Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
වසරේදී ශ්රී ලංකා ගුවන් හමුදාවේ තූර්ය වාදක කණ්ඩායමේ ගායන ශිල්පිනියක ලෙස සේවයට එක්වීමට වාසනාව ලැබුණා
wasaredee shree lanka guwan hamudawe thurya wadaka kandayame gayana shilpiniyaka lesa sewayata ekweemata wasanawa lebuna
ඒ අන් කිසිවක් නිසා නොව අප පුරවැසි සමාජයක් බවට පරිවර්තනය වී ඇති නිසාය
e an kisiwak nisa nowa apa purawesi samajayak bawata pariwarthanaya wee ethi nisaya
මෙම දෙනා කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනා ගැනීමෙන් පසු ඔවුන්ගේ ආශ්රිතයන් වශයෙන් හඳුනාගත් දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක්කර තිබෙන අතර ඔවුන්ද පරීක්ෂාවන්ට ලක්කිරීමට පියවර ගෙන තිබේ
mema dena kowid asadithayan lesa handuna geneemen pasu owunge ashrithayan washayen handunagath deneku swayan nirodhayanayata lakkara thibena athara owunda pareekshawanta lakkireemata piyawara gena thibe
සූර්ය කෝෂ නිපදවීමේ තාක්ෂණය හඳුන්වා දීමට විද්යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්යංශය සුදානම්
surya kosha nipadaweeme thakshanaya handunwa deemata widya thakshana ha paryeshana amathyanshaya sudanam
ධර්මරාජයේ ඉගෙනීම ලබන කාලේදී පවුලේ බර දැඩි ලෙස දැනුණේය
dharmarajaye igeneema labana kaledee pawule bara dedi lesa denuneya
මම හිටපු ජනාධිපතිවරයෙක්
mama hitapu janadhipathiwarayek
ඇලෝෂියස්ගෙන් මුදල් ගත් බව කියන දෙනෙකු පිළිබඳ කතාබහ කරළියට පැමිණීමෙන් පසු දෙදෙනෙකු තමන් මුදල් ගත්බව ප්රසිද්ධියේම ප්රකාශ කළ අතර සුජීව සේනසිංහ රාජ්ය අමාත්යවරයා මුදල්ගත් බව අනාවරණ වුණා
eloshiyasgen mudal gath bawa kiyana deneku pilibanda kathabaha karaliyata pemineemen pasu dedeneku thaman mudal gathbawa prasiddhiyema prakasha kala athara sujeewa senasinha rajya amathyawaraya mudalgath bawa anawarana wuna
එම නිසා රටේ බහුතරයක් තරුණ තරුණියන් පවතින ක්රමයේ වෙනසක් ඉල්ලා සිටී
ema nisa rate bahutharayak tharuna tharuniyan pawathina kramaye wenasak illa sitee
ඒ සදහා අවශ්ය පොහොර ප්රමාණවත් පරිදි අදාළ තොග ගබඩා වල මේ වන විට පවතින බව මුදල් අමාත්යංශය සදහන් කරයි
e sadaha awashya pohora pramanawath paridi adala thoga gabada wala me wana wita pawathina bawa mudal amathyanshaya sadahan karayi
දුම්රියට යට වී පුද්ගලයෙක් ජිවිතක්ෂයට
dumriyata yata wee pudgalayek jiwithakshayata
දැනට ඇති තෙල් ප්රමාණය මාස තුනකට පමන ප්රමාණවත් බවත් බොහෝවිට තෙල් හිගයක් ඇතිවීමට ඉඩ ඇති බවත් ඔවූහු වැඩිදුරටත් පවසති
denata ethi thel pramanaya masa thunakata pamana pramanawath bawath bohowita thel higayak ethiweemata ida ethi bawath owuhu wediduratath pawasathi
එස්
es
මුෂ්ෆිකූර් රහීම් ලකුණු යි
mushfikur raheem lakunu yi
ජනමාධ්යයේ බලාපොරොත්තු එමට ය
janamadhyaye balaporoththu emata ya
ඒ එන විට කාමරයේ දුව හිටියේ නෑ
e ena wita kamaraye duwa hitiye ne
මෙහෙම ආර්ථිකයක් හොඳයිද වියදම් සඳහා අවශ්ය මුදල් භාණ්ඩාගාරයට ගලාගෙන එන ක්රමයක් රටේ ස්ථාපිත කරන්න ඕනෑ
