txt
stringlengths
140
500
ක්ෂණය සොයා ගනු ලැබුව ද 1960 වසරේ දී එහි අයිතිය වෙනත් පුද්ගලයන් දෙදෙනකුට පිරිනමා තිබිණි. දශක තුනකට වැඩි කාලයක් තිස්සේ කළ සටනකින් අනතුරුව අවසානයේ දී ලේසර් තාක්ෂණය සහ සබැඳි තාක්ෂණය උදෙසා පේටන්ට් අයිතිය ගෝර්ඩ්න් ගුඩ් හට පිරිනැමිණි. අමෙරිකා එක්සත් ජනපදයේ කීර්තිමත් ජනාධිපතිවරයකු වන ඒබ්‍රහම් ලින්කන් ද පේටන්ට් බලපත්‍ර හිමියකු ...
ළ හැකි යාත්‍රාවක් නිර්මාණය කිරීම වෙනුවෙනි. අමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධූරය දරමින් සිටිය දී පේටන්ට් බලපත්‍රයක් හිමි වූ එකම අමෙරිකානු ජනාධිපතිවරයා ද ලින්කන් වේ. රථ වාහනවල ගමන් කරන්නන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ලොව පුරා භාවිත කෙරෙන තුන් පොළකින් ඈඳුණු ආසන බඳ පටි (ඉඥචබ ඕඥතබ) හි නිර්මාපකයා වන්නේ වොල්වෝ සමාගමේ ඉන්ජිනේරුවකු ලෙස ස...
ස අතර නීල් බොහ්ලින්ට ද ප්‍රමුඛස්ථානයක් ලැබුණේය. ඒ අනුව ඔහු කළ පර්යේෂණ ඇසුරින් නිපද වූ මෙම ආසන බඳ පටිය 1885- 1985 සියවස තුළ මානව සංහතියට වැඩිම සේවාවක් කළ නව නිර්මාණ අට අතරට ඇතුළත් විය. ආසන බඳ පටිය පිළිබඳ පේටන්ට් අයිතිය වොල්වෝ සමාගම විසින් අතහරින ලද්දේ අනෙකුත් මෝටර් රථ නිෂ්පාදන සමාගම්වලටත් එම නිර්මාණය යොදා ගැනීමට ඉඩ සලසම...
2274 පිළිතුරු කවිය ‍සඳහා සිංහල වෙබ් අඩවි ‐ පිටු අංක 84 ‐ සස්රුත සිංහලයට ආදරය කරන අයට Results for "පිළිතුරු කවිය" Found 1000 in 0.01 seconds. Displaying : page 84 of 100 දයල් බතී: ජවිපෙට පුලුවන්ද ආයෝජකයො ගෙන්වන්න, රම්බරී? වසානය - End of an era!Day-To-Day Life|Tranceසයිලන්ට් සහන් ඉවරද ? සහන් වෙනුවෙන් ගෙතු තිරිස...
මොන පක්සෙද? ආත්ම පරිත්‍යාගයේ වීරත්වය හා කඩේ යැවීමේ දේශපාලනය වේ’ ය යන්නය. කිවිඳු නිරිඳුන් ප්‍රශ්න කරන්නේ තමාගේ වරද නොදැක අනුන්ගේ වරද දකින්නේ ඇයි ද කියාය. මා එයට පිළිතුරු දෙන්නේ එය දේශපාලනය නොවේය කියාය. නොඑසේනම් අප දන්නා දේශපාලනය නොවේය කියාය. අප දේශපාලනය ලෙස දකින්නේ අනුන්ගේ වරද සෙවීමයි. නැතිනම් අප දන්නා දේශපාලන ගිනි ගොඩක...
සිය චතුර කතාව පැවැත් වූයේ පාක්‍ෂිකයන්ගේ ඔල්වරසන් හඬ මධ්‍යයේය. රැලිය අවසන්වීමෙන් පසු බොහෝ දෙන stats: impressions:251089635 clicks:14892 ratio:0.006% stats: impressions:255787168 clicks:32291 ratio:0.013% stats: impressions:265268178 clicks:45404 ratio:0.017% stats: impressions:248804442 clicks:21143 ratio:0.008% පාස්කු...
Lanka Brief 2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය එල්ල වීමෙන් අනතුරුව ඒ පිළිබඳ සොයාබැලීම සඳහා එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කළ මුල්ම ජනාධිපති විමර්ශන කොමිසම වූයේ මළල්ගොඩ කොමිසමයි. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මළල්ගොඩ මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරවීම සඳහා නීතිපති...
පැවතිණි. එය සිදුවිණි නම් ඔවුන්ගෙන් ලබාගන්නා ප්‍රකාශ අනුව ඊට ඉහළ බලධාරීන් සම්බන්ධයෙන් අවධානය යොමු වන්නට තිබිණි. නමුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ මෙම විමර්ශනය භාරව සිටි කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂක හෙළඋඩගේ මහත්මියව මේ වනවිට වහාම ක්‍රියාත්මක වන පරිදි කොළඹ මධ්‍යම දිසාව වෙත මාරුකර යවා තිබේ. කොළඹ මධ්‍යම දිසාව භාරව සි...
අනුව එහි විමර්ශන භාරව සිටි නිලධාරිනිය ඔහු යටතේ සේවය කිරීම සඳහා මාරු කෙරුණු විට සිදුවන්නේ කුමක්ද යන්න අමුතුවෙන් කිව යුතු නැත. පාස්කු බෝම්බ ප්‍රහාර මාලාවේ දෙවැනි අධියර වූ දෙමටගොඩ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය භාරව කටයුතු කළේ පොලිස් අධිකාරී ලොකුහෙට්ටි මහතාය. ඔහුව වහාම ක්‍රියාත්මක වන පරිදි කාන්තා හා ළමා කාර්යාංශයට ම...
ග්‍රෑන්ඩ් හෝටලයේ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය භාරව සිටියේ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නුවන් අසංක මහතාය. ඔහුව වහාම ක්‍රියාත්මක වන පරිදි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂවරයකු ලෙස මාරුකර යවා ඇත. ෂැංග්‍රිලා හෝටලයට එල්ල වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරගෙන යන්නේ සහකාර පොලිස් අධිකාරී අම්පාවිල මහතා වි...
හදිසියේ ස්ථාන මාරුකර යවා එම විමර්ශනවලින් ඉවත් කර ඇති බව පැහැදිලිය. අලුතින් මෙම විමර්ශන භාරගන්නා නිලධාරීන් කවරුන් වුවත් ඔවුන්ට මෙතෙක් කළ විමර්ශන අධ්‍යනය කිරීමටම සැලකිය යුතු කාලයක් ගතවන බව අමුතුවෙන් කිවයුතු නොවේ. එතෙක් මේ විමර්ශන එකතැන නතර වේ. (colomboxnews.com) Tags: ගෝටා පාලනය, නීතියේ පාලනය, පාස්කු ඉරිදා ප්‍රහාර, ශ්‍රී...
යා ප්‍රාදේශීය පුවත්පතක අධ්‍යක්ෂක, බිරිඳ සහ කතුවරයකු ත්‍රස්ත විමර්ශන අංශයට කැඳවයි. සිංහලය, සතරවරම් දෙවිවරු හා ආටානාටිය සුත්‍රය. ~ Sahurada Totupala :: සහෘද තොටුපළ ඇවිද්ද පය ......: වැඩියෙන්ම කොටන බස් රූට් එක මොකක්ද ? 1956 ආණ්ඩුව බස් ජනසතු කළා කියලා අපේ තාත්තා කියනවා මම අහලා තියෙනවා. ඒ කියන්නේ ලංගම ඇති වෙන්න කලින් තිබ්බ ...
තිබ්බා. මුලින් පටන් ගත්ත කාලේ නම් මිනිස්සු කැමැත්තෙන්ම ඒ බස් වල නැගලා ගමන් බිමන් ගියා. ඒත් ටික කාලයක් ඒවායේ යනකොට මිනිසුන්ට ප්‍රයිවෙට් බස් එපා වුණේ පොල් පටවනවා වගේ පැටවිල්ල සහ කොන්දොස්තරගේ විධානයට අනුව ව්‍යායාම කරන්න සිද්ද වෙච්ච නිසා. මට මතකයි ඉස්සර ඉසුසු එල්ෆ් කියලා පොඩි වෑන් ජාතියක් තිබුණා. ඒ වගේ බස් එකක ගිහින් බහින ...
