Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
ඒම නිවේදනයේ මෙසේද සදහන් වෙනවා
ema niwedanaye meseda sadahan wenawa
උපරිම විනෝද වෙන්න
uparima winoda wenna
ee
මෙම ශාකය මධ්යම අධිවේගී මාර්ගය ඉදිකිරීමට යෝජිත බිමෙහි දාරළුව දුම්රිය ස්ථානයට නුදුරු ඉඩමක ඇති අතර මෙම ශාකය ඉවත් කිරීමට ගම්පහ දිසා වන නිලධාරී කාර්යාලය විරෝධය පළ කළේය
mema shakaya madhyama adhiwegee margaya idikireemata yojitha bimehi daraluwa dumriya sthanayata nuduru idamaka ethi athara mema shakaya iwath kireemata gampaha disa wana niladharee karyalaya wirodhaya pala kaleya
ඒවගේම බෞද්ධ ක්රිස්තියානි හින්දු ඉස්ලාම් මේ සෑම ආගමික නායකයින් පූජකතුමන්ලා ඒවගේම මේ රටේ විවිධ ක්ෂේත්රවල උගතුන් බුද්ධිමතුන් සියලූදෙනාම කැඳවා ඔවුන් සෑම කෙනෙක්ම එක මේසයකට ගෙන මේ තිබෙන තත්ත්වයන් සාකච්ඡුා කර සියලූදෙනාගේ අදහස් උපදෙස් ලබා ගෙන රජයේ වැඩපිළිවෙළ ඉදිරිපත් කර විශේෂයෙන්ම හෙට දවස නිදහස් සමාජයක කටයුතු කිරීමේ පසුබිම ඔබට...
ewagema bauddha kristhiyani hindu islam me sema agamika nayakayin pujakathumanla ewagema me rate wiwidha kshethrawala ugathun buddhimathun siyaludenama kendawa owun sema kenekma eka mesayakata gena me thibena thaththwayan sakachchua kara siyaludenage adahas upades laba gena rajaye wedapiliwela idiripath kara wisheshaye...
මෙම ව්යාපෘතිය මගින් තඹුත්තේගම ප්රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ග්රාම නිලධාරී වසම් කට ගල්නෑව ප්රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ග්රාම නිලධාරී වසම් කට හා තලාව ප්රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ග්රාම නිලධාරී වසම් ක් වශයෙන් ග්රාම නිලධාරී වසම් ක ජනතාවට පානීය ජලය සැපයීමට නියමිත ය
mema wyapthiya magin thambuththegama pradesheeya lekam kottashayata ayath grama niladharee wasam kata galnewa pradesheeya lekam kottashayata ayath grama niladharee wasam kata ha thalawa pradesheeya lekam kottashayata ayath grama niladharee wasam k washayen grama niladharee wasam ka janathawata paneeya jalaya sepayeemat...
හම්බන්තොට පොලීසිය සදහන් කළේ ඊයේ පස්වරුවේ මිරිජ්ජවිල මුහුදු තීරයේ දිය නෑමට ගිය පුද්ගලයෙකු අතුරුදන්ව ඇති බවට පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද පණිවුඩයක් මත සිදුකළ සෝදිසියකදී මෙම මළ සිරුර සොයා ගත් බවයි
hambanthota poleesiya sadahan kale eeye paswaruwe mirijjawila muhudu theeraye diya nemata giya pudgalayeku athurudanwa ethi bawata polis hadisi emathum anshayata lada paniwudayak matha sidukala sodisiyakadee mema mala sirura soya gath bawayi
ඒ වගේම මේ ව්යවස්ථාව ගේන එක නවත්ව ගත්තත් ආණ්ඩුව ගැටයක් ගහලා පළාත් සභාවලට මෙතෙක් ලබානොදුන් අධිකරණ පොලිස් හා ඉඩම් බලතල ලබාදෙන්න ඉඩ තිබෙනවා
e wagema me wyawasthawa gena eka nawathwa gaththath anduwa getayak gahala palath sabhawalata methek labanodun adhikarana polis ha idam balathala labadenna ida thibenawa
ඒ සඳහා රුපියල් මිලියන ක අරමුදල් සැපයීමට ඉන්දියානු රජය එකඟතාව පළ කොට ඇත
