Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
මේ මැරබයියංගේ වියරු ප්රහාරය බලා සිටීමට තරම් ජනතාවගේ බදු මුදලින් යැපෙන පොලිස් මහත්තුරැන්ට සිදු වූයේත් මහ බයියා විසින් පහුගිය කාලය පුරාම පොලීසියට සිදුකර ඇති ආනිසංසය නිසාය | me merabayiyange wiyaru praharaya bala siteemata tharam janathawage badu mudalin yepena polis mahaththurenta sidu wuyeth maha bayiya wisin pahugiya kalaya purama poleesiyata sidukara ethi anisansaya nisaya |
එහිදී රනිල් වික්රමසිංහ මහතා ෆින්ලන්ත අග්රාමාත්යවරයා ඇතුලු ඉහළ පෙලේ නායකයන් සමග ද්වීපාර්ශවික සාකච්ඡා පවත්වන බවයි අග්රාමාත්ය කාර්යාලය නිවේදනය කළේ | ehidee ranil wikramasinha mahatha finlantha agramathyawaraya ethulu ihala pele nayakayan samaga dweeparshawika sakachcha pawathwana bawayi agramathya karyalaya niwedanaya kale |
මැරයො දූෂිතයො චෝදනා ලබපු උදවිය මහජන මුදල් විනාශ කළ උදවිය අධ්යාපන සුදුසුකම් නැති උදවිය බුරුතු පිටින් පැරැද්දවීමේ හැකියාව මිනිසුන්ට තවමත් තිබෙනවා | merayo dushithayo chodana labapu udawiya mahajana mudal winasha kala udawiya adhyapana sudusukam nethi udawiya buruthu pitin pereddaweeme hekiyawa minisunta thawamath thibenawa |
ආරක්ෂක පාසලට නව විදුහල්පතිනියක් පත් කර ඇති අතර තවම බ්රිගේඩියර්වරයකු පත් කර නැත | arakshaka pasalata nawa widuhalpathiniyak path kara ethi athara thawama brigediyarwarayaku path kara netha |
මැර පිරිසට අඩි ක් විතර පරතරයක් තියාගෙන හාමුදුරුවන් දිව්වා | mera pirisata adi k withara paratharayak thiyagena hamuduruwan diwwa |
ආසාදිත ජලයේ නෑම ඊට ප්රධාන හේතුවක් | asaditha jalaye nema eeta pradhana hethuwak |
දී ඔහු දෙනෙකුගෙන් සමන්විත පිරිවරක් සමඟ එම කාරිය සඳහා සිය රට පැමිණියා | dee ohu denekugen samanwitha piriwarak samanga ema kariya sandaha siya rata peminiya |
ඒ කාලයෙ යොවුන් මෙන්ම රාජ්ය නාට්ය උලෙළ පවා නියෝජනය කළ වේදිකා නාට්යවල සහය සංගීත ශිල්පියෙකු ලෙස නියුතු වන්නට මට හැකියාව ලැබුණා | e kalaye yowun menma rajya natya ulela pawa niyojanaya kala wedika natyawala sahaya sangeetha shilpiyeku lesa niyuthu wannata mata hekiyawa lebuna |
පසුගිය පාලන සමයේ මුදල් අමාත්යාංශය ජනාධිපතිවරයා බලහත්කාරයෙන් අල්ලාගෙන සිටි බවත් විශ්වාසභංගයක් තියා ඇමතිවරයෙකුට සිය යෝජනාවක් ක්රියාත්මක කරගැනීමටවත් එකල නොහැකි වූ බවත් අග්රමාත්යවරයා පැවසීය | pasugiya palana samaye mudal amathyanshaya janadhipathiwaraya balahathkarayen allagena siti bawath wishwasabhangayak thiya emathiwarayekuta siya yojanawak kriyathmaka karageneematawath ekala noheki wu bawath agramathyawaraya pewaseeya |
ඒ හැරුණු විට මාස කටපසුව මාසයක් ඇතුළත විශිෂ්ට ප්රතිඵල බලාපොරොත්තු විය හැකියි | e herunu wita masa katapasuwa masayak ethulatha wishishta prathipala balaporoththu wiya hekiyi |
අපේ සමහර අයට කොළඹට යන්න බෑහැ අදත් අත්අඩංගුවට ගන්නවා | ape samahara ayata kolambata yanna behe adath athadanguwata gannawa |