ේවාගේ තේරුම් ලංකාවේ කාටවත් අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ. කපාගෙන යනවා කියන්නෙත් ඒ වගේ තවත් වචනයක්. ජැක් ගහනවා කියන්නෙත් ඒ වගේම එකක්. තවත් ඕනෑ තරම් ඇති. මොනවා වුණත් අද මම කියන්න යන්නේ කෙටිල්ල ගැන. ඊට කලින් මේ බස් අංක ගැනත් යමක් කියන්න ඕනේ. මේ ලංකාවේ වගේ බොහෝ රටවල බස් අංක විදියට භාවිතා වෙන්නේ ඉලක්කන් තුනේ මේ අංක. මම දවසක් ඩ...
්නේ ආදායම පැත්තෙන්. මගියාගේ පැත්තෙන් සාර්ථක වෙන්නේ මොන අංකද කියලා හොයලා බලන්නත් වටිනවා. කෙටීම ගැන මගේ මතකයට ආවේ, මට නැවතත් බත්තරමුල්ලේ කාර්යාලයට සේවයට වාර්තා කරන්න සිද්ද වෙච්ච නිසා. දැන් 163 බස් එකේ තත්වය ටිකක් හොඳයි. ඉස්සර වගේ නෙවෙයි. 2005-2007 කාලෙත් මම මේ බස් ඒකෙම ගියා. එතකොට කෙටුව කෙටිල්ලට මට මේක එපා වෙලා තිබුණේ. ක...
ි ටික යනවා හැල්මේ. මේ බස් මාර්ගය ප්‍රමාද වෙන්න තවත් හේතුවක් තමයි පටු පාර සහ කඳු. ඒ නුගේගොඩ සිට පිටකෝට්ටේ දක්වා කොටසේදී. කෙටිල්ලට ඉතාම ප්‍රසිද්ධ තවත් බස් රූට් එකක් තමයි 255 කොට්ටාව - ගල්කිස්ස. මම ජීවිතේටම එකම එක වතාවයි ඒ බස් මාර්ගේ ගිහින් තියෙන්නේ. ඒකෙන් මේ කියන කථාව මම තේරුම් ගත්තා. අපේ ලයනල් කියලා මිත්‍රයෙක් කියපු කතා...
ා ඉස්සර ඉබ්බෙක් එක්ක යාලු වෙලා හිටියද ? " කියලා. එහෙම කියලා එතන ඉන්න නම් නැතිව ඇති. කෙටිල්ල ගැන තවත් ප්‍රසිද්ධ බස් මාර්ගයක් තමයි කැලණිය - කොහුවල. කොටනවා කියන්නේ හොඳ එකෙන්ම කොටනවා. මේ වගේ තවත් බස් රූට් ඕනෑ තරම් ඇති ලංකාවේ. මේ සටහනේ අරමුණ අන්න ඒවා අපේ කමෙන්ට් කරන අයගෙන් දැනගෙන හෙළිදරව් කරන එක. Posted by Damith TharangaAu...
. සපුමල් උයන යන බස් එක. කෙටිල්ල කියන්නේ එහෙමත් කෙටිල්ලක්. තව ඕනෙ තරම් ඇති රූට් නම්. අංක 177 කොල්ලූපිටිය ඉඳන් කඩුවෙල දක්වා බස් එක. ඒකත් එහෙමයි. හැබැයි මේ ලගකදි නම් ගියා එකපාරක් ඉක්මනටම ගියා.ලන්ඩන් වල ට්‍රෑම් කාර් සේවයත් ඔහොමලු.මං අහල තියෙනවා ජපානේ බස් එක යම් තැනක් පහුකරන්න යෙදිල තියෙන්නේ 10.00 ට නම් 10.00 වෙනකොට ඒ තැනට ...
වැඩ කරන්නෙත් දුප්පත් අහිංසක එදා වේල හොයාගන්න දත කන මිනිස්සු. හයියෙන් ‍ගියත් හෙමින් ගියත් බනින එක බනිනවානෙ. අපි හැමෝමත් එක්ක බනින්නෙම ඩ්‍රයිවර් මහත්තයටයි කොස්දොස්තර මහත්තටයි. ඔවුන්ත් දඟලන්නේ අපි වගේම දරු පවුල් නඩත්තු කරන්න. ඒකට හොඳට කට කපල සෙනඟ ගන්න ඕන නිසා තමයි මේ ඔක්කොම.Deleteසු දී කAugust 08, 2013 7:32 AMඔය ජපානේ මතක...
තියත් තියෙනවලු. එතකොට පාඩු ඒවාගේ අලාභය, ලාභ ඒවාගෙන් කවර් කරන්න පුළුවන්. DeleteKenji @ JapanAugust 08, 2013 8:27 AMට්‍රේන්/බස් නියම වෙලාවට කියල වැඩක් නැත.Deleteදේශක යාAugust 08, 2013 9:59 AMජපනා පෙරේත එකයි අවුල. බෝතලෙන් මිලි 30 ක් ඉතුරු කරනවනේ.. අත වෙව්ලන එකට..Deleteවන වදුලAugust 08, 2013 10:58 AM158 තමා කප් එක ගහන්නෙ. ...
ust 08, 2013 6:47 AM689 (හෝකන්දර - නුගේගොඩ) ඔය වගේමයි කියල මතකයි.. එකේ මාර්ගයත් මරු... දෙල්කද ගාවදී highlevel පාර පෙන්නලා අයෙත් වෙන කොහෙද රොන්දයක් යනවා...කොකෙත් හොඳ පැත්තක් තියෙනවා. ඒකාලේ හිටපු couple මේ බස් එකට කැමතියි මොකද ඕනේ තරම් වෙලා තියෙනවා..ඉතින් මේකේ ලව් කොනේර් එකට තියෙන්නේ හොඳ ඉල්ලුමක්.. ReplyDeleteRepliesසු ද...
8, 2013 7:14 AM255 ටත් අර වගේ නීතියක් ඇවිත් තියනවා දැන් ටික කාලෙක ඉදන්, විනාඩි 55 න් ඉවර කරන්න ඕනේ කියලා. ඒත් කොටන එක නම් තාම තියනවා. ඒ වගේම තමයි 154 අඟුලාන - කිරිබත්ගොඩ එකයි, 183 පානදුර - නුගේගොඩ බස් එකයි දෙකම කොටන්න ප්‍රසිද්ධ ඒවා.ReplyDeleteRepliesසු දී කAugust 08, 2013 7:34 AMඒ නීති එන එකනම් හොඳයි. ඒත් ගමනේ මුල හරිය...
, 2013 7:34 AMඒකටනම් හොඳක් කියන කෙනෙක් නෑ. DeleteReplyMaathalan - Priyantha HewageAugust 08, 2013 8:08 AMමම ජීවීතේට ගිහින් නැති උනත්, මම අහලා තියෙන විදියට, දරුණුම කෙටිල්ල තියෙන බස් එක 155 - මට්ටක්කුලිය - රත්මලාන බස් එකලු. එක පැත්තකට යන්න පැය 3-4 ක් විතර යනවලු. කොළඹ ඉඳලා පරණ පාරේ ගාල්ලට යන වෙලාව.ReplyDeleteRepliesමින් ව...
8, 2013 8:20 AMමම කියන්න ආවා විතරයි මාතලං දීල තියේනේ.. කරුමෙක මහත ඒක රත්මලානටම දික් කරල මට්ටකුලියේ එක. අන්තිම කොටන බස් එක ඒක තමා. ගල්කිස්ස, දෙහිවල, වැල්ලවත්ත, බම්බා, ටවුන්හෝල්, ඉබ්බන්වල, ඉදල දිගටම කෙටිල්ලක් තියෙන්නේ.. මමත් හිතන්නේ රසටම කොටන්නේ ඕක 155 කියල තමා..ReplyDeleteRepliesNaveen MadhawaAugust 08, 2013 1:06 PM112 ...
චි කෝච්චිය යයි හරි වේගෙන්පය හතරට එක හැතක්මේ වේගෙන්නැග්ගම දෙන්නා කොළඹින් ළමයා හම්බ වෙයි ඔපනායකින්DeleteReplyජීවිතය සුන්දරයි.......August 08, 2013 8:33 AMයකෝ ඇයි මත්තෙගොඩ පිටකොටුව.... ආසවෙ බෑ ඒ බස් එකේ යන්න... පිටකොටුවෙන් 10.00 නැග්ගම 1.00 වෙනකොට කොහොම හරි කරල මත්තෙගොඩින් බැහැගන්න පුලුවන්.... ReplyDeleteRepliesසු දී කAug...
