Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
මිනීවල සම්බන්ධයෙන් අධිකරණ වෛද්ය නිලධාරී කාර්යභාරය ඉටුකළ වෛද්ය අජිත් ජයසේන හා මිනීවලේ පරීක්ෂණ කටයුතු මෙහෙයවූ මහාචාර්ය සෝමදේව මෙම වාර්තාවේ සම්පූර්ණ පිටපත් ඉල්ලා ඇතත් මේ වන තුරුත් ඔවුන්ට ඒවා ලැබී නැත
mineewala sambandhayen adhikarana waidya niladharee karyabharaya itukala waidya ajith jayasena ha mineewale pareekshana katayuthu meheyawu mahacharya somadewa mema warthawe sampurna pitapath illa ethath me wana thuruth owunta ewa lebee netha
අධික මීදුම හේතුවෙන් රිය ධාවනය ප්රවේසමෙන්
adhika meeduma hethuwen riya dhawanaya prawesamen
දුම්රිය වර්ජනය ඉවරයි
dumriya warjanaya iwarayi
එය පෘථිවියෙන් අජටාකාශයට නිකුත් කෙරුණේ යේදීය
eya pthiwiyen ajatakashayata nikuth kerune yedeeya
එලෙසින් ජීවම් බලප්රාණ පිහිටුවාගත් බෙලි පිළිල ශ්රී ලක්ෂ්මී දේවියන්ගේ ආකර්ෂණය හිමි පූජනීය වස්තුවක් සේ සැලකෙයි
elesin jeewam balaprana pihituwagath beli pilila shree lakshmee dewiyange akarshanaya himi pujaneeya wasthuwak se selakeyi
එමෙන්ම බස්නාහිර සබරගමුව මධ්යම පළාත් ඇතුලු දිවයිනේ ප්රදේශ කිහිපයක හෙට දිනයේදී වැසි ඇතිවිය හැකි අතර තාවකාලික තද සුළං ද ඇති වන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ
emenma basnahira sabaragamuwa madhyama palath ethulu diwayine pradesha kihipayaka heta dinayedee wesi ethiwiya heki athara thawakalika thada sulan da ethi wana bawayi ema departhamenthuwa sandahan kale
එහිදීද මේ පිළිබඳ විශේෂ අවධානය යොමු කෙරුණා
ehideeda me pilibanda wishesha awadhanaya yomu keruna
ඒ අතරින් කට අධික පිරිසක් හෙදියන් බවයි වාර්තාවන්නේ
e atharin kata adhika pirisak hediyan bawayi warthawanne
බිලියන සිට දක්වා වැඩි කර ඇත
biliyana sita dakwa wedi kara etha
ලසන්ත වික්රමතුංග ඝාතනය ගැන විදෙස් මාධ්යක් විමසු විට ලසන්ත කවුද
lasantha wikramathunga ghathanaya gena wides madhyak wimasu wita lasantha kawuda
සමඟි ජනබලවේගයෙන් ආණ්ඩුවට චෝදනාවක් වීඩියෝ
samangi janabalawegayen anduwata chodanawak weediyo
මේ ගැටලුව කුමක්දැයි හඳුනා ගැනීම රජයේ වගකීමය
me getaluwa kumakdeyi handuna geneema rajaye wagakeemaya
එඩින්බරෝ සරසවියෙන් දුන් ආදී මානවයින්ගේ අස්ථි තැන්පත් කරන්න ආරක්ෂිත තැනක් ඕන
edinbaro sarasawiyen dun adee manawayinge asthi thenpath karanna arakshitha thenak ona
සිරිපා නායක හාමුදුරුවන්ගේ මූලිකත්වයෙන් සිරිපා මළුවේ පුද සිරිත් ඉතා හොඳින්ම සිදුවෙනවා
siripa nayaka hamuduruwange mulikathwayen siripa maluwe puda sirith itha hondinma siduwenawa