mehema arthikayak hondayida wiyadam sandaha awashya mudal bhandagarayata galagena ena kramayak rate sthapitha karanna one
පක්ෂය දෙකට බෙදී ශ්රී ලංකා නිදහස් පක්ෂය ඇතිකරන අවස්ථාවේ රටට අනන්ය අලුත් ක්රමයක් ගොඩනගා ගැනීමේ හැබෑ ජාතික වුවමනාවක් ජනතාවට තිබුණි
pakshaya dekata bedee shree lanka nidahas pakshaya ethikarana awasthawe ratata ananya aluth kramayak godanaga geneeme hebe jathika wuwamanawak janathawata thibuni
එම විසල් කොන්ක්රීට් බම්බුව දෙස බලාගෙන සුසුම්ලන පීඩිත මිනිසුන් ජීවත්වන කොළඹ වතු කිහිපයකටය
ema wisal konkreet bambuwa desa balagena susumlana peeditha minisun jeewathwana kolamba wathu kihipayakataya
හැබැයි විවිධ අද්භූත බලවේගත් තිබෙනවා
hebeyi wiwidha adbhutha balawegath thibenawa
එසේම රාජ්ය අමාත්යවරුන් වන සිවනේසතුරෙයි චන්ද්රකාන්තන් පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන වජිර අබේවර්ධන ඒ
esema rajya amathyawarun wana siwanesathureyi chandrakanthan parlimenthu manthreewarun wana wajira abewardhana e
දිවයින පුවත්පත පිටුව බලන්න
diwayina puwathpatha pituwa balanna
ඒ වන විට කොටියා හීලෑ කිරීමට ප්රමාද වුණා වැඩි ය
e wana wita kotiya heele kireemata pramada wuna wedi ya
භාරත ලක්ෂ්මන් මහතාගේ ආරක්ෂක නිලධාරියා ලෙස කටයුතු කළ කොස්තාපල් ගාමිණී නමැත්තා බන්ධනාගාර රෝහල වෙත යොමු කරන ලෙස බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කළ මහේස්ත්රාත්වරයා ඝාතන සිද්ධීන් වූ දින දුමින්ද සිල්වා භාවිත කළ ලියාපදිංචි නොකළ වාහනය බැඳුම්කරයක් මත ඔහුගේ සොහොයුරා වන රෙනෝ ද සිල්වා මහතාට මුදාහරින ලෙස රහස් පොලිසියට නියම කළේය
bharatha lakshman mahathage arakshaka niladhariya lesa katayuthu kala kosthapal gaminee nameththa bandhanagara rohala wetha yomu karana lesa bandhanagara adhikareewarayata niyoga kala mahesthrathwaraya ghathana siddheen wu dina duminda silwa bhawitha kala liyapadinchi nokala wahanaya bendumkarayak matha ohuge sohoyura ...
ඒ හේතුවෙන් අතීතයේ සිය මව්රට බලා ගිය වතුකම්කරුවන්ගේ ජීවන තත්ත්වය චිත්රපටියක් ලෙස නිර්මාණය කිරීම තුළින් වර්තමාන පරපුරට අතීතය සම්බන්ධයෙන් යම් අවබෝධයක් ලබා ගැනීමේ හැකිවක් ලැබෙනු ඇත
e hethuwen atheethaye siya mawrata bala giya wathukamkaruwange jeewana thaththwaya chithrapatiyak lesa nirmanaya kireema thulin warthamana parapurata atheethaya sambandhayen yam awabodhayak laba geneeme hekiwak lebenu etha
ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්රදේශයේ පවතින අඩුපීඩන කලාපය නැගෙනහිර වෙරළ වෙත ළඟාවීමේ වැඩි හැකියාවක් පවතින බැවින් අද සවස් කාලයේ සිට දිවයිනේ වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසයි
ginikonadiga bengala bokka muhudu pradeshaye pawathina adupeedana kalapaya negenahira werala wetha langaweeme wedi hekiyawak pawathina bewin ada sawas kalaye sita diwayine wesi ethiwiya heki bawa kalagunawidya departhamenthuwa pawasayi
