txt
stringlengths
140
500
ඇය නිරුවත පෙන්වු වීඩියෝ බලන්න සිඳු නාට්‍යයේ තෙරුණි විවාහ ගිවිස ගනි චාම් උත්සවයේ ඡායාරූප මෙන්න අන්තර්ජාලයේ පැතිරයන තරුණියකගේ ගෙල කපන වීඩියෝව මෙන්න – සංවේදී පුද්ගලයන් නරබන්න එපා ජනාධිපති හා එක්සත් ජාතික පක්ෂය යළි එක් වීමේ ලකුණු HomeLocal NewsSpecial Newsජනාධිපති හා එක්සත් ජාතික පක්ෂය යළි එක් වීමේ ලකුණු චීනයේ වායු බලපෑම්...
යාසය එයාර් සන්ඬර් ගුවන් හමර් එයාර් බ්ලෝ තුවක්කුව ගුවන් සිරුර දුටු එයාර් ස්කයිසර් වායු මෙවලම් Pneumatic 3 / 4 "සංයුක්ත නිවාස සහිත බර වායු තාපන උෂ්ණත්වය නිෂ්පාදන විස්තරය නම: වායු මෙවලම් Pneumatic 3 / 4 "බර වැඩ සහිත Composite housing with Best Air Impact Wrench මාදිලිය: 590105 ... 1 / 2 "ඉන්චර් එයාර් ඉන්ටැක්ට් වොච්, වායු ...
/ 2 "... 1 / 2 "අඟල් සංයුක්ත ප්ලැටිනම් මෙවලම් ඝන කට්ටල වායු උවමනා ප්රවාහය නිෂ්පාදනය නිෂ්පාදන විස්තරය 1 / 2 "ඉන්ච්චස්පොසයිට් ප්ලැටිනම් මෙවලම් ටයිමර් වාෂ්ප වායු තාප පිරික්සුම් නිෂ්පාදනය විශේෂාංග * ද්විත්ව Hammer ඉම්පැක්ට් යාන්ත්රණය * ... කාර්මික 3 / 4inch වායු බලපෑම් නිෂ්පාදන විස්තරය කාර්මික 3 / 4 "වායු බලපෑම් Wrench RT...
ණික ඇඹරුම් යන්ත භාවිතා කළ හැකිය. විවිධ වර්ගයේ ... රැහැන් රහිත පීඩන වායු බලපෑම් සවි කිරීම 1 / 2 " රැහැන් රහිත වෝල්ටීයතා පීඩන වායු වික්රමාංකය 1 / 2 '' විස්තරය: 1) අපගේ නිෂ්පාදන 100% කාන්දුවීම් පරීක්ෂා කර ඇති අතර ඒවා පමණක් ... දැන් සම්බන්ධවන්න මිල ගණන්, වීඩියෝ දර්ශන, පින්තූර සඳහා අප අමතන්න. ඔබට කිසියම් ප්රශ්න තිබේ නම් කරු...
සවිකරන සහ අනෙකුත් සැහැල්ලු කර්මාන්තය සඳහා වාහන නිෂ්පාදනය කිරීමේ ක්රියාවලිය සඳහා භාවිතා කළ හැකි වාතයේම ආයුධයකි. XNXX සිට 9001 සහ CE ප්රකාශයෙන් Xnxing ISO-2004 සහතිකය ලබා ගෙන තිබේ. 2006 සිට Xinxing සහ SLAIR සඳහා සිය සන්නාමය සතුව ඇත. Xinxing යනු මධ්යම මට්ටමේ හා අඩු මිල සහිත DIY මට්ටමේ වායු මෙවලම් වේ. SLAIR වෘත්තීය මට්ටමේ ...
3 / 4" nom.bolt diam 22.mm නොමිලේ වේගය RPM 4000 ගුවන් ඇතුලත 3 / 8 "PT වාෂ්ප ප්රමාණය 12.7mm ශුද්ධ බර 7.9kgs ව්යවර්ථ 1600NM ඇසුරුම් ප්රමාණය 31 * 24 * 12cm විශේෂණය ... විස්තරය 1, ආරක්ෂණ පිපිරීම්-සෝඩියම් සැහැල්ලු බර 2, කුඩා පරිමාවක් 3, ඉහළ කාර්යක්ෂම 4, සරල ව්යුහය, පහසු නඩත්තු 5, ව්යවර්ථ වර්ගය: Twin Hammer 6, ප්ලේට් ඩ්රයිව...
දතාවයන් r / min ≥6000 ≥5500 ... 1 ඉන්ච් ඩයිව් ට්රක් ටයර් සඳහා ඉදිරිපස වායු සමෝච්ච කට්ටිය නිෂ්පාදන විස්තරය ට්රක් රථ ටයර් සඳහා 1 අඟල් තල්ලු පෙර වායු බලපෑම වාෂ්ප 1 ප්රභේද සහ සැහැල්ලු බර ආකෘති සම්පිණ්ඩන සඳහා ලක්ෂණ. 2. අඩු ශබ්ද සහ අඩු කම්පන විශේෂ සහිත පරිසර හිතකාමී. 3.රෝමස් වේගයක්, ඉහළ අගයක් 4.හන්ඩල් හිඟය 5.During and porta...
© Ningbo Xinxing Pneumatic Goods Co., Ltd. Powered by Hangheng.cc | XML අඩවි සැලැස්ම කෝටි 700 දියමන්තිය සොරාගත් මධුෂ්ගේ ගෝලයා කසුන් දැලේ - සිංහල නිවුස් - Sinhala News Tharunaya.us Feb 20, 2019 11.03am මහරගම, ඇරව්වල ප්‍රදේශයේ පිහිටි මැණික් ව්‍යාපාරකයකු සතුව තිබු රුපියල් කෝටි 700 ක් පමණ වටිනා දියමන්තියක් හා මැණික් තොගයක...
හුනුපිටිය, වත්තල ලිපිනයේ පදිංචි හිරයාදුරගේ කසුන් ධනංජය නැමැත්තා බවට හදුනාගෙන තිබෙන බවද මාකඳුරේ මධූෂ් නැමැති අපරාධකරු විසින් ඩුබායි හි සිට මෙම කොල්ලකෑමේ සිද්ධිය මෙහෙයවා තිබෙන බවට විමර්ශනවල දී අනාවරණය වන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කරයි. මහරගම පොලිස් වසමට අයත් ඇරැව්වල, පන්නිපිටිය...
මඟ පරීක්ෂා කරමින් සිටිය දී එම ස්ථානයට තවත් පිරිසක් පැමිණ තිබෙන බවද එම පිරිස අතරින් එක් අයෙකු පොලිස් පරීක්ෂකවරයෙකුගේ නිල ඇඳුමින් සැරසී සිට ඇත. මෙලෙස පැමිණි පිරිස රිවෝල්වරයක් පෙන්වා දියමන්තිය සහ මැණික් ගල් අයිතිකරුගේ හිසට පහර දී අදාළ දියමන්තිය සහ මැණික් ගල් රැගෙන කොල්ලකරුවන් පලාගොස් තිබෙන බව පවසන රුවන් ගුණසේකර මහතා කොල්ල...
කර තිබෙන බවද කියාසිටී. එම පැමිණිල්ල ලැබුණු විගස මිරිහාන අපරාධ මෙහෙයුම් ඒකකය විසින් විමර්ශන ආරම්භ කරන ලද අතර එදින මෙම මැණික් ගල් මිලදී ගැනීමට බව පවසා පැමිණි පිරිස ව්‍යාජ පිරිසක් බවටත් ඔවුන් ද මේ කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ බවටත් අනාවරණය කරගත් බවද මෙම විමර්ශන අතරතුර මේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙක් ඊයේ මිරිහාන අපරාධ මෙහෙයු...
ලිපිනයේ පදිංචි හිරයාදුරගේ කසුන් ධනංජය නැමැත්තා බවට හදුනාගෙන තිබෙන බවද දියමන්තිය සහ මැණික් ගල් කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර ද සැකකරුවන් දෙදෙනෙකු මිරිහාන අපරාධ මෙහෙයුම් ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බවද සදහන් කරන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මාකඳුරේ මධූෂ් නැමැති අපරාධකරු විසින් ඩුබායි හි සිට මෙම සිද්ධිය මෙහෙයව...
ුරුගිරිය ලිපිනයේ පදිංචි වයස අවුරුදු 57ක් වූ රවීන්ද්‍ර නාලක රණසිංහ නොහොත් ලොකු අයියා නැමැත්තා බවද එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔහුගේ ජංගම දුරකතනය පොලිස් නිලධාරීන් භාරයට ගෙන වැඩිදුරටත් පරීක්ෂා කර තිබෙන බවද පවසන ඒ මහතා මේ දියමන්තියේ හා මැණික් ගල්වල වීඩියෝ දර්ශන හා ඡායාරූප තිබී ඇති අතර එම ඡායාරූප ඉමෝ තාක්ෂණය හරහ...