සිංදු කියනා කටහඬක මතකය තියේ
sindu kiyana katahandaka mathakaya thiye
මේ ආකාරයට පැතිරීම සිදුකරයි
me akarayata pethireema sidukarayi
ඔහුට බාල සහෝදරයෙක් සිටියේය
ohuta bala sahodarayek sitiyeya
මාස කීපයකට පසුව වවුනියාව ඇතුලු තදාසන්න ප්රදේශ වලට ඇද හැලුණු වර්ෂාව හේතුවෙන් පළාත් කීපයකට අයිස් පතිත වී ඇති අතර වර්ෂාව සමග පැමිණි සුළං තත්ත්වය නිසා දුම්රිය මාර්ග මහා මාර්ග වල ගමනා ගමන කටයුතු වලට බාධා රැසක් සිදුව තිබෙනවා
masa keepayakata pasuwa wawuniyawa ethulu thadasanna pradesha walata eda helunu warshawa hethuwen palath keepayakata ayis pathitha wee ethi athara warshawa samaga pemini sulan thaththwaya nisa dumriya marga maha marga wala gamana gamana katayuthu walata badha resak siduwa thibenawa
ශ්රී ලාංකික කතගේ දේහය මෙරටට ගෙන්වා ගන්නැයි අභියාචනයක්
shree lankika kathage dehaya meratata genwa ganneyi abhiyachanayak
ස්වභාවික අපල උපද්රව නියගය කෘමි හානි ආදි විවිධ හේතුන් නිසා තම වී ගොවිතැන් විනාශ වීමත් ණය ලබාගෙන ආරම්භ කරන ලද ස්වයං රැකියා අසාර්ථක වීමත් නිසා තමන්ට මේ ණය සහ පොලිය ගෙවා ගැනීමට නොහැකි වූ බවද එම කාන්තාවෝ කියා සිටියහ
swabhawika apala upadrawa niyagaya kmi hani adi wiwidha hethun nisa thama wee gowithen winasha weemath naya labagena arambha karana lada swayan rekiya asarthaka weemath nisa thamanta me naya saha poliya gewa geneemata noheki wu bawada ema kanthawo kiya sitiyaha
පාසල් යන කාලයේ සිට දෙමාපියන් දරුවන්ගේ දත් පරික්ෂාවකට යොමු කරවන්නට දක්වන උනන්දුව තරම්වත් ඔවුන්ගේ ඇස් පරීක්ෂාවට යොමු නොකිරීම නිසා මේ වනවිට අප රටේ ජනගහනයෙන් සියයට
pasal yana kalaye sita demapiyan daruwange dath parikshawakata yomu karawannata dakwana unanduwa tharamwath owunge es pareekshawata yomu nokireema nisa me wanawita apa rate janagahanayen siyayata
ඒත් පවුලේ ඔක්කොගෙම නම් දාන්නේ නොදකින්
eth pawule okkogema nam danne nodakin
ආරම්භයේදී ශිෂ්යයින් දෙනෙක් විතර හිටියෙ
arambhayedee shishyayin denek withara hitiye
ඒ සියල්ල අවසානයේදී බැර වූයේ මේ අතින් සහන අනිත් අතින් ගෙවපන් යන සහනාධාර මානසිකත්වයට
e siyalla awasanayedee bera wuye me athin sahana anith athin gewapan yana sahanadhara manasikathwayata
මට දරුවෙක් ලැබෙන්න ඉන්නේ
mata daruwek lebenna inne
ටී
tee
බී
bee
මේ අනුව බංග්ලාදේශ කණ්ඩායමට ලකුණු ක ඉලක්කයක් හිමිවුණා
me anuwa bangladesha kandayamata lakunu ka ilakkayak himiwuna
පැය යි මිනිත්තු යි තත්පර
peya yi miniththu yi thathpara
