text
stringlengths
5
181
label
int64
0
8
යුද හමුදා පොලිස් හේවා බලකා භට පිරිස් සම්මාන මුර රාජකාරි භාරගනියි
0
හදබිම අධිකාරියෙන් සමූපකාර ජාලයක්
6
අඩු ආදායම්ලාභි පවුල් වෙත 3 වන ගජබා රෙජිමේන්තු භට පිරිස් විසින් වටිනා පැල බෙදාදේ
0
යුද්ධ හමුදාව වෙතින් සාර්ථකව පුහුණුව ලැබූ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ට රාජකාරි අරඹයි
0
බුත්තල දී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහරදීමක්.
3
“යුද්ධ හමුදාධිපතිවරයා සහ ඔහුගේ පවුල වෙත මධ්‍යතන යුරෝපයේ දඬුවම් සිහිගන්වන ආකාරයේ සාමූහික ගමන් තහන්චියක් පනවා ඇත” යනුවෙන් අග්‍රාමාත්‍යතුමන් පවසයි
0
224 වන බලසේනාව විසින් අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාගයට පෙනී සිටිමට නියමිත ග්‍රාමීය සිසු සිසුවියන් සඳහා සම්මන්ත්‍රණ මාලාවක් සංවිධානය කරයි
0
රාජ්‍ය සේවය රෝසමල් යහනාවක් කියල හිතන්න එපා
4
ලෝක නායකයන් ජගත් සංවිධාන අගමැතිට සොව පළ කරති
5
විදුහල්පතිවරිය දණ ගැස් වූ සිද්ධිය : අධ්‍යාපන ඇමති වාර්තාවක් කැඳවයි
6
කොළඹ ෂැන්ග‍්‍රිලා හෝටලය ජනපති අතින් විවෘත වේ
5
සමෘද්ධි ව්‍යාපාරය වඩා ශක්තිමත්ව ඉදිරියටත් - ජනපති
7
කඩුවෙල – කඩවත අධිවේගී මාර්ගය විවෘත කරන අවස්ථාවේදී කාන්තාවක් විරෝධය පළ කරයි (VIDEO)
6
සීගිරිය අභය භූමියේ නිධානයක් ගොඩගැනීම පිළිබඳ පරීක්ෂණ
3
යේමනය තුල ලමුන් දුසිම් ගනනක් මරා දැමූ ගුවන් ප්‍රහාරයට එක්සත් ජනපදයේ දුස්සහාය
8
මහනුවර දෙල්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට රුපියල් ලක්ෂ 1350ක නව ගොඩනැගිල්ලක්
7
ඓතිහාසික ජයග්‍රහණයක් ලබාගත් ක්‍රිකට් කණ්ඩායමට ජනපතිගෙන් සුබපැතුම්
7
ශ්‍රී ලංකාව: දෙමල ජනතා කවුන්සිලය දෙමල ජාතිකවාදය ඇවිස්සීම සඳහා රැලියක් කැඳවුම් කරයි
8
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජනපතිගෙන් සුබපැතුම්
7
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමෙන් ලෝක වාර්තාවක්
5
Summer Collection Runway 2017
2
ආරක්‍ෂක අමාත්‍යාංශ සේවා වනිතා සභාපතිනිය මිහිඳු සෙත් මැදුරේ නිරීක්ෂණ චාරිකාවක
7
ගෝඨාභයට සිංගප්පූරුවට යන්න අධිකරණයෙන් අවසර දෙයි
6
ශ්‍රිපාද වන්දනාවට මත් ද්‍රව්‍ය ගෙනගියොත් වැඩ වරදි
1
තවම නිල නිවාස භාරදී නැති හිටපු ඇමැතිවරුන් 20 මෙන්න
2
‘ජේසුට ඇණ ගැහුවෙ අර ලොකු තොප්පිය දාගත්තු කෙනා‘ පිටිදූවේ හිමිගෙන් පාප් වහන්සේට විවේචන
2
කොළඹ වටේ බෝට්ටු ගමන් ඉදිරි සති දෙක ඇතුළත
4
අකිල ධනංජයගේ ඉරියව්ව ගැන යළි සැකයක්
4