ක්ෂක වෙත යොමුකර තිබෙන බවද පවසන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ සැකකරු නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හදුනා ගැනීමේ පෙරට්ටුවකට යොමුකළ බවද පෙන්වාදෙයි. එහිදී සැකකරු හදුනා ගැනීමට කටයුතු කළ අතර මෙම කොල්ලකෑම සඳහා පොලිස් පරීක්ෂකවරයෙක් ලෙස ව්‍යාජ ලෙස පෙනී සිට ඇත්තේ ද මෙම සැකකරු බවට මේ වනවිට අනාවරණය කරගෙ...
ෙසැම්බර් මස පළමුවැනිදා අත්අඩංගුවට ගෙන තිබෙන බවද මේ පුද්ගලයා ද නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙන බවද හෙතෙම සදහන් කරයි. ඒ අනුව ඊයේ (19) දිනයේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් වන තෙවැනි සැකකරු වන බවද මේ පිළිබඳව තවදුරටත් විමර්ශන සිදුවන බවද සදහන් කරන ඒ මහතා ඊය...
කරන බවද පවසයි. බැරිස්ටර් ශ‍්‍රීයාලතා පැවසූ ස්ථාන දෙකේදීම පැහැරගැනීමක් සිදුව නෑ.. CCTV සාක්‍ෂියි..- රහස් පොලීසිය අධිකරණයට දන්වයි.. ශ‍්‍රියාලතා අමාරුවේ.. ආලාපාලු පච රණවක ඈවරයි.. දෑවරයි.. රටින් පිටවීම තහනම් කෙරේ.. ටෙලිකොම් සභාපති ශෂින්ද‍්‍ර රාජපක්‍ෂ..? 2019-12-14 08:57:00 2019-12-14 08:55:00 වැප්: කමෙන්ට් දැම්ම බව SMS එ...
ල් වලන් emailtosms යවන්න පුලුවන් කියල, ඉතින් අපි ඔක අපිට ඔන වැඩකට මෙහෙම යොදා ගමු. මොකක්ද දන්නවද කරන්න තියෙන්නේ, ඔබත් මොබිටෙල් පාරිබෝගිකයෙක් නම්. 94718XXX555@sms.mobitel.lk ජිමෙයිල් වලින් ඊ-මෙයිල් එකක් යවලා බලන්න. එය ඔබගේ ෆෝන් එකට එයි එස්එම්එස් එකක් විදිහට. ඔන් ඔක පුලුවන් අපිට අපේ බ්ලොග් එකට දාගන්න. කරන්න තියෙන්නේ ගුගල්...
718XXX555@sms.mobitel.lk" එක. මතක ඇතුව ඔයලාගේ නොම්බර් එක දාන්න ... 3. ඊට පස්සේ Comments setting එක save කරගන්න 4.දාලා බලන්න ටෙස්ට් කමෙන්ටුවක් ඔයලාගේ බ්ලොග් එකට ආ දාන පරක්කුව විතරයි. SMS ඔයගේ ෆෝන් එකට ඇවිත් ඇති. හැබැයි ඉතින් සටහන් ගොඩක් වැටේන බ්ලොග් එකකට මේක වාතයක් වෙයි. මොකද phone එක SMS වලින්ම පිරිලා යයි ... දන්නවා ඇත...
යක් නැති හින්ද. මොකද දැන් ගුගල් කියන්නේ ජිවිතයේ කොටසක් ... H. Madhawa Ranga February 12, 2010 at 9:24 PM මම මේ ක්‍රමේ බ්ලොගිං පටං ගත්තු කාලේ ඉඳල කරනව, මම කරන්නෙ නම් mms එකක් එවාගන්න එක, මගෙ බ්ලොග් පෝස්ට් වලට එන කොමෙන්ට් වලට. KaniRockz February 12, 2010 at 9:25 PM වැප් අයියේ පොඩි අවුලක් තියනව.. ඒ විදියට sms එක ආවම අපිට ...
t 9:29 PM අයියෝ එහෙමද මම දැන ගත්තේ දැන්තමයි .... දැන ගත්ත ගමන්ම ලිපියකට එකතු කලා මල්ලියේ දැන ගන්න පුලවන් දාපු කෙනයි. දාපු ලිපියයේ ලින්ක එකයි විතරයි. අනික්ව තාම දන්නේ නැහැ ... මොකද සිංහල අකුරැ කොහෙමත් එන්නේ නැහැ .... මගේ phone එක දන්නවනේ .... තරිඳු February 12, 2010 at 9:44 PM අප්පා මට තියෙන්නෙ ඩයලෝග් නෙ......... වැප් F...
10 at 9:49 PM අහ්.. මගේ එකට නම් මම සිංහල දාගත්ත :p බලමු wordpress වලත් ඕක පුලුවන්ද කියල මම බලන්නම්. KaniRockz February 12, 2010 at 9:54 PM අහ් තව එකක්.. email2sms වලින් sms සිංහලෙන් යවුවම.. ඒ phone එකේ සිංහල තිබුනත් ????? ගොඩක් විදියට එන්නෙ.. මට හිතෙන විදියට ඒක මොබිටෙල් සර්වර් එකෙන් මොකක් හරි ප්‍රොසෙස් වෙලා එන්නෙ.. (මො...
ි. මොබිටෙල් එවුන් දන්නවද සිංහල යුනිකෝඩ් .... ගයාන් තාරක February 12, 2010 at 10:32 PM ඩයලොග් වලට mms යවන්න පුලුවන්. හැබයි එන එව්වට කැපෙනවද කොහේ මේක බලන්නකෝ. http://goo.gl/BGaz දොඩන් February 12, 2010 at 11:33 PM ආපෝ, 1110i ෆෝන් එකේ සිංහල තිබිලත් මොනවාදෝ ඉලක්කම් සහ ඉංග්‍රීසි අකුරු වගයක්නෙ එන්නෙ. දොඩන් February 12, 2010 ...
ලි කැපෙනවද කොහෙද? ඔව් මොබිටෙල්ලා යුනිකෝඩ් වලට මොනවද කරනවා @ව් [v] එලස් එලස් හේ මාරයටත් ෆොන් තියනවා ... .::පිස්සා::. February 13, 2010 at 6:25 AM ලංකාවට ගියාම තමා, දාගන්න වෙන්නේ.. වැප් February 13, 2010 at 6:35 AM ඉන්න එවුන් මදිවට තව එකෙක් එකතුවෙනවා අපේ ගොඩට ..... හි හි H. Madhawa Ranga February 13, 2010 at 8:29 AM මොබි...
wp වලත් ගොඩ යෑමක් තියෙන්න ඕනෙ අනිවාර්යයෙන්ම, සමහරවිට පොඩි ප්ලගිනයක්) Sujeewa de Silva February 13, 2010 at 10:31 AM මම පාව්ච්චි කරන්නෙ Dialog එකක්. ඒක දැන් වෙනස් කරන්නත් අමාරුයි. මේකෙ MMS මාර්ගයෙන් ඊමේල් එකක් ෆෝන් එකට ගෙන්න ගන්නකොට කැපෙන්නෙ වෙන GPRS පාවිච්චියට අදාළ ගාස්තුව. (මම දන්න විදිහට 1kb වලට සත එකක් හෝ දෙකක්(+බද...
සෙ GPRS පාවිච්චිය යම් විදිහකින් ඊට වැඩි වුණත්, අමතර MB එකකට රුපියල(+බදු) ගානෙ තමයි කැපෙන්නෙ. අවශ්‍ය වෙලාවක කම්පියුටරයට USB modem එකක් හැටිහටත් ෆොන් එක පාවිච්චි කරන්න පුලුවන් ‍ලොකු බිලක් දාගන්නෙ නැතුව. (ඕනැ නම් ඊට වඩා ලොකු data package එකක් වුණත් ගන්න පුලුවන්.) Dialod වල ඊමේල් MMS හරහා යවන්න +9477XXXXXXX@mms.dialog.lk ඊ...
රන්නෙ නොකියා N 70 එකක්. ඒකට Ş8;ුලුවන්ද මන්දා?) වැප් February 13, 2010 at 1:31 PM @Sujeewa de Silva මම දන්නෙ නැත .. සමා වුව මැන ... Anonymous February 13, 2010 at 1:46 PM මම පොඩි ටෙස්ට් පාරකටත් එක්ක ඔය දුන්න එක වෙනස් කරල 94718XXX555@mms.mobitel.lk දීල පොඩි පහේ පික්චර් 1 කුත් දාල යැවිව මෙන්න බොලේ බඩු වැඩ :D :D :D සහන් Fe...
