txt
stringlengths
140
500
ැති රනිල් වික්‍රමසිංහ: ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික සංවර්ධන 2. ජෝන් අමරතුංග: ක්‍රිස්තියානි කටයුතු සහ සංචාරක 3. නිමල් සිරිපාල ද සිල්වා: ප්‍රවාහන 4. රවි කරුණානායක: මුදල් 5. සජිත් ප්‍රේමදාස: නිවාස සහ ඉදිකිරීම් 6. අනුර ප්‍රියදර්ශන යාපා: ආපදා කළමනාකරණ 7. අර්ජුන රණතුංග: වරාය සහ නාවික කටයුතු 8. තිලක් මාරපන: නීතිය සහ සාමය, බන්ධ...
13. අකිල විරාජ් කාරියවසම්: අධ්‍යාපන 14. ඩීඑම් ස්වාමිනාදන්: පුනරුත්ථාපන සහ නැවත පදිංචි කිරීම් 15. චන්දිම වීරක්කොඩි: ඛනිජ තෙල් සහ පෙට්‍රෝලියම් වායු 16. දයාසිරි ජයසේකර: ක්‍රීඩා 17. මනෝ ගනේෂන්: ජාතික සංවාද 18. දයා ගමගේ: ප්‍රාථමික කර්මාන්ත 19. හරීන් ප්‍රනාන්දු: විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් 20. සාගල රත්නායක: දක්ෂිණ ...
තැපැල් සේවා සහ මුස්ලිම් ආගමික කටයුතු 25. ගයන්ත කරුණාතිලක: මාධ්‍ය සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ 26. රංජිත් මද්දුමබණ්ඩාර: රාජ්‍ය පරිපාලන සහ කළමනාකරණ 27. වජිර අබේවර්ධන: ස්වදේශ කටයුතු 28. ඩබ්ඩීජේ සෙනවිරත්න: කම්කරු සහ වෘත්තීය සමිති 29. රාජිත සේනාරත්න: සෞඛ්‍ය 30. ගාමිණී ජයවික්‍රම පෙරේරා: තිරසාර සංවර්ධන සහ වනසම්පත් 31. එස්බී ...
මහින්ද සමරසිංහ: වෘත්තීය පුහුණු සහ සංවර්ධන 36. නවීන් දිසානායක: වැවිලි කර්මාන්ත 37. රංජිත් සියඹලාපිටිය: බලශක්ති 38. දුමින්ද දිසානායක: කෘෂිකර්ම 39. විජයදාස රාජපක්ෂ: බෞද්ධ කටයුතු 40. පී හැරිසන්: ග්‍රාමීය ආර්ථිකය 41. එස්බී දිසානායක: සමාජ සවිබල ගැන්වීම් සහ සුභ සාධන 42. සුසිල් ප්‍රේමජයන්ත: තාක්ෂණ, තාක්ෂණ අධ්‍යාපන සහ රැකියා ව...
මැග්ඩෙබර්ග් ලෙස හැඳින්වෙන මෙම අපූරු ඇල මාර්ගය පිහිටා ඇත්තේ මධ්‍යම ජර්මනියේ මැග්ඩෙබර්ග් නුවර ය. මෙය යුරෝපයේ පිහිටා ඇති 'විශාලතම පැන්නුම් ඇල මාර්ගය‍' ලෙස හැඳින්වේ. එල්බේ ගඟ හරහා වැටී ඇති පැන්නුම් ඇලක් වන මැග්ඩෙබර්ග් ඔස්සේ රයින්ලෑන්ඞ් හා බර්ලින් ප්‍රධාන නගර යා කෙරේ. දිගින් අඩි 3012 ක් වන මෙහි පළල අඩි 112 කි. ඇල මාර්ගයේ ග...
ගොඩනැඟීම ආරම්භ වූ නමුත් සැබැවින් ම මෙහි ගොඩනැඟීම සිදුවූයේ 20 වන සියවසේ දී ය. කෙසේවෙතත් ලෝක යුධ සමයන්හි දී මෙම ඇල මාර්ගය ගොඩනැඟීම කල් දමන්නට බලධරයින්ට සිදු විය. 1945 තුෂ්ණි යුධ සමයේ දී ද මෙහි ගොඩනැඟීම ප‍්‍රමාද වූයේ ජර්මනිය දෙකඩ වී තිබීම හේතුවෙනි. බර්ලින් තාප්පයේ කැඞීයාමත් සමඟ එක්සත් වූ ජර්මනිය නැවත ඇල මාර්ග ව්‍යාපෘතිය ...
ති වානේ හා කොන්කී‍්‍රට් කියුබික් මීටර් 68 000 ක් පවතියි. මෙය ලෝකයේ පැන්නුම් ගංඟා ක‍්‍රමය ප්‍රථම වරට හඳුන්වා දුන් අපූරු ඇල මාර්ග ව්‍යාපෘතියකි. උත්පලා ප‍්‍රබුද්ධිකා කොටස් අහිමි පිළිම නෙළන අපූරු මිනිසා පැසිෆික් සයුර තරණය කළ පළමු මිනිසා අහසින් වැටුණු අමුතු වැසි දවසට පැය 2ක් පමණක් යා හැකි එකම පාර ඇමරිකානු ඔක්තෝබරය වර්ණ ගන්ව...
න්යානයක් වයස අවුරුදු තිස් ගණන්වලදී විශ්‍රාම ගැනීමේ ක්‍රමයක් මෙහෙමත් කෑමක් ! අපූරු පාස්පෝර්ට් ! ලෝ ප‍්‍රකට සිනමාපට රැසකම රඟපෑ බාර්ට් නමැති යෝධ වලසාගේ කතාවයි මේ දවස් 65 කට අඳුරේ ගිලෙන ඇමරිකාවේ උතුරු කෙළවරේම පිහිටි නගරය ලෝකයෙන් සැඟවුණු අරුම පුදුම සිර ගෙවල් හමන සුළං මකුළු දැලෙන් නවතා ලූ සුපිරි වීරයෙකුගේ සමුගැන්ම නිර්මාණය ක...
කා කුළල් කෑම අවසන් කරන තුරු මේ රට ගොඩනගන්න බෑ - අමාත්‍ය මංගල සමරවීර බදාදා, නොවැම්බර් 01 2017 යෝජිත නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඊයේ (31) පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශය මාතර දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මන්ත්‍රිතුමා තමන්ගෙ කතාව මුල දී අහනව ඇහුණ රටට ව්‍යවස්ථා...
ාවල මන්ත්‍රිතුමන්ල එක්ක ඩිලාන් පෙරේරා නියෝජ්‍ය ඇමැතිතුමන්ල එක්ක ගමින් ගමට ගියා රටට ව්‍යවස්ථාවක් අවශ්‍යයි කියල. ඇත්ත වශයෙන් ම නිකන්ම ව්‍යවස්ථාවක් නෙවෙයි මම හිතන හැටියට මේ තියෙන ව්‍යවස්ථා කෙටුම්පතටත් වඩා ඉතාම ප්‍රගතශීලි ව්‍යවස්ථාවක්. මෙතුමා ගමින්ගමට ගියේ ඒකීය කියන වචනෙත් අයින් කරල අපි එක්සත් කියන වචනෙත් දාපු ව්‍යවස්ථාවක්...
කරුණා කරල මේ යුගයේ දැවෙන ප්‍රශ්නයේ දී ලස්සන වචන ටිකක් දාල පැනල යන්න එපයි කියල මම ඔබතුමාගෙන් ඉල්ලනවා. “කුමන ආකාරයකින් බැලුවත් ශ්‍රී ලංකාවේ ඉතාමත් බැරෑරුම් ප්‍රශ්නය හැටියට තියෙන්නේ ජනවාර්ගික ප්‍රශ්නයයි. ඇතැම් අයගේ අදහස අනුව ජනවාර්ගික ප්‍රශ්නයක් නෑ. මනඃකල්පිතව සිතින් මවාගත් ප්‍රශ්නයක් විසඳීමට ගැටලුවක් නැති තැනක ගැටලුවක් ඇ...
ගැනීමට අවම ශක්තියක් හෝ තිබෙන කිසිම පුද්ගලයෙකුට විශ්වාස කරන්න පුළුවන්ද ජනවාර්ගික ප්‍රශ්නයක් අද රටේ නෑ කියලා.” මේ මම නෙවෙයි කියන්නෙ. මේ මගේ කතාවෙ කොටසක් නෙවෙයි. මේ කියන්නෙ 1995 දී සුදු නෙළුම් ව්‍යාපාරයේ ආරම්භක රැස්වීමට ආපු අපේ ජී.එල්. පීරිස් ඇමැතිතුමා. එතුමා තවදුරටත් කියනවා මෙහෙම. “අපේ රටේ එක දේශපාලන පක්ෂයක් නොව සියලුම ...
