text stringlengths 5 181 | label int64 0 8 |
|---|---|
‘බංකර් කුරුටු ගී’ නව සංස්කරණය විරෝධාර රණවිරුවන්ට උපහාරයක් ගෙනදෙයි | 0 |
සසප කොලොන්නාවේ මැතිවරන රැස්වීම සමාජවාදී වැඩ පිලවෙල සාකච්චා කරයි | 8 |
රංගනයට ගිය බදුල්ලේ පාසල් සිසුවා අවාසනාවන්ත ලෙස සිරුරට ගිනිඇවිලී මියගිය හැටි | 3 |
උසස් පෙළ ලියා මසකින් මියගිය ෂෙහාන්ට ප්‍රතිඵල A 3 යි | 2 |
දිවයිනේ පළාත් කිහිපයකට දැඩි උණුසුම | 5 |
One Sport - Bodybuilding & Fashion Show | 2 |
ඉන්දීය ධීවරයින්ට සමගාමීව ලාංකික ධීවරයින් ද නිදහස් කරන්න – ටී.ආර්. බාලු | 6 |
ඔබාමාගේ “විනාඩි 60” හමුව හා සිරියාව තුල ඇමරිකානු පිලිවෙතේ අර්බුදය | 8 |
වන්නි ආඥාපතිතුමන් ඉංජිනේරු බලසේනාවෙහි සංචාරයක නිරත වෙයි | 0 |
අනාගතය සමාජවාදයයි, නමුත් ඒ සඳහා සටන් කල යුතුය | 8 |
තිස්ස කාරියවසම් දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි | 7 |
සිඞ්නි විශ්විද්‍යාලය සසප යුද විරෝධී රැස්වීම තහනම් කරයි | 8 |
යුද්ධ හමුදා 69 වන සංවත්සරයට ආශිර්වාද පතා විශේෂ ඉස්ලාම් ආගමික යාඥාවක් | 0 |
ඔබාමා සහ අල් කයිඩාව | 8 |
දුම්රිය වර්ජනයක් නැහැ – බස් වර්ජනයත් අසාර්ථකයි | 4 |
ගෞරවාන්විත සිංහ රෙජිමේන්තුව වෙත ජනාධිපති යෂ්ටිය ප්රදානය කෙරේ | 0 |
නීතිවිරෝධීව කැනීම් කළ පුද්ගලයන් 4ක් අත්අඩංගුවට | 4 |
62 වන සේනාංකයේ නව සේනාංකාධිපතිතුමන් විසින් යුද්ධ හමුදා සාමාජිකයින් සඳහා පහසුකම් සපයයි | 0 |
මොරගහකන්ද නිම වීමෙන් රජරට කෘෂි නවෝදයක්, ජනපති පවසයි | 4 |
විශේෂ භෝජන සංග්‍රහයේ දී නික්ම යන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීතුමන්ට සමුදෙයි | 0 |
”එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා” ප්‍රදර්ශනයට සියල්ල සූදානම් | 4 |
ඡන්දෙ වෙලාවට නැතිනම් ඉල්ලා අස්වෙනවා - මහින්ද දේශප්‍රිය | 2 |
උසස් අධ්‍යාපන ක්ෂේත්රයේ නවෝත්පාදන පිළිබඳ වැඩමුළුව | 7 |
ඇන්ජලීන් ගුණතිලක අභාවප්‍රාප්ත වෙයි | 6 |
සූරියවැව ගම්මාන කිහිපයක උණුසුම් තත්ත්වයක් | 4 |
හම්බන්තොට ගිවිසුමට එරෙහි පෙත්සමට විරෝධතා ගොනු කිරීමට අවසරය | 1 |
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කතානායක සහතික කරයි | 7 |
කුරුණෑගලදී හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටි දෙදෙනෙකු අත්අඩංගුවට | 6 |
පොළොන්නරුවේ කැනීම්වලින් වැදගත් පුරාවිද්‍යා සාධක කිහිපයක් සොයා ගනී (VIDEO) | 6 |
ජනාධිපතිවරනය ආසන්න වෙත්ම එක්සත් ජනපදය තුල පන්ති අරගලය උත්සන්න වේ | 8 |
මියගිය පොලිස් සැරයන් සරත් වෙනුවෙන් විනිසුරු ඉලංචේලියන් හඩා වැටේ | 2 |
පේරු රාජ්‍යයේ පතල් අනතුරකින් 8 දෙනෙකු ජීවිතක්ෂයට | 4 |