නමුත් ඒ අය අපෙන් ඈත වෙන රටක නේද ජීවත් වෙන්නෙ කියන එක වචනවලින් කියන්න බැරි තරම් දුකක්
namuth e aya apen etha wena rataka neda jeewath wenne kiyana eka wachanawalin kiyanna beri tharam dukak
ආචාර්යවරු ඉල්ලා පාරට බැස්සා
acharyawaru illa parata bessa
මට හරිම පීඩාවක්
mata harima peedawak
රොමේෂ් මධුෂංඛ යාපනය පුන්කුඩතිව් ප්රදේශයේදී අද උදෑසන නාවික හමුදා බෆල් රථයකට පාපැදියක ගමන් කරමින් සිටි දෙදෙනෙකු වැදීම හේතුවෙන් වයස අවුරුදු ක දැරියක් මියගොස් තවත් අයකු බරපතල තුවාල සිදුව ඇති බවට චුන්නාකම් පොලීසිය පවසයි
romesh madhushanka yapanaya punkudathiw pradeshayedee ada udesana nawika hamuda bafal rathayakata papediyaka gaman karamin siti dedeneku wedeema hethuwen wayasa awurudu ka deriyak miyagos thawath ayaku barapathala thuwala siduwa ethi bawata chunnakam poleesiya pawasayi
අද රෑ උඩරට දුම්රිය ගමන් නවතියි
ada re udarata dumriya gaman nawathiyi
ඇය හැවිරිදි මාළඹේ ප්රදේශයේ පදිංචිකාරිනියක්
eya hewiridi malambe pradeshaye padinchikariniyak
නමුත් වැටුප් වැඩිවීම් හා උසස්වීම් ඉල්ලා හිටි හැටියේ වැඩවර්ජන කිරීම නම් ඉතා අසාධාරණය
namuth wetup wediweem ha usasweem illa hiti hetiye wedawarjana kireema nam itha asadharanaya
රුසියාව කූලී හේවායෝ තව වැඩි කරයි
rusiyawa kulee hewayo thawa wedi karayi
ජිනදාස ක්රියාකාරී අධ්යක්ෂ පුනරුත්ථාපන අධිකාරිය පක්ෂයෙ මධ්යම කාරක සභික ඩී
jinadasa kriyakaree adhyaksha punaruththapana adhikariya pakshaye madhyama karaka sabhika dee
හොංකොං ජනතාව දින කිහිපයක සිට එරට රජයට එරෙහිව සිදුකරන කළහකාරී විරෝධතා පාලනය කිරීම ඇඳිරි නීතිය පනවා ඇතැයි විදෙස් මාධ්ය වාර්තා කරයි
honkon janathawa dina kihipayaka sita erata rajayata erehiwa sidukarana kalahakaree wirodhatha palanaya kireema endiri neethiya panawa etheyi wides madhya wartha karayi
එය සංවිධානය කර තිබුනේ නන්දන මනතුංග නම් කතෝලික පූජකතුමාගේ මූලිකත්වයෙනි
eya sanwidhanaya kara thibune nandana manathunga nam katholika pujakathumage mulikathwayeni
එවැනි තත්වයකදී ජනතාවට හිංසා පීඩා සිදුවන ක්රියාමාර්ග ගැනීමේ කිසිදු අවශ්යතාවයක් නැහැ
eweni thathwayakadee janathawata hinsa peeda siduwana kriyamarga geneeme kisidu awashyathawayak nehe
මැයි මාසයේ උතුරේ ප්රජාවක් විනාශව යද්දී එහි ජයග්රහණයෙන් ඔදවැඞී ජනතා විමුක්ති පෙරමුණ පෙරමුණ ජයපැන් පානය කරනු ලැබුවේ තනිව නොව ජුලම්පිටියේ අමරේලා ද සමගය
meyi masaye uthure prajawak winashawa yaddee ehi jayagrahanayen odawenee janatha wimukthi peramuna peramuna jayapen panaya karanu lebuwe thaniwa nowa julampitiye amarela da samagaya
