text stringlengths 5 181 | label int64 0 8 |
|---|---|
ළමයින් යොදවා මුදල් එකතු කරනවා නම් දැන්ම කියන්න | 5 |
අයහපත් කාලගුණයෙන් ජීවිත අහිමි වූ ධීවරයන්ට වන්දි | 3 |
ප්‍රජා සත්කාරක ව්‍යාපෘතින් සඳහා 681, 682 සහ 683 වන බලසේනාවන්හි භට පිරිස්හි සහාය | 0 |
සෙල්සියස් -50 සීතලේ රුසියානු ගමේ දියකෙළි | 2 |
ශ‍්‍රී ලංකාවට යුරෝපා සංචාරකයන්ගේ පැමිණීම ඉහළට | 4 |
හොංකොං හි ට්විටර් සහ ෆේස්බුක් තාවකාලිකව අත්හිටුවයි | 5 |
නව නිපැයුම්කරුවන් දිරිමත් කිරීමට නව වසරේදී සහන රැසක් | 1 |
“සුරක්ෂා රක්ෂණය අහෝසි කරන්නේ නැහැ” – අධ්‍යාපන ඇමති සහතික වෙයි | 6 |
මුහුදේ සුළඟත්,වැසි තත්ත්වයත් වැඩි වන ලකුණු | 4 |
විද්‍යා ඝාතකයින්ට උදව් කළැයි විජයකලාගෙ නම ගෑවිලා | 2 |
ජනාධිපති තාත්තා 2 - රෝයල් පාර්ක් (බ්‍රහස් කාටූන්) | 2 |
වැඩබලන කැබිනට් ප්‍රකාශකට නොපෙනුණු ‘Port City’ව්‍යාපෘතියේ ඉදිකිරීම් මෙන්න.. (VIDEO) | 6 |
වැලිකඩ කාන්තා රැදවියන් සහ නිලධාරීන් අතර ගැටුමක් - නිලධාරීන් 8ක් රෝහලේ - 52ක් අත්අඩංගුවට | 3 |
අයි.පී.එල්. මිල අධික ක්‍රීඩකයෝ තරගාවලියේදී අනාථ වෙති | 2 |
බංග්ලාදේශයේ දින 65ක මසුන් මැරීමේ තහනමක් | 5 |
ජවිපෙ පොලු තියයි; ඒකාබද්ධය ලියුමකින් ෂේප් වෙයි | 4 |
හදිසි ගංවතුර තත්තවයකට මුහුණදීමට දිවයින පුරා යුද්ධ හමුදා සාමාජිකයින් දහස් ගණනක් සුදානමින් | 0 |
කෘෂි ආර්ථිකයට නවෝදය රැගත්,වැව් දහසක් – ගම් දහසක් හෙට ඇරඹේ | 4 |
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තීරණාත්මක මධ්‍යම කාරක සභා හමුව අද | 6 |
නිරෝධායන හා රෝග වැළැක්වීමේ ආඥාපනත සංශෝධනය කෙරේ | 7 |
චාවකච්චේරි නත්තල් බැති ගී ප්‍රසංගය උත්කර්ෂවත් අයුරින් | 0 |
කොළඹ සහ වෙනත් ස්ථානවල වෙසක් සැරසිලි සඳහා යුද හමුදා භට පිරිස් දායකත්වය ලබා දෙයි | 0 |
වැලි ප්‍රවාහනය කළ සැකකරුවන් පිරිසක් වවුනියාවේදී අත්අඩංගුවට | 4 |
ජූලි 1 දා සිට බස් ගාස්තු ඉහළට | 2 |
ඇමරිකාව යහපත් ආකල්පයක පසුවන්නේ නම් සාකච්ඡා සඳහා උතුරු කොරියාව සූදානම් | 4 |
ඩිෆෙන්ඩරයේ සිටි VIP ගණිත ගුරු දිනේෂ් අමරතුංග භාරවෙයි | 2 |
ශාරුක්ගේ දියණිය රංගනයට | 5 |
උඩුවේ ධම්මාලෝක හිමි උඩු ගුවනට යන්න මොහොතකට පෙර ගුවන් යානයෙන් ඉවතට | 2 |
සහරාන්ගේ කල්ලියේ අවි පුහුණුව ලැබූ තවත් 3 දෙනෙකු අත්අඩංගුවට | 4 |
ත්‍රිවිධ හමුදා උපදේශකවරුන් සඳහා අවතැන් වූවන් මුදාගැනීම පිළිබඳ සංස්කාරණ පාඨමාලාවක් | 0 |
මූලෝපායිකව වැදගත්, පකිස්ථාන් චීන ආර්ථික බිම් තීරුවේ චීනය ඩොලර් බිලියන 46 ක් ආයෝජනය කරයි | 8 |
ඉඩම්වල හිමිකම් ලබා දීම කඩිනම් කෙරේ | 7 |
සැප්තැම්බර් 02 සිට යාල වසයි | 7 |
NTJ සංවිධානයට සම්බන්ධ බවට අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු සේවකයාගෙන් රඳවා තබා ප්‍රශ්න කිරීමට අවසර | 6 |
සමාජවිරෝධී ක්‍රියාකාරකම් පිළිබඳව යුද හමුදා සාමාජිකයන් දැනුවත් කෙරේ | 0 |