නමුත් ඒ බොහොමයක් අදහස් හුදු වෙළඳපොල ඉලක්ක කරගමිනි රට මුහුණ දී ඇති හිඟනකමින් මිදීම සඳහා සිදු කරන ක්රමෝපායික දේශපාලන අදහස් මිස ඉන් ගැඹුරු අධ්යාපන ප්රතිසංස්කරණයක අවශ්යතාවය ගැන සඳහන් වන්නේ ඉතාම අල්ප වශයෙනි | namuth e bohomayak adahas hudu welandapola ilakka karagamini rata muhuna dee ethi hinganakamin mideema sandaha sidu karana kramopayika deshapalana adahas misa in gemburu adhyapana prathisanskaranayaka awashyathawaya gena sandahan wanne ithama alpa washayeni |
අවශ්ය නම් ශ්රී ලංකා නිදහස් පක්ෂයට ආණ්ඩුවෙන් ඉවත්විය හැකි බවටයි මෙහිදී තීරණය වී ඇත්තේ | awashya nam shree lanka nidahas pakshayata anduwen iwathwiya heki bawatayi mehidee theeranaya wee eththe |
ඉතින් කෙටි වෙලාවක් ඇතුළතනේ ඔක්කොම වෙලා තියෙන්නේ පොලිසිය එහෙම කියලා මේක අනිත් පැත්තට පෙරළන්න හදනවා | ithin keti welawak ethulathane okkoma wela thiyenne polisiya ehema kiyala meka anith peththata peralanna hadanawa |
මෙතෙක් හෙළි වූ කරුණු අනුව ද එය අහඹු ප්රහාරයක් නොව සැලසුම්ගත ක්රියාදාමයක මුග්ධ ඵලයකි | methek heli wu karunu anuwa da eya ahambu praharayak nowa selasumgatha kriyadamayaka mugdha palayaki |
මේ කටයුතුවලට සහාය වීම සඳහා බොහෝ රෝහල්වල පොලිසියක් ද පිහිටුවා තිබේ | me katayuthuwalata sahaya weema sandaha boho rohalwala polisiyak da pihituwa thibe |
නීතිපති දෙපාර්තමේන්තුවට ආරක්ෂාව ලබා දෙන ලෙසට නීතිපතිවරයා පොලිස්පතිවයාගෙන් කළ ඉල්ලීමකට අනුව මෙම ආරක්ෂාව යෙදවූ බව විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති එම් ලතීෆ් මහතා පැවසීය | neethipathi departhamenthuwata arakshawa laba dena lesata neethipathiwaraya polispathiwayagen kala illeemakata anuwa mema arakshawa yedawu bawa wishesha karya balakaye anadena niladharee jyeshta niyojya polispathi em latheef mahatha pewaseeya |
ඒ වගේම විවිධ තරාතිරම්වල අය ඉන්නවා | e wagema wiwidha tharathiramwala aya innawa |
වෙනස්කම් ඇතත් මූලික අරමුණින් සහයෝගයෙන් එක්වීම අත්යාවශ්යය | wenaskam ethath mulika aramunin sahayogayen ekweema athyawashyaya |
අනුරාධපුර දිස්ත්රිකයේ මැදවච්චිය ප්රාදේශීය ලේකම් කොට්ටාශයේ අබගහවැව ප්රාදේශයේ සංවර්ඩනය පිළිබඳ අබගහවැව පංසලේ පවත්වන ලඳ සාකච්ඡාව | anuradhapura disthrikaye medawachchiya pradesheeya lekam kottashaye abagahawewa pradeshaye sanwardanaya pilibanda abagahawewa pansale pawathwana landa sakachchawa |
කැරැල්ලෙන් පසු තාවකාලික ජනාධිපති වූ රාමෝන් ග්රාවෝ සෙන් මාර්ටින් පත්වී දින සියය ඉක්මවන්නට පෙර බැටිස්ටා ඔහුට ඉල්ලා අස්වීමට බල කළ අතර ජනවාරි ඔහු ඉවත්ව ගියේය | kerellen pasu thawakalika janadhipathi wu ramon grawo sen martin pathwee dina siyaya ikmawannata pera betista ohuta illa asweemata bala kala athara janawari ohu iwathwa giyeya |
ගරු කතානායක තුමනි අයවැය දෙවන වර කියවීමේදී ගරු අමාත්යීවරුන් රාජ්ය අමාත්යවරුන් නියෝජ්ය අමාත්යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගේ අදහස් දැක්වීම පිළිබඳව මාගේ කෘතඥතාවය පුද කරමි | garu kathanayaka thumani ayaweya dewana wara kiyaweemedee garu amathyeewarun rajya amathyawarun niyojya amathyawarun saha parlimenthu manthreewarunge adahas dekweema pilibandawa mage kthagnathawaya puda karami |