ලෝක වෙළඳපොළේ රත්රන් මිල ඉහළ යාම සහ ඉන්දියාවේ රත්රන් ආනයනයට පවනා ඇති බදු ඉහළ දැමීම හේතුවෙන් මෙම තත්වය උදාවී ඇතැයි ඔහු සඳහන් කර තිබේ
loka welandapole rathran mila ihala yama saha indiyawe rathran anayanayata pawana ethi badu ihala demeema hethuwen mema thathwaya udawee etheyi ohu sandahan kara thibe
විකල්ප විසින් කරන ළද තොරතුරු ඉල්ලීම හා ප්රතිචාරය
wikalpa wisin karana lada thorathuru illeema ha prathicharaya
ඔව් ඔව් සර් කන වෙලාවට හරියටම එනවා
ow ow sar kana welawata hariyatama enawa
සංවිධානයට අනුබද්ධිත ඒජන්තයන් සමග සම්බන්ධතා ගොඩනගා ගැනීමට පටන්ගෙන ඇති බවට තොරතුරු තිබේ
sanwidhanayata anubaddhitha ejanthayan samaga sambandhatha godanaga geneemata patangena ethi bawata thorathuru thibe
අද පෙරවරුවේ එම ස්ථානයට පොලිස් නිලධාරින් පැමිණ සත්යග්රහයේ නිරතව සිටින පිරිසට ඉන් ඉවත් වන ලෙසට දැනුම් දෙනු ලැබුවා
ada perawaruwe ema sthanayata polis niladharin pemina sathyagrahaye nirathawa sitina pirisata in iwath wana lesata denum denu lebuwa
මන්ද දීපාවලි දිනයේදී මිනිසුන්ගේ අඥානය දුරුවී ප්රඥාව පහළ වූ දිනයක් හැටියට හින්දූන් සලකන නිසයි
manda deepawali dinayedee minisunge agnanaya duruwee pragnawa pahala wu dinayak hetiyata hindun salakana nisayi
වේළුපිල්ලේ මෙම නිරික්ෂණ චාරිකාවට එක්ව සිටියා
welupille mema nirikshana charikawata ekwa sitiya
කතාවට එළඹුනි
kathawata elambuni
අයි ඈම් අ ෆ්රී බර්ඩ්
ayi em a free bard
කළමනාකරණ හා වාණිජ විද්යා අංශයේ පීඨාධිපති මහාචාර්ය සම්පත් අමරතුංග සිංහල අධ්යයන අංශයේ ප්රමුඛාචාර්ය මහාචාර්ය සුනිල් ආරියරත්න බස්නාහිර පළාත් දකුණ භාර නියෝජ්ය පොලිස්පති එම්
kalamanakarana ha wanija widya anshaye peetadhipathi mahacharya sampath amarathunga sinhala adhyayana anshaye pramukacharya mahacharya sunil ariyarathna basnahira palath dakuna bhara niyojya polispathi em
එල්
el
ඒ මගින් වැරැදි නිවැරැදි කිරීම සහ එවැනි දේ මතු අනාගතයේ දී සිදු නොවීම සඳහා මෙන්ම ජනාධිපතිතුමා ප්රමුඛ රජයේ ගෞරවය ආරක්ෂා කරගැනීමට ද හැකිවනු ඇත
e magin weredi niweredi kireema saha eweni de mathu anagathaye dee sidu noweema sandaha menma janadhipathithuma pramuka rajaye gaurawaya araksha karageneemata da hekiwanu etha
හිතාගන්න බැ නේ
hithaganna be ne
එසේම ශ්රී ලංකාවේ ගංගා සහ වෙනත් ජල මුලාශ්ර දුෂණය වීම අවම කරගැනීම සඳහා පරිසර අධිකාරියේ ඇති කැපවීම කොකා කෝලා සමාගම සම්බන්ධ සිදුවීමේ දී මෙන්ම ඇල්මැරුණු හා නිද්රාශීලී එකක් බව ද අප අවධාරණය කල යුතුය