ජනාධිපති ගත් තීරණය ශක්තිමත් කිරීමට අවශ්‍ය දේශපාලන ශක්තිය ලබාදෙනවා – නි. ඇමති මනුෂ නානායක්කාර | 5 |
පේදුරුතුඩුව ධීවර වරායේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ | 4 |
ඉන්දියාව: මෝදිගේ මුස්ලිම්-විරෝධී පුරවැසි සංශෝධන පනතට එරෙහිව අඛන්ඩ මහජන විරෝධතා | 8 |
කෑගලු රන් කුසලාන ක්‍රිකට් තරගයේ ජය ශාන්ත මරියා විද්‍යාලයට | 4 |
යුරෝපයේ උණුසුම වැඩිවෙයි | 4 |
මාතර සංවර්ධනයට රුපියල් මිලියන 2284ක් | 7 |
යුද හමුදාපතිතුමාගෙන් ලෝකඩ පදක්කම්ලාභීයා වෙත ත්‍යාග සහ නිල උසස් කිරීමක් | 0 |
අගමැති සහ චීන නියෝජිතයන් අතර හමුවක් | 4 |
මිලියන 10 ක් වටින ‘අයිස්‘ මත්ද්‍රව්‍ය සමඟ ඉන්දීය ජාතිකයෙක් මාට්ටු | 5 |
විස්සයි 20 තරගයෙන් පකිස්තානය පරදා ලංකාවට ලකුණු 64ක ජයක් | 2 |
යුක්රේන ජනාධිපතිවරණයේ ජය වොලිඩි මීර් සෙලෙන්ස්කිට | 4 |
සංශෝධිත තැපැල් ගාස්තු අද සිට ක්‍රියාත්මකයි | 7 |
2019 වසර උදාවේදී සසජාතශි වෙතින් විශ්වවිද්‍යාල ශිෂ්‍ය-ශිෂ්‍යාවන්ට පනිවුඩයක් | 8 |
අයහපත් කාලගුණයෙන් නේපාලයට දැඩි බලපැම් | 4 |
පෞද්ගලික ආරවුල මරණයකින් කෙළවර වෙයි | 6 |
කුච්චවේලි-විරන්චෝලේ අතුරු මාර්ගය කාපට් කරයි | 1 |
පොල්ගහවෙල දුම්රිය අනතුරේ නොදුටු වීඩියෝව | 2 |
ඉන්ධන මිල යළි පහළට | 7 |
ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපිඨයේ තවත් කෙඩෙට් නිලධාරීන් 58 දෙනෙකු අධිකාරියට පත් කෙරේ | 0 |
ලසන්තගේ ඝාතකයන් වරදකරුවන් කරන්න රජය අවශ්‍ය සහාය දෙනවා | 1 |
චමින්ද වාස් නැගී එන ක්‍රිකට් කණ්ඩායමට | 5 |
ගොඩනැගිලි හැදීමටත් වඩා මිනිසුන්ගේ හිත හැදීමට අපේ හමුදාව ඉදිරිපත් වුණා | 7 |
අලි රොෂාන් සම්බන්ධ ඉදිරි පියවර ගැන දැනුම් දෙන්නැයි, අධිකරණයෙන් නීතිපතිට නියෝග | 6 |
කොළඹ පොත් වසන්තය ඇරඹේ | 5 |
සෞදි කුමාරිකාවක් ඇමරිකාවේදී අත්අඩංගුවට. | 3 |
පෝලන්ත නව ආරක්ෂක උපදේශක යුද්ධ හමුදාධිපති හමුවේ | 0 |
මහර හා සේදවත්ත ප්‍රදේශවලදී සිදු වූ රිය අනතුරුවලින් පදිකයින් දෙදෙනෙක් මරුට | 6 |
ආපදාවලින් පාසල් සිසුන් 44ක් මරුට | 5 |
පාකිස්ථාන ක්‍රිකට් සභාපති ඉල්ලා අස්වෙයි | 4 |
ආබාධිත ළමා නිවසය සඳහා යුද හමුදා වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ භටපිරිස්හි සහය | 0 |
ප්ලූටෝ සහ පෘථිවිය | 8 |
අනවසරයෙන් ඇද තිබූ විදුලි රැහැනක ගැටී 03ක් මරුට | 5 |
අම්පාරේ පුරාවිද්‍යා භූමියක් වැනසූ වෛද්‍ය ලෙබ්බේ මොහමඩ් රනීස් ඇතුළු හය දෙනා රිමාන්ඩ් | 2 |
වෛද්‍ය පීඨය හැර කැළණිය සරසවියේ සෙසු පීඨ වැසෙයි | 5 |
අවුරුදු ඉවරයි දැන් මැයි දිනේ (සදුදා කාටූන්) | 2 |