නිදහස් පක්‍ෂයට නව දේශපාලන මණ්ඩලයක්
5
සල්ලි තබා ගිය හොරුන් ගැන කඩ හිමියා පවසන වීඩියෝව
2
විමල් වීරවංශගේ ඇප අයැදුම අධිකරණය ඉවත දමයි : ලබන 7 තෙක් යළි රිමාන්ඩ්
6
ජනපතිගේ විශේෂ ප්‍රකාශය - විසුරුවා හැරියේ හේතු දෙකක් නිසා
2
ජූලියන් අසාන්ජ් නිදහස් කර ගැනීම සඳහා වූ සටනේ පන්ති ප්‍රශ්න
8
ජර්මනියේ දැවැන්ත විරෝධතාවයක් අතරතුර ගැටුමක්
4
බි‍්‍රතාන්‍යයෙන් නයිජීරියාවට ආධාර
4
ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප‍්‍රතිගාමී දේශපේ‍්‍රමී සංදර්ශනය සහ සංවර්ධන පම්පෝරිය
8
කිංග්ස් ලෙවන් පන්ජාබ් මෙවර IPL තරගාවලියේ වැඩි ම ලකුණු වාර්තා කරයි (VIDEO)
6
සිංගප්පූරු ගිවිසුම : දේශීය ආදායමට අහිතකර භාණ්ඩ 1487ක් නිශේද ලැයිස්තුවේ
4
නව විධායක ජෙනරාල් රාජකාරි භාරගනියි
0
‘මං කෙළින් මිනිහෙක්‘ තහනම ඉවතට
4
ඉන්ධන මිල ගැන කැබිනට් මණ්ඩලයේ දී අද සාකච්ඡාවට
5
සමස්ත ලංකා පාසල් චිත්‍ර තරගය
7
ප්‍රොයෙක්ට්ගේ බොරු පිලිබඳ පසු සටහනක්
8
චීනයේ රතිඤ්ඤා කම්හලක පිපිරීමකින් 11 දෙනෙකු මරුට.
3
මන්ත්‍රී එස්.බීගේ එක් ආරක්ෂකයෙක් යළි රිමාන්ඩ්: අනෙකාට ලක්ෂ 10ක් ඇප
2
ගාල්ල නව දිස්ත්‍රික් ක්‍රීඩා සංකීරණයට මුල්ගල තැබේ
7
මැර බලයට හිස නොනමන බවට කොමසාරිස් සහතික වෙයි.
3
ජීඑල් කොකායි බැසිල් කොකායි මහින්ද ඉබ්බව වට්ටගෙන (සඳුදා කාටූන්)
2
IS මතවාද ගෙනගියැයි අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යක්ෂවරයෙක් අත්අඩංගුවට
2
රටටම ගැටලුවක් වී ඇති කසළ ගැටලුවට අදියරෙන් අදියර විසඳුම්
4
අසරණ දරුවන් වෙනුවෙන් ජනාධිපති අරමුදල සඳහා යුද්ධ හමුදාව දායකවෙයි
0
නව සන්ධානයේ මහලේකම් ධුරය එජාපය ඉල්ලයි
3
තැලසීමියා රෝගීන්ට ඇට මිදුලු බද්ධ කිරීමේ දෙවන මධ්‍යස්ථානය මහනුවර ඉදිකෙරෙනවා
7
ලොව වායු දූෂිත වැඩිම නගර 20න් 14ක්ම ඉන්දියාවේ
5
රණවිරුවන් ස්මරණය කරමින් බුද්ධ ප්‍රතිමාවන් තැන්පත් කරයි
0
පොලිස් රියදුරු ඝාතන සිද්ධියට සම්බන්ධ 5ක් අත්අඩංගුවට
2
"ලෙෆ්ට් පාටි" ජර්මන් රහස් පොලිසිය ආරක්ෂා කරයි
8
‘ප්‍රේමකීර්ති ද අල්විස් මාවත’ජනපති සුරතින් ජනතා අයිතියට
7
ට්‍රම්ප්ගේ ජුලි මස හතරවන දිනය: අර්බුදකාරී පද්ධතියක යුදවාදී ඝෝෂාව
8
හෙරොයින් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
3
ඊජිප්තු විප්ලවය මිලිටරියට එ‍රෙහිව නැඟී සිටියි
8
ධීවර දෙපාර්තමේන්තුවෙන් ධීවරයින්ට දැනුම්දීමක්
6
බස් රථ අනතුරකින් 40කට වැඩි පිරිසකට තුවාල
5
BREAKING : පාර්ලිමේන්තුව විසුරුවීම: ‍ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ප්‍රකාශයට පත් කෙරේ..
