txt stringlengths 140 500 |
|---|
මක කැණීම් හා ගවේෂණ එසැනින් වාර්තාගත කොට මධ්‍යගත පද්ධතියක් වෙත දත්ත සම්පේ‍්‍රෂණය කිරීම
සංස්කෘතික හා ස්වභාවික උරුමය හා සම්බන්ධ ජාතික ආයතන පද්ධතිය සමඟ ඒකාබද්ධ විය හැකි වීම
සංචාරක දැනුවත් කිරීම හා සංචාරක ව්‍යාපාරයෙහි ලා උපකෘත යටිතල පහසුකම් පිළිබඳ දැනුවත් කළ හැකි වීම
ජාතික හා ජාත්‍යන්තර අධ්‍යයන පර්යේෂණ අවශ්‍යතා සඳහා දොරටු ව... |
්තාකරණය ජාත්‍යන්තර වශයෙන් ඉහළ තලයකට වර්ධනය වී ඇති අතර ම ඒ හා දෙවැනි නොවන අයුරේ තර්ජනයකට ද ලක් වී ඇත. එබැවින් ඉහත සාකච්ඡා කළ අයුරින් නිසි ක‍්‍රියාදාමයකින් යුත්ත ස්පර්ශනීය සංස්කෘතික උරුමය වාර්තා කිරීම අත්‍යවශ්‍ය හා කඩිනම් ජාතික අවශ්‍යතාවක් බවට පත් වී ඇත. පවත්නා ජාතික තත්ත්වය යටතේ පුළුල් දෘෂ්ටියකින් යුක්ත ව විවිධ ආයතන හා ... |
ය නොවැලැක්විය හැකි අතර ම උරුමය භාවිත කරමින් ලබා ගත හැකි සමාජ, මානසික, ආර්ථික ප‍්‍රතිලාභයන් ද සමස්ථ මානව ප‍්‍රජාව වෙතින් ගිලිහී යෑම ද සිදු වනු ඇත.
Deraniyagala, S. (1992), The Prehistory of Sri Lanka : An Ecological Perspective, Department of Archaeological Survey, Sri Lanka.
මෙම පර්යේෂණාත්මක ලිපිය පළමු වරට පහත ප‍්‍රකාශ... |
ෝග්‍ය අංකණ ක්‍රමයක් සහිත ආකෘතියක්, The Proceeding of Annual Research Symposium, Extanded Abstracts 2013, edtor in chief.C.R. Withanachchi, First National Annual Research Symposium on ‘Ancient Heritage for Sustainable Development’ Department of Archaeology and Heritage Management, Rajarata University of Sri Lanka, Mihin... |
ිරීම සඳහා යෝජිත ආකෘතියක්, (The necessity of recording tangible Sri Lankan cultural heritage in digital medium and for that purpose proposing a format), National Archaeological Symposium 2009, Department of Archaeology, Colombo, Sri Lanka. (115-124pp.)
Previous articleපනාවිටිය අම්බලම
Next articleමාගම රාජ්‍යය හා රජවරුන් ... |
kajd ÿka Èñ;%sf.a ñhqisla ùäfhdaj wka;¾cd,fha fmr,shla njg m;a ù we;'l,dj fyda l,dlrejd rduq lsÍug fkdyels nj Tjqkaf.a woyihs'ihsflda hqksÜ kñka bÈßfhaÈ cd;Hka;r ;,fha ks¾udK fma%laIlhka yg bÈßm;a lsÍug n,dfmdfrd;a;= jk nj Tyq okajd isáfhah'tu ùäfhdaj my;ska
2016-11-28T07:16:00+05:30
සති දෙකකදී රුපියල් දහයකින් උඩ ගිය ස... |
ළ යනවා මිස අඩුවීමක් දක්නට නොමැත. සහල්වලින් පටන්ගෙන හාල්මැස්සන් ග්‍රෑම් 100 දක්වාම මිල දිගටම ඉහළ යයි. සාමාන්‍යයෙන් ස්ථිර මාසික හෝ දෛනික ආදායමක් ලබන පාරිභෝගිකයාට වුවද මෙම ඉහළ මිල දරාගත නොහැක්කේ වැඩිවන මිලට සාපේක්ෂව ඔවුන්ගේ වැටුප ඉහළ නොයන නිසාය. මේ නිසා එදිනෙදා කුලි වැඩවලින් දිවිගෙවන අය මෙන්ම සුළු ප්‍රමාණයේ ස්වයං රැකියාවල... |
යුතුය. එසේ වුවද නිෂ්පාදනයේ අඩුවක් නොමැතිව තිබෙන පසුබිමක මිල ඉහළ යන්නේ නම් පෙනීයන්නේ මුලින් පැවසූ මිල යාන්ත්‍රණය ක්‍රියාත්මක නොවන බවය. මෙලෙස කෘත්‍රීම මිලක් නිර්මාණය වන්නේ කෙසේද? එයට එක් හේතුවක් වන්නේ නිෂ්පාදනය නිදහසේ වෙළෙඳ පොළට ගලායාම අවහිර වීමයි. අපේ රටේ මෙයට හේතුව යම් අතරමැදියන් කොට්ඨාසයකගේ කාර්යභාරය බව පෙනෙන්නට තිබේ... |
නැඟ ඇත. මෙයට සති දෙකකට පෙර සහල් කිලෝවට පැවතියේ රුපියල් 90 – 95 මිලකි. දැනට කොළඹ මෙන්ම තදාසන්න ප්‍රදේශවල විවෘත වෙළෙඳ පොළේ සහල් හිඟවී ඇත. සුපිරි වෙළෙඳ සල්වල මෙන්ම නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ ද සහල් මිල හිටි අඩියේ ඉහළ ගොස් ඇත. ඇතැම් සහල් වර්ග ඇත්තේම නැත. සුපිරි වෙළෙඳ සල්වල සුදු හෝ රතු කැකුළු කිලෝව පසුගිය දිනවල අලෙවි ව... |
ර කඩයේ පහළම වර්ගයේ සහල් කිලෝව රුපියල් 100 – 110 විය.
මෙයට එක් හේතුවක් වී ඇත්තේ සුළු හා මාධ්‍ය පරිමාණ මෝල්හිමියන්ට වී අලෙවි මණ්ඩලය සහන මිලට ලබාදුන් වී තොග හදිසියේ නවතා දැමීමය. සහන මිලට වී ලබාගැනීම නිසා නාඩු සහල් කිලෝව රුපියල් 80කට සහ සම්බා කිලෝව 85කට අලෙවිකරමින් තිබිණ.
සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ගේ සංගමයේ සභාපති ර... |
කි බව ඔහු කියයි. සභාපතිවරයා පෙන්වා දෙන්නේ මහා පරිමාණ වී මෝල් හිමියන් කිහිප දෙනකු සිදුකරන කුප්‍රකට ජාවාරමක් නිසා පාරිභෝගිකයා මෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ද විපතට වැටී ඇති බවයි.
මේ අතර කෘත්‍රීම බිත්තර හිඟයක් ඇතිකර උත්සව සමයේ මිල ඉහළ දැමීමට ව්‍යාපාරිකයන් කිහිපදෙනකු උත්සාහ කරමින් සිටින බව සමස්ත ලංකා බිත්තර නිෂ්පා... |
ොග මිල රුපියල් 17 වන අතර, ග්‍රෑම් 52ට අඩු 50 ප්‍රමාණයේ බිත්තරයක මිල රුපියල් 16ක් වන බව ඔහු කියයි. එසේම සාමාන්‍ය ප්‍රමාණයේ බිත්තරයක් රුපියල් 14 – 14.50 පමණ මිලකට අලෙවි කෙරේ. රටේ දෛනික අවශ්‍යතාව බිත්තර ලක්ෂ 65-70 අතර වන අතර නිෂ්පාදනය ලක්ෂ 73ට අධික වේ. මෙවැනි අතිරික්තයක් තිබියදී අද කුඩා ප්‍රමාණයේ බිත්තරයක සිල්ලර මිල රුපිය... |
වූ බී ලූනු කිලෝව අද රැපියල් 200 දක්වා සිල්ලර මිල වැඩිවී ඇත. පසුගියදා (27) පිටකොටුව වෙළෙඳ පොළේ කළ සමීක්ෂණයකදී හෙළිවූයේ බී ලූනු කිලෝව තොගමිල රුපියල් 100-150 අතර පවතින බවය. චීන ලූනු රුපියල් 100 ද, පාකිස්තාන් ලූනු රුපියල් 140 සහ තුර්කි වර්ගය කිලෝව රුපියල් 155 වෙයි. රතු ලූනු කිලෝවක තොග මිල රුපියල් 400 – 500 දක්වා ඉහළ නැග ඇත... |
තානයෙන් හා නෙදර්ලන්තයෙන් මෙරටට ලූනු ආනයනය කරන අතර ඒවායේ ප්‍රමිතියද ඉන්දියානු ලූනු මට්ටමට නොපවතී. මෙම අවාසනාවන්ත තත්ත්වය මත පාරිභෝගිකයා අසීරැතාවකට පත්ව සිටී.
