txt stringlengths 140 500 |
|---|
කරන්න එපා කිව්වා
මන් සිග්නල් නැතුව ඉන්නම් අවුලක් නැහැ මට මේක පින්වන්ත්යෙක් විසදලා දෙන්න...
මට පෙරේදා ඉදලා ස්ලෝ මාර විදිහට උබලට මොකද
200/300kbps තමයි උපරිම එන්නේ
ටෙක්නිකල් අංශ වලට කතා කරන්න එපා එහෙම වුනොත් ඩයලොග් එක එපා වෙනවා
මගේ සිග්නල් ස්ලෝ කියලා පිලිගත්තේම නැහැ
ඉස්සෙල්ලාම උන් දන්නේ නැහැ මන් පාවිච්චි කරන පැකේජ් එක මොක... |
ේජ් එකක් ඔය කියන්නෙ මන් ඒකට දාපු ඇඩොන් එකක් කියලා.
ඊට පස්සේ කියනවා සිම් එකේ කෝඩ් එකක් එක්ක උන්ගේ කෝඩ් එකක් ගැලැපෙන්නේ නැහැ ඒකයි ඉන්ටෙර්නෙට් යන්ඩ බැරි කියලා ඩොන්ගල් එක අරන් එන්නලු ආර්කේඩ් එහෙකට
ඊට පස්සේ මන් කිව්වා මට ඉන්ටර්නෙට් යන්ඩ පුලුවන් ස්ලෝ වෙලා තියෙන්නේ කියලා ඒත් පිලිගන්නේ නැහැ.සිම් එකේ අවුලක් ලු මන් ඩයලොග් පැකේජ්... |
ිව්ව ටිකෙන් තේරුම් ගියා මුන් අපිව නිකන් වටේ යවනවා විතරයි කියලා මා සතියයි දවස් 3ක් තිස්සේ ප්‍රශ්නේ කිව්වේ ඒ හැමෝම පිලිගත්තා මෙතන අවුලක් තියෙනවා කියලා හැබැයි පොර පිලිගන්නේ නැහැ ඔන්න තත්වය ඒ වගේ එවුන් නිස ඩයලොග් ආයතනයෙන් කස්ටමර්ලා ගැලවෙනවා ලොවෙත්
සහ කියන්න ඕනි ඩයලොග් එකේ කොල් සෙන්ටර් දැන් හොදයි ඉස්සෙල්ල වගේ බලාගෙන නියපොතු... |
Last edited by kellsupun; 12-12-2016 at 08:20 AM.
මෙගා බිට්ස් වලින් ඉන්ටර්නෙට් ස්පීඩ් එක මනින්න්නේ.
උබට එන්නේ 223kb වගේ ඩවුන්ලෝඩ් ස්පීඩ් එකක්
Last edited by RottenCOLT; 12-11-2016 at 05:59 PM.
Last edited by UnlimitedBB; 12-11-2016 at 05:57 PM.
ඒ කියන්නේ ඩයලොග් එකෙන් කියන විදිහට මට ඩවුන් වෙන්නේ නැහැ නේ
Untitleda.jpg (2... |
ne nah neh
1.79Mbps එක උබට ඩයලොග් එකෙන් ලැබෙන්නේ. ඒ කියන්නේ 223kb download speed එකක් තියෙන්නේ.මදිනම් තමයි ඕක
0777678678, care, customer, dialog, [email protected]
Page generated in 0.03407 seconds with 12 queries
දිනක්ෂි... කොහොම හරි නංගිත් එක්ක නටලා දිනුවා නේද?... මොකද අද හිතෙන්නේ?
ම්... ගොඩාක් සතුටුයි. අපේ මේ ජයග්‍ර... |
සානයේදී අපි ජයග්‍රහණය කළා. ඒ ගැන සතුටුයි.
මේ දවස්වල දිනක්ෂිට වැඩ වැඩියි කියලයි ආරංචිය...?
චුට්ටක් විතර වැඩ වැඩියි. වැඩසටහන්වල වැඩයි, රූගත කිරීම් එක්කයි චුට්ටක් විතර කාර්යබහුල වෙලා ඉන්නවා. පසුගිය කාලයේ රියැලටි වැඩසටහනත් එක්ක තවත් කාර්යබහුල වුණා. සමහර දවස්වල රූගත කිරීම් කරලා එහෙම්මම ඩාන්සින් ප්‍රැක්ට්‍රිස් කරන තැනට යනවා.... |
ුණේ කොහොම හරි හොඳ නිර්මාණ කරන්නයි. ශනුයි මායි එකතු වෙලා මීට කලින් රියැලිටි වැඩසටහනකට සහභාගි වෙලා තිබුණේ නැහැ. මේක නංගිගේ පළවෙනි වතාව. ඉතින් මේ තරගයේදීත් එයාලා කිව්වේ බැඳීමක් තියෙන අය අතරේ තියෙන තරගයක් කියලා. එක්කෝ සහෝදර බැඳීම, මවුපියන් දරුවන් බැඳීම, හොඳම යාළුවන්ගේ බැඳීම, නෑදෑ බැඳීම වගේ බැඳීම් අතරේ තියෙන බැඳීමක් තමයි මේ... |
ගය ගොඩාක් උදව් කළා.
වේදිකාවක් තුළ දෙන්නා මෙහෙම මුලින්ම නැටුවට දිනක්ෂියි, ශනුයි හරි හරියට ගෙදරදීත් එකට නටනවනේ...?
ඔව්... ඔව්... කොහොමටත් ගෙදරදී නම් නටාගත්තු ගමන් තමයි. ඒක මේ වැඩසටහන පටන් ගන්න කලින් ඉඳන්ම, පුංචි කාලේ ඉඳන්ම අපි නටනවා. සින්දුවක් ඇහුණ ගමන් ශනු තමයි මුලින්ම නටන්න පටන් ගන්නේ. ඒ වුණාට මෑතකදී අපි දෙන්නටවත් එකට ... |
න්නා ගෙදරදීත් පුහුණුවීම් කළාද...?
ඔව්... ගෙදරදීත් පුහුණුවීම් කළා... ගොඩාක් වෙලාවට අපි මහ රෑ තමයි පුරුදු වෙන්න පටන්ගත්තේ. දවල් වරුවල එක්කෝ මට ෂූටිං තිබුණා. එහෙම නැත්නම් නංගීට තිබුණා. ඉතින් මහ රෑට රියසල් කරන තැන් වහනවනේ ඉතින් ගයාන් සර්රුයි, ටීම් එකේ නංගිලා මල්ලිලයි අපේ ගෙදර ඇවිත් මහ රෑ එකොළහට දොළහට තමයි රියසල් කරන්න පටන්... |
ක් තිබුණේ නැහැ. නමුත් දැන් එයා වයසින් ගොඩාක් බාලයි කියලා මට තේරෙන්නේ නැහැ. එයා දැන් සමාජයේ දේවල් ගොඩාක් වටහාගෙන ගොඩාක් කට්ටිය ආශ්‍රය කරන නිසා ඒවාත් එක්ක එයාට අත්දැකීම් ලැබිලා තියෙනවා. ඒ නිසා අද වෙනකොට ශනු ගැන මට ගොඩාක් ආඩම්බරයි. අද මොකක් හරි ගැටලුවක් ඇතිවුණොත් ඒවා විසඳගන්න වුණත් හොඳ මොළයක් තියෙනවා. දැනටනම් එයා කියන්න ත... |
ා බෝතලේ වගේ තමයි. කේන්ති ගියාම කෑ ගහලා, බැණලා, එයා කේන්තිය පිටකරනවා. සමහර වෙලාවට කොච්චිකරල වගේ හරිම සැරයි. එයා නම් හිතාගෙන ඉන්නේ මම එයාට බයයි කියලා. හැබැයි මම නම් එයාට බය නැහැ. (ශනු මේක දැකලවත් අක්කා ගැන ඇත්ත දැනගත්තොත් තමයි හොඳ) ලොකු නංගීත් එක්ක කේන්ති යනවට වඩා ශනු මාත් එක්ක තමයි වැඩිපුර කේන්ති ගන්නේ. පසුගිය දවස් ටිකේ... |
ම සමහර වෙලාවට මගේ නංගිලා දෙන්නම මගේ හොඳ යාළුවෝ දෙන්නෙක් වගේයි. අපි තුන්දෙනාම හරි එකතුයි.
ගෙදරදී දෙන්නා කෑ ගහද්දී අම්මා ගන්නේ කාගේ පැත්තද...?
අම්මා එහෙම කාගෙවත් පැත්ත ගන්නේ නැහැ. අම්මා හරි පැත්තේ තමයි ඉන්නේ. ශනු වැරැද්දක් කළොත් ඒ වැරැද්දට එයාට දඬුවම් දෙනවා. මම කළොත් මටත් එහෙම්මම තමයි. හැබැයි පවුලේ බාලයා නිසා ශනුගේ පැත්ත... |
ළුවන්. ඒවා කන්නත් පුළුවන්. එයාට කේක් එහෙම හරි රහට හදන්න පුළුවන්. හැබැයි සමහරක් ඒවා නම් කන්න බැහැ... කටේ තියන්නවත් බැහැ. හැබැයි පුදුමේ කියන්නේ එයා හදන හැම කෑමක්ම එයාට හරි රසයි. සමහර කෑම හදන්න ගිහින් වැරදිලා අපිට කටේවත් තියන්න බැරි වෙද්දී එයා. “මාරයි... හරි... රසයි... ෂෝක්... කිය කියා එයාම කනවා. ඔය ප්‍රශ්නේ එන්නේ රෙසපි එ... |
ම ගෙදර ඉදිද්දී මොනවාද කරන්නේ...?
