Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
ඇය වහා කාමරයට දිව ගියාය
eya waha kamarayata diwa giyaya
ඔවුන් එසේ කරනුයේ කෝවිඩ් වයිරසය මර්දනය කරන සටනේදී ලෝ පුරා වෛද්යවරුන් කට වැඩි සංඛ්යාවක්ද හෙද හෙදියන්ද වෛද්ය තාක්ෂණික ශිල්පීන්ද අනෙකුත් සෞඛ්ය සේවකයන්ද මේ වනවිටත් මරණයට පත්ව ඇති බව දැන දැනමය
owun ese karanuye kowid wayirasaya mardanaya karana satanedee lo pura waidyawarun kata wedi sankyawakda heda hediyanda waidya thakshanika shilpeenda anekuth saukya sewakayanda me wanawitath maranayata pathwa ethi bawa dena denamaya
දිගටි දෑස්
digati des
මම පැය දෙක තුනක් වුණත් ඉන්නම් ගිහින් වෙනස් කරගෙන එන්න යැයි බුද්ධික නිලධාරීන්ට කීවේය
mama peya deka thunak wunath innam gihin wenas karagena enna yeyi buddhika niladhareenta keeweya
ඥානසාර හිමි අල්ලාගේ ලබ්බ කියලා කිව්වා පොලිස් සහන මැදිරියට පැමිණිලි තොග පිටින් වැටේ
gnanasara himi allage labba kiyala kiwwa polis sahana mediriyata peminili thoga pitin wete
කේ ෂිවාජිලිංගම් මහතා සදහන් කළේය
ke shiwajilingam mahatha sadahan kaleya
රට මුහුණ දී ඇති මූල්ය අර්බුදය පිළිබඳව මහජනයා දැනුවත් වී නැත
rata muhuna dee ethi mulya arbudaya pilibandawa mahajanaya denuwath wee netha
මෙම මුදල් ගෙවනු ලබන්නේ ණය වාරිකවලට අමතරව වන අතර එසේ බැඳිම් ගාස්තු ගෙවිමට සිදුවු ව්යාපෘති විවිධ හේතු මත වසර අවසන් වන විටද අවසන් කිරිමට අසමත්ව තිබු බවද එම වාර්තාවේ සඳහන් වේ
mema mudal gewanu labanne naya warikawalata amatharawa wana athara ese bendim gasthu gewimata siduwu wyapthi wiwidha hethu matha wasara awasan wana witada awasan kirimata asamathwa thibu bawada ema warthawe sandahan we
හැම ගමකම ඩෙංගු රෝගියෙක් ඉන්නවා
hema gamakama dengu rogiyek innawa
හම්බන්තොට රුහුණු සංවර්ධන කලාපයට මුල් ගල තැබීමේ භූමිය අවට විරෝධතාවයක් නිසා උණුසුම් තත්ත්වයක් වීඩියෝ
hambanthota ruhunu sanwardhana kalapayata mul gala thebeeme bhumiya awata wirodhathawayak nisa unusum thaththwayak weediyo
අපි දැක්ක ඇමරිකන් කාරයො කේක් කපල කේක් කාල අපෙ උපන්දිනේ සැමරුව
api dekka emarikan karayo kek kapala kek kala ape upandine semaruwa
මන්ද යත් ඒවා ගොලුවන්ගේ විප්ලව වූ නිසා ය
manda yath ewa goluwange wiplawa wu nisa ya
එම ප්රකාශය වක්රලෙස මෙම ව්යාජ පුවත සාධාරණය කරන්නක් විය
ema prakashaya wakralesa mema wyaja puwatha sadharanaya karannak wiya
පොලීසිය පවසන්නේ මූලික පරික්ෂණවලදී ගොනා කෝවිලේ රොහා නැමති මෙම පාතාල කල්ලි නායකයා ඉලක්ක කරගනිමින් ප්රහාරයක් සිදුකිරීම සඳහා ගිනි අවි රැගෙන පැමිනියේද යන්න පිළිබඳව අනුමාන කළ හැකි සාධක පවතින බවයි
poleesiya pawasanne mulika parikshanawaladee gona kowile roha nemathi mema pathala kalli nayakaya ilakka karaganimin praharayak sidukireema sandaha gini awi regena peminiyeda yanna pilibandawa anumana kala heki sadhaka pawathina bawayi