පොදුරාජ්ය මණ්ඩලය වූ කලී ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් ක්රියා කරන ආයතනයක් විය යුතු බවද පැවසූ ජනාධිපතිවරයා එය තීන්දු හෝ දඬුවම්දීමේ ආයතනයක් නොවිය යුතු බව කියා සිටියේය | podurajya mandalaya wu kalee janathawage subasiddhiya wenuwen kriya karana ayathanayak wiya yuthu bawada pewasu janadhipathiwaraya eya theendu ho danduwamdeeme ayathanayak nowiya yuthu bawa kiya sitiyeya |
ඇගේ නම සෙලියා කියුසිටිනි නම් විය | ege nama seliya kiyusitini nam wiya |
මොකද අපි නිර්මාණයට අපේ දක්ෂතාව පෙන්වනවා මිස තව පෙනෙන්ට අපේ ඇඟ විකුණලා නිර්මාණ ලබා ගන්න අවශ්ය නෑ කියලයි මා හිතන්නේ | mokada api nirmanayata ape dakshathawa penwanawa misa thawa penenta ape enga wikunala nirmana laba ganna awashya ne kiyalayi ma hithanne |
ගන්න පඩියෙනුත් ක් විතර ගෙවලා ඒකෙනුත් තව ක් ගන්නවා | ganna padiyenuth k withara gewala ekenuth thawa k gannawa |
ණය පහසුකම් සඳහා සහන ආපසු අය කර ගැනීමේ ක්රියාමාර්ග අත්හිටුවීම ණය කලින් පියවීම සඳහා අවස්ථාව සැලසීම ඊට අදාළව අය කරනු ලබන ගාස්තු සහ අනාගත පොලී අත්හිටුවීම වැනි සහන ගණුදෙනුකරුවන්ට ලබාදෙන ලෙසයි මහ බැංකුව මීට පෙර අදාළ ආයතනවලින් ඉල්ලා සිටියේ | naya pahasukam sandaha sahana apasu aya kara geneeme kriyamarga athhituweema naya kalin piyaweema sandaha awasthawa selaseema eeta adalawa aya karanu labana gasthu saha anagatha polee athhituweema weni sahana ganudenukaruwanta labadena lesayi maha benkuwa meeta pera adala ayathanawalin illa sitiye |
කුමී අද රාත්රී ට ස්වර්ණවාහිනී බලන්න | kumee ada rathree ta swarnawahinee balanna |
තාත්තා හරියට හිතේ අමාරුවෙන් හිටියේ සහෝදරයෝ එක පාරවත් බලාගන්න බැරි වුණා කියලා | thaththa hariyata hithe amaruwen hitiye sahodarayo eka parawath balaganna beri wuna kiyala |
ටෙලිකොම් කාඩ් සොරකම් කළ ටෙලිකොම් සේවකයා අත්අඩංගුවේ | telikom kad sorakam kala telikom sewakaya athadanguwe |
ශ්රීලනිපයේ මතය කුමක් වුණත් ඔහු ජනාධිපතිවරණයේදී ඡන්දය ලබාගත්තේ පුද්ගලයෙක් ලෙසයි | shreelanipaye mathaya kumak wunath ohu janadhipathiwaranayedee chandaya labagaththe pudgalayek lesayi |
මෙහි ප්රතිපලය නම් අනවශ්ය ලෙස මාර්ගස්ථ තදබදයක් නිර්මාණය වීමත් එනයින් සිදුවන්නේ කාලය අපතේ යාම සහ ඉන්දන දහනය වේගවත් ව ගෝලීය උණුසුම ඉහළ දැමීමට දායක වීමත්ය | mehi prathipalaya nam anawashya lesa margastha thadabadayak nirmanaya weemath enayin siduwanne kalaya apathe yama saha indana dahanaya wegawath wa goleeya unusuma ihala demeemata dayaka weemathya |
ඔවුන් සමඟ එඩ්වඩ්ගේ බිරිඳ වන සොෆී මෙන්ම චාල්ස් කුමරුන්ගේ පුතුන් දෙදෙනා විලියම් සහ හැරී කුමාරවරු ද සිටියහ | owun samanga edwadge birinda wana sofee menma chals kumarunge puthun dedena wiliyam saha heree kumarawaru da sitiyaha |
එමෙන් ම නිත්ය ණය පහසුකම් අනුපාතිකය සියයට | emen ma nithya naya pahasukam anupathikaya siyayata |