ාවර අදහසක් ප්‍රකාශ කරලා තිබෙනවා.” අද ජී.එල්. පීරිස් මැතිතුමා කියන්නෙ මුළු රටම ආපස්සට අදින නොපිපෙන පොහොට්ටුවක් හැටියට තියා ගන්න දගලන මේ අලුත් කල්ලියක නායකයෙක්. මෙතුමා කාලෙන් කාලෙට පිල් මාරු කරකර පක්ෂෙන් පක්ෂෙට ගියත් මේ කියපු අදහස අදටත් වලංගු බව කියන්න ඕනෙ. ඒ වගේම අද මේ පාර්ලිමේන්තුව තුළ ඉන්න සියඵම ප්‍රධාන දේශපාලන පක්ෂවල...
ී. බණ්ඩාරනායක මැතිතුමා “සිලෝන් මොර්නින් ලීඩර්“ පත්තරේට මෙහෙම කියනවා” මේ රටේ අන්තවාදය පවතින්නේ ඉතා සුළු පිරිසක් අතරේ විතරයි. ඒ දේ අදත් නිවැරැදියි. ඒ අය සිංහල වෙන්නත් පුළුවන්, දමිළ වෙන්නත් පුළුවන්, නමුත් මේ රටේ බහුතරයක් ජනතාව සාධාරණ ඒ වගේම මධ්‍යස්ථ පිරිසක්. ඒ අයගේ පැතුම තමයි අන්‍යොන්‍ය ගරුත්වය ඇතුවස්වයං අභිමානයෙන් එකට එක...
ම් මුස්ලිම්, බර්ගර් අයට වේවා- අපේ සියළුම සහෝදර පුරවැසියන්ට එකම නිදහසක් හිමි විය යුතුයි”. එතුමා තවදුරටත් ජවහර්ලාල් නේරුතුමාව උපුටලා කියනවා “බලය කේන්ද්රු ගත වෙච්ච ආණ්ඩු ක්රදමයකින් බහුවිධ ජනවර්ග සහිත රටක් අපායට ඇදිලා යනවා” කියලා. ඒ වගේම, ගරු කථානායක තුමනි, ඩී.එස්. සේනානායක ලංකාවේ පළවෙනි අගමැතිතුමා කියනවා “අපේ ජාතිය හැදිල ...
සමඟ එකට එකතු වෙලා සියළු දෙනා වෙනුවෙන් සාමය, ආරක්ෂාව සහ යුක්තිය දිනා ගැනීමයි”. ඒ වගේ ම වාමාංශික ව්‍යාපාරයේ නායකයෙක්. ඒ වගේ ම පැරැණිම දේශපාලන පක්ෂයේ ලංකා සම සමාජ පක්ෂයෙන් නායක ආචාර්ය. කොල්වින් ආර්.ද. සිල්වා මැතිතුමා 1956 වගේ ඈත කාලයක දි එතුමා කියනවා “ඔබලා විසින් යම් ජනවර්ගයක් ඔවුන්ගේ භාෂාව, සංස්කෘතිය, සම්ප්‍රදායන් සහ ඉත...
ැකි ඉක්මණින් නිර්ලෝභීව ඔවුනට හිමි සමානාත්මතාවය ලබා දීම ප්‍රඥාවන්ත නායකත්වයක ලක්ෂණයක්” කියල එතුමා කිවුවා. ජනතා විමුක්ති පෙරමුණේ ආරම්භක නායක රෝහණ විජේවීර මැතිතුමා 1982 යාපනයේ දී මෙන්න මෙහෙම කියනවා. “සුළු ජන වර්ගයක් විශාල වශයෙන් ගොනු වී තිබෙන ප්‍රදේශවලට ස්වයං පාලනයක් ඇති කිරීමට අපි යෝජනා කරනවා. අපි කියන්නේ ඕනැම ජනවාර්ගික ...
මේ ප්‍රශ්නයේ දී නිර්භයව කතා කළා. අර නොපිපෙන පොහොට්ටුවෙ නිල නොවන නායකතුමා මහින්ද රාජපක්ෂ දැනට කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රිතුමා, එතුම පස් වැනි ජනාධිපතිවරයා විදියට ඉන්නකොට මේ ගැන කිවුවා. මම දන්නෙ නෑ තනතුරකට මේ තරම් පෙරේතකමක් තියෙන මිනිස්සු. යන යන තැන ලියන්නෙ පස්වැනි ජනාධිපති කියල. ඒ වචනෙ පස්සෙත් අවතාරෙ වගේ ඉන්නවා. ඒකෙන්...
ජනතාව තමතමන්ගේ අනාගත දේශපාලන ඉරණමත්, තමන්ගේ දේශපාලන ආර්ථික වටපිටාවත් සියතට ගන්න ඕන. සැලකිය යුතු කාලයක් තිස්සේ මධ්‍යගත තීරණ ගැනීම් තුළින් අසමාන ලෙස සම්පත් බෙදීයාමේ ප්‍රශ්නයක් මතු වී තියෙනවා.” එතුමා තවදුරටත් කියනවා “හදිසි අවශ්‍යතාවයක් ලෙස සලකාජනතාවටතමුන්ගේ අනාගත ඉරණම තීන්දු කිරීමේ විසඳුමක් වහා ලබා දිය යුතුයි. මෙය ලෝකයේ බ...
දිරිපත් වෙලා තියෙන්නෙ. පොඩි අන්තවාදී කල්ලියක් ආණ්ඩුක්ර ම ව්‍යවස්ථා මූලික අදහස් යෝජණා ගැන ඉතාම අගතිගාමී, භයානක අදහස් ඉදිරිපත් කරමින් අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇතිකර ගැනීම සුපුරුදු පරිදි ප්‍රතික්ෂේප කරනවා. නමුත් අපි සිරිසේන ජනාධිපතිතුමා තමයි සැබෑ ශ්‍රී ලංකික ජනාධිපතිවරයා වෙන්නෙ. යාපනය දිස්ත්‍රික්කයේ 74.42% කුත්, වන්න...
ඒ වගේම එතුමා ලබා ගත් මුළු ඡන්දවලින් 84.26% ක් උතුරු නැගෙනහිර පළාත්වලින් පිට අනෙක් පළාත්වලින් ලැබුණා. ලක්ෂ 63කට වඩා ජනතාවක් ලබා දුන් ජනවරමේ ශක්තිය අනුව තමයි එතුමා ජනාධිපති වෙලා අවුරුද්දයක් යන දවසෙ මේ සභාවට ඇවිල්ල ලබා දීප පොරොන්දුවට ප්‍රතිඥා දීල මේ ව්‍යවස්ථාදායක සභාව පිහිටෙවුවෙ. මේක බොහොම විවෘත ක්‍රියාවලියක්. කුමන්ත්‍රණ ...
වීරවංශ මම දැක්ක කැන්ටින් එකට වෙලා ව්‍යවස්ථාදායක සභාවේ කෑම කනවා. මම දැක්ක අපේ අලහප්පෙරුම මන්ත්‍රිතුමා කියනව මේකට එකගත්වයක් නැතිලු. එකගත්වයක් ඇති කර ගන්න තමයි මේ ගමන යන්නෙ. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ ඒකට. එංගලන්තෙ අපි දැක්ක කැමරන් අගමැතිතුමයි ලිබරල් පක්ෂයයි වසර කීපයක් ඒ රට පාලනය කළා. යම් යම් දේවල්වලදි එක මතකය නැති වුණත් ...
රුණාට ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන අයට තේරෙනව මොකක් ද මේ යන ගමන කියල. කුරුන්ද | The Cinnamon Garden: බුදු තාත්තේ බොන්න එපා ! දේශක යාMarch 24, 2014 at 8:09 AMඔව් බං කොච්චර බිව්වත් ඒ තාත්තම නේ..උඹ මට මතක් කරා අපේ අම්මගේ හදිසි මරණය. ඒකත් ඔය වගේමයි උනේ. වෙනසකට උනේ මරණ සහතිකයේ Stroke හරි ඒ වගේ මොකක් හරි සටහන් වීමයි. උඹට දැනුන ...
DeleteRepliesසෙන්නාMarch 25, 2014 at 8:02 AMඅනිවා දේශා හුඟක් අයට ඇති මේවම නොවුනත් මරණය පිළිබඳ ඒ ජාතියේ අත්දැකීම්., තමන්ගේ කෙනෙක් නොහිතපු වෙලාවක මැරුණම කොහොමත් අපි ශොක් වෙනවා.DeleteReplyWicharaka Asami Dakimi SoyamiMarch 24, 2014 at 8:21 AMහමුදාවේ අපි වැනි නිලධාරීන්ට බොන්න ඕනෑ තරම් පහසුකම් සහ නිදහස තියනවා. එහෙම බීලා මැර...
මෙන් පිස්සු තත්වයට පත් නොවන විනෝදයක් ලබාගැනීමට, තමයි මමනම් බොන්නේ. (එංගලන්තයේ ආකෘතිය අනුව හදපු, අපේ හමුදාවේ තියන සමහර පුහුණු කිරීමේ පොත්වල තියනවා සමහර ක්‍රියාන්විත කටයුතු වලින් පසු සැර බීම සහ හොඳ කෑම වේලක් දියයුතුයි කියලා. නමුත් එය කවදාවත් ප්‍රායෝගිකව කරනවා මම දැකලා නැහැ) මම අර පිස්සන්ගේ ක්‍රමයට බිව්වේ 1980 ගණන්වල අග ස...