එල්
el
නොනගතේ වෙලාවේ කරන තොපිලට ගහනවා යකෝ
nonagathe welawe karana thopilata gahanawa yako
තැපැල් ඡන්දයට බාධා කළ සන්ධාන අපේක්ෂක අත් අඩංගුවට
thepel chandayata badha kala sandhana apekshaka ath adanguwata
මේ හේතුවෙන් අදාළ කාලසීමාවන් තුළදී විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියා
me hethuwen adala kalaseemawan thuladee wikalpa marga bhawitha karana lesa polisiya riyadurangen illa sitiya
සමගි බලය සංවිධානය කර තිබූ එම වැඩසටහනේ දී ලසන්ත වික්රමතුංග මහතාගේ සොහොයුරු ලාල් වික්රමතුංග ලසන්ත ඝාතනය පිළිබදව විශේෂ ප්රකාශයක් කළේ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා ජනාධිපති මහින්ද රාජපක්ෂ ගෝඨාබය රාජපක්ෂ ඇතුලු ප්රභලයින් පිළිබදව ද සදහන් කරමිනි
samagi balaya sanwidhanaya kara thibu ema wedasatahane dee lasantha wikramathunga mahathage sohoyuru lal wikramathunga lasantha ghathanaya pilibadawa wishesha prakashayak kale hitapu hamudapathi sarath fonseka janadhipathi mahinda rajapaksha gotabaya rajapaksha ethulu prabhalayin pilibadawa da sadahan karamini
මේ අතර පොහොර හිඟය බඩුමිල ඉහළ දැමීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගනිමින් ජනතා විමුක්ති පෙරමුණේ පිරිසක් හෝමාගම දුම්රියපොළ අසළ සිට හෝමාගම නගරය දක්වා පා ගමනකින් පැමිණ විරෝධතාවක නිරත වුණා
me athara pohora hingaya badumila ihala demeema ethulu karunu kihipayak mulkaraganimin janatha wimukthi peramune pirisak homagama dumriyapola asala sita homagama nagaraya dakwa pa gamanakin pemina wirodhathawaka niratha wuna
ජනතා සහයෝගයක් නොමැතිව පොලීසියට පැවැත්මක් නැහැ
janatha sahayogayak nomethiwa poleesiyata pewethmak nehe
ජපාන තානාපතිවරයාව සිය නිවෙසට කැඳවූ අගමැතිවරයා කලින් පැවති ආණ්ඩුවත් වර්තමාන ආණ්ඩුවත් විදුලිබල මණ්ඩලය විසින් නොමග යවා ඇති බව කියමින් නොරොච්චෝලේ ගල්අඟුරු විදුලි බලාගාරය අවලංගු කර දැමීමට ආණ්ඩුව තීරණය කොට ඇති බව කියා සිටියේය
japana thanapathiwarayawa siya niwesata kendawu agamethiwaraya kalin pewathi anduwath warthamana anduwath widulibala mandalaya wisin nomaga yawa ethi bawa kiyamin norochchole galanguru widuli balagaraya awalangu kara demeemata anduwa theeranaya kota ethi bawa kiya sitiyeya
ඉන් අනතුරුව දින කිහිපයක් ඇතුලත නැවත එම උද්යානය විවෘත කර තිබේ
in anathuruwa dina kihipayak ethulatha newatha ema udyanaya wiwtha kara thibe
ගාලුමුවදොර අරගල භූමියේ විරෝධතාකරුවන් පිරිසක් ඊයේ රාත්රීයේ සිට ජනාධිපති කාර්යාලයට පිවිසෙන ලෝටස් පාරේ පිවිසුම් දෙකක් අවහිර කරමින් අට්ටාල ඉදිකළා
galumuwadora aragala bhumiye wirodhathakaruwan pirisak eeye rathreeye sita janadhipathi karyalayata piwisena lotas pare piwisum dekak awahira karamin attala idikala