කිලෝව රුපියල් 80 මට්ටමේ තිබූ රටින් ගෙන්වන අර්තාපල් මිලද රුපියල් 100 ඉක්මවා වැඩිවී ඇති අතර පාකිස්තාන් අර්තාපල් කිලෝවක තොග මිල රුපියල් 105 සහ පෝලන්ත කිලෝව රුපියල් 11... |
ැග ඇති අතර කට්ටා කරවල කිලෝව රුපියල් 1400ක් සහ කීරමින් කිලෝව රුපියල් 1000 ඉක්මවා ගොස් ඇත. හාල්මැස්සන් කිලෝවක තොග මිල රුපියල් 600 පමණ වේ. මිරිස් කිලෝවක තොග මිල රුපියල් 400 දක්වාද මයිසූර් පරිප්පු රුපියල් 160 හා මුංඇට රුපියල් 215 දක්වා ද ඉහළ නැග තිබේ. මේ ඇතැම් ආහාර ද්‍රව්‍යවල මිල පසුගිය සමයේ පාලනය කර තිබුණ ද අද වනවිට ඒ පාල... |
ති විය. ඉදිරියේදී පාලනය ස්ථාවර තත්ත්වයට පත්වූ පසු හෝ පාරිභෝගික සේවා අධිකාරියට පණ දීමට කටයුතු කළ යුතුව ඇත.
අපේ ලූනු මිල නැග්ගේ ඉන්දියාවේ වැස්සෙන්
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයන කරුවන්ගේ සංගමයේ ලේකම් හේමක ප්‍රනාන්දු
පසුගිය මාස දෙකක කාලය තුළ ඉන්දියාවේ වර්ෂාව නිසා විශාල කෘෂිකර්ම ව්‍යසනයක් සිදුවුණා. මෙම හානිය එරටම පමණක් නොවෙ... |
ලූනු පිටරටවලින් ගෙන්වන්න සිදුවුණා. ඔක්තෝබර් මස මැද භාගයේ සිට ඉන්දියාවේ ද බී ලූනු කිලෝව ශ්‍රී ලංකා මුදලින් රුපියල් 300ට ඉහළයි.
ලූනු ලෝක ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යයක්. බටහිර රටවල මිරිස් පාවිච්චි නොකරන ජනතාව වූවත් ආහාර සඳහා ලූනු ගන්නවා. මේ සඳහා වෙනත් විකල්පයක් නැහැ. මිල පාලනය කිරීමද කළ නොහැකියි. මිල පාලනය කළහොත් ලංකා... |
ලන්ත ලූනු කිලෝව 125 ගණනේ තොග මිල අලෙවි කරනවා. ඒ නිසා ඉදිරියේදී වුණත් නැත්තටම නැති වෙන්නේ නැහැ. වෙළෙඳ සංගමය වශයෙන් අපට ස්ථිරවම කියන්න පුළුවන් ඇනවුම් කළ බඩු ඇති නිසා ඉදිරි කාලයේදී හිඟයක් හෝ අසාධාරණ ලෙස මිල ඉහළයාමක් සිදු නොවන බව.
එසේම ලබන වර්ෂය මුල පමණ වනවිට ඉන්දියාවේ ලූනු නිෂ්පාදනය යථා තත්ත්වයට පත්වනු ඇතැයි විශ්වාසයක් ති... |
ාවක් පමණයි.
අර්තාපල්වලද කිසිදු මිල වැඩි වීමක් සිදුවන්නේ නැහැ. මේ වනවිට ලෝක වෙළෙඳ පොළේ කිලෝවක මිල රුපියල් 100 මට්ටමේ තියෙනවා. අපේ වර්තමාන තොග මිල බදුත් සමඟ රුපියල් 150ක් පමණයි. පකිස්තාන අර්තාපල් කිලෝව රුපියල් 100යි. නුවරඑළියේ දේශීය අර්තාපල් කිලෝව රුපියල් 150යි. ඒ නිසා දැනට කිලෝවකට අයකරන රුපියල් 50ක් වූ රේගු බද්ද අඩු කරන... |
ල පාරිභෝගිකයාට ද වෙළෙන්ඳාවද, ගොවියාට ද ඔරොත්තු දෙනවා. ඒ නිසා කිසිදු වෙනසක් කළ යුතු නැහැ.
ආණ්ඩුව ආපු ගමන් මිල බස්සන්න බෑ
පාරිභෝගික අයිතින් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ
බඩු මිල ඉහළ යාම ශ්‍රී ලංකාවේ පමණක් ප්‍රශ්නයක් නොවෙයි. මුළු ලෝකයේම තත්ත්වයක්. ආණ්ඩුවක් ඉවත් වෙලා අලුත් ආණ්ඩුවක් පත්වූ විගසම සෑම භාණ්ඩයක... |
මිල අඩු කිරීමට උදව් කරාවී යැයි සිතන්න බැහැ.
මේ වනවිට දේශීය අර්තාපල් අස්වැන්න වෙළෙඳ පොළට ඇවිත් අවසන්. දැන් ආනයිනික අර්තාපල් මත තමයි යැපෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. මේක කවදත් සිදුවූ දෙයක්. කලින් කලට මිල වෙනස් වෙනවා. දේශීය නිෂ්පාදනය ඉහළ නැංවීමට ක්‍රමවේදයක් නව රජය යටතේ හෝ නිර්මාණය කළ යුතු වෙනවා. මේ සඳහා කෘෂිකර්ම සහ වෙළෙඳ අමා... |
දැමීමට උත්සාහ කිරීමද එක් හේතුවක්. හිඟය නිසා මිල පාලනයක් ඇතිකිරීම ද ප්‍රායෝගික නැහැ. දැනට ඇති තොග බෙදාහැරීම ක්‍රමානුකූල කළානම් යම් පමණකට හෝ මිල සම මට්ටමක තබා ගන්නට පුළුවන් වේවී.
කෙසේ වුවද මේ දිනවල එළවළු මිල ඉහළ යාමට කාලගුණයේ අවිධිමත් භාවයද බලපෑවා. එළවළු නාස්තිය වැඩි වීම නිසා අස්වැන්නෙන් 1/3 පමණ අපතේ යාම හැමදාම සිදුවන දෙ... |
ිය දිනවල අමුමිරිස් කිලෝව රුපියල් 1000 දක්වා ඉහළ නැග තිබුණා. සෙසු උඩරට සහ පහතරට එළවළු වර්ගවල මිල ද ගණන් ගිහින්. උඩරට එළවළු මිල ඉහළ ගියාම කිසිඳු හේතුවක් නැතුව එයට සාපේක්ෂව පහතරට එළවළු මිල ඉහළ යනවා.
මාළු මිල ඉහළයාමට හේතුවක් වෙලා තියෙන්නේ කුකුළන්ට රෝගයක් බෝවීම ගැන ප්‍රචාරය වීම නිසා වැඩිදෙනා මත්ස්‍ය පාරිභෝජනයට නැඹුරුවීමයි. ... |
වත් ඉහළයාවී.
වෙන රටවල ධීවර කර්මාන්තයේ යෙදෙන්නේ උපාධිධාර උගත් තරුණයන්. ඒත් අපේ රටේ එහෙම අය නොවෙයි. ඔවුන්ට නව තාක්ෂණය ගැන දැනුමක් නැහැ. එළවළු වගේම මාළු අස්වැන්න ද අපතේ යාම වැඩියි. මාළු මිල ඉහළයාමට එම තත්ත්වයද බලපා තියෙනවා.
ඒ ඇත්තන්ගේ විත්ති: මහින්දගේ ඇවැස්ස මස්සිනා ජාලිය වික්‍රමසූරිය - Lanka News Web (LNW)
ඒ ඇත්තන්ගේ විත... |
්ෂ පාලන කාලයේ ලංකාව නියෝජනය කරමින් ඇමරිකාවේ සිටි ශ්‍රී ලංකා තානාපතිවරයා ය.