යමාසයක් ගියාට පස්සේ. ඒ සඳහා මගේ බිරිඳගෙන් ලැබුන සම්මානය තමයි දැන් නම් ඔයාගේ තොල් දුම් රහ නෑ කියන එක. ඇත්තටම අපේ පෙම්වතියන්ට බිරින්දෑ වරුන්ට මොන තරම් අප්‍රසන්නතාවක් ඇද්ද ඔහොම ඉවසලා හිටියට. මම හමුදා සේවයේ යෙදී සිටියදීත් සාදයකට ගිහින් ආවම බිරිඳ ළඟින් නිදියන්නේ නැහැ. මට බොන්න නිදහස තියනවා වගේම එයාටත් ගඳ නැතුව නිදාගන්න නිදහ...
් පමණයි. නවත්තන්න බැරිනම් අපි වගේ දැඩි පාලනයටවත් යටත් කරගන්න ආත්ම ශක්තිය වර්ධනය කරගැනීම වැදගත්. ඔබේ ආදරණීය පියතුමන්ට නිවන් සුව පතනවා. ReplyDeleteRepliesහිරුMarch 24, 2014 at 1:31 PM//දැන් නම් ඔයාගේ තොල් දුම් රහ නෑ///පිරිමි බොහොම කළාතුරකින් තේරුම් ගන්න දෙයක් තේරුම් ගත්ත එකම ලොකු පිනක්... හි හි.. සිගරට් බීලා බීලා, අරක්කු...
leteසෙන්නාMarch 25, 2014 at 8:04 AMඉඳලා හිටලා ටිකක් බොන එක කොහෙත්ම වරදක් නෙමේ. ඇබ්බැහිවෙන එකයි කරුමේ.. සිගරට් බීම එක දවසින් නවත්වන්නනම් ලොකුම ලොකු ආත්ම විශ්වාසයක් තියෙන්න ඕනා..DeleteReplyPodi KumarihamiMarch 24, 2014 at 8:41 AMඅනේ සෙන්නෝ...මොනවා කියන්ටද කියලා තේරෙන්නේ නෑ. ඒත් එයා අදහපු ආගමේ හැටියට එයා නිවී සැනහේවා කියල...
බැරි කමකුත් පස්සෙදි ඇතිවෙනවානේ.දෙමව්පියන් හොඳට ඉන්නවානම්, ලමයින්ට කොච්චර නම් සතුටක්ද කියලා හිතෙන්නේ සෙන්නාගෙ කතාව දැක්කාම. :(ReplyDeleteRepliesසෙන්නාMarch 25, 2014 at 8:05 AMමුකුත් කියන්න එපා පොඩ්ඩි. ඔව් මොනවා කළත් ඒ අපේ තාත්තා කියන එක වෙනස් කරන බෑනේ. ඒක අපිට ප්‍රතික්ෂේප කරන්නත් බෑ. යාළුවන්ටම දොස් කියන්න බෑ. තමන් දැනගන...
න් තොරව ඉන්න අපේ අම්මා අපට කියා දුන්නා. ඒ නිසා තමයි තවමත් ඔය සම්බන්ධව ස්වයං විනයකින් ඉන්න පුළුවන්. අපේ වාසනාවකට අපේ තාත්තා තවමත් ජීවතුන් අතර. මගේ අතින්ම අවුරුද්දට අපේ තාත්තාට බෝතලයක් ගිහින් දෙන වෙලාවට අපේ අක්කා කියන්නේ "ඕවා පාප මිත්‍ර ගණයට අයිති වැඩ" කියලා. තමන්ට අවශ්‍ය ප්‍රමාණය අරගෙන පැත්තකට නොවී කෑදර වීම තමයි බොහෝ ඇබ...
ලැබ, නිවන් සුව අවුබෝධ කරගන්නට හැකි වේවා !!! කියා ප්‍රාර්ථනා කරනවා. ReplyDeleteRepliesසෙන්නාMarch 25, 2014 at 8:07 AMසුදීකත් එහෙනම් විඳලා ඇති මම කියන සමහර අත්දැකීම්. ඒ අතින් සුදීකලා වාසනාවන්තයි. අපේ තාත්තව ඒකෙන් මුදව ගන්න කොහෙත්ම බැරුව ගියා..ස්තූතියි ප්‍රාර්තනාවට.DeleteReplyරාජ්March 24, 2014 at 9:24 AMබොහොම සංවේදී සටහන...
24, 2014 at 9:35 AMහරිම අමාරුවෙන් කියවගත්තේ සෙන්නා... අපිටම මේ වගේ දෙයක් සිද්ධවෙනකම් ඒකෙ බරපතලකම නොතේරෙන එකත් හැමෝටම පොදු දෙයක්ද කොහෙද? //ඔබේ පියාණන්ට සසර වසනා තුරු මෙවන් අකල් මරණයකට ගොදුරු නොවී, යහපත් උප්පත්තියක් ලැබ, නිවන් සුව අවුබෝධ කරගන්නට හැකි වේවා !!! කියා ප්‍රාර්ථනා කරනවා.//ReplyDeleteRepliesසෙන්නාMarch 25, 201...
එක හිතේ ගැඹුරුම තැන නිදන්වෙලා විටින් විට හදවත පාරවනව සෙන්නා.ඔබේ පියාට සසර වසනතුරු මෙවැනි අකල් මරණයක් නොවේවායි ප්‍රාර්ථනා කරමි.ReplyDeleteRepliesසෙන්නාMarch 25, 2014 at 8:11 AMඒකනම් ඇත්ත හැලපේ අයියා. ස්තූතියි ඔබගේ ප්‍රාර්තනාවට.DeleteReplyBindiMarch 24, 2014 at 11:53 AMබොහොම දුක හිතුන. අපේ තාත්තත් නැති වුනේ මාර්තු මාසේ....
, 2014 at 12:00 PMහරිම සංවේදී සටහනක් සෙන්නා. ඒ වගෙ මානසිකව වැටිලා ඉන්න වෙලාවක රෝහල් වලදි මුහුණ දෙන්න වෙන අප්‍රසන්න සිදුවීම් ඇත්තටම කණගාටුදායකයි.පියා වෙනුවෙන් සෙන්නා කල ඒ ප්‍රාර්ථනයට මාත් එකතු වෙනවා !ReplyDeleteRepliesසෙන්නාMarch 25, 2014 at 8:13 AMඅපිට ඒක ලෝකයම වුනාට ඔවුන්ට ඒක දිනපතා දකින තවත් එක මරණයක් විතරයි චන්දන. ඉ...
වා. ඒත් තාත්ත කෙනෙක් දරුවන්ට ආදරේ නම් ඔයවගේ බීමට ඇබ්බැහි වෙන්න හොඳ නැහැ කියල තේරුම් නොගන්න එකනෙ පුදුමේ. ඔය බාර් එකක් ලඟින් යනකොට පේනවනේ මිනිස්සු සිහිය නැතිව ඒවා ගන්න විදිහ. ඒවා වහන දවස් එහෙම තිබුණොත් ඊට කලින් දවසට හරි පෝලිම. සමහරු ඉන්නවා උත්සවයකදි ටිකක් බොන ,එයින් කාටවත් හිරිහැර නොකරන අයත්. කොහොම උනත් බොන එක නම් අනුමත ...
පස්සේ ඔවුන්ට ජීවිතේම ඒක තමා. ටිකක් බිව්වට කමක්නෑ ඇබ්බැහියයි නරක.DeleteහිරුMarch 25, 2014 at 8:47 AM//ටිකක් බිව්වට කමක්නෑ ඇබ්බැහියයි නරක.//ඔය "ටික" කියන්නෙ මොකද්ද සෙන්නා.... Deleteසෙන්නාMarch 25, 2014 at 9:05 AMටික කියන්නේ, ඉඳලා හිටලා, විශේෂ අවස්තාවකට වගේ.DeleteD.R. AlbanMarch 26, 2014 at 2:42 PMදැන් මෙහෙමනේ හිරූ..!මම ද...
කරනවා කියල ඔප්පු කරල තියෙනවා. අපේ තාත්තට තේ බොන එක සම්පූර්ණයෙන් තහනම් කලා අන්තිම කාලෙදි දොස්තරවරු.ඒ නැතත් ඕකට සීනී හැදි තුනක් දැම්මම වෙන හානිය හිතා ගන්න පුලුවන්නෙ නේද?ඒත් ලංකාවේ 99.99% ක්ම දවසට තුන් හතර පාරක් තේ බොනවා.දියවැඩියා රෝගී තත්වය ලන්කාවෙ මෙච්චර වැඩි වෙන්න මූලික හේතුවත් ඔය තේ බීම වෙන්න ඇති.මම නිතරම සහ හැමදාම නැ...
