text stringlengths 5 181 | label int64 0 8 |
|---|---|
යුද්ධයට මුදල් වෙන්කිරීමට දේශපාලන සහයක් තිබුණේ නෑ | 7 |
කසල තොගය යළි භාරගන්න එංගලන්තය සූදානම්ලු | 2 |
ජම්මු – කාශ්මීර අර්බුදය ගැන අගමැති මෝදි සහ අමෙරිකානු ජනපති දුරකතන සංවාදයක… | 6 |
සදහම් යාත්‍රා ධර්ම දේශනය ශ්‍රවණයට ජනපති එක්වෙයි | 7 |
ආන්ඩුව පෙසප නායකයා දිගටම අත්අඩංගුවේ තබා ගනී | 8 |
කාන්තා සිරකාරියන් වහලේ සිටියදී පිටතින් කුඩු පාර්සල් විසි කරලාලු | 2 |
කොළඹ ජාත්‍යන්තර චිත්‍රපට උළෙල 2015 අද සිට | 7 |
උසස් පෙළ ප්‍රතිඵල ප්‍රමාද වෙයි | 5 |
” අහස පොත් වැස්ස 2018 අගෝස්තු 28 වැනිදා… | 4 |
මිය ගිය ධීවරයන් දෙදෙනකුට ‘දිවිසයුර’ රක්ෂණ ක්‍රමයෙන් ලක්ෂ 12ක වන්දි | 1 |
සසප ජනාධිපති අපේක්ෂක මීතොටමුල්ල ප්‍රදේශයේ වතු රැස්වීම් මාලාවකට සහභාගී වෙයි | 8 |
සජිත් ප්‍රේමදාස සහ පාක්ෂිකයින් අතර හමුවක් | 5 |
අ. ඩොලර් බිලියනයක විදේශ අයෝජන ගිවිසුම්වලට අත්සන් තැබීමට ආණ්ඩුව සූදානම් – කෙහෙළිය රඹුක්වැල්ල | 6 |
‘රණවිරු රියල් ස්ටාර් අදියර V’ සුපිරි තරුව හා අවසන් තරඟකරුවන් හට ත්‍යාග පිරිනැමේ | 0 |
මෙරට අධ්‍යාපනයේ ‘වෙනස ඇති වුණේ’ ප්‍රතිපත්තිමය තීන්දු නිසායි | 5 |
යාපනයේ යුද්ධ හමුදා සාමාජිකයින් පොල් වගා කිරීම පිළිබඳ අත්හදාබලයි | 0 |
ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය ජනාධිපතිවරනයට තරඟ වදියි | 8 |
භට පිරිස් යාපනය ශික්ෂණ රෝහලේ රෝගින් වෙනුවෙන් රුධිර පරිත්‍යාගයක් | 0 |
ඉන්දිය ආරක්ෂක අංශ සහ මාඕවාදි කණ්ඩායම් අතර ගැටුම් වලින් පස් දෙනෙක් ජීවිතක්ෂයට | 4 |
ලබන වසරේ පලමු පාසල් වාරය ආරම්භවීමට පෙර ජාතික පාසල් ගුරුමාරු අවසන් කිරිමට පියවර | 4 |
කොට කලිසමෙන් එෆ්සීඅයිඩී ආපු නාමල් මෙදා පාර එන්නෙ ජංගියෙන් - රාජිත | 2 |
රවිරාජ් ඝාතන නඩුවෙන් නිදොස් වුවන්ට එරෙහිව නීතිපතිගෙන් අභියාචනයක් | 5 |
ආර්.පාස්කරලිංගම් මහතා ප්‍රතිපත්ති සම්පාදන අමාත්‍යාංශයේ උපදේශක තනතුරට | 7 |
කම්කරුවන්ට හඬක් නැති ග්‍රීක මැතිවරනය | 8 |
මධුෂ් සමඟ අත්අඩංගුවට ගත් තවත් 6ක් දිවයිනට | 4 |
මූල්‍යමය ඇපදීම බාර ගන්නා ලෙස පෘතුගාලයට බල කෙරේ | 8 |
බීමත් රියදුරන් 7802ක් අත්අඩංගුවට | 5 |
වාස් ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් අටදෙනෙකුට එරෙහි නඩුව කැඳවයි | 4 |
2014 ආසියානු ක්‍රීඩා උළෙලට ක්‍රිකට් ක්‍රීඩකයන් නම් කෙරේ | 7 |
ඇමරිකානු ජනාධිපතිවරනය: | 8 |
කඩාකප්පල් ක්‍රියාවන්වල නිරත වන්නන් ගැන දැනුම්දීමට විශේෂ සහය සේවා මධ්‍යස්ථානයක් | 6 |
මඩකලපුව දිස්ත්‍රික්කය බිම් බෝම්බ අවධානමෙන් නිදහස් වේ | 0 |
ජනපති අලුත් අවුරුද්දට ආශිර්වාද ලබා ගනී | 7 |
වාද භේද නැතිව රට ගොඩනැගීමට එක්වන්නැයි ජනපතිගෙන් ඇරයුම් | 4 |
ගෝඨාභයගේ ඇමරිකානු පුරවැසිකම විසදුණ හැටි | 2 |
ආන්ඩුව හොරපාරෙන් “පුද්ගලික විශ්ව විද්‍යාල පනත” කි‍්‍රයාවට දමයි | 8 |
ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් පාසල් සිසුන්ට වැඩමුළුවක් | 7 |
පන්නිපිටියේදී වාහන 3ක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයෙකු මරුට | 6 |
ඊයේ රෑ පොලිසියේ අමුතු මෙහෙයුමක් 3214ක් අත්අඩංගුවට VPN ක්‍රමයට සසඳා බලද්දී IRC 62 ක් | 2 |
තෙදින නිල සංචාරය අරඹමින් ජනපති රුසියාවට ළඟා වෙයි | 7 |
බන්ධනාගාර බසයක් වෑන් රියක ගැටී දෙදරු පියාත් නැන්දම්මාත් මියයති | 2 |
පැරාලිම්පික් තරඟාවලිය 2016 හි හෙල්ල විසිකිරීමේ තරඟයෙන් දිනේෂ් ප්‍රියන්ත ලෝකඩ පදක්කමක් දිනා ගනී | 0 |
විශේෂ බලකා තරඟකරුවන් අන්තර්ජාතික PACES තරඟාවලියේ දී 3 වන ස්ථානයට | 0 |
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය අය සමරා..... | 1 |
11 වන සේනාංකයේ යුද්ධ හමුදා සාමාජිකයින් පේරාදෙණිය ප්‍රදේශයේ ‘ශ්‍රමදාන’ වැඩසටහනක් පවත්වති. | 0 |
ලයිලා දැලෙන් මාළු ඇල්ලූ 11ක් දැලේ | 1 |
රංගන ශිල්පී කාවිංග පෙරේරාගේ රිය අනතුරට බිලි වූ එක්දරු පියා ගැන පවුලේ අය කියන කතාව | 2 |
වාණිජ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කිරීමට රජය සූදානම් – ඇමති රවී | 5 |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.