නියමිත පරිදි පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීම තුළින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ඉදිරිපත් කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් අද ශ්රේෂ්ඨාධිකරණයේදී විභාගයට ගත්තා
niyamitha paridi palath palana chanda wimaseema nopewethweema thulin janathawage mulika ayithiwasikam ullanghanaya wu bawata theenduwak labadena lesa illa idiripath kerunu mulika ayithiwasikam pethsam dekak ada shreshtadhikaranayedee wibhagayata gaththa
ඇයි රමී
eyi ramee
ඒත් අනෙකුත් ආයතනවල තොරතුරු එළියට දෙන්න බැරි වේවි
eth anekuth ayathanawala thorathuru eliyata denna beri wewi
මේ සම්බන්ධව විදුහල්පති බන්දුල ජයසිංහ මහතා මාධ්යවෙත පවසා තිබුනේ අධ්යාපන දෙපාර්තමේන්තුව මගින් දුන් නියෝගයක් මතයි මම මේ විදුහලට පත් වුණේ
me sambandhawa widuhalpathi bandula jayasinha mahatha madhyawetha pawasa thibune adhyapana departhamenthuwa magin dun niyogayak mathayi mama me widuhalata path wune
ඒ පසුගිය ජනාධිපතිවරණයේදී ඔහුගේ මැතිවරණ දැන්වීම් විකාශය කිරීම නිසා ශ්රී ලංකා රූපවාහිනී සංස්ථාවට සිදුවී ඇති මූල්ය අලාභය පිළිබද සිදුකෙරෙන විමර්ශනයට අදාළව ප්රකාශයක් ලබාගැනීමටයි
e pasugiya janadhipathiwaranayedee ohuge methiwarana denweem wikashaya kireema nisa shree lanka rupawahinee sansthawata siduwee ethi mulya alabhaya pilibada sidukerena wimarshanayata adalawa prakashayak labageneematayi
දෙවන ලෝක යුද සමයේ බ්රිතාන්ය ගුවන් යානා අටක කොටස් යුක්රේන වනාන්තරයක
dewana loka yuda samaye brithanya guwan yana ataka kotas yukrena wanantharayaka
මීට වඩා ඉක්මණින් ඔයාට ටයිප් කරන්න පුලුවන්ද
meeta wada ikmanin oyata tayip karanna puluwanda
ශ්රී ලංකාවට පොහොර ආනයනය කරන සමාගම්වලින් ලබාගෙන තිබෙන පොහොර සඳහා රජය රුපියල් කෝටි ක මුදලක් එම සමාගම්වලට ගෙවීමට ඇති බව පොහොර සමාගම් පවසයි
shree lankawata pohora anayanaya karana samagamwalin labagena thibena pohora sandaha rajaya rupiyal koti ka mudalak ema samagamwalata geweemata ethi bawa pohora samagam pawasayi
තමන් අදහන ආගම හැරුණු කොට අන් ආගම් අදහන්නන් අදහන්නන් මරා දැමුවහොත් දෙව්ලොව යා හැකි යයි යන විශ්වාසය එබන්දකි
thaman adahana agama herunu kota an agam adahannan adahannan mara demuwahoth dewlowa ya heki yayi yana wishwasaya ebandaki
වර්තමාන ආණ්ඩුව භාවිත කරන මෙම ආර්ථික ක්රමයට එරෙහිව තමයි ජනතා විමුක්ති පෙරමුණ අරගල කරන්නේ
warthamana anduwa bhawitha karana mema arthika kramayata erehiwa thamayi janatha wimukthi peramuna aragala karanne
e
එසේම සෞඛ්ය අමාත්යාංශ පරිශ්රයේ පැවති විරෝධතාවයේදී තමන්ට එල්ල වූ ප්රහාරය සම්බන්ධයෙන් අන්තර් විශ්වවිද්යාලයීය ශිෂ්ය බලමණ්ඩලය අද ශ්රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා
esema saukya amathyansha parishraye pewathi wirodhathawayedee thamanta ella wu praharaya sambandhayen anthar wishwawidyalayeeya shishya balamandalaya ada shree lanka manawa himikam komisan sabhawata peminillak idiripath kala
නමුත් අපිට එයලාව ඇත්තටම දකින්න ඉඩක් ලැබුණේ නෑ
namuth apita eyalawa eththatama dakinna idak lebune ne
මම ඒකි එහෙම නෑ බන්
mama eki ehema ne ban
මේ සඳහා යොදවා සිටින කම්කරුවන්ට තේ සහ ආහාර ලබා දෙමින් දිනකට රුපියල් දහසක් ගෙවන බවද හෙළිවේ
me sandaha yodawa sitina kamkaruwanta the saha ahara laba demin dinakata rupiyal dahasak gewana bawada heliwe
සිංහල ඡුන්දවලින් සියයට ක් කියන්නේ සිංහලයන් දහ දෙනෙකුගෙන් හය දෙනෙක් ජනාධිපතිතුමාට ඡුන්දය දිය යුතුයි
sinhala chundawalin siyayata k kiyanne sinhalayan daha denekugen haya denek janadhipathithumata chundaya diya yuthuyi
ඒවා චීනයේ වරායකට ද ගෙනයන අතර එහි තිබූ ඩීසල් මෙට්රික් ටොන් ක තොගය ප්රමිතියෙන් තොර බව මෙලෙස තහවුරු වී තිබේ
ewa cheenaye warayakata da genayana athara ehi thibu deesal metrik ton ka thogaya pramithiyen thora bawa melesa thahawuru wee thibe
ගුරු මාරුව ඔබේ ලග්නයට කොහොම ද
guru maruwa obe lagnayata kohoma da
සැප වාහනවලින් පොඩි වාහනවලට මාරු වූ මන්ත්රීවරු
sepa wahanawalin podi wahanawalata maru wu manthreewaru
ටාහිකේ ආතල් යකෝ මේවා
tahike athal yako mewa
අපි අතීතයේ සිදුවූ සිදුවීම් කෙරෙහි ඇස් වසාගෙන සිටීම යනු වර්තමානය පිළිබඳව අන්ධව සිටීමයි
api atheethaye siduwu siduweem kerehi es wasagena siteema yanu warthamanaya pilibandawa andhawa siteemayi
සුළං වේගය විටෙක පැ
sulan wegaya witeka pe
දැන් බෞද්ධ යැයි කියාගන්නා ඊනියා ආරක්ෂකයන්ට තර්කයක් වශයෙන් ගත හැක්කේ දෙවැනුව කී කාරණය පමණි
den bauddha yeyi kiyaganna eeniya arakshakayanta tharkayak washayen gatha hekke dewenuwa kee karanaya pamani
මේ පහසුකම ලබා දීමත් සමග අපට ජාත්යන්තරයේ යළිත්
me pahasukama laba deemath samaga apata jathyantharaye yalith
එයාලා කිව්වා මේක පිච්චිලා කියලා
eyala kiwwa meka pichchila kiyala
පක්ෂයේ මධ්යම කාරක සභාව විසින් ගනු ලබන තීන්දු අත්තනෝමතික ලෙස වෙනස් කිරීමත් ස්ථීරසාර සහ ස්ථාවර ප්රතිපත්ති මත පිහිටා පක්ෂයේ දේශපාලන වැඩපිළිවෙල ක්රියාවේ නොයෙදීමත් නිසා ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ක්රියාධරයෙකු ලෙස තමාට තවදුරටත් තනතුරු දැරීමට නොහැකි බවද ඔහු සඳහන් කර තිබෙනවා
pakshaye madhyama karaka sabhawa wisin ganu labana theendu aththanomathika lesa wenas kireemath stheerasara saha sthawara prathipaththi matha pihita pakshaye deshapalana wedapiliwela kriyawe noyedeemath nisa shree lanka nidahas pakshaye kriyadharayeku lesa thamata thawaduratath thanathuru dereemata noheki bawada ohu sa...