වෙලා හිටියද ? "<<පට්ටම ඇහිල්ල.ReplyDeleteRepliesදේශක යාAugust 08, 2013 3:36 PMඅහපු එකාගේ අම්ම හාවෙක්ද කොහේද??? හැක්Deleteසු දී කAugust 08, 2013 6:45 PMතාත්තා වෙන්න ඕනේ මට හිතේ.DeleteReplyමැලේ රාළAugust 08, 2013 8:40 AMඔය වගේම කොටන තව එකක් තියෙනවා අංකය මතක නෑ ...... මොරටුව-මහරගම රූට් එක එක මොරටුවේ ඉදන් මැලිබන් හන්දියට ...
August 08, 2013 8:56 AM255 ගැන නම් කතා කරල වැඩක් නැහැ... උන් කැම්පස් එක ගාව කන්ද උඩ බස් එක නවත්තගෙන හොල්ල හොල්ල ඉන්නව ඊලඟ බස් එක කන්ද පහලින් පේනකල්... ඒකටම හරියන මෝල්පෙ-කටුබැද්ද බස් එක... මුන්ට තේරෙන්නෙ නැහැ, කවුරුවත් කොටන්නෙ නැතිව ගියා නම් ඔය යන මිනිස්සු ප්‍රමාණයම ඒ බස් වල යනවා, උන්ගේ ඩීසලුයි අපේ වෙලාවයි ඉතිරියි කියන ...
Mඅර වැස්ස වෙලාවට දිව්වත් පයින් ගියත් තෙමෙන ප්‍රමාණය වගේDeleteReplyHenry BlogwalkerAugust 08, 2013 9:01 AMප්‍රයිවට් බස් සංස්කෘතියෙන් සමාජගත වෙච්ච තව වචනයක් තමයි මාටියා ගැහිල්ල.ReplyDeleteRepliesඩ්‍රැකීAugust 08, 2013 7:49 PMමාටියා ගැහිල්ල පටං ගත්තෙ සීටීබී එකේ හිටිය මාටිං කියන කොන්දොස්තර කියලයි මතක.Deleteසු දී කAugust 09...
eplyDeleteRepliesසු දී කAugust 09, 2013 1:53 AMඑහෙනම් ඒකත් උඹේ බ්ලොග් එක වගේ ඇති ෂුවර් එකට. DeleteReplysanjeewa mendisAugust 08, 2013 9:15 AMඅනුරධාපුර ඉදලා කුරුණෑගලට ක්ලාස් යන්න නැගාහම හරියටම පැය 3 ක් යනවා තේ බොන්නත් එක පාරක් නවත්ටනවා.DS ගුණසේකර තමයි ඒ ක්‍රමය වෙනස් කරයේ දැන් කුරුණෑගලට පැය 1යි විනාඩි 30. කෙටුවොත් පිටිපස...
ඒ.සී. දිවිල්ල නතර කරනවා කියලා. මිනිහා ඒ ආ ගමන තමයි. Deletesanjeewa mendisAugust 08, 2013 7:46 PMඒ කතාව ඇත්ත. AC Bus නැවත්ටුව විතරක් නෙමයි අනිත් බස් කාරයන්ට බස් දුවන හැටිත් කියලා දුන්නා.DS බස් එකක ඩර්යිවයි, ගෝලයයි දෙන්නම හොද අදායමක් ලබනවා. ගොඩක් මිනිස්සු අනිත් බස් වලට නගින්නේ නැතුව බලාගෙන ඉන්නවාDS BUS එකක් එනකන් හිටගෙන...
eplyහිරුAugust 08, 2013 9:38 AMඇයි අප්පා 170- 190... මං නං කාලෙකින් ගියේ නෑ... දවසක් අපේ තාත්තා බැන්නා 170 බස් එහෙක එකෙක්ට.. කොටනවා කොටනවා ඉවරයක් නෑ... බැන්නට පස්සේ මෙන්න මේකා තවත් ටිකක් කොට කොට යනවා... දැන් 190 මීගොඩ - කොටුව ලංගම දාලා තියෙන නිසා 170 උන්ගෙ කෙටිල්ල ටිකක් අඩුයි කියලා ආරංචියි... මට හිතෙන විදියට නං ඔය හැම ...
රෙන්... ReplyDeleteRepliesසු දී කAugust 09, 2013 1:55 AMඇත්තටම හිරූ මම ඔය දෙකත් මේ සටහනට දාන්න හිටියා, ඒත් මග ඇරුනා. DeleteReplyWeb.පුරවැසියාAugust 08, 2013 9:42 AMලඟදිම මොනෝ රේල් එනවා . ඉන්න ඉන්න ටිකක් ඉන්න . එතකොට ඔක්කොම හරි . ReplyDeleteRepliesසු දී කAugust 09, 2013 1:56 AMඅනේ බලමුකෝ එහෙම වත්.DeleteReplyBindiAugust ...
93 ක නැගල නැද්ද . දැන් මන්දා ඉස්සර නම් 154 ටිකක් හොඳයි. 135 නම් ගන්න දෙයක් නැහැ .ReplyDeleteRepliesසු දී කAugust 09, 2013 1:57 AM154 දෙමටගොඩ ගුවන් පාලම දාන්න කලින් ඉබේටම පමා වුණා. ළඟකදී ගියේ නෑ. DeleteManoj FernandoAugust 09, 2013 10:09 AMඅනේ 154 හයියෙන් යන්න එපෝ..:D DeleteReplyරාජ්August 08, 2013 11:58 AMබස් ගැන ලිපිය...
PMපාරේ කාපට් නං කොහේද බං ඉක්මනට යන්නේ. කකුල පිහිදාන්න නවත්නන්න එපායැ..Deletesanjeewa mendisAugust 08, 2013 7:48 PMඅම්මෝ උබ දන්නා දේවල් Deleteඩ්‍රැකීAugust 08, 2013 7:54 PMදේශකයගෙ කතාව තමා අද, දවසේ කියමනDeleteසු දී කAugust 09, 2013 1:57 AMලියන්න රාජ්, කොයි තරම් ලිව්වත් මදි. DeleteReplyHelapa kadeAugust 08, 2013 12:44 P...
ේ ලම්බෝගිනි වගේ.Deleteසු දී කAugust 09, 2013 1:59 AM176 කෙටිල්ල බොහොම අඩු එකක්. ඒ වගේමයි 138ත්. ඒ දෙකේම ඇති වෙන්න බස් තියෙනවා. අනික 138 මහරගම, කොට්ටාව, හෝමාගම වගේ නගරාන්ත තුනකට යනවා. ඔව් සුජියා ලේලන්ඩ් වලට පෙට්‍රල් පොඩ්ඩක් දාළලු යන්නේ. DeleteReplyDamith GunawardaneAugust 08, 2013 12:55 PMගාල්ලෙ කරපිටිය බස් තියෙනව එකපාර...
්ලේ බ්ලොග් කරුවො එකෙක් වත් නෑ කියලා..Deleteදේශක යාAugust 08, 2013 3:38 PMඅපෝ උඹල වගේ උන්ද ගාල්ලේ ඉන්නේ.. ස කෝ බ ළ ලෝ..DeleteDamith GunawardaneAugust 08, 2013 6:26 PMඅනෙ සොරි මචන් මම ගල්ලෙ තමා එ වුනාට බ්ලොගක් ලියන්නෙ නෑ බන්.කියවනව විතරයි.අර රත්ගමය ඉන්නව.තව ගින් ඔය අදිදරයි.නවදෑලිහෙනයි මෙ පෑත්තෙ මම හිතන්නෙ.අඩො දෙශා සද්ද එ...
ංයැ.Deleteසු දී කAugust 09, 2013 2:01 AMඑතකොට පොඩි-මෑන්. ඒකා තමයි ගාල්ලේ රජ. DeleteReplyaruge-adaviyaAugust 08, 2013 1:32 PM698..හෝමගම-කඩුවෙල....හෝමගමින් ප්‍රෙග්නන්ට් වුනොත් කඩුවෙලදී බබා හම්බවෙනවා.ඔය බස් එකේ මරු දෙබසක් ගියා දවසක්.වයසක බුවෙක් ඩ්‍රයිවර්.වල්ගම හන්දියේ බස් එක තියාගෙන ඉන්නවා වරුවක් විතර.මිනිස්සුන්ට මල.හිටපු...