තුන්දෙනාම එකට ගෙදර ඉන්නේ නැති එකම තමයි ප්‍රශ්නේ. ඒ වගේ වෙලාවට අපි ෆිල්ම් බලනවා. හැබැයි ඒ බලන්න ගියත් එතකන් රණ්ඩු. සමහර වෙලාවට මම කැමැති ෆිල්ම් එකට ශනු කැමති නැහැ. එයා කැමති එකට මම කැමති නැහැ. ෆිල්ම් එකක් බලන්න ගියත් රණ්ඩු. ඇඳුමක් අඳින්න ගියත් රණ්ඩු. හැබැයි ඒ රණ්ඩුව ටික වෙලාවයි තියෙන්නේ.... |
ට විවිධ මඩ ප්‍රහාර එල්ල වුණා. නොදැනුවත්කමින් සිදුවුණු දේවල් නිසා සමහරු එයාට චෝදනා කළා. ඒ එල්ලවුණු මඩ ප්‍රහාරත් එක්කම තමයි එයා ඒලෙවල් කළේ. ඒ කාලේදී අපි එයාගේ අධ්‍යාපනය ගැන බය වුණා... ඒ වුණත් එයා ඒලෙවල්වලට හොඳම ප්‍රතිඵල ගත්තා. යුනිවසිටි එකේ පළමු වසරේදී එයාට හැම විෂයටම හොඳ ප්‍රතිඵල ලැබුණා... එයා රිසාලිට් කියපු වෙලාවේ මට ග... |
දෙනා ශනු ගැන එක එක විදිහට හිතනවා. ශනු කියන්නේ හරිම සංවේදී නංගි කෙනෙක්. එයා හරිම ආදරණීය නංගී කෙනෙක්.
ඔය තුන්දෙනා කලාවට සම්බන්ධ වීම ගැන තාත්තා අද මොකද කියන්නේ...?
තාත්තා අපි තුන්දෙනා කලාවට සම්බන්ධ වීම ගැන හරිම සතුටුයි. අපි රඟපාන නාට්‍ය හැම එකක්ම බලන්න එයාට වෙලාව ලැබෙනවා හරිම අඩුයි. හැබැයි අපේ හැමදේටම තාත්තාගෙන් ලොකු සහයෝ... |
ොකද හිතෙන්නේ...?
එයාට හොඳට රඟපාන්න පුළුවන් කියලා අපි මුල ඉඳන්ම දැනගෙන හිටියා. එයා රඟපාද්දී එයා අද වෙද්දී හරි අපූරුවට ඒ දේවල් කරනවා. ඉතින් ඉඩ ලැබෙන හැමවෙලේම මම එයා රඟපාන නාට්‍යය බලනවා.
ශනු වගේ නංගියෙක් ජීවිතේට ලැබුණු එක ගැන මේ අක්කා මොකද හිතන්නේ...?
සතුටුයි... ශනු එයාගේ ජීවිතේ එයාගේ පොඩි වයසේදී ජීවිතේ දිනලා තියෙනවා. ඒ ග... |
අද අරගෙන තියෙනවා. මම හිතන්නේ මගේ මොකක්දෝ පෙර පිනකට මට මගේ නංගිලා දෙන්නා මගේ ජීවිතේට ලැබුණා.
ඉතින් දිනක්ෂි එක්ක අපි එහෙම කතා කළානේ. බලමුද ශනු දිනක්ෂි ගැන මොකද කියන්නේ කියලා...
දිනක්ෂියි, ශනුයි හරි හරියට නටලා කොහොම හරි කුසලානේ ප්‍රියසාද් කලා පවුලට අරගෙන ගියානේ... හිතුවද අරගෙන යන්න පුළුවන් වෙයි කියලා...?
එහෙම හිතුවේ නැහැ... |
ට කලින් රියැලිටි ෂෝවල ඉඳලා තියෙනවා. නමුත් මේ මගේ පළවෙනි වතාව. ඉතින් මේ ආරාධනාව දෙරණින් ලැබුණාම අක්කා මුලින්ම බැහැ කිව්වා. රියැලිටි ෂෝවලට ගියා ඇති කියලයි අක්කා කිව්වේ. මම තමයි “මට ආසයි කියලා කිව්වම මම නිසා අක්කත් අන්තිමේදී කැමති වුණා. ඇත්තටම මේ ෂෝ එක නිසා අපි දෙන්නා ගොඩාක් එ කතු වුණා. සහයෝගයෙන් වැඩ කළා.
ඒ වුණාට අක්කා නම... |
සමහරදාට එයා රියසල් එන්නේ මුළු දවසේම ෂූටිං කරලා. ඒ ඇවිල්ලත් නැටුම් පුහුණුවෙලා ලැබෙන විවේකයේදී අක්කි බිම වාඩි වෙලා චුට්ටක් ඇස් දෙක පියාගෙන නිදියන වෙලාවලුත් තියෙනවා. අපි ගොඩාක් වෙලාවට රියසල් කළේ මහ රෑ. සමහරදාට මම උදේ වරුවේ රියසල් කළා. එයා ආවම ආයේ රෑටත් කරනවා.
දිනක්ෂි මොනවගේ අක්කා කෙනෙක්ද...?
දිනක්ෂි කියන්නේ හරිම ශක්තිමත් ... |
ට උදව් කරනවා. අක්කාගේ වයසට එයා ගොඩාක් දේවල් දිනලා තියෙනවා.
දිනක්ෂිගේ නරක ගතිගුණයක් කියන්න කිව්වොත්...?
එහෙම කියන්න තරම් එයාගේ නරක ගතිගුණනම් නැහැ. හැබැයි සමහර දේවල් කරද්දී එයා ඒ දේ වෙනුවෙන් ලොකු පීඩනයක් හිතට ගන්නවා. රියසල් කරද්දී අපි නැටුම හදන්නේ. ඊට කලින් දවසේ රූ. එහෙම නැත්නම් උදේට. ඉතින් සමරදාට අක්කා ඒවා කරන්න බැරිවෙය... |
ි හරි ලස්සනට, හැඩට අඳින්න ආසයි නේද...?
අම්මෝ ඔව්... අපි තුන්දෙනාගෙන් ලස්සනටම අඳින්නේ එයා තමයි. මම හිතන්නේ ලොකු අක්කා සාරි ඇන්දම ගොඩාක්ම ලස්සනයි. සමහර ඇඳුම් එයා ඩිසයින් කරලා අම්මාට කියලා හදවා ගන්නවා. එයාගේ ඇඟ හරිම හැඩයි. දන්න තරමට එයා ඇඟ හැඩවෙන්න කියලා කිසිම දෙයක් කරන්නේම නැහැ. එයා අපි දෙන්නටම වඩා හොඳට කනවා. එයාට ඕන ඇඳු... |
ශ්න නිසා මගේ හිත රිදෙද්දී අක්කා මාත් එක්ක හිටියා. මම වෙනුවෙන් මිනිස්සු එක්ක කතා කළා. ඒවගේම මම වෙනුවෙන් අක්කා බොහෝම මහන්සිවෙලා මේ තරගයට ඉදිරිපත් වුණා. ඒ ජයග්‍රහණය ලබපු වෙලාවේත් මම අක්කාගේ ඒ කැපවීම වෙනුවෙන් ගොඩාක් සතුටු වුණා... මගේ අක්කා කවදාවත් ලොකු දේවල් බලාපොරොත්තු වුණු කෙනෙක් නෙවේ. පුංචි දේකින් වුණත් එයාව සතුටු කරන්න... |
අක්කා වුණේ. ඇත්තටම ගොඩාක් දෙනෙක් ඒ වගේ අක්කා කෙනෙක් ලබන්නත් ප්‍රාර්ථනා කරනවා කියලා මම දන්නවා.
පාර්ලිමේන්තුවේ විමල්ගේ නම අඬගහද්දී ‘ව්‍යා...ඝ්‍රා...... ව්‍යා...ඝ්‍රා‘උසුළු විසුළු පැතිරේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7
/ පාර්ලිමේන්තුවේ විමල්ගේ නම අඬගහද්දී ‘ව්‍යා...ඝ්‍රා...... ව්‍යා...ඝ්‍රා‘උසුළු විසුළු පැතිරේ
පාර්ලි... |
පාර්ලිමේන්තු සභා රැස්වීමේ අය වැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම පවත්වන අවස්ථාවේදී එක් එක් අයගේ නම අඩගහද්දී පක්ෂයි විරුද්ධයි ලෙස දක්වමින් සිය ඡන්දය සුපුරුදු ලෙස පළ කළ අතර විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ නම කියවීමත් සමගම පාර්ලිමේන්තුවේ තැනින් තැනින්
ඝෝෂා ඇතිවුණා. ඇතැමුන් මහ හඬින්‘ව්‍යා...ඝ්‍රා...... ව්‍යා...ඝ්‍රා‘යයි කෑගසමින් ... |
තර ඊට පසු කුමාර වෙල්ගමගේ නම ඔහුට ඇසුනේ නැති බවද කියා සිටියේය.