ඒ වගකීම මම මගේ අම්මට භාරදීල තියෙන්නෙ
e wagakeema mama mage ammata bharadeela thiyenne
මන්තී්රවරුන්ගේ නොහික්මුණු හැසිරීම් ගැන ජවිපෙ කතා කරයි
mantheerawarunge nohikmunu hesireem gena jawipe katha karayi
මාර්ග සංවර්ධන අධිකාරිය ටෙලිකොම් ඇතුළු අදාළ බලධාරීන් පැමිණ කණු ඉවත් කරන තුරු තමා ඉවත්ව නොයන බව නියෝජ්ය ඇමැති පවසයි
marga sanwardhana adhikariya telikom ethulu adala baladhareen pemina kanu iwath karana thuru thama iwathwa noyana bawa niyojya emethi pawasayi
වසරේදී එවකට බලයේ සිටි එක්සත් ජාතික පෙරමුණ විදුලිබල මණ්ඩලය කොටස්වලට කඩා යම්කිසි ප්රතිව්යුහගත කිරීමේ පනතක් සකස් කළ මුත් වෘත්තීය සමිතිවල දැඩි විරෝධය නිසා එය නතර කර දැමීමට සිදුවිය
wasaredee ewakata balaye siti eksath jathika peramuna widulibala mandalaya kotaswalata kada yamkisi prathiwyuhagatha kireeme panathak sakas kala muth wththeeya samithiwala dedi wirodhaya nisa eya nathara kara demeemata siduwiya
ඒ ඒකාධිපතියට විරුද්ධව
e ekadhipathiyata wiruddhawa
ඒ අනුව ඊයේ දිනයේ දී පමණක් නව කොරෝනා ආසාදිතයින් දෙනෙකු හඳුනාගෙන තිබෙනවා
e anuwa eeye dinaye dee pamanak nawa korona asadithayin deneku handunagena thibenawa
යනුවෙනි
yanuweni
පසුගිය දිනවලට සාපේක්ෂව අද දිනයේදී එළවළු මිලෙහි යම් අඩුවක් දක්නට ලැබෙන බව වෙළඳුන් පවසනවා
pasugiya dinawalata sapekshawa ada dinayedee elawalu milehi yam aduwak daknata lebena bawa welandun pawasanawa
අයි
ayi
ප්රවීණයන් තිදෙනකු මැද්දට ආධුනික නිළියක් යෙදවූයේ ඇයි මම හැමදාම වාණිජ සිනමාවෙන් නවක නිළියක් තමයි භාවිතා කළේ
praweenayan thidenaku meddata adhunika niliyak yedawuye eyi mama hemadama wanija sinamawen nawaka niliyak thamayi bhawitha kale
මරණාසන්න ලෙඩකින් පෙළුනත් ඒ පොරොත්තු ලේඛනයේ සිටිය යුතුය
maranasanna ledakin pelunath e poroththu lekanaye sitiya yuthuya
වොෂිංටනයේ ජුරි සභාවක් විසින් අදාළ සැකකරුවන්ට එරෙහි චෝදනා විභාග කර තිබේ
woshintanaye juri sabhawak wisin adala sekakaruwanta erehi chodana wibhaga kara thibe
මේ අතර හිලරි ක්ලින්ටන් සමඟ එම පක්ෂයෙන් තරඟ වැදුණු බර්නි සැන්ඩර්ස්ගේ ආධාරකරුවන් පිරිසක් මෙම සම්මේලනය අතරතුර හූ හඬ නගා ඇති බවද වාර්තා වනවා
me athara hilari klintan samanga ema pakshayen tharanga wedunu barni sendarsge adharakaruwan pirisak mema sammelanaya atharathura hu handa naga ethi bawada wartha wanawa
එහෙම උන් කිව්වම සමහරු කිව්වම ගොමත් කනවා හරකාගේ පස්ස පැත්තට අතදාලා අරගනම
ehema un kiwwama samaharu kiwwama gomath kanawa harakage passa peththata athadala araganama