අනතුරුව පෙරවරු ට කාව්යමය ධර්ම දේශනාව කාව්ය විශාරද පූජ්ය මාම්පිටියේ සිරිසුමන හිමියන් විසින් සිදු කිරීමට නියමිත යි | anathuruwa perawaru ta kawyamaya dharma deshanawa kawya wisharada pujya mampitiye sirisumana himiyan wisin sidu kireemata niyamitha yi |
දශා විදශාවන් අනුව පියා ඇය කුඩා කාලයේදීම මිය යා යුතුය | dasha widashawan anuwa piya eya kuda kalayedeema miya ya yuthuya |
මම මර්වින් සිල්වා මම හොඳ සිංහල බෞද්ධයෙක් යනුවෙන් ආමන්ත්රණය කරමින් මෙසේ කියන්නට විය | mama marwin silwa mama honda sinhala bauddhayek yanuwen amanthranaya karamin mese kiyannata wiya |
බී | bee |
කොළඹ වංචා විමර්ශන අංශයට ලැබුණු තොරතුරකට අනුව අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි | kolamba wancha wimarshana anshayata lebunu thorathurakata anuwa adala pudgalaya athadanguwata gath bawa poleesiya pawasayi |
අතීත මන්ත්රණ සභාවේත් සිල්වලා සිටියෝය | atheetha manthrana sabhaweth silwala sitiyoya |
මෙතන දොස්තරලාටත් අල්ලන්න බැරි ප්රශ්නයක් තියෙනවා මගේ පපුවේ කැක්කුම වැඩි වෙන්නෙ හුඟක් වෙලාවට මං කරපු මෝඩකම් මතක් වෙනකොට | methana dostharalatath allanna beri prashnayak thiyenawa mage papuwe kekkuma wedi wenne hungak welawata man karapu modakam mathak wenakota |
මොකද දෙන්නගෙම තියෙන්නෙ එකම රතු ලේ නෙ | mokada dennagema thiyenne ekama rathu le ne |
පකිස්ථානු යුද හමුදාපති ශ්රී ලංකාවේ සංචාරයකට සැරසේ | pakisthanu yuda hamudapathi shree lankawe sancharayakata serase |
මේ දිගු දිවෙහි ආධාරයෙන් කුඹින් හා වේයන් තම කුස තුළට ගන්නා ඌ ඒ සමඟ කුසට ඇතුළු වන පස් කුසෙහි වෙනම කොටසක තැන්පත් කරගනී | me digu diwehi adharayen kumbin ha weyan thama kusa thulata ganna u e samanga kusata ethulu wana pas kusehi wenama kotasaka thenpath karaganee |
පසුගිය දෙසැම්බර් වන දාය | pasugiya desembar wana daya |
නියාගම විල්සන්ට් විජේසිංහ | niyagama wilsant wijesinha |
ගල්කිස්ස වෙරළ තීරයේ අසාර්ථක සංවර්ධන ව්යාපෘතිය මගින් එක් අයෙකු හෝ කිහිපදෙනෙකු මුදල් ගසා කෑමක් සිදුවී ඇතැයි සැකයක් මතුවන බවත් එම නිසා මෙම ව්යාපෘතිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කළ යුතු බවත් ජාතික ජන බලවේගය සඳහන් කරයි | galkissa werala theeraye asarthaka sanwardhana wyapthiya magin ek ayeku ho kihipadeneku mudal gasa kemak siduwee etheyi sekayak mathuwana bawath ema nisa mema wyapthiya sambandhayen widhimath pareekshanayak sidu kala yuthu bawath jathika jana balawegaya sandahan karayi |
එය එසේවීමට එක් හේතුවක් වන්නේ අර්බුදයේ දිග පළල එයට හිමි නිසි බරින් හඳුනාගෙන නිවැරැදි විසඳුම් නිර්මාණය නොකිරීමය | eya eseweemata ek hethuwak wanne arbudaye diga palala eyata himi nisi barin handunagena niweredi wisandum nirmanaya nokireemaya |
මේ සම්බන්ධයෙන් කළ විමසුමකට පිළිතුරු දුන් යාංඔය ජලාශ යෝජනා ක්රමයේ ව්යාපෘති අධ්යක්ෂ උදය හේමකුමාර මහතා බැම්මේ වැඩ අවසන් කළාට වාන අසල කොන්ක්රීට් දොර විවෘත කරලා තියෙන්නේ | me sambandhayen kala wimasumakata pilithuru dun yanoya jalasha yojana kramaye wyapthi adhyaksha udaya hemakumara mahatha bemme weda awasan kalata wana asala konkreet dora wiwtha karala thiyenne |