e sandaha rupiyal miliyana ka aramudal sepayeemata indiyanu rajaya ekangathawa pala kota etha
ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය ප්රකාශකර ඇත්තේ වායු දූෂණ තත්වය ක්රමයෙන් පහවයාමට පටන්ගෙන ඇති බවය
jathika godanengili paryeshana ayathanaya prakashakara eththe wayu dushana thathwaya kramayen pahawayamata patangena ethi bawaya
පහත වීඩියෝ නිර්මාණයට ගොස් ඔබගේ ප්රතිචාරය ශ්රී ලංකාවේ ජයග්රහණය වෙනුවෙන් ලබාදිය හැක
pahatha weediyo nirmanayata gos obage prathicharaya shree lankawe jayagrahanaya wenuwen labadiya heka
ඒ ගීතය සංගීතවත් කළෙත් ඔහුමයි
e geethaya sangeethawath kaleth ohumayi
කහවත්ත නීලගම පට්ටියදෙනිය ප්රදේශයේ ජීවත්වූ අසරණ පවුලකට ප්රදේශයේ තරුණයන් පිරිසක් විසින් කහවත්ත වතු සමාගමට අයත් මාර්ගයක් අසළ කටුමැටි පැලක් ඉදිකර දීමට කටයුතු කළ බව විරෝධතාකරුවෝ එහිදී පැවැසුහ
kahawaththa neelagama pattiyadeniya pradeshaye jeewathwu asarana pawulakata pradeshaye tharunayan pirisak wisin kahawaththa wathu samagamata ayath margayak asala katumeti pelak idikara deemata katayuthu kala bawa wirodhathakaruwo ehidee pewesuha
අපි අසරණයි
api asaranayi
ජනාධිපතිවරණයට එක්කෝටි හැත්තෑ ලක්ෂයක නිල ඡන්ද පත්රිකා
janadhipathiwaranayata ekkoti heththe lakshayaka nila chanda pathrika
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ දෙමටගොඩ පදිංචි මොහොමඩ් ඊබ්රහීම් මොහොමඩ් ඉෂ්රත් අහමඩ් නැමැත්තාය
melesa rakshitha bandhanagara gatha karanu lebuwe dematagoda padinchi mohomad eebraheem mohomad ishrath ahamad nemeththaya
තම නායකයාට උත්තර බැඳීම කෙනෙකු නතර කළ යුතු මොහොතක් පැමිණේ
thama nayakayata uththara bendeema keneku nathara kala yuthu mohothak pemine
මෙම මෙහෙයුම වාණිජමය මෙහෙයුමක් බවයි ඉන්දීය අභ්යවකාශ ඒජන්සිය තහවුරු කළේ
mema meheyuma wanijamaya meheyumak bawayi indeeya abhyawakasha ejansiya thahawuru kale
පාන්දර ජාමේ ළඟට ආ කාමාතුරයාව මෝල් ගහෙන් ගසා මැරූ කත සම්පූර්ණ විස්තරය පහතින්
pandara jame langata a kamathurayawa mol gahen gasa meru katha sampurna wistharaya pahathin
ට්රම්ප් ජනාධිපතිවරයාගේ මෙම තීරණය බොහෝ පිරිසකගේ විරෝධයට හා විවේචනයට ලක්ව තිබේ
tramp janadhipathiwarayage mema theeranaya boho pirisakage wirodhayata ha wiwechanayata lakwa thibe
අනතුරට පත් කැබ් රිය පදවා තිබුණේ සැකකාර හිමිනම විසිනි
anathurata path keb riya padawa thibune sekakara himinama wisini
සුභාවිත කලාව පරිහරණය කිරීම මිනිසාගේ ආධ්යාත්මික සංවර්ධනයට රුකුලක් වේද එසේ නොවන්නේ නම් උසස් කලාව අරබයා පෙනී සිටීමේ කිසිඳු ඵල ප්රයෝජනයක් ඇති ද
subhawitha kalawa pariharanaya kireema minisage adhyathmika sanwardhanayata rukulak weda ese nowanne nam usas kalawa arabaya penee siteeme kisindu pala prayojanayak ethi da
ඇය විනෝදයෙන් ගත කළ අතර සිය මවුපියන්ගෙන් ලබාගන්නා මුදල් ඇඳුම් පැළඳුම්වලට සහ සිය මිතුරියන්ට වියදම් කිරීමට නිර්ලෝභී වූවාය
eya winodayen gatha kala athara siya mawupiyangen labaganna mudal endum pelandumwalata saha siya mithuriyanta wiyadam kireemata nirlobhee wuwaya