සැකකරු පානදුර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය කීය
sekakaru panadura mahesthrath adhikaranayata idiripath kireemata niyamitha bawa polisiya keeya
අරලියමල් ආරාමය
araliyamal aramaya
අපි ඉතාමත් ඉක්මනින් කැබිනට් පත්රිකාවක් ඉදිරිපත් කරල ගැසට් මගින් එය ඉවත් කිරීමට කටයුතු කරනව
api ithamath ikmanin kebinat pathrikawak idiripath karala gesat magin eya iwath kireemata katayuthu karanawa
ටකරන් මඩු සකසාගෙන පදිංචි වූ මේ ජනතාව රජයේ නිලධාරින් සමඟ නිරන්තර සහන ඉල්ලා අරගල කරද්දී නිවාස හතකට මුදල් ලබාදී ඇතත් එම නිවාස ඉදිකිරිම රජයේ නිලධාරීන්ගේ හිතවත් කාන්තාවකට ලබාදී තිබේ
takaran madu sakasagena padinchi wu me janathawa rajaye niladharin samanga niranthara sahana illa aragala karaddee niwasa hathakata mudal labadee ethath ema niwasa idikirima rajaye niladhareenge hithawath kanthawakata labadee thibe
එම ජලය පානය කිරීමේ ප්රතිඵලයක් ලෙස ආහාර මාර්ග පද්ධතිය ආශ්රිත හා මුත්රා පද්ධතිය ආශ්රිත රෝගාබාධවලට අවට ජනතාව දරුණු ලෙස ගොදුරු වී තිබේ
ema jalaya panaya kireeme prathipalayak lesa ahara marga paddhathiya ashritha ha muthra paddhathiya ashritha rogabadhawalata awata janathawa darunu lesa goduru wee thibe
තවත් කොවිඩි මරණ ක්
thawath kowidi marana k
මේ එන්නේ පංදම්කරුවො
me enne pandamkaruwo
එම් කරුණාරත්න මහතා සදහන් කළේය
em karunarathna mahatha sadahan kaleya
ඒ මගින් ව්යවස්ථාදායකය සහ අධිකරණය යන අංශ දෙකම ඒකාධිපතියෙකුගේ ග්රහණයට යටත් කරවන ලදි
e magin wyawasthadayakaya saha adhikaranaya yana ansha dekama ekadhipathiyekuge grahanayata yatath karawana ladi
සම්බන්ධන් මහත්තයා විපක්ෂ නායක ධුරයට පත් කිරීමත් සමගම ඔහු විසින් විපක්ෂයේ ප්රධාන සංවිධායක ධුරයට ජවිපෙ අනුර දිසානායක මහත්තයා නම් කරයි කියලත් අපි පසුගිය මැතිවරණයේදී කීවා
sambandhan mahaththaya wipaksha nayaka dhurayata path kireemath samagama ohu wisin wipakshaye pradhana sanwidhayaka dhurayata jawipe anura disanayaka mahaththaya nam karayi kiyalath api pasugiya methiwaranayedee keewa
බසය ත්රිරෝද රථයක ගැටී තරුණයෙක් මරුට
basaya thriroda rathayaka getee tharunayek maruta
අඩුම තරමේ මම උඩුකය නිරුවත්ව පවා රඟපාලා නැහැ
aduma tharame mama udukaya niruwathwa pawa rangapala nehe
ගණන්වලදී ඊජිප්තුවේ තේ අවශ්යතාවයෙන් සියයට ක් සපුරන ලද්දේ ශ්රී ලංකාව වන අතර ඉහළ බදු පැනවීමෙන් හා පසුව අප්රිකානු කලාපීය වෙළෙඳ කණ්ඩායම් නිර්මාණය වීමෙන් අනතුරුව එම අගය සියයට දක්වා පහත වැටී තිබේ
gananwaladee eejipthuwe the awashyathawayen siyayata k sapurana ladde shree lankawa wana athara ihala badu penaweemen ha pasuwa aprikanu kalapeeya welenda kandayam nirmanaya weemen anathuruwa ema agaya siyayata dakwa pahatha wetee thibe
පොලිස් නිලධාරීන් පිරවුම්හලේ කළමනාකරුට උපදෙස් දී සිටියේ තාවකාලිකව පෙට්රල් නිකුත් කිරීම නවතන ලෙසත් මේ පිළිබඳව පරීක්ෂණයක් පවත්වන බවත් ය
