Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
ප්රති ත්රස්ත පනත් කෙටුම්පත සම්බන්ධව සාකච්ඡාවක්
prathi thrastha panath ketumpatha sambandhawa sakachchawak
පරිසර ක්රියාකාරින් ඇතුළු පිරිසක් ගොනුකළ මෙම නඩුව පිළිබඳව ලොව වැඩි අවධානයක් යොමුවුණේ ප්රධාන බලශක්ති සමාගමක උපාය මාර්ග වෙනස් කිරීම සඳහා එය ගොනුකර තිබීම හේතුවෙන්
parisara kriyakarin ethulu pirisak gonukala mema naduwa pilibandawa lowa wedi awadhanayak yomuwune pradhana balashakthi samagamaka upaya marga wenas kireema sandaha eya gonukara thibeema hethuwen
බන්ධනාගාර කාර්ය මණ්ඩලය සමඟ කළ සම්මුඛ සාකච්ඡාවලින් හෙළි වූයේ ඔවුන් ඉහළ අවදානම් සහිත පරිසරයක සේවය කිරීමත් ඔවුන්ට ගෙවනු ලබන අවම වැටුප් සහ දැඩි ලෙස කායිකව හෝ මානසිකව විඩාවට පත් වීමත් ඔවුන් අත්විඳින දැඩි මානසික පීඩාවත් එසේ බන්ධනාගාර තුල ශාරීරික සහ වාචික හිංසනය භාවිතය උග්ර කරන බවයි
bandhanagara karya mandalaya samanga kala sammuka sakachchawalin heli wuye owun ihala awadanam sahitha parisarayaka sewaya kireemath owunta gewanu labana awama wetup saha dedi lesa kayikawa ho manasikawa widawata path weemath owun athwindina dedi manasika peedawath ese bandhanagara thula shareerika saha wachika hinsana...
ශ්රී ලංකාව යළි ලෝක සංචාරක අලෙවි ප්රදර්ශන සඳහා සහභාගි වෙයි
shree lankawa yali loka sancharaka alewi pradarshana sandaha sahabhagi weyi
හෙතෙම කෙටි කලක් ඉංජිනේරු සමාගමක සැලසුම් නිර්මාණ ශිල්පියකු ලෙස සේවය කොට පසුව එය අතහැර දමා සම්පූර්ණ කාලයම පොතපත ලිවීමට යෙදෙව්වේය
hethema keti kalak injineru samagamaka selasum nirmana shilpiyaku lesa sewaya kota pasuwa eya athahera dama sampurna kalayama pothapatha liweemata yedewweya
දින ක් ඉන්ධන පෝලිමක සිටි අයෙකු මරුට
dina k indhana polimaka siti ayeku maruta
පෞද්ගලික මාධ්ය වෙත නිළ තොරතුරු ලබාදීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා විසින් කිසිදු වාරණයක් පනවා නොමැති බව පොලිස් මාධ්ය කොට්ඨාශය පවසනවා
paudgalika madhya wetha nila thorathuru labadeema sambandhayen polispathiwaraya wisin kisidu waranayak panawa nomethi bawa polis madhya kottashaya pawasanawa
මට ඕන එකකට උත්තර තීනවා
mata ona ekakata uththara theenawa
අපේ සිනමාව වෙනුවෙන් අමිල මෙහෙවරක යෙදුන නළු නිළියොත් අධ්යක්ෂවරු නිෂ්පාදකවරු ඒ වගේම කැමරා ශිල්පීන් ඇතුළු දශකයේ සිට සිනමාවට සම්බන්ධව සිට මේ වෙද්දි වියපත්ව සිටින ක්ෂේත්රයේ ප්රවීණයන් ඇගයීම පිණිස සිල්වර්ස්ක්රින් කියන සම්මාන උළෙලක් අපි විසින් පවත්වනවා
ape sinamawa wenuwen amila mehewaraka yeduna nalu niliyoth adhyakshawaru nishpadakawaru e wagema kemara shilpeen ethulu dashakaye sita sinamawata sambandhawa sita me weddi wiyapathwa sitina kshethraye praweenayan egayeema pinisa silwarskrin kiyana sammana ulelak api wisin pawathwanawa
ඇහැළියගොඩ ප්රදේශයෙන් ගිය ෆොන්සේකා නම් ප්රධානියාත් චතුරංග නම් දෙවැනියාත් නිර්මාංශක ප්රතිපත්ති ගරුක අය වූහ
eheliyagoda pradeshayen giya fonseka nam pradhaniyath chathuranga nam deweniyath nirmanshaka prathipaththi garuka aya wuha
ධුමකේතු මාලාවක් ප්රථිවියේ ගැටී වසර ගණනාවක් ලොව අඳූරින් වැසේ
dhumakethu malawak prathiwiye getee wasara gananawak lowa andurin wese
කටුගස්තොට පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත් බණ්ඩාර මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක නලින් මහතාගේ මෙහෙයවීම මත උප පොලිස් පරීක්ෂක ශාලික උප පොලිස් පරීක්ෂක මහින්ද උප පොලිස් පරීක්ෂක ආනන්ද උප පොලිස් පරීක්ෂක අබේසුන්දර යන මහත්වරුන් ඇතුළු නිලධාරිහු මේ සම්බන්ධයෙන් වැඩි දුර ...