ලංකාව, හොරකම් කළ හැකි රටකි. ඇමරිකාවත් හොරකම් කළ හැකි රටකි. එහෙත් රටවල් දෙක අතර ප්‍රධාන වෙනසක් තිබේ. ලංකාවේ හොරකමට සම්බන්ධ තැනැත්තා බලය හොබවන කෙනෙකු නම් ඔහු බොහෝ විට නීතියේ දැළට හසු නොවේ. ඇමරිකාවේ හොරකමට සම්බන්ධ තැනැත්තා, තරාතිරම නොබලා, බොහෝ විට ... |
ාවක් වන්නේ ‘ලංකාවේ රජයට වංචා කිරීම’ යන්නයි. එය, ලංකාවේ ජනතාවටවත්, ලංකාවේ ආණ්ඩුවටවත් ප්‍රශ්නයක් නොවීය. එහෙත් ඇමරිකාවේ ආණ්ඩුවට එය ප්‍රශ්නයක් විය. ලංකාවේ ආණ්ඩුවෙන් සහ ලංකාවේ ජනතාවගෙන් මුදල් සොරකම් කිරීම ඇමරිකන්කාරයාට ප්‍රශ්නයක් වුණේ අහවල් එකකටදැ යි කෙනෙකුට සිතෙන්ට පුළුවන. හරියට, ලංකාවේ දෙමළ සිවිල් වැසියන් යුද්ධයේ යම් කාලය... |
ාවුක හමුදාපති වසන්ත කරන්නාගොඩව නම් කිරීමට පොලීසියට රුදාවක් හැදී තිබෙන්නේ, ‘එන්.ජී.ඕ. කාරයන්’ සමග පොලීසිය පයුරුපාසනය කරන නිසා යැයි ජනාධිපති නීතිඥයෙකු විවෘත අධිකරණයේ කියා සිටින්නා සේ ය. අවශ්‍ය නම් 2009 මැයි මාසය වැනි කාලයක, නීතියට හසු නොවී ඕනෑම කෙනෙකු ඝාතනය කිරීමට, ‘අප වෙනුවෙන් යුද්ධය දිනා දුන්’ ඒ කරන්නාගොඩට හැකියාවක් ති... |
චෝදනා යටතේ අපරාධ චූදිතයෙකු කොට ඇත්තේ, නීති ක්‍රමය සහ අධිකරණ ජාලය ලංකාවට වඩා ක්‍රමවත්ව සහ දැඩිව ඇමරිකාව ඇතුළු බටහිර ලෝකයේ ක්‍රියාත්මක වන බැවිනි. ‘වයර් ෆ්‍රෝඞ්’ නමින් හැඳින්වෙන විද්‍යුත් සහ තොරතුරු තාක්ෂණ ක්‍රම ඔස්සේ සිදු කර ඇති සොරකම් දෙකක්, ‘මුදල් විශුද්ධිකරණය’ නමින් හැඳින්වෙන කළු සල්ලි ජාවාරම පිළිබඳ චෝදනා දෙකක් සහ වීස... |
ෙන් ඇමරිකාවේ හිරේට ගිය හැකි ප්‍රථමයා වීමේ භාග්‍යයත් ලබා ගනු ඇත්තේ මහින්දගේ ඇවැස්ස මස්සිනා වන මේ ජාලිය වික්‍රමසූරිය විය හැකිය.
2013 දී ඇමරිකාවේ ලංකා තානාපති වශයෙන් සිටියදී ජාලිය වික්‍රමසූරිය සහ තවත් කිහිප දෙනෙකු, ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහා අලුත් ස්ථානයක් මිල දී ගැනීමේ ගනුදෙනුවකදී ඩොලර් 332,000 ක මුදලක් යටිමඩි ගසාග... |
සමාගමේ ගිණුමකි. මේ සමාගම් දෙකම, ජාලිය වික්‍රමසිංහගේ ශ්‍රී ලාංකික මිත්‍රයන්ගේ ය.
ඇමරිකානු බලධාරීන් මේ සොරකම් සහ අක්‍රමිකතා කිහිපය සොයා ගත් සැණින්, ජාලිය වික්‍රමසිංහ ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති ධුරයෙන් වහා ඉවත් කර ගන්නැයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට දැනුම් දුන්හ. ඒ අනුව, මහින්ද රාජපක්ෂ තම බෑනාව ඇමරිකාවෙන් ඉවත් කර ගත්තේ... |
ටට පිළිගැනීම එම රටත් ප්‍රතික්ෂේප කොට සිටියේය.
ඇත්තෙන්ම කියතොත්, මේ ජාලිය වික්‍රමසූරිය යනු තේ වෙළඳාමක් කරගෙන ඇමරිකාවේ පදංචිව සිටි සුළු ව්‍යාපාරිකයෙකි. රාජපක්ෂලාගේ මස්සිනා කෙනෙකු වීමට අමතරව, ඇමරිකාව වැනි රටක ලංකාවේ තානාපතිවරයෙකු වශයෙන් කටයුතු කිරීමේ වෙනත් අධ්‍යාපනික හෝ වෘත්තීය සුදුසුකමක් නොතිබුණු තැනැත්තෙකි. ශ්‍රී ලංකන් ... |
ක් නොවීම අපට තේරුම් ගත හැකිය.
ලංකාවේ බොහෝ ධන කුවේරයෝ සහ දේශපාලනික බලවත්තු ආදායම් බදු ගෙවීම පැහැර හරිති. වත්කම් ප්‍රකාශයට පත්නොකරති. ඇමරිකාවේත් එවැනි ධන කුවේරයෝ සහ දේශපාලනික බලවත්තු සිටිති. එහෙත්, ලංකාවේදී මෙන් නීතියෙන් රිංගා යාමට ඔවුන්ට ඇති ඉඩ එරටේ සීමිත ය. මයික්‍රොසොෆ්ට් වැනි යෝධ ජාත්‍යන්තර සමාගම් පවා ඩොලර් කෝටි ගණනින... |
ඔහුගේ අනිත් බරපතල වංචා සහ දූෂණ කටයුතු හෙලිදරව් වුණේ, ඇමරිකානු බලධාරීන් විසින් ඒ පරීක්ෂණ ඉදිරියට ගෙන යාමේදී ය.
රාජපක්ෂ පාලනය අවසන් වීමෙන් පසු ජාලිය වික්‍රමසූරියට එරෙහි චෝදනා ලංකාවේ අධිකරණය ඉදිරියේත් ගොනු කෙරුණි. ඒ අනුව, 2016 නොවැම්බර් 16 වැනි දා ලංකාවට පැමිණෙන අවස්ථාවේ කටුනායක ගුවන් තොටුපොළේදීම ඔහුව අත්අඩංගුවට ගත් මුත්... |
් මාසයේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මොහුව යළි අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස විවෘත වරෙන්තු නිකුත් කොට තිබේ. දැන් ඔහු, මහින්දගේ තවත් ඇවැස්ස මස්සිනා කෙනෙකු සහ තවත් හිටපු තානාපතිවරයෙකු වන උදයංග වීරතුංග මෙන්ම, ලංකාවේ නීතියෙන් සහ අධිකරණයෙන් පලා ගොස් සිටින පුද්ගලයෙකු බවට පත්ව තිබේ. එපමණක් නොව, මේ වන විට ඇමරිකානු අධිකරණය සහ ප... |
වන් කරන ආකාරයෙන්, මේ නීතියේ මුක්තිය නිසා, වෙනත් රටක තානාපති නිලධාරීන්ව වරදකරුවන් කළ නොහේ. වැඩිම වුණොත් එවැනි රටකට කළ හැක්කේ අදාළ තානාපති නිලධාරියාව ඔහුගේ රටට පිටුවහල් කිරීම පමණි. ජාලිය වික්‍රමසුරිය ඇමරිකානු තානාපති තනතුරෙන් ඉවත් කළ පසු අර කියන මුක්තිය ඔහුට අහිමි විය. එහෙත් එදා සිටි මහින්ද රාජපක්ෂ පාලනය, ලංකාව පැත්තෙන් ... |
(යහපාලකයන්ටත් එය කිරීමට වසර තුනකට ආසන්න කාලයක් ගතව තිබීම පුදුමාකාර ය). ඊට එරෙහිව ජාලිය වික්‍රමසූරිය අභියාචනාධිකරණය ඉදිරියේ පෙත්සමක් ගොනු කළ ද එය නිෂ්ප්‍රභා වීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කොට තිබේ. එයින් ඔහු කියා සිටින්නේ, තමාට කලින් හිමිව තිබූ මුක්තිය යළි ස්ථාපිත කරන ලෙසයි.
එහෙත්, මේ කාලය මුළුල්ලේ ඇමරි... |
ු අයදුම්පතක් ඉදිරිපත් කොට ඇත. එම අයදුම්පතේ එක කොන්දේසියකින් කියැවෙන පරිදි, යමෙකු සතුව ඒ වන විට විශේෂයෙන් ඇති අයිතීන්, වරප්‍රසාද සහ මුක්තීන් අත්හැර දැමීමට කෙනෙකු එකඟ වෙයි. තවත් විදිහකින් කිවහොත්, මේ ‘ඇමරිකානු නිත්‍ය පදිංචි සහතිකය’ ඉල්ලා සිටින අයවළුන්, එරටේ නීතිය ඉදිරියේ වෙනත් ඕනෑම පුද්ගලයෙකුට අදාළ සෑම කොන්දේසියකටම යටත් ... |
්‍රභූ චෞරයන් ගණනාවක්ම දැන් අපට සිටී. මේ කියන රාජපක්ෂලාගේ දෙමස්සිනාලාට අමතරව, මහබැංකු අධිපතිව සිටි අර්ජුන මහේන්ද්‍රන් කෙනෙකු ද සිටී. ඔවුන් එසේ පලා ගොස් වෙනත් රටවල සැඟව සිටින්නේ මන්දැයි මේ ලියුම්කරුට නොවැටහේ. ලංකාවේ අධිකරණය හරහාම, අත්අඩංගුවට පත්වීමෙන් වැළකී සිටිය හැකි බව මේ වන ගෝඨාභය රාජපක්ෂත්, හිටපු නාවුක හමුදාපති වසන්ත... |
න් විසින් පෙන්වා දී ඇති ආදර්ශ ඔවුන්ට නොපෙනේ ද? ඒ සියල්ල සඳහා අවශ්‍ය කරන්නේ, මිලියන ගණනක් වැය වන, ‘දේශප්‍රේමී ලේ කැකෑරෙන’ ජනාධිපති නීතිඥයෙකුගේ සහාය ලබා ගැනීමත්, අනිත් පැත්තෙන් ජනාධිපතිවරයා ලවා නීතිපති දෙපාර්තමේන්තුවේ ඇතැම් ප්‍රබලයන් හීලෑ කර ගැනීමත් පමණි.