අරක්කු බොන එක නවත්තනම් කියලා.DeletearugeadaviyaMarch 26, 2014 at 2:55 PMඇල්බන් උන්නැහේ.......මමත් ඔය කතාවම අපේ උන්දැට කියනවානේ..බලපන් අඩියක් පුඩියක් ගහන්න කැමති අය එක විදිහට හිතන හැටි අම්මපා..Deleteසෙන්නාMarch 26, 2014 at 3:50 PMඇල්බන් / අරූ,බොලාලා බිව්වට කමක් නෑ පමණ දැන බීහල්ලා. නැත්නම් ගෑණු / දරුවෝ තමා අසරණ වෙන්නේ. ව...
.Everything under-controlled.DeleteD.R. AlbanMarch 28, 2014 at 9:37 AMසෙන්නා..! අපේ තාත්තට කෑම දිරවනවා අඩු "ක්‍රෝරොන්ස් ඩිසීස්" ලෙඩේ තිබ්බා. අවුරුදු හත් අටක් තිස්සෙ දොස්තරවරු කිහිප දෙනෙක්ගෙන්ම බෙහෙත් ගත්තා. ඒ හැම දොස්තර කෙනෙක්ම කිව්වේ තේ, කෝපි බීම වහාම නවත්තන්න කියලා.බොහෝ වෙලාවට වයිෆ්ට / දරුවට හොයා ගන්න බැරි ගානට තමයි ...
erience when my father passed away in the General Hospital, Colombo in 1995. Typing in English because I don't want my train of thoughts to be interrupted in copying and pasting and lost in translation. I was so much attached to my father and I'm still slowly realizing why he did, what he did, in the given circumstance...
ensibly and responsibly without exceeding the limit. What happened to your father is exceeding the limit, giving in to addiction, ending up in a alcoholic state, and becoming a victim.But I changed my mind. I perfectly understand how you feel. You have every right to feel, how you feel. ReplyDeleteRepliesසෙන්නාMarch 25...
not against alcohol but the addiction. yes i agree that it can be used in moderate amounts, sensibly and responsibly without exceeding the limit where my poor father failed to understood. thanks for understanding my feelings dude. DeleteReplyWeniMarch 24, 2014 at 5:00 PMජීවිතේ..ස්වභාවය..සෙන්නා ඔහොම තමයි...මිනිස්සුන්ට ...
ේ වෙනස් කරන්න බෑනේ...DeleteReplyMiyuruMarch 24, 2014 at 7:07 PMසෙන්නගෙ කතාව හිතට නොසෑහෙන දුකක් ඇති කළා...අපේ පවුලෙත් ඉන්නවා ඔය විදියෙ මාමා කෙනෙක්... අම්මා නොයෙක් විදියට උත්සාහ කළා ගොඩ දාන්න... සුමිත්‍රයෝ එකට සම්බන්ධ වෙලා අවුරුදු ගානක් සම්පූර්ණයෙන්ම මතින් වැලකිලා හිටියා... ඒත් ආයෙම පුරුද්ද ලොකු වුණා... දැන් ඉන්නව පාන් ක...
කොයි වෙලාවෙද නෑ... ගෙදරින් කොයි වෙලාවෙ කෝල් එකක් ආවත් බයෙන් තමයි ඒක ගන්නෙ... තමන් විහින් කරගත්තු දේ තමුන්ටම විඳගන්න ඉඩ දෙන්න කියලා අනිත් අය කිව්වට අපිට එහෙම කරන්න හිත් දෙන්නෙ නෑ... මොනව උනත් ඒ අපේ මාමානෙ... මගේ පූරුවේ වාසනාවකට අපේ පවුලෙ ඔහොම කෙනෙක් ඉන්නෙ ඔය මාමා විතරයි... මාමා නිසා මට මේ තරම් දැනෙනවා නම් සෙන්නගෙ තාත්තා...
න් එයාව ගලව ගන්න බෑ. ඔහුට ඒකෙන් මිදී නිදුක් නිරෝගී සුවය ලබාගන්න හැකිවේවායි මම පතනවා !DeleteReplyPathum HerathMarch 24, 2014 at 8:00 PMසෙන්නා පහු ගිය පෙබරවාරි 7 වෙනිදට අපේ තාත්ත නැති වෙලත් හරියටම අවුරුදු 12ක්... ඔය කියපු අවස්ථා ඒ විදියටම මට මැවිලා පෙනුනා... මම බ්ලොග් එකේ සටහනක් දාන්නත් හිතල නිකන් හිටියා... ඕක දැනෙන්න තම...
නෙවෙයි බන්.. තාත්ත හොඳ තැනක ඇති..ReplyDeleteRepliesසෙන්නාMarch 25, 2014 at 8:29 AMබීපු එක තමා පැතුම් තාත්තා වරදකට කියලා කළේ. මමත් හිතන්නේ ඔහු හොඳ තැනක උපත ලබා ඇති කියලයි.ලියන්නකෝ තාත්තගේ මරණය ඔයාට කරපු බලපෑම ගැනත්..DeleteReplySarath ChandrasiriMarch 24, 2014 at 8:43 PMමොන දේවත් ප්‍රමානය ඉක්මවා යනවා නම් ප්‍රථිපලය නරක එක...
yDineshMarch 25, 2014 at 2:31 AMමොනවා කියන්නද කියලා හිතා ගන්න බෑ සෙන්නා අයියේ.. තාත්තට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා..ReplyDeleteRepliesසෙන්නාMarch 25, 2014 at 8:30 AMස්තුතියි දිනේශ් ප්‍රාර්තනාවට.DeleteReplyකෝරලේ මහත්තයාMarch 25, 2014 at 10:14 AMඇත්තටම ඔය කල ඊළඟට යන්නේ අපේ මාමණ්ඩියට. බීම ලෝකෙන් තුරන් වෙයි කියල වගේ පොර බොන...
තරම් දුක හිතෙන වෙන දෙයක් නැහැ සෙන්නයියේ. ඔයාගේ තාත්තට අමා මහ නිවන් සුව පතනවා!!!ReplyDeleteRepliesසෙන්නාMarch 25, 2014 at 2:59 PMමාමණඩියව පුළුවන්නම් ගලව ගන්න බලහන් කෝරාලේ. හැබයි ඒක බොහොම අමාරු වැඩක්. එයාටම හිතුනොත් තමා. උඹේ ප්‍රාර්තනාවට ස්තූතියි.DeleteReplyManoj FernandoMarch 25, 2014 at 10:14 AMසෙන්නයියේ උඹ මේක ලියද්දි...
හයට විතර පණිවිඩයක් අවා ආච්චි අසනීප වෙලා පන්සලේ කියලා.ඒ වේලාවේම මමත් මල්ලිත් ගියා පන්සලට.එතකොටත් ආච්චිව කළුබෝවිලට එක්කගෙන ගිහින් තිබුණා.ඒ ගමන මමත් මල්ලිත් එතන හිටිය යාලුවෙකුගේ බයික් එකක් අරන් රෝහලට ගියා.ඊට කලින් ගෙදරට ගිහින් ආච්චිගේ ක්ලිනික් පොතයි,ඇදුම් දෙක තුනකුත් අරන් ගියේ.ආච්චිව රෝහල් ගත කරලා කියලා අපි හිතපු නිසයි.න...
ඇතුල් වෙනකොටම එතන ඒ වෙනකොට ට්‍රොලියක් උඩ සුදු රෙද්දකින් වහපු මෘත දේහයක් තිබුණාත්.එකට ඒ තරම් අවධානයක් යොමුවුනේ නැහැ.මොකෝ සෙන්නයියා කිවා වගේ අපි කිසිමදාක හිතන්නේ නැහැ ඒ ඉන්නේ අපේ කෙනා කියලා.ඉතින් අපි opd එක ඇතුලට ගියාම ආච්චිව පේන්න හිටියේ නැහැ.මාව එක්ක ගිය නැන්දාගෙන් ඇහුවා කෝ ආච්චි කියලා.ඒ වෙලවේ තමයි මම ඒ නැන්දාගෙ ඇහේ ත...
නෙමේ උන් මිනියෙන් හම්බ කරන් කන ජරාම ජාතියක් කියලාත් එදා දැනගත්තා.කොහොම වුනත් සෙන්නයියාගේ හැගීම තේරුම් පුළුවන්.උඹේ තාත්තා ගැන උඹේ හිතේ තියෙන හැගීම ඒ විදියට ඉටු වේවා සෙන්නායියේ.ReplyDeleteRepliesසෙන්නාMarch 25, 2014 at 3:01 PMමේක උඹට ගොඩක් දැනිලා කියලා මට හිතෙනවා. ඒවා එහෙම තමා බන් උන්ට ඒක තවත් එක මිනියක් විතරයි. ඒවයින් හ...