මහපොළ ශිෂ්‍යාධාරය රු. 6000 දක්වා ~ Vidula Children's Radio™
6:55 AM දිනමිණ, පුවත් 0 comments
ජනාධිපති උපදෙසින්
මහපොළ ශිෂ්‍යාධාරය රු. 6000 දක්වා වැඩි කිරීමට අවශ්‍ය පියවර ගන්නවා
- ඇමැති එස්.බී දිසානායක
නිරුෂි විමලවීර
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ම... |
ිෂ්‍යාධාර ඉහළ නංවන බව පැහැදිලි කළ ඇමතිවරයා මහපොළ අරමුදල , විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව සහ උප කුලපතිවරු සමඟ සාකච්ඡා කර ඒ පිළිබඳ අවසන් තීරණයකට පැමිණ ඇතැයි අනාවරණය කළේය.
පෙරේදා (26) බත්තර මුල්ලේ පිහිටි අමාත්‍ය නිල නිවසේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින් ඇමැතිවරයා එසේ සදහන් කළේය.
මෙම අරමුදල් ප්‍රමාණය ඉහළ නැංවී... |
ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය ලෝක ශ්‍රේණිගත කිරීමේ 14වන තැනට පත් කිරීම තම ඒකායන අරමුණ බව කී ඇමැතිවරයා ඒ වෙනුවෙන් විදේශ සිසුන්ට මෙරට ජනාධිපති විශේෂ උපාධි අවස්ථා ඇති කළ බවත් ඒ අනුව මෙම වසරේ විදේශ සිසුන් 100දෙනෙක් මෙරට විශ්වවිද්‍යාල අධ්‍යනය කටයතු සඳහා මෙරටට පැමිණ ඇති බවත් මෙම වැඩපිළිවෙළ ආරම්භ කළ වසරේ මෙරටට පැමිණි සිසුන් ස... |
ට පෞද්ගලික විශ්වවිද්‍යාල ඇති කළ යුතු බවට රජය තීන්දු කළ බව පැවසීය.
කොන්දේසි මත මෙරට වෛද්‍ය උපාධිය පිරිනමන ආයතනයක් ලෙස මාලඹේ වෛද්‍ය විද්‍යාලය රජය පිළිගන්නා බව කී අමාත්‍යවරයා එහි සියලු ප්‍රශ්න මේවන විට නිරාකරණය කර ඇති බැවින් අධ්‍යනය කටයුතු අරඹිය හැකි බවත් එහි ශික්ෂණ රෝහලක් ඇතැයි ද රාගම පේරාදෙණිය සහ කොළඹ වෛද්‍ය පිඨයේ වෛද්... |
දිලේෂ්ගේ “මචං”
2018 ජූලි මස 20 16:38:55 | Dilan Chryshantha
මේ දිනවල ප්‍රචාරය වන අමුතුම තේමාවක් සහිත ගීතයක් තමයි Machang කියන්නේ. Machang ගීතය ගායනා කරන්නේ දිලේෂ් වෙලින්ටන්. ඉතින් දිලේෂ්ගේ සංගීත වැඩකටයුතු ගැන දිලේෂ් සාරවිටට කිව්වේ මෙහෙමයි...
මගේ නම දිලේෂ්. මම කුරුම්බා බෑන්ඩ් එකේ බේස් ප්ලේයර් කෙනෙක්. මම මුලින්ම වැඩ කරේ... |
ිපයකම වැඩ කරා. ඊටපස්සේ දැන් කුරුම්බා බෑන්ඩ් එකේ ප්ලේ කරන ගමන් මගේ ගීතත් කරනවා.
දිලේෂ් මියුසික් කරන්න පටන් කොච්චර කාලයක් වෙනවාද?
මම මියුසික් පටන් අරන් දැනට අවුරුදු 10ක් විතර වෙනවා.
දිලේෂ් පසුගිය දවසක ගීතයක් එළිදැක්වූවා නේද?
ඔව්.. ගීතයේ නම තමයි Machang. මේකේ පදරචනය චන්ද්‍රදාස ප්‍රනාන්දු. මේ ගීතයේ මියුසික් කරේ ලන්ත්‍රා ... |
කිහිපයක් කරලා තියෙනවා.
දිනේෂ්ට මියුසික්වලින් ලැබෙන ප්‍රතිලාභය මොකද්ද?
මම කල්පනා කරලා බැලුවා අවුරුදු 10ක් මම බෑන්ඩ් සෙල්ලම් කරා කියලා මාව කවුරුත් දැනන් හිටියේ නැහැනේ. ඉතින් මම කල්පනා කරලා බැලුවා හැමදාම බෑන්ඩ් එකක ඉන්න ප්ලේයර් කෙනෙක් වෙනවද?, මිනිස්සු දැනගන්න පුළුවන් කෙනෙක් වෙනවාද කියලා. ඉතින් බෑන්ඩ් එකක ප්ලේ කරන ගමන් තමන... |
ය රිලීස් කරලානේ තියෙන්නේ. ඊට අමතරව ගීත රැසක් මේ වෙද්දි නිර්මාණය කරලා තියෙනවා. ඒ ගීත ඉදිරියේදී බලාගන්න පුළුවන්. මගේ යූ - ටියුබ් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා බලාගන්න පුළුවන් මගේ කවර්ස් සහ ඉදිරියේදී එන්න තියෙන ගීත.
අපි කිව්වොත් අවසාන වශයෙන් මේ ගමනට උදව් කරපු පිරිස ගැන?
මුලින්ම මම මතක් කරන්න ඕනේ මගේ දෙමව්පියෝ දෙන්නා. එයාලා ... |
එයා තමයි මාව හැමතිස්සෙම මාව දිරිගන්වන්නේ. එතකොට මතක් කරන්න ඕනේ මගේ ගුරුවරු වන ෂෙල්ටන් ප්‍රේමරත්න සහ තිලක් ඩයස්. එතකොට ලන්ත්‍රා පෙරේරාව සහ මට උදව් කරපු සියලු දෙනාටම මම මේ අවස්ථාවේදී ස්තූතියිවන්ත වෙනවා.
එම ගීතය පහතින් නරඹන්න..
අදහස්(0) බැලූවෝ (770)
යාළුවන්ගේ වැඩ ගැන කියන දිලේෂ්ගේ “මචං” සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.
Maroons M... |
යෙන් සංගීතය (0) (91)
කලාවට වඩා මම මුල්තැන දෙන්නේ මගේ ව්‍යාපාරයට (0) (901)
සෝමරත්නගේ “සුනාමි” හැදෙන හැටි (0) (90)
ඓයිශ්වර්යා එක්ක රඟපාන්න විල් ස්මිත් සූදානම් (0) (819)
ලංකාවේ එකම කාන්තා තාල වාද්‍ය කණ්ඩායම 'තූර්යා' (0) (816)
ප්‍රවීණ ගායන ශිල්පිනී මහාචාර්ය අමරා රණතුංග සමුගනියි (0) (814)
වෙනස්ම විදිහේ ෆැන්ටසි චිත්‍රපටයක් ත... |
by lanka at October 25, 2017
පසුගිය රාත්‍රියේ සිදුවූ කෙරෙන්ස්කි – ක්‍රැස්නොව් හමුදාවන් ලද බිහිසුණු පරාජයෙන් මෙන්ෂෙවික් හා ස.වි. විප්ලවවාදීන් පසුබා සිටියහ. එබැවින් ඔව්හු ඔක්:29 දින පැවති සහභාගි රජයක් පිළිබඳ දෙවන සාකච්ඡා වටයේදී බොල්ෂෙවිකයන් සමඟ වඩා ලිහිල් කොන්දේසි යටතේ සභාග ආණ්ඩුවකට කැමති වූහ. ලිහිල් කොන්දේසි වූයේ පළමුවන... |
සභාගයක් පිළිබඳව අමන්දානන්දනයට පත් කමෙනෙව් ලෙනින් සහ ට්‍රොට්ස්කිගෙන් තොර ඇමති මණ්ඩලයක් සහිත සහභාගි ආණ්ඩුවක් පිළිබඳව පවා කැමැත්තක් දැක්වීය.