මේ දවස් වල ගෙදර ඇවිල්ලද හාමුදුරුවො මට එන්න කියන්නේ කියලා"බස් එකම ෆුල් හොල්මන්.ReplyDeleteRepliesරාජ්August 08, 2013 3:41 PM697ත් වැඩි වෙනසක් නෑ.Deletearuge-adaviyaAugust 08, 2013 8:03 PMමචං රාජ්...ඒක අනිත් එක.හෝමගමින් ප්‍රෙග්නන්ට් වුනොත් කඩුවෙලට එනකොට හම්බුවෙන්න ඉන්න එකාව ඒ බස් එකේම ඉස්කෝලේ යවතැහැකි.Deleteසු දී කAugus...
ත් වලින් ඉන්නේ.මොනවා වුනත් සුදීකයෝ උබට ස්තූතියි එක්කෙනෙක් ගාල්ලෙයි කියලා දැන ගත්තේ උබේ මේ වැඩෙන් තමා.මං ඉන්නේ ගාල්ලේ, ගාල්ල බද්දේගම 370 රූඩ් එකේ ගාල්ලේ ඉඳන් කිලෝ මීටර් 3ක් විතර කොට කොට ඇවිල්ලා ඊට පස්සේ පිඹගෙන යනවා.ReplyDeleteRepliesසු දී කAugust 08, 2013 6:33 PMඅපිත් බෙන්තර කොල්ලෝ හරිය. දැන් කොළඹ හිටියට. පොඩි මෑන් තමයි...
න ඕනා නේද කියලා..ReplyDeleteRepliesසු දී කAugust 08, 2013 6:32 PMකොටුව හරියේදී රේස් දකිනවා. DeleteReplyපුබුදු සේනානායකAugust 08, 2013 4:07 PM296 කොට්ටාව පිළියන්දල බස් එක ඔක්කොටම හපන්. එකෙ ඩ්‍රයිවර් කෙනෙක් පත්තරේ බල බල එලවනව මම දැකල තියෙනවා. ඒ විතරක් නෙවෙයි ගෙදරක ඉන්න මනුස්සයෙක් ලෑස්ති වෙලා එනකලුත් නවත්තගෙන ඉන්නවා..Repl...
DeleteReplyඅඩවි රජAugust 08, 2013 6:59 PM221 නිට්ටඹුව ගිරිඋල්ල බස් එක. මුල් කිලෝමීටර් 5 විතර කොටන කෙටිල්ල බලන්නම ඕනේ. පයින් යන්න පුළුවන් බස් එකට වඩා ඉක්මනට. ඉතුරු ටික නම් ඉතින් බුලට් එක වගේ තමා!!!සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!ReplyDeleteRepliesසු දී කAugust 09, 2013 2:05 AMරාජ සම්පත් කෙසේ වෙතත් දරු සම්පත් නම් ලැබෙයි...
ගොතටුවෙ ඉදන් දෙමටගොඩ හන්දියට එන්න කිලෝ මීටර් 5 යි ගානක්. ඒකට යනවා පැය භාගයක්DeleteReplyරෙහානිAugust 08, 2013 6:59 PMහපොයි ඔය කෙටිල්ල නං මේ රත්නපුරේ ගමේ බස් වලත් තියනවා ...ඊට පස්සේ රේස් යනවා ...අපි බොක්ක කූල් කරගෙන අනේ දැන් මැරෙයිද දැන් මැරෙයිද කියලා අල්ලගන්න තියන හැම තැනකින්ම අල්ලගන්නවා දත් මිටි කාගෙන ..."උඹේ අම්මා ඉස...
වෙල. කට කපලා සෙනග. බෙන්ඩ් එකක් ගන්නකොට පස්සේ ෆුට් බෝඩ් එක බිම ගෑවෙනවා ගින්දර විසි කරගෙන. DeleteReplyඩ්‍රැකීAugust 08, 2013 8:43 PMමිසිස් ඩ්‍රැකියා තියනවා වැඩියෙන්ම කොටන්නෙ 154 ලු. උං බොරැල්ලෙ ඉඳං දෙමටගොඩට යන්නත් පැයක් විතර ගන්නව (කාළකණ්නි හැත්ත).ReplyDeleteRepliesසු දී කAugust 09, 2013 2:08 AMකාලකන්නි නොකියා වෙන මොකක් ...
2:10 AMඅප්පේ සුමිත් දැක්ක කල්. බස් අඩුවෙන් දුවන මාර්ග වලට වෙන විකල්පයක් නැති නිසා ඉවසන්නම වෙනවා. වැල්ලම්පිටිය මහරගම මමත් අහලා තියෙනවා. DeleteReplyපොඩ්ඩිAugust 09, 2013 8:36 AM//වැඩියෙන්ම කොටන බස් රූට් එක මොකක්ද ?//දන්නේ නෑ හී හී....ReplyDeleteManoj FernandoAugust 09, 2013 10:15 AMමෙහෙමයි නේ සුදික අයියා දැන් ඔය love කර...
ේ ලව් නොකරන කපල් එකකට වෙන්ටෑDeleteReplyසඳු නිමාAugust 09, 2013 10:25 AMපානදුර - මොරොන්තුඩුව 463 කියලා රූට් එකක් තියෙනවා (මම ඉන්නේ ඒ පාරේ). විනාඩි 40යි දෙන්නේ 13KM ගමනට, කවදාවත් ඒ වෙලාවට යන්නේ නෑ. පානදුරේ ස්ටෑන්ඩ් එකෙන් 6.00ට අද්දලා අවුට් ස්ටේෂන් ස්ටෑන්ඩ් එකේ 6.15 වෙනකම ඉන්නවා. වාද්දුවට(ඒ කියන්නේ ගමනෙන් බාගයක්) එද්දී 6....
ස් එක පහු කරන් ඇවිදගෙන ගීය වතාවල් දෙක තුනකුත් තිබුනා. කොහොමද ස්පීඩ් එක කියලා හිතාගන්න පුළුවන්නේ.141 වැල්ලවත්ත - නාරාහේන්පිට365 කරාබුගස් හන්දිය - කොටුව183 පානදුර - නුගේගොඩඋඩ කමෙන්ට් වල එව්වට අමතරව තව කොටන රූට් කිහිපයක්.ReplyDeleteRepliesසු දී කAugust 09, 2013 2:49 PMනියම අත්දැකීම් ටිකක්. DeleteReplyKushiAugust 09, 2013 ...
oshan HerathAugust 11, 2013 9:07 AMවිනාඩි 55න් යන්න කියලා නියම කරපු 718 නුවර ගම්පොල. පැය 1.30ක් යනවා. ඉස්සර විනාඩි 45න් ගියපු ctb පවා දැන් ඒ විදියට පැයට වඩා යනවා.අංක නුවරඑළිය නුවර ඒසී බස් තමයි නියම කෙටීම. පොඩි කඳු වලදිත් වංගුවල බ්‍රේක් කරලා 1 ගියරයට දාගෙන යන්නෙ. පැය 2.30 හොඳට යනවා. සමහරදාට පළමුවෙනි බස් එක නුවරින් යන්නෙ...
න්නවා. ටිකට කඩන්නෙ මේ දැන් යන්න වගේ. පේරාදෙනියට ඇවිත් වෙන බස් එකක කොළඹ ගියත් ඉක්මන්.ReplyDeleteවිදුරAugust 15, 2013 3:57 PMදැන් මතක් උනේ අම්බලන්ගොඩ ඉදන් යනවා ඌරගහට බස් එකක්. ඒ බස් ජීවිතේට පැයට කිලෝමීටර් 20 ට වඩා ගිහින් නැතිව ඇති. ගාලු පාරේ එච්චර හිමින් කොහොම යනවද මන්දා ??ReplyDeleteRepliesසු දී කAugust 15, 2013 5:59 P...