ඇහිරු..
කවුරු..
පැවරූ
අයුරු..
මියුරු.....
පැතිරූ
තරු පොකුරු..
ඇහිර... |
මහින්ද රාජපක්ෂ හමුවට
බොරු පුවත් දැමූ වෙබ් අඩවියට වැඩ වරදී
වැලිකඩ රැඳවියන් බලන්න අද තහනම්
අකිල 20ට එයි
2020 ජනාධිපතිවරණය ගැන සංගා තීරණය දෙයි
තාත්තාගේ ධීවර තෙප්පමේ හයියෙන් 2024 ඔලිම්පික් පදක්කම් සොයන පාරමී
නිරුවත් ගොල්ෆ් තරග ඕස්ටේ‍්‍රලියාවේ
96 අවසන් තරගයේදී ඉම්රාන් අපට උදව් කළා – අරවින්ද ද සිල්වා
මානව හිමිකම් කෞතුකාගාරය... |
News Photos ඉන්දිය හමුදා ප්‍රධානි ගාල්ලේ සංචාරයක
මේ දිනවල ශ්‍රි ලංකාවේ සංචාරයකට පැමිණ සිටින ඉන්දිය හමුදා ප්‍රධානි ජනරාල් බිෆින් රාවට් මහතා පෙරේදා (17) පෙරවරුවේ ගාල්ල නගරයේද සංචාරයක යෙදුනේය. ගුවන් හමුදාවට අයත් විශේෂ හෙලිකොප්ටර් යානයකින් ගාල්ල සමනල ක්‍රිඩාංගණයට පැමිණි ඒ මහතා ශ්‍රි ලංකා යුධ හමුදාවේ නිලධාරින් විසින් ගෞරවාන... |
ක තිබු අතර සියැසින්ම දැක ගැනිම සදහා එම ස්ථානයට ගොස් එම තරුණයින් සමගද සුහද කතාබහක යෙදුනේය. ඡායාරුපවලින් දැක්වෙන්නේ ඒ මහතාගේ සංචාරයේ අවස්ථා කිහිපයකි.
හිරු සඳුන් ලියනගේ – හිනිදුම
Previous articleරුපියල පහළටම වැටෙයි
Next articleදිවයිනට නැගෙනහිර මුහුදු ප්‍රදේශ සදහා සැලකිලිමත් වන්න!
රිවිර නම යොදා ඇමති අවුස්සන්න දැමූ බොරුව අත... |
, Aug 14 2018
17:12, Aug 14 2018
16:54, Aug 14 2018
නේවි සම්පත් අල්ලයි – ප‍්‍රශ්න කරන්න රහස් පොලීසියට
16:28, Aug 14 2018
මාලගමුව ඝාතන සැලසුම පිටුපස දේශපාලනඥයෙක් – ගිනිඅවිය මාතරින්
16:23, Aug 14 2018
අගෝස්තු 11 සූර්යග්‍රහණයේ ජීවන පෙරැළි
3:55, Aug 11 2018
පවුල් අවුල් විසඳන මෝහනය
3:50, Aug 11 2018
ජල නන්දන පිරිත ගෙදරදී සජ... |
Tuesday, October 26, 2010
හරිම ලස්සන සිතුවිල්ලක්. මේ බ්ලොග් එකට මං දාන පළමු කමෙන්ටුව මේක. කමෙන්ට්ස් නොදැම්මත් කාලෙක හිටන් කියවන බ්ලොග් එකක්. අද කියවපු පළවෙනි බ්ලොග් එකත් මේක. ඔබේ පර නොවන බ්ලොග් මලට සැමදා සුවඳ විහිදන්නට මගේ සුබ පැතුම්!!! :)
මේ මල පිපිලා...පිපිච්ච මල් ගැන ලස්සනට ලියන්න පුලුවන්...සමහර මල් පරවෙල...ඒත් ඒවා ... |
මේ ඒ පැත්තෙ ගිහින් තමයි ආවේ... ඇත්තම කියනව නම් මම ඒ පැත්තෙ ගියේ අදමයි... කියවන්න හොද දේ නිසා ඔන්න මම පලොවර් වුනා....එන්න ..කියවන්න... එය මට සතුටක්.
ර ත් ග ම යා පිපෙන මල් සුවඳයිපිපුන මල් සුවඳයිඒ සැමට වැඩියෙන්පිපිල පරවුන නුඹම සුවඳයියන්තම් ඇති ආඩම්බර විශේෂණය නැති වුන එක.
ස්වප්නාඅමුතුවෙන් අගය කිරීමක් ඕන නැහැ නංගි. මේ පුංච... |
යත් අගෙයි. ආයෙත් මේ පැත්තේ එන්නම්කෝ.
පයටවත් නොපෑගී,සුවඳ සුළඟට දී,පරවෙලා යන කෝටි ගණනක් මල් වලට ලිව්ව මේ කවිපෙළ හරිම ගති අක්කේ. බලාපොරොත්තු නැති කරගන්ඩ එපා...ඒ අතරෙ පොඩි කාලෙ කියපු කවියක් මතක් වුනා."මල් කියන්නෙ කාට කාට - ළමයින්ටයි පාට පාට"එක එක පාටින්, සුවඳින් ඉන්න මල් ඒවා ලෝකෙට දීගන්න බැරුව ඇතුලෙ හන්ඟගෙනම පරවෙලා යනවා, ප... |
ම වගේ.මැණික්(සුළඟ)
Il mondo di una povera pazzaඅප්පච්චියෝ නම කියව ගන්නත් බැහැ... ස්තූතියි ගොඩක්... ආයෙමත් ඇවිත් යන්න එන්න ...
චමිලම්ම්.... ඇත්තටම ඇත්ත මල්ලි. මට මේ පින්තූරය එවුවෙ දිලීප ගලබොඩආරච්චි මල්ලි... ඉතින් පින්තූරය දැක්ක ගමන් මට හිතුනේ ඒ මල කවුරු හරි එනකම් මග බලන් ඉන්නව කියල..ස්තූතියි මල්ලි ....
හරීආහ් හරී... සිං... |
ළඹවමින්,ගෙල වට පැළඳ ගනු රිසි මුත් රත් හුයකින්,වෙන කිසිවකුත් නොදකින සේ සිඹ යන්නෙම්,
කෙනිත්තුන සහ කෙනිත්තුව විට අවදි වුණු චිත්තය: September 2014
අම්පිටියේ සුමනරතන හිමිට ඇප
Dec 14, 2016 අම්පිටියේ සුමනරතන හිමිට ඇප
Be the first to comment! අධිකරණ නියෝග නොතකමින් සාමය කඩවන අයුරින් කටයුතු කළැයි සැකපිට අත්අඩංගුවට ගත් මඩකලපුව මං... |
රි 25 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස ද නියෝග කර තිබේ.