මේ අතර ඔක්¦ 28දා මොස්කව් නුවර දුරකථන හුවමාරුව බොල්ෂෙවික් විරෝධීන් විසින් පිහිටු වූ මහජන ආරක්ෂක කොමිටිය යටතේ පැවතිනි. මේ වාසිය ප්‍රයෝජනයට ගනිමින් බොල්ෂෙවික් විරෝධීහු සන්නිවේදන හුදකලාව... |
වය. නගරයේ පාලනය ‘මහජන ආරක්ෂක කමිටුව’ අතට ගෙන ඇති බවය. එබැවින් වහාම යටත්වන ලෙසත් නැතහොත් මාළිගයට කාලතුවක්කු ප්‍රහාර එල්ල කිරීමට සිදුවන බවත්ය. මෙය විශ්වාස කළ නගරයේ සිදුවන කිසිවක් නොදැන සිටි බර්සින් ඊට අවනත විය. එවිට වහා ක්‍රෙම්ලිනය ඇතුළතට කඩා වැදුණු කැඩෙට් භටයන් විසින් 56 වන රෙජිමේන්තුව සමූල ඝාතනය කරන ලදී. මෙලෙසින් ඔක්:2... |
හිට වූ විප්ලවවාදී හමුදා කොමිටියට ඔවුන් හා සතුරු ආස්ථානයක සිටි මෙන්ෂෙවිකයන්ද ඇතුළත් කර ගැනීමෙන් ඔවුන්ගේ සභාග ලැදියාවේ තරම පැහැදිලි වේ. මේ ලැදියාවෙන් ප්‍රයෝජන ගත් බොල්ෂෙවික් විරෝධීහු යුද පෙරමුණෙන් සහයක හමුදා සේනාංක බලාපොරොත්තු වී ඔවුන් පැමිණෙන තෙක් කොමිටිය සමඟ සාකච්ඡා, සටන් විරාම ආදිය මගින් කල්ගත කරමින් බලය රඳවාගෙන සිටිය... |
ෙවන දිනයෙහිදී පෙත්රොග්‍රාද් නුවර සභාග සාකච්ඡා ඇරඹෙන විට මෙන්ෂෙවිකයන් හා ස.වි. වාදීන් කෙරෙහි පරාජිත මානසිකත්වයක් උදාකළ ටාර්ස්කෝයේ සේලෝ ජයග්‍රහණය පමණක් නොව මොස්කව් නුවර ජයග්‍රාහී තත්ත්වයද බොල්ෂෙවිකයන් සතුවිය. එබැවින් දැන් බොල්ෂෙවිකයන් (කමෙනෙව් හිතවතුන් හැර) සිටියේ සභාග සාකච්ඡාවලින් ඉවත්වීමේ කැමැත්තෙනි. ඒ අනුව නොවැ: 1 දා ... |
ම් කැරැල්ල ජයග්‍රහණය කිරීමෙන් ලබන දෙයක් නැති බවය. ඊටත් එහා ගිය ලෙනින්ගේ අදහස වූයේ සභාග සාකච්ඡා වලින් ඉවත්විය යුතු බවය. දුම්රිය වර්ජනයක් මෙහෙයවීමට තර්ජනය කරන වික්සල් නායකයන් ප්‍රතිවිප්ලවවාදී චෝදනා මත අත්අඩංගුවට ගත යුතු බවය. මේ අනුව කමෙනෙව් කණ්ඩායමට විප්ලව විරෝධීන්ය යන චෝදනාව එල්ල විය. සභාගී ස්ථාවරයන්ගෙන් ඉවත්වී පක්ෂ ස්ථ... |
එසේ නොවුවහොත් ඔවුන්ව පක්ෂයෙන් ද නෙරපා හරින බවට දැනුම් දෙන ලදී.
මොස්කව්හි කැඳවන ලද වැඩ වර්ජනයට පුළුල් සහය ලැබීම, යුද පෙරමුණෙන් පොරොන්දු වූ සහයක බල ඇ‚ නොපැමිණීම, සෙබළ සෝවියට් සභාවට (මොස්කව් නුවර කම්කරු හා සෙබළ යනුවෙන් සෝවියට් සභා දෙකක් විය.) බොල්ෂෙවික් විධායක සභාවක් පත්කර ගැනීම, දුම්රිය පොළේ නවත්වා තිබූ බඩු දුම්රියක තිබී... |
යවරයෙකු මෙහෙය වූ රෙඩ්ගාර්ඩ් කණ්ඩායමක්ද විය.) යන හේතූන් ගේ සහය ලත් දින 5ක යුද්ධයකින් පසු නොවෑ: 3 වනදා මොස්කව් නුවර බලය පවරා ගැනීමට බොල්ෂෙවිකයෝ සමත් වූහ. ඒ වන විට ඔවුන්ගෙන් දහසක් පමණ දිවි දී එමගින් ද සතුරා අභිබවා ගොස් සිටියහ.
ම.කා. සභාවේ දැනුම්දීම අනුව එහි මතය පිළිගැනීමට අකමැති වූ කමෙනෙව් ඇතුලු 5 දෙනෙකුගෙන්ගෙන් යුත් කණ්ඩ... |
ුය. කමෙනෙව් සම්බන්ධයෙන් ගත්විට මේ ඔහු මසක් ඇතුළත බොල්ෂෙවික් ම.කා. සභාවෙන් ඉල්ලා අස් වූ දෙවන වතාවය. අස් වූ පස් දෙනාගේ විරෝධය දැක්වෙන නිවේදනයක් පසුදින ඉස්වෙස්ටියා පුවත් පතේ පළ කර තිබිණි.
තම අමාත්‍යාංශවල සේවා භාර ගැනීමට ගිය නව රජයේ කොමිසාර්වරුන් අමාත්‍යාංශ ලිපිකරුවන් ඇතුළු නිලධාරින් විසින් පිළිගනු ලැබුවේ වැඩ වර්ජන කිරීමෙන... |
වලින් මුද්‍රණය කරමින් මේ ප්‍රචාරයන් ගෙන යන ලදී. (‘සමාජවාදීන්’ ගේ පුවත්පත වූ ‘ඩෙන්’ (දවස) පුවත්පත බොරු කට කතා පතුරුවන්නේ යයි තහනම් කළ විට එය ‘උදය’ නමින් ද පසුව ‘මද්දහන’, ‘සවස’, ‘රැය’ ආදී නම් වලින් පලවිය.) ට්‍රොට්ස්කි විදේශ කටයුතු කොමිසාර්වරයා වශයෙන් අමාත්‍යාංශයට ගිය විට එහි නිලධාරිහු දොරවල් වසා ගත්හ. ඒවා බලහත්කාරයෙන් ව... |
තමේන්තුවේ ලිපිකරුවන් වැඩ වර්ජනයට පිවිස තිබුණේ කාර්ලයීය පෑන් වල තල ද ඉවත්කර ගනිමිනි. සේවයෙන් පහකරනු ලබන බවට, විශ්‍රාම වැටුප් අහිමි කරනු ලබන බවට තර්ජනය කළ විට ඇතැමෙක් ඒවා ගණනකට නොගත්හ. (ආණ්ඩුවේ ආයුෂ සති කිහිපයක්යයි ඔව්හු ඇදහූහ.) පැමිණියෝ ආවේ කඩාකප්පල් වැඩටය.
රාජ්‍ය බැංකු හා භාණ්ඩාගාරය සේවක වැටුප් ගෙවීමට මුදල් නිකුත් නොකි... |
යක් ප්‍රකාශයට පත් කිරීමයි. අන්තිමේදී අවශ්‍යව තිබූ රූබල් මිලියන 10 වෙනුවට මිලියන 5 ක් ලබා ගත්තේත් බලහත්කාරයෙනි.
නොවැ: 9දා රුසියාවේ එක්සත් ජනපද තානාපතිවරයා මිත්‍ර ජාතින්ගේ තානාපතිවරු කැඳවා පවත්වනු ලැබූ රැස්වීමකදී තම රජයන්ගේ උපදෙස් අනුව තීරණය කරන ලද්දේ බොල්ෂෙවික් රජය සමඟ කිසිදු ගනුදෙනුවකට නොගොස්
එවැන්නක් නැතැයි සලකා ක්‍රි... |
තොරව සිටීමට සිදුවීම වැනි හාස්‍යජනක සිදුවීම්ද මෙම තීරණය හේතුවෙන් සිදුවිය. තවද නව රජයේ සාම යෝජනා මෙම තානාපතිවරුන්ට ඉදිරිපත් කළවිට ඉහත තීරණය අනුව ඒවාට පිළිතුර වූයේ නිහඩව සිටීමයි.
සාම යෝජනා යුද්ධයේදී මධ්‍යස්ථව සිටි යුරෝපා රටවල් වන ඩෙන්මාර්ක්, නෙදර්ලන්ත ආදී රටවල් 6කට ඉදිරිපත් කරනු ලදුව ඉන් රටවල් පහකම පිළිතුර වූයේ ‘ඔබේ ලියු... |
බවද සාම යෝජනා ලිපිය ලද ස්පාඤ්ඤ තානාපතිවරයා එවූ පිළිතුරු ලිපියේ සඳහන්ව තිබිණි. දෙවනුව පැමිණි ස්පාඤ්ඤ රජයේ පිළිතුර වූයේ තම තානාපතිවරයා තනතුරින් පහකර ආපසු කැඳවා ගැනීමයි.