ප්රශ්නය බොරතෙල් වෙනුවට පෙට්රල් සහ ඞීසල් ආනයනය කරන්නේ කොමිස් ලබා ගැනීමට බවට චෝදනාවක් එල්ල වෙනවා නේද
prashnaya borathel wenuwata petral saha neesal anayanaya karanne komis laba geneemata bawata chodanawak ella wenawa neda
වැඩිදුරටත් අදහස් දැක්වූ විජිත හේරත් මහතා මෙසේද පැවසීය
wediduratath adahas dekwu wijitha herath mahatha meseda pewaseeya
එවැනි වැඩපිළිවෙළක් රජය රැකියා ලබාදෙන තෙක් බලා නොඉඳ තමන්ගේම දෙයක් ඇරඹීමට අත්වැලක් ද වනු ඇත
eweni wedapiliwelak rajaya rekiya labadena thek bala noinda thamangema deyak erambeemata athwelak da wanu etha
මෙරට රථවාහන ක්ෂේත්රයේ මුඛතම ව්යාපාර සමූහයක් වන අයිඩියල් ව්යාපාර සමූහයට අයත් අයිඩියල් ෆස්ට් චොයිස් පුද්ගලික සමාගම විසින් ලොව පුරා ජාත්යන්තරව පිළිගත් පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී මෙරට වෙළඳපොළට හඳුන්වා දෙනු ලැබීය
merata rathawahana kshethraye mukathama wyapara samuhayak wana ayidiyal wyapara samuhayata ayath ayidiyal fast choyis pudgalika samagama wisin lowa pura jathyantharawa piligath pasugiya wasare nowembar masayedee merata welandapolata handunwa denu lebeeya
මට හිතෙනවා දැන් මම කලිසම ඇඳලා ඊට උඩින් යට ඇඳුම අඳිනවාද කියලා
mata hithenawa den mama kalisama endala eeta udin yata enduma andinawada kiyala
කරාපිටිය ශික්ෂණ රෝහලේ හෙදියන් පිරිසක් වර්ජනයක නිරතව සිටනි බව වාර්තාවේ
karapitiya shikshana rohale hediyan pirisak warjanayaka nirathawa sitani bawa warthawe
ඔහු කුමන පක්ෂයේ ඉන්නවද කියලා ප්රශ්නයක් නැහැ
ohu kumana pakshaye innawada kiyala prashnayak nehe
මේ හොරකම වහන්න බැහැ
me horakama wahanna behe
වෙළඳපල සමඟ කරන ලද සාකච්ඡාවේ දී මෙම ගැටළු දෙක සඳහාම විසදුම් සෙවිය යුතු බව පැහැදිළි වුනා
welandapala samanga karana lada sakachchawe dee mema getalu deka sandahama wisadum sewiya yuthu bawa pehedili wuna
අපේ බලාපොරොත්තුව වුණේ ආණ්ඩුව ලබාගත් ඡන්ද ප්රමාණය අඩුකිරීමයි
ape balaporoththuwa wune anduwa labagath chanda pramanaya adukireemayi
ඒ කියන්නේ සියවස් ගණනාවක් සිංහ දෙමළ මුස්ලිම් ජනතාව එකට ජීවත් වෙලත් අපි තවමත් ජාතික සමගිය ගොඩනගන්න අසමත් වෙලා තිබෙනවා
e kiyanne siyawas gananawak sinha demala muslim janathawa ekata jeewath welath api thawamath jathika samagiya godanaganna asamath wela thibenawa
ජනතා විමුක්ති පෙරමුණු පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය
janatha wimukthi peramunu paksha mulasthanaye ada pewathi madhya hamuwakata ekwemin ohu mema adahas pala kaleya