ඒ අනුව පළමු සාර්ක් සාහිත්ය සම්මානය ඇෆ්ගනිස්තානයේ සාහිත්ය සහ සංස්කෘතික සංවර්ධනය වෙනුවෙන් කරන ලද මෙහෙය වෙනුවෙන් නජිබුල්ලා මලලායීට හිමිවිය
e anuwa palamu sark sahithya sammanaya efganisthanaye sahithya saha sanskthika sanwardhanaya wenuwen karana lada meheya wenuwen najibulla malalayeeta himiwiya
සාමාන්ය ජනතාව ගෙවන බදු අඩු කර ධනපතියන්ගේ වත්කම්වලින් වැඩි බදු අය කර ගැනීම කෙරෙහි අවධානය යොමුව ඇති බව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ පවසනවා
samanya janathawa gewana badu adu kara dhanapathiyange wathkamwalin wedi badu aya kara geneema kerehi awadhanaya yomuwa ethi bawa agramathya ranil wikramasinha pawasanawa
රෝගි ලක්ෂණ පෙන්නුම් කරන තවත් පිරිසක් බලංගොඩ රෝහලට රැගෙන එමින් පවතින බවයි වාර්තා වන්නේ
rogi lakshana pennum karana thawath pirisak balangoda rohalata regena emin pawathina bawayi wartha wanne
එක් වරම එක් පුද්ගලයෙක් දුටු මහේශ්වරන් මහ හඩින් විලාප දෙමින් තමන්ට පහර දුන් පුද්ගලයා ඔහු බවට හදුනාගෙන තිබෙනව
ek warama ek pudgalayek dutu maheshwaran maha hadin wilapa demin thamanta pahara dun pudgalaya ohu bawata hadunagena thibenawa
ඒක ඒ අයගෙ වුවමනාව
eka e ayage wuwamanawa
කලින් කරපු වැරදි අනං මනං වලින් නිදහස් වෙලා තමන්ගේ නම සුද්ද කරගන්න පුළුවන් වෙන
kalin karapu weradi anan manan walin nidahas wela thamange nama sudda karaganna puluwan wena
රවීන්ද්රන්ගේ මරණය සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව පැමිණීමෙන් පසු දියේ ගිලී මියයාමෙන් සිදු වූ මරණයක් බවට තීන්දුව ප්රකාශ කොට වසරේ නොවැම්බර් වනදා මෙම නඩුව අවසන් කර ඇති බව වාර්තා විය
raweendrange maranaya sambandha pashchath marana pareekshana warthawa pemineemen pasu diye gilee miyayamen sidu wu maranayak bawata theenduwa prakasha kota wasare nowembar wanada mema naduwa awasan kara ethi bawa wartha wiya
අයවැය හරහා කළ වැටුප් වැඩිකිරීම ලබා දෙන තෙක් ලක්ෂ ක් වන මෙරට සියලු රජයේ සේවකයන්ට රුපියල් ක් හා සියලු විශ්රාමිකයන්ට රුපියල් ක් බැගින් අන්තර් දීමනාවක් ලෙස ලබන නොවැම්බර් වැනිදා සිට ලබා දෙන බවත් ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය
ayaweya haraha kala wetup wedikireema laba dena thek laksha k wana merata siyalu rajaye sewakayanta rupiyal k ha siyalu wishramikayanta rupiyal k begin anthar deemanawak lesa labana nowembar wenida sita laba dena bawath emethiwaraya wediduratath pewaseeya
වෙනි සාක් සමුලූව එළඹෙන සැප්තැම්බර් මස සිට වෙනිදා දක්වා නේපාලයේ කත්මන්දු නුවර පැවැත්වේ
weni sak samuluwa elambena septhembar masa sita wenida dakwa nepalaye kathmandu nuwara pewethwe
යැයි ඇසූ එවකට ආරක්ෂක අමාත්යංශ ලේකම් ගෝඨාබය රාජපක්ෂ දැන් රටේ ජනතාධිපති ලෙස පත් වී ඇත
yeyi esu ewakata arakshaka amathyansha lekam gotabaya rajapaksha den rate janathadhipathi lesa path wee etha
ඒ මදිවාට අපේ ජාතික ගීයටත් උන් අපහාස කරනවා
e madiwata ape jathika geeyatath un apahasa karanawa
wa