සාම ක්‍රියාදාමයට බාධා එල්ලවූයේ අධිරාජ්‍යවාදී රටවලින් පමණක් නොවේ. කෙරෙන්ස්කිගේ පැන යාමෙන් පසු ප්‍රධාන උප ආඥාපති වශයෙන් හමුදා මූලස්ථානය විසින් පත්කරනු ලැබ... |
යකත්වයට තෝරාගෙන තිබුණේ සා.වි.වාදී පක්ෂයේ නායක චෙර්නොව්ය. යුද පෙරමුණ තුළ සාම සාකච්ඡා ඇරඹීමේ සෝවියට් රජයේ යෝජනාව යුද පෙරමුණු වෙත නිවේදනය කරන ලෙස ඩකොනින් වෙත දැනුම් දුන් විට හෙතෙම නිහඩව සිටියේය. අන්තිමේදී දුරකථනයෙන් ඒ පිළිබඳව ඔහුගෙන් විමසා සිටි විට පැවසුවේ යුද හමුදාව හා රට විසින් පිළිගනු ලබන ආණ්ඩුවක් විසින් දෙනු ලබන නියෝග... |
ථානය යුක්රේනය වෙත ගෙන යාමට තැත් කිරීමේ ප්‍රයත්නයෙනි. එය මැඩීමට පෙත්රොග්‍රාදයෙන් හමුදා යවන ලදී. ඩකොනින් වෙනුවට පත්කළ බොල්ෂෙවික් කොමිසාර් ක්‍රයිලෙන්කෝ පසුවදා ප්‍රධාන හමුදා මූලස්ථානයට සේවා භාර ගැනීමට යනවිට ඩකෝනින්ව අත්අඩංගුවට ගෙන පෙත්රොග්‍රාද් සිරමැදිරියට ගෙන යාම පිණිස දුම්රිය මැදිරියකට නංවා තිබිණි. එහිදී කෝපාවිශ්ටව සිටි ... |
වඩාත් ප්‍රබල බොල්ෂෙවික් විරෝධී කඳවුරක් පිහිටුවීම පිණිස පිරිසක් ඔහු විසින් නිර්මාණය කර ගොස් තිබිණ. බයිකොව් මොනස්ට්‍රියේ සිරභාරයේ රඳවා සිටි කොර්නිලොව් ඇතුළු පිරිස ඩකොනින් විසින් මුදාහැර ගොස් තිබිණ.
වයිබර් දමා මූණු චෙක්කර මරන්න ඕන කෙනා සොයා හංවැල්ලේදී ව්‍යාපාරිකයා හා රියදුරු ඝාතනය කළ හැටි - Gossip Lanka
පැරෂුටයෙන් බිමට බස... |
ted on August 27, 2019 by gossip Leave a comment
ව්‍යාපාරිකයෙකු හා ඔහුගේ රියදුරු ක්‍රියාදාම චිත්‍රපට ජවනිකාවක ආකාරයෙන් ඝාතනය කිරීමේ සිදුවීමක් හංවැල්ල, පහත්ගම ප‍්‍රදේශයෙන් වාර්තාවී තිබේ. පෙරේදා (25 දා) රාත‍්‍රි 9.15 ට පමණ නිවසකට කඩා වැදුණු මුහුණු ආවරණය කරගත් සන්නද්ධ පුද්ගලයන් දෙදෙනකු සුමේධ නමැත්තකු නිවසේ සිටිනවාදැයි නිව... |
්දී එයා දැන් ගෙදර නෑ යයි සුමේධගේ බිරිය පවසා ඇත.තම සැමියා අලූතින් ඉදිකරන නිවසේ කටයුතු සොයා බැලීමට එහි ගිය බව ඇය ප‍්‍රකාශ කර තිබේ.
නමුත් පැමිණි දෙදෙනාට එම කතාව විශ්වාස නැතිව නිවසේ සිටි සොයුරා සුමේධ යයි සිතා ඇත.
ඒ අවස්ථාවේ සන්නද්ධ පුද්ගලයන් වයිබර් ඔස්සේ වීඩියෝ දුරකථන ඇමතුමක් ලබාගෙන නිවසේ සිටි තරුණයා එම වීඩියෝ ඇමතුමේ සිටි ... |
තමයි කියා ඇත.
පසුව සන්නද්ධ පුද්ගලයන් සුමේධගේ බිරිඳට ගිනිඅවි එල්ලකර දරුවාට අසනීප බවට බොරු ඇමතුමක්දී සුමේධට නිවසට දැන්ම පැමිණෙන ලෙස දුරකථනයෙන් දැනුම් දෙන්නැයි තර්ජනය කර ඇත.
සන්නද්ධ පුද්ගලයන්ගේ නියෝග අනුව සුමේධගේ බිරිඳ ඔහුට දුරකථන ඇමතුමක් ලබාදී නිවසට පැමිණෙන ලෙස දැනුම් දී තිබේ.
ඔහු එනතුරු නිවැසියන් බිම දණගස්වා ඇති අතර වින... |
කු නිවැසියන් වෙත මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලය එල්ල කරගෙන සිටියදී අනෙක් සන්නද්ධ පුද්ගලයා ටී 56 ගිනිඅවියෙන් නිවස ඉදිරිපිට සිටි සුමේධට සහ ඔහුගේ රියැදුරුට වෙඩිතබා ඔවුන් ඝාතනය කර පලාගොස් ඇත.
ඝාතනයට ලක්වූ සුමේධ නමැත්තා මහා පරිමාණයෙන් පස් ව්‍යාපාරයේ යෙදෙන පුද්ගලයෙකි. පෑලියගොඩ අලූතින් ඉදිකරන වෙළෙඳ සංකීර්ණයකට පස් සැපයීමේ ව්‍යාපා... |
එරෙහිව චෝදනා එල්ල වී ඇති බව පොලිසිය පවසයි.
ඝාතනයට ලක් වූ ව්‍යාපාරිකයා වර්ෂ 2014 දී සිදු කල එම ඝාතනය සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිට
ඇප මත සිටි පුද්ගලයෙකු වන බවත් මීට දින කිහිපයකට පෙර කිසිවෙකු විසින් පෑලියගොඩ ප‍්‍රදේශයට පස් ලබා දීමක් සම්බන්ධයෙන් ලබා දුන් දුරකථන ඇමතුමක් මත දෙදෙනා අතර බහින් බස් වීමක් සිදුව අවසානයේදී මරණ තර... |
පවසයි.
එම කරුණු සහ ප‍්‍රදේශයේ ආරක්ෂිත කැමරා දර්ශන පිලිබදව විමර්ශනය කර වැඩි දුරටත් පරීක්ෂණ පවත්වන බවද අදාල ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන උසස් පොලිස් නිලධාරියෙකු පැවසීය.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ හංවැල්ල පහත්ගම පදිංචිව සිටි 43 හැවිරිදි වාද්දුවගේ විජිත ප්‍රේමලාල් නොහොත් සුමේධ සහ ඔහුගේ රියැදුරු වූ 22 හැවිරිදි මුරුත... |
ද්විත්ව ඝාතනයට අංගොඩ ලොක්කා ඉන්දියාවේ සිට ගහපු ගේම →
104 වන උපන් දිනය සමරා ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා මැරෙන බව කියා දිවිනසාගත් විද්‍යාඥයා
Malabe millionaire murdered … not by underworld elements … but his own wife — accuses mother
එජාප ජනාධිපති අපේක්‍ෂක රනිල් නම් මං සහාය දෙනවා – සජිත් පිලේ චමින්ද කියයි
කැබිනට් සංශෝධන... |
සිරිපායේ තට්ටු 13කින් වැටුණ තරුණයා
2017-12-05 - No Comments
Because Pohottuwa won … SLFP dissolved in parliament — one section for the Opposition and one supports UNP
2018-02-17 - No Comments
මනුෂ්‍ය ආත්මය යනු කුමක්ද?
ප්‍රශ්නය: මනුෂ්‍ය ආත්මය යනු කුමක්ද?
පිළිතුර: මනූෂ්‍ය ආත්මය මනුෂ්‍යයාගේ අකායික කොටස වේ. මනුෂ්‍ය ආත්මය ය... |
ුගේ නාස්පුඩු තුළට ජීවනයේ හුස්ම හෙළූ සේක. එවිට මනුෂ්‍යයා ජීවමාන ප්‍රාණයක් විය" (උත්පත්ති 2:7). තමා ගැන විඥානය සහ අනෙකුත් විශිෂ්ට "දෙවියන් වහන්සේ" හා වූ එහෙත් සීමා සහිත ගුණාංග දෙනු ලබන්නේ මනුෂ්‍යය ආත්මයයි. මනුෂ්‍ය ආත්මයට, අපගේ බුද්ධිය, කල්පනා කිරීමේ ශක්තිය, චිත්තවේගය, බිය, දුක්ප්‍රාප්තිය සහ නිර්මාණශීලතාව ඇතුළත් වේ. මෙම ආ... |
ල සූළඟ, පිපිරීමෙහි වේගය හෝ දිව්‍යඥනය" යන අරුත් ගැබ්වේ. නෙෂාමාහ් මනුෂ්‍යත්වය ප්‍රණවත් කරන ජීවිතයේ මූලාශ්‍රය වේ (යෝබ් 33:4). මනූෂ්‍යයාගේ චේතනික සහ චිත්තවේග පාලනය කරන්නාවූ ස්පර්ශ කළ නොහැකි, නොපෙනෙන මනුෂ්‍ය ආත්මයයි. "මනුෂ්‍යයෙකුගේ කාරණා මනුෂ්‍යයා තුළ තිබෙන ඔහුගේ ආත්මය හැර මනුෂ්‍යයන් අතරේ වෙන කවරෙක් දන්නේද?" යයි පාවුල්තුමා ... |
එය සතුන්ගේ "ආත්මය" හෝ ජීවිතයට වඩා වෙනස්ව පවතී. දෙවියන් වහන්සේ මනූෂ්‍යයා සත්වයාට වඩා වෙනස්ව මවන ලද අතර එහිදී එතුමාණන් වහන්සේ අපව "දෙවියන් වහන්සේගේ ස්වරූපයට අනුව මනුෂ්‍යයා මැවූ සේක" (උත්පත්ති 1:26-27). එබැවින් මනුෂ්‍යයාට සිතන්න, දැනෙන්න,ප්‍රේම කරන්න, සැලසුම් කරන්න, නිර්මාණය කරන්න සහ සංගීතය රස විඳින්න, හාස්‍යය දැකීමේ හෝ ... |
ිය. ආදම් පව් කළ විට දෙවියන් වහන්සේ සමඟ සහභාගිකම් පවත්වන්නට තිබුණු හැකියාව බිඳී ගිය අතර ශාරීරික වශයෙන් එදා ඔහු මිය නොගියද ආත්මිකව ඔහු මිය ගියේය. එදා පටන්, මනුෂ්‍යය ආත්මය වැටීමේ ප්‍රතිවිපාක උසුලනු ලැබුවේය. ගැළවීමට ලැබීමට පෙර මනූෂ්‍යයා ලක්‍ෂණෝපේත ගත කරනු ලබන්නේ "ආත්මීකව මළ" කෙනෙකු ලෙසය (එපීස 2:1-5, කොලොස්සි 2:13). ක්‍රිස්... |
ධාත්මයාණන් වහන්සේද යොහාන් 20:22 අනුව ගෝලයන් මත හෙලන ලදී "මෙසේ කියා, ඔවුන් දෙසට හුස්ම හෙළා ශුද්ධාත්මයාණන් පිළිගනිල්ලා" (යොහාන් 20:22 ක්‍රියා 2:38ද බලන්න). ආදම් දෙවියන් වහන්සේගේ හුස්ම කරණකොටගෙන ජීවනය ලද අතර, අපිද ක්‍රිස්තුස් වහන්සේ තුළ නව මැවිල්ලක්වීම කරණකොටගෙන "දෙවියන් වහන්සේගේ හුස්ම" කරණකොටගෙන ආත්මීකව ජිවනය ලද්දෙමුව. ශ... |
න් වටහා ගැනීමට අපහසුය. "අප උන්වහන්සේ තුළද උන්වහන්සේ අප තුළද සිටින බව අප විසින් දැනගන්නේ උනවහන්සේ තමන්ගේ ආත්මයාණන් අපට දී තිබෙන නිසාය" (1 යොහාන් 4:13).