katugasthota polis sthanadhipathi pradhana polis pareekshaka rasika sampath bandara mahathage upades matha aparadha wimarshana anshaye sthanadhipathi pradhana polis pareekshaka nalin mahathage meheyaweema matha upa polis pareekshaka shalika upa polis pareekshaka mahinda upa polis pareekshaka ananda upa polis pareekshak...
එස් සටන්කාමින් විසින් ප්රහාරය එල්ල කරන්නට ඇති බව ඉරාක ආරක්ෂක අංශ පවසයි
es satankamin wisin praharaya ella karannata ethi bawa iraka arakshaka ansha pawasayi
ඩොලර් හිඟ වන විට ස්වාභාවිකවම රුපියලේ අගය බාල්දු වෙයි
dolar hinga wana wita swabhawikawama rupiyale agaya baldu weyi
ශ්රී ලංකා පාකිස්තාන වෙළද පිරිවැටුම ඩොලර් බිලියනය දක්වා නංවන සැලසුම්
shree lanka pakisthana welada piriwetuma dolar biliyanaya dakwa nanwana selasum
එහෙත් මේ මිතුරා සෙසු මිතුරන්ට වඩා වෙනස් වන්නේ ඔහු දැන උගත් මිතුරෙක් වන නිසා ය
eheth me mithura sesu mithuranta wada wenas wanne ohu dena ugath mithurek wana nisa ya
ඇලන් පෝස්ටන් නැමැත්තෙකු විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවක් මත පදනම්ව පොකුරු බෝම්බ සම්බන්ධ මෙම සිදුවීම ඉදිරිපත්ව ඇති බව මේ වනවිට අවබෝධ වී ඇතැයි යුද හමුදා මාධ්ය ප්රකාශකවරයා පෙන්වා දී තිබේ
elan postan nemeththeku wisin idiripath karana lada warthawak matha padanamwa pokuru bomba sambandha mema siduweema idiripathwa ethi bawa me wanawita awabodha wee etheyi yuda hamuda madhya prakashakawaraya penwa dee thibe
එයාට මම විස්තරය කිව්වා
eyata mama wistharaya kiwwa
ගෑස් රුපියල් කින් කිරිපිටි රුපියල් කින් පාන් පිටි රුපියල්
ges rupiyal kin kiripiti rupiyal kin pan piti rupiyal
පසුගිය වසරේ මානව හිමිකම් පැමිණිලි ස පනියි පොලීසියට එරෙහි දහස පනියි
pasugiya wasare manawa himikam peminili sa paniyi poleesiyata erehi dahasa paniyi
දිවුලපිටියේ ඇඟලුම්හලකත් කට කොරෝනා
diwulapitiye engalumhalakath kata korona
සම්පූර්ණ සමාවක් හෝ නීත්යනුකූල කොන්දේසි සහිත සමාවක් දීමට ආ
sampurna samawak ho neethyanukula kondesi sahitha samawak deemata a
ඔය කටවුට් පෝස්ටර් ගහන වගේ දේවලදී නම් නීතිය ටිකක් අභිබවා යනවා ඇති
oya katawut postar gahana wage dewaladee nam neethiya tikak abhibawa yanawa ethi
මිතුරා දියට වැටුණු පසු මාරු වූ යාළුවෝ
mithura diyata wetunu pasu maru wu yaluwo
අති නවීන යුද හමුදා රෝහල ඇඳන් ක් වාට්ටු ක් දන්ත ශල්ය වෛද්ය ඒකක ක් මෙහෙයුම් ශල්යාගාර ක් එම්
athi naweena yuda hamuda rohala endan k wattu k dantha shalya waidya ekaka k meheyum shalyagara k em
අද සජිත් ප්රේමදාස මහත්තයා අසරණ වෙලා
ada sajith premadasa mahaththaya asarana wela
වැනි තරගය ලෙස බැංගලෝර්හිදී අද වැනිදා පැවැති පළමු තරගයේදී රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල කඩුලූ කින් සන්රයිසර්ස් හයිද්රාබාද් පිල පරාජය කළේය
weni tharagaya lesa bengalorhidee ada wenida pewethi palamu tharagayedee royal chelenjars bengalor pila kadulu kin sanrayisars hayidrabad pila parajaya kaleya
මැතිවරණ ප්රචාරණයේදී විද්යුත් මාධ්ය සාධාරණ ගාස්තු අය නොකිරීම ගැටලුවක් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපති සභානායක අමාත්ය දිනේෂ් ගුණවර්ධන
methiwarana pracharanayedee widyuth madhya sadharana gasthu aya nokireema getaluwak parlimenthu wishesha karaka sabhawe sabhapathi sabhanayaka amathya dinesh gunawardhana
