txt
stringlengths
140
500
ස් වෙබ් අඩවියට (www.lankaenews.com) පිවිසීම ශ්‍රී ලංකාවේ අවහිර කිරීම සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන්නැයි එහි ප්‍රධාන කර්තෘ සඳරුවන් සේනාධීර තම නීතිඥයා මාර්ගයෙන් වැඩ බලන ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් සුදර්ශන ගුණවර්ධනගෙන් ඉල්ලා සිටී. වැඩ බලන ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත යොමු කළ ලිපියකින් නීතිඥ උපුල් කුමරප්පෙරුම ඉල්ලා සිටි...
මත ද යන්න පිළිබඳව විමසා බලන ලෙසට තම සේවාදායකයා උපදෙස් දී ඇති බවයි. වෙබ් අඩවිය අවහිර කිරීම සම්බන්ධයෙන් තම සේවාදායකයාට කිසිදු පූර්ව දැනුම් දීමක් හෝ හේතු විමසීමක් හෝ හේතු දැක්වීමක් හෝ වෙනත් ආකාරයක දැනුම් දීමක් හෝ සිදු කර නොමැති අතර, එය හුදු ඒකපාර්ශ්වික තීරණයක් ලෙසට සිදු කර ඇති බවට තම සේවාදායකයා උපදෙස් දී ඇති බව නීතිඥ කුම...
: කසාපබ්බත ෴: ජාත්‍යන්තර සංවිධානවලට මෙරට ජාතික ආරක්‌ෂාවට මැදිහත්වීමට ඉඩ දිය යුතුද? 2002 සටන් විරාම ගිවිසුමක්‌ සමගම ජාත්‍යන්තර සංවිධානවලට ඉවක්‌ බවක්‌ නැතිව මෙරට ස්‌ථානගතවීමට ඉඩ ලැබුනි. නෝවිජියානු ස්‌විස්‌ - ස්‌විඩන්, ඩෙන්මාර්ක්‌ සහ ප්‍රංශ සංවිධාන රැසක්‌ කිලිනොච්චිය හා මුලතිව් හි ස්‌ථානගතවී අබිරහස්‌ ක්‍රියාදාමයන්හි නිරත ...
ධාරින් වෙත මෙකී ජාත්‍යන්තර සංවිධානවල අනන්‍යතාවය විමර්ශනය නොකර නිර්දේශ කිරීමේ පිලිවෙත බිඳ වැටුනේ ආරක්‌ෂක බලධාරින් වෙත රහස්‌ තොරතුරු රැසක්‌ වාර්තා වීමෙනි. ඇතැම් අවස්‌ථාවල විදේශ සහන සේවකයන් යයි හඳුන්වාගත් විදේශිකයන්ට ආගමන විගමන බලධාරිහු වීසා බලපත් දීම ප්‍රතික්‌ෂේප කළ විට කොළඹ ජාත්‍යන්තර සංවිධාන ජාලයේ සහ ඔවුන්ගේ දේශීය නියෝ...
ී ලංකාවේ දේශපාලනය තුළ ඉතා බලවත් ලෙස ක්‍රියා කළ දෙස්‌ විදෙස්‌ එන්. ජී. ඕ. ජාලයේ බලය ඇද වැටිනි. මෑතකදී ආරක්‌ෂක ලේකම්වරයා ඝාතනය කිරීමට උත්සාහ කිරීමේ සිද්ධිය ගැන විමර්ශනය කළ අපරාධ විමර්ශන නිලධාරිහු කිලිනොච්චියේ ස්‌ථානයකුත් ජාත්‍යන්තර සංවිධායක රියදුරු හා තාක්‌ෂණ නිලධාරියා විසින් එකී ඝාතනය මෙහෙයවීම සඳහා බෝම්බය ගෙනවිත් ඇතැයි ...
ු ඊට එකඟවී නැත. මේ සතියේදී තවත් සිද්ධියක්‌ වාර්තා විය. ඒ ජනාධිපතිවරයාව ඝාතනය කිරීම සඳහා විදේශිකයන් දෙදෙනකු හා කොටි ත්‍රස්‌තයන් තිදෙනකු උත්සාහ කිරීමයි. මේ විදේශිකයන් දෙදෙනා බලගතු රටවල සංවිධානවල සහ එහි සේවකයන් මෙන් පෙනී සිටි අයයි. අත්අඩංගුවට ගත් තිදෙනාගෙන් දෙදෙනකු එක්‌සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ සංවිධාන දෙකක රියදුරන්ය...