දෙවියන් වහන්සේගේ ආත්මයට අපගේ ජිවිත වලට මඟ පෙන්වන්නට ඉඩ දුන්විට, "අපි දෙවියන් වහන්සේගේ දරුවෝ යයි ආත්මයාණන් වහන්සේම අපේ ආත්මය එක්ව සාක්‍ෂි දෙන සේක" (රෝම 8:16). දෙවියන් වහන... |
උරුමය අංකිත (Digital) ස්වරූපයෙන් වාර්තා කිරීමේ අවශ්‍යතාව හා එසේ වාර්තා කිරීම සඳහා යෝජිත ආකෘතියක් | ශ්‍රි ලංකා පුරාවිද්‍යාව - Sri Lanka Archaeology
Home අදහස් හා මතිමතාන්තර ශ‍්‍රී ලංකාවේ ස්පර්ශනීය සංස්කෘතික උරුමය අංකිත (Digital) ස්වරූපයෙන් වාර්තා කිරීමේ අවශ්‍යතාව හා එසේ...
අදින් වසර 125,000ක් දක්වා ඈතට ගමන් කරන යටගියාවක... |
ඓතිහාසික පුරාස්ථානයන්ගේ පටන් අදින් වසර සියයකට වඩා පැරැණි කුඩා ප‍්‍රමාණයේ ආභරණය දක්වා පරාසයක මෙම උරුමස්ථාන හා උරුමය පැතිර ඇත. එමෙන් ම ප‍්‍රාග් ඓතිහාසික ගල්පතුරු ලැබෙන ක්‍ෂේත‍්‍රයේ සිට වාස්තුවිද්‍යාව, චිත‍්‍ර, අභිලේඛන ආදී විවිධ තත්ත්වයන් මෙම ක්‍ෂේත‍්‍රවලින් නිරූපණය වන බවත් පෙනී යයි. දසදහස් ගණනින් මැනිය හැකි ශ‍්‍රී ලාං... |
විද්‍යා දෙපාර්තමේන්තුව ද යම් උත්සාහයක් ගනු ලබන බව පෙනේ. එහෙත් මෙවැනි කාර්යයන් අතර යහපත් අන්තර් සබඳතාවක් නොතිබීම හා එමඟින් ඉදිරිපත් කෙරෙන දත්තයන්ගේ ප‍්‍රමාණාත්මක හා ගුණාත්මක වශයෙන් පවත්වා ඌනතාවන් හේතුවෙන් ජාතික හෝ ජාත්‍යන්තර ප‍්‍රමිතියක් අත්කර ගැනීමට මෙම දත්ත පද්ධති සමත් වී ඇති බවක් පෙනී නොයයි. තෙවන හෝ සිව්වන පාර්ශවයකට ... |
හා අංකිත දත්ත හා තොරතුරු වාර්තාකරණය සඳහා වර්තමානයේ විශ්වීය වශයෙන් ඉතා වර්ධිත තත්ත්වයට පත් ව ඇති අංකිත තාක්‍ෂණය, අවම පිරිවැයක් යටත් ලබා ගත හැකි මට්ටමට හෝ භාවිත නොකරන බව ද පෙනී යයි. මෙම පත‍්‍රිකාව මඟින් දිවයිනේ ස්පර්ශනීය සංස්කෘතික උරුමය වාර්තාකරණය හා විශ්ලේශනය සඳහා අවම පිරිවැයක් යටතේ අංකිත තාක්‍ෂණය උපයෝගි කොට ගත හැක්කේ ... |
’ යන අංශ ත‍්‍රිත්වයකින් සමන්විත වේ. පාලන ඒකකයේ අභිමතය පරිදි ඕනෑම අයෙකුට දත්ත ග‍්‍රහණය කර ගැනීමේ හැකියාවෙන් හා පාලන ඒකකයේ සීමාකම් සහිත ව බලය ලත් පුද්ගලයනට හෝ ආයතනවලට දත්ත පද්ධතිය සඳහා දත්ත ඇතුළු කිරීමේ, යාවත්කාලීන කිරීමේ ගුණාංග සහිත ව මෙම ආදර්ශය ඉදිරිපත් කරනු ලැබේ. මෙම පද්ධතිය සඳහා මූලික වශයෙන් ස්පර්ශනීය උරුමස්ථාන වාර්ත... |
පද : සංස්කෘතික උරුමස්ථාන, අංකිත තාක්‍ෂණය, පාලන ඒකකය, දත්ත යෙදවුම් ඒකකය, පරිශීලන ඒකකය, අනන්‍ය අංකනය
භු භෞතික වශයෙන් වර්ග කිලෝමීටර් 65,335ක් පමණ එනම්, සාපේක්‍ෂකව කුඩා ප‍්‍රමාණයක් ගන්නා ශ‍්‍රී ලංකාව ස්වභාවික හා මානව විද්‍යාත්මක වශයෙන් දිගු යටගියාවකට උරුමකම් කියන බව පර්යේෂකයන් විසින් පෙන්නුම් කොට දී ඇත. දිවයිනේ මානව යටගිය... |
යටගියාව නිරූපණය කරන සංස්කෘතික උරුමය විද්වතුන් විසින් ස්පර්ශනීය හා අස්පර්ශනීය යනුවෙන් වර්ග කොට හඳුනා ගන්නා අතර මෙම කාර්යයේ දී ‘ස්පර්ශනීය සංස්කෘතික උරුමය’ කෙරෙහි පමණක් අවධානය යොමු කරනු ලැබේ.
ස්පර්ශනීය සංස්කෘතික උරුමස්ථානයන්ගේ ස්වභාවය
මානවයාගේ පරිණාමය නොහොත් කාලය ඔස්සේ අවකාශයේ සිදු කරන ගමනේ දී ඔහුගේ චින්තනය, සිතුම්පැතුම්,... |
රුමස්ථාන තුළින් නිරූපණය වෙයි. ප‍්‍රාග් ඓතිහාසික මානවයාගේ තාක්‍ෂණය නිරූපණය කරන ගල් ආයුධ ලැබෙන පුරාස්ථානයක සිට ප්‍රොටෝ සංස්කෘතික අභිචාරී ක‍්‍රම නිරූපනය කරන සුසාන, ජනාවාස ගොඩැලි, ඓතිහාසික යුගයේ වාස්තුවිද්‍යාත්මක නිර්මාණ ඔස්සේ අධිරාජ්‍යවාදීන්ගේ මැදිහත් වීම නිරූපනය කරන බලකොටු, නිවාස, සුසාන සංකීර්ණ, දේවස්ථාන දක්වා පුළුල් පරා... |
යයි. ඉතා කුඩා පුරාවස්තුවේ සිට අක්කර සිය ගණනක ව්‍යාප්තියක් පෙන්නුම් කරන ක්‍ෂේත‍්‍ර දක්වා ප‍්‍රමාණාත්මක අවකාශ ව්‍යාප්තියක් ද මෙම ස්පර්ශනීය සංස්කෘතික උරුමය නිරූපනය කරයි.