ඒ දිනය ඉක්මනින් ලඟාවේවා යැයි කෑ ගසා කියමි
e dinaya ikmanin langawewa yeyi ke gasa kiyami
පාසල් යන දරුවෝ ප්රමාණය දවසින් දවස අඩුවෙලා විවිධ අපයෝජනවලට ලක්වෙන ප්රමාණය වැඩිවෙනවා
pasal yana daruwo pramanaya dawasin dawasa aduwela wiwidha apayojanawalata lakwena pramanaya wediwenawa
දේශීය ණය ප්රතිව්යුහගතකරණයට රජය මේ වන විට ගෙන ඇති ක්රියාමාර්ගයෙන් කිසිවෙකුටත් බලපෑමක් ඇති නොවන බව රාජ්ය අමාත්ය ෂෙහාන් සේමසිංහ මහතා අවධාරණය කරනවා
desheeya naya prathiwyuhagathakaranayata rajaya me wana wita gena ethi kriyamargayen kisiwekutath balapemak ethi nowana bawa rajya amathya shehan semasinha mahatha awadharanaya karanawa
ඒ තරම් තකතීරු ආණ්ඩුවක් මම මගේ ජීවිත කාලය තුළ දැකලා නෑ
e tharam thakatheeru anduwak mama mage jeewitha kalaya thula dekala ne
දුම්රිය ගමන් වාර ක් අද අවලංගුයි
dumriya gaman wara k ada awalanguyi
කොවිඩ් වසංගතය වේගයෙන් පැතිරයාම අඩු ආදායම් ලැබු රවීන්ද්රන්ලාට යහපත් ඒකක් නොවීය
kowid wasangathaya wegayen pethirayama adu adayam lebu raweendranlata yahapath ekak noweeya
ඇයි ඉතින් එහෙම හිතුවෙ මම යළිත් අසමි
eyi ithin ehema hithuwe mama yalith asami
නමුත් ගෙවීයෑම එනම් තත්ත්වය තුළදී වේදනාවක් ලෙස දැනෙන්නට පටන් ගන්නවා
namuth geweeyema enam thaththwaya thuladee wedanawak lesa denennata patan gannawa
කෙසේ වෙතත් ගිණිකෙළි අනතුරු වාර්තාවී ඇත්තේ හතරක් පමණක් වන අතර එම සිදුවීම් හතරම නොසැළකිල්ල හේතුවෙන් සිදුව ඇති බවයි ජාතික රෝහලේ නියෝජ්ය අධ්යක්ෂ වෛද්ය ප්රදීප් රත්නසේකර කියා සිටියේ
kese wethath ginikeli anathuru warthawee eththe hatharak pamanak wana athara ema siduweem hatharama noselakilla hethuwen siduwa ethi bawayi jathika rohale niyojya adhyaksha waidya pradeep rathnasekara kiya sitiye
ඌ අඩෝ මම උඹට කිවුවනෙ නාමල් ලඟ බඩු ලැම්බො තිබ්බ කියල උඹ ඇහුවෙ නෑනෙ මම උඹ කොහොමද හරියටම එහෙම කියන්නෙ ඌ
u ado mama umbata kiwuwane namal langa badu lembo thibba kiyala umba ehuwe nene mama umba kohomada hariyatama ehema kiyanne u
අපේ ප්රධාන ප්ලොට් කි්රයාකාරියකු කොළඹදී ඝාතනය වුණා
ape pradhana plot kirayakariyaku kolambadee ghathanaya wuna
ඒ උගුලට මෙරට ප්රධාන ධාරාවේ සිංහල දේශපාලන සමාජය දැන් ගමන් කරමින් සිටින්නේ ඇදහිය නොහැකි තරමේ ආත්ම විශ්වාසයකින්ද යුක්තවය
e ugulata merata pradhana dharawe sinhala deshapalana samajaya den gaman karamin sitinne edahiya noheki tharame athma wishwasayakinda yukthawaya
එම ආරවුල මුල්කරගෙන අදාළ තරුණියගේ පියා සහ සහෝදරයා විසින් පිහියකින් හා උදැල්ලකින් සිදු කළ පහරදීමක් හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවටයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ
ema arawula mulkaragena adala tharuniyage piya saha sahodaraya wisin pihiyakin ha udellakin sidu kala paharadeemak hethuwen mema maranaya siduwa ethi bawatayi wimarshanawaladee anawarana wee eththe
මේ වන විට උලමාවරුන්ගේ සංගමය ආණ්ඩුවේ ආශිර්වාදය ලබන බොදු බල සේනාවේ තර්ජනය හමුවේ අන්දුන් කුන්දුන්ව සිටින අතර සමස්ත මුස්ලිම් ප්රජාවම සිටින්නේ එක්තරා බියකිනි