දෛයීවානී ය
daiyeewanee ya
තියෙන පහසුකම්වලට අනුව නාට්ය හදනව හැරෙන්න නැති පහසුකම් ගැන හිතලා ඒ ගැන මැසිවිලි නැගීමෙන් පලක් වෙන්නෙ නැහැ
thiyena pahasukamwalata anuwa natya hadanawa herenna nethi pahasukam gena hithala e gena mesiwili negeemen palak wenne nehe
මේකට දාන්නේ අපෙන් අය කර ගන්න දඩ සහ බදු මුදල්
mekata danne apen aya kara ganna dada saha badu mudal
මේක සිද්ධ වුණේ අවුරුදු කට කලින්
meka siddha wune awurudu kata kalin
සිවන් පවසනවා
siwan pawasanawa
එබැවින් ලංකාවේ අධ්යාපනය සම්බන්ධයෙන් ඇති වී තිබෙන මෙම අර්බුදකාරී තත්ත්වය සමස්ත සමාජ අර්බුදයකම කොටසක් බව අපගේ අදහසයි
ebewin lankawe adhyapanaya sambandhayen ethi wee thibena mema arbudakaree thaththwaya samastha samaja arbudayakama kotasak bawa apage adahasayi
කසුන් රාජිත සහ අසිත ප්රනාන්දුගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ බංග්ලාදේශ පිතිකරුවන් දමනය කර ගැනීමට ශ්රී ලංකාවට හැකි වූවද ශ්රී ලංකා බංග්ලාදේශ පළමු ටෙස්ට් ක්රිකට් තරගයේ ඊයේ වෙනිදා දිනය නිමා වන විට ශ්රී ලංකාව කඩුලු ක් අතැතිව සත්කාරක කණ්ඩායමට වඩා ලකුණු ක් පිටුපසින් සිටියේය
kasun rajitha saha asitha prananduge wishishta pandu yeweema hamuwe bangladesha pithikaruwan damanaya kara geneemata shree lankawata heki wuwada shree lanka bangladesha palamu test krikat tharagaye eeye wenida dinaya nima wana wita shree lankawa kadulu k athethiwa sathkaraka kandayamata wada lakunu k pitupasin sitiyeya
මෙම දත්තයන් අතර දැනට බලයේ සිටින පාලකයින් හෝ පාලන බලය හිමිව සිටි පාලකයන් දෙනෙකු සිටි අතර තවත් එසේ බලය ලබා සිටි නායකයන් හැට දෙනෙකුගේ ළඟම ඥාතීන් හෝ හිතවතුන් මේ අතර වෙති
mema daththayan athara denata balaye sitina palakayin ho palana balaya himiwa siti palakayan deneku siti athara thawath ese balaya laba siti nayakayan heta denekuge langama gnatheen ho hithawathun me athara wethi
එමෙන්ම උන්වහන්සේට මේ මස වනදා මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහේස්ත්රාත් අධිකරණයට දැනුම් දී ඇත
emenma unwahanseta me masa wanada mahadhikaranaya hamuwe penee sitina lesa danwa sithasi nikuth kara ethi bawa aparadha pareekshana departhamenthuwa mahesthrath adhikaranayata denum dee etha
හුඟදෙනෙක් හිටපු බව මට මතක නෑ
hungadenek hitapu bawa mata mathaka ne
ඇය ජානකි මුතුකුමාරිය
eya janaki muthukumariya
හම්බන්තොට දිස්ත්රික්කයේ පාසල් හතක් සඳහා පාපන්දු උපකරණ ප්රදානය කිරීම සජිත් ප්රේමදාස මහතාගේ ප්රදානත්වයෙන් හම්බන්තොට සුචී ජාතික පාසලේදී සිදු කෙරුණි
hambanthota disthrikkaye pasal hathak sandaha papandu upakarana pradanaya kireema sajith premadasa mahathage pradanathwayen hambanthota suchee jathika pasaledee sidu keruni
නැගෙනහිර පළාතේ දැනට පවතින පරිසර ගැටළු විසදීමට අවශ්ය තීන්දු තීරණ ගැනිම සඳහා ආණ්ඩුකාරවරියගේ මැදිහත්විමෙන් තාක්ෂණය ඔස්සේ මෙම හමුව පැවැත්විණි
negenahira palathe denata pawathina parisara getalu wisadeemata awashya theendu theerana genima sandaha andukarawariyage medihathwimen thakshanaya osse mema hamuwa pewethwini
කෙසේ වෙතත් භූමිතෙල් මිළ අධික නිසා මේවන විට විශාල ගොවීන් පිරිසක් තම ගොවිතැන අතහැර තිබේ