මේ අනුව සලකා බැලීමේ දී ස්වභාව, නිර්මාණ තාක්‍ෂණය, උපයෝගිතාව, කර්තෘත්වය ආදී විවිධ කරුණු සම්බන්දයෙන් අතිශ්‍ය සංකීර්ණ බවක් මෙම ස්පර්ශනීය සංස්කෘතික උරුමය අය... |
ස්වභාවික ය. වත්මන් ව්‍යවහාර තත්ත්වය අනුව ඊට වටිනාකමක් ආරෝපණය වන්නේ එම සංස්කෘතික උරුමය වාර්තා කිරීම හා වාර්තාකොට තිබෙන ආකාරය අනුව බව නිශ්චය කළ හැකි වේ. යම් උරුමස්ථායනක් සම්බන්ධයෙන් නිසි ලෙස දත්ත වාර්තාකරණය මඟින් පහත පෙළ ගස්වන ආකාරයේ වාසි සහගත තත්ත්්වයක් උදා වන බව පෙනේ.
සංස්කෘතික උරුම ක්‍ෂේත‍්‍රයක පවත්නා ශක්‍යතාව නිසි ල... |
කර ගත හැකි වීම
පුරාමානවයාගේ චින්තනය හා පරිසරාත්මක සබැදියාව නිරුපණය කරන, පෙන්නුම් කරන සලකුණක් වශයෙන් අගය කළ හැකි වීම
මානව වර්ගයාගේ පොදු උරුමයක් වශයෙන් සමාජගත කළ හැකි වීම
සංරක්‍ෂණ, සංචාරක ආදී උරුම කළමනාකරණ ක‍්‍රියාදාමයන්හි දී මඟ පෙන්වන්නෙක් ලෙස යොදාගත හැකි වීම
ආර්ථික වශයෙන් ගාමක බලවේගයක් වශයෙන් උපයෝගි කරගත හැකි වීම
අධ්‍ය... |
ගත් වනු ඇත.
ලංකාවේ ස්පර්ශනීය සංස්කෘතික උරුමය වාර්තාකිරීමේ උත්සාහයන්
දීර්ඝ ලිඛිත ඉතිහාසයක් සහිත දිවයිනේ පැරණිම ලේඛන තුළින් ද සංස්කෘතික උරුමය පිළිබඳ වාර්තාකරණයට යම් උත්සාහයක් ගෙන ඇති බව කරුණු පරික්‍ෂා කිරීමේදී පෙනී යයි. ශිෂ්ටාචාරය ආරම්භ වූ මුල් කාලයේ දී ද්‍රව්‍යාත්මක සංසිද්ධීන් උරුමය ලෙස හෝ උරුමය වාර්තාකරණය ලෙස සංකල්පගත ... |
ුවේ පිළිගන්නා පූර්ව බ‍්‍රාහ්මී අභිලේඛන මඟින් යම් භෞතික දේපලක අයිතිය, පරිත්‍යාගය ආදිය පිළිබඳ තොරතුරු අනාවරණය වන අතර වර්තමානය තෙක් ම සිදුවන සෙල්ලිපි මඟින් මෙම සාධකය සැපිරෙන බව පෙනී යයි. එමෙන් ම ක‍්‍රිස්තු වර්ශ 5වන සියවසේ පමණ සිට අද දක්වාම අඛණ්ඩ ව ලියැවෙන සිංහලයේ වංසකතාව වන මහාවංශය, දීපවංසය ආදී ග‍්‍රන්ථ මඟින් ද සංස්කෘතික ... |
රුමය වාර්තා කිරීමට ගත් උත්සාහයක් ලෙස සැලැකුව ද එය වරදක් නොවේ.
කිතු වසින් 1880දී පමණ අධිරාජ්‍යවාදීන් විසින් ලංකාවේ පුරාවිද්‍යා සමීක්‍ෂණය (Archaeological Survey of Ceylon) ආරම්භ කිරීමෙන් පසුව පුරාවිද්‍යා දෙපාර්තමෙන්තුවක් (Department of Archaeology) වීම දක්වා පුරාවිද්‍යා කොමසාරිස්ගේ (අධ්‍යක්‍ෂ ජනරාල්) වාර්ෂික පාලන වාර්තා ... |
යිනේ ස්පර්ශනීය සංස්කෘතික උරුමය සම්බන්ධයෙන් ක‍්‍රියාත්මක වෙනත් ආයතන වන මධ්‍යම සංස්කෘතික අරමුදල, ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව, විශ්වවිද්‍යාලවල පුරාවිද්‍යා හා ඉතිහාස අධ්‍යන අංශ මඟින් ද සංස්කෘතික උරුමය වාර්තා කිරීම සම්බන්ධයෙන් යම් වැඩ කොටසක් සිදු වන බව පෙනේ. ඊට අමතර ව වෙනත් රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන හා පුද්ගලයන් විසින් ... |
ික වැඩපිළිවෙලක් වශයෙන් සිදුවන බවක් පෙනී යන්නේ නැත. (ජාතික වැඩපිළිවෙලක් සඳහා රාජ්‍ය අංශයේ මැදිහත් වීම, මහජන සහභාගීත්වය, පොදු උපයෝගීතාවක් තිබීම හා ජාතික ප‍්‍රතිපත්ති සම්පාදනය සඳහා යොදා ගැනීම වැනි කාරණා සම්පූර්ණ විය යුතු ය.) එහෙත් සම්පත් අවම තත්ත්වයක් තුළ හෝ මෙම තත්ත්වය අවබෝධ කොට ගනිමින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ... |
මේ උත්සාහයන් වල පවත්නා දුර්වලතාවන්
දිවයිනේ සංස්කෘතික උරුමය සම්බන්ධයෙන් සිදු කරන වාර්තාකරණයන් පිළිබඳ ව අවලෝකනය කිරීමේ දී ඒවායේ සිද්ධාන්තමය හා ප‍්‍රායෝගික වශයෙන් දුර්වලතාවන් බවතින බව හඳුනාගත හැකි වේ. මෙවැනි ක‍්‍රියාදාමයන් සූක්‍ෂම ලෙස අධ්‍යයනය කිරීමෙන් තොරව වුවත් එවායේ ආවේනික හා ආවේනික නොවන දුර්වලතා පිළිබඳ ව අවබෝධ කර ගැනී... |
ය බාධක වශයෙන් ඉස්මතු වන තත්ත්වයන් ආවේනික ගැටලු හෙවත් බාධකයන් වශයෙන් හඳුනා ගත හැකි වෙයි.
භූ භෞතික වශයෙන් දිවයින කුඩා වුවත් සංස්කෘතික උරුමය, එහි ව්‍යාප්තිය, ස්වභාවය යන අංශ අතින් අතිශය බහුල හා සංකීර්ණ වීම
සංස්කෘතික උරුම ක්‍ෂෙත‍්‍රයක් අයත් වන්නේ කුමන වර්ගයකට ද යන්න නිර්ණය කිරීම අපහසු වීම
උදා. අනුරාධපුර වෙස්සගිරිය ක්‍ෂේත‍්... |
ෂේත‍්‍රයක් අයත් කරන්නේ කුමන කාලයකට ද කුමන වර්ගයකට ද යන්න ගැටලු සහගත විය හැකි වේ.
සංස්කෘතික උරුමය වාර්තාකරණය කෙරෙහි සාමාන්‍ය ජනයා කෙරෙන් දිස්වන මන්දෝත්සාහී බව
විද්වතුන් අතර පවත්නා ගුරුකුල ගැටුම් හා අනෙකුත් අගතීන්
ආවේනික නොවන දුර්වලතා
පද්ධතියේ පවත්නා ලක්‍ෂණවලට බාහිර වශයෙන් පැන නඟින්නා වූ ගැටලූ මේ යටතේ හඳුනාගත හැකි අතර ... |
ැති වීම
පුරාවිද්‍යාත්මක ක්‍ෂේත‍්‍රයක් හඳුනා ගැනීමේ පදනම අපහැදිළි වීම
වාස්තු විද්‍යාත්මක අවශේෂ ආදිය බහුල ව පවත්නා ක්‍ෂේත‍්‍ර සංස්කෘතික උරුමය ලෙස පහසුවෙන් හඳුනාගත හැකි වුවත් වළංකටු ආදිය හමු වන ක්‍ෂේත‍්‍රයක් යම් යම් පුද්ගලයන් විසින් උරුමස්ථානයක් ලෙස හඳුනා ගැනීමට උත්සාහ ගනු ලැබේද යන්න. වලංකටු ලැබෙන ක්‍ෂේත‍්‍රයක් වුව ද ... |
ිධ ආයතන හා එකම ආයතනයේ විවිධ පුද්ගලයන් විසින් සිදු කරන වාර්තා කිරීම් පුද්ගලානුබද්ධ කාර්යයක් පමණක් වීම
මෙවැනි කාර්යයක් සඳහා සම්පත්ඝණ පුද්ගලයන්ගෙන් හෝ ලබාගත යුතු සහයෝගය ලබා නොගෙන පෞද්ගලික කාර්යයක් සේ ක‍්‍රියාවට නැංවීම
බුද්ධිමය, තාක්‍ෂණික වර්ධනය හෝ අනාගත අවශ්‍යතා අනුව සිදුවිය යුතු ප‍්‍රසාරණයන් සඳහා අවැසි ඉඩකඩ නොමැති වීම
උර... |
ගත කීරීම්හි ගැටලු සහගත තත්ත්වයන් උද්ගත වේ.