‘රිය අනතුරු’ පිළිබඳ කිලිනොච්චි භට පිරිස් දැනුවත් කෙරේ | 0 |
නීතිවිරෝධී මුදල් තොගයක් සමඟ මාලදිවයින් ජාතිකයෙක් අත්අඩංගුවට | 4 |
දරුවන්ට නොසැලකූ පියාට අධිකරණ නියෝග | 3 |
ජවිපෙ හා පල්ලිය හලාවත වැල්ලේ ධීවර ඝාතනයට ආන්ඩුවේ වගකීම යටගසති | 8 |
මැලේසියාවේ පැවැති ආසියානු ආරක්‍ෂක සේවා සම්මන්ත්‍රණය සහ ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා ප්‍රධානීට ආරාධනා | 0 |
සමාජවාදී සමානතා පක්ෂයේ (ශී‍්‍ර ලංකාව) ඓතිහාසික හා ජාත්‍යන්තර පදනම් -- 10 වන කොටස | 8 |
වෘත්තීය සමිති, ව්‍යාජ වම හා දකුනු අප්‍රිකානු ජනඝාතනය | 8 |
මිලියන 32ක අමෙරිකානුවන්ගේ සෞඛ්‍ය රැකවරණ අහිමිවෙයි | 5 |
ජනපති කැමතිවුණත් නැතත් විශ්වාසභංගය නිසා 48-2 අනුව මහින්දට අගමැති ධූරයක් දැන් නැහැ - මංගල | 2 |
ලංකාවේ මියුසික් වීඩියෝ ලිංගිකත්වය සීරියස් නෑ - ඕෂධී හිමාෂා | 2 |
රාජ්‍ය ඉංජිනේරු සේවයේ පුරප්පාඩු 300ක් – රංජිත් මද්දුමබණ්ඩාර | 6 |
ශ්‍රී ලංකා ජනාධිපතිවරනයේදී දෙමල ජාතිකවාදීහු ඇමරිකාවේ පිටුබලය ලත් විපක්ෂයට සහය දෙති | 8 |
කළු ගඟේ මෝයකට ආරක්ෂා කිරීමට කෘතිම වැලි පරයක් | 6 |
66 වන සේනාංකයට වසර 6 ක් සපිරෙයි | 0 |
මගේ කැම්පේන් එක පටන්ගත්තට පස්සෙ හරියට කතා කරන්නම් – නදීශා (වීඩියෝ) | 6 |
ශ්‍රී ලංකාවේ ජනාධිපති මිලිටරියට ප්‍රසංශා පුද යි | 8 |
සෑම දිස්ත්‍රික්කයකම මිරිදිය අභිජනන මධ්‍යස්ථානයක් - මාදැල් කර්මාන්තය නගා සිටුවීමට පියවර | 7 |
ආණ්ඩුවකට කරන්න පුළුවන් අපරාධ සියල්ල කරලා – බැසිල් | 4 |
ළමුන්ට එරෙහි දූෂණයට හා මර්දනයට දැඩි පියවර ගැනීමට සූදානම්- ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය | 7 |
දුම්රිය අනතුර වළකාගත් හිටපු යුද හමුදා සෙබලා හට විශේෂ ඇගයුම් සහ මුල්‍යමය ත්‍යාග | 0 |
“පොල්” සඳහා වූ පාලන මිල ඉවතට | 5 |
ජනමාධ්‍ය කැබිනට් නොවන ඇමති ලෙස රුවන් විජේවර්ධන දිවුරුම් දෙයි | 1 |
රුසියානු ජනරජ භූමි ප්‍රධානි සපුගස්කන්ද ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සංචාරයක | 0 |
Update: හිරුගේ 17වන සංවත්සරයට ශ්‍රාවකත්වයට ගුවනින් උපහාර පිදුණු වගයි | 3 |
බේරුවලට සහ අලුත්ගමට තව දුරට ත් පොලිස් ඇදිරිනීතිය | 6 |
දිවයිනේ සියලුම ග්‍රාම නිලධාරී කොට්ඨාශ දැක්වෙන සිතියමක් | 7 |
ජාතික ආරක්ෂාව පිළිබඳ වෘත්තික උපදේශක මණ්ඩලයක් | 7 |
සිමෙන්ති කොට්ටයක මිල රුපියල් සියයකින් පහළට | 5 |
මත්පෙති සහ මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය වැළැක්වීමට විශේෂ වැඩපිළිවෙළක් | 7 |
යුද හමුදාපති සන්නාහ සන්නද්ධ බලකා මූලස්ථානයෙහි සංචාරයක | 0 |
වැසි තත්වය හෙට සිට අඩු වන ලකුණු | 5 |
චක‍්‍ර ලේඛණ පෙන්වමින් සේවක වරප්‍රසාද වළක්වන්නේ නැහැ- ජනමාධ්‍ය ඇමැති | 7 |
ට්‍රැක්ටර් හෝ අත්ට්‍රැක්ටර්වල මගීන් ප්‍රවාහනය තහනම් – පොලීසිය | 6 |
”තරුවන් සරණයි” බුදු දහමට නිගා දෙන්නේ කොහොමද? | 4 |