polis niladhareen pirawumhale kalamanakaruta upades dee sitiye thawakalikawa petral nikuth kireema nawathana lesath me pilibandawa pareekshanayak pawathwana bawath ya
පුතු විදේශගත වන්නේ බොහෝ කාලයක් විදේශගතව සිටීමේ අරමුණ පෙරදැරිව නොවන බව කවිය ආරම්භය තුළින්ම වටහාගත හැකිය
puthu wideshagatha wanne boho kalayak wideshagathawa siteeme aramuna peraderiwa nowana bawa kawiya arambhaya thulinma watahagatha hekiya
ටී ගිනි අවියකින් වෙඩි තැබීම සිදුකර ඇති අතර මෙසේ ඝාතනයට ලක්වූයේ ක් හැවිරිදි පියෙකු හා හැවිරිදි හා හැවිරිදි පුතුන් දෙදෙනායි
tee gini awiyakin wedi thebeema sidukara ethi athara mese ghathanayata lakwuye k hewiridi piyeku ha hewiridi ha hewiridi puthun dedenayi
ඇය මෙලෙස විවාහ වූයේ පැරිස් ජාතික ව්යාපාරයෙකු සමගයි
eya melesa wiwaha wuye peris jathika wyaparayeku samagayi
ගොඩනැගිල්ල එළියේ සහ ඇතුළත බිත්තිවල ද සායම් කරන ලද සිංහ උඵ අල්ලා තිබෙනු දැකගත හැකිය
godanegilla eliye saha ethulatha biththiwala da sayam karana lada sinha upa alla thibenu dekagatha hekiya
තවද අපේ රටේ තාක්ෂණය කෙතරම් තිබුණද එය නිසි ලෙස භාවිතා නොවන බවද එම මහතා මෙහිදී අවධාරණය කළේය
thawada ape rate thakshanaya ketharam thibunada eya nisi lesa bhawitha nowana bawada ema mahatha mehidee awadharanaya kaleya
ඊට විකල්පය ගල් අඟුරු මඟින් විදුලිය නිෂ්පාදනය වැඩි කිරීම හා හිරුඑළිය වැනි ශූන්ය බලශක්ති ප්රභවයක් වර්ධනය කිරීමයි
eeta wikalpaya gal anguru mangin widuliya nishpadanaya wedi kireema ha hirueliya weni shunya balashakthi prabhawayak wardhanaya kireemayi
කාශ්මීර ප්රහාරය ජනපතිටත් බලපායි
kashmeera praharaya janapathitath balapayi
උදා
uda
කොරෝනා වෛරස් ගෝලීය වසංගතයේ දෙවන රැල්ලට මුහුණදෙන ඕස්ට්රේලියාවෙන් වැඩිම කොරෝනා මරණ සංඛ්යාවක් ඊයේ දිනය තුළ වාර්තාවී තිබෙනවා
korona wairas goleeya wasangathaye dewana rellata muhunadena ostreliyawen wedima korona marana sankyawak eeye dinaya thula warthawee thibenawa
ඒ අනුව එම දිස්ත්රික්ක වෙසෙන ජනතාවට තමන් අයත් දිස්ත්රික්කයෙන් පිටතට ගමන් කිරීම තහනම් කර ඇත
e anuwa ema disthrikka wesena janathawata thaman ayath disthrikkayen pitathata gaman kireema thahanam kara etha
රට බංකොළොත්වීමට හේතු සොයන කමිටුව රැස්වෙයි
rata bankolothweemata hethu soyana kamituwa resweyi
ඒ දේවල් ගැනත් සොයා බැලිය යුතුව තිබේ
e dewal genath soya beliya yuthuwa thibe
දෙවැන්න සිංහල වර්ගවාදී මැර කණ්ඩායම් හරහා වතු බලහත්කාරයෙන් අත්පත් කරගැනීමේදී සහ දෙමළ විරෝධී ප්රචණ්ඩත්වයන් හිදී පහර දෙනු ලැබ පිටමං කිරීමයි
dewenna sinhala wargawadee mera kandayam haraha wathu balahathkarayen athpath karageneemedee saha demala wirodhee prachandathwayan hidee pahara denu leba pitaman kireemayi
ආර්ථික කළමනාකරණය පැත්තෙන් ගත්තොත් සමස්ත ආර්ථිකය අරා රජයන ජාතික සැලැස්මක් ඇති කරගන්නවා වෙනුවට සියලූ ආර්ථික තීරණ ගැනුණේ කුඩා කණ්ඩායමක් කේන්ද්ර කරගනිමිනි