දැන් තියෙන්නේ හංස පොහොට්ටුවක්
den thiyenne hansa pohottuwak
ආචාර්ය ඊ
acharya ee
ප්රශ්නය ඔබ කිව්වා
prashnaya oba kiwwa
අපවත් වි වදාල ජාතික භික්ෂු සංඝ සභාවේ සභාපති මීටියාගොඩ ගුණරතන නායක හිමිපාණන් වහන්සේට කථානායක කරු ජයසූරිය මහතාගෙන් අවසන් ගෞරව
apawath wi wadala jathika bhikshu sangha sabhawe sabhapathi meetiyagoda gunarathana nayaka himipanan wahanseta kathanayaka karu jayasuriya mahathagen awasan gaurawa
යාපනයේ විශ්ව විද්යාල ආචාර්යවරුන්ට එල්ලවන තාඩන පීඩන හා තර්ජන පිළිබඳ දිගින් දිගටම අසන්නට දකින්නට ලැබෙන බවත් එය වසරක යුද්ධයෙන් පසුව ලබාදුන්නා යයි කියනු ලබන නිදහසෙන් වසර ට පසුවත් ඒ අයුරින්ම අත්දකින්නට ලැබීම ඉතා ඛේදවාචකයක් බවත් තේනුවර මහතා පෙන්වා දුන්නේය
yapanaye wishwa widyala acharyawarunta ellawana thadana peedana ha tharjana pilibanda digin digatama asannata dakinnata lebena bawath eya wasaraka yuddhayen pasuwa labadunna yayi kiyanu labana nidahasen wasara ta pasuwath e ayurinma athdakinnata lebeema itha kedawachakayak bawath thenuwara mahatha penwa dunneya
ආර් කේතය සම්බන්ධයෙන් ප්රගති සමාලෝචන රැස්වීමක් අද උදෑසන විදුලිබල හා බලශක්ති අමාත්ය කංචන විජේසේකරගේ ප්රධානත්වයෙන් සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වුණා
ar kethaya sambandhayen pragathi samalochana resweemak ada udesana widulibala ha balashakthi amathya kanchana wijesekarage pradhanathwayen sum thakshanaya osse pewethwuna
මක්නිසාදයත් ප්රියයන්ගෙන් වෙන්වීමේ වේදනාවට දුක්ඛප්රාප්තියට ජාතිභේදයක් නොමැති හෙයිනි
maknisadayath priyayangen wenweeme wedanawata dukkaprapthiyata jathibhedayak nomethi heyini
හවසට ශාකසාර දෙන්නම්
hawasata shakasara dennam
ප්රංශයේ මේ වනවිට කොරෝනා රෝගය නිසා පුද්ගලයින් මියගොස් සිටින අතර ගත වූ පැය තුල පමණක් තවත් රෝගීන් ක් මිය ගොස් ඇත
pranshaye me wanawita korona rogaya nisa pudgalayin miyagos sitina athara gatha wu peya thula pamanak thawath rogeen k miya gos etha
මේ දිනවල ටෙලි තිරය හැඩකරන චරිත ගැනත් කතා කළොත් සුබා නාට්යයේ තක්ෂිලා ස්වර්ණවාහිනියේ ලෙසත්ල ජාතික රූපවාහිනියේ මයුර අසපුව ශ්රියානි අමරසේනගේ ජපානයේ රූගත කළ නාට්යයේ ද්රවිඩ තරුණියකගේ චරිතයක් රඟපානවා
me dinawala teli thiraya hedakarana charitha genath katha kaloth suba natyaye thakshila swarnawahiniye lesathla jathika rupawahiniye mayura asapuwa shriyani amarasenage japanaye rugatha kala natyaye drawida tharuniyakage charithayak rangapanawa