ඊලග පාර එකාගෙ ඉපදුනු කාලෙ ඉදල පින්තුර අදිනවා | eelaga para ekage ipadunu kale idala pinthura adinawa |
මේ චෝදනා දේශපාලනඥයන්ට වාගේම නිලධාරීන්ටත් එල්ල වුණා | me chodana deshapalanagnayanta wagema niladhareentath ella wuna |
අල්ලස් ගත් පොලිස් ලොක්කා රිමාන්ඩ් | allas gath polis lokka rimand |
ඒයාලා ජීවත් කරවන්න අපිට ලොකු හයියක් නැහැ | eyala jeewath karawanna apita loku hayiyak nehe |
සාමාන්ය පෙළ විභාගයට මුහුණ දෙන සිසුන්ට නොමිලේ උපකාරක පන්ති | samanya pela wibhagayata muhuna dena sisunta nomile upakaraka panthi |
ටී | tee |
නාවික හමුදාවෙන් පැන ආ සෙබල මිරිස්ස සමන් අග්ගරහැරගේ ගෙදර මහතුන්ගේ පුතා සුදුබේබි තංගල්ල අරඹේකෙමේ බතල හීන් මහත්තයා එක්සත් ජනතා නිදහස් සන්ධාන ඇඹිලිපිටිය ප්රා සභා මන්ත්රී වාසනා පොඩ්ඩා නොහොත් පනාමුරේ පොඩ්ඩා කිරි ඉබ්බන් ආර තල්අතු වාඩියේ එරන්ද සොහොයුරන් සුරියවැව මහගල් වැවේ ජානක හෙවත් කුරුල්ගම්බාරයාගේ පුතා මහගල් වැවේ පැට්ටාද සේ... | nawika hamudawen pena a sebala mirissa saman aggaraherage gedara mahathunge putha sudubebi thangalla arambekeme bathala heen mahaththaya eksath janatha nidahas sandhana embilipitiya pra sabha manthree wasana podda nohoth panamure podda kiri ibban ara thalathu wadiye eranda sohoyuran suriyawewa mahagal wewe janaka hewat... |
මේ ආයතන ශක්තිමත් කිරීම සඳහා ඒ දක්වා පැවති බලතුලනයේ වෙනසක් කළ යුතුව තිබුණි | me ayathana shakthimath kireema sandaha e dakwa pewathi balathulanaye wenasak kala yuthuwa thibuni |
වෙඩි තැබීමක් සිදුව ඇති බවට පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ලැබුණු තොරතුරු මත අදාළ වෙළඳසැලට ගොස් සිදුකළ පරීක්ෂණවලදී මේ පිළිබඳ අනාවරණය වූ බව පොලිස් මාධ්ය ප්රකාශක කාර්යාලය සඳහන් කරයි | wedi thebeemak siduwa ethi bawata polis hadisi emathum ekakayata lebunu thorathuru matha adala welandaselata gos sidukala pareekshanawaladee me pilibanda anawaranaya wu bawa polis madhya prakashaka karyalaya sandahan karayi |
එක්ලක්ෂ විසිදහසක පමණ ආර්මේනියානු ජනවර්ගයක් පදිංචිව සිටින නගොර්නෝ කරබාක් ප්රදේශය අත්පත් කරගැනීමට දෙරට අතර පසුගිය දින කිහිපය පුරා ගැටුම් සිදු වූ බව ද වැඩිදුරටත් වාර්තා වේ | eklaksha wisidahasaka pamana armeniyanu janawargayak padinchiwa sitina nagorno karabak pradeshaya athpath karageneemata derata athara pasugiya dina kihipaya pura getum sidu wu bawa da wediduratath wartha we |
අජිත් මාන්නප්පෙරුම නලින් බණ්ඩාර වැඩ භාර ගනියි | ajith mannapperuma nalin bandara weda bhara ganiyi |
මෙය වර්තමානයට අදාළව හුළං ගිය බැලුමකි | meya warthamanayata adalawa hulan giya belumaki |
ප්රදේශවාසීන් විසින් ඔවුහු ආරක්ෂා කරනු ලැබූහ | pradeshawaseen wisin owuhu araksha karanu lebuha |