ි බොරැල්ලෙන් නැග්ගේ 193 බුස් එකක්ත..කීයට නගිනවද..කීයට යනවද මතකත් නැහැ...ReplyDeleteAdd commentLoad more... ඩෙන්ගු රක්තපාත - Page 3 - ElaKiri Community thawa rest karapan machan Pissu kelinna epa. Job eka wageda jivithe... rest karapan minimum 2 weeks. Job eka nathi unoth pm ekak daapan, trainee nathuwa kelinma set kara...
ow bn mta nm marana baya danuna 7ta bassa dawase. muthra giye le thanikara. thanks mchn Antibodi test eka karan balannm. platelet count eka ochara adu una nam tma uba recover wela naaa . hodata kanna rest karanba . gedaradiath mahansi wenna epa poddakwath its not a joke uba medical ekak aran yawanna hospital eken comp...
nden gihilla tibba bn. le chuttakut ekka Thanks mchn upades walata. mn thawa satiyak innawa ehenm ona pukak kiyala. ow mchn 7000. ow mchn thanks ubalage advise walata. thawa satiyak innawa mehemama. liquid ganna bari una bn wadiya sema hadila una haduna awata passet. Thanks mchn. thawa satiyak innawa ehnm ona pukak kiy...
on එකට IEEE membership අරන් තියෙන studentsලට සහභාගී වෙන්න පුළුවන් වාර්ෂිකව පවත්වන hackathon එකක් සහ තරගකාරී programming challenges තියෙන කණ්ඩායම් විදියට තරග වදින competition එකක්. මේ තරගය undergraduatesලටම වෙන්වුන තරගයක් එකයි මේකේ විශේෂත්වේ ඒ වගේම තව විශේෂත්වයක් වෙන්නේ මුළු ලෝකයම එකම වෙලාවක මේ තරගයට සහභාගී වීමයි. මේ තර...
ෙනෙක් සමග පැය 24ක් මේ තරගය පැවැත්වෙනවා ඒ කියන්නේ පැය 24ක් පුරාවට මේ තරගකරුවන් දෙන ප්‍රශ්න විසදන්න ඕනා එකයි මේක ගොඩක් interactive වෙන්නේ. IEEEXtreme පටන් ගන්නේ 2006 වසරේදී අද වෙද්දී 10 වෙනි වසර සම්පුර්ණ කරනවා ඒ මේ ඔක්තෝම්බර් 22වෙනිදට. 2006 පටන් ගද්දි teams 47ක් හිටියා 2008 දී teams 130ක් තරග වැදුනා ඒ වගේම 2015දී teams 2...
ළුවන් සාමාජිකයන් ගණන 3යි, හරියටම තරගය තියෙන දවසේ GMT 0.00 වෙද්දී පටන් ගන්නවා. හැමෝටම එකම ප්‍රශ්න ලැබෙන්නේ සහ තනිවම විසදන්න ඕනා. තරගයේ ලකුණු ලැබෙන්නේ ප්‍රශ්නය විසදන හැටියට සහ වෙලාවටයි. මේ හැම ප්‍රශ්නයක්ම Hackckrrank කියන website එකත් එක්ක සහයෝගයෙන් තමා මේ ප්‍රශ්න host කරන්නේ. මේ අවුරුද්දේ ඔක්තෝම්බර් 22වෙනිදට IEEEXtreme ...
තින් පරක්කු වෙන්නේ නැතුව මේ coding අත්දැකීම විදගන්න. IEEE member කෙනෙක් වෙන එකේ තව වාසි ගොඩක් ඔයාලට හම්බෙනවා. ඒ ගැන පස්සේ කියන්නම්. 2015 දී top 10 උනේ මේ teams සිරියා රසායනික අවි ප්‍රහාරයන්ගෙන් දරුවන්ගේ සම නිල්පැහැ වෙයි – LankaPuvath සිරියා රසායනික අවි ප්‍රහාරයන්ගෙන් දරුවන්ගේ සම නිල්පැහැ වෙයි Written by:chanakaPosted o...
ඩා-ළමුන් ඇතුළු මහලු වයස්‌ පුද්ගලයින්ගේ සම නිල්පැහයට හැරෙමින් පවතින බවට Chemical-weapon watchdog the OPCW සංවිධානය පවසා සිටි. Previous Post Previous post: ජාතික ළමා ආරක්ෂක අධිකාරියට නව සභාපතිවරයෙක් Next Post Next post: පොළොන්නරුව ඇතුළු ප්‍රදේශ 05කට හිරු අද මුදුන් වෙයි මෝදි නව ඇමැති මණ්ඩලය හමුවෙයි 31 මැයි 2019 11:29 am 8...
වීමට නියමිතය. අගමැති මෝදිගේ නව ඇමැති මණ්ඩලය ප්‍රවීන දේශපාලනඥයන්ගෙන් පමණක් නොව, දේශපාලනයට නවකයන්ගෙන් ද සැදුම්ලත් එකකි. තම ඇමැති මණ්ඩලය පරිතණ මෙන්ම යොවුන් ඇමැති මණ්ඩලයක් බව අගමැති මෝදි පෙන්වා දී ඇත. කෙසේ නමුත් මේවනතුරු අමාත්‍ය ධුර හිමි වන්නේ කාටදැයි අනාවරණය වී නැත. ස්වදේශ කටයුතු, මුදල්, ආරක්ෂක සහ විදේශ කටයුතු අමත්‍යාංශය ...
වය. 68 හැවිරිදි මෝදි සහ ඔහුගේ කැබිනට් මණ්ඩලය දිවුරුම්දීම සිදුවූයේ පෙරේදා (30) සවසය. අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණු දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වූ අමුත්තන් ගණන 8,000 කි. ලෝක නායකයන්, ව්‍යාපාර ප්‍රබලයන්, දේශපාලනඥයන් පමණක් නොව බොලිවුඞ් සුපිරි නළු නිළියෝ එම පිරිස අතර සිටියහ. දිවුරුම්දීම පැවැත්වූයේ ඉන්දීය ජනපති නිල නිව...
ට අමතරව, වේදිකාවට ගොඩවුණු අමිත් ෂා සහ ස්මිර්ති ඉරානිට ද උණුසුම් පිළිගැනීමක් ලැබුණි. අමිත් ෂා යනු මෝදිගේ භාරතීය ජනතා පක්ෂයේ සභාපතිවරයාය. මෙවර විශිෂ්ට ජයග්‍රහණයක් වෙනුවෙන් භාරතීය ජනතා මෙහෙයවීම කළේ 54 හැවිරිදි අමිත් ෂා ය. නිළියක ලෙස ප්‍රසිද්ධියට පත්ව දේශපාලනයට ස්මිර්ති ඉරානි (මහ ගෙදර ටෙලි නාට්‍යයේ තුල්සි) අමෙති අසුන ජයග්‍...
පක්ෂය ප්‍රමුඛ සන්ධානය ලැබූ දරුණු පරාජයක් විය. ප්‍රධාන අමාත්‍යංශ හතරෙන් දෙකක් අමිත් ෂා සහ ස්මිර්ති ඉරානිට හිමිවනු ඇති බව පැවැසෙයි. අමිත් ෂා ට හිමිවනු ඇත්තේ මුදල් ඇමැති ධුරය යැයි ද අනුමාන කෙරේ. දිවුරුම් දීමෙන් පසු ජාතිය අමතමින් අගමැති මෝදි කියා සිටියේ සැවොම සමඟ එකමුතුව වැඩ කිරීමට තමන් බලාපොරොත්තු වන බවය. කලාපීය සහයෝගීතා...
ළමු විදෙස් සංචාරය සඳහා මාලදිවයින බලා යන බවත්, එම ගමන අතරතුරේ ශ්‍රී ලංකාවට ද පැමිණෙන බවත් මෝදි සූදානමින් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි. කෙසේ නමුත් මේ බව ඉන්දීය අග්‍රාමාත්‍ය කාර්යාලය තහවුරු කර නැත. අගමැති මෝදිගේ ඇරැයුම් පරිදි පරාජයට පත් වුණු කොංග්‍රස් පක්ෂයේ සභාපති රාහුල් ගාන්ධි, පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායිකා සෝනියා ...
ෝක්සභා මැතිවරණය පසුගිය අප්‍රේල් 11 වැනිදා සිට මැයි 19 වැනිදා තෙක් අදියර 7 ක් යටතේ පැවැත්විණි. ඡන්ද ගණන් කිරීමත් ප්‍රතිඵල නිකුත් කිරීමත් සිදුවූයේ 23 වැනිදාය. ලෝක්සභාවේ (පාර්ලිමේන්තුවේ) ආසන 545 න්, 354 ක් භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ සන්ධානය සතුවිය. එයින් භාරතීය ජනතා පක්ෂයට පමණක් තනිවම ආසන 303 ක් දිනා ගැනීමට හැකිවීම සුවිශේෂ...
ය ජනතා පක්ෂයට ජයග්‍රහණය කිරීමට හැකිවූයේ ඒ අනුවය යැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. පසුගිය පෙබරවාරියේ, ඉන්දු කාශ්මීරයේ පුල්වාමා පළාතේ ඉන්දීය දේශසීමා පොලිස් භටයන් ඉලක්ක කර ගනිමින් පාකිස්තානයේ ක්‍රියාත්මක ඉස්ලාමීය බෙදුම්වාදීහු ත්‍රස්තයෝ පහර දුන්හ. පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවේ කිතුනු දේවස්ථාන සහ ප්‍රධාන හෝටල් ඉලක්ක කර ගනිමි...