නම් no comments තමයි. :P ඒත් උත්සාහ කරල බලනවා... sithija February 21, 2010 at 6:19 PM අයියා මම දැන් තමා මෙහෙම සීන් එකක් දැනගත්තේ. අයියාට ගොඩාක්ම ස්තූතියි මේ ක්‍රමය මට කියලා දුන්නට. අයියා මම ඔය සිස්ටම් එක දාලා අළුත් ක්‍රමයක් හිතලා බැලුවා. අයියා කිව්වනේ මේ ක්‍රමය wordpress වලට දාන්න විදියක් හොයාගෙන නෑ කියලා. මම හිතන විද...
තියෙන්නේ ඒ ඊමේල් ලිපිනයේ සැකසුම් පිටුවට ගිහිල්ලා Email Forward කරන option එක පාවිච්චි කරල එන ඊමේල් Phone එකට යවන එක මම හිතන විදියට මේ ක්‍රමයත් හරි යයි. කරලම බලන්න. Kasun Nadeeshana March 4, 2010 at 9:33 AM නියමයි මාර වැදගත් ලිපියක් වැප් March 4, 2010 at 10:09 AM පරණ ලිපියක් උනත් දිරි ගැන්වීමට තුති ගිහාන් March 15, 201...
රාජිත | gossiplanka.lk විමල් දිනේෂ් වාසුදේව අවස්ථාවාදී දේශපාලනයෙන් ඉවත් වුණා - රාජිත 2017-12-08T11:01:00+05:30 සජීවී විකාශය සැබෑ WebTV On Live streaming Home \ Tag "සජීවී විකාශය සැබෑ" සජීවී විකාශය සැබෑ eyJpZCI6IjExIiwibGFiZWwiOiJDb250YWN0IEZvcm0iLCJhY3RpdmUiOiIxIiwib3JpZ2luYWxfaWQiOiIxIiwidW5pcXVlX2lkIjoid2VmajIiLCJwY...
HlwZV8xIjoiY29sb3IiLCJiZ19pbWdfMSI6IiIsImJnX2NvbG9yXzEiOiIjMzMzMzMzIiwiYmdfdHlwZV8yIjoiY29sb3IiLCJiZ19pbWdfMiI6IiIsImJnX2NvbG9yXzIiOiIjMzMzMzMzIiwiYmdfdHlwZV8zIjoiY29sb3IiLCJiZ19pbWdfMyI6IiIsImJnX2NvbG9yXzMiOiIjMzMzMzMzIiwiZmllbGRfZXJyb3JfaW52YWxpZCI6IiIsImZvcm1fc2VudF9tc2ciOiJUaGFuayB5b3UgZm9yIGNvbnRhY3RpbmcgdXMhIiwiZ...
HBfZGVsaW0iOiI7IiwiZmJfY29udmVydF9iYXNlIjoiIiwicHViX3Bvc3RfdHlwZSI6InBvc3QiLCJwdWJfcG9zdF9zdGF0dXMiOiJwdWJsaXNoIiwicmVnX3dwX2NyZWF0ZV91c2VyX3JvbGUiOiJzdWJzY3JpYmVyIiwic3ViX2Rlc3QiOiJ3cF9zdWJzY3JpYmUiLCJzdWJfd3BfY3JlYXRlX3VzZXJfcm9sZSI6InN1YnNjcmliZXIiLCJzdWJfYXJfZm9ybV9hY3Rpb24iOiIiLCJzdWJfZmVlZGJfa2V5IjoiIiwic3ViX3NnY...
yB5b3VyIGVtYWlsISIsInN1Yl90eHRfc3VjY2VzcyI6IlRoYW5rIHlvdSBmb3Igc3Vic2NyaWJpbmchIiwic3ViX3R4dF9pbnZhbGlkX2VtYWlsIjoiRW1wdHkgb3IgaW52YWxpZCBlbWFpbCIsInN1Yl90eHRfZXhpc3RzX2VtYWlsIjoiRW1wdHkgb3IgaW52YWxpZCBlbWFpbCIsInN1Yl9yZWRpcmVjdF91cmwiOiIiLCJzdWJfdHh0X2NvbmZpcm1fbWFpbF9zdWJqZWN0IjoiQ29uZmlybSBzdWJzY3JpcHRpb24gb24gW3Npd...
2xsb3cgPGEgaHJlZj1cIltjb25maXJtX2xpbmtdXCI+dGhpcyBsaW5rPFwvYT4gdG8gY29tcGxldGUgeW91ciBzdWJzY3JpcHRpb24uIElmIHlvdSBkaWQgbm90IHN1YnNjcmliZSBoZXJlIC0ganVzdCBpZ25vcmUgdGhpcyBtZXNzYWdlLiIsInN1Yl90eHRfc3Vic2NyaWJlcl9tYWlsX3N1YmplY3QiOiJbc2l0ZW5hbWVdIFlvdXIgdXNlcm5hbWUgYW5kIHBhc3N3b3JkIiwic3ViX3R4dF9zdWJzY3JpYmVyX21haWxfZnJvb...
yI6IiIsImZpZWxkX3dyYXBwZXIiOiI8ZGl2IFtmaWVsZF9zaGVsbF9jbGFzc2VzXSBbZmllbGRfc2hlbGxfc3R5bGVzXT5bZmllbGRdPFwvZGl2PiJ9LCJmaWVsZHMiOlt7ImxhYmVsIjoiIiwicGxhY2Vob2xkZXIiOiJGaXJzdCBOYW1lIiwiaHRtbCI6InRleHQiLCJ2YWx1ZSI6IiIsIm1hbmRhdG9yeSI6IjEiLCJuYW1lIjoiZmlyc3RfbmFtZSIsImJzX2NsYXNzX2lkIjoiNiIsImRpc3BsYXkiOiIiLCJtaW5fc2l6ZSI6I...
CI6IjAifSx7ImxhYmVsIjoiIiwicGxhY2Vob2xkZXIiOiJMYXN0IE5hbWUiLCJodG1sIjoidGV4dCIsInZhbHVlIjoiIiwibWFuZGF0b3J5IjoiMCIsIm5hbWUiOiJsYXN0X25hbWUiLCJic19jbGFzc19pZCI6IjYiLCJkaXNwbGF5IjoiIiwibWluX3NpemUiOiIiLCJtYXhfc2l6ZSI6IiIsImFkZF9jbGFzc2VzIjoiIiwiYWRkX3N0eWxlcyI6IiIsImFkZF9hdHRyIjoiIiwidm5fb25seV9udW1iZXIiOiIwIiwidm5fb25se...
W1haWwiLCJic19jbGFzc19pZCI6IjEyIiwiZGlzcGxheSI6InJvdyIsIm1pbl9zaXplIjoiIiwibWF4X3NpemUiOiIiLCJhZGRfY2xhc3NlcyI6IiIsImFkZF9zdHlsZXMiOiIiLCJhZGRfYXR0ciI6IiIsInZuX29ubHlfbnVtYmVyIjoiMCIsInZuX29ubHlfbGV0dGVycyI6IjAiLCJ2bl9wYXR0ZXJuIjoiMCIsImRlZl9jaGVja2VkIjoiMCJ9LHsibGFiZWwiOiIiLCJwbGFjZWhvbGRlciI6IlN1YmplY3QiLCJodG1sIjoid...
3R5bGVzIjoiIiwiYWRkX2F0dHIiOiIiLCJ2bl9vbmx5X251bWJlciI6IjAiLCJ2bl9vbmx5X2xldHRlcnMiOiIwIiwidm5fcGF0dGVybiI6IjAiLCJkZWZfY2hlY2tlZCI6IjAifSx7ImxhYmVsIjoiIiwicGxhY2Vob2xkZXIiOiJNZXNzYWdlIiwiaHRtbCI6InRleHRhcmVhIiwidmFsdWUiOiIiLCJtYW5kYXRvcnkiOiIxIiwibmFtZSI6Im1lc3NhZ2UiLCJic19jbGFzc19pZCI6IjEyIiwiZGlzcGxheSI6InJvdyIsIm1pb...
l9jaGVja2VkIjoiMCJ9LHsibGFiZWwiOiJTZW5kIiwicGxhY2Vob2xkZXIiOiIiLCJodG1sIjoic3VibWl0IiwidmFsdWUiOiIiLCJtYW5kYXRvcnkiOiIwIiwibmFtZSI6InNlbmQiLCJic19jbGFzc19pZCI6IjYiLCJkaXNwbGF5IjoiIiwibWluX3NpemUiOiIiLCJtYXhfc2l6ZSI6IiIsImFkZF9jbGFzc2VzIjoiIiwiYWRkX3N0eWxlcyI6IiIsImFkZF9hdHRyIjoiIiwidm5fb25seV9udW1iZXIiOiIwIiwidm5fb25se...
mVzZXQiLCJic19jbGFzc19pZCI6IjYiLCJkaXNwbGF5IjoiIiwibWluX3NpemUiOiIiLCJtYXhfc2l6ZSI6IiIsImFkZF9jbGFzc2VzIjoiIiwiYWRkX3N0eWxlcyI6IiIsImFkZF9hdHRyIjoiIiwidm5fb25seV9udW1iZXIiOiIwIiwidm5fb25seV9sZXR0ZXJzIjoiMCIsInZuX3BhdHRlcm4iOiIwIiwiZGVmX2NoZWNrZWQiOiIwIn1dLCJvcHRzX2F0dHJzIjp7ImJnX251bWJlciI6IjQifX0sImltZ19wcmV2aWV3IjoiY...