kese wethath bhumithel mila adhika nisa mewana wita wishala goween pirisak thama gowithena athahera thibe
මෙය ඩෙංගු රෝග වාහක මදුරුවන් මෙන්ම අනෙකුත් මදුරු විශේෂ ව්යාප්ත වීමට ප්රබල හේතුවක් වී ඇති බව සෞඛ්ය අමාත්යාංශය පවසයි
meya dengu roga wahaka maduruwan menma anekuth maduru wishesha wyaptha weemata prabala hethuwak wee ethi bawa saukya amathyanshaya pawasayi
වර්ෂවලදී සිදු වූ මෙම වාර්ගික ප්රහාර කඳුකර දෙමළ ප්රජාවට ප්රජාවක් ලෙස තමන් අනාරක්ෂිත බව පිළිබඳ හැඟීමක් ඇති කිරීමට හේතු විය
warshawaladee sidu wu mema wargika prahara kandukara demala prajawata prajawak lesa thaman anarakshitha bawa pilibanda hengeemak ethi kireemata hethu wiya
ලෝකයේ ප්රජාතන්ත්රවාදී ප්රවණතාවන් චර්යාධර්ම ආදිය පිළිබඳ ප්රාමාණික විද්වතකු ලෙස ද ඔහු සලකනු ලැබේ
lokaye prajathanthrawadee prawanathawan charyadharma adiya pilibanda pramanika widwathaku lesa da ohu salakanu lebe
අහිමිවීමත් දුකක්ය
ahimiweemath dukakya
අනික තමයි හොඳම සීන් එක ඒකි දාන එව්වට මාත් අනන් මනන් කිව්වා
anika thamayi hondama seen eka eki dana ewwata math anan manan kiwwa
ඒ කියන්නෙ එක්දහස් නවසීය හත්සිය ගණන්වල රජ කෙනෙක් දීපු එකක්
e kiyanne ekdahas nawaseeya hathsiya gananwala raja kenek deepu ekak
එසේ වුවද ජලාශයේ ජල මට්ටම වැඩි වීමක් ඊයේ පෙන්නුම් නොකළ බවත් ජලාශයට ලැබෙන ජල ප්රමාණය දිනකට ජල කියුබික් මීටර් මිලියන තුනයි දශම පහ බැගින් දින තුනක් උඩවලය ජලාශයට මුදා හැරීමට පියවර ගත්තේය
ese wuwada jalashaye jala mattama wedi weemak eeye pennum nokala bawath jalashayata lebena jala pramanaya dinakata jala kiyubik meetar miliyana thunayi dashama paha begin dina thunak udawalaya jalashayata muda hereemata piyawara gaththeya
දැන් ඉතින් ඔක්කෝටම ඇප නිදහස ලැබෙයි ජනාධිපතිගේ කතාවෙන් පසු ඇතැම් විචාරකයන් කීවේ ය
den ithin okkotama epa nidahasa lebeyi janadhipathige kathawen pasu ethem wicharakayan keewe ya
ඉන්දියාව මෙම ප්රහාර ගැන අනතුරු අඟවා තිබුණි
indiyawa mema prahara gena anathuru angawa thibuni
ජෝජ් බේලි රැකගත් එම උඩපන්දුව රැකගැනීමට ඉතා අපහසු උඩපන්දුවක් ලෙස විස්තර විචාරකයින් පවසන අතර මෙම වසර තුලදී දුටු විශිෂ්ඨ උඩ පන්දු රැකීමක් ලෙසටයි ඔවුන් වැඩි දුරටත් පවසන්නේ
joj beli rekagath ema udapanduwa rekageneemata itha apahasu udapanduwak lesa wisthara wicharakayin pawasana athara mema wasara thuladee dutu wishishta uda pandu rekeemak lesatayi owun wedi duratath pawasanne
ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරියකු සඳහන් කළේ දෙපාර්තමේන්තුව සතු ප්රධාන පරිගණක පද්ධතියේ දෘඪාංග දෝෂයක් මතු වී ඇති බව යි
e sambandhayen adahas dekwu agamana wigamana departhamenthu niladhariyaku sandahan kale departhamenthuwa sathu pradhana pariganaka paddhathiye ddanga doshayak mathu wee ethi bawa yi
එබැවින් ඒවා බෙදීම සහ ගුණනයවීම සිදුකර අවට ඇති සාමන්ය සෛල හා පටක ආක්රමණයකර ඒවා විනාශකිරීම සිදුකරයි
ebewin ewa bedeema saha gunanayaweema sidukara awata ethi samanya saila ha pataka akramanayakara ewa winashakireema sidukarayi
පකිස්ථානය කටාර් හා මුරුසිය යන රටවලින් අභ්යන්තර ආරක්ෂාව හා මත්ද්රව්ය පිළිබඳව නීති බලාත්මක කිරීමේ නිලධාරීන් ද මෙම අවස්ථාවට සහභාගිවී සිටිති