. පාස්කු ඉරිදා ප්‍රහාරය ඉන්දියාවට පමණක් නොව, සෙසු ආසියානු කලාපීය රටවල ජාතික ආරක්ෂාවට ප්‍රබල බලපෑමක් කර ඇති බව දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහසය. ජාතික ආරක්ෂාව මෙන්ම පවතින ආර්ථික අර්බුදයෙන් ඉන්දියාව ගලවා ගැනීමටත් විරැකියාවට පිළියම් දීමටත් අගමැති මෝදිගේ නව රජයට එල්ල වන අභියෝග බව පැවැසෙයි. මේ අතර, මෝදිගේ භාරතීය ජනතා පක්ෂයට තනිව...
3 PMවරම් ලැබේවා !ReplyDeleteඅනූMarch 11, 2013 at 3:10 PMඅයිය ආයෙමත් ඉක්මණට එන්න...!!!ReplyDeleteපැතුම්March 11, 2013 at 5:14 PMඅපෝ බං වහලා දාන එක නම් අපරාදයක් ඈ ReplyDeleteGayani WedageMarch 19, 2013 at 11:04 PMඅයියෝ ඇයි ඒ.මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව) ReplyDeleteAdd commentLoad more... වටපිට වගතුග: ...
තියෙනවා කියලා විතරයි විකී October 21, 2010 at 3:10 AM ඔව් Hasitha අම්බලම් ගොඩක් තවම තියෙනවා. මේ ගැන අධ්‍යයනය කරපු විද්වතුන්ට මගහැරුණු තැනුත් තියෙනවා. නමුත් මෑතදී සමහර ඒවා නැත්තටම නැතිවෙලා. උදාහරන ඉදිරිපත් කරන්නම්. භූතානයේ සංඝපීතෘන් වහන්සේලා විසින් කන්ජූර් ත්‍රිපිටක සජ්ක්‍ධායනාව ආරම්භ කරන ලද කැලණියේ මානෙල්වත්ත මහා විහාර...
මහා විහාරාධිපති ශාස්ත්‍රපති කොබවක ධම්මින්ද නා හිමියන්ගේ අනුශාසාන පරිදි, කැප්පෙටිපොල ශ්‍රී සතර මහා දේවාලය මඟින් වාර්ෂික ව පවත්වන මහා පින්කම් මාලාව 50 වෙනි වරටත් පෙබරවාරි මස 26-27 යන දෙදින කිරිවෙහෙර අබියස දී පැවැත්වේ. පෙබරවාරි මස 26 දින සවස කතරගම කිරි වෙහෙර අබියස අෂ්ඨඵල මහා බෝධි පූජාව, මහා පහන් ආලෝක පූජාව, සර්ව රාත්‍රික ...
අතර එම පින්කම් මාලාවේ නිර්මාතෘ වන අපවත්වී වදාළ හිමිපාණන් වහන්සේලාට පින් අනුමෝදනා කිරීම ද, මියගිය සියලු දෙනාට පින්දීම ද, ජීවත්ව සිටින අයට ආසිරි පැතීම ද ජනාධිපතිතුමාට, ලක් රජයට, ත්‍රිවිධ හමුදාවට සෙත් පැතීම ද එම පින්කමට ඇතුළත් වේ. පුත්තා මත්ති ධනං මත්ති - ඉති බාලෝ විහඤ්ඤති, අත්තාහි අත්තනො නත්ති - පුත්තෝ කුතෝ ධනං අර්හත්ව...
ානය නම් මැනීම යනුයි. භෞතික වශයෙන් ද්‍රව්‍ය සහ ද්‍රව විවිධ මිණුම්, කිරුම් උපකරණ භාවිත කර ගනිමින් මානනය කළ හැකි ය. එහෙත් පුද්ගල සිත තුළ ගොඩනැගෙන මානය පුද්ගල බද්ධ ය. කෙනෙකුට ධනය හේතුවෙන් මානය ඇතිවිය හැකියි. බලය හේතුවෙන් මානය ඇති විය හැකියි. කුලය, ගෝත්‍රය හේතුවෙන් මානය ඇති විය හැකියි. පැවිද්දෙකුට පැවිද්දෙකුගේ භෞතික සිතුවිල...
යි, දුකින් මිදවිය යුතුයි යන අනාර්ය ආකල්ප මත පිහිටීම ආදිය හේතු වේ. නිරතුරුව ම සිත මානයට සිතුවිලි සකස් කර ගනී .ඒ අනුව පංචස්කන්ධය යනු මම ය, මෙම පංචස්කන්ධය තුළ සිටිනුයේ මම ය, මෙම පංචස්කන්ධය තමාට අභිමත පරිදි පාලනය කර ගත හැකිය යන සාවද්‍ය වැටහීමක් තුළ නිරන්තරයෙන් ම මිනිස් සිත තණ්හා, මාන, දිට්ඨි, අවිද්‍යා ආදී වූ අකුසලගත ව ක්‍ර...
කන්ජූර් සජ්ඣායනාව ඉතා ගෞරවයෙන් පැවැත්වෙන බව සඳහන් වේ. මහා කාරුණික ශාන්තිනායක බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කොට වදාළ සම්පූර්ණ ධර්මය හිමාලය භෝඨ භාෂාවෙන් හඳුන්වනු ලබන්නේ කන්ජූර් නමිනි. හිමාලයේ දිගු කලක් වනගත ව ත්‍රිපිටක සජ්ඣායනාවෙහි ම නිරත සංඝපීතෘන් වහන්සේ 48 නමක් මෙරටට වැඩම වූයේ භූතානයේ අග රජු ජිග්මේ කෙහෙසර් න...
්ය බෝදාගම චන්දිම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ භූතාන රජු සහ රජ පවුලේ සාමාජිකයන් සමග පැවැති සාකච්ඡාවක දී භූතානය වෙත බුදුසමය රැගෙන ගිය පත්ම සම්භව රහතන් වහන්සේ ශ්‍රී පාදස්ථානය වන්දනාව සඳහා මෙරට වැඩම කර වසර 1300 ක් සපිරෙන බව හෙළි වී ඇත. එම අවස්ථාව අනුස්මරණය කිරීමත්, ගෝඨාභය රාජපක්ෂ නව ජනාධිපතිතුමා, මහින්ද රාජපක්ෂ නව අගමැතිතුම...
නාවක් මෙරට දී පැවැත්වීම කෙරෙහි භූතාන රජතුමාගේ ක්ෂණික අවධානය යොමු විය. ඊට අදාළ ව භූතානයේ සුත්‍රධර ධර්මදූතයාණන් වහන්සේ මෙරටට වැඩම කර, එම ත්‍රිපිටක සජ්ඣායනාව ඉපැරැණි සම්ප්‍රදායන්ට අනුකූල ව සිදු කිරීම මෙහෙයවනු ලබන්නේ තායිවානයේ ප්‍රධාන සංඝ නායක ආචාර්ය බෝදාගම චන්දිම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, භාරතයේ ප්‍රධාන සංඝ නායක ආචාර්ය...
ොමිලයේ අධ්‍යාපන පහසුකම් කැලණිය බොල්ලෑගල මානෙල්වත්ත මහා විහාරයෙන් ආගමික, ශාස්ත්‍රීය සහ ශාසනික වශයෙන් උදාර මෙහෙවර රැසක් සිදුවන බව නොරහසකි. ඒ අතර බුද්ධ ශ්‍රාවිකා අධ්‍යයන ආයතනය 2011 අරඹා එය පවත්වාගෙන යමින් සුවිසල් සේවයක් සිදු කෙරේ. එම අධ්‍යයන ආයතනය ආරම්භ වූයේ තායිවානයේ ප්‍රධාන සංඝනායක මානෙල්වත්ත මහා විහාරාධිපති නාගානන්ද ජා...
ේදන කුසලතා ඔප් නංවාලමින් සම්බුදු සසුන සුරක්ෂිත කිරීම හා ලෝවැසියන්ට ධර්ම දානය බෙදා දීම ය. බෞද්ධ ප්‍රතිපත්ති මාර්ගයට අනුගත ව කටයුතු කිරීම හා චර්යා හැඩ ගස්වා ගැනීම, මෙරට බෞද්ධ සංස්කෘතික පදනම හඳුනාගෙන ඊට හෘදයාංගම ව කටයුතු කිරීම, වර්තමාන සමාජ සංස්කෘතික, තාක්ෂණික අභියෝග හා දුෂ්කරතා ජය ගැනීම පිණිස බුදුදහමේ ඉගැන්වීම් ආදේශ කර ග...