esema shree lankawe ganga saha wenath jala mulashra dushanaya weema awama karageneema sandaha parisara adhikariye ethi kepaweema koka kola samagama sambandha siduweeme dee menma elmerunu ha nidrasheelee ekak bawa da apa awadharanaya kala yuthuya
අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමන් සහ ගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් ඇතුළු සැමට ආශිර්වාද පතා රුවන්වැලි මහා සෑරදුන් අභියස පැවැත්වෙන ආශිවාද බුද්ධ පූජාව රංජිත් ද සොයිසා මාධ්ය එකකය
athigaru mahinda rajapaksha methithuman saha garu gotabhaya rajapaksha methithuman ethulu semata ashirwada patha ruwanweli maha seradun abhiyasa pewethwena ashiwada buddha pujawa ranjith da soyisa madhya ekakaya
කොටස් වෙළඳපොල පිබිදීමක්
kotas welandapola pibideemak
නොසැලකිල්ල නිසා අජාසත්ත රජු ඔහුගේ කොටස නියමාකාරයෙන් ලබා ගන්නට උත්සුක නොවීය
noselakilla nisa ajasaththa raju ohuge kotasa niyamakarayen laba gannata uthsuka noweeya
මුල් භාගයේ වතු ජනසතු කිරීමෙන් පසු විශේෂයෙන් ගම්පොල පුස්සැල්ලාව සහ කොත්මලේ දිස්ත්රික්කවල ඇතැම් තේ වතු ආශ්රිත ප්රදේශවල මැර කණ්ඩායම් මැදිහත්ව කඳුකර දෙමළ ජනතාවට පහර දුන්හ
mul bhagaye wathu janasathu kireemen pasu wisheshayen gampola pussellawa saha kothmale disthrikkawala ethem the wathu ashritha pradeshawala mera kandayam medihathwa kandukara demala janathawata pahara dunha
එකෙ
eke
ඊයේ පස්වරුවේ වන කාණ්ඩයේ කුණාටුවක් දක්වා ශක්තිමත් වූ ඉඩාලියා අද අලුයම් කාලයේ ඇමරිකාවට ඇතුල් වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා
eeye paswaruwe wana kandaye kunatuwak dakwa shakthimath wu idaliya ada aluyam kalaye emarikawata ethul wanu etheyi apeksha kerenawa
නමුත් ගිය සතියේ ඉතාම හදිසියෙන් මම මෙහෙම වැඩක් කරනවා කියලා හිතලා මගේ ෆෝන් එකෙන් ෂූට් කරලා වීඩියෝ එකක් අප්ලෝඞ් කළා
namuth giya sathiye ithama hadisiyen mama mehema wedak karanawa kiyala hithala mage fon eken shut karala weediyo ekak aplon kala
සුනන්ද දේශප්රිය කියල ස්වාධීන හාදයෙක් කියනව හෝම්ස්
sunanda deshapriya kiyala swadheena hadayek kiyanawa homs
දිගන්නෑව පලුගොල්ල
digannewa palugolla
එය කොතරම් ද කියතොත් ආර්ථික අර්බුදය සහ දේශපාලන අර්බුදය එකිනෙකින් වෙනම හඳුනා ගැනීමට නොහැකි තරමට බැඳී පවතී
eya kotharam da kiyathoth arthika arbudaya saha deshapalana arbudaya ekinekin wenama handuna geneemata noheki tharamata bendee pawathee
ඒ වෙනුවෙන් විශේෂ බස්රථ සේවා සහ විශේෂ දුම්රිය සේවා ධාවනයේ යෙදවීමට පියවර ගෙන ඇත