me wana wita ulamawarunge sangamaya anduwe ashirwadaya labana bodu bala senawe tharjanaya hamuwe andun kundunwa sitina athara samastha muslim prajawama sitinne ekthara biyakini
බොන්සායි වර්ගයේ ශාක වර්ධනය බාල කර විද්යාත්මකව කුඩා පෝච්චිවල සකසා අලෙවි කෙරේ
bonsayi wargaye shaka wardhanaya bala kara widyathmakawa kuda pochchiwala sakasa alewi kere
ඔය මම නෙමේ මම ඌ වගේ මෝඩ උනේ නෑ ශොපින් බෑග් එකට දාන් ආවා
oya mama neme mama u wage moda une ne shopin beg ekata dan awa
පාසල් වසා දමා තිබෙන්නේත් සිකුරාදා රාජ්ය සේවකයන්ට නිවාඩු දිනයක් කිරීමෙන් නොනැවතී රජයේ සේවකයන්ට නිවසේ සිට වැඩ කරන්නට දීමෙනුත් රජය බලාපොරොත්තු වන්නේ ගමනාගමනය අඩු කිරීමය
pasal wasa dama thibenneth sikurada rajya sewakayanta niwadu dinayak kireemen nonewathee rajaye sewakayanta niwase sita weda karannata deemenuth rajaya balaporoththu wanne gamanagamanaya adu kireemaya
සුදා රාජ් ප්රවීන සාහිත්යවේදී එස්
suda raj praweena sahithyawedee es
ඒ වෙනස්කම් නිසාම එකී ඒකාබද්ධතාව දී බිඳී යාමට ආසන්නව පැවතියේය
e wenaskam nisama ekee ekabaddhathawa dee bindee yamata asannawa pewathiyeya
සීපා ගිවිසුම පණ ගැන්වෙන ලකුණු
seepa giwisuma pana genwena lakunu
ජවිපෙ විශ්වාස කරන බව පෙනෙන්නේ රටේ සිදුවෙමින් පවතින වංචා සහ සොරකම් අගමැති ඉවත් කළ විට නතරවන බව ය
jawipe wishwasa karana bawa penenne rate siduwemin pawathina wancha saha sorakam agamethi iwath kala wita natharawana bawa ya
දරුවන්ට කිසිදු ගැටලුවකින් තොරව අධ්යාපනය ලබා දීමට ජාතික වැඩසටහනක්
daruwanta kisidu getaluwakin thorawa adhyapanaya laba deemata jathika wedasatahanak
මා නැකත
ma nekatha
මෙම වැටලීම සිදුකරන අවස්ථාවේ ගුවන් ගමන් බලපත්ර ක් ජපන් රැකියා සදහා යොමුකළ අයදුම්පත් තොගයක් ඇතුළු ලිපිලේඛන රැසක් ද සොයා ගෙන තිබෙනවා
mema wetaleema sidukarana awasthawe guwan gaman balapathra k japan rekiya sadaha yomukala ayadumpath thogayak ethulu lipilekana resak da soya gena thibenawa
කුණුහරුප අහගන්නෙ නැතුව ඉදින් යකෝ
kunuharupa ahaganne nethuwa idin yako
මේ සඳහා රෝගියාගේද රෝගය පිළිබඳ දැනුවත්භාවය ඉවසීම අපගේ වෛද්ය ක්රමය පිළිබඳ විශ්වාසය තිබීම ඉතාම ඉතාම වැදගත් බව අවධානය කළ යුතුව ඇත
me sandaha rogiyageda rogaya pilibanda denuwathbhawaya iwaseema apage waidya kramaya pilibanda wishwasaya thibeema ithama ithama wedagath bawa awadhanaya kala yuthuwa etha
මිසයිල ප්රහාරයෙන් සිදුවූ හානි පිළිබඳව වැඩිදුර තොරතුරු සිරියාව විසින් අනාවරණ කර නැහැ
misayila praharayen siduwu hani pilibandawa wedidura thorathuru siriyawa wisin anawarana kara nehe
ඔහු ඇල්පිටිය මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය
ohu elpitiya mahesthrath adhikaranaya wetha idiripath kireemata niyamithaya
කොරෝනා රෝගීන් තිදෙනකු නිසා ෂැංහයි වසා දමයි
korona rogeen thidenaku nisa shenhayi wasa damayi
පොසිල ඉන්ධන දහනය අවම කිරීම සහ මිනිස් සිරුරට ව්යායාම කිරීමේ අවශ්යතාවය ප්රවර්ධනය කිරීමේ අරමුණෙන් මෙම නිරුවත් පාපැදි සවාරිය යොදාගන්නා බව එහි සංවිධායකයෝ පවසති
