text
stringlengths
5
181
label
int64
0
8
ජංගම දුරකතනවලට රහසේ සවන්දෙන්න ෆේස් බුක් මොනිටර් කරන්න ආණ්ඩුව මිලියන 400ක උපකරණ ගෙනත්
2
නාවික හමුදාව සමුද්‍රීය ආරක්ෂක රාජකාරී සේවා ගමන් වාර 10000 ඉක්මවයි
7
වැලිකන්ද ප්‍රදේශයේ සාමාන්‍ය පෙළ සිසුන් වෙනුවෙන් 233 වන බලසේනාව අධ්‍යාපන සම්මන්ත්‍රණයක් සංවිධානය කරයි
0
වාර්ෂික රණවිරු සැමරුම් උත්සවය බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියස දී
0
බේරා ගත් රට නැවත කැඞීමට ඉඩ දෙන්න එපා - හිටපු ජනපති #GenElecSL
3
බිරිඳගේ අනුබල දීමෙන් දැරියක අපයෝජනය කළ අයෙකු කොටුවෙයි
6
‘ප්‍රීතිමත් හමුදා ජීවිතයක්’ දේශනය අම්පාරේදී
0
බන්ධනාගාර රෝහලේ වැඩබලන ප්‍රධාන වෛද්‍ය නිලධාරිනියට ස්ථාන මාරුවක්
5
ශී‍්‍ර ලංකාව: නසසප දෙමල කම්කරුවන්ට හා තරුනයන්ට නව උගුලක් සූදානම් කරයි
8
දූෂණ වංචා විමර්ශනය කෙරෙන විශේෂ මහාධිකරණයක් ලබන මස
3
මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ
5
දශක 2කට පසු ලෙනින් හිස යළි ත් ගොඩගනී
6
රන්ජන් ගැන අ‍ශේන්ව ප්‍රශ්න කරයි
2
යලකන්නයේ වී මිලදී ගැනීම ඇරඹෙයි
4
2015 ජනතා ජයග්‍රහණයට වසර තුනක් සපිරේ
4
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන ) පනත් කෙටුම්පත විවාදයට
7
එක්සත් ජනපද - චීන ජනාධිපතිවරු කැලිෆෝර්නියාවේ දෙදින සාකච්ඡාවක
8
නිෂ්පාදන අංශය වර්ධනය වී ඇති බව මහ බැංකුව කියයි
4
ප්‍රදර්ශන බෝඩ් නැතිවුණාට මේ ආණ්ඩුව දැවැන්ත සංවර්ධනයක් සිදුකරනවා
4
මත්ද්‍රව්‍ය නිවාරණ කිරීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායට යුද්ධ හමුදාවේ සහාය
0
නිල කාලය අවසන් වූ පළාත් සභාවල ඉදිරි කටයුතු විමසා බැලෙන සාකච්ඡාවක්
5
2020 ඔලිම්පික් ඉලක්කය සපුරාගැනීම යුද්ධ හමුදා මූෂ්ටි ප්‍රහාරක ක්‍රීඩකයා දිරීමත් කරයි
7
කිරි ගවයා ලංකාවට පැනලා (සඳුදා කාටූන්)
2
මාස10 ට දුම්රිය ජීවිත 180ක් බිලි ගනී
1
ට්‍රම්ප්ට එරෙහි දෝශාභියෝග නඩු විභාගය 21වනදා ඇරඹෙයි
5
නිසි විසඳුමක් නොලැබුණොත් ETI ඈවරයි..?
6
ඇමරිකාවේ සසප ජනාධිපති අපේක්ෂක ජෙරී වයිට් අන්තර් ජාලය හරහා ඔබ අමතයි
8
ශී‍්‍ර ලංකාවේ කියුබානු තානාපති ජනමාධ්‍ය ඇමති හමුවෙයි.