TYtMDUtMDMgMTU6MDE6MDMiLCJpbWdfcHJldmlld191cmwiOiJodHRwOlwvXC9zdXBzeXN0aWMtNDJkNy5reGNkbi5jb21cL19hc3NldHNcL2Zvcm1zXC9pbWdcL3ByZXZpZXdcL2Jhc2UtY29udGFjdC5qcGciLCJ2aWV3X2lkIjoiMTFfMjA5NTgyIiwidmlld19odG1sX2lkIjoiY3NwRm9ybVNoZWxsXzExXzIwOTU4MiIsImNvbm5lY3RfaGFzaCI6IjllMWY5YzE4MTFiMTVkNjQ0YzdjZmI1NTc3OTczZTBiIn0= නාමළුව බ...
නෑ - ජවිපෙ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් දමිළ ප‍්‍රගතිශීලී සන්ධානයේ සියලූ පක්‍ෂ ජාතික සමගි ජනබලවේගය සමග එක් වෙනවා - විපක්‍ෂ නායක සජිත් කියයි එජාපය සමග යළි ආණ්ඩු හදන්න ශී‍්‍රලනිපය සූදානම් නෑ- ශී‍්‍රලනිප මහ ලේකම් දයාසිරි කියයි උද්ධමනය 7.6% දක්වා ඉහළ නගී නාගරික සංවර්ධන අධිකාරියෙන් ඉවත් කළ නුවරඑළියේ ආපන ශාලාව මසකට එක් ලක්‍ෂ ...
පතිගෙන් ඉල්ලා සිටී ධර්මපාල තුමාට පහරදුන් අසත්පුරුෂයින්ට සමුද්‍ර වෙත්තසිංහ මහතාගෙන් පිළිතුරු ලිපි පෙළක්..! – 5 වන ලිපිය – | sri sadaham ධර්මපාල තුමාට පහරදුන් අසත්පුරුෂයින්ට සමුද්‍ර වෙත්තසිංහ මහතාගෙන් පිළිතුරු ලිපි පෙළක්..! – 5 වන ලිපිය – ධර්මපාලවාදය..! අනගාරික ධර්මපාල කවරෙක්ද යන්න වටහාගත හැකි වන්නේ මෙතැන් සිට ඔහු විසින්...
ුල සම්මා සතියක් – ස්වසතියක් ඇති කිරීම යැයි’ ගුණදාස අමරසේකර පෙන්වා දෙයි. මේ කාර්යය සඳහා ධර්මපාලතුමා විසින් උපයෝගී කර ගනු ලැබුයේ බහුතර සිංහල ජන වර්ගයා අවදි කිරීමට සමත් ප්‍රාණවත් සටන්කාමී දේශන හා ලේඛන මාලාවකි. එහිලා ඔහුගේ ඉලක්ක කණ්ඩායම වූයේ නූගත් සිංහල බෞද්ධ ගැමියන් බව පෙනේ. එහෙයින් ඔහුගේ ශෛලිය කර්කශ හා ගොරහැඩි ප්‍රහාරාත්...
්බැණුම් යැයි කියා සිටියේය. අනගාරික ධර්මපාල විසින් මේ යුගයේ ඉටුකළ කාර්යභාරය අපක්ෂපාතව හා මධ්‍යස්ථව හඳුනාගත් විශිෂ්ට පර්යේෂිකාවක වන්නෙ ආචාර්ය කුමාරි ජයවර්ධන යි. අතිශයෝක්ති සහගත වර්ණනාවලින්ද, ගර්හාත්මක නින්දාලාපවලින්ද මිදී අනගාරික ධර්මපාලගේ ක්‍රියාකාරකම් වටහාගැනීම සඳහා මහඟු අත්වැලක් වන්නේ ආචාර්ය ජයවර්ධනගේ ‘ශ්‍රී ලංකාවේ කම...
මු තැනැත්තා වූයේ ධර්මපාල ය. ඒ කාලයේ පැවති තත්ත්වය අනුව සලකා බලන කල ධර්මපාල රැඩිකල්වාදියෙකි. මධ්‍යම පංතිකයන් ක්‍රිස්තියානි ආගමට හරවා ගැනීමට විරුද්ධව සටන් කළ ඔහුගේ ආකර්ෂණ මහිමයෙන් සටන්කාමී බෞද්ධයෝ වශී වූහ. බෞද්ධයන් ඔහුට සැලකුවේ බයින් හැකිළෙමින් නිවට ලෙස බඩ ගෑමෙහි යෙදුණු යටහත් පහත් ලාංකිකයන් සමූහයක් මධ්‍යයෙහි තම හිස කෙළින...
යන් පිළිකුළට භාජනය කරමින්ද තම ප්‍රබෝධජනක වාග් ප්‍රහාරයෙන් සෙනඟ කුල්මත් කිරීමට ඔහු පුරුදු වී සිටියේය.’ අනගාරික ධර්මපාලගේ මේ ව්‍යපාරය වූකලි සකලවිධ විජාතික බලපෑම්වලට එරෙහි වූ අරගලයකි. විජාතික සිරිත් විරිත්, විජාතික ඇඳුම් පැළඳුම්, විජාතික නම්ගම්වලට එරෙහිව ඔහු කොන්දේසි විරහිතව පහර දුන්නේය. ඔහුගේ ප්‍රහාරයට බෞද්ධ භික්ෂූන්ද, බ...
ු කර්කශ ආමන්ත්‍රණ විලාසයක් අවශ්‍ය බව ඔහුගේ විශ්වාසය වූයේය. අනගාරික ධර්මපාලගේ ජාතිකවාදි ව්‍යාපාරය මෙරට කම්කරු සටන් සඳහාද බලපෑ බව කුමාරි ජයවර්ධන පෙන්වා දෙයි. 1912 දුම්රිය වැඩවර්ජනය සඳහා ජනයා පොලඹවනු ලැබුවේ අනගාරික ධර්මපාල බව ඉංග්‍රීසීන්ග් ආකල්පය වූයේය. ‘වැඩ වර්ජකයන් කුපිත කරවන ලද්දේ හා පොලඹවන ලද්දේ අන්ත රාජ්‍යද්‍රෝහී උද්...
ර්ජකයන්ට සිය සතුට ප්‍රකාශ කොට ඇත්තේ සිය ශක්තිය හා බලය ප්‍රදර්ශනය කිරීම ගැනය. එසේම වැඩවර්ජකයන් වෙනුවෙන් දුම්රිය සාමාන්‍යාධිකාරි හමුවට ගිය එක් අයෙකු වූයේද අනගාරික ධර්මපාල ය. අනගාරික ධර්මපාල ගිහි ජීවිතයක් ගත නෙකළද තපෝවෘතය ප්‍රතික්ෂේප කළ බව පෙනේ. අනගාරික වීමේදී ඔහු දසසිල් සමාදන් වූ බවක්ද සඳහන් නොවේ. එසේම විකාලභෝජනයෙන් වැළක...
ධර්මපාල ප්‍රවාදය – ධර්මපාලවාදය ලෙස සැලකිය හැකිය. ‘අපේ ජාතික චින්තනය හැඩගස්වාලූ ශ්‍රේෂ්ඨතම චින්තකයා අනගාරික ධර්මපාල බව’ ආචාර්ය ආනන්ද ගුරුගේ ගේ අදහසයි. එය ‘නිර්භය බෞද්ධ විප්ලවවාදියෙකුගේ චින්තනය’ බව මාර්ටින් වික්‍රමසිංහ කියා සිටී. ‘ආදිකාලීන විජිතවාදී මානසික හැඩගැස්වීම් ප්‍රතික්ෂේප කරන සේ එය සිංහලයන් මුළු මහත් පරම්පරාවක් ...