posila indhana dahanaya awama kireema saha minis sirurata wyayama kireeme awashyathawaya prawardhanaya kireeme aramunen mema niruwath papedi sawariya yodaganna bawa ehi sanwidhayakayo pawasathi
අනතුරින් තුවාල ලැබූ යතුරු පැදිකරු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබේ
anathurin thuwala lebu yathuru pedikaru kolamba jathika rohalata ethulath kireemen anathuruwa miya gos thibe
මේ ආයතන තුළ තොරතුරු තාක්ෂණය මඟින් ඵලදායි කරන්නේ දූෂණය නැති කරන්නේ කොහොමද කියලා අවධානය යොමු කර තිබෙනවා
me ayathana thula thorathuru thakshanaya mangin paladayi karanne dushanaya nethi karanne kohomada kiyala awadhanaya yomu kara thibenawa
ත්යාග හිමිකරගත් පාඨකයෝ
thyaga himikaragath patakayo
නමුත් මෙම යෝජනා කැදවීම ආර්ථික කලමණාකරන කටයුතු පිළිබද කැබිනට් කමිටුව ගත් තීරණයකට අනුව අත්හිටැවින
namuth mema yojana kedaweema arthika kalamanakarana katayuthu pilibada kebinat kamituwa gath theeranayakata anuwa athhitewina
ඒ ලියුමක අකුරක් ඉස්පිල්ලක් පාපිල්ලක් වැරදි නම් මහ රාත්රිය කියල නෑ
e liyumaka akurak ispillak papillak weradi nam maha rathriya kiyala ne
අංක දරන පනතින් අවසන් වරට සංශෝධිත අංක දරන වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥ පනතේ හා අංක දරන පොදු දේපල පනතේ වගන්ති වලට වැරදි අර්ථකථන ලබා දීමෙන් අනාගතයේ දී සිදු විය හැකි වනජීවී අපරාධ වලට මඟ පෙන්වීමක් මේ තුළින් ඇති වන නිසා ය
anka darana panathin awasan warata sanshodhitha anka darana wana saththwa ha wkshalatha arakshaka agna panathe ha anka darana podu depala panathe waganthi walata weradi arthakathana laba deemen anagathaye dee sidu wiya heki wanajeewee aparadha walata manga penweemak me thulin ethi wana nisa ya
ගාසා තීරයේ දරුණු ගැටුම් ක් මරුට
gasa theeraye darunu getum k maruta
වීඩියෝව මැද්දෙදි මේ අත්තම්මට වතුර කෝප්පයක් දෙන මහත්තයාටත් පිං රචින්ත ජයවර්ධන
weediyowa meddedi me aththammata wathura koppayak dena mahaththayatath pin rachintha jayawardhana
මදි මදි
madi madi
මෙහිදී තයිරොක්සින් අධිකතාවයට හේතු කිහිපයක් බලපායි
mehidee thayiroksin adhikathawayata hethu kihipayak balapayi
විරෝධතාවය ආරම්භ කළ අවස්ථාවේදී මරදාන ටෙක්නිකල් මංසන්ධිය අසලින් ඕල්කට් මාවත ඔස්සේ කොළඹ කොටුවට පිවිසෙන මංතිරුවේ දැඩි රථවාහන තදබදයක් ද හට ගත්තා
wirodhathawaya arambha kala awasthawedee maradana teknikal mansandhiya asalin olkat mawatha osse kolamba kotuwata piwisena manthiruwe dedi rathawahana thadabadayak da hata gaththa
මෙහි සමාරම්භක උත්සවය ලග්ගල කළුගඟ වේල්ල අසලදී පැවැත්වීමට නියමිතය
mehi samarambhaka uthsawaya laggala kaluganga wella asaladee pewethweemata niyamithaya
අනෙක් අතට සාමයේ පරෙවියා ඇත්තේ ජයග්රාහකයාගේ අතේ බැවින් සංහිඳියාව හා සාමය ඇති විය යුත්තේ ඔහුට අනුවය
anek athata samaye parewiya eththe jayagrahakayage athe bewin sanhindiyawa ha samaya ethi wiya yuththe ohuta anuwaya