e wenuwen wishesha basratha sewa saha wishesha dumriya sewa dhawanaye yedaweemata piyawara gena etha
ඊට බෞද්ධ හින්දු ඉස්ලාම් සහ ක්රිස්තියානි ආගමික නායකයින් සහභාගී වී ඇති බව වාර්තා වේ
eeta bauddha hindu islam saha kristhiyani agamika nayakayin sahabhagee wee ethi bawa wartha we
සිහිය නැතිවෙන්න බීලා බස් එකක් ඇතුලේ කැත
sihiya nethiwenna beela bas ekak ethule ketha
නව පෙරමුණේ ව්යවස්ථාව නිසා එජාප කෘත්යාධිකාරී මණ්ඩල රැස්වීම උණුසුම්
nawa peramune wyawasthawa nisa ejapa kthyadhikaree mandala resweema unusum
ඒ අනුව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිව යුතු වන අතර මානව හිමිකම් උල්ලංඝණය වෙතැයි සැළකෙන අවස්ථාවකදී ශ්රේෂ්ඨාධිකරණයටත් වගවීමෙන් ඔහු බැඳී සිටින්නේය
e anuwa janadhipathiwaraya parlimenthuwata wagakiwa yuthu wana athara manawa himikam ullanghanaya wetheyi selakena awasthawakadee shreshtadhikaranayatath wagaweemen ohu bendee sitinneya
ථිනමිද්ධය ක්රියාවේ යෙදෙන්නේ පෙර කිවූ නීවරණ ධර්ම හතර ක්රියාවේ තිබෙනකම් නිදිමත එන්නේ නෑ
thinamiddhaya kriyawe yedenne pera kiwu neewarana dharma hathara kriyawe thibenakam nidimatha enne ne
එය අපි ගත්තු පසුගාමී පියවරක්
eya api gaththu pasugamee piyawarak
මේ අතර යුද හමුදාවේ නිලධාරීන් හත් දෙනෙකු සමඟ සෙසු නිලයන් දෙනෙක් ද නාවික හමුදාවේ දෙනෙක් ද ගුවන් හමුදාවේ නිලධාරීන් හය දෙනෙකු සමඟ සෙසු නිලයන් දෙනෙක් ද සිටින බව හමුදා මාධ්ය ප්රකාශක බ්රිගේඩියර් චන්දන වික්රමසිංහ මහතා පැවසීය
me athara yuda hamudawe niladhareen hath deneku samanga sesu nilayan denek da nawika hamudawe denek da guwan hamudawe niladhareen haya deneku samanga sesu nilayan denek da sitina bawa hamuda madhya prakashaka brigediyar chandana wikramasinha mahatha pewaseeya
සිය ක්රීඩා දිවියේ අවසන් තරගයට සහභාගී වූ උසේන් බෝල්ට් ආබාදයකට ලක්විය ලෝක ශූරතා මලල ක්රීඩ තරගාවලියේ මීටර් සහාය පිරිමි ඉසව්වට සහභාගීවූ බෝල්ට් අවසන් මීටර් කිහිපයේදී ආබාදයකට ලක්වීම හේතුවෙන් ජැමෙයිකාවට තරගයෙන් ඉවත්වීමට සිදුවිය ලෝක ශූරතා තරග ඉතිහාසයේ පළමුවරටසහාය දිවීමේ රන් පදක්කම සත්කාරක බ්රීතාන්යයට හිමිවද්දී ඇමෙරිකාව හා ජපාන...
siya kreeda diwiye awasan tharagayata sahabhagee wu usen bolt abadayakata lakwiya loka shuratha malala kreeda tharagawaliye meetar sahaya pirimi isawwata sahabhageewu bolt awasan meetar kihipayedee abadayakata lakweema hethuwen jemeyikawata tharagayen iwathweemata siduwiya loka shuratha tharaga ithihasaye palamuwaratas...