සබැදි පුවත්භික්ෂුවකගෙන් දෙමළ නිලධාරියාට මරණීය තර්ජන (වීඩියෝ)
'අන්තවාදීන් කුමන්ත්‍රණයක' - ජනපති හා අගමැති අනතුරු අඟවති Last modified on Wednesday, 14 December 2016 13:40 More in this category:
« හම්බන්තොට තවත් විරෝධතාවක් අනුර ආයෙත් ඇතුළට »
විජේ මනාපෙ දෙයි! | Thambar... |
ෙන්නෙයි.. (එන )ඡන්දෙට මං ඉල්ලන්න හිතාන උන්නට දැන්නං මට එක මනාපයක්වත් ෂුවර් නෑ. මෙහෙමයි ඉතිං.. දැන් ඉස්සර වගේ නෙවෙයි නෙවැ 😀 මා මහළු වයසේ… බැරිය එව්වා පෙර සේ. (කිව්වට පාසල් කාලේ කොරපු මගුලක් ද නැත) ඒක කිව්වා ම ය මතක් උනේ. ඒ කාලේ අපි 8-9 විතර දිග කලිසං ගහපු අයියලා දිහෑ බලන් හිතනවා “ෂහ්! එයාලා තමයි සේරම රන් කරන්නෙ. කෙල්ලො... |
එහෙම කිව්වත් වරදකුත් නෑහ් 😉 )
දැන් මේ ඡන්දෙ දැමිල්ලත් එහෙමයි. නැති කලට රත්‍රං. ඒ කාලෙ අම්මයි තාත්තයි උදේ ම ඡන්දෙ දාන්න යනකොට මායි නංගියි බලං ඉන්නෙ කොහි මොහොතෙ ද එන්නෙ කියලා. ආපු ගමන් කරන්නෙ දෙන්නගෙ ම ඇඟිල්ලෙ එල්ලිලා පාට වෙලා ද බලන එක. ඒ වැඩේ හෙන ආතල්. දැම්මෙ කාටද, ඒ ඇයි, කොහොමද දාන්නෙ කියලා අපිට තේරෙන් නෑ. සංතෝසෙ තමය... |
ණයක් තිබුණා. ඉතිං ටීච වැරදි දැම්මාමත් අපිට සංතෝසයි. ඉතිං අපි කට්ටිය පේලියට ඉඳං කොළ කෑලි ඉරලා දෙනවා. තව එකෙක් ඇඟිලි පාට කරනවා. ඉතින් කොළේක මොකක් හරි ඇඳලා කතිරයක් ගහලා තව එකෙක්ගෙ පැන්සල් පෙට්ටිය ඇතුලට දාලා වහනවා. එකෙක් ඉඳං අඩිරූලෙන් පෙට්ටියට දෙකක් ගහනවා. (ඇතුලට වැටෙන්නෙ නැති නිසා ඔබනවා කියලා ඒ කාලෙ අපි දන්නෑනෙ. 😉 ) වැඩේ... |
කරා යමු කියලා. ඊයෙ රෑ ඉඳං මං වැඩේට ready. කාඩ්ටික රෑ තිබුණෙ මං ගාව. 😀 පොටෝ එකක් instagram එකට දාන්නත් අමතක කොරේ නෑ. මගේ අදහසක් තිබුණා ගෙදර ආපු ගමන් ඇඟිල්ලෙ පොටෝ එකකුත් දානවා කියලා. ඒත් හරියන්නෑ. මේක නිකං දැලි හට්ටියක් පෙරලං කාපුවා වගේ. අජූවයි. 😛
දැන් ඔන්න මමතුමා මෙහෙමයි ගියේ. උදේ අම්මා උයලා ඉවරවුණු ගමන් 8.00ට විතර ය... |
මනමාලි වගේ. වරුවක් ලතවෙනවා.” ඒ උනාට එහෙ මෙහෙ හැරි හැරි අමතක වුණ දේවල් හොයනවයි, ෆෝන් එක charge කරන්න අමතක උනොත් ඒක ඉවරවෙනකනුයි තමයි ඉතිං. එච්චර කරලත්නෙ දවසක් අර පර්ස් එක අමතක උනෙ. කෝමහරි අම්මවත් ඇදගෙන එළියට බැස්සා. ඒත් ගමේ කවුරුවත් දැන් ම යනපාටක් නෑ. මම කලින් යමුය කිව්වෙත් ඒකමයි. නැත්තං වස නෝන්ඩිය. 😛 “හානේ පුතා මේ පාර... |
ි අතින් ඒවා ටික පාරදිගේ වැටිලා. පව් අනේ.. ටිකක් බැලින්නම් ඒකෙ (මට තාම මතකයි, ඒත් නොකියමි) අංකෙකුයි, පක්ෂ ලකුණයි, නමකුයි දාලා තිබුණා. පාට කියනවනං ඉතිං.. අහසෙ පාට. හරිනෙ? 😉 මටයි අම්මටයි හොඳට ම හිනා, මේ විකාරෙ දැකලා. ලයිට් කණුවල ගහපු posters තාම තියෙනවා. ප්‍රධාන පාරෙ එක ගෙදරක ඒ දවස්වල මැතිවරණ කාර්යාලයක් තිබුණා. දැන් ඒවා ... |
ෂකයෙක්ගෙ නම! අයියෝ සල්ලි. අපි ඕවා බලමින් යනකොට ඉස්කෝලෙට කිට්ටු වුණා. (වැඩි දුරක් නෑ)
ඡන්දෙ දාපු සමහරු දැන් එළියට බැහැලා එනවා. ඔය අස්සෙ හිටියා අපේ ක්ලාස්මේට් (කිව්වෙ, ටියුසං ක්ලාස්) කෙල්ලක්. ඈ යනගමන් අම්මලා අහක බලනකං ඉඳලා පනාවකුත් දාලා මට සුළැඟිල්ල පෙන්නුවෙ නැතෑ. 😀 මට විලිලැජ්ජාවෙ බෑ. (ඒකි තේරුම නොදන්නවා, ෂුවර්) අනික ද... |
ඩිය කට්ටිය නැති හින්දද කොහෙද එක පෝලිමයි තිබුණෙ. දැන් ඡන්ද මධ්‍යස්ථාන නිලධාරීන් ටික අපේ දිහා කන්න වගේ බලන් ඉන්නවා. ඔය අතරෙ මට පුරුදු හිනාවකුත් තිබුණා. බැලින්නං දෙයියනේ අපේ 11 වසරෙ බුද්ධාගම සර්. ආසාවෙ බෑ, කාලෙකින්නෙ දැක්කෙත්. ඒ දකිනකොට ම මට අත හිරිවැටෙනවා වගේ දැනුනා. පන්තියට සර් මුලින් ම ආපු දවසෙ කියාපි, අච්චු පොත නැති ළ... |
හිරිවැටුණා. 😦
ඕවා කල්පනා කර කර ඉන්න ගමන් කොහොමද වැඩේ කෙරෙන්නෙ කියලා මං බලාගත්තා. වම් පැත්තෙ කොළේක පක්ස වල රූපයි, අපේක්සකයන්ගෙ නමයි ගහලා තිබුණා. මං කරේ නිළියන්ගෙ ෆුල් නේම් බලපු එක. යකෝ ප්‍රසිද්ධියෙ අපිට ඇහෙන එව්වා නෙවෙයි. අනේ මන්දා. කෝමහරි, ඇන්ටිලා ටිකක් තමයි අපේ නම් කියවන්නෙයි, කාඩ් එකයි – හැඳුනුම්පතෙයි ගැලපුම චෙක් ක... |
ල්ල දුන්නා. ඇඟිල්ල හොඳට බදාගෙන එයත් ඔන්න පෑන ගානවා. ඒ අස්සෙ මං බැලුවා මළ හත්තිලව්වයි, එයා දමාගෙන උලනවා, ගෑවෙන්නෙ නෑ. 😀 මං ඒත් හිතුවා පෑන ඉවරවෙලාවත් ද කියලා. පස්සෙයි වැඩේ මීටර් උනෙ. ඡන්ද පත්‍රිකාව ඊළඟට ලැබුණා. ලැබුණා කිව්වට එ්ක ඉරලා සීල් එකකුත් ගහනවලුනෙ මං දන්නවැයි ඕවා. ඉරපු ගමන් මං ඇදලා ගත්තා ම.. “මොකද මල්ලි හදිස්සි?”... |
! 😉 මං ඉතිං හැමෝට ම කැමතිනෙ. කාගෙවත් හිත් නරක් කරන්නත් හොඳනෑ, නොදුන්නා කියන්නත් බෑ, ඉතින් හැමෝට ම දුන්නා. ආදලෙයි ඇමෝටම! දුන්නා මනාපෙ!!
කොළේ හතරට නවලා පෙට්ටියට දැම්මා. අපේ සර් අඩිරූලත් තියන් ඉන්නකොට මට ආයි බය හිතුණා. 😀 මං සර්ට “යන්නං සර්“ කියලා හිනාව දැම්මා. වැන්දෙ නම් නෑ. සර් පිටට තට්ටුවක් දාලා ‘හරි පුතා‘ කිව්වා. අම්... |
් කාලෙකින් දැකපු ඒ මනුස්සයට කෘතඥතාව පළ නොකර කොහොමදැ!
ඕං ඔහොමයි මයෙ මනාපෙ එයාට (එයාලට 😉 ) දුන්නෙ. අද හවස් වෙනකොට කැමැත්ත දැනගන්නකං මට ඉවසිල්ලක් නෑ. ආහ්! අද රෑ 9ට ජාතික රූපවාහිනියෙ ‘කොළඹ සන්නිය‘ බලන්න මං ප්ලෑං කොරං ඉන්නෙ. මරු ෆිල්ම් එක. 😀
හුවමාරු කරගන්න:
Filed Under: Lifetime
පාඨක මෙවලම්
http://blog.thambaru.com/ වෙත බ... |
මට ටොපි ගේන්නෙ අපේ තාත්තා මම කිව්ව කවිය: උ… twitter.com/i/web/status/1… 1 day ago
@_Doca__ Ado 😂😂 2 days ago
Follow @thambaru
සියළු හිමිකම් ඇවිරිණි
You're not at the correct place!
Please visit http://blog.thambaru.com instead.
සාධාරණය ඉටු වුණා | දිනමිණ
නිවස සාධාරණය ඉටු වුණා
සාධාරණය ඉටු වුණා
නඩු තීන්දුවෙන් පසු පියසේන... |
කුමාරසිංහ මහත්මිය පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය දැරීමට නුසුදුසු බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කිරීමෙන් පසුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පියසේන ගමගේ මහතා මේ බව කීය. ඒ මහතා මෙසේද කීය. නීතිය අද සාධාරණව ක්‍රියාත්මක වන බවට මෙම නඩු තීන්දුව හොඳ උදාහරණයක්. කිසිදු බලපෑමක් නැතිව රටේ නීතිය සාධාරණව ක්‍රියාත්මක වන බව රටේ ජනතාවට මෙන්ම අපට ද... |
ොරොත්තුවක් නැහැ.
ඒ නිසා දිගටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරයකු ලෙස ගාල්ල දිස්ත්‍රික් ජනතාවට සේවය කිරීමට අපේක්ෂා කරනවා.