මව විසින් කිරි සෑදීමට වතුර උණුකොට එය දරුවා සිටි කාමරයේ මේසය මත තබා ඉවතට ගිය අවස්ථාවේදී දරුවා මේසයට දමා තිබූ ඉටිරෙද්ද ඇදීම හේතුවෙන් උණුවතුර බෝතලය ඔහුගේ ඇඟමතට වැටී තිබුණා
mawa wisin kiri sedeemata wathura unukota eya daruwa siti kamaraye mesaya matha thaba iwathata giya awasthawedee daruwa mesayata dama thibu itiredda edeema hethuwen unuwathura bothalaya ohuge engamathata wetee thibuna
සැකකරු වෙනුවෙන් කිසිඳු නීතිඥ සහායක් අධිකරණය හමුවේ නොවීය
sekakaru wenuwen kisindu neethigna sahayak adhikaranaya hamuwe noweeya
ඊට සමාගමීව ක්රියාත්මක කෙරුණු පොදු ස්ථාන විෂබීජහරණ වැඩසටහන හිරු මාධ්ය ජාලය සහ ශ්රී ලංකා රතු කුරුස සමාජය එක්ව අද දිනයේ ක්රියාත්මක කළේ ගම්පහ සහ කළුතර දිස්ත්රික්ක කේන්ද්ර කරගනිමින්
eeta samagameewa kriyathmaka kerunu podu sthana wishabeejaharana wedasatahana hiru madhya jalaya saha shree lanka rathu kurusa samajaya ekwa ada dinaye kriyathmaka kale gampaha saha kaluthara disthrikka kendra karaganimin
තායිලන්ත පාපන්දු කණ්ඩායම බේරා ගත් වික්රමාන්විත මෙහෙයුම ත්රිමාණ වීඩියෝවකින්
thayilantha papandu kandayama bera gath wikramanwitha meheyuma thrimana weediyowakin
පොලිසියට පුළුවන්ද එහෙම වෙඩි තියන්න පොලිසිය ස්ථානීය පරීක්ෂණයක් කළාද මේ මරණ දෙකම අපට සැකයි
polisiyata puluwanda ehema wedi thiyanna polisiya sthaneeya pareekshanayak kalada me marana dekama apata sekayi
මෙහි දී නව ආරක්ෂක තර්ජන සමඟ කලාපීය ආරක්ෂක තත්ත්වය තක්සේරු කරන ආකාරය පැමිණෙන අභියෝගවලට මුහුණදීමේ පොදු උපාය මාර්ග සම්පාදනය ද මෙහිදී සිදු වේ
mehi dee nawa arakshaka tharjana samanga kalapeeya arakshaka thaththwaya thakseru karana akaraya peminena abhiyogawalata muhunadeeme podu upaya marga sampadanaya da mehidee sidu we
තමාගේ ක්රීඩා දිවියේ හොඳම කාලය මෙය බවත් එක දිගට තරග ක්රීඩා කරමින් අත්දැකීම් ලබමින් රටට ජයග්රහණ ගෙන ඒම තමාගේ බලාපොරොත්තුව බවත් චමීර වැඩිදුරටත් පැවසීය
thamage kreeda diwiye hondama kalaya meya bawath eka digata tharaga kreeda karamin athdekeem labamin ratata jayagrahana gena ema thamage balaporoththuwa bawath chameera wediduratath pewaseeya
එවකට විපක්ෂයේ සිටි එක්සත් ජාතික පක්ෂය එම යෝජනා රටට විස්තර කළේ රට බෙදීම සඳහා වූ යෝජනා ලෙසය
ewakata wipakshaye siti eksath jathika pakshaya ema yojana ratata wisthara kale rata bedeema sandaha wu yojana lesaya
වැද්දාගල සිට වියනපලාව හා කුඩව දක්වා වූ කෙටි මාර්ගවලින් හා පුද්ගලික ඉඩම් මැදින් කඳු හා තැනිතලා මෙන්ම ගල්පඩි අතරින් මානා හා කැකිල්ල වැඩුණු කුඩා අඩි පාරක් විය
weddagala sita wiyanapalawa ha kudawa dakwa wu keti margawalin ha pudgalika idam medin kandu ha thenithala menma galpadi atharin mana ha kekilla wedunu kuda adi parak wiya
එහි ප්රතිපලයක් ලෙස ජනාධිපතිනිය විසින් එකී අතුරුහදන්වීම් සොයා බලා ගත යුතු පියවර වාර්තා කිරීම පිණිස කොමිෂන් සභා තුනක් පත් කළා ය
ehi prathipalayak lesa janadhipathiniya wisin ekee athuruhadanweem soya bala gatha yuthu piyawara wartha kireema pinisa komishan sabha thunak path kala ya