පොලිසිය ත්‍රස්ත නීතිය යටතේ මුස්ලිම් දේශපාලන නායකයා අත් අඩංගුවට ගනී | 8 |
1 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භට පිරිස් රෝහල් පරිශ්‍රය පිරිසිදු කරයි | 0 |
ජිබ්‍රෝල්ටාව රඳවාගෙන සිටි ඉරාන තෙල් නෞකාව මුදා හැරේ | 4 |
මහනුවර සංඥා පාසල සිංහල සහ හින්දු අලුත් අවුරුදු උදාව සමරයි | 0 |
මහාචාර්ය කාලෝ ෆොන්සේකා සයිටම් ගැන එදා සහ අද කිව්ව කතාව | 6 |
ඉම්රාන් ඛාන්ගේ කැබිනට් මණ්ඩලය ප්‍රකාශයට පත් කෙරේ | 4 |
ගුරු වැටුප් නතර කරන බවට පළ වන වාර්තා අසත්‍යයි | 4 |
‘තව්හීත් ජමාත්’ බදුල්ලේ සභාපති අත්අඩංගුවට | 2 |
තවත් ඩොලර් බිලියන 300 ක චීන භාණ්ඩ සඳහා ඇමෙරිකාව නව තීරු බදු පනවයි | 4 |
දකුණු පළාත් ආණ්ඩුකාරවරයා දිසානායක ආයුර්වේද රෝහලේ නිරීක්ෂණ චාරිකාවක | 5 |
දිවිපිදු ජාතියේ ආරක්ෂකයින් සිහිපත් කරමින් දිවයින පුරා යුද්ධ හමුදා කඳවුරු තුළ සැමරුම් උත්සව පවත්වයි | 0 |
සියලු ඉදිකිරිම් ව්‍යාපෘතිවල ප්‍රමුඛත්වය දේශිය සමාගම්වලට | 4 |
නව රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් | 2 |
දොස්තර නෝනා සාදයේ බීමත්වූ බවට සීසීටීවී සාක්ෂිත් තියෙනවා - අජිත් රෝහණ | 2 |
වෛරස් රෝග තුනක එකතුවකින් දකුණේ උණ රෝගය ව්‍යාප්ත වෙයි | 3 |
රාජගිරිය ගුවන් පාලම අසළ රිය අනතුරක් නිසා 4 කට තුවාල | 2 |
ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග පිළිබඳව 24 වන සේනාංකයේ භට පිරිස් දැනුවත් කෙරේ | 0 |
ලංකාව පුරා හමුදා කඳවුරු දිගටම තබා ගන්නා බව ජනාධිපති අවධාරනය කරයි | 8 |
ආන්ඩුවේ සහ සමාගම්වල ප්‍රහාර හේතුවෙන් වතු කම්කරුවන්ගේ ජීවන තත්වයන් පහලටම ඇද වැටෙයි | 8 |
කාටූන | 1 |
ජනපති විදුලි සංදේශ නියමන කොමිෂන් සභාව නිරීක්ෂණය කරයි | 7 |
ඇමෙරිකාවෙන් ඩොලර් මිලියන 39 ක ආධාර | 4 |
ඥානසාර හිමිගේ අභියාචනය සලකා බැලේ | 1 |
ජනාධිපතිතුමා සමබර ප්‍රකාශයක් සිදු කළා- අමාත්‍ය ගයන්ත කරුණාතිලක | 7 |
කොළඹ සරසවියේ ශාස්ත්‍ර පීඨය අද සිට යළි විවෘතයි | 6 |
කුණු කන්දක් කඩා වැටී අප්‍රිකානු - මොසැම්බික් රාජ්‍යයේ 17 දෙනෙකු ජීවිතක්ෂයට | 3 |
බැංකු දැඩි වැටුප් හා සමාජ සේවා කප්පාදු ඉල්ලන අතර ග්‍රීක පක්ෂ රැස්වෙති | 8 |
රාජගිරිය ගුවන් පාලමේ අපේක්ෂා ඉටුවන්නේ ද? | 6 |
මාලි රාජ්‍යයේ සාමසාධක රාජකාරින් සඳහා රැගෙනයාමට නියමිත උපකරණ පරික්ෂාව සඳහා එක්සත් ජාතින්ගේ නියෝජිතයින් දිවයිනට | 0 |
දිනක් වයසැති දරුවාව රේසරයකින් කපා මරා දැමූ මව | 2 |
උතුරේ බිම් බෝම්බ ඉවත් කිරීම සියයට 95කින් අවසන්. | 3 |
රජයේ ආයතන 10 ක් මහජන බදු මුදලින් යැපීම නතර කරයි | 5 |
වැලිඔය වතුයායට නිවාස 50ක් | 1 |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.