pakisthanaya katar ha murusiya yana ratawalin abhyanthara arakshawa ha mathdrawya pilibandawa neethi balathmaka kireeme niladhareen da mema awasthawata sahabhagiwee sitithi
මේ කලාපය තුළ ආයෝජනය කරන්න ඕනෑ විදේශ මුදල්වලින්
me kalapaya thula ayojanaya karanna one widesha mudalwalin
මේ කැබිනට් සංශෝධන ඇනිල්ල අනන පුද්ගලයාගේ අවශ්යතාව සහ ඒ අවශ්යතාව ඉදිරියේ හටගත් අනිත් පාර්ශ්වයේ හෙට්ටු කිරීම මත තීන්දු වී තිබේ
me kebinat sanshodhana enilla anana pudgalayage awashyathawa saha e awashyathawa idiriye hatagath anith parshwaye hettu kireema matha theendu wee thibe
ඒ අනුව ලකුණු ක පහසු ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසියේ ඉන්දීය කණ්ඩායමේ ස්මිත්රි මන්දනා සමගින් ෂෆාලි වර්මායි
e anuwa lakunu ka pahasu ilakkayak hambayamata pitiyata piwisiye indeeya kandayame smithri mandana samagin shafali warmayi
පෞද්ගලික පාසල්වල ඉගෙනුම ලබන සිසුන්ගේ අයදුම්පත් පාසල් මට්ටමින් යොමු කිරීම මීට පෙර සිදුවූ අතර මෙවර ප්රථම වරට එය වෙනස්කරමින් සිසුන්ට පෞද්ගලික අපේක්ෂකයන් සේ අයදුම්කර කරන ලෙස විභාග දෙපාර්තමේන්තුව උපදෙස් ලබා දී ඇත
paudgalika pasalwala igenuma labana sisunge ayadumpath pasal mattamin yomu kireema meeta pera siduwu athara mewara prathama warata eya wenaskaramin sisunta paudgalika apekshakayan se ayadumkara karana lesa wibhaga departhamenthuwa upades laba dee etha
දොර කඩා ඇතුළුවී ගිනිතබා ඇති දොර ජනෙල්වලට ගින්නෙන් හානිවී නැති ඊ නිවුස් කාර්යාලයට එහි දොර ජනෙල්වලට පිටතින් පෙට්රල් ඉස ගිනිතැබුවේය යි පාපෝච්චාරණය කළබව කියන සුසන්ත නොහොත් සුසා තාම රිමාන්ඩ් ය
dora kada ethuluwee ginithaba ethi dora janelwalata ginnen haniwee nethi ee niwus karyalayata ehi dora janelwalata pitathin petral isa ginithebuweya yi papochcharanaya kalabawa kiyana susantha nohoth susa thama rimand ya
ලොව දිගම පුරුෂ ලිංගයේ හිමිකරුවා වන හැවිරිදි ජෝනා ෆැල්කන් යම් මාරාන්තික අවියක් සගවාගෙන ගුවන් යානයකට ඇතුල්වීමට තැත් කරනවා යැයි සැක කල සැන් ෆ්රැන්සිස්කෝ ගුවන් තොටුපල නිළධාරීන් ඔහුව රදවාගෙන පාරික්ෂා කිරීමේ පුවතක් ඇමරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වේ
lowa digama purusha lingaye himikaruwa wana hewiridi jona felkan yam maranthika awiyak sagawagena guwan yanayakata ethulweemata theth karanawa yeyi seka kala sen frensisko guwan thotupala niladhareen ohuwa radawagena pariksha kireeme puwathak emarika eksath janapadayen wartha we
දැදුරු ඔය අසබඩ පහළ මිටියාවතේ අටලෝ දහමින් සැලි සැලී ජීවත්වෙන සිය දහස් ගණනක් මිනිසුන්ට ගංවතුර විමතියට කරුණක් නොව තම ජීවිතයේම කොටසකි
deduru oya asabada pahala mitiyawathe atalo dahamin seli selee jeewathwena siya dahas gananak minisunta ganwathura wimathiyata karunak nowa thama jeewithayema kotasaki
සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්රී ලංකා කණ්ඩායම අතර අද තුන්වැනි සහ අවසන් වරට පැවති විස්සයි විස්ස තරඟයේ ලකුණු ක විශිෂ්ඨ ජයක් ලබාගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් විය
sancharaka nawaseelantha kandayama saha shree lanka kandayama athara ada thunweni saha awasan warata pewathi wissayi wissa tharangaye lakunu ka wishishta jayak labageneemata shree lanka kandayama samath wiya