විටෙක පිරිවැය අධික ක‍්‍රමවේද භාවිත කිරීම
දිවයිනේ ස්පර්ශනීය සංස්කෘතික උරුමය වාර්තාකරණය සම්බන්ධයෙන් මෙවැනි විවිධ දුර්වලතා හඳුනාගත හැකි වන අතර එමඟින් පහත සාකච්ඡා කෙරෙන තත්ත්වයන් ජනනය වනු ඇත. මෙම පද්ධතීන් අතර සහසම්බන්ධතාවක් නොමැති බැවින් අනවශ්‍ය ලෙස එකම ක්‍ෂේත‍්‍රය නැවැත නැවැත වා... |
යුතු සිදු කිරීමට සිදු වනු ඇත. එමෙන් ම මහජනයා සඳහා හෝ ප‍්‍රතිපත්ති සම්පාදකයන් සඳහා තත් පද්ධති නිර්මාණය නොවීම නිසා මෙම දත්ත පද්ධති උපයෝගිතාවෙන් හීන කාර්යයක් පමණක් වනු ඇත.
ගෝලීය වශයෙන් ස්පර්ශණීය සංස්කෘතික උරුමය වාර්තාකිරීමේ තත්ත්වය
ගෝලීය වශයෙන් විවිධ සංස්කෘති හා ශිෂ්ටාචාර නියෝජනය කරමින් පවත්නා සංස්කෘතික උරුමය වාර්තා කිරීම... |
ෂේත‍්‍රයක් ම සම්මත එකම ආකෘතියකට අනුව වාර්තා කිරීම
බහුවිධ වාර්තාකරණය
ස්පර්ශනීය සංස්කෘතික උරුමය සැලසුම්, ඡායාරූප, ආකෘති ආදී විවිධ ක‍්‍රමවේද ඔස්සේ වාර්තා කිරීම
විවෘතමූල පරිගණක මෘදුකාංග (Open Source) හා බෙහෙවින් අඩු පිරිවැයක් සහිත පරිගණක මෘදුකාංග භාවිතය
ඵලදායි ලෙස මහජන සහභාගීත්වය සඳහා ඉඩ සැලැසීම
මධ්‍යගත පාලනය හා දත්ත දානය... |
ු හා දුර්වලතා මඟහරවා ගනිමින් අප රටේ ජාතික හා ජාත්‍යන්තර අවශ්‍යතාවන් හා වුවමනාවන් කෙරෙහි යථායෝග්‍ය වන පරිදි පහත ආකෘතිය ලංකාවේ ස්පර්ශනීය සංස්කෘතික උරුමය වාර්තා කිරීම සඳහා අප විසින් යෝජනා කරනු ලැබේ.
යෝජිත ආකෘතියේ ස්වභාවය
උක්ත සාකච්ඡා කරන ලද කරුණු හා ස්පර්ශනීය සංස්කෘතික උරුමය අංකිත (Digital) ස්වරූපයෙන් වාර්තා කිරීමේ අවශ්‍ය... |
ැයක් යටතේ මහජන සහභාගිත්වය උපරීම වන අයුරින් මෙම පද්ධතිය යෝජනා කෙරේ. ඒමෙන් ම වර්තමානයේ ජනප‍්‍රිය හා භාවිතය උපරීම වී ඇති විශ්ව ව්‍යාප්ත ජාලය (World Wide Web) ඔස්සේ වෙබ් අඩවියක් මඟින් මෙම පද්ධතිය ක‍්‍රියාත්මක වනු ඇත. එමඟින් මෙම පද්ධතිය
දවසේ පැය 24 පුරාම සේවාව සපයන
භෞතික සීමා මායිම් නොමැති
විශාල පුද්ගලයන් ප‍්‍රමාණයකට එක වර ... |
nd Management Module)
දත්ත යෙදීමේ ඒකකය (Data Entry Module)
පොදු පරිශීලන ඒකකය (Public Interface Module)
දත්ත නිවැරදිතාව රැකිමේ ඒකකය (Moderation Module)
1 වන රුපය: යෝජීත පද්ධතියේ එ්කක
1. පාලන හා කළමනාකරණ ඒකකය (Administration and Management Module)
යෝජිත ආකෘතිය නිර්මාණය, සැලසුම්කරණය, ක්‍ෂේත‍්‍ර වර්ගීකරණය මෙහෙයවීම ඇතුළු ස... |
පර්ශනීය සංස්කෘතික උරුම ක්‍ෂේත‍්‍ර වාර්තාගත කරන්නේ කෙසේද? වර්ගීකරණයේ නිර්ණායක මොනවාද? වර්ගීකරණයේ පදනම් නොහොත් මිණුම්දඬු මොනවාද? යන්න තීරණය කිරීම හා මිණුමිදඬු උපකාරයෙන් ක්‍ෂේත‍්‍රය කුමණ වර්ගයකට අයත් ද යන්න තීරණය කිරීම විද්වත් මණ්ඩලයේ ප‍්‍රධාන කාර්යය වනු ඇත. එමෙන් ම මෙම යෝජිත පද්ධතිය සම්බන්ධයෙන් ප‍්‍රතිපත්තිමය තීරණ ගැනී... |
tal Technology) යොදාගත හැක්කේ කෙසේද? එහි හැකියාවන් හා සීමාවන් මොනවාද? යන්න පිළිබඳ ව යෝජනා ඉදිරිපත් කර ඒවා ක‍්‍රියාවට නැංවීම තාක්‍ෂණික මණ්ඩලයේ කාර්යය වන අතර පද්ධතිය සඳහා අවැසි මෘදුකාංගමය සහාය (Software Diveloping) මෙම ඒකකය මඟින් සපුරාලනු ඇත.
විද්වත් මණ්ඩලය හා තාක්‍ෂණික මණ්ඩලය යන මෙම දෙපිරිසම එකම මණ්ඩලයක් සේ ක‍්‍රියා කිර... |
ා සපුරණ මහජන පිරිස් විසින් කෙරෙනු ඇත. විශ්ව ව්‍යාප්ත ජාල පදනමීය පද්ධතියක් වන මෙම පද්ධතිය සඳහා පාලන ඒකකයේ අනුමැතිය සහිත ව ක්‍ෂේත‍්‍ර පිළිබඳ විස්තර, ඡායාරූප, ආකෘති ඉදිරිපත් කිරීමට මහජනයාට ඉඩ සැලැසීම මඟින් මෙම දත්ත පද්ධතිය සඳහා මහජන සහභාගීත්වය හා දැනුවත් කිරීම උපරීම අන්දමින් ලබා ගැනීම අපේක්‍ෂා කරනු ඇත.
3. පොදු පරිශීලන ඒක... |
ඉලක්කගත කණ්ඩායම් වෙත තොරතුරු සැපයීමේ දී ඒවායේ සීමාවන්, ප‍්‍රමාණයන් ආදිය නිර්ණය කිරීම පාලන ඒකකය මඟින් ඉටු කරනු ඇත. පරිශීලකයන් වර්ග කිරීම (Categorization) ආදිය ද පාලන ඒකකය මඟින් ම සිදු කරනු ඇත.
4. දත්ත නිවැරදිතාව රැකිමේ ඒකකය (Moderation Module)
මෙම ඒකකය මගින් ඇතුල් කරනා දත්ත වල නිවැරදිතාව දිවයිනේ පුරාවිද්‍යාව හා උරුම කළම... |
ධතියේ දී එක් එක් සංස්කෘතික උරුමය සඳහා අනන්‍ය අංකණයක් හිමිවන අතර එම ක්‍ෂේත‍්‍රය හා සම්බන්ධ ඕනෑම කාර්යයක දී මෙම අංකණය භාවිත කිරීම රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන වලට යෝජනා කරනු ලැබේ. ශ‍්‍රී ලංකා ජනරජයේ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ පළාත්, දිස්ත‍්‍රික්ක, ප‍්‍රදේශීය ලේඛම් කොට්ඨාෂ හා ග‍්‍රාම නිලධාරි වසම් අංකණය කිරිමට අනුයාත... |
නිලධාරි වසම තුළ ස්පර්ශනීය සංස්කෘතික උරුම ක්‍ෂේත‍්‍රයේ අනුක‍්‍රමික අංකය – එම ක්‍ෂේත‍්‍රය තුල ස්පර්ශනීය සංස්කෘතික උරුමයේ අනුක‍්‍රමික අංකය
දකුණු පළාතේ මාතර දිස්ති‍්‍රකයේ දෙවිනුවර ප‍්‍රදේශීය ලේකම් කොට්ඨාශයේ තලල්ල ග‍්‍රාමනිලධාරි වසමේ පිහිටා ඇති නාඔටුන්න අම්බලම මෙම පද්ධතියට දත්ත ඇතුළු කිරිමේ අප හට එම ග‍්‍රාමනිලධාරි වසමේදි ... |
ව දිවයිනේ ඕනෑම ස්පර්ශනීය සංස්කෘතික උරුමස්ථානයක් අවුල් සහගත වීම අවම වන අන්දමින් වාර්තා කිරීමට හැකියාව ලැබෙනු ඇත.
ඉදිරි ව්‍යාප්ති අවස්ථා
යෝජිත ආකෘතිය ක‍්‍රියාත්මක වීමේ දී ඉදිරියේ දී සිදු වන බුද්ධිමය හා තාක්‍ෂණික ප‍්‍රසාරණයන් සඳහා තත් පද්ධතිය අනුගත විය හැකි පරිදි හා ඕනෑම ස්පර්ශනීය සංස්කෘතික උරුමස්ථාන නොවන ක්‍ෂේත‍්‍රයන් ව... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.