ඩයනා උදයංගනී පෞද්ගලික හා ලංගම බස්රථවල සිදුකෙරෙන වෙළඳාම් කටයුතු වහාම නවත්වන්නැයි ප්රවාහන සේවා කළමනාකරණ සහ විදුලිබල හා බලශක්ති අමාත්ය මහින්ද අමරවීර මහතා ජාතික ගමනාගමන කොමිසමට හා ලංකා ගමනාගමන මණ්ඩලයට උපදෙස් දී තිබේ | dayana udayanganee paudgalika ha langama basrathawala sidukerena welandam katayuthu wahama nawathwanneyi prawahana sewa kalamanakarana saha widulibala ha balashakthi amathya mahinda amaraweera mahatha jathika gamanagamana komisamata ha lanka gamanagamana mandalayata upades dee thibe |
අප යළි පාරාදීසයට කැඳවා යන්න | apa yali paradeesayata kendawa yanna |
කීර්ති ප්රශංසා ලබන නම්බුනාම ලබන පුද්ගලයකු ද වේ | keerthi prashansa labana nambunama labana pudgalayaku da we |
නීතිපතිවරයාගේ කාර්යභාරය ස්වාධීනව සාක්ෂි සලකා බලනවා | neethipathiwarayage karyabharaya swadheenawa sakshi salaka balanawa |
දරන ගුවන් යානයෙන් පිටත්ව ගියහ | darana guwan yanayen pitathwa giyaha |
ප්රවෘත්ති වලට යන විවිධ සිදුවීම් නිසා ඔහු කොහේ සිටියත් අනිවාර්යයෙන් ප්රවෘත්ති වේලාවට නිවසට පැමිණේ | prawththi walata yana wiwidha siduweem nisa ohu kohe sitiyath aniwaryayen prawththi welawata niwasata pemine |
ගිනි තැබීමෙන් කාර්යාලායේ සැරසිලි සියල්ල විනාශයට පත්වී තිබේ | gini thebeemen karyalaye serasili siyalla winashayata pathwee thibe |
ඊළඟ කාරණය වන්නේ ඔහු විසින් ගෙල සිර කර ගැනීමෙන් දිවි නසා ගත්තාය යන්නය | eelanga karanaya wanne ohu wisin gela sira kara geneemen diwi nasa gaththaya yannaya |
කටුනායක ගුවන් තොටුපලේ නව මගී පර්යන්ත සංකීර්ණයේ ඉදිකිරීම් බරපතළ ලෙස ප්රමාද වීම සම්බන්ධව වරාය නාවික හා ගුවන් සේවා අමාත්ය නිමල් සිරිපාල ද සිල්වා මහතා එම ඉදිකිරීම් කොන්ත්රාත් සමාගම්වලට සිය බලවත් අප්රසාදය පළ කළේය | katunayaka guwan thotupale nawa magee paryantha sankeernaye idikireem barapathala lesa pramada weema sambandhawa waraya nawika ha guwan sewa amathya nimal siripala da silwa mahatha ema idikireem konthrath samagamwalata siya balawath aprasadaya pala kaleya |
ශ්රී ලංකාව හා මාලදිවයින අතර ද්විපාර්ශවික සහයෝගිතා ගිවිසුම් ක් | shree lankawa ha maladiwayina athara dwiparshawika sahayogitha giwisum k |
එම් | em |
එසේම පක්ෂය විසින් ගනු ලැබූ තීරණයකට අනූව ජාතික ලැයිස්තුවෙන් යළි මන්ත්රීධූර හිමිව ඇති බවද ඔහු කියා සිටියේය | esema pakshaya wisin ganu lebu theeranayakata anuwa jathika leyisthuwen yali manthreedhura himiwa ethi bawada ohu kiya sitiyeya |
බස් වර්ජනය ස්ථිරයි අද මධ්යම රාත්රියේ සිට අරඹයි | bas warjanaya sthirayi ada madhyama rathriye sita arambayi |
නයිට්රජන් අන්තර්ගතය බර අනුව කි | nayitrajan anthargathaya bara anuwa ki |
ඉහළ කොත්මලේ ජලාශයට මල අපද්රව්ය මුදා හරින ලද වෙළඳසැල් සහ නිවාස කිහිපයකට තලවාකැලේ ලිඳුල නගර සභාව විසින් රතු නිවේදන නිකුත් කර තිබෙනවා | ihala kothmale jalashayata mala apadrawya muda harina lada welandasel saha niwasa kihipayakata thalawakele lindula nagara sabhawa wisin rathu niwedana nikuth kara thibenawa |