ඳුලක් එන එක නවත්වන්න බැහැ. ඒත් ඔය බොන ඇබ්බැහිය නතර කරන්න අමාරුයි කියන එක මමත් අත්දැකීමෙන්ම දන්නවා.අපේ අප්පච්චි බොන නිසා වෙච්ච එකම හොඳේ මල්ලිලා දෙන්නා මතින් තොර වීම කියලා මම නම් හිත හදාගත්තක් අම්මා විඳින සිත් තැවුල ගැන නම් හරිම දුකයි. සෙන්නාගේ පියාණන්ට මෙවන් මරණයක් මතුකල්හි නොලැබෙන්න ප්‍රාර්ථනා කරනවා..ReplyDeleteReplies...
රාර්තනාවට ස්තූතියි..DeleteReplyAnonymousMarch 25, 2014 at 12:37 PMමගේ පියාත් බීලා බීලම මෑරිල ගියා. ඔහු මට තෙරෙන කාලෙ ඉදල නොබීපු දවස් ගාන දවස් 7ක් විතර. ඔහු නිසා අපි මහ පාරට නොවෑටී බේරුනේ අම්මගෙ අප්‍රමාන කෑපකිරීම නිසා. නමුත් අදටත් අපි දුක් විදිනව ඔහුගෙ වෑරදි නිසා.ReplyDeleteRepliesසෙන්නාMarch 25, 2014 at 3:06 PMතාත්තට ව...
ාත්තටත් ඔය වකුගඩු අමාරුව තිබුණ. අන්තිමට අමාරුවෙලා ඉස්පිරිතාලෙට ඇතුල් කරල දවසෙන් නැති උනා. එතන හිටපු දොස්තරගෙ හොඳ කමට වගේම මේව ඒ හැටි ලොකු ඉස්පිරිතාල නොවෙන නිසා මරණ පරීක්ෂනයක් නැතුව පැය දෙකකට කලින් (මැරුනට පස්සෙ මිනිය රිලීස් කරන්නෙ පැය දෙකකට පස්සෙ කියල තමයි කිවුවෙ) මිනිය ගන්න පුලුවං උනා.//අනාරාධිතවම අසල්වැසියෝ වැඩට බැහැ...
eplyDeleteRepliesසෙන්නාMarch 25, 2014 at 3:10 PMඑහෙම පුළුවන් වෙච්ච එක ලොකු දෙයක් ප්‍රසන්න. අපිනම් ලොකු කට්ටක් කෑවා..ඇත්තටම අසල්වැසියෝ ඒ වෙලාවේ අපිට ලොකු සහනයක් වුනා. සමහර ලඟම නෑදෑයොත් ඇවිත් නිකන් මූණ පෙන්නලා ගියා විතරයි.ස්තූතියි ප්‍රසන්නගේ ප්‍රාර්තනාවට.DeleteReplyAnush ErangaMarch 25, 2014 at 3:14 PM දැනට අවුරුදු 2කට ක...
දේ එහෙම්මම ලිව්වා විතරයි. එය ඔබට සමීප නිසා වැඩියෙන් දැනෙන්න ඇති.DeleteReplyAnonymousMarch 25, 2014 at 3:17 PMBohoma sanvedi katawak broReplyDeleteRepliesසෙන්නාMarch 25, 2014 at 3:26 PMකියෙව්වට හා ප්‍රතිචාරයට ස්තුතියි ඇනෝ.DeleteReplyKenji @ JapanMarch 25, 2014 at 4:22 PMකියල වැඩක් නැහැ සෙන්නෝ,,,,ඊයේ කියවන්න අරන් බාගෙට ...
ක වැඩි කලාද මන්ද...කොහොම උනත් ඔබලාගෙ මෑණියන්ගෙ උත්සාහය නිසා අද උඹට අපි සමග හැකි වුනා.මෙවැනි අකල් මරණ නිසා දුක් විදින දරුවන් ලෝකයේ කොතෙක් සිටිත් ද මචෝ....ඔබලාගේ මව් තුමියට නිරෝගී සුව පතමි...!ReplyDeleteRepliesසෙන්නාMarch 25, 2014 at 4:30 PMස්තූතියි කෙන්ජි. විඳපු අත්දැකීම එහෙම්මම අකුරු කළා විතරයි බන්. තවත් සංවේදී හිතකට ඒ...
නිසා අපිට නොයෙක්දේ නැතිවුනා. කරන්න දෙයක් නැහැ සෙන්නා ..ඒවා එහෙම තමයි. මොනවා වුනත් ඒ අපේ තාත්තා. අවුරුදු 65 -70 අතර කාලයේදි ඩෝප් එකයි සිගරටුයි දෙකම එක පාරම නැවැත්වුවා. දැන් මුකුත් නැහැ නිකම් ඉන්නවා.මම වරක් ජපුර හොස්පිටල් එකේ නැවතිලා හිටියා සෙංගමාලය හැදිලා. ඒ වාටුවේ ගොඩාක් හිටියේ ඇල්කොහොලික්ස්ලා...සිරෝසිස් තත්වයේ අය. දො...
ොහොතෙත්. ඒ ළමයා බොහෝ දේ මා සමග කතා කලා. මට ඒ සිද්ධිය මතක්වුනා.ReplyDeleteRepliesසෙන්නාMarch 26, 2014 at 3:32 PMතාත්තා එහෙම හිතලම නවත්වපු එක හොඳයි අරූ, නැත්නම් මේ විදිහට තමා ජීවිතේ කෙලවර වෙන්නේ. අර ගෑණු ළමයා වගේ අසරණවෙන කී දෙනෙක් ඇත්ද. මේක ලොකුවට නොපෙනුනාට සැලකිය යුතු ප්‍රශ්ණයක් කියලා මට හිතෙනවා මේකට වැටුන කමෙන්ට් දැක්ක...
්දී සෙරෙප්පුව ටිකක් ගැලවුණු නිසා කැම්පස් එක පහළ ඉන්න සෙරෙප්පු හදන මනුස්සයා ගාවට ගියා. එතන දැකලා නැති කොල්ලෙක් ඉන්නවා දැක්කා. ඉතින් සෙරෙප්පුව හදන ගමන් එතන තිබ්බ ආම්පන්න දිහා බලද්දී ආම්පන්න දාලා තිබ්බ පෙට්ටියේ මරණ පෝස්ටරයක් දැක්කා. බැලින්නම් ඒ මෙතන කාලයක් කොටින්ම අපි කැම්පස් ආපු කාලේ ඉදන් සෙරෙප්පු හදපු කෙනාගේ මරණ දැන්වීම...
ෙලා ඇඩ්මිට් කරපු වෙලේ තමා මැරිලා තියෙන්නේ. වයස අවුරුදු අවුරුදු 49. දැන් එතන ඉන්නේ එයාගේ පුතා. හොඳම කතාව තමා මරණ දැන්වීම තිබුණේ සිංහලෙන්. පුතා කතා කරපු විදිහට දෙමළ වගේ නිසා මම ඇහුවා මොකද මේක සිංහලෙන් කියලා. පුතා කිව්වා අපි දෙමළ හින්දු. ඒත් දෙමළ අකුරක්වත් බෑ කතා කරන්නවත් බෑ එයාට වගේම අයියටත්. තාත්තටයි අම්මටයි විතරයි දෙමළ...
.මගෙත් යාලුවෙක් ඉන්නවා දෙමළ, හැබැයි දෙමළ අකුරක්වත් බෑ. දෙමළෙන් කතාකරන්නත් බෑ..ස්තූතියි ප්‍රාර්තනාවට හසිත.DeleteReplyසිරාගෙ කාමරේMarch 25, 2014 at 9:26 PMමෙහෙම චරිත කීපයක්ම මගේ ජීවිත කාලය තුල අපේ ගම තුලදිම මම දැකලා තියෙනවා...ජෑස් කොල්ලා / ජයා / කරුණෙ/ කලු බඩා....ඕවායින් ජෑස් කොල්ලා ගැන විතරයි මම තව ලියලා තියෙන්නෙ...ඉස්ස...
අතින් අල්ලගෙන මම කල්පනා කලේ මේ අත් වලින් හම්බකරලා කොච්චර නම් අපට රස කෑම අරගෙන එන්න ඇද්ද අපි පොඩි කාලෙ ඉදලා කියලා...ඒ රැයෙන් පස්සෙ තාත්තා ගැන මට තිබ්බ ආදරය දෙගුණයක් වැඩි උනා කිව්වත් වැරදි නෑ....ඕනෑම දේකට ගැලපෙන වටපිටාවක් තියෙනවා..ඒ වටපිටාවෙදි තමයි අපි කවදාවත් තේරුම් නොගත්ත දේ ඉතා හොදින් තේරුම් ගන්නෙ...ලිපියෙ මාතෘකාව දැක...
ලිපියක මාතෘකාව හැටියට යොදාගත්තු දෙවෙනි අවස්තාව.DeleteReplyහරීMarch 26, 2014 at 12:22 AMහරිම දුක හිතෙන කතාවක් සෙන්නා.. මේ වගේම මතට ඇබ්බැහි වෙලා අකාලයේ විනාස වෙච්ච චරිත ගොඩාක් එක ගමකින් හොයා ගත්තැකි.. ඒත් ඒක ආදර්ශයට අරන්වත් ඊළඟ පරපුර හැදෙන්නෙ නැති එකනෙ වැඩේ.. ඒ මිය යන අයගේ අඩුව පුරවන්න තවත් එවුන් ටිකක් මතට පුරුදු වෙනවා.....