රටේ නීතිය නිසි පරිදි ක්‍රියාත්මක වෙලා මට සාධාරණයක් ඉටු වුණා. දැන් ඉතින් පාර්ලිමේන්තු යන්න වෙනවානේ. ගිහින් අපේ ජනතාවට සේවයක් කිරීම අරමුණයි. ඇමැතිකමක් ලැබුණොත් කරනවා. නමුත් මම කවදාවත් පස්සෙන් ගිහින් ... |
ම් ඉල්ලුවේ නෑ. එහෙම කරන මිනිස්සු නොවේ අපි. දුන්න දේ කරගෙන මම හිටියා. දුන්න ඇමැතිකමෙන් ගාල්ලට, රටට වැඩ කළා. ඒ වගේම ඉතින් මේ සැරෙත් ඇමැතිකමක් ලැබුණොත් හොඳට වැඩ කරනවා.
අපේ ඡන්ද දායකයා වැඩ කරාට ඡන්දෙ දෙන අය නොවේ. පසුගිය මැතිවරණය වෙලාවේ ආපු රැල්ලට මම හසුවුණා. මම මිනිස්සුන්ට දොස් කියන්නේ නෑ. ඔය දැන් යහපාලනයට එකතුවෙලා ඉන්න අය... |
ඉන්න අයත් මට කෙණෙහිලිකම් කළා. ඔය සියලු දේට අහුවුණ මම පැරදුණා. පස්සේ තමයි මිනිස්සුන්ට තේරුණේ හිනිඳුමට මන්ත්‍රී කෙනෙක් නෑ කියලා. එතකොට පරක්කු වැඩියි. දැන් යළිත් සාධාරණය ඉටු වෙලා තියෙනවා.
ඒ අනුව පසුගිය මැතිවරණයේ දී මනාප ඡන්ද 63955ක් ලබාගනිමින් එජනිස ලයිස්තුවේ 5 වන ස්ථානය දිනාගත් ගීතා කුමාරසිංහ මහත්මියට සිය පාර්ලිමේන්තු ... |
ත. පසුගිය මහමැතිවරණයේ දී ඡන්ද 47248ක් ලබා ගනිමින් ගාල්ල දිස්ත්‍රික්කයේ හත්වන ස්ථානයට පත් වූයේ හිටපු ඇමැති පියසේන ගමගේ මහතායි.
මම දසයා - I am DaSaYa: බයියාගේ ඉලෙක්ෂන් කවි
මේක කිව්වේ මම දසයා එතකොට වෙලාව 11:48
Manoj Fernando December 1, 2014 at 12:10 PM
බයියා හිතාගෙන දිගටම රජ වෙන්ට
ගොයියා හිතාගෙන ඉන්නේ රජ වෙන්ට
රනියා හිතග... |
ber 1, 2014 at 2:52 PM
බයියා දන්නවා ජනතාවගේ නිලේ
උදේ හවස සෝදනවා උන්ගෙ මොලේ
ගොයියා ඉන්න බව පෙනුනත් ඉදිරි පෙලේ
මටනම් ෂුවර් නැහැ ගොඩයන කල්ම මලේ
Madhumadhavi Poetry December 1, 2014 at 1:34 PM
පට්ටෙත් හොඳම එක!
Maathalan - Priyantha Hewage December 1, 2014 at 1:57 PM
වල්ලා පට්ට. හැකියාව උපරිමයි.. එක්සලන්ට්...
Helapa kade De... |
සයා December 1, 2014 at 4:09 PM
තැන්ක්යූ රංජන්!
දේශක යා December 1, 2014 at 3:11 PM
දස වැඩක්.. හැක්
මම දසයා December 1, 2014 at 4:08 PM
තැන්ක්යූ දේශකයා!
විචාරක - Wicharaka December 1, 2014 at 6:00 PM
බයියාට සහ උගේ සට්ටැඹියන්ට මේ කවිටික ඊ මේල් කරලා යැව්වොත් නරකද?
මම දසයා December 1, 2014 at 6:34 PM
විචාරක ඔය සුදු වෑන් එ... |
M
Niyama kawi tika!
තැන්ක්යූ සරත්!
රාජ් December 2, 2014 at 8:56 AM
සුපිරියෙත් හොඳම එක. මේක කියවගන්න පුළුවන් නං අර බන්දුල පද්මකුමාර ලවා තවත් රසවත්
මම දසයා December 2, 2014 at 11:25 PM
බන්දුල පද්මකුමාර චන්දෙ ඉවරවෙනකල් මේක කියන එකක් නෑ රාජ්. හැබැයි චන්දෙන් මෛත්‍රීපාල දිනුවොත්නම් උදේ හවස දෙකේම උනත් කියයි.
සුසී December 2,... |
ber 4, 2014 at 5:47 PM
ඇසේ දස අතින්...... ජනපතිවරණෙ තතූ
රසේ උපරිමයි............ ජහමනතාව පැතූ
හිසේ ඇති බරක්....... බිම දා ගන්න සිතූ
දසේ අගෙයි කයි පද ටික මෙහෙම ගෙතූ :D
මම දසයා December 5, 2014 at 2:41 PM
අසමින් දස අතින් ජනපතිවරණෙ තතූ
වින්දත් රසේ ජහමනයා කලණ මිතූ
අටවෙනිදාට නොකෙරුවොතින් වැඩේ යුතූ
ගොතලා මොකට මේ වගෙ කවි මෙයින... |
සෑඩපහර තරණය
Posted by: lrrp | April 3, 2013 තෑගි පෙට්ටියක් අස්සේ සැඟවී පැමිණ භූතයා ගෙට රිංගයි
මිනිසාට ජීවත්වීමේ ක්‍රියාවලිය සඳහා අවුරුද්දේ දවස් තුන්සිය හැටපහ, දවසේ පැය විසි හතර, ප්‍රමාණවත් නොවන තරමට ම කාර්ය බහුල තත්ත්වයක් වර්තමාන සමාජ ක්‍රමය තුළ නිර්මාණය වී ඇත. දවස හා අවුරුද්ද ඉතා ම වේගයෙන් නොදැනීම වාගේ ගෙවී යයි. ආධ්... |
නිසාට කල්පනා නොවේ.
තමන් ගේ වැඩිහිටියෙකු බලන්නට යන්නට තරම්වත් අවුරුද්දේ එක දවසක් වෙන් කැර ගත නොහැකි මිනිසා, සීල භාවනාවක යෙදෙන්නට උදේ සවස පැය කාලක් වෙන් කැර ගත නොහැකි මිනිසා, රූපවාහිනිය ඉදිරියේ ක්‍රිකට් ක්‍රීඩාව නරඹන්නට, ටෙලිනාට්‍ය නරඹන්නට මත්පැනට දවස් ගණන්, පැය ගණන්, කාලය කා දමන්නට පෙලැඹී සිටී. ආගමික වතාවක යෙදෙන්නට පැය ... |
ිත අකුසලයට නැඹුරු වීමේ ස්වභාවයයි. අපාය මාර්ගය සකස් කැර ගන්නා සැටිය.
අසේල පනස් අට හැවිරිදි විවාහක ව්‍යාපාරිකයෙකි, පිළියන්දල ප්‍රදේශයේ පදිංචි ඔහු බිරියත් සමඟ ජීවත් වෙයි. දරු දෙදෙනා විදේශගතව අධ්‍යාපනයේ යෙදෙති. ගොඩනැඟිලි ඉදිකිරීම් ව්‍යාපාරයක යෙදෙන අසේල ගොඩනැඟිලි ද්‍රව්‍ය අලෙවි ව්‍යාපාරයක් ද පවත්වාගෙන යයි. ඔහු ධනවතුන් බොහෝ ... |
යන තත්ත්වයක් උදාවිය. බිරිය ද රෝගී වූවාය. ව්‍යාපාර කඩා වැටෙන්නට විය.
රෝගී තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා මේ අඹුසැමි යුවළ නොයෙක් වෛද්‍ය ප්‍රතිකාර ලබමින් රුපියල් ලක්ෂ ගණනක් වැය කළ ද සුවයක් නොලැබූහ. අවසානයේ මනෝ වෛද්‍ය ප්‍රතිකාර සඳහා ද යොමු වූහ. මේ සියලු ප්‍රතිකාරවලින් සුවයක් සහනයක් නොලැබෙන විට අන්තිමට ම බෝ ගස මතක් වීම අපේ මිනිසුන... |
ළුකෝට්ටේ, ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය සොයා ගෙන බිරියත් සමඟ ගියේය.
පළමුවැනි දිනයේ ශක්ති කිරණ එල්ල වන විට අසේල සිහි නැතිව වැටුණේ ය. දින දහ හතරක් බෝධි පූජා පවත්වා එන ලෙස ගවේෂකවරයා නියම කළ අතර, ඒ බෝධි පූජා පැවැත්විය යුතු ආකාරය පිළිබඳව ද උපදෙස් දුන්නේ ය. දින දහ හතරේ බෝධි පූජාවෙන් පසු ඔව්හු නැවතත් එහි පැමිණියහ. එදින අසේලගේ බිරිය... |
හා… කලබල වෙන්නට එපා” යි කී ගවේෂකවරයා ශක්ති කිරණ එල්ල කරන විට බිම පෙරැළී අඬන්නට විය. “අනේ සමාවෙන්න. දැවෙනවා. දැවෙනවායි” අඬන්නට විය. ගවේෂකවරයා ප්‍රශ්න කරන්නට වූයේ ය.