arthika kalamanakaranaya peththen gaththoth samastha arthikaya ara rajayana jathika selesmak ethi karagannawa wenuwata siyalu arthika theerana genune kuda kandayamak kendra karaganimini
එලෙස පිරිසිදු කරන ජලය කූන්ඩන්කුලම් න්යෂ්ටික බලාගාරයේ පරිහරණය සදහා ගනු ලබන අතර එම ජලය පානය කිරීමට තරම් පිරිසිදු බවයි විද්යාඥයන් පෙන්වා දෙන්නේ
elesa pirisidu karana jalaya kundankulam nyashtika balagaraye pariharanaya sadaha ganu labana athara ema jalaya panaya kireemata tharam pirisidu bawayi widyagnayan penwa denne
මෙහෙම නගරයක් බිහි කරද්දි දුෂ්කරම කාර්යය එහි ආරම්භය ඇති කිරිමයි
mehema nagarayak bihi karaddi dushkarama karyaya ehi arambhaya ethi kirimayi
පසුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුර නාරාහේන්පිට පොලිස් මෘත ශරීරාගාරය වෙත යැවිණි
pasuwa pashchath marana pareekshanaya sandaha sirura narahenpita polis mtha shareeragaraya wetha yewini
කමලසිරිගෙ කටහඬ පුංචිබණ්ඩව ආයෙත් පොළවට ඇදල දැම්ම
kamalasirige katahanda punchibandawa ayeth polawata edala demma
බස් ගාස්තු ඉහළ යාමත් සමග බොහෝ දෙනෙක් දුම්රියට යොමු වී සිටිති
bas gasthu ihala yamath samaga boho denek dumriyata yomu wee sitithi
ප්රියන්ත හා කොස්තාපල් සරත් කුමාර වැල්ලවාය වැඩබලන මහේස්ත්රාත් අනුර දේශප්රිය මහා විසින් සඳුදා වනතුරු රිමාන්ඞ් කරනු ලැබූහ
priyantha ha kosthapal sarath kumara wellawaya wedabalana mahesthrath anura deshapriya maha wisin sanduda wanathuru rimann karanu lebuha
ට මොහු අත්අඩංගුවට ගෙන ඇති බවයි
ta mohu athadanguwata gena ethi bawayi
මෙසේ මියගොස් ඇත්තේ තුෂාර අමරසේකර නමැති හැවිරිදි අයෙකි
mese miyagos eththe thushara amarasekara namethi hewiridi ayeki
දුම්රිය සාමාන්යාධිකාරීවරයා කුමන්ත්රණකාරී ලෙස කටයුතු කරන බව ප්රකාශ කළ දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න කියා සිටියේ වෘත්තීය සමිති ක්රියාමාර්ගය තවදුරටත් දැඩි කරන බවයි
dumriya samanyadhikareewaraya kumanthranakaree lesa katayuthu karana bawa prakasha kala dumriya sthanadhipathi sangamaye sabhapathi sumedha somarathna kiya sitiye wththeeya samithi kriyamargaya thawaduratath dedi karana bawayi
එක්සත් ජාතික පක්ෂය බලයට පත්වුවහොත් මත්තල ගුවන්තොට කටු ගෙයක් කරන බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පුවත්පත් සාකච්ඡාවකදී පැවසීය
eksath jathika pakshaya balayata pathwuwahoth maththala guwanthota katu geyak karana bawa eksath jathika paksha maha lekam thissa aththanayaka mahatha puwathpath sakachchawakadee pewaseeya
ඒ අනුව මෙතෙක් අසීමිතව ලබාදුන් පොහොර ප්රමාණය වර්ෂයකට උපරිම වශයෙන් හෙක්ටයාර පහ දක්වා සීමා කිරීමටයි තීරණය කර ඇත්තේ
e anuwa methek aseemithawa labadun pohora pramanaya warshayakata uparima washayen hektayara paha dakwa seema kireematayi theeranaya kara eththe
කෙසේ නමුත් ගැම්බියානු හමුදාපතිවරයා සඳහන් කළේ දේශපාලන අර්බුදයක් වෙනුවෙන් යුද වැදීමට තම සෙබලූන් යොදා නොගන්නා බවයි