7
මංගලගේ දේශපාලන දිවියට වසර තිහයි
5
කාස්ට සෙමෙන්යාට, දකුණු අප්‍රිකා මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 5000 කාන්තා ධාවන ඉසව්වේ ජය
6
දෘශ්‍යාබාධිත තැනැත්තන්ගේ වෙනුවෙන් ඉදිවන ශ්‍රවණාගාරයට ජනපතිගෙන් මුදල්
5
‘දුම්වැටි අලෙවි කරන තැන් සීමා කිරීම සෞඛ්‍ය සම්පන්න රටක් ගොඩනැඟීමට රුක්ලක්’
1
තල්මසුන් රැලක් සාම්පූර් වෙරළට
5
යුරෝපය දැවැන්ත කම්කරු පන්ති අරගල ආසන්නයේ පසුවෙයි
8
බඹර ප්‍රහාරයකින් වතු කම්කරුවෙකු මියයයි
8
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ සම්බන්ධීකරණයෙන් උතුරේ පාසල් සිසුන්ට ශිෂ්‍යත්ව පරිත්‍යාග වැඩසටහනක්
0
රටින් පළා ගොස් සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 24ක් හඳුනා ගැනේ
6
නීති විරෝධී පොලිතින් ආහාර දවටන තොගයක් අත්අඩංගුවට
4
යටිනුවර වීදියේ මහල් ගොඩනැගිල්ලක ගින්නක්
5
කාරකසභා අවස්ථාවේ විවාදයේ දස වැනි දිනය අදයි
7
බහුතරය විමසද්දී ආණ්ඩුව නැගිට ගිය හැටි (video)
2
කාන්තාවන්ගේ සනීපාරක්ෂාව ගැන විද්වත්හු මෙසේ කියති
1
News1st Class Room 204 වැන්න බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයේදී
6
මැයි රැළියට යමින් සිටි සුසිල් -ලොහාන් බස් මගී ගැටුමින් රියදුරු රෝහලේ
2
පුලියන්කුලමේදී කන්ටේනරයේ ගැටුණු වෑන් රථය කුඩේකුඩු-එක් අයෙක් මරුට
2
වෙසක් සමයේ ප්‍රමිතියෙන් තොර බෞද්ධ කොඩි 85000ක් අත්අඩංගුවට
6
කෑගල්ලේ පවුල් 16425කට නිවාස අධාර
7
Daily News 100 වැනි උපන් දිනය අදයි
5
මධූෂ් සමඟ සිටි තවත් දෙදෙනෙක් දිවයිනට
4
සියඹලාණ්ඩුවේදී පැන ගිය සිරකරු හොරණදී අත්අඩංගුවට
6
එක්සත් ජනපදයේ ෆෙඩරල් මහ බැංකුවෙහි “ප්‍රමානාත්මක ලිහිල්කිරීම්” සමඟ මූල්‍ය යුද්ධයේ අනතුරු ඇඟවීම් නිකුත්වෙයි
8
ඇල්පිටිය ඡන්දය නතර කරන්නැයි පෙත්සමක්
2
වවුනියාව - මඩුකන්ද ජාතික පාසලේ දෙමාපියන්, ගුරුවරු ඉල්ලා විරෝධතාවක
3
ඔබාමාගේ ඩ්‍රෝන් නියෝගය: රාජ්‍ය ඝාතන මෙහෙයුම ආයතනගත කිරීම
8
උ/පෙළ කලා අංශයෙන් පොළොන්නරුවේ ප්‍රථම ස්ථානය දිනා ගත් දිල්කිගේ සරසවි සිහිනය බොඳ වෙයි (VIDEO)
6
ඇෆ්ගනිස්ථානයේ එක්සත් ජනපද මරන සංඛ්‍යාව 2000 ඉක්මවයි
8
චැම්පියන්ස් කුසලාන 2017 යන්න පෙර ශ්‍රී ලංකා කණ්ඩායම පැවැත්වූ මාධ්‍ය හමුව
2
නැඟී එන ආතතීන් හමුවේ ඔබාමා සව්දි අරාබිය බලා පියාසර කරයි
8
අත්තනෝමතික ක්‍රියාවන්ට ජනතාවගෙන් පිළිතුරු
4
ශ්‍රී ලංකාව: ව්‍යාජ වම, රාජපක්ෂගේ මැතිවරන ජයග්‍රහනය සඳහා වැඩකරන ජනතාවට චෝදනා කරයි
8
ගින්නෝරුව ගොවියෝ
8
බතික් කර්මාන්තය නගා සිටුවීමට වැඩසටහන් රැසක්
4
කොහුවල අනතුරකින් අයෙකු මරුට - දෙදෙනෙකුට තුවාල
3