ිද? වෙන කෙනෙකුගෙ මිනිය ගෙනල්ලා වෙන්න බැරිද හිතුනා.. Deleteසෙන්නාMarch 26, 2014 at 3:44 PMසමහරු මේවා පරපුරෙන් පරපුරට ගෙනියනවත් තමා..ඔය කියන හැඟීමනම් වෙනකම් තේරුම් ගන්න බැරි එකක් කියලයි මට හිතෙන්නේ. මුල්ම දවස් වල හිතෙන්නෙම තාමත් අපිත් එක්කම ඉන්නවා කියලා. සමහර වෙලාවට කට හඬත් ඇහෙනවා වගේ හිතෙනවා.DeleteReplyසයුරිMarch 26, 20...
මත්පැන් කියන දේට ගොඩක් කැමති කෙනෙක්. බීපු වෙලාවට කාටවත් කරදරයක් නැති බව ඇත්ත උනත් තාත්තා බොන එක ගැන අම්මගේ වගේම අපේ හිත්වල තියෙන්නේ ලොකු දුකක්. දැන් තාත්තට 60 ත් ඉවරයි. තමන්ටම හිතිලා නැවත්තුවොත් මිසක් අපි කිව්වට නම් වැඩක් වෙන්නේ නැහැ. //සියව දැකපු ගමන් මට හිතුණේ තාත්තා කෙනෙක්ට අකාලයේ තමන්ගේ දරුවෙක් නැති වුණාම දැනෙන දු...
ාර්ථනා කරනවා.ReplyDeleteRepliesසෙන්නාMarch 26, 2014 at 3:46 PMසයුරි, මම අරූටත් කිව්වා වගේ බලාන යනකොට මේක සැළකිය යුතු පුරස්නයක් නේද ? කවෘවත් කියුවට නවත්වන්නෑ සයුරි. ඒක මම අත්දැකීමෙන්ම දන්නවා.අපොයි ඔව් ඒක හතුරෙකුටවත් නොවිය යුතු දෙයක්.DeleteReplyIl mondo di una povera pazzaMarch 27, 2014 at 12:49 AMමම මේ කතාව කියෙව්වේ ඊයේ...
ගේ අම්මට සනීපද දැන්? ReplyDeleteRepliesසෙන්නාMarch 27, 2014 at 5:15 AMඔයාලා එහෙනම් හරිම වාසනාවන්තයි රංගී. අම්මට සනීප වෙන එකක් නෑ. තවම හිටියා වගේමයි. එයා දැන් ඒකට පුරුදු වෙලා...DeleteReplyPra JayMarch 27, 2014 at 12:40 PMකියවන්න පුලුවන් වුනේ දෑන්. ඉතා සන්වේදී පෝස්ට් එකක්. කියන්න තියන ඔක්කොම වගේ අනිත් අය කියල. ඒට අමතරව ක...
ලමුකො ඉතින් පුළුපුලුවන් හැටියට...DeleteReplyTharindu Sri LokugamageMarch 23, 2017 at 10:26 PMඅන්තිමට අපි හැමෝම ජීවිතේ දිහා බලාගෙන ඉන්නේ එකම ඉවුරක ඉඳන් සෙන්නා...... තාත්තා ගේ නික්ම යාම ගැන ආරංචිය ආවට පස්සේ පස්සේ මූණ දෙන්න සිද්ධ වුණු අමාරුම දේ තමයි අම්මට ඒ පණිවිඩය දැනුම් දීම... ඒ සිදුවීම් මාලාව හරි අමාරුවෙන් මතකයෙන් යටපත...
දත් කහ පාටද? මැලියම් බැඳිලද? හිනාවෙන්න බැරිව ඔබ අපහසුතාවයෙන්ද? සිනහව කියන්නේ මේ ලෝකේ තියෙන වටිනාම ආභරණය. සුන්දර සිනහව තරම් වටින දෙයක් මේ ලෝකේ නැතුව ඇති. කෙනෙකුගේ ප්‍රියමනාප බව වැඩි කරන සිනහව ලස්සන වෙන්න නම් දත් සහ තොල්වල පෙනුමත් ඉතාමත් වැදගත්. මෙතනිදී අපි පෙනුම කියලා කිව්වේ පිරිසිදුකමට. ඔබේ දත් මැලියම් බවකින් යුක්ත නම...
ය යුතුයි. දිනපතාම දත්මැද්දත් ඒ මැදීම නිසි ආකාරව සිදු වෙනවද කියන එක ගැනත් අපි සැලකිලිමත් වෙන්න ඕන. අවර්ණවූ දත්වලට පැහැය ලබා ගන්න පුළුවන් ස්වභාවික ක්‍රම කිහිපයක් ගැන අපි කියන්නම්. මේ දේවල් කළොත් ඔබේ සිනහවෙන් දුටුවන් වශී කර ගන්න ඔබටත් පුළුවන් වේවී. කෘතිම දත් බෙහෙත් වෙනුවට වසර ගණනාවක් පැරණිවූ ආයුර්වේදීය අත් බෙහෙතක් ගැනයි ම...
ේ මිශ්‍රණයට පෙපර්මින්ට් තෙල් ටිකක් එකතු කර නැවත හොදින් මිශ්‍ර කර ගන්න. පෙපර්මින්ට් තෙල් යොදන්නේ මින්ට් රසයක් ගැනීමටයි. මෙය අත්‍යවශ්‍යම නැත ඔබේ දත් බුරුසුව වතුරින් තෙත් කර ගන්න. ඉන්පසු දත් බුරුසුව මෙම මිශ්‍රණයට තුලට යම් ප්‍රමාණයක් ගිල්ලවා නැවත අරගෙන දත් මදින්න. හොදින් දත් ටික මැදිමෙන් පසු විනාඩි 3-5 කට නොසෝදා සිටින්න. ප...
තිය මේ තුළින් පහසුවෙන්ම ඉවත් කර ගන්න පුළුවන්. කුමන ආකාරයේ දන්ත සංවේදීතාවකට වුවත් මේ අත් බෙහෙත ඉතාමත් ගුණදායකයි. ඔබත් නින්දෙන් නැගිටින විට බෙල්ලේ ඇතිවන කැක්කුමට ගොදුරු වුණ කෙනෙක්ද? ඔබ ඇදුම රෝගයෙන් පීඩා විදින කෙනෙක්ද..? සීලය යනු සංවරයයි සීලය සහ පංච ශීලය යන්න කෙටියෙන් පැහැදිලි කරමු හාමුදුරුවනේ. කය වචනය දෙකේ සංවරය සීලයයි. ...
්විති ධර්මය ලෙස පංචශීලය දක්වා තිඛෙනවා. එය ඉපැරණිව තිබුණු බුදුරජාණන් වහන්සේ අනුමත තළ ශික්ෂණ පාඨමාලාවක්. මෙය ඕනෑම ආගමිකයෙකුට වඩන්න හැකියාව තිඛෙනවා. කෙනෙක් බෞද්ධ වන්නේ ත්‍රිවිධ රත්නයේ සරණ යාමෙනුයි. සරණය යනු දැන හැඳින අචල විශ්වාසයට පත් වීමයි. ක්‍රිස්තු ආගමිකයෙකු බෞද්ධයෙකු නොවෙයි. ඒත් ඔහුට පන්සිල් රකින්න පුළුවන්. බෞද්ධයා හා...
න් සහිතව පන්සිල් සමාදන් වීමෙනුයි. ඒ නිසා සම්භාවනීය බෞද්ධයෙකු වීමට පන්සිල් අත්‍යවශ්‍යයි. බෞද්ධ දර්ශනයට පන්සිල් අයිතියී නේද හාමුදුරුවනේ බෞද්ධ දර්ශනයට අයිති නැති කිසිම චාරිත්‍රයක් හෝ වාරිත්‍රයක් බෞද්ධ සමාජයේ නැහැ. බුදු දහමට අනුව සසර දුකට හේතුව සසර ගමනේ බලවේගය තණ්හාවයි. ලෝභ, දෝෂ, මෝහ හෙවත් කෙලෙස් නිසයි සියලු අකුසල් ඇති වෙන...
මූලයේ සිට බුදුදහමේ චර්යාව තියෙනවා. එක කාලයකට වෙන් කරන්න බැහැ. අපි නිතර පන්සිල් සමාදන් වෙනවා මොකක්ද මේ පන්සිල්. කෙටියෙන් එය පහදා දුන්නොත් බෞද්ධයන් විදිහට පන්සිල් පද පහ අපි සියලු දෙනාම හොඳින් දන්නවනේ. ර්‍ණවේරම”” කියන්නේ වෙන්වීමයි. එනම් කරන්න එපා කියන එකයි. ඒත් මේ ශික්ෂා කරන්න එපා. එපා කියලා කියනවා විතරක් නමෛයි. දීඝ නිකාය...