බුණද ඒ සඳහා අවශ්‍ය කරන පුළුල් චින්තනයක් එතුමා සතුව නොතිබුණ’ බවයි. ධර්මපාල චිනතනය අධ්‍යයනය කළ හැකි ප්‍රධාන ම මූලාශ්‍රය වන්නේ ‘දැනගත යුතු කරුණු’ නම් වූ ප්‍රකට ලේඛන මාලාවයි. මේ ලිපි ගමේ කඩපිලේදී හෝ පන්සලේ දී පිරිසක් අසා සිටින විට එක අයෙකු විසින් හඬ නඟා කියවීමට පුරුදුව සිටි ලේඛනයකි. එහෙයින් ඒ ලිපි පොදු ජනකායට අණ දෙන්නාක් බ...
ොඩේ මිනිසුන්ට ලියූ මේ ලිපිවලට වඩා හාත්පසින් ම වෙනස් – වඩා වැදගත් එතුමාගේ බුද්ධි මහිමය ප්‍රකට කරවන රචනා බහුතරය ඇත්තේ ඉංග්‍රීසියෙනි. ඒවා අතිශ්‍රේෂ්ඨ නිර්මාණාත්මක රචනා බව ධර්මපාල දර්ශනය පිළිබඳ ශ්‍රී ලංකාවේ සිටින විශේෂඥයකු බදු ආචාර්ය ආනන්ද ගුරුගේ ගේ අදහසයි. අනගාරික ධර්මපාලතුමාගේ උද්වේගකර ප්‍රකාශ පිළිබඳ ඉතාම වැදගත් විවේචනය ...
මංගල නාහිමියන්ගේ සේවාවත් විවරණය කරමින් වික්‍රමසිංහ ලියූ ලිපියකින් උපුටා ගත්තකි. ‘මුළු රටෙහි ඇති වූ පිබිදුමත් ඉංගිරිසි උගත් සිංහල ක්‍රිස්තියානිකාරයන්ගේ සංස්කෘතික අසහනයත් නිසා පහළ වූ රණකාමී බෞද්ධ උපාසකයෙකි, අනගාරික ධර්මපාලතුමා. ආගමත්, ජාතියත් දෙකම නිසා උපන් දැඩි හැඟීම ඇති විප්ලවවාදියකු මෙන් ධර්මපාල මහතා බෞද්ධයන්ට හා සිංහ...
ුවූහ. සියල්ලන්ටම පොදුවේ අතුල් පහර දෙන්නාක් මෙන් ධර්මපාල මහතා කතාවෙන් හා ලිපියෙන් කියූ ඇණුම් බැණුම්වලට යටින් ඇත්තේ හටන්කාමී බෞද්ධ සිංහලයෙකුගේ අසංයත ආගමික ජාතික හැඟීම බව ගැමියෝ වටහා ගත්හ. නගරවල සමහරු, කොඳු කඩන්නාක් මෙන් තර්ක කිරීමෙහි සූර පණ්ඩිතයන් මෙන් ධර්මපාල මහතා විවේචනය කරන්ට වූහ. ‘බුදුසමයත් බටහිර සංස්කෘතියෙහි හරයත් ව...
ගුණදහම් කරින් ගන්නා සටන්කාමී ජන සේවකයා මිනිසුන් පුබුදන්නෙක් නොවෙයි.’ අනගාරික ධර්මපාලතුමා බ්‍රිතාන්‍යයන් පතුරු ගසන්ට එළඹුණද බොහෝ ප්‍රභූ ජනයා අවනත දාසයන් මෙන් කටයුතු කළෝය. සැබවින්ම ඔවුහු නිදහස පවා නොඉල්ලූහ. නවසිය විසි ගණන්වල ජාතික සංගමයේ සභාපතිවරයෙකුව සිටි ජේ. සී. පෙරේරා ‘අපි නිදහස ගැන කතා නොකරමු. කිසිදාක අපි නිදහස නොඉල්...
් ඇතැමුන් විසින් සලකන ලද්දේ මේ හෙයිනි. « බොදු අභියෝග.. වත්මන් බොදු පුනරුදයේ නියමුවාණන්ගේ ඇසින්..! ධර්මපාල තුමාට පහරදුන් අසත්පුරුෂයින්ට සමුද්‍ර වෙත්තසිංහ මහතාගෙන් පිළිතුරු ලිපි පෙළක්..! – 6 වන ලිපිය – » වයස අවුරුදු 18දී අධ්‍යාපන ආයතනයක් අරඹා දක්ෂතා රැසකින් ලොවක් දිනූ යුවතියක් || ADA Online - 24 04 2018 - 10:57 - {{hitsC...
යෙන් හා මහන්සියෙන් සිදුකළ යුතුය. එවැනි හැකියා හා දක්ෂතා රැසක් ඔස්සේ ස්වකීය ජීවිතයේ සාර්ථකත්වයේ දොරටුව විවර කරගත් ඇය නමින් බර්නඩීන් ජයසිංහය. වයස 26ක් වන ඇය තාරුණ්‍ය තුළ මේ වන විට ලබා ඇති ජයග්‍රහණ අතිවිශාලය. තම කාර්යබහුල ජීවිතයේ සියලු කාර්යයන් ඇය සිදුකරනුයේ මැනවින් කාලය කළමනාකරණය කරගනිමිනි. ඇය විටෙක විශ්වවිද්‍යාල කථිකාචා...
යකට පමණක් සීමා වූ කෙනෙකු වශයෙන් හැඳින්වුවහොත් එය අසත්‍යයක්. ක්ෂේත්‍ර රැසක නියැළෙන්නියක ලෙස ඔබ ගැන කෙටි හැඳින්වීමක් කළොත් මම ඇත්තෙන්ම මගේම ඇකඩමියක් %සිරියස්^ යන නමින් (Sirius academy (pvt) Ltd ) පවත්වාගෙන යනවා . ඒ ඇකඩමිය තුළින් අපි ඉංග්‍රීසි භාෂාව , අයි. ඊ. එල්. ටී. එස්. (IELTS) වගේම පෞර්ෂත්වය වර්ධනය, ආකල්ප වර්ධනය පිළිබ...
රෝ^ නමින් මගේම වැඩසටහනක් කරනවා. ඒ වගේ හොඳ වැඩසටහන් ආවොත් එහි ගුණාත්මකභාවය ගැන විමසා බලා හොඳයි නම් ඒවාත් මම කරනවා. මීට අමතරව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක් වශයෙන්ද, මෘදු කුසලතා වර්ධනය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ආරාධිත දේශකවරියක් වශයෙන්ද කටයුතු කරනවා. ඊට අමතරව මොරටුව, කොළඹ, ශ්‍රී ජයවර්ධනපුර, කැලණිය සහ ප...
ජාතික මෙන්ම ජාත්‍යන්තර මට්ටමෙන් ඉහළ තලයේ සිටින බැංකු, රක්ෂණ වැනි සමාගම් රැසකට මම පුහුණුවීම් සිදුකර තිබෙනවා. පෞර්ෂ වර්ධනය මෙන්ම සන්නිවේදනය කියන අංශවලින් මම ලංකාව තුළ මෙන්ම ඉන්දියාව තුළත් පුහුණු වැඩසටහන් රැසක් මේ වන විට සිදුකර තිබෙනවා. මෙවන් හැකියා රැසකින් හෙබි ඔබ ක්ෂේත්‍රයේ අත් කරගෙන ඇති ජයග්‍රහණ හා දක්ෂතා ගැන සඳහන් කළ...
5000කට අධික පිරිසක් සහභාගි වී සිටියා. එය මගේ ජීවිතයේ ලද විශාල ජයග්‍රහණයක්. දැනට ආසියානු හා පැසිෆික් තුළ හොඳම කථිකයන් අතරින් තුන්වැනි ස්ථානය මම හිමි කරගෙන තිබෙනවා. ලෝක මට්ටමෙන් ගත්විට දසවැනි ස්ථානය පමණ දිනාගන්නට මට හැකියාව ලැබී තිබෙනවා. ඒ වගේම මට ජනාභිමානී සම්මානයත් දිනාගැනීමට හැකියාව ලැබුණා. එය මට හිමි වුණේ සන්නිවේදන න...
ර්ෂයේ රයිගම් සම්මාන උළෙලේ හොඳම ඉංග්‍රීසි නිවේදිකාව වශයෙන් මට සම්මානයක් හිමි වුණා. මම පුවත් වාර්තාකරණය කරන්න ආරම්භ කර මාස 4ක් වැනි කාලයක් තුළදී රයිගම් සම්මාන උළෙලේ හොඳම තිදෙනා අතරට නම් කරනු ලැබුවා. ඇත්තෙන්ම ප්‍රධාන පුවත් වාර්තාකරන්නියක් වශයෙන් කටයුතු කර මාස දෙකක් වැනි කෙටි කාලයක් තුළ තමයි මට මේ සම්මානය හිමි වුණේ. 2011 ව...
