පහරවලින් පමණක් ඔහු රැස් කළ ලකුණු සංඛ්‍යාව 298කි. | 3 |
ඔස්ට්‍රේලියාව ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පුර්ව වටය සඳහා අද සුදුසුකම් ලබා ගත්තේ ය. | 3 |
ඊට අමතරව, ඔවුන්ගෙන් එල්ල වුණු විරෝධය හමුවේ තායිලන්තයේ රූ රැජිණ දැඩි පිඩනයකට ලක් විය. | 2 |
"රෑ රැජිනක් වුණු මගේ මිතුරියගේ මරණය තරම් මට වෙනත් කිසිදු බලපෑමක් දැනුණේ නෑ.මගේ අවසන් අරමුණ වන්නේ වාර්ගිකත්වය නිසා වෙනස්ව සැලකීම පිළිබඳ සමාජය දැනුවත් කිරීමයි." ඇය අවධාරණය කරයි. | 2 |
තරගකරුවන් තරගයේ යෙදෙනවා ද නැද්ද යන්න පිළිබඳව බාහිර පාර්ශ්වයන්ගෙන් එල්ලවන මැදිහත්වීම හෙළා දකින සිරස සුපර් ස්ටාර් නිෂ්පාදක කණ්ඩායම තම තීරණය කිසිසේත් වෙනස් නොකරන බව අවධාරණය කළේය. | 2 |
මහා මාර්ග සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු අප වෙත සඳහන් කළේ මැයි මාසය අවසන් වනවිට වැඩ නිම කිරීමට නොහැකි වූ නිසා මෙම කොටස ලබන ජුනි මැදදී අනිවාර්යෙන්ම විවෘත කරනු ඇති බවයි. | 0 |
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් රාජකීයයන් රැස් කළ ලකුණු 199ට පිළිතුරු ලෙස අද දිනය අවසන් වන විට ශාන්ත තෝමස් කණ්ඩායම කිසිවෙකු නොදැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 50කි. | 3 |
මේ දුරකථනය පෙනුමින් හා බොහෝමයක් දේ අතින් එක සමාන තවත් දුරකථනයක් වෙළඳපලේ ඇති අතර Galaxy Trend Plus S7580 නමින් හැඳින්වෙන එය එක් සිම්පතක් සඳහා පමණයි සහාය දක්වන්නේ. ඒ නිසා මිලදී ගැනීමට පෙර ඒ පිළිබඳව හොඳින් සොයාබැලීමට ඔබට සිදුවනවා. | 4 |
ඊට බොලිවුඩ් නිළියන් රැසක් ද එක්ව සිටිති. | 2 |
වාර්ෂික ක්‍රිකට් තරග අතර ලොව දෙවැනි පැරණිතම තරගය ලෙස සැලකෙන රාජකීය – ශාන්ත තෝමස් නිල් මහ සටන අද ජය පරාජයෙන් තොරව අවසන් විය. | 3 |
ජයතිස්ස මහතා මහජන බැංකුව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ජාතික සංවර්ධන බැංකුව යන ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයෙකු ලෙස කටයුතු කර තිබෙන අතර ජාතික ආර්ථික කවුන්සලයේද සාමාජිකයෙකු ලෙස කටයුතු කර ඇත. | 0 |
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ අර්ධ අවසන් තරඟය සඳහා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සුදුසුකම් ලබා තිබේ. | 3 |
7. ලූපිං – චීනය (Luoping, China) | 2 |
පිටත වටරවුම් මාර්ගයේ සම්පූර්ණ දුර ප්‍රමාණය කිලෝ මීටර් 29.1 කි. | 0 |
මීට අමතරව, ලබන ජූනි මස 30 වන දා ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසුරුවා හැරෙන අතර එහි කටයුතු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය යටතට ගැනෙනු ඇත. | 3 |
ඔබ Whatsapp පාවිච්චි කරන කෙනෙක් නම් දන්නවා ඇති Whatsapp ඉන්න කාටහරි call කරන්න තව app එකකට යන්න වෙන එක කොයිතරම් කරදරයක්ද කියලා. ඉතින් ඔන්න දැන් ඒ ගැන වද වෙන්න ඕන නැහැ. Whatapp වලින් දැන් Call ගන්නත් පුළුවන්. | 4 |
දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් හමුවේ සාර්ථකව ඉනිම ගොඩ නගමින් සිටි කුමාර් සංගක්කාර ලකුණු 45ක් ලබා සිටියදී දැවී ගියේ ය. | 3 |
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අපරාජිත බව තව දුරට ත් රැක ගැනීමට නවසීලන්තය අද සමත් විය. | 3 |
තරග – 264 | 3 |
ඉන්දීය සිනමා පටයකට රංගනයෙන් දායක වීමට තමන් කැමැත්තෙන් පසුවන බව හොලිවුඩ් සුපිරි නළු ආර්නල්ඩ් ස්වොට්සනේගර් (Arnold Schwarzenegger) පවසා තිබේ. | 2 |
එම දින 14 ගත වීමෙන් පසු සංජේ දත් තව ත් දින 14ක් සඳහා නිවාඩු ඉල්ලා තිබේ. | 2 |
ආක්ෂේ කුමාර් හුදු කාඩ්බෝඩ් වීරයෙකු නොවන අතර ඔහු මාර්ෂල් ආර්ට් සටන් කලාව මැනවින් ප්‍රගුණ කළ අයෙකු වන අතර ටයික්වන්ඩෝ සටන් කලාව සඳහා කළු පටි ලබාගත් දක්ෂයෙකි. | 2 |
මේ අනුව, මෙම ව්‍යාපාරික සැලසුම සකස් කිරීම සඳහා රජය විසින් කැබිනට් අනුකාරක සභාවක් පත් කර තිබෙන අතර මෙම කමිටුව පළමු වරට හෙට පස්වරු 3.30 ට රැස්වීමට නියමිත බව අප වෙත වාර්තා වේ. | 0 |
ISIS ත‍්‍රස්තවාදී සංවිධානයේ මෙහෙයුම් මධ්‍යස්ථානයක් විනාශ කිරීමට ඇමරිකානු ප‍්‍රහාරක යානා සමත්ව ඇතැයි වාර්තා වේ. | 1 |
ඒ, එංගලන්තයට එරෙහිව පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ය. | 3 |
පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීම සඳහා පිටියට පිවිසි සිම්බාබ්වේ කණ්ඩායමේ පළමු කඩුලු 3 ලකුණු 74ක් තුළ දවා ගැනීමට මොහොමඩ් ඉර්ෆාන් සමත් විය. | 3 |
ජීවන වියදම් අර්බුධයක් උද්ගත කිරීම | 1 |
කෙසේ වෙතත්, මෙය කලින් සැලසුම් නොකළ දෙයක් බව කොල්කටා පොලිස් කොමසාරිස් නිරූපම් සොම් සඳහන් කළේ ය. | 2 |
ඔවුන් දෙදෙනා ශ්‍රී ලංකා පළමු කඩුල්ලට ලකුණු 100ක සබඳතාවක් ගොඩනැගුවේය. | 3 |
ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 4ක් බිඳ වැටෙද්දී කුමාර් සංගක්කාර ආරක්ෂාකාරී පිතිහරඹයක නිරත වෙමින් සිටී. | 3 |
මොහොමඞ් මුසම්මිල් | 1 |
අද දිනයේ අයදුම්පත් කැඳවීම අවසන් වීමට නියමිතව තිබුණද බොහෝ පිරිසකගේ ඉල්ලීම මත මෙම තීරණය ගත් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා ප්‍රකාශ කළේය. | 1 |
ඇප සුරැකුම් ලබාගනිමින් නිසි පරිදි ලංකා පුත්‍ර සංවර්ධන බැංකුව මේ වනවිට ණය ලබාදෙමින් තිබෙන බවත් රුපියල් මිලියන 1600 ක පමණ ණය මුදලක් මේ වනවිට බැංකුවට අයවිය යුතුව ඇති බවත් හෙතෙම සඳහන් කළේය. | 0 |
තුන් වන පිතිකරු ලෙස පිටියට පිවිස සිටි ඇල්බී මෝර්කල් ඉදිරියේ එම පන්දු වාරයේදී ලකුණු 19ක අසීරු ඉලක්කයක් පැවතිණි. | 3 |
විකට නළු ජෙරි සේන් ෆෙල්ඩ් (Jerry Seinfeld), වෙල්ත් එක්ස් (Wealth X) හොලිවූඩ් සහ බොලිවූඩ් ධනවත්ම ලැයිස්තුවට අනුව ලෝකයේ පොහොසත්ම නළුවායි. | 2 |
Reminders හරහා ඔබට එදිනෙදා කාර්යයන් මතක් කර දීමටත්, ඒ සමඟම ඒ හා සම්බන්ධ තොරතුරු සපයන්නට පුළුවන්. උදාහරණයක් විදියට ඔබ හෝටල් කාමරයක් වෙන්කර විට ලැබෙන ඊමේල් පණිවුඩය සමඟ ඒ හෝටලය පිහිටි ස්ථාන පිළිබඳ සිතියමක් ඇතුලත් කරන්නට Inbox ඇප් එකට හැකියාව තිබෙනවා. | 4 |