මෙම අපවාදයෙන් ජනාධිපතිවරයාටද ගැලවිය නොහැක
mema apawadayen janadhipathiwarayatada gelawiya noheka
නිකිටා කෘෂ්චෙව්ගේ ගුරුවරියකු වූ ලිඩියා ෂෙව්චෙන්කො පසු කලකදී කියා සිටියේ කලිනොව්කා තරම් දුප්පත් ගමක් තමා කිසිවිටකදීවත් දැක නොමැති බවය
nikita kshchewge guruwariyaku wu lidiya shewchenko pasu kalakadee kiya sitiye kalinowka tharam duppath gamak thama kisiwitakadeewath deka nomethi bawaya
පසුව එම ස්ථානයේ සිට කලපුව දක්වා මළසිරුර මීටර ක් පමණ බිම දිගේ ඇදගෙන ගොස් ඇත
pasuwa ema sthanaye sita kalapuwa dakwa malasirura meetara k pamana bima dige edagena gos etha
කණ්ඩායම සිටිය යුතු තැන පෙන්වීමට මෙම එක්දින තරඟාවලිය යොදා ගන්නා බවත් නිමාවූ චැම්පියන්ස් කුසලාන තරඟාවලියේදී ඉන්දීය කණ්ඩායම එංගලනත්යේදි පරාජය කළ බවත් උපුල් තරංග අදහස් දක්වමින් කියා සිටියා
kandayama sitiya yuthu thena penweemata mema ekdina tharangawaliya yoda ganna bawath nimawu chempiyans kusalana tharangawaliyedee indeeya kandayama engalanathyedi parajaya kala bawath upul tharanga adahas dakwamin kiya sitiya
වී අලෙවි මණ්ඩලය මඟින් ඒ ඒ දිස්ත්රික්ක තුළ මිලදී ගෙන ඇත
wee alewi mandalaya mangin e e disthrikka thula miladee gena etha
නිමන්ති රණසිංහ සහ කෑගල්ල අධිකරණ චම්න්ද වැවතැන්න සිද්ධිය වුණ තැන සිටි ජ්යෙෂ්ඨ නිලධාරියා කිව්වා කදුළුගෑස් ගහන්න කියලා
nimanthi ranasinha saha kegalla adhikarana chamnda wewathenna siddhiya wuna thena siti jyeshta niladhariya kiwwa kaduluges gahanna kiyala
එළඹෙන ජනාධිපතිවරණයේදී වැරදි තීන්දුවක් ගතහොත් එය ජාතියේ අවසානය විය හැකි බව ජාතික සංවිධාන එකමුතුව ප්රකාශ කළා
elambena janadhipathiwaranayedee weradi theenduwak gathahoth eya jathiye awasanaya wiya heki bawa jathika sanwidhana ekamuthuwa prakasha kala
ගොවිතැන් කළ අයට ඉඩම්ද රැකියා කළ අයට ඔවුන්ගේ රැකියාද අහිමි වී තිඛෙනවා
gowithen kala ayata idamda rekiya kala ayata owunge rekiyada ahimi wee thikenawa
ජීවිතය ගැන සමාජය ගැන සහ අපේ සාමූහික අනාගතය ගැන මොන තරම් පටු ආකල්පයක් ද ඒක අවසාන වශයෙන් කියන්න ඕනේ සමාජය සහ සමාජයක ජීවත් වෙන පුද්ගලයාව ප්රජාතන්ත්රීයකරණයකට ලක්කරනවා කියන්නේ හුදෙක් ප්රජාචාරය සහ දේශපාලන විද්යාව ගැන විෂයයක් දෙකක් පාසල් නිර්දේශයට ඇතුලූ කිරීමවත් දැනටමත් අත්හදාබලලා තියෙන සහ සමාජයීය වශයෙන් අදාළත්වයක් නැති අධ්යා...
jeewithaya gena samajaya gena saha ape samuhika anagathaya gena mona tharam patu akalpayak da eka awasana washayen kiyanna one samajaya saha samajayaka jeewath wena pudgalayawa prajathanthreeyakaranayakata lakkaranawa kiyanne hudek prajacharaya saha deshapalana widyawa gena wishayayak dekak pasal nirdeshayata ethulu ki...
මෙය බුදුරජානන් වහන්සේට සමකාලීනව සිදු වූ පුවතකි
meya budurajanan wahanseta samakaleenawa sidu wu puwathaki
මන්ද රටේ බහුතරයකට අන්තර්ජාල පහසුකම් නැත
manda rate bahutharayakata antharjala pahasukam netha
වර්ජනය කර ඵලක් නෑ සහභාගි වී දොස් කියනවා
warjanaya kara palak ne sahabhagi wee dos kiyanawa