ග පෙන්වීම, සමාජ සුරක්ෂිත භාවය සඳහා ත්‍රිවිධ පුණ්‍යක්‍රියා භාවිත කිරීම, බුදුදහමේ මනෝවිද්‍යාත්මක හා උපදේශාත්මක ප්‍රවේශය කාලීන ගැටලු විසඳීම සඳහා යොදා ගැනීම, විවිධ ව්‍යාපෘති ක්‍රියාකාරකම් ඔස්සේ දැනුම ප්‍රයෝගීකරණය හා එහි නිම් වළලු පුළුල් කිරීම, චිත්ත පාරිශුද්ධිය හා විරාගී චරණය උදෙසා භාවනා ක්‍රම පුහුණුව බුද්ධ ශ්‍රාවිකා අධ්‍ය...
අතින් සිසු අයිතියට... පනාගොඩ නිමල ජ්‍යෙෂ්ඨ පුරවැසි කමිටුවේ නව නිලධාරිහු ලේල්වල සුමේධ නා හිමියන්ට සන්නස් පත්‍ර ප්‍රදානය 28 දා ඒහි පස්සික 45: තේරුම්ගත් පුද්ගලයා තුළ බලාපොරොත්තු නැත අනුත්තරීය සූත්‍රය: මහඟු ප්‍රතිඵල ලබා දෙන උත්තම උපස්ථානය භව කතරයි දුක් සයුරයි - 08: පාරමී ධර්ම මතුකොට තිලකුණු දැකීම පාලි පාඩම 33 - කොටස: මම ක...
ළිසරණක් ඉන්දුනීසියාවේ බෝරෝ බුදූර් විහාරස්ථානය ගිහි ගෙදරට දහම් වැටක්: නිවැරැදි විය යුත්තේ පුද්ගලයා නොව ක්‍රියාවයි මේ වෙද්දි පරිගණක විද්‍යාගාරය (මෙය මුලින් ගොඩනගල තියෙන්නෙ පුස්තකාලයකට) විදුලිය ලබා දි තිබුනෙ නැ, එවගේම අවශ්‍ය අභ්‍යන්තර රැහැන් ඇදීමක්ද තිබුනෙ නැ. පෙරෙදා පාසලෙ තිබුණු උත්සවේකදි කියවුනෙ ඒ ගොඩනැගිල්ලට ආණ්ඩුවෙන් ...
. ගුරුවරුන් පළමු වරට OLPC XO උපාංගය විවෘත කිරීමට උත්සාහ දරමින්... අගෝස්තු 1දා සවස් වන විට කණ්ඩියපිටවැව නාන්දා පාසලට පරිගණක ගෙන ගිය මොහොතෙ සිට පරිගණක විද්‍යාගාරය නම් කිසිම විටක තනි නොකරන්න පාසලෙ පුංචි පැටව් වග බලාගත්ත. හන්තාන මෙහෙයුම් පද්ධතිය ස්ථාපනයටත් කිහිප දෙනෙක් එක් වුනා විතරක් නෙමෙ රාත්‍රී 9.30 පමණ වන තෙක් අප සමඟ ර...
ෙසි නැ ගණන් හදන සෙල්ලම,... බැරිම තැන ඇගිලි ගනිමින්... හන්තාන ලිනක්ස් 17 (නවතම නිකුතුව) ස්ථාපනය වෙමින්.... අප බලාපොරොත්තු වූ සේම සහයෝගයෙන්, එක්ව අධ්‍යනයේ යෙදීමට පළමු දිනයේ සිටම පාසල් සිසුන් කටයුතු කරන අයුරු දක්නට පුලුවන් උනා.. තමන්දැනගත් දේ අන් අයට කියා දීමටත් වෙනත් කෙනෙක් දන්නා දේ අසා දැනගැණීමටත් ඔවුන් පැකිලුනේ නැ මේ ක...
දෙවැනිදා පැවැත්වුණු උත්සවයට යොහාන් ඔහුගෙ මැණියන්, සහෝදරයා සමඟ සහෝදරිය සමඟ එක් වුනා. ඌව පලාත් අධ්‍යාපන කාර්යයාලයේ, වැල්ලවාය කලාප අධ්‍යාපන කාර්යයාලයේ නිළධරින් සහ අවට පාසල් වල විදුහල් පතිවරුන් මෙන්ම ගම්වාසීන් මෙම වැඩසටහනට එක්ව සිටියා. කණ්ඩියපිටවැව නාලන්ද පාසලෙ දරුවන්ගෙන් සහ ගුරුවරුන්ගෙන් උණුසුම් පිළිගැණීමක් පන්සිල් සමාදන...
න තවත් ලස්සන කලා. පරිගණක විද්‍යාගාරයේ උපරිම ප්‍රයෝජනය ගුරු සිසු දෙපිරිස ලබා ගන්නා බව කැට තියල කියන්න පුලුවන්.. මොකද ලැබ් එක ඇරපු මුල්ම දවසේ මූලික වැඩසටහනෙන් පසුව සවස 2 සිට සවස 5.30 දක්වා ගුරුවරුන් සඳහා වැඩසටහනක් ක්‍රියාත්මක උනා.. නමුත් වැවට ගිහින් නාගෙන එද්දි ලොකු සර් නිකමට වගේ අහනව අපිට රෑටත් ටිකක් පුරුදු වෙන්න පුලුවන...
ත්වන පාඩම් සොයා බැලීමටත් එක් වුනා. කණ්ඩියපිටවැව නාලන්දා විදුලේ තොරතුරු තාක්‍ෂණ ප්‍රජාව... අපිට අවශ්‍ය දේ අපිම ඉගෙන ගන්න ඔනා කියන හැගිමෙන් එක් කෙනෙක් ඉගෙන ගන්න දේ අනිකාටත් කියා දීමට ඔවුන් පසුබට උනෙ නැ. පහුවදා උදැසන යලිත් පාසල්දරුවන්ට කෙටි වැඩසටහනකින් පළමුපුහුණු වාරය නිම කළේ මේ අගෝස්තු නිවාඩුවෙ යළිත් හන්තාන කණ්ඩායමේ සාමා...
born free මිතුරන්ගෙ, ගම්වාසින්ගෙ, පාසලෙ මහන්සිය අපතෙ නොයා, හැකි උපරිම ඵලදායිතාවයකින් යුතුව පරිගණක විද්‍යාගාරය භාවිතයට මග පෙන්වීමටයි. මෙම පාසලට සාමාන්‍ය ලැප්ටොප් පරිගණක වලට අමතරව OLPC (One Laptop Per Child) ව්‍යාපෘතිය මඟින් XO පරිගණක දෙකක් ලැබුණු අතර අනෙක් ලැප්ටොප් පරිගණක මඟින්ම OLPC හි ඇති Sugar වැඩතලය ඇති නිසා ප්‍රාථම...
කද මේ වැඩසටහන සිද්ධ උනේ අලි කරදර වලින් දුක්විදින ජනතාවගෙ ජීවන තත්ත්වය උසස් කිරීමට සහාය වන Born Free Foundation ආයතනය මේ ගමටත් ගිය නිසා සහ එම ආයතනය කරන වැඩ ගැන පැහැදුනු යොහාන් සුමතිපාල නාලන්දාවෙ දරුවන්ට පරිගණක ලබා දිමෙ කටයුත්තට අත ගැසීමත් සියල්ල සිදු උනේ වල් අලි නිසා නේද? මෙම අහන්නෙ born free ශ්‍රී ලංකා කණ්ඩයම. :) Born ...
බඩගිනිවුනත් පොඩි උන්ටික රැ 9.30ට එලියට යනකන්, උපරිම සහාය දෙමින්, දවල්ටත් නොකා සහයට සිටි සමීර මිත්‍රයට තුති! born free community education Fedora Hanthana ICT ict4d kandiyapitawewa linux monaragala OLPC school Sri Lanka sugar Labels: born free community education Fedora Hanthana ICT ict4d kandiyapitawewa linux monaraga...