එදා වර්ජනයේ නිරත වෘත්තීය සමිතිවල නායකයන්ට විවිධ බොරු අවලාද නගමින් චෝදනා කළා හැර වෘත්තීය සමිති අනාවරණය කළ කරුණ පිළිගැනීමට බළධාරීන් කිසිවෙකුත් එකඟ නොවූ නමුත් අවසානයේ කෙසේ හෝ සේවකයන් ජයග්රහණය කරමින් විදුලි බල මණ්ඩලයට සිදු වූ දැවැන්ත පාඩුවක් මෙන්ම වංචාවක් නතර කරගැනීමට හැකි වී ඇති බවත් රන්ජන් ජයලාල් මහතා අවධාරණය කළේ ය | eda warjanaye niratha wththeeya samithiwala nayakayanta wiwidha boru awalada nagamin chodana kala hera wththeeya samithi anawaranaya kala karuna piligeneemata baladhareen kisiwekuth ekanga nowu namuth awasanaye kese ho sewakayan jayagrahanaya karamin widuli bala mandalayata sidu wu dewentha paduwak menma wanchawak nath... |
ඔහුට පොදු අපේක්ෂක තත්ත්වය අමතක කර දමා යහපාලන ආණ්ඩුවේ එකගතාවයන්ද පසෙකට දමා ජාතිවාදීන් සමග ඇවිද ගොසින් ගොඨා හුරතල් කිරීමට පෙළබී ඇති බව පෙනෙන්නට තිබේ | ohuta podu apekshaka thaththwaya amathaka kara dama yahapalana anduwe ekagathawayanda pasekata dama jathiwadeen samaga ewida gosin gota hurathal kireemata pelabee ethi bawa penennata thibe |
මීට පෙර පැවැති රජයේ ද සෞඛ්ය අමත්යවරිය ලෙස කටයුතු කළ පවිත්රා වන්නි ආරච්චි මහත්මිය කොවිඩ් වසංගතය මර්දනය කිරීම වෙනුවෙන් සුවිශේෂී කර්යභාරයක් ඉටු කළේ ය | meeta pera pewethi rajaye da saukya amathyawariya lesa katayuthu kala pawithra wanni arachchi mahathmiya kowid wasangathaya mardanaya kireema wenuwen suwisheshee karyabharayak itu kale ya |
එ් අනුව ඔහු ඉදිරි වසර දෙකක කාලය සඳහා ගිවිසුම් ගතවී ඇති අතර එළැඹෙන මැයි මසදී පැවැත්වීමට නියමිත ශ්රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරයේ සිට ශ්රී ලංකා කණ්ඩායමේ වගකීම භාර ගැනීමට නියමිතව බව මාධ්ය නිවේදනයක් නිකුත් කරමින් ශී්ර ලංකා කි්රකට් ආයතනය සඳහන් කර සිටී | e anuwa ohu idiri wasara dekaka kalaya sandaha giwisum gathawee ethi athara elembena meyi masadee pewethweemata niyamitha shree lanka kandayame bangladesha tharaga sancharaye sita shree lanka kandayame wagakeema bhara geneemata niyamithawa bawa madhya niwedanayak nikuth karamin sheera lanka kirakat ayathanaya sandahan ... |
මේ අතර අධික මිලට ඉන්ධන අලෙවි කිරීම ඇතුලු ඉන්ධන ජාවාරම් සම්බන්ධයෙන් පුද්ගලයන් දෙනෙකු මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය ප්රකාශ කළා | me athara adhika milata indhana alewi kireema ethulu indhana jawaram sambandhayen pudgalayan deneku me dakwa athadanguwata gena ethi bawa poleesiya prakasha kala |
එච් | ech |
මේ ආකාරයටම පසුගිය සතියේ දී එරට සිසුවියන්ට විශ්වවිද්යාලවල අධ්යාපනය හැදෑරීම තහනම් කිරීමට තලේබාන් සංවිධානය පියවර ගත්තා | me akarayatama pasugiya sathiye dee erata sisuwiyanta wishwawidyalawala adhyapanaya hedereema thahanam kireemata thaleban sanwidhanaya piyawara gaththa |
ඕ | o |
ඔහු කියා සිටියේ ආගමික සංහිඳියාව සම්බන්ධයෙන් මේ වනවිට පැමිණිලි ක් ලැබී තිබෙන බවයි | ohu kiya sitiye agamika sanhindiyawa sambandhayen me wanawita peminili k lebee thibena bawayi |