මෙම ප්‍රසංගයට බිපාෂා බාසු ඇතුළු සිනමා ශිල්පීන් පිරිසක් ද එක්ව සිටියහ. | 2 |
විදුලි වාහන හිමියන්ට තම මෝටර් රථ ආරෝපණය කිරීම සඳහා අවශ්‍ය මධ්‍යස්‌ථාන මෙම සිංහල අලුත් අවුරුද්දට පෙර ඇති කරන බව විදුලිබල හා බලශක්‌ති ඇමැති පාඨලී චම්පික රණවක මහතා ඊයේ (31 වැනිදා) පැවසීය. | 4 |
මෙම ව්‍යාපෘතිය සිදුකරන ඉඩම Lee Hedges PLC සමාගමට අයත්ව තිබී කජු සංස්ථාව සඳහා රජය පසුව මෙය අත්පත් කරගෙන තිබේ. කෙසේවෙතත්, සමාගම විසින් නැවතත් 99 අවුරුදු බදු පදනම යටතේ මෙම ඉඩම ලබාගෙන ඇත. | 0 |
මාතර, උයන්වත්ත ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ කාසියේ වාසිය හිමි කරගත් ශාන්ත තෝමස් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය. | 3 |
බොලිවුඩ් නිළි ප්‍රිටී සින්ටා Kings XI Panjab කණ්ඩායමේ එක් හිමිකාරියක් වන්නී ය. | 2 |
මීට අමතරව පහුගිය LG G2 හි තිබූ අමුතු වැඩ කෑලි මේ දුරකථනයේත් දකින්නට පුළුවන්. ඒ අතරින් Windows ආකාරයට එහා මෙහා ගෙනයා හැකි Calculator හා Calendar app නම් සමහර විටෙක ප්‍රයෝජනවත්. Multitasking මෙනුවනම් තරමක් අපහැදැලියි. නමුත් ඔබට අවශ්‍ය ප්‍රමාණයට විශාල හෝ කුඩා කර සකසාගැනීමට හැකි වීමනම් අගනේයි. | 4 |
දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය | 1 |
සමහරු හිතන්නේ වැඩි වැඩියෙන් ලිංගිකව එක්වීම (Sex) සතුට ඇති කරන දෙයක් කියලයි. ඒත් අලුත්ම සමීක්ෂණ වාර්තා වලින් හෙලිව ඇත්තේ තරමක් වෙනස් කාරණාවක්. | 4 |
ඒ අනුව ඔවුන්ට පන්දුවාර 47යි පන්දු 4කදී සියලු ක්‍රීඩකයින් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 186ක් පමණි. | 3 |
මීටඅමතරව ඉන්දීය රජයත් ජනපති ඔබාමාගේ ආරක්ෂාව උදෙසා විශේෂ පියවර අනුගමනය කර ඇත. | 1 |
ඒ අනුව, බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක මාලන් සැමුවෙල්ස්ගේ ක්‍රියාවක් හේතුවෙන් ඔවුන් යළි ත් වරක් ආන්දෝලනාත්මක කණ්ඩායමක් බවට පත්ව තිබේ. | 3 |
Instagram හි පළ කළ අදහස | 2 |
ඉන්දියාව සහ බංග්ලාදේශය අතර ඊයේ පැවති අර්ධ අවසන් පූර්ව තරගයේදී රෝහිත් ෂර්මා දැවී යාමකට ලක්වූ පන්දුව නිපන්දුවක් ලෙස නම් කිරීම සම්බන්ධයෙන් බංග්ලාදේශ ක්‍රිකට් කවුන්සිලයේ සභාපති මුස්තෆා කමාල් දැඩි විරෝධය පළ කර තිබේ. | 3 |
පකිස්ථාන ඉනිමේ බිඳ වැටුණු කඩුලු 6න් 4ක් ම දවා ගනු ලැබුවේ, ශ්‍රී ලාංකිකයෙකු වන මංජුල ගුරුගේ විසිනි. | 3 |
කාන්තා වියාග‍්‍රා ලෙස හැඳින්වෙන මෙම ඖෂධයේ ඇති අතුරු ඵල හේතුවෙන් ඒ වෙත අනුමැති නොදීමට මින් පෙර අවස්ථා දෙකකදීම ආහාර හා ඖෂධ පාලන මණ්ඩලය කටයුතු කර තිබිණි. | 4 |
මිනිසුන්ට අමතරව සතුන් ද සංගීතයට ප්‍රතිචාර දක්වන අවස්ථා ද අපට හුරුපුරුදු ය. | 2 |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.