දරුවාගේ හදවත ලබාදුන් මවුපියන්ට ජනපතිගෙන් නව නිවසක් | 1 |
විමල්ගෙන් පලිගන්නයි මේ හදන්නේ - ජයන්ත සමරවීර | 2 |
ප්‍රදේශ කිහිපයකට පැය 21ක ජල කප්පාදුවක් | 6 |
ඉන්දියානු බොල්ෂෙවික් ලෙනින්වාදී පක්ෂය දියකර හැරීම හා ශ‍්‍රී ලංකාව තුල ලංකා සමසමාජ පක්ෂයේ මහා පාවාදීම | 8 |
56 වන යුද හමුදා මළල කී‍්‍රඩා තරඟාවලිය ලබන 26 වෙනිදා ඇරඹෙයි | 4 |
ජලය කැපීමෙන් ජනතාවට සිදුවන අපහසුතා අවම කිරීමට ජල සම්පාදන ඇමති පියවර ගනී | 6 |
යුද හමුදාවට එරෙහිව පරීක්ෂණ පවත්වන්න කිසිදු ජාත්‍යන්තර ආයතනයක් ඉල්ලා නෑ - නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා | 7 |
සහන දෙන ගමන් සන්ධාන පාක්ෂිකයින්ට ගහන අයවැයක් මේක – නාමල් රාජපක්ෂ (VIDEO) | 6 |
මාදුරුඔය ධීවර ගම්මානයේ කතෝලික දේවස්ථානයේ නව ගොඩනැගිල්ල ජනපති අතින් විවෘත කෙරේ | 7 |
පාසල් සිසුවියක් ගිනි තබාගෙන දිවි නසා ගනී. | 3 |
ටී.එන්.ඒ. මන්ත්‍රි 4ක් රිෂාඩ්ට එරෙහි වෙති | 2 |
ජල සම්පාදන සේවකයින්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අවසන් | 5 |
BREAKING: පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පත සම්මතයි | 6 |
හිටපු ආඥාදායක මුෂාරෆ් රඳවා තැබීම පකිස්ථානයේ ආතතීන් උග්‍ර කරයි | 8 |
නිදා සිටි බිරිඳව ගිනි තබා ඝාතනය කළ සැමියාට මරණ දඬුවම | 3 |
නව තාක්ෂණයත් එක්ක ඉදිරියට යන්න නව ජනපතිට උපරිම සහාය දෙනවා | 1 |
මාධ්‍යයට කළ මෙහෙවර වෙනුවෙන් නීතීඥ සුසාර දිනාල් සම්මානයට පාත්‍රවෙයි | 6 |
වසරේ හොඳම පාසල් ක්‍රිකට් ක්‍රීඩක සම්මානය ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට | 6 |
දුරකතනවලට අනවසරයෙන් සවන්දීමේ මර්ඩොක් අපචාරය සහ පන්ති ”යුක්තිය” | 8 |
ශ‍්‍රී ලංකාවේ නිදහස් වෙලඳ කලාප කම්කරුවෝ බොරු නඩු අටවා සිරගත කල ඉන්දියාවේ මරුති සුසුකි කම්කරුවන්ට තම සහෝදරත්වය ප‍්‍රකාශ කරති | 8 |
පොදු අපේක්ෂක මෛත්‍රී ප්‍රමුඛ පොදු විපක්ෂය හෙළා දකිනවා - ජගත් භික්ෂු එකමුතුව කියයි | 7 |
ශවේන්ද්‍රට සේවා දිගුවක් | 1 |
යසන්ත කෝදාගොඩ අභියාචනාධිකරණ සභාපති විනිසුරු ධූරයේ දිවුරුම් දෙයි | 6 |
රංජන්ගේ එජාප පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවයි | 1 |
ඩෙංගු රෝගයට ප්‍රතිකාර කිරීම සඳහා දිවයිනේ සියලු ම රෝහල්වලට අවශ්‍ය පහසුකම් | 7 |
යුද, නාවික සහ ගුවන් හමුදා නිලධාරීන් පිරිසක් රණජයපුර රණවිරුවන් හමුවේ | 0 |
81 හැවිරිදි විකට නළු බිල් කොස්බි ස්ත්‍රී දූෂණයක් නිසා වසර 3 ක් හිරගෙට | 2 |
කාන්තා හඬ අවධි කිරීමට කාන්තාවන්ට සම අයිතිය ලබාදුන්නේ වත්මන් රජය | 4 |
ක්‍රිකට් ආයතනයේ පරිපාලනයට පංච පුද්ගල කමිටුවක් | 5 |
නිදහස් පක්ෂ සහ පොදුජන පෙරමුණු නව සන්ධානයේ ලකුණ සහ නම, ව්‍යවස්ථාවෙන් පසු | 3 |
Renault KWID Climber Automatic ගමන් අරඹයි | 1 |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.