සහ අධ්‍යාපනය සම්බන්ධයෙන් පැවැති සෑම තරගයකින්ම හොඳම ලකුණු අරගෙන මුළු තරගාවලියම ජය ගැනීමට මට හැකි වුණා. එහිදී මට Achieve a Idol යන සම්මානය හිමි වුණා. ඔබ පාසල් කාලයේ සිටම සෑම දෙයක් කෙ‍ෙරහිම යොමු වී දක්ෂතා දැක් වූ අයෙක්ද මම පාසල් ගියේ කොළඹ 7 පිහිටි සෙන්ට් බ්‍රිජට් කන්‍යාරාමයට. ඒ කාලයේදී ක්‍රීඩාවලට විශාල කැමැත්තක් දක්වපු නි...
නායිකාව වගේම මේසපන්දු කණ්ඩායමේ උපනායිකාව වශයෙන්ද කටයුතු කළා. අවසානයේ මට පාසලේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායිකාවක් වගේම පාසලේ ක්‍රීඩා නායිකාව වශයෙන්ද කටයුතු කිරීමට හැකියාව ලැබුණා. ඒවගේම මම පාසල් වර්ණලාභිනියක්. එය පාසල් සිසුවෙකුට ලබාගත හැකි ඉහළම මට්ටමක් ලෙසයි මම සලකන්නේ. ඒ කාලයේ ලබපු ජයග්‍රහණ ගැන දැන් මොකද හිතන්නේ පාසල් කාලයේ සහභා...
හැම තරගයක් සඳහාම මම උපරිමයෙන්ම මහන්සිවෙලා තමයි ජයග්‍රහණය හිමි කරගත්තේ. නායකත්වය වුණත් මට හිමිවුණේ එකපාරම නෙමෙයි. මම ඒ ක්‍රීඩාවේ උපරිමයෙන්ම කැපවෙලා වැඩ කළා. ඒ වෙනුවෙන් මට කරන්න පුළුවන් උපරිමය කරලා තමයි මම ඒ තැනට තේරී පත්වුණේ. පසුව ජාත්‍යන්තර වශයෙන් සන්නිවේදනය හා නායකත්වය සම්බන්ධයෙන් %ටොස්ට්මාස්ටර්^වල (toastmasters) ලබාග...
ාබාලතම දසදෙනා අතරටද මගේ නම එකතු වෙලා තිබුණා. දැන් ඔබ කරන දේවල් ගැන කතා කළොත් ඒ ගැන මොකද හිතන්නේ මම දැන් ගොඩක්ම කාලය කැප කරන්නේ විශ්වවිද්‍යාල ළමයින් වෙනුවෙන්. විශේෂයෙන්ම මගේ කාලය ඉ‍ෙගනගන්න ළමයින් වෙනුවෙන් කැප කරන්න මම ගොඩක් කැමතියි. නායකත්වය හා සන්නිවේදන හැකියා පිළිබඳව පැවැත්වෙන දේශන, සම්මන්ත්‍රණ, වැඩමුළු සඳහා මම සහභාගි...
. මම නිවේදන හා ප්‍රවෘත්ති වාර්තාකරණය කරන්නේ සැබැවින්ම විනෝදාංශයක් ලෙසින්. නමුත් මගේ ඇකඩමිය පවත්වාගෙන යන්නේ ඇත්තටම වෘත්තියක් ලෙසින්. විශේෂයෙන්ම මම විශ්වවිද්‍යාලයේ දේශන සිදුකරනවාට ගෙවීමක් සිදුකළා වුණත්, ඒ කරන දෙයින් ළමයෙකුගේ ධනාත්මක පරිවර්තනය තුළ ඇති වන තෘප්තිය ඇත්තෙන්ම කියා නිම කරන්න බැහැ. මට ළමයින්ට පංති කරලා හවස් වෙනක...
ගහරින්න බැරි තත්ත්වයක් තමයි මට නම් තිබෙන්නේ. ඇයි ඔබේම කියා ඇකඩමියක් ආරම්භ කිරීමට හිතුණේ මේ ඇකඩමිය පටන් ගන්නකොට මට අවුරුදු 18යි. මට ඇත්තෙන්ම අනාගතයේදී සාර්ථක වෙන්න ඕන කියලා අදහසක් තිබුණා. ඒ නිසා තමයි මම මේ ඇකඩමිය පටන් ගත්තේ. මගේ පුරුද්දක් තිබුණා හැමෝටම උදව් කරන. ඒක තමයි අවසානයේ රැකියාවක් දක්වා වර්ධනය වුණේ. මුලින්ම පොඩි ...
්ධනය කිරීමට මට හැකිවෙලා තිබෙනවා. අපේ ඇකඩමිය තුළ විවිධාකාරයේ පාඨමාලාවන් රැසක් මේ වෙනකොට ආරම්භ කරලා තිබෙනවා. එහි විශාල පිරිසක් දැනට අධ්‍යයන කටයුතුවල නිරත වෙනවා. නමුත් අපි කිසිම ප්‍රවර්ධන වැඩසටහනක් නොකර වුවත් අපේ ඇකඩමිය අපේක්ෂා කරන සිසුන් ප්‍රමාණයක් එහි අධ්‍යයන කටයුතු සඳහා අනිවාර්යයෙන් පැමිණෙනවා. එක පාඨමාලාවක සිසුන් පිරිස...
ැඩකටයුතු ගැන ඔබේ සිතේ තිබෙන්නේ මොනවගේ සැලසුම්ද ඇත්තෙන්ම මම ඇකඩමිය මීට වඩා දියුණු කරන්න අපේක්ෂා කරනවා. විධායක නිලධාරීන්, කළමනාකරුවන් වැනි වෘත්තීය මට්ටමින් ඉහළ තැන්වල සිටින පුද්ගලයන් අපේ ඇකඩමියේ පාඨමාලා සඳහා සහභාගි වෙනවා. වෘත්තීය මට්ටම තුළ ඔහුගේ හෝ ඇයගේ පෞර්ෂත්වය වර්ධනය කරගන්නේ කෙසේද යන්න ඔවුන් එහිදී ඉගෙන ගන්නවා. සුප්‍රස...
ආකාරය පිළිබඳව පවා දැනුමක් මෙහිදී අපි ඔවුන්ට ලබාදෙනවා. තරුණියක් ලෙසින් මේ දක්වා පැමිණි ගමන ගැන ඔබ මොනවගේ දෙයක්ද හිතන්නේ ගැහැනු ළමයෙක්ට ජීවත් වෙනකොට බොහෝ දේවල්වලට මුහුණදීමට සිදුවෙනවා. ඒක හැම අතින්ම වගේ දැකගැනීමට තිබෙන දෙයක්. මම පැමිණි ගමන ගැන නැවත සිහිපත් කරලා බලනකොට එහි වැඩි ස්තුතියක් හිමිවිය යුත්තේ මගේ අම්මාට. ඇය හැම ද...
ට හොඳ නැහැ. මම කතා කරන්නේ පිරිමි ළමයෙක් සමගද ගැහැනු ළමයෙක් සමගද කියා සිතන්නේ නැතිව මම තවත් මම වගේම මනුෂ්‍යයෙකු සමග කතා කරන්නේ යැයි සිතා කටයුතු කළහොත් එය අපට එදිනෙදා කටයුතු සිදුකර ගැනීමට පහසුවක් කියා මම හිතනවා. මම නම් හිතන්නේ උනන්දුවක් තිබෙනවා නම් ගැහැනියෙකුටත් කරන්නට බැරි දෙයක් නැහැයි කියලා. ලංකාවේ තිබෙන සමාජ පසුබිමත් ...
න් කිරීමේ ආරක්ෂාව ගැන පවා අපිට 100෴ක විශ්වාසයක් තබන්නට බැහැ. ඒ නිසා අපි තරුණියක් ලෙසින් තමන් කරන දෙය, යන ගමන, කවුද මුණගැහෙන්නේ, අපි මොනවද දෙන පිළිතුරු යන ආදිය පිළිබඳ බුද්ධිමත්ව සිතා බලා කටයුතු කළ යුතුයි. අපි යම් තීරණයක් ගැනීමේදී සෑම අංශයක් කෙරේම සිතීමට අවශ්‍යයි. එහිදී දැන් පවත්නා තත්ත්වය පමණක් නොව අනාගතයේ ඇති විය හැකි ...