අපේ රටේ ආර්ථික ස්ථායිතාවය ඇති කිරීම පිළිබඳ උපදේශන සභාවට එවිට හැකියාව ලැබෙනවා බොහෝ පුළුල් අදහස් බෙදා ගැනීමක් සිදු කරන්නට | ape rate arthika sthayithawaya ethi kireema pilibanda upadeshana sabhawata ewita hekiyawa lebenawa boho pulul adahas beda geneemak sidu karannata |
මේ යථාර්ථය ජවිපෙ ද නොදන්නවා නොවේ | me yatharthaya jawipe da nodannawa nowe |
හැවිරිදි අදාල කාන්තාව වසරේදී එම ශ්රී ලංකික තරුණයා සමග විවාහ වී ඇති අතර තරුණයා ඇයට වැඩ අවුරුදු ක් වයසින් අඩු බව සදහන් | hewiridi adala kanthawa wasaredee ema shree lankika tharunaya samaga wiwaha wee ethi athara tharunaya eyata weda awurudu k wayasin adu bawa sadahan |
මොකද අයි | mokada ayi |
සිය දරුවාගේ උපකාරක පන්තිය පිහිටුවා තිබුණේ දකුණේ නගරයකය | siya daruwage upakaraka panthiya pihituwa thibune dakune nagarayakaya |
එමෙන්ම සුරක්ෂිත මධ්යස්ථාන ක පවුල් ක පුද්ගලයින් දෙනෙකු ද සිටින බවද දිස්ත්රික් ලේකම්වරිය ප්රකාශ කළාය | emenma surakshitha madhyasthana ka pawul ka pudgalayin deneku da sitina bawada disthrik lekamwariya prakasha kalaya |
එතනදී වර්ෂයේදී රවීන්ද්ර විජේරත්න අධ්යක්ෂණය කළ ජීවිතය ලස්සනයි ටෙලි නාට්යයේ තිර රචනා කණ්ඩායමට සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබුනා | ethanadee warshayedee raweendra wijerathna adhyakshanaya kala jeewithaya lassanayi teli natyaye thira rachana kandayamata sambandha wenna mata awasthawa lebuna |
මොසුල් නගරයේ සිවිල් වැසියන් ලක්ෂ ක් සිරවේ | mosul nagaraye siwil wesiyan laksha k sirawe |
මේ කියලා තිබුණ හොරකම්වල හැටියට ගෝඨාභයට නාමල්ට බැසිල්ට යෝෂිතලාට ආත්ම ගණනාවකට ඇප නැහැ | me kiyala thibuna horakamwala hetiyata gotabhayata namalta besilta yoshithalata athma gananawakata epa nehe |
මේ අතර කොරෝනා වෛරස් රෝගයට එරෙහිව ලොව මෙතෙක් නිෂ්පාදිත සාර්ථකම එන්නත ලෙස සැළකෙන ෆයිසර් බයෝඑන්ටෙක් කොරෝනා එන්නතේ තුන්වන මාත්රාවක් ලබාදීමට සිදුවිය හැකි බව ෆයිසර් ඖෂධ නිෂ්පාදන සමාගමේ ප්රධාන විධායක ඇල්බට් බෝ ර් ලා පවසනවා | me athara korona wairas rogayata erehiwa lowa methek nishpaditha sarthakama ennatha lesa selakena fayisar bayoentek korona ennathe thunwana mathrawak labadeemata siduwiya heki bawa fayisar aushadha nishpadana samagame pradhana widhayaka elbat bo r la pawasanawa |
එමෙන්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත සිය සුභාශීංසන පළ කළ තානාපතිවරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය යටතේ ශ්රී ලංකාව සහ තම රටවල් අතර සබඳතා සෑම අතින්ම ශක්තිමත් කර ගැනීමට කැපන බවට ද සහතික වූහ | emenma janadhipathi gotabhaya rajapaksha methithuma wetha siya subhasheensana pala kala thanapathiwaru gotabhaya rajapaksha methithumage nayakathwaya yatathe shree lankawa saha thama ratawal athara sabandatha sema athinma shakthimath kara geneemata kepana bawata da sahathika wuha |
හෙට සුනාමි පෙරහුරුවට බිය නොවන්න | heta sunami perahuruwata biya nowanna |
කාංචනා කිව්වේ අපේ නංගිද | kanchana kiwwe ape nangida |
එම මාධ්ය හමුවට එක්වූ පා | ema madhya hamuwata ekwu pa |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.