“මේ කව්ද?”
“මම දේවාලයකින් ආපු කෙනෙක්.”
“ඔය මහසෝනා කොයි වගේ ද?”
“දන්නේ නෑ”
“දන්නෙ නැත්නම් දැන් කිව්වේ මහසෝනාගෙන් වරම් ගත්තු බලගතු යක්ෂයෙක් කියලා. බලගතු නම් ම... |
ය බලගතු බව අහලා තිබුණා. ඒ නිසා බය කරන්න බොරුවට කිව්වා.”
“මේ අසේලගේ ශරීරයට එව්වේ කව්ද?”
“දේවාලෙ කපුවා.”
“කාගෙ වුවමනාවට ද?”
“මෙයාගෙ යාළුවෙක් කියලා හිතාගෙන ආශ්‍රය කරන කෙනෙක්.”
“නම මොකක්ද?”
“දන්නෙ නෑ.”
“මොකට ද එව්වේ?”
“මේ මිනිහවයි ගෑනිවයි මරන්න. ඒක තමයි මට පැවරුවේ.”
“කවදද එව්වේ?”
“අවුරුදු දෙකකට විතර කලින්.”
“කොහොම ද ආවේ?”
... |
මෙහෙම දෙයක් ආහාරයට ගත් බව මතක ද?” යි ගවේෂකවරයා අසේලගෙන් ඇසීය.
“ඔව්. මහත්තයා. මම ආශ්‍රය කරන ව්‍යාපාරිකයො අවුරුද්ද අන්තිමට තෑගි බෝග ගේනවා. ඒ තෑගි පෙට්ටිවල වටිනා කේක්, චීස්, විස්කි, බ්‍රැන්ඩි, අරක්කු තියෙනවා. මගේ නෝනා හරිම ලෝබයි. කාටවත් දෙන්නේ නෑ. තනියම තියා ගෙන කනවා. අපේ කඩේ වැඩ කරන සේවකයෙකුටවත් කේක් කෑල්ලක් දෙන්නෙ නෑ. ඔ... |
ි මම ආවේ. ඒක කෑවාට පස්සෙ මේ දෙන්නට ම බඩේ අමාරු හැදුණා” යි පේ‍්‍රත ජීවියා කීවේය.
“ඉතින් තමුන් කොහේද හිටියේ?”
“මම මේ මිනිහගෙ කොන්ද හපාගෙන හිටියා. ගෑනිගෙ බඩට ගිහින් බඩ මිරිකා ගෙන හිටියා. ඒ වෙලාවට මුන් කෑ ගහනවා. වේදනාවෙන් කෑ ගහන හඬ අහගෙන ඉන්න මම හරි ආසයි.”
“ඒ වුණාට තමුන් කරන්නේ බරපතළ වරදක්. හොඳින් ජීවත්වෙන කෙනෙකුට ඉරිසියාව... |
ද?”
“ඔව් මටත් දැන් තේරෙනවා. කාටවත් දුක් කරදර කරලා සතුටු වෙන එක හොඳ නෑ. මම ඉවත් වෙලා යන්න කැමතියි.”
“හරි එහෙනම් කැලණි බෝධිය ළඟට යන්න” යි කියූ ගවේෂකවරයා පළතුරු වට්ටියක් ගෙන්වා පේ‍්‍රත ජීවියා එයට නංවා කැලණි යැවීමට කටයුතු කළේය. අසේලගේ රියැදුරාගේ කරට පිරිත් නූලක් දමා පූජා වට්ටිය සමඟ අසේලත් බිරියත් වාහනයෙන් යවන්නට සූදානම් වි... |
ඔවුන් පිටත් වී පැය බාගයකින් පමණ ගවේෂකවරයාගේ දුරකථනය එක දිගට නාද වෙන්නට විය.
“හලෝ”
“හලෝ මම අසේල”
“මොකද වුණේ?”
“හරි වැඩේනෙ මහත්තයා. අතරමගදි අපේ ඩ්‍රයිවර් පිරිත් නූල කඩා දැම්මා. ඊට පස්සේ ඩ්‍රයිවර් ආවේශ වෙලා දඟලනවා. වාහනේ පාර අයිනේ නතර කර ගෙන ඉන්නවා, මූ පලතුරු වට්ටිය වීසි කළා.”
ගවේෂකවරයා සිත ඒකාග්‍ර කොට අධිෂ්ඨාන කළේය.
“හරි... |
වත පැමිණියහ. අසේලගේ බිරිය නැවත ආවිශ්ට විය.
“මහත්තයා. මේ ඩ්‍රයිවරයා පලතුරු වට්ටිය වීසි කළා. මූ පණ්ඩිතයා. මම යන්නෙ නෑ. මට යන්න බෑ. මූ මට බාල්දු කළා” යි පේ‍්‍රත ජීවියා කීවේ ය.
“එහෙම කරන්න එපා. මේ රෝගීන් දෙන්නාට අනුකම්පා කරන්නැ” යි ගවේෂකවරයා කීවේය. නැවත රියැදුරා අමතා “මේ පිරිත් නූල දැම්මේ තමුන් අපේ ආගමට ගන්න නෙමෙයි. මේ ගමන... |
ෙදරට ගියාම ගලවා දාන්න” යි රියැදුරාගේ ගෙලට තවත් පිරිත් නූලක් දැම්මේ ය.
එවර පිරිස කැලණි බෝධීන් වහන්සේ වෙත ගොස් පළතුරු වට්ටිය විභීෂණ දෙවියන් නමින් පූජා කළේ ය.
ඊළඟ ඉරිදා නැවතත් අසේලත් බිරියත් පැමිණ ගවේෂකවරයා මුණ ගැසුණාහ.
“දැන් කොහොම ද?”
“දැන් අපේ ශරීරගත ලෙඩ දුක් සනීපයි මහත්තයා.”
“දැන් නෝනා! ලෝබකම් අත හැරලා දනට පිනට ටිකක් ය... |
ට කැලණි බෝධියට ගිහින් තමුන් ගේ මළගිය ඥාතීන් සිහිපත් කොට පින් අනුමෝදන් කරන්න. මහත්තයාත් නෝනා කරන විදිහට ම ඉඩ දීලා ඉන්නේ නැතුව තමන්ගේ සේවක සේවිකාවන්ටත් සංග්‍රහ කරන්න. සේවකයින්ගේ සිත සතුටු වුණාම ව්‍යාපාර දියුණු වෙනවා. සේවකයෝ උනන්දුවෙන් වැඩ කරනවා. එතකොට ව්‍යාපාර දියුණු වේවි” යි උපදෙස් දුන්නේ ය.
« ගංගාට ආදරේ නිසා මං පළිගන්න... |
ර ඒ සදහා ඔහු එක එක කාල වලදි නොයෙක් හාමුදුරුවරින්ට හේත්තු වෙයි. කාලයක් පිටිදුවේ සිරිදම්ම හිමියන්ට හේත්තු වි සිටි මොහු දැන් මොකද්දෝ ගුප්ත මධයස්තානයකට සෙට් වී සිටියි. මෝහනය මගින් පෙර භවය කියවිය නොහැකි අතර එමගින් භුතයන් සමග කතා බස් කල නොහැකි බව ඔබ දනගත යුතුය. මෝහනයෙන් මෙතරම් පහසුවෙන් පෙර භවයන් ගැන දැනගැනීමට හැකිනම් බුදුන්... |
7
ජර්මන් නාසි හමුදා යුරෝපීය රටවල් ආක්‍රමණය කරමින් ඉදිරියට ඇදෙන දෙවන ලෝක යුද්ධයේ ආරම්භක අවධියේ පෝලන්තය බලා, සිය වාසනාව සොයා පැමිණෙන, එක්තරා ජර්මානු ජාතිකයෙකි. පෝලන්තය දිනූ සිය හමුදාවන්ගේ බලයෙහි පිහිටෙන් එහි ඇරඹෙන නව කම්හල් සිය ජීවිතයේ ඉදිරිය තෘප්තකර කරනු ඇතැයි ඔහු විශ්වාස කරයි. එහෙත්, නාසි පාලනය වෙත මුලින් එක්ව සිටිය ද... |
්ති බිඳ තෙක්ම යුදෙව්වන්ගේ සිරුරු සූරාගෙන ඔවුන් මරණය වෙත, මිනී කඳු පිරි භීම භූමි වෙත, තල්ලු කර හරින බව ඔහු දැනගනියි. එතැන් පටන් මේ තනි මිනිසාගේ අරගලය යොමු වන්නේ තමන්ට හැකි උපරිමයෙන් මරණයට නියමිත මිනිසුන්ගෙන් පිරිසක් හෝ ගලවාගැනීම වෙත ය. ඒ සඳහා ඔහු තනන්නේ ලැයිස්තුවකි. මරණය වෙනුවට ජීවිතය ගෙනෙන ‘ජීවිත ලැයිස්තුවකි‘!