තලවකැලේ මහනුවර බස් මාර්ගයට අලුත් බස් රථ දෙකකට ගමන් බලපත්ර ලබාදීමට එරෙහිව මෙම බස් වර්ජනය දියත් කරන බවත් මේ වෙනුවෙන් බස් රථ ක් පමණ මේ වන විට ධාවනයෙන් ඉවත් වී ඇති බවත් වර්ණසූරිය මහතා වැඩිදුරටත් කියා සිටියේය
thalawakele mahanuwara bas margayata aluth bas ratha dekakata gaman balapathra labadeemata erehiwa mema bas warjanaya diyath karana bawath me wenuwen bas ratha k pamana me wana wita dhawanayen iwath wee ethi bawath warnasuriya mahatha wediduratath kiya sitiyeya
මැක්කෝ නැතත් බලු තැන මේන් කියලා හොදට ඉදී
mekko nethath balu thena men kiyala hodata idee
අපගේ භෞමික ආරක්ෂාව මානව ආරක්ෂාව සයිබර් ආරක්ෂාව ද මෙහිලා වැදගත් ක්ෂේත්රයන් වෙයි
apage bhaumika arakshawa manawa arakshawa sayibar arakshawa da mehila wedagath kshethrayan weyi
වැඩිහිටියන්ගේ ඉව වඩා වැදගත් කාරණයක් වන්නේ ඒ නිසාය
wedihitiyange iwa wada wedagath karanayak wanne e nisaya
යුරෝපා රටවල් වෙත මෙරට මත්ස්ය සම්පත් අපනයනය කිරීමේ තහනම කඩිනමින් ඉවත් කරවා ගැනීමට අවශ්ය පියවර ගෙන ඇති බව ස්වදේශ කටයුතු සහ ධීවර අමාත්ය ජෝසප් මයිකල් පෙරේරා මහතා අවධාරණය කරයි
yuropa ratawal wetha merata mathsya sampath apanayanaya kireeme thahanama kadinamin iwath karawa geneemata awashya piyawara gena ethi bawa swadesha katayuthu saha dheewara amathya josap mayikal perera mahatha awadharanaya karayi
එවිට ඔහු හෝ ඇය රෝගී වන මට්ටමකට අසාදනය පත් වේ
ewita ohu ho eya rogee wana mattamakata asadanaya path we
ඒ නිසා මේ පිලිබද ඔබේ අදහස් පහලින් කරන ලෙස අපි ඉල්ලා සිටිනවා
e nisa me pilibada obe adahas pahalin karana lesa api illa sitinawa
මලේදී ඇණගනියි
maledee enaganiyi
රුසියා යුක්රේන යුද ගැටුම් හේතුවෙන් මෙම වසර තුළදී පමණක් සරණාගතයින් මිලියන
rusiya yukrena yuda getum hethuwen mema wasara thuladee pamanak saranagathayin miliyana
සැකකරු සමග හෙරෝයින් මත්කුඩු තොගය සහ ඩිෆෙන්ඩර් රථය හලාවත පොලීසියට බාරයට ගෙන තිබේ
sekakaru samaga heroyin mathkudu thogaya saha difendar rathaya halawatha poleesiyata barayata gena thibe
මලයාසියාවේ පැවති ආසියානු දේශපාලන පක්ෂවල ජාත්යන්තර සම්මේලනයට සහභාගිවීම සදහා ගොස් සිටි අමාත්ය දයා ගමගේ ශ්රී ලංකාවට පැමිණීම සදහා එරට ගුවන්තොටුපලට ඇරලවීමට අද ගොස් සිටියදී මෙම ප්රහාරය එල්ල වී ඇති බවයි විදේශ කටයුතු අමාත්යාංශය සදහන් කළේ
malayasiyawe pewathi asiyanu deshapalana pakshawala jathyanthara sammelanayata sahabhagiweema sadaha gos siti amathya daya gamage shree lankawata pemineema sadaha erata guwanthotupalata eralaweemata ada gos sitiyadee mema praharaya ella wee ethi bawayi widesha katayuthu amathyanshaya sadahan kale
පසුගිය පෙබරවාරි වනදා වාර්ෂික වෛද්ය පරීක්ෂණය සඳහා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුලු වූ අමාත්ය රාජිත සේනාරත්න මහතා හදිසියේ සිංගප්පුරුවේ මවුන්ට් එලිසෙබෙත් රෝහල වෙත රැගෙන ගොස් තිබුණි
pasugiya pebarawari wanada warshika waidya pareekshanaya sandaha kolamba paudgalika rohalakata ethulu wu amathya rajitha senarathna mahatha hadisiye singappuruwe mawunt elisebeth rohala wetha regena gos thibuni
එදා දුන් ප්රතිපත්තිවලින් පිටතට යන්න මේ දෙන්නටම අයිතියක් නෑ
eda dun prathipaththiwalin pitathata yanna me dennatama ayithiyak ne
දිනේෂ් කුමාර විජය කණ්ඩායමේ නායකයා විය