kese namuth gembiyanu hamudapathiwaraya sandahan kale deshapalana arbudayak wenuwen yuda wedeemata thama sebalun yoda noganna bawayi
ඩී චන්න පෙරේරා නොවැම්බර් වැනිදා නිකුත් කල අංක වාර්තාවට අනුව මියගිය රවීන්ද්රන් ගේ පශ්චාත් මරණ පරීක්ෂණය නොවැම්බර් සහ යන දෙදින තුල සිදුකර ඇත
dee channa perera nowembar wenida nikuth kala anka warthawata anuwa miyagiya raweendran ge pashchath marana pareekshanaya nowembar saha yana dedina thula sidukara etha
වැරදිකරුවෙක් බවට පත්වුවහොත් රුපියල් විසිපන් දහසක දඩයකට සහ සිර දඩුවමකට යටත් වීමට ද සිදුවනවා
weradikaruwek bawata pathwuwahoth rupiyal wisipan dahasaka dadayakata saha sira daduwamakata yatath weemata da siduwanawa
සිනමා උලෙළවල් යනු චිත්රපටයට ආදායම් ලැබෙන තවත් එක් මාර්ගයකි
sinama ulelawal yanu chithrapatayata adayam lebena thawath ek margayaki
හුට්ටා
hutta
මිලියන ක් පමණයි
miliyana k pamanayi
ලක්දිව ඉස්සරහට ලාභ පෙන්නයි
lakdiwa issarahata labha pennayi
ආනවිලුන්දාව වැවේ සොරොව්ව අසළ කුඩා බෝක්කුව යට මෙම පාර්සලය තිබූ බව පොලිසිය කියයි
anawilundawa wewe sorowwa asala kuda bokkuwa yata mema parsalaya thibu bawa polisiya kiyayi
වතු ජනසතුකරණය නිසා පිටමං වීම
wathu janasathukaranaya nisa pitaman weema
මැතිවරණ දෙපාර්තමේන්තුවට අනුව පෙබරවාරි මාසයේ දී පළමු වතාවට ඡන්දය පාවිච්චි කරන සංඛ්යාව ක් පමණ වෙති
methiwarana departhamenthuwata anuwa pebarawari masaye dee palamu wathawata chandaya pawichchi karana sankyawa k pamana wethi
කෝටි සංඛ්යාත පිරිසක් කුසට අහරක් නොමැතිව රාත්රියේ නින්දට යා යුතුය
koti sankyatha pirisak kusata aharak nomethiwa rathriye nindata ya yuthuya
කුවේටයේ සිටි ලාංකිකයෝ ක් මෙරටට
kuwetaye siti lankikayo k meratata
ප්රහාරයෙන් බරපතළ තුවාල ලැබූ පස් පොඩ්ඩා සහ උගේ සගයන් තිදෙනෙක් ගම්පහ රෝහලට ඇතුළත් කළහ
praharayen barapathala thuwala lebu pas podda saha uge sagayan thidenek gampaha rohalata ethulath kalaha
ma
අභියාචනය විභාගයට ගත් මීට පෙර අවස්ථාවන්හිදී ජනාධිපති නීතිඥ අනූජ ප්රේමරත්න කියා සිටියේ සාක්ෂි හෝ කරුණු මත නොව හිටපු පාර්ලිමේන්තු මන්ත්රී දුමින්ද සිල්වා ජනප්රිය දේශපාලන චරිතයක් වීම මත පදනම් වෙමින් නඩු තීන්දුව ලබාදී ඇති බවයි
abhiyachanaya wibhagayata gath meeta pera awasthawanhidee janadhipathi neethigna anuja premarathna kiya sitiye sakshi ho karunu matha nowa hitapu parlimenthu manthree duminda silwa janapriya deshapalana charithayak weema matha padanam wemin nadu theenduwa labadee ethi bawayi
දශක ගණනාවක් තිස්සේ මෙරට දෙමළ ජනයා අපේක්ෂා කරන දේශපාලන විසඳුම ගැන උනන්දුවනවා වෙනුවට ශ්රී ලංකාවේ යුද හමුදාව ආරක්ෂා කරන යෝජනාවක් තමන් ගෙන එන්නේ යැයි කීම කොතරම් ගුණමකු කුමක් ද සිරිසේන මේ ප්රකාශය කරන විටම වාගේ ඔහුගේ තවත් සව්වන් දෙනෛකු වන එස්