මහනුවර රාජධානි සමයේ දී රජු විදෙස් තානාපතිවරුන් හමුවූයේ ද මඟුල් මඩුවේදීය
mahanuwara rajadhani samaye dee raju wides thanapathiwarun hamuwuye da mangul maduwedeeya
දැන් අපි ඊට වඩා දියුණුය
den api eeta wada diyunuya
ශ්රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ලබාදෙන සහායක් ලෙස ශ්රී ලාංකිකයින් කට මැලේසියාවේ රැකියා අවස්ථා ලබාදීමට එරට රජය තීරණය කර ඇතැයි විදෙස් මාධ්ය පවසයි
shree lankawa muhuna dee ethi arthika arbudayen godaema sandaha labadena sahayak lesa shree lankikayin kata melesiyawe rekiya awastha labadeemata erata rajaya theeranaya kara etheyi wides madhya pawasayi
හිරු ප්රවෘත්ති අංශය සමඟ සංවාදයකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ
hiru prawththi anshaya samanga sanwadayakata ekweminuyi ohu me bawa kiya sitiye
අපේ පක්ෂයේ ප්රබලයින් ගණනාවකට මෙවැනි චෝදනා එල්ල වුණා
ape pakshaye prabalayin gananawakata meweni chodana ella wuna
දිඹුලාගල ආරන්යයට යළි විදුලිය දෙයි
dimbulagala aranyayata yali widuliya deyi
කවුරු කෙසේ කීවත් බලාපොරොත්තු වූ ක්රමය උඩු යටිකුරු කිරීම නැතහොත් සිස්ටම් චේන්ජ් එක සිදු වූයේ නැත
kawuru kese keewath balaporoththu wu kramaya udu yatikuru kireema nethahoth sistam chenj eka sidu wuye netha
මොවුන් විනාශ කිරීමට සියලූ දෙනා එක්වීම වැදගත්ය
mowun winasha kireemata siyalu dena ekweema wedagathya
මහනුවර බහිරවකන්ද ප්රදේශයේ දී ව්යාජ රුපියල් නෝට්ටුවක් ළඟ තබාගෙන සිටි කාන්තාවක අත්අඩංගුවට ගෙන තිබේ
mahanuwara bahirawakanda pradeshaye dee wyaja rupiyal nottuwak langa thabagena siti kanthawaka athadanguwata gena thibe
කේ
ke
රෝහලෙන් පැන ගිය ආසාදිතයා පැවසූ ගමන් මග බොරු නිවසකින් ඇඳුම් සහ පාපැදියක් සොරකම් කළ බවත් හෙළිවේ
rohalen pena giya asadithaya pewasu gaman maga boru niwasakin endum saha papediyak sorakam kala bawath heliwe
ඒ අනුව යම් ක්රියාවක් නිසා පීඩාවට පත්වූ පාර්ශ්වයකට තමා පීඩාවට පත්වූ ප්රමාණයටම එහි අධිකරණයකින් වරදකරුවූ පුද්ගලයකුට විරුද්ධව දඬුවම් ලබාදීමට අයිතියක් ඇත
e anuwa yam kriyawak nisa peedawata pathwu parshwayakata thama peedawata pathwu pramanayatama ehi adhikaranayakin waradakaruwu pudgalayakuta wiruddhawa danduwam labadeemata ayithiyak etha
පූ
pu
හෙට කුමක් වේවිද රජයේ සංඛ්යා ලේඛන වලට අනුව මීට සතියකට පෙර නිල වශයෙන් මිය ගියේ දිනකට ට අඩු සංඛ්යාවකි
heta kumak wewida rajaye sankya lekana walata anuwa meeta sathiyakata pera nila washayen miya giye dinakata ta adu sankyawaki