dinesh kumara wijaya kandayame nayakaya wiya
හැදෙන වැඩෙන දරුවාගේ මනස තුළ දැනුම සඳහා පිපාසයක් ඇති විය යුතු යි
hedena wedena daruwage manasa thula denuma sandaha pipasayak ethi wiya yuthu yi
රුපියල් කෝටි ක පමණ ආසන්න වටිනා කමක් ඇති රත්රන් තොගයක් මෙරටට රැගෙන ඒමේදීද රුපියල් කෝටි ක ට ආසන්න වටිනාකමක් ඇති රත්රන් තොගයක් මෙරටින් පිට කිරීමට උත්සාහ කිරීමේදීද රේගුව අත්අඩංගුවට පත්ව ඇති බව පැවසේ
rupiyal koti ka pamana asanna watina kamak ethi rathran thogayak meratata regena emedeeda rupiyal koti ka ta asanna watinakamak ethi rathran thogayak meratin pita kireemata uthsaha kireemedeeda reguwa athadanguwata pathwa ethi bawa pewase
අය වැය වැඩි ඡන්දයෙන් සම්මතයි
aya weya wedi chandayen sammathayi
ලංකාවේ කොල්ලෙක්ගේ පට්ටම රබන් රීමික්ස් එකක් අහමුද
lankawe kollekge pattama raban reemiks ekak ahamuda
කටාර් රාජ්යයේ පළමු මහ මැතිවරණයේ ඡන්ද විමසීම ඇරඹේ
katar rajyaye palamu maha methiwaranaye chanda wimaseema erambe
පිබිදෙමු පොළොන්නරුව වැඩසටහන යටතේ අරලගංවිල අලවාකුඹුර මහා විද්යාලයේ ඉදිකළ සෞන්දර්ය ඒකකය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඇය මේ බව කියා සිටියා
pibidemu polonnaruwa wedasatahana yatathe aralaganwila alawakumbura maha widyalaye idikala saundarya ekakaya wiwtha kireeme awasthawata ekwemin eya me bawa kiya sitiya
එමෙන්ම දකුණු වෙරළ තීරය ද පිරිසිදු කිරීම සඳහා සිය දායකත්වය සැපයීමට නාවික හමුදාව කටයුතු කරන ලද අතර එහිදී හබරාදුව වෙරළ තීරය සහ හම්බන්තොට නගරය ආශ්රිත වෙරළ තිරය පිරිසිදු කිරීමට කටයුතු කරන ලදී
emenma dakunu werala theeraya da pirisidu kireema sandaha siya dayakathwaya sepayeemata nawika hamudawa katayuthu karana lada athara ehidee habaraduwa werala theeraya saha hambanthota nagaraya ashritha werala thiraya pirisidu kireemata katayuthu karana ladee
මේ අතර අධික වැසිත් සමඟ රත්නපුර කලවාන ප්රධාන මාර්ගයේ කම්බාගල පාලම ගිලාබැසීම හේතුවෙන් අද උදෑසන සිට ඒ හරහා වාහන ධාවනය නවතා ඇති බවයි නිවිතිගල පොලීසිය කියා සිටියේ
me athara adhika wesith samanga rathnapura kalawana pradhana margaye kambagala palama gilabeseema hethuwen ada udesana sita e haraha wahana dhawanaya nawatha ethi bawayi niwithigala poleesiya kiya sitiye
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්වෙන මෙම සැමරුම් උත්සවය වෙනුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක්ද ක්රියාත්මක වනවා
janadhipathi ranil wikramasinha mahathage pradhanathwayen pewethwena mema semarum uthsawaya wenuwen wishesha ratha wahana selesmakda kriyathmaka wanawa
ඒත් මේ කිසිවක් නීත්යනුකූල විවාහයන් වූයේ නැත
eth me kisiwak neethyanukula wiwahayan wuye netha
ලාල්කාන්ත මහතා අද යහලකැලේ පිහිටි චේ ගෙවාරා විසින් රෝපණය මැහෝගනී ගස අභියසදී ප්රකාශ කළේය
lalkantha mahatha ada yahalakele pihiti che gewara wisin ropanaya mehoganee gasa abhiyasadee prakasha kaleya
මේ යටතේ මහවැලි කලාප තුළ ගෙවතු ලක්ෂ ක් ගෙවිලියන් වෙත ලබාදීම සහ ඒ සඳහා අවශ්ය පහසුකම් ලබා දීම අධිකාරිය මගින් සිදුකරනු ලබයි
me yatathe mahaweli kalapa thula gewathu laksha k gewiliyan wetha labadeema saha e sandaha awashya pahasukam laba deema adhikariya magin sidukaranu labayi