dashaka gananawak thisse merata demala janaya apeksha karana deshapalana wisanduma gena unanduwanawa wenuwata shree lankawe yuda hamudawa araksha karana yojanawak thaman gena enne yeyi keema kotharam gunamaku kumak da sirisena me prakashaya karana witama wage ohuge thawath sawwan denaiku wana es
ඒ තරඟයට වර්ෂාවෙන් බාධා එල්ලවීමත් සමගයි
e tharangayata warshawen badha ellaweemath samagayi
මහ බැංකුව ප්රකාශ කළේ එහිදී දින කින් කල් පිරෙන මිලියන ක බිල්පත් සහ දින කින් කල් පිරෙන මිලියන ක මෙන්ම දින කින් කල් පිරෙන මිලියන ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කෙරෙන බවයි
maha benkuwa prakasha kale ehidee dina kin kal pirena miliyana ka bilpath saha dina kin kal pirena miliyana ka menma dina kin kal pirena miliyana ka bhandagara bilpath wendesi kerena bawayi
දීර්ඝ කාලයක සිට ලක්දිව බෞද්ධ හා හින්දු භක්තිකයන් අතර පූජනීයත්වයට පත්ව සිටින පත්තිනි දේවතාවිය ශ්රී ලංකාවේ ප්රධාන ආරක්ෂක දේවතාවියක ලෙස සැලකේ
deergha kalayaka sita lakdiwa bauddha ha hindu bhakthikayan athara pujaneeyathwayata pathwa sitina paththini dewathawiya shree lankawe pradhana arakshaka dewathawiyaka lesa selake
එහෙත් සමගි පෙරමුණු කාරයන්ට ජාතික ඉතිරි කිරීමේ බැංකුව ගැන යම් විශේෂ ආඩම්බරයක් තිබේ
eheth samagi peramunu karayanta jathika ithiri kireeme benkuwa gena yam wishesha adambarayak thibe
පරිසරවේදී වෑකඳවල රාහුල හිමියෝ ද අශෝක ස්ටීවන් පියතුමෝ ද මහාචාර්ය ජිනදාස කටුපොත පරිසරවේදී සජීව චාමිකර ආචාර්ය ප්රසන්න කුරේ යන මහත්වරු ද මෙහෙදී අදහස් දැක්වූහ
parisarawedee wekandawala rahula himiyo da ashoka steewan piyathumo da mahacharya jinadasa katupotha parisarawedee sajeewa chamikara acharya prasanna kure yana mahathwaru da mehedee adahas dekwuha
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හදිසි ආපදා තත්ත්වයන් උද්ගතවීනම් වහාම තොරතුරු දැනුම්දෙන ලෙස රාජ්ය ආරක්ෂක අමාත්යංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි
ayahapath kalagunika thaththwaya hethuwen hadisi apada thaththwayan udgathaweenam wahama thorathuru denumdena lesa rajya arakshaka amathyanshaya janathawagen illeemak karayi
ත්රිකුණාමල නගරය ප්රධාන වාණිජ නගරයක් ලෙස හදුනා ගෙන පළාත් පාලන ආයතන කිහිපයක් ඇතුලත් වන පරිදි ත්රිකුණාමලය නගර සංවර්ධන සැලැස්ම සැකසීම මේ වන විට ආරම්භ වී තිබේ
thrikunamala nagaraya pradhana wanija nagarayak lesa haduna gena palath palana ayathana kihipayak ethulath wana paridi thrikunamalaya nagara sanwardhana selesma sekaseema me wana wita arambha wee thibe
ගත වූ පැය ක කාලය තුල නිරෝධායන නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්ය ප්රකාශක නියෝජ්ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා
gatha wu peya ka kalaya thula nirodhayana neethiya ullanghanaya kala pudgalayin deneku athadanguwata gena ethi bawa polis madhya prakashaka niyojya polispathi ajith rohana pawasanawa
පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාරය කුමන්ත්රණය කිරීම ආධාර අනුබල දීම ඇතුළු චෝදනා යටතේ නවුෆර් මව්ලවි ඇතුළු විත්තිකරුවන් දෙනෙකුට එරෙහිව ගොනුකල නඩුවේ චෝදනා කියවා දීම අවසන් කෙරුණා
pasku irudina thrastha praharaya kumanthranaya kireema adhara anubala deema ethulu chodana yatathe nawufar mawlawi ethulu withthikaruwan denekuta erehiwa gonukala naduwe chodana kiyawa deema awasan keruna
ඝාතන චෝදනා එල්ල වූ බින් කුමරු එමීර් වෙත යයි
ghathana chodana ella wu bin kumaru emeer wetha yayi
විග්නේෂ්වරන් අතර හමුවක් එළඹෙන වනදා පැවැත්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළා
wigneshwaran athara hamuwak elambena wanada pewethweemata niyamitha bawa deshapalana aranchi marga sandahan kala
මැතිවරණ පොරොන්දු ඉටු කරමින් මාර්ග සංවර්ධනය කරයි උස්බිම ජනපදයේ තලංග හේන පාර වාහන ගමනාගමනය කළ නොහැකි තරමටම අබලන්වෙලා තිබුණා මැතිවරණ කාලයේදී මගේ මැතිවරණ වැඩ කටයුතු සදහා එම ප්රෙද්ශයට ගිය විට ජනතාවගේ ඉල්ලීම වුනේ ගමට යන පාර හදලා දෙන්න කියන එකයි එදා පොරොන්දු වූ ආකාරයටම මාර්ගයේ සංවර්ධන කටයුතු සදහා මුදල් වෙන් කළා පසුගිය දවසේ සං...
methiwarana porondu itu karamin marga sanwardhanaya karayi usbima janapadaye thalanga hena para wahana gamanagamanaya kala noheki tharamatama abalanwela thibuna methiwarana kalayedee mage methiwarana weda katayuthu sadaha ema predshayata giya wita janathawage illeema wune gamata yana para hadala denna kiyana ekayi eda ...
කොච්චරක් බඩු තිබ්බද ටී යි ටී එකයි
kochcharak badu thibbada tee yi tee ekayi
ඉහළ ගිය ගෑස් මිල දැං
ihala giya ges mila den
කෙසේ වෙතත් කොළඹ මහේස්ත්රාත් රංග දිසානායක මහතා මෙම ඉල්ලීම ප්රතික්ෂේප කර තිබේ
kese wethath kolamba mahesthrath ranga disanayaka mahatha mema illeema prathikshepa kara thibe
මේ අර්බුද පිළිබඳව චීන රජය සමග මානැවත වරක් කතා කළා
me arbuda pilibandawa cheena rajaya samaga manewatha warak katha kala
අංක කළුතර පාර බණ්ඩාරගම යන ස්ථානයේ පිහිටා ඇති මෙම ශාඛාවෙන් ගනුදෙනුකරුවන්ට මහින්ද්රා අයිඩියල් ෆිනෑන්ස් සමාගමේ රන් ණය ස්ථාවර තැන්පතු සහ ලීසිං ඇතුළු සියලුම සේවාවන් ඉතාමත් පහසුවෙන් ලබාගත හැකි වේ
anka kaluthara para bandaragama yana sthanaye pihita ethi mema shakawen ganudenukaruwanta mahindra ayidiyal finens samagame ran naya sthawara thenpathu saha leesin ethulu siyaluma sewawan ithamath pahasuwen labagatha heki we
මෙම දෙපළට දීර්ඝ කාලයක් තිස්සේ දරුවන් නොසිටි අතර එතුමන්ට වයස අසූවේදී පුත් කුමරකු ලැබිණ
mema depalata deergha kalayak thisse daruwan nositi athara ethumanta wayasa asuwedee puth kumaraku lebina
අද පස්වරුවේ නීතීඥ ජානක අධිකාරී ප්රමුඛ නීතීඥවරු පිරිසක් විසින් මෙම පැමිණිල්ල කලෝය
ada paswaruwe neetheegna janaka adhikaree pramuka neetheegnawaru pirisak wisin mema peminilla kaloya
මහ බැංකු වාර්තාවේ තියෙනවා ඛනිජ තෙල් සංස්ථාව මෙහෙයුම් ලාබයක් ඉපයුවා කියලා
maha benku warthawe thiyenawa kanija thel sansthawa meheyum labayak ipayuwa kiyala