ප්‍රාණය නිරුද්ධ කිරීමයි. පාණාතිපාතය කියන්නේ පිරිසිදු බෞද්ධ චින්තනයයි. කෙනෙකුව කෙනෙත්තීම, ගැසීම, අවමන් කිරීම, චරිත ඝාතනය, කායික දඬුවම් දීම සියල්ලෙන්ම වෙන්නේ ප්‍රාණය පහළට දැමීමයි. සතුන් මැරීමෙන් වැළැකීමේ සික්ඛා පදය සමාදන් වෙමි කියලා මෙය සිංහලයට කියනවා. නුදුන් දෙය ගන්න එපා. දුන් දෙය ගන්න. කාමේසු කියන්නේ කාමයෝගී කියන බහු ...
වා. මුසාවාදය යනු බොරු කීමයි. එය අත් හල යුතුයි. ලොව නොරවටන කතා වල යෙදීමත් සීලයයි. එය චාරිත්‍ර සීලයයි. මේ කා‍ලේ මාධ්‍ය වල කතා කරන ඇතැම් දේශපාලනඥයෝ දැක්කම ඔවුන් එක්කෝ මේ සිල්පදය සමාදන් වෙන්න හොඳ නැහැ. නැත්නම් කතා කරන්න හොඳ නැහැ කියලා හිතෙනවා. පමාව හෙවත් ප්‍රමාදයට හේතු වන රා මෙර (පෙරන දේ) හෝ මත්ද්‍රව්‍ය (මජ්ජ) පරිහරණයෙන් ව...
ැ. අපේ සම්භාවනීය සාමාජිකයෝ, වෘත්තිකයෝ, දේශපාලනඥයෝ හික්මෙන්නේ පංචශීලයෙන්. එම නිසා අපි සැම දෙනාම ආදර්ශමත් ලෙස පන්සිල් ආරක්ෂා කරන්නට කටයුතු කළ යුතුයි. තරුණි බුදු පහන තැබීමේ දෝෂ නිසා අමනුෂ්‍ය ටිකක් හෝ අතහරින්න සත් සති බෝධි පූජාව යහපත වැඩිකිරීම සුන්දරය, විසිතුරුය කඨින පිංකම ගැනයි මේ... නිවැරදි පිළිවෙලට සාංඝික දානයක් දෙන්නේ...
| Open Minds! (formerly: Moving Images blog) වයඹ මහ ඇමති උණුසුම සමග පොහොට්ටුවේ ගැරීම ඇරඹු වගයි. 2018-08-20 18:03:04 - 651 යි වයඹ පළාතේ මී ළඟ මහ ඇමති ධුරයට පොහොට්ටුවෙන් ජයරත්න හේරත් සහ එජාපයෙන් නාවින්න යන දේපල ස්ථීර කරද්දී පොහොට්ටුවේ ජයග්‍රහණය වැඩිකිරීමට කුරුනෑගල නගරාධිපති ඇතුළු තවත් මන්ත්‍රීවරුන් පිරිසක් අලුත් වැඩකොටසක...
මමයි යනුවෙන් විශේෂ ප්‍රකාශයක් කිරීමට සැරසුණු බැව් දැනගන්නට තිබේ. එම කාරණාව සැලවූ වහාම පොහොට්ටුවේ නායකත්වය ඩී. බී හේරත් මන්ත්‍රීතුමාට දුරකථන ඇමතුමක් ලබා දී '' මේ ඩී. බී නිකන් විකාර කරලා තමන්ගේ තියන ජනමතයත් නැති කරගන්න එපා. ජයරත්න හේරත් මේ වැඩේට හොඳයි. ඒ මනුස්සයට ජනමතයක් තියනවා ඔයාට වඩා. එහා පැත්තෙන් නාවින්න එනකොට ඔයාට ...
චි මාර්ග පවසයි. මේ අවවාදයත් සමගම ඩී. බී හේරත් මන්ත්‍රීවරයා තමන්ගේ මාධ්‍ය හමුව අවලංගු කර ඇතැයි දැනගන්නට ලැබී ඇත. කුරුනෑගල නගරාදිපතිගේ ජගුවර් කාරය සම්බන්ධයෙන් මේ දිනවල බොහෝ කටකතා පැතිර යන බව දැනගන්නට තිබේ.මිලියන 23 කට අදික ගණනක් වටිනා මෙම ජගුවර් රථය නිසා කුරුනෑගල පොහොට්ටු වාදීන්ගේ අඬහැරය බාලවී ඇතැයි ආරංචි මාර්ග පවසයි. තව...
ලකිරීමෙන් පසුවන බව ආරංචි මාර්ග පවසයි. කෙසේ වෙතත් ජයරත්න හේරත් සහ ඩී. බී හේරත් යන දෙපල වයඹ මහ ඇමති පුටුව වෙනුවෙන් සීතල යුද්ධයක් කරත් පොහොට්ටුවේ නායකත්වය ජයරත්න හේරත්ව ස්ථීර කර ඇති බව වයඹින් අපට දැනගන්නට ලැබී ඇත . උපුටා ගැනීම - වයඹ මීඩියා “යුරෝපා සංගමයේ හදවතටම පහර වදිමින් ඇත” - Lankatruth “යුරෝපා සංගමයේ හදවතටම පහර වදිමින...
නූතන කළබළකාරී කුණාටු තුළ මහාද්වීපය කැබලි වී යෑමේ අනතුරකට මුහුණ පා ඇතැයි වාර්තාවේ. “දිනෙන් දින දරුණු වන සරණාගත ප‍්‍රශ්නයත්, නියත බිඳවැටීමකට ලක්වී ඇති ‘යුරෝවත්’ සහ යුක්රේන අර්බුදයක් තුළ එකවිට එන අර්බුදවලට මුහුණ දෙමින් සිටින යුරෝපා නායකයන්ගේ අසමගිය විසින් යුරෝපා සංගමයේ හදවතටම පහර වදිමින් ඇත” යනුවෙන් හිටපු බෙල්ජියම් අගමැත...
ඇති සරණාගත ජනතාවට රැකවරණය සැලසීමේදී යුරෝපා රටවල ප‍්‍රධානීන් අතර ඇතිවී ඇති සියුම් කළහයන් ද යුරෝපයේ නැගෙනහිර සහ බටහිර රටවල් අතර දැනටමත් ඇති වී ඇති දුරස්ථභාවය වඩාත් තීව‍්‍ර කරමින් ඇති බවද ප‍්‍රකාශ වී ඇත. යුරෝපා රටවල ශ්‍රී ලංකා තනාපති කාර්යාල වසාදමයි ග්‍රීසියට යුරෝපා සංගමයෙන් යන්න කියයි වෙබ් අඩවි තහනම යුරෝපා සංගමයේ කණස්සල...
54)[1][2] රවි දන්ග් (වි. 1994)[3] සුධා චන්ද්‍රන් (උපත 27 සැප්තැම්බර් 1965) යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු චිත්‍රපට සහ රූපවාහිනී නිළියකි. ඇය ප්‍රවීණ භරතනාට්‍යම් නර්තන ශිල්පිණියක ද වේ. 1981 ජූනි මස සිය දෙමාපියන් සමග මදුරාසියේ සිට පැමිණෙමින් සිටිය දී තමිල් නාඩුවේ තිරුචිරපල්ලි අසල දී සිදුවූ මාර්ග අනතුරක් හේතුවෙන් ආසාදනය වී...
න් ඇය විසින් නිරූපණය කළ කාහින් කිසී රෝස්හි රමෝලා සිකන්ද් චරිතය, නාගින්හි යාමිනී චරිතය, දෙයිවම් තාණ්ඩ වීඩුහි චිත්‍රදේවී චරිතය සහ හම් පාන්ච්හි (දෙවන කථාවාරයේ) ආනන්ද්ගේ බිරියගේ චරිත හේතුවෙන් ජනප්‍රිය වූවා ය. මින් දෙයිවම් තාණ්ඩ වීඩු යනු සාත් නිභානා සාතියා හින්දි කතාමාලාවේ දෙමළ ප්‍රතිනිර්මාණයයි. 1 මුල්කාලීන සහ පෞද්ගලික දිවි...
දී වැඩුණේ මුම්බායිහි නමුත්, ඇගේ ස්වදේශික ප්‍රදේශය වන්නේ තමිල් නාඩු දිස්ත්‍රික්කයේ තිරුචිරපල්ලිහි වායලූර් බවයි. ඇගේ මුත්තණුමිත්තණියන් කේරළයේ පාලක්කඩ් ප්‍රදේශය වෙත සංක්‍රමණය වූ සිව්වැනි පරම්පරාව විය. ඇගේ පියා USIS හි සේවය කළ අතර, ඔහු හිටපු නළුවකු ද විය. චන්ද්‍රන් ඇගේ B.A. උපාධිය මුම්බායිහි මිථිබායි කොලීජියෙන් ලබාගත් අතර,...