න්න තරුණියන්ට කුමන ආකාරයේ උපදෙසක්ද ඔබ ලබාදීමට කැමති සාමාන්‍යයෙන් සමාජයේ මතය තමයි ශාරීරිකව පුරුෂයෙකුට වඩා කාන්තාව ශක්තියෙන් හීන බව. නමුත් හදිසි අවස්ථාවක වුවත් ගැහැනු ළමයෙක්ට ඕනෑම දෙයක් කිරීමට පුළුවන්. ඒ ධෛර්යය ඔවුන්ට අනිවාර්යයෙන් හිතට එනවා. අනෙක් අතින් ගැහැනු ළමයෙක්ට මානසික වශයෙන් හොඳ දරා ගැනීමේ ශක්තියක් තිබෙනවා. එවැනි ...
ගැහැනු කෙනෙක් ඉහළ මට්ටමකට පැමිණිවිට ඇයට නිවසේ රාජකාරි අමතක වෙනවා යන්න බොහෝ දෙනෙක් පවසන මතයක්. නමුත් අපි දැනගන්නට ඕන ඒ හැම දෙයකින්ම ඉදිරියට ගිහින් කොහොමද ඒ හැම දෙයක්ම සමබර කරගන්නේ කියලා. මම වුණත් මම කරන හැම දෙයක්ම ගාණට සමබර කරගෙන යනවා. මම හිතනවා ඒකට කාන්තාවන්ට ඇත්තෙන්ම වැඩි හැකියාවක් තිබෙනවා කියලා. මම ගෙදර වුණත් මගේ අම...
බේ කාලය කළමනාකරණය කරගන්නේ කෙසේද මම සාමාන්‍යයෙන් අඩුවෙන් නිදාගන්න කෙනෙක්. ඇතැම් අවස්ථාවල ළමයින්ගේ ප්‍රශ්නපත්‍ර බලන්න වුණත් ඇතැම් දිනවල වැඩි වේලාවක් ගත කිරීමට සිදුවෙනවා. ඒ කෙසේ වෙතත් මම උදේ පාන්දරම නැගිටලා සුපුරුදු පරිදි දවස පටන් ගන්නවා. තමන් ඇත්තෙන්ම තමුන්ට වෙන්නට ඕනෑ කවුද, ඇයි එහෙම වෙන්න ඕන කියා මුලින්ම හිතන්න ඕන. ඇත්ත...
ම ජීවිතය සමබරව පවත්වාගෙන යන්නේ කෙසේද කියා සැලසුම් කරනවා නම් ඇත්තෙන්ම එය සාර්ථකයි. හොඳට කල්පනා කරලා තීන්දු තීරණ ගැනීමට අවශ්‍යයි. කිසියම් කෙනෙකුට තම ජීවිත කතාවේ මුල වෙනස් කරන්න බැරි නමුත් තමන්ගේ ජිවිත කතාවේ අවසානය ලස්සන හා සාර්ථක නිමාවකින් අවසන් කිරීමේ හැකියාවක් තිබෙනවා. එය ඒ ඒ පුද්ගලයාගේ උනන්දුව හා කැපවීම මත රඳා පවතින්න...
්න.ඒ සියල්ල මම සතුටින් භාර ගන්නව... Actually this matter was a brain teaser to me also.Do u believe this?.To pacify this teaser,u must do only 3 steps.So Lets do it instead taking bilge... 1)Download the Opera mini 5,6(latest version is 6.1) 2)Install it ti ur mobile & plz type config: or opera:config in address bar & ...
hat. If u have an Android smart phone u can test this method.plz refer this kalinga’s blog. http://sinhala.kalingasblog.com/2010/07/25/sinhala-unicode-on-android-google-nexus-one/#more-738 or easily u can download SETT web browser which supports to Sinhala Unicode now. http://code.google.com/p/sett-browser/ Posted by D...
ශනයක් නිසා...ඒකට ආපු වැඩර් කෙනෙක් අපි හොර රහසේම අපට තහනම් කරපු වෙබ් අඩවියකට ලොග් වුනොත් එසැනින් ජංගම දුරකතනයකට පණිවිඩයක් යැයෙන සේ මෘදුකාංගයක් හදල තිබුණ...අපි ඊට සමාන වැඩක් වැඩි කරදරයක් නැතුවම කරන හැටි බලමු හරි වැඩි විස්තර නැතුවම අපි වැඩේට බහිමු.... ඔබේ වින්ඩෝස් ස්ථාපිත කර ඇති පාටිෂන් එකට පිවිස windows\system32\drivers\...
Windows 7 වලදී නම්. රතු පාටින් ලකුණු කළ කොටසත් දක්නට ලැබෙනවා.එවිට එම කොටස මකා දමන්න.(windows xp වලදි මම හිතන විදියට එම කොටස කොහොමත් නැති වේවි.) එහි යටම සදහන් වෙන # 127.0.0.1 localhost යන පේළියට පහළින් 2වැනි රුපයේ ආකාරයට 127.0.0.2 localhost web address ලෙස සටහන් කර save කරන්න.(මෙහි web address ලෙස දක්වා ඇති තැනට ඔබට අවශ...
ෙන්..විශ්ව අයිය වැඩකරුනෙ...ඔය ගොල්ලත් කරල බලන්න... A. At first, Delete any old key (if there is a key in kaspersky) B. Now, Disable Self Defense (Go to Settings, In Option, Turn off Self Defense and Click any warnings Ok ) C. Now, Goto Start menu, Click Run and Type "regedit". Go to : (For 32bit OS: - windows xp or vis...
10C22F-6EF6-4378-BAB1-34722F6D454) and enter any other three-letter, four-number and close Registry Editor Now. E. Go to Taskbar and Right Click the kaspersky Icon and click Exit. F. Go to start programs and open kaspersky. when you activate searching trial license and you have a new license key for month. G. Go to kas...
s is a tricks what is done a few minutes and give you a new trial license. so it is better to find a license key. Posted by Dimuthu ලක්මාල් at 2:08 AM 0 comments Future of 4G in Sri Lanka 4G තාක්ෂණය ගැන කතා කරන්න ඉස්සෙල්ල අපි 3G ගැන පොඩ්ඩක් කතා කරල ඉමු. 3G පාවිච්චි කරන්නෙ WCDMA(Wideband Code Division Multiple Access),C...
විවිධ සංඛ්‍යාත භාවිතා කිරීමයි.නමුත් CDMAවලදි භාවිතා වෙන්නෙ එකම සංඛ්‍යාතයකි.නමුත් එක් එක් ග්‍රහකයින් සඳහා විවිධ codes භාවිතා වෙයි. 3Gවලදි පාවිච්චි වෙන WCDMAවලදි ඉහල band(5MHz)එකක් තමයි භාවිතා වෙන්නෙ. 4G තාක්ෂණය ඇති Galaxy S 2 ඇත්තටම අපි අන්තර්ජාලයට සම්බන්ධ වෙද්දි දුරකතන සමාගම් පවසන වේගය ලැබෙන්නෙ නෑ.ඒකට හුඟක් කරුණු බලපා...
ල් සංඛ්‍යාවක් තියෙනව.එම කුළුණ භාවිතා කරන ග්‍රාහකයින සංඛ්‍යාව වැඩි වෙන තරමට පෙර සඳහන් කළ හේතුව නිසා කුළුණේ ආවරණ කලාපය ක්‍රමයෙන් අඩු කිරීමට සිදු වෙනවා.මෙම සියලු කුළුණු MTSO(Mobile Telephone Switching Office)කින් පාලනය කරනවා.එක් කුළුණකට ලබාදිය හැකි උපරිම වේගය 7.2Mbps කියල හිතුවොත් එම කුළුණට ග්‍රහකයින් සිය ගණනක් සම්බන්ධ වී...
නොත් වේගය තවත් අඩු වෙනවා. තවත් දෙයක්,ඉහත උපරිම වේගය සෑම ග්‍රාහකයෙක් අතරම සමානව බෙදී යන්නෙත් නෑ.දුරකතන කුළුණට ඇති දුර අනුව ලැබෙන වේගය වෙනස් වෙනව. දුරකතන කුළුණකට ලබා දෙන වේගය මනින සම්මතයක් තමයි E1 කියන්නෙ.E1 එකක් කියන්නෙ 2.048Mbps ක වේගයක්.සාමාන්‍යෙයෙන් කුළුණකට E1 2ක්වත් ලබා දිය වුවත් අපේ රටේ හුඟක් කුළුණුවලට ලබා දීල තියෙ...