සාප්පු සවාරිය සඳහා පිවිසෙන සෑම පාරිභෝගිකයෙකුටම අවශ්ය විමසීම් සහ සේවාවන් සිදු කර ගැනීමට හැකි වන පරිදි මෙය කි්රයාත්මකව පවතියි
sappu sawariya sandaha piwisena sema paribhogikayekutama awashya wimaseem saha sewawan sidu kara geneemata heki wana paridi meya kirayathmakawa pawathiyi
ඊට අමතරව ගත්තොත් අයන් ට්රෑන්ගල් කියල වියට්නාම යුද්ධය සම්බන්ධ චිත්රපටයක් කළා
eeta amatharawa gaththoth ayan trengal kiyala wiyatnama yuddhaya sambandha chithrapatayak kala
මොකෝ ඔවා අහ්
moko owa ah
ඉදිරියේ කවරදාක හෝ මැතිවරණයක් පැමිණෙන තෙක් අක්රීයව කල් බලා සිටින විපක්ෂයේ සියලු කණ්ඩායම් දායක වෙමින් සිටින්නේ එම නිර් දේශපාලනීකරණයේ දේශපාලනයටය
idiriye kawaradaka ho methiwaranayak peminena thek akreeyawa kal bala sitina wipakshaye siyalu kandayam dayaka wemin sitinne ema nir deshapalaneekaranaye deshapalanayataya
ඩී කාණ්ඩයේ පෙරමුණ ගෙන සිටින ශ්රී ලංකාව මෙම තරගය ජයගතහොත් අවසන් වටයට සුදුසුකම් ලබනු ඇති
dee kandaye peramuna gena sitina shree lankawa mema tharagaya jayagathahoth awasan watayata sudusukam labanu ethi
ආයුර්වේද දෙපාර්තමේන්තුවට ඌවේ ජනතාවගේ මන්දපෝෂණය මතක්වෙලා තිබෙන්නේ දැන්
ayurweda departhamenthuwata uwe janathawage mandaposhanaya mathakwela thibenne den
රූපවාහිනී රාජ්ය සම්මාන උළෙලේදී ජීවිතයේ එක්වරක් පිදෙන යාවජීව සම්මානයෙන් පිදුම් ලැබූ බර්ටි ගුණතිලක පෙම් මල් මාලා පාලම යට මනමෝහිනී සොමි බෝයිස් වැනි සිනමා නිර්මාණ මගින් රිදී තිරයේ පෙළහර පෑමට ද සමත්වුණා
rupawahinee rajya sammana uleledee jeewithaye ekwarak pidena yawajeewa sammanayen pidum lebu barti gunathilaka pem mal mala palama yata manamohinee somi boyis weni sinama nirmana magin ridee thiraye pelahara pemata da samathwuna
රුපියල් ලක්ෂ ක මුදලක් යෙදවීමට බලාපොරොත්තු වන බව අමාත්යවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය
rupiyal laksha ka mudalak yedaweemata balaporoththu wana bawa amathyawaraya mehidee wediduratath awadharanaya kaleya
මුදල් ගනුදනුවක් සම්බන්ධයන් ඇතිවූ ප්රශ්නයක් මෙම ඝාතනයට හේතුවී ඇති බව සදහන්
mudal ganudanuwak sambandhayan ethiwu prashnayak mema ghathanayata hethuwee ethi bawa sadahan
මෙලොව පින්කම් කොට පරලෝකයේදි විපාක බලාපොරොත්තු වීම බහුජනයා විසින් ගොඩනගාගත් වර්තමානයේ එය තදින් පිළිගත් මතයක් ලෙස තහවුරු වී තිබුණත් අපේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය හොඳින් තේරුම් ගත් නිවැරදි පිළිවෙත් ප්රතිපාද අනුගමනය කරන්නෙකුට ගහක් සිටුවා ඵල ලැබෙන තුරු බලා සිටින්නා සේ බලා නොසිට යම් සම්මා සමාධියකට පත් වන්නෙකුට ඒ සමාධි සුවය ඒ...
melowa pinkam kota paralokayedi wipaka balaporoththu weema bahujanaya wisin godanagagath warthamanaye eya thadin piligath mathayak lesa thahawuru wee thibunath ape budurajanan wahansege dharmaya hondin therum gath niweradi piliweth prathipada anugamanaya karannekuta gahak situwa pala lebena thuru bala sitinna se bala n...
නිදහස භුක්ති විඳින එම වැදි ජනතාව නූතන සංවර්ධනයේ කොටස්කරුවන් බවට පත්ව ඇති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය
nidahasa bhukthi windina ema wedi janathawa nuthana sanwardhanaye kotaskaruwan bawata pathwa ethi bawa janadhipathi mahinda rajapaksha mahatha pewaseeya