ගේ තුවාල සඳහා මූලික වෛද්‍ය ප්‍රතිකාර ප්‍රාදේශීය රෝහලකින් ලබාගත් අතර, පසුව මදුරාසියේ විජයා රෝහල වෙත ඇතුළත් කෙරිණි. ඇගේ දකුණු පාදයේ ආසාදනයක් හටගෙන ඇති බව වෛද්‍යවරුන් විසින් ආනරවණය කර ගැනීමත් සමග ඇගේ පාදය කපා දැමීමට අවශ්‍ය විය.[7] චන්ද්‍රන් පවසා ඇත්තේ මෙම කාල‍ය ඇගේ දිවියේ දුෂ්කරම කාලසීමාව වූ බවයි. කෙසේනමුත්, ඇය කෘත්‍රිම ජ...
ඇගේ චරිතාපදානය වයස අවුරුදු 8-11 අතර පාසල් ළමුන්ගේ විෂය මාලාවට ද ඇතුළත් කොට ඇත.[9] 1994දී චන්ද්‍රන් සහාය අධ්‍යක්ෂකවරයකු වූ රවි දන්ග් සමග විවාහ වූවා ය.[3] බෙයාරලිහි, ඉන්වර්ටිස් විශ්වවිද්‍යාලය විසින් ඇයට ගෞරව ආචාර්ය පදවියක් පිරිනමන ලදී. චන්ද්‍රන් සිය රංගන වෘත්තිය ඇරඹූයේ මයුරි නැමැති තෙලිඟු චිත්‍රපටය ඔස්සේ ය. මෙම චිත්‍රපට...
ි ඇගේ චරිතය යළි නිරූපණය කරන ලදී. එහි ඇය සමග ශේඛර් සුමන්, අරුණා ඉරානි සහ දීනා පතක් යන අය ප්‍රධාන චරිත නිරූපණය කළහ. මයුරි චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් 1986දී ඇයට ජාතික චිත්‍රපට උළෙලේ දී ජූරියේ විශේෂ සම්මානය හිමි විය. රූපවාහිනී තිරයේ චන්ද්‍රන්ගේ සුවිශේෂී වැඩසටහන් ලෙස කාහින් කිසී රෝස් සහ කේ ස්ට්‍රීට් පාලි හිල් හැඳින්විය හැක. ...
හුරාණියාන් - ඩීඩී මෙට්‍රෝ හින්දි 1990 දශකය හමාරි බාහු තුල්සි තුල්සි ඩීඩී නැෂනල් හින්දි 1990 දශකය සාත් සාත් - ඩීඩී මෙට්‍රෝ හින්දි 1994–96 චන්ද්‍රකාන්ත| ස්තායවතී (ශිවදූත්ගේ මව) ඩීඩී නැෂනල් හින්දි 1997 ජානේ භි දෝ පාරෝ - ඩීඩී මෙට්‍රෝ හින්දි 1997 කභි ඉධාර් කභි උධාර් ප්‍රියා සිංහා හෝම් ටීවී හින්දි 1998–99 චෂ්මේ බද්දූර් - සී ...
දි 2001–04 කාහින් කිසී රෝස් රමෝලා සිකන්ද්/රතන් කා දාදා ස්ටාර් ප්ලස් හින්දි 2003 තාර්කප්පු කලෛ තීරතා අප්පා සන් ටීවී දෙමළ 2003–05 තුම් බින් ජාඌන් කහාන් ගුරුමා සී ටීවී හින්දි 2004–06 තුම්හාරි දිශා දිශාගේ මව සී ටීවී හින්දි 2004–06 කේ. ස්ට්‍රීට් පාලි හිල් ගයාත්‍රි කොවුල් ස්ටාර් ප්ලස් හින්දි 2005–06 හම් පාන්ච් (වාරය 2) ආනන්ද...
ජලක් දිඛ්ලා ජා 2 තරගකාරිණිය සෝනි ටීවී හින්දි 2007–08 කුච් ඊස් තාරා මල්ලිකා නන්දා සෝනි ටීවී හින්දි 2007–08 ක්‍යා දිල් මේන් හේ රාජේශ්වරී දේවී 9X හින්දි 2009 අරසි 'මදුරෛ' තිලකාවතී සන් ටීවී දෙමළ 2007–09 කස්තුරි මාසි ස්ටාර් ප්ලස් හින්දි 2008 තක තිමි තා ඇය ලෙසම ජයා ටීවී දෙමළ 2008–09 කලාසම් චන්ද්‍රමතී සන් ටීවී දෙමළ 2008–11 මා...
විනිසුරු අම්රිතා ටීවී මලයාලම් 2012–13 තෙන්ඩ්‍රල් භුවනා සන් ටීවී දෙමළ 2010-11 පොණ්ඩාට්ටි තේවෛ රාජලක්ෂ්මි සන් ටීවී දෙමළ 2010-11 Super Dancer Junior 2 විනිසුරු අම්රිතා ටීවී මලයාලම් 2010–11 සෞන්දරවල්ලි අකිලන්දේශ්වරී ජයා ටීවී දෙමළ 2011 අදාලත් ඉන්ද්‍රාණි (පැමිණිලි නීතිඥවරිය) සෝනි ටීවී හින්දි 2011–12 Super Dancer Junior 4 වින...
ා ආන්ගන් හෝගා කල්‍යාණි දේවී රායිචන්ද් සහරා වන් හින්දි 2013 ආර්ද්‍රම් සුධා පිල්ලෛ ඒෂියානෙට් මලයාලම් 2013 Munch Stars විනිසුරු ඒෂියානෙට් මලයාලම් 2013 ඒක් තී නායිකා උමා බිස්වාස් ලයිෆ් ඕකේ හින්දි 2013-2015 ‍දෙයිවම් තන්ද වීඩු චිත්‍රා දේවී ස්ටාර් විජේ දෙමළ 2014 කේසා යේ ඉෂ්ක්‍ හේ... ආජබ් සා රිස්ක් හේ ලොහාරි ලයිෆ් ඕකේ හින්දි 2...
ෙමළ 2015 උග්‍රම් උජ්වාලම් වාරය 1 විනිසුරු මළාවිල් මනෝරමා මලයාලම් 2015-16 සොල්වතෙල්ලම් උන්මෛ වැඩසටහන් මෙහෙයවන්නිය සී ටැමිල් දෙමළ 2015–17 නාගින් යාමිනී/අන්කි කා දාදා වියාකොම් 18 හින්දි 2016-17 ඩාන්ස් ජෝඩි ඩාන්ස් විනිසුරු සී ටැමිල් දෙමළ 2016 Laughing Villa ආරාධිතයා කථාංගය 34 සූර්යා ටීවී මලයාලම් 2017 මලයාලි වීට්ටම්මා විනිස...
opatra මලයාලම් 2011 වෙංගෛ තමන්නාගේ මව දෙමළ 2010 Alexander the Great ගයාත්‍රි දේවී මලයාලම් 2008 සත්‍යම් සත්‍යම්ගේ මව දෙමළ 2008 ප්‍රණාලි අකා 2006 ෂාදි කර්කේ ෆාස් ගයා යාර් වෛද්‍යවරිය හින්දි 2006 මලමාල් වීක්ලි තාකුරයින් හින්දි 2004 Smile Please තුල්සි හින්දි 2000 තුනේ මේරා දිල් ලේ ලියා රාණි (වීරුගේ පෙම්වතිය) හින්දි 1999 හම...
ධීරේ ධීරේ 1994 බාලි උමාර් කෝ සලාම් 1993 ෆූලන් හසිනා රාම්කාලි 1992 නිශ්චේ ජූලී හින්දි 1992 නිශ්චේ 1992 ඉන්තේහා ප්‍යාර් කි ටානියාගේ විවාහ උත්සවයේ නර්තන ශිල්පිණිය හින්දි 1992 ක්වේඩ් මේන් හේ බුල්බුල් ජූලී 1992 ෂෝලා ඕර් ෂබ්නම් කරන්ගේ සොයුරිය හින්දි 1992 ඉන්සාෆ් කි දේවි සීතා එස්. ප්‍රකාශ් හින්දි 1991 කුර්බාන් පෘථිවිගේ සොයුරි...
ේ කන්නඩ 1988 තංග කලාසම් දෙමළ 1987 කාලම් මාරි කාත මාරි අරිෆා මලයාලම් 1987 ඉවල් ඔරු පෞර්ණමි දෙමළ 1987 චින්න තම්බි පෙරිය තම්බි දෙමළ 1987 චින්න පූවේ මෙල්ල පේසු ශාන්ති දෙමළ 1986 මලරුම් කිලියුම් රේඛා මලයාලම් 1986 ධර්මම් දෙමළ 1986 වසන්ත රාගම් දෙමළ 1986 නම්බිනාර් කේඩුවතිල්ලෛ දෙමළ 1986 සර්වම් ශක්තිමායම් සිවකාමී දෙමළ 1986 නාචේ ම...