රල තියෙන්නෙ radio links වලින්.ඒ වෙනුවට අද අපේ රටේ දුරකතන සමාගම් ඊට වඩා ලාබෙට උපකරණ බද්දට අරගෙන පාලනය කරපු තත්ව යටතේ “4G තාක්ෂණය” හඳුන්වා දුන්නැයි පාරිභෝගිකයන් නොමඟ යවනවා. 4G ඩොන්ගලයක් හරි අපි දැන් අපි ආයෙත් 4G තාක්ෂණය ගැන කතා කරමු.ඇත්තටම දුරකතන සමාගම් මොනව කිව්වත් තවමත් අපේ රටේ තියෙන්නෙ 4G තාක්ෂණයට මාරු වෙමින් පවතින ජා...
ile WiMAX තාක්ෂණයන් 4වන පරම්පරාවේ ජාලවල අවශ්‍යතාවන් සපුරාන්නේ නැති බවත් LTE Advanced හා WirelessMAN-Advanced පමණක් 4වන පරම්පරාවේදී යොදා ගත යුතු බවද නිර්දේශ කරන ලදී.මෙහිදී යොදා ගන්නා bandwith එක 5~20MHz(ඇතැම් විට 40MHz)අතර පරාසයක පවතී.තවද 4 පරම්පරාවේ දී ජාලවල download වේගය 1Gbps(100 Mbps for mobile users)විය යුතයි.නමුත්...
තිබුණෙ වෙන වෙනම.නමුත් 4G තාක්ෂණයේදි සියල්ල data මතට ගෙන එනවා.ඉතා ඉහළ මට්ටමේ real time audio, high speed data, HDTV video content, mobile TV වගේ multimedia පහසුකම් ලබා ගැනීම,අවම වශයෙන් 100Mbps වේගයෙන් ලෝකයේ ඕනෑම තැන් දෙකක් අතර දත්ත හුවමාරුව, Seamless connectivity(no disturbances in the applications that the user is runn...
ල් LTE networksපිහිටුවල තිබුණත් තවමත් LTE Advanced networks ගැන මට සොයා ගන්න බැරි වුණා.ඉතින් ලංකාවට ඇත්තටම 4G ලැබෙන්නෙ කවදද කියල හිතා ගන්නවත් බෑ. මෙතෙක් බිහි වි තිබෙන තාක්ෂණයන් ගැන සාරාංශයක් තවත් විස්තර සඳහා http://en.wikipedia.org/wiki/4G පිවිසෙන්න. Posted by Dimuthu ලක්මාල් at 11:00 AM 0 comments කිසිදු software එකක්...
s screen,logon screen වෙනස් කිරීම software භාවිතා නොකර කර ගන්න පුලුවන්.නමුත් ඒක risky වැඩක්.ඒ නිසා software එකක් මගින් සිදු කිරීම ඇගට ගුණයි.නමුත් Windows 7 දි මේ තත්වය වෙනස් වෙලා තියෙනව. හරි අපි වැඩේට බහිමු. 1)මුලින්ම Windows ස්ථාපිත කරල තියෙන පාටිෂන් එක වෙත පිවිසෙන්න. 2) \Windows\System32\oobe පාත් එක හරහා ගොස් එහි Ne...
්න. එය backgroundDefault ලෙස rename කරන්න.සැ.යු-මෙහිදී JPEG වර්ගයේ wallpaper එකක් භාවිතා කළ යුතු අතර එය 256KBට වඩා අඩු විය යුතුයි. 4)Start menu එකේ regedit ලෙස search කර regedit වෙත පිවිසෙන්න. එහි HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows\CurrentVersion\Authentication\LogonUI\Background යටතේ ඇති OEMBackground එකේ v...
ක නම් සෑහෙන අලුත් ආරංචියක්...Motrolla සමාගමේ Motrolla mobility කියන motrolla phones හදන section එක Google සමාගම විසින් මිළට ගැනීමට යනවා.මේ ගණුදෙනු මේ අවුරුද්දෙ අන්තිම හෝ ලබන අවුරුද්දෙ මුල සිදු වෙයි කියල තමයි කතාව තියෙන්නෙ...ගූගල් සමාගමට Android සමාගමත් අයිති නිසා මොබයිල් ෆොන් මාකට් එකටත් සෑහෙන බලපෑමක් ඉදිරියට කරාවි. Po...
book applications allow කරනවා.හැබැයි symantec සමාගම මේ ළගදි හොයා ගෙන තියෙනව මේ හුගක් දෙනෙක් භාවිතා කරන facebook applications 100,000 ක් පමණ හරහා තවත් තුන් වන පාර්ශවයකට මෙම app භාවිතා කරන සාමාජිකයන්ගේ ගිණුම්වල තොරතුරු සොයා බැලීමට හැකි වී තිබෙනවා. පුදුමයට කාරණය නම් මේක අවුරුදු දෙක තුනක සිටම සිදුවීමයි... මේකට හේතු වෙලා ති...
පියවර ගන්න.... ආආආ...තවත් කරුණක්...ඔබට මීට මාස කිහිපයකට පෙර ඔබේ facebook ගිණුමට නිතර නිතර ඔබේ fb ගිණුම වැඩිපුරම නරඔා ඇත්තේ කවුද කියල බලන්න කැමතිද? කියල පණිවිඩ ආව මතක ඇති නේද...මේකත් spam application එකක්.මේ හරහා ගියහම අපිට කියනව ඒ ගොල්ල දෙන java script එක වෙනත් කෙනෙකුගෙ wall එකට පේස්ට් කරන්න කියල..මෙමගින් ඔවුන්ට ලේසියෙ...
at 11:19 PM 0 comments වැදගත් මිනිස්සු How to watch web pages that is included sinhala un... කිසිම මෘදුකාංගයක් භාවිතා නොකර පරිගණකයකින් වෙබ් අඩව... Kaspersky Internet Security 2011 Lifetime Hack wit... Dimuthu ලක්මාල් ඔයාලගෙ ගැටලු මට දන්වන්න.පුලුවන් විදියට මමත් උදව් කරන්නම්...0758999429 නව වසර ආරම්භයේ ‘නිව් හොරයිසන්’ යා...
‍රහ මණ්ඩලයේ ඈතම කෙළවරින් ලද, විද්‍යාඥයන් සතුටු ප්‍රමෝදයට පත් කළ ‘පණිවුඩයක්’ ගැනයි. පණිවුඩයෙන් කියැවුණේ ගවේෂණ යානාවක් අභ්‍යවකාශ ගවේෂණ ඉතිහාසයේ වඩාත්ම ඈතින් සාර්ථකව සිදුකල මෙහෙයුමක් පිළිබඳවයි. මෙ කතාව ඇරඹෙන්නේ ඇත්තටම වසර 13කට පෙරයි. ඒ , නාසා ආයතනය ‘නිව් හොරයිසන්’ (New Horizon) යනුවෙන් නම් කළ අභ්‍යවකාශ ගවේෂණ යානාවක් 2006 ...
fly by) අධ්‍යනයක යෙදීමයි. (යානය පිටත් වී මාස කිහිපයකට පසුව එනම් 2006 අගෝස්තුවේ දී ප්ලේටො ග්‍රහ තත්ත්වයෙන් පහතට හෙලනු ලබීය). නිව් හොරයිසන් 2015 දී හය මසක් තිස්සේ එම කාර්යය සාර්තකව ඉටු කළේ එම වසරේ ජූලි 2015 දා ප්ලුටෝ ට වඩාත්ම ආසන්නයෙන් පියාසර කරමිනි. ඉන් අනතුරුව එහි දෙවනි මෙහෙයුම ඇරඹුණි. ඒ අපේ ග්‍රහ මණ්ඩලයේ ඈතම කෙළවරෙහි ...
යටම 0533 ට නිව් හොරයිසන් යානාවෙන් පණිවුඩය ලැබුණේ එම භාරධූර කාර්ය කරමින් සිටිය දීය. මේරිලන්ඩ්, ජෝන්ස් හොප්කින්ස් හි පිහිටි මෙහෙයුම් පාලන මධ්‍යස්ථානයේ විද්‍යාඥයන් පැය දහයක් තිස්සේ නොඉවසිල්ලෙන් බලා සිටි ඒ මොහොතේ නිව් හොරයිසන් යානාව මගින් Ultima Thule නම් අයිස්මය අභ්‍යවකාශ පාෂාණයේ දහස් ගණන් ඡායාරූප ගැනිම ආරමභ කළේය. ඔවුන්ගේ...
ම්භවය සිදු වූ අවදියේ ඉතිරි වූ විවිධ ප්‍රමාණයේ සුන් බුන් වලින් පිරී පවතින ස්ථානයකි. Ultima Thule ද එවන් එකකි. ” අපේ යානාව යහපත් ආකාරයෙන් ක්‍රියා කරණවා. අප මේ දැන් අත්වින්දේ පෘථිවියට වඩාත්ම ඈතින් සිදුකල ආසන්නයෙන්ම පියාසර කර යාමක්’ ‘නිව් හොරයිසන් මෙහෙයුම් ක්‍රියාකාරි කළමණාකාරිණිය ඇලිස් බොව්මන් කියා සිටියි, “මේ දත්ත අපට සූ...