1993 දී ... |
කතාවක් පදනම් කරගෙන ඇත. ‘Schindler's List‘ (ෂින්ඩ්ලර්ගේ ලැයිස්තුව) නමැති මෙම පුවත, සැබෑ ඉතිහාසය තුළ හමු වූ ඔස්කාර් ෂින්ඩ්ලර් නැමති ජර්මානුවාගේ ජීවිතය පදනම්ව ඕස්ට්‍රේලියානු කතුවරයකු වූ තෝමස් කෙනලි අතින් ලියැවුණු ‘Schindler's Ark‘ නම් නව කථාව ඇසුරින් නිමවූවකි.
සිය නිෂ්පාදන අවශ්‍යතා ඉටු කරගත් වහාම යුදෙව්වන් පොදි ලෙස ගෙන ස... |
ිට දී ය. ඉතාක් ස්ටෙය්න් නමැති සිය යුදෙව් ගණකාධීකාරීවරයා සමගින් එක්වන ෂින්ඩ්ලර් තමන් සෙවනෙහි වන යුදෙව්වන්ගේ ලේඛණයක් සාදන්නේ ලෝ ප්‍රකට අවුෂ්ට්විස්ට් වධ කඳවුර වෙත ඔවුන් ගෙන යන්නට නොදී, දියමන්තිවලින් කඳවුරෙහි අණ දෙන්නාට කප්පම් ලබා දෙමින් බ්‍රින්ලිස්ට් නමැති කඳවුර වෙත ඔවුන් යොමු කරවමිනි. එයින්ද නොනවතින ඔහු මිත්‍ර හමුදා ජර... |
ු සියල්ල සුරක්ෂිත කරගන්නේ ඉතා කල්පනාකාරීව ඔවුන් ඇසුරු කරමින් මාගැඟි තෑගිභෝගාදියෙන් ඔවුන් සනස්වමිනි.
ඔස්කාර් සම්මාන උළෙලේදී හොඳම චිත්‍රපටය ඇතුළු සම්මාන 7කින් පිදුම් ලැබූ ෂින්ඩ්ලර්ස් ලිස්ට්‘ තවත් සම්මාන උළෙල රැසකදීම නොමඳ ඇගයුම් ලැබී ය. ෂානර ගණනාවක සමාන විශිෂ්ඨතා දක්වමින් සිනමා බස මනාව හසුරුවන ස්පීල්බර්ග් සිනමා රූපය තුළට... |
ී ඔවුන් වෙත භාර වීම පිණිස ෂින්ඩ්ලර් පිටව යන්නේ තවත් ජීවිත බේරාගන්නට නොහැකි වීම පිළිබඳ පශ්චාත්තාප වෙමිනි. එහෙත් ඒ වන විටත් ඔහු සරණින් අභය දිනූ පිරිස එක් දහස් දෙසියයක පමණ වෙයි! ඔහුගේ ‘ජීවිත ලැයිස්තුව‘ එපමණ දිගු එකකි.
කළු-සුදු සිනමා කෘතියක් ලෙස නම් ලබන මුත් වර්ණය ඉතා සංකේතරූපීව සිනමා රූපය තුළ කටයුතු කරනු ‘ෂින්ඩ්ලර්ස් ලිස්... |
එක් උදාහරණයකි. එම රූපය අප කම්පනයට පත් කරන්නේ සමූහ ඝාතනය කළ මහ පිරිස් හමුවේ ඇගේ රක්ත වර්ණ කබාය පැළඳි මළ සිරුර ද හමුවන විට ය.
ජීවිතයක අමිල අගයයන් තුට්ටුවට දමමින් මහ මග මිනිසුන් මරා දැමෙන, නීතිය සුරකින පොලිසිය විසින් පුරවැසියන් නිකරුනේ මරා දමනු අසන්නට ලැබෙන ඛේදනීය සමයකට අවතීර්ණව සිටින යුගයක අතීතයෙන් අප වෙත එබෙන ෂින්ඩ්ලර්... |
දුවේ ඇති මහරු වදනෙහි අරුතයි.
“යමෙකු එක් අයෙකුගේ හෝ ජීවිතය සුරකී ද ඔහු සමස්ථ ලෝකයම සුරක්ෂිත කළේ වේ!“
Posted by ප්‍රියන්ත ෆොන්සේකා at 1:46 PM 2 comments:
Labels: රිවිර සිනමා කොලම, සිනමා විචාර, සිනමාව, ස්ටීවන් ස්පීල්බර්ග්, හොලිවුඩ් සිනමාව
දෙවැනි ලෝක යුද්ධය නිමා වී ඇත. යුද්ධයේ අඳුරු සෙවණැලි කෙමෙන් වියැකී යමින් පවතී. රෝම නග... |
ිසින් උදුරාගත් ජීවිතවලට කෙසේ වුව, දිවි රැකුණු රිකිලාගේ ජීවිත නවමු භීමයකට ගොදුරු වෙමින් පවතින්නේ යුද්ධය නිසාවෙන් බිඳ වැටී සුණු ව ඇති ආර්ථිකය කිසිවකුට ජීවනෝපායයක් පිළිබඳ අදහසක් හෝ ඉතිරි කර නොමැති බැවිණි. රැකියා විරහිත සිය ගණනක් මිනිස් පොදි අතර සරමින් සිටිද්දී රැකියාවක අපේක්ෂාවක් රිකි වෙත ලැබේ. එයට සුදුසුකම් ලබන්නට ඔහු ව... |
සඳහා සෘජුව මැදිහත් වූ යුරෝපයේ රටවල් කිහිපයකම සිනමාව ද ලෝක යුද්ධයන්හි කුරිරු බව හා සැහැසි බව සමග සිය සිනමා කාච යුහුමුව දෙස ද යළි විමසුම් ඇස් හෙලුවේ ය. මනුෂ්‍යත්වය හා සදාචාර සම්පන්න සමාජ ජීවිතය ඉලක්ක කළ, ජීවිතයේ දුක්ඛ දෝමනස්සයන් දෙස යළි හැරී බලන්නට යෝජනා කළ එම නව සිනමා ප්‍රවාහ අතර දෙවැනි ලෝක යුද්ධයේ අවසන් සමය හා පසුව ඉත... |
‘The Bicycle Thieves’ (බයිසිකල් හොරු) සිනමා කෘතියයි. 1948 වර්ෂයේදී ප්‍රේක්ෂකයා හමුවට ආ ‘ද බයිසිකල් තීව්ස්’ ඔස්කාර් සම්මාන උළෙලේදී ගරු සම්මානයක් ඇතුළු සම්මාන රැසක් දිනා ගත් අතර එතෙක් සිනමාව තුළ හමු නොවුණු බොහෝ නව්‍ය ලක්ෂණ සිනමා ලොවට දායද කළ ‘ඉතාලි නව යථාර්ථවාදයේ’ මූලිකාංග ගණනාවක් යළි ස්ථාපිත කර දුන්නේ ද විය. පසුකාලීන ලෝ... |
න බාහිර දර්ශන භාවිතය, අවමතාවාදී ලක්ෂණ ප්‍රකට කිරීම, සම්මත ‘වීරයා සහිත’ ආඛ්‍යානයෙන් බැහැර වීම ආදිය වේ.
රිකිගේ රැකියා සිහිනය දිනාගනු පිණිස පාවිච්චි කළ පැරණි බයිසිකලයක් මිලට ගනු වස් තමන් සන්තක, දායාදයෙන් ලද අගනා පොරෝනා කුණු කොල්ලයට විකුණන මාරියා බයිසිකලය ලද පසු අනාවැකි කියන පේනකාරිය වෙතද මුදලක් රහසින් ලබා දෙන්නේ රිකිට රැක... |
වීමයි. බයිසිකලයෙන් පෝස්ටර හා ඉනිමගක් රැගෙන නගරය පුරා සරන රිකි පසෙකින් යුද්ධයේ බිහිසුණු බව සලකුණු කරමින් බිඳ වැටී ඇති ගොඩනැගිලි සහ අනෙක් පසින් යළි නැගෙන නව ගොඩනැගිලි සහිත වීදිවල හොලිවුඩ් සිනමාවේ සුරූපී නිළියන්ගේ රූ සහිත පෝස්ටර අලවයි. මිත්‍ර හමුදා විසින් දිනා දුන් නව ලෝකය තුළ හොලිවුඩ සිනමාවේ ආක්‍රමණය සිදුවෙමින් පවතී. එහෙ... |
ොතබා අසුරු සැණකින් රිකිගේ බයිසිකලය පැහැර ගනියි.
පාසැලට යා යුතු මුත් පාසැලට වඩා අහර දිනීම ප්‍රධාන නිසා ඒ සටනට ද උර දෙන්නට පැමිණෙන කුඩා බුහුටි පුතු බෲනෝ සහ බිරිද මාරියා සමග විටෙක වෛරයෙන් නගරවැසි සැකකරුවන් හඹා යමින් ද, විටෙක ශෝකයෙන් හඩමින් ද රිකි බයිසිකලය සොයා යයි. සිය දරුපවුල හා ජීවිතය යන්තමින් හෝ ගැටගසාගන්නට පළමු පය එස... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.