ැඩක් ඈ..... රොබින් August 5, 2012 at 12:09 AM පින් සිද්ද වෙන වැඩක්... Anonymous August 5, 2012 at 2:53 AM දැක්කද ඒ ළමයින්ගේ හිනාව ඒක ඇත්තම හිනාවක් Bandula - බන්දුල August 5, 2012 at 7:41 AM අපිට මේ හුඟක් දේවල් දීල තියෙන්නේ වල් අලි! අපි ඒ ගැන පස්සෙ කථා කරමු. මෙම ව්‍යාපෘතියේ තිරසර බව ගැන සැලකිලිමත් වීම ඉතාමත් අගය කරනවා. ...
දු කරන්නේ කොහොමද කියල අවදියෙන් සිටීමට සුදුස වැඩ පිළිවෙලක් සකස් කිරීම. සුභ පැතුම් ඩනිස්ක. (මේ වගේ පපුවට වදින වැඩ කරන්න අවස්ථාව ලැබෙනකොට මොකද හිතෙන්නේ? ) ලක්ෂ්මන් තිලකරත්න August 5, 2012 at 9:32 AM අගයමි ඔබේ වෙහෙස මහන්සිය. සතුටු වෙමි දරුවන් සතුටුවන දෙස බලමින්. මින් ඉදිරියට මේ දරුවන්ට පරිගණක පාඩමක් දෙකක් කියලා දෙන්ට දවසක්...
ිවූ සැමට ශක්තිය සහ ෙෙධර්ය පතනවා. හිරුහිමාවී August 5, 2012 at 6:03 PM අපූරු වැඩක්..මම අර සිනා සංග්‍රහය පින්තුරෙටත් හරිම ආසයි! :) නලිනි චන්දිමා August 5, 2012 at 7:20 PM හුඟක් වටිනා වැඩක්. පරිඝනක පරිත්‍යාග කළ පොඩි දරුවාටත්, කටයුතු සම්බන්ධීකරණය කළ, ගොඩ නැගිලි ඉදි කිරීමට හවුල් වුණු සැමටත් බොහොම පින්. ruwan ranasinhe Augus...
සටහන August 5, 2012 at 11:13 PM ඔය මහන්සිය අපතේ යන්නැ..සැමට ජය.... ෂදීශ් ගේ සටහන August 5, 2012 at 11:14 PM Anuradha August 6, 2012 at 8:32 AM Great work Machan!. Sujith Jayasuriya August 6, 2012 at 10:17 AM Great work Danishka... Sujith Jayasuriya August 6, 2012 at 10:18 AM දුම්බර ආදර්ශ විදුහලේ ICT තොරතුරු August 6, ...
අගය කරමු! එය මල් පළ ගැන්වේවා! Ed_Tech August 7, 2012 at 11:14 AM Great work!!Indeed!! Ed_Tech August 7, 2012 at 11:16 AM Great Work!! Indeed නිලන්ත පියසිරි August 7, 2012 at 10:31 PM මේ වගේ වැඩ දකින්නත් ආසයි. මිනිස්සුන්ට ආදරය කරන මිනිස්සු. ඇත්තටම ලංකාවට ඕනේ මේ වගේ අයයි. අනේ ඔබ වැනි අය රටටම වාසනාවන්. නිලන්ත පියසිරි Aug...
arala September 3, 2013 at 5:17 AM Hi Danishka, This is some great work all you guys are doing. I could get some assistance from some friends but need the Blog report to be in English.The photos are excellent. Please talk to Deepani as I have already told her what is needed. මහින්දානන්දට සහ සතොස හිටපු සභාපතිට අධිචෝදනා|...
ය ඉලක්ක කර ගනිමින් සතොස ආයතනය හරහා කැරම් බෝඩ් හා දාම් ලෑලි ආනයනය කර බෙදාහැරීමෙන් රජයට රුපියල් මිලියන 53ක පාඩුවක් සිදු කළ බවට හිටපු ක්‍රීඩා ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ හා සතොස ආයතනයේ හිටපු සභාපති නලින් ප්‍රනාන්දු යන අයට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල විසින් ඊයේ (26) අධිචෝදනා පත්‍ර භාරද...
ුරු මඬුල්ල නියෝග කළහ. ආර්. ගුරුසිංහ (සභාපති), ශෂී මහේන්ද්‍රන් හා අමල් රණරාජා යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ මේ නඩුව විභාගයට ගැනේ. විත්තිකරුවනගේ ඇඟිලි සලකුණු ලබා ගැනීමට නියෝග කළ විනිසුරු මඬුල්ල නඩුව යළි අගෝස්තු මස 30 කැඳවීමට නියෝග කළේය. 2014 සැප්තැම්බර් 01 වැනිදා හා එම වසරේ දෙසැම්බ...
න 53ක් පාඩු කළ බවට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මඟින් අධිචෝදනා 06ක් යටතේ විත්තිකරුවනට එරෙහිව මේ නඩුව පවරා ඇත. අල්ලස් හෝ දූෂණ චෝදනා පනතේ 70 වගන්තිය යටතේ විත්තිකරුවනට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා නඟා ඇත. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම නියෝජ්‍ය අධ්‍යක්ෂ නීති ගංගා හෙයියන්තුඩුව මහත්මිය සමඟ අතිරේක සොලිසිටර්...
Views:125 28 July 2019 | Views:243 23 July 2019 | Views:171 නව ජනපති නියමයෙන් රාජ්‍ය ආයතන වල ජනපති හා අගමැති පින්තුර ඉවතට 18 November 2019 | Views:25 නාලන්දාව ජය ගනිද්දී තර්ස්ටන් - ලුම්බිණි තරගයේ ලකුණු සමවෙයි! Home Sinhala නාලන්දාව ජය ගනිද්දී තර්ස්ටන් – ලුම්බිණි තරගයේ ලකුණු සමවෙයි! නාලන්දාව ජය ගනිද්දී තර්ස්ටන් – ලුම්බි...
න් ජයගෙන අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබීය. අනෙක් එක්දින තරගයේ දී දෙපිළේම ක්‍රීඩකයින් කරට කර සටනක නියැලුණු අතර අවසානයේ තරගය නිමාවට පත්වූයේ ලකුණු සමවීමෙනි. දඟපන්දු යවන්නෝ කළණ පෙරේරාගේ රැස් බාල කරයි ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සහ කොළඹ රාජකීය විද්‍යාලය අතර පැවැත්වෙන 140 වැනි නිල් මහා සටන වාර්ෂික මහා ක්‍රිකට් මා...
ස් අතිනි. ඒ තරගයේ සත්කාරකත්වය ඉසිලූ නාලන්දා විද්‍යාලය මෙම තරගය කඩුලු 5කින් ජය ගත් නිසාවෙනි. තරගයේ කාසියේ වාසිය පවා නාලන්දා පිළ සතු වූ අතර ඔවුන්ගේ ඇරයුමට අනුව මුලින් පන්දුවට පහර දීමට තෝමසුවන්ට සිදු විය. එහි දී මිහිසල් අමෝද විද්‍යාලය වෙනුවෙන් අර්ධ ශතකයක් වාර්තා කර ගත්ත ද අවසානයේ තෝමස් ඉනිම ලකුණු 165කට සීමා විය. ඒ කණ්ඩායම...
ව ලකුණු ලබා ගැනීම පහසු නොවන බව පෙනෙන්නට තිබුණි. නාලන්දා විද්‍යාලය වෙනුවෙන් චමිඳු විජේසිංහ සහ දිනෙත් සමරවීර කඩුලු 3ක් බැගින් දවා ගනිද්දී ලක්ෂිත රසාංජන සහ රවීන් ද සිල්වා ප්‍රතිවාදීන්ගේ සෙසු කඩුලු 4 සමසේ බෙදා ගත්හ. තෝමසුවන් ලබා දුන් මෙම පහසු ඉලක්කය පසුකර යාම සඳහා නාලන්දා පිතිකරුවන් වැය කළේ පන්දුවාර 41යි පන්දු 4ක් පමණි. එහ...
්‍රහණය කරා ගෙන ගියේය. අවිශ්ක පෙරේරා ලකුණු 34යි. පන්දු යැවීමේ දී ගිසන්තික ජයවීර සහ හිරූෂ ජිව්දිත් කඩුලු 2 බැගින් දවා ගත්හ. මෙම ජයත් සමඟින් නාලන්දා විද්‍යාලය අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබූහ. සාන්ත තෝමස් විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 165 (පන්දුවාර 49.1) මිහිසල් අමෝද 50, ගිසන්තික ජයවීර 27, සචිර රශ්මික 22, චමිඳ...