6
ලංකාවෙ සංචාරක කර්මාන්තෙ දියුණු කරන්න කාර් රේස් ආයෙත් ගේන්න– ගාමිණි ලොකුගේ
2
කාලයට ගැලපෙන අයුරින් ශ්‍රී ලංකා තැපෑලේ වෙනස්කම් කරනවා – ඇමති හලීම්
5
රිට්ස්බර් අන්තර්පාසල් පිහිණුම් තරඟාවලියේ ජය කොළඹ සිරිමාවන්ට සහ පිළියන්දල සෙන්ට්‍රල් ස්විමින් ක්ලබ් දිනයි
5
අර්ඩෝගන් හා පුටින් ශාන්ත පීටර්බස්ර්ග් හි දී හමුවෙති
8
ජල ගැලීමෙන් වියට්නාමයට දැඩි බලපෑම්
4
කොළඹ දිස්ත්‍රික්කයේ කර්මාන්තකරුවන් සඳහා සහන ණය පහසුකම්
7
දකුණු අප්‍රිකාවට ලකුණු 307 ක ඉලක්කයක්
5
පර්චස් 40ක ඉඩම කළුබෝවිල ශික්ෂණ රෝහලට
7
පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ආදර්ශයක් – අන්තර් පාර්ලිමේන්තු සංගමයේ සභාපතිවරයා කියයි
7
ජලාශ 3ක වාන් දොරටු විවෘතයි - කැළණි සහ කළු ගඟ අවදානම්
3
මහඋස්වැව, රතනපාල විද්‍යාලයේ තාක්ෂණ විද්‍යාගාරය සිසු අයිතියට
7
දංකොටුව ප‍්‍රදේශයේදි සිදුවු රිය අනතුරකින් දෙදෙනෙකු මරුට
4
වාර්තාවක් තබමින් ලංගම දෛනික ආදායම රුපියල් මිලියන 100 ඉක්මවයි.
4
රුපියල නිදහසේ කඩා වැටෙද්දී ජීවන වියදම උග්‍රවෙයි
8
ජනතාවගේ මුදල් කොල්ල කෑ දූෂිතයින්ට නීතියෙන් ගැලවීමක් නැහැ – රංජිත් මද්දුමබණ්ඩාර (VIDEO)
6
පාරිසරික ගැටළුවලට පිළියම් කරමුද?
1
රාජ්‍ය ආයතනවල කාර්යක්ෂමතාවය වැඩිකිරීමට ගමනාගමනයේ සහය
7
නවීන් දිසානායක මහතා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් විශේෂ පරීක්‍ෂණයක්
7
ගම්මැද්දෙන් පුවක්පිටියේ පාසලකට විසල් සහනයක්…
6
ඉක්වදෝරයට සයිබර් ප‍්‍රහාරයක්
4
ඩොලර් මිලියන 61 ක වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට
4
දකුණු අප්‍රිකාවට එරෙහි පළමු එක්දින තරග දෙකෙන් දිනේෂ් චන්දිමාල් ඉවතට
6
කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අභිනව අනුනායක ධූරයෙන් පිදුම් ලද පූජ්‍ය දෙදියවල තිලකසිරි මාහිමිපාණන් වහන්සේ වෙත ජනපති උපහාර ....
7
අලව්වේදී දුම්රියේ ගැටී පුද්ගලයෙකු මරුට.
3
52 මරු කැඳවූ කසක්ස්තාන බස් ගින්න
2
තවත් පරිගණක පාඨමාලාවක් නිමා වේ
0
ATM යන්ත්‍රයක දත්ත සොරා ගත් විදේශිකයින් 04ක් අත්අඩංගුවට
5
වසර 2040 දී ඩීසල් හා පෙට්‍රල් භාවිතා කරන වාහන තහනම් කිරීමට ප්‍රංශය සූදානම්
5
යාපනයේ භටපිරිස් භාවනා වැඩසටහනකට එක්වෙති
0
වෑන් රියක් ගහක හැපී තරුණයෝ 2 ක් මරුට
2
621 වන බලසේනාවේ සම්බන්ධීකරණයෙන් අඩු ආදායම් ලාභි පවුල්වල සිසුන් සඳහා පාසල් උපකරණ තොගයක් පරිත්යාග කරයි
0
ලංකාවේ එක්සත් සමාජවාදී පක්ෂය ඇමරිකාවේ බර්නි සැන්ඩර්ස්ට සුදුහුනු ගායි
8
TNA ද්විත්ව පුරවැසි මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවෙන් එළවන්න සන්ධානෙ ලෑස්තියි
2
කතානායක නිල නිවසට කෘතවේදීත්වයත්, සතුටත් අභිමානයත් එක්කළ සුන්දර සන්ධ්‍යාවක්
1
බුලත්සිංහල ගොවින්න නිවසක යහන මතදී ගෙල කැපී සිටි මහලු කතගේ මරණය අබිරහසක්
2
කයිට්ස් ප්‍රදේශයේ පාසල් සිසුවියගේ කණගාටුදායක සිද්ධියේ වැරදිකරුවන්ට දඬුවම් දෙනවා
7