යුද්ධ හමුදාව විසින් සකස් කරන ලද නව ජල නල පද්ධතියෙහි ප්‍රතිලාභය කිලිනොච්චියේ සිසු සිසුවියනට
0
ජාතික ශිෂ්‍ය භට බලකා සමාජිකයින් විසිරයයි
0
ගෝඨාභය ඇතුළු 4 දෙනෙකුට නොතීසි
4
විරෝධතාවන්ගෙන් පසුව ශ‍්‍රී ලංකාවේ ආන්ඩුව යාපනයේ කඩාපැනීම් මෙහෙයවයි
8
සෞඛ්‍ය සම්පන්න ජාතියක් බිහිකිරීමට රට පුරා පෝෂණ ඒකක
5
බස් ප‍්‍රමුඛතා මංතීරු ක‍්‍රමය අද සිට
1
ටේලර් නවසීලන්තයට ජය ගෙනෙයි
1
විපක්ෂ නායකයා ගැන මහින්ද කියයි
3
අක්මීමන දයාරතන හිමියන් අත්අඩංගුවට
5
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
6
පාලි භාෂා ප්‍රවර්ධන විභාගය 22 වනදා
5
සමෘද්ධි දීමනා ප්‍රතිශෝධන ක්‍රියාවලිය අත්හිටුවයි
5
සති අන්ත නිවාඩුවට නුවරට විශේෂ දුම්රියන්
7
කුමන ආකාරයකින් හෝ බොරු ප්‍රචාර කළොත් අල්ලනවා – ආරක්ෂක අමාත්‍යාංශය
2
ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ නව ආධුනික සෙබළුන් 125 දෙනෙකු විසිරයයි
0
ට‍්‍රම්ප්ගේ පාලනයට තරුණ කාන්තා අප‍්‍රසාදය
5
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අවසන් ප්‍රතිවාදියා ජනාධිපති අපේක්ෂකත්ව සටනින් ඉවතට
6
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ 29 වන සංවත්සරය සමරයි
0
ආරාධිත හොකී ශූරතාව මොරටුව විශ්වවිද්‍යාලයට
1
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල සුළං වේගය වැඩි විය හැකියි
7
මෙක්සිකෝ මත්ද්‍රව්‍ය ජාවාරම් ප්‍රධානියා වසර 30ක් සිරගෙට
5
බැඳුම්කර අවසන් වාර්තාවට කරන්න ඕන දේ
3
අල සහ එළවළුවලට පොහොර සහනාධාරය ලබාදීම ගැන ගොවීන්ගේ ප්‍රසාදය
4
හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීවරයාට ආචාර
7
ලේඛක සත්කුමාර නිදහස් කරනු!
8
ශ්‍රී ලංකාවේ සම්මුතිවාදී ආණ්ඩුවට පූර්ණ සහය ලබාදෙන බවට ස්විට්සර්ලන්ත ජනපතිගෙන් සහතිකයක් (Video)
6
නව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා වැඩ අරඹයි
7
අද සන්ධානය එජාපයට වඩා වැඩිවුණා කථානායක මග ඇරියා - දිනේෂ්
2
බදුල්ල දිස්ත්‍රික්කයේ ජය සන්ධානයට
6
කෘෂිකර්ම කළමනාකරණ පිළිබඳව යුද්ධ හමුදා සාමාජිකයින්ට අධ්‍යාපනයක් ලබාදේ
0
ආබාධිත දරුවකු ලවා පොල් ගෙඩි 100ක් ලෙලි ගස්සවලා
2
රත්මලානේ සතොස ගබඩාවට කොකේන් ගෙනා පුද්ගලයින් අත්අඩංගුවට
6
රටේ නව දේශපාලන පෙරළියක් සිදු කරනවා – අගමැති
4
දෙහිඕවිට විශ්වවිද්‍යාල විද්‍යාතනය ජනතා අයිතියට
7
මොරොක්කෝ අගනුවර දහස් ගණන් ජනතාව විරෝධතාවක
4
පරිස්සමෙන් පුත්තලමේ වැව් රැසක වාන් දොරටු විවෘතයි
1
යුද්ධ හමුදා සාමාජිකයින්ට ආශිර්වාද ලබාගැනීම වෙනුවෙන් යුද්ධ හමුදා මූලික රෝහලේ දී මහා සංඝරත්නය උදෙසා දානයමය පිංකමක්
0