ඒ විජේවර්ධන කරුණු සහිතව හෙළිදරව් කර තිබේ
e wijewardhana karunu sahithawa helidaraw kara thibe
මේ අතර ඊයේ අලූතෙන් හමුවූ ආසාදිතයන් පිළිබදව තොරතුරු වාර්තා වනවා
me athara eeye aluthen hamuwu asadithayan pilibadawa thorathuru wartha wanawa
චන්ද්රිකා නෝනේ ප්රභාකරන්ගේ වැඩ කෑල්ල කොහොමද
chandrika none prabhakarange weda kella kohomada
සුභාෂිණී සේනානායක සහ නෙත්මි පූජනී
subhashinee senanayaka saha nethmi pujanee
විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් මඟින් ඇයට මුදල් ලබා දුන් අය නැවත මුදල් ඉල්ලා පැමිණෙන විට මෙම කාන්තාව ඔවුනට තර්ජනය කරන බවට ද තොරතුරු අනාවරණය වී තිබෙනවා
wiwidha aparadhawalata sambandha pudgalayin mangin eyata mudal laba dun aya newatha mudal illa peminena wita mema kanthawa owunata tharjanaya karana bawata da thorathuru anawaranaya wee thibenawa
සේවාවෙන් මෙම ක්රීඩා විස්තර විචාරයන්ට අමතරව සුපුරුදු පරිදි දේශීය විදේශීය ප්රවෘත්ති ලොතරැයි ප්රතිඵල සතිපතා ලග්න පලාඵල තමන් කැමති සිංදු නාට්යය හා විහිළු තහළු ආදී සේවාවන්ද පාරිභෝගිකයින්ට ලබාගත හැක
sewawen mema kreeda wisthara wicharayanta amatharawa supurudu paridi desheeya widesheeya prawththi lothareyi prathipala sathipatha lagna palapala thaman kemathi sindu natyaya ha wihilu thahalu adee sewawanda paribhogikayinta labagatha heka
හිටපු පලස්තීන නායක යසර් අරපත් නොවැම්බර් වැනි දා ප්රංශයේ පැරිස් නුවරට නුදුරින් පිහිටි ෆර්සි ඩෙ ක්ලෙමා ප්රංශ හමුදා රෝහලේ දි මිය ගියේය
hitapu palastheena nayaka yasar arapath nowembar weni da pranshaye peris nuwarata nudurin pihiti farsi de klema pransha hamuda rohale di miya giyeya
ප්ර ඔබ මුදල් ඇමති
pra oba mudal emathi
සැකකරු සම්බන්ධයෙන් කළ පරීක්ෂණ වාර්තා ත්රස්ත මර්දන කාර්යාංශය විසින් කැඳවා ඒවා පරීක්ෂා කර සැකකරු සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්රියාමාර්ග පිළීබඳ තීරණයක් ගැනීමට නියමිත බව රජයේ නීතීඥවරිය අධිකරණයට දැනුම් දී සිටියාය
sekakaru sambandhayen kala pareekshana wartha thrastha mardana karyanshaya wisin kendawa ewa pareeksha kara sekakaru sambandhayen ganna idiri kriyamarga pileebanda theeranayak geneemata niyamitha bawa rajaye neetheegnawariya adhikaranayata denum dee sitiyaya
දුවා දරුවන් පිටරට විශ්ව විද්යාලවලට යවා උපාධි ලබා ගැනීම දෙමහල් හෝ තෙමහල් නවීන නිවෙසක් ඉදිකර ගැනීම බිරින්දෑට අතට කණට ගෙලට අවශ්ය වළලූ කරාබු මාල ලබාදීම මීට අමතරව තම පාක්ෂිකයන්ට අවශ්ය වූ අවස්ථාවල උදව් උපකාර කිරීම ඇතුළුව වැඩ කටයුතු රාශියකට මුදල් අවශ්ය වේ
duwa daruwan pitarata wishwa widyalawalata yawa upadhi laba geneema demahal ho themahal naweena niwesak idikara geneema birindeta athata kanata gelata awashya walalu karabu mala labadeema meeta amatharawa thama pakshikayanta awashya wu awasthawala udaw upakara kireema ethuluwa weda katayuthu rashiyakata mudal awashya w...
තැපැල් වර්ජනය හේතුවෙන් නඩු කටයුතු වලට බාධා ශ්රී ලංකා නිතිඥ සංගමය
thepel warjanaya hethuwen nadu katayuthu walata badha shree lanka nithigna sangamaya
බත්තරමුල්ල පොල්දූව පාලම අසල දියවන්නාව ආශ්රීතව මසුන් අල්ලමින් සිටිය දී හමුදා මුර යාත්රාවක් මගින් හිතාමතා සිදුකල අනතුරකින් දිවි අහිමි කල දෙදරු පියෙකු වු රාජේන්ද්රන් රවීන්ද්රන් ඒවැන්නෙකි
baththaramulla polduwa palama asala diyawannawa ashreethawa masun allamin sitiya dee hamuda mura yathrawak magin hithamatha sidukala anathurakin diwi ahimi kala dedaru piyeku wu rajendran raweendran ewenneki
සුජිත් හේවාජුලිගේ සහ තිලකරත්න දිසානායක කැලණිය විශ්වවිද්යාලයේ කුලපති අපවත්වී වදාළ අග්ගමහා පණ්ඩිත ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්ය ගෞරව සහිතව කොළඹ නිදහස් චතුරශ්රයේදී අනිද්දා ඉරුදින පස්වරුවේ සිදු කෙරෙන බව ආදාහන කමිටුවේ සංවිධායක ගම්පහ දිස්ත්රික් ලේකම් සුනිල් ජයලත් මහතා පැවැසීය
sujith hewajulige saha thilakarathna disanayaka kelaniya wishwawidyalaye kulapathi apawathwee wadala aggamaha panditha acharya welamitiyawe kusaladhamma nahimiyange adahana pujothsawaya purna rajya gaurawa sahithawa kolamba nidahas chathurashrayedee anidda irudina paswaruwe sidu kerena bawa adahana kamituwe sanwidhayak...
ඒත් බත්
eth bath
පහු ගිය ආණ්ඩුවෙයි මේ අණ්ඩුවෙයි කිලෝමීටර් එකක වෙනස බිලියන
pahu giya anduweyi me anduweyi kilomeetar ekaka wenasa biliyana
අපි බඩු බෙදුවේ නැහැ
api badu beduwe nehe
නෑ තාමත් උඹට මම ආදරෙයි
ne thamath umbata mama adareyi
මෙම සටනේදී පාරට බැසීමට සිදුවූයේ දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන වලටයි
mema satanedee parata beseemata siduwuye deshapalana paksha ha siwil sanwidhana walatayi
අද පවතින ජාතික ප්රශ්නය ගැන කලින් දැකලා එය විසඳීමේ යෝජනා ඉදිරිපත් කිරීමට අපේ පක්ෂය කි්රයා කළා
ada pawathina jathika prashnaya gena kalin dekala eya wisandeeme yojana idiripath kireemata ape pakshaya kiraya kala
ඒ අනුව මන්නාරමේ මෙගාවොට් ක සහ පුනරීන් ප්රදේශයේ මෙගාවොට් ක සුළං ව්යාපෘති දෙකක් සඳහායි මෙම ආයෝජනයට අදානි ග්රීන් එනර්ජි සමාගමට තාවකාලික අනුමැතිය ලබා දී තිබෙන්නේ
e anuwa mannarame megawot ka saha punareen pradeshaye megawot ka sulan wyapthi dekak sandahayi mema ayojanayata adani green enarji samagamata thawakalika anumethiya laba dee thibenne
ජේවීපී එකෙන් පැමිණිල්ලක් දැම්මාම ඒක ලේසියෙන් අත හරින්නේ නැහැ
jeweepee eken peminillak demmama eka lesiyen atha harinne nehe
ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට පාර්ලිමේන්තුවේ මෙවැනි කමිටුවක් ජනමාධ්යවේදීන්ට විවෘත කෙරෙන පළමු අවස්ථාව මෙයයි
aranchi marga sandahan karana andamata parlimenthuwe meweni kamituwak janamadhyawedeenta wiwtha kerena palamu awasthawa meyayi
බෙදීමක් ඇතිවුණොත් වාර්තා දෙකක් හෝ තුනක් ඉදිරිපත් කරන්න පුළුවන්
bedeemak ethiwunoth wartha dekak ho thunak idiripath karanna puluwan
කටුගස්තොට ආර්ථිකයේ කටයුතු අද සාමාන්ය පරිදි
katugasthota arthikaye katayuthu ada samanya paridi
මෙහිදී ඉන්දු ලංකා ගිවිසුම පිළිබඳ සාකච්ඡාවක් සඳහා ඉන්දියාවට පැමිණෙන ලෙසට එහිදී ඔහුට ආරාධනයක් ලැබිණි
mehidee indu lanka giwisuma pilibanda sakachchawak sandaha indiyawata peminena lesata ehidee ohuta aradhanayak lebini