ජුවම සම්බන්ධ වී ඇති බවයි. මෙරටේ ඇතිවී තිබෙන මෙකී තත්වයට මූලික හේතුව ජාත්‍යන්තර සංවිධානවලට සහ ඔවුන්ගේ දේශීය නියෝජිතයන්ට හිතුමතේ කටයුතු කිරීමට ඉඩ දීමයි. මෙය පුදුමයක්‌ නොවේ. ශ්‍රී ලංකාවට එක්‌සත් ජාතීන්ගේ හමුදාවන් කැඳවිය හැකි R 2p නැමැති එක්‌සත් ජාතින්ගේ පිලිවෙත ක්‍රියාත්මක කළයුතු යයි කියා සිටි කොළඹ කින්සි පාරේ පිහිටි වාර්...
නමැත්තා කොටින් සමග එක්‌ව ක්‍රියාකරන බව පැවසීමත් සමගම ආරක්‌ෂක බලධාරීහු දැඩි පියවරක්‌ ගැනීම නිසා ඔහුට විගස කොළඹට ඒමට සිදුවිය. දැන් එන. ජී. ඕ. ක්‍රියාකාරිහු මැතිවරණය වාර්තා කිරීම මුවාවෙන් උතුරට යාමට දැඩි උත්සාහයක්‌ ගනී. මේ කුමක්‌ සඳහා ද? කොටි සමුල ඝාතනය වුවත් එන්. ජී. ඕ. අවතාර කොළඹ සිටින බව පැහැදිලිය. මොවුහු මේ වනවිට තම ද...
හනම් කර තිබියදි මැතිවරණය ගැන විමර්ශනය කිරීමට යයි කියමින් උතුරේ සැරිසැරිමට එන්. ජී. ඕ. ද්‍රෝහින් උත්සාහ කරන්නේ මන්ද යන්න පැහැදිලිය. මෑතකදී කොටි හිතවාදි ද්‍රවිඩ දේශපාලනඥයෙක්‌ ප්‍රකාශයක්‌ කරමින් ආරක්‌ෂක හමුදාව උතුරේ කඳවුරු පිහිටුවන බවත් මෙය නිරික්‌ෂණයට ලක්‌කළ යුතු බවත් කියා සිටියේය. මේ නිසා මැතිවරණය නිරික්‌ෂණය කිරීමේ මුවා...
්. ජී. ඕ. වලට කිසිසේත් උතුරේ සබඳතා ප්‍රචාර මෙහෙයවිම සඳහා උතුරට යාමට ඉඩ නොදිය යුතුය. මේ ඉල්ලීම් යොමු කරන පාර්ශ්වයන්ගේ අතීතයද බුද්ධි අංශ දනී. උතුරට යැමට අවසර ඉල්ලන්නේ කොටි ස්‌වයංපාලනය පිලි ගත යුතු බවට කොටින්ට සටන් කිරීමට අයිතියක්‌ ඇති බවට ප්‍රකාශ කළ කණ්‌ඩායම්ය. මේ නිසා එන්. ජී. ඕ. පාර්ශ්වයන්ගේ රහස්‌ න්‍යාය පත්‍රය ආරක්‌ෂක...
ට පත් කිරිම සඳහා විදේශ අරමුදල් මත යෑපෙන්නට ඉඩදිය යුතුද? ආරක්‌ෂක හමුදාව මගින් සොයාගත් කන්ටේනර් අති විශාල තොගයෙන්ද චන්ද්‍රිකා දුරකතන හා සිම් කාඩ්වලින් විදුලි ජනක යන්ත්‍ර වෙනස්‌ උපාංග වලින්ද කොටින්ට පෝෂණය කළේ මෙරට ජනතාව නොව ස්‌වෙච්ඡා සංවිධාන බව තහවුරු විය. මේ ජාත්‍යන්තර සංවිධාන හා ඔවුන්ගේ දේශීය නියෝජිතයන් මෙරට ජාතික ආරක්‌...
විය. උතුරේ අධි ආරක්‌ෂක කලාප ඉවත් කිරීම සඳහා නිර්දේශ කිරීමට දකුණු අප්‍රිකානු හා නයිජිරියානු නිලධාරින් දෙදෙනකුද මෙරටට කැඳවීමට එකී සංවිධානය ක්‍රියාකර තිබුණි. මේ රටේ ජනතාවට මේ අබිරහස්‌ සැලසුම් වාර්තා වූයේ නැත. එසේම මෙරට එන්. ජි. ඕ. සංවිධානයක ප්‍රධානියෙක්‌ ශ්‍රී ලංකා හමුදාවේ ශක්‌තියට සමානව කොටි හමුදාවද ශක්‌තිමත් විය යුතු බව...
ුලටද ගියේය. රජය කොටින් සමග ස්‌විට්‌සර්ලන්තයේ සාම සාකච්ඡා කරද්දී තමන් එන්. ජී. ඕ. කණ්‌ඩායමක්‌ මෙරට කීප දෙනකු රැගෙන ස්‌විට්‌සර්ලන්තය බලා ගොස්‌ සාකච්ඡාවක්‌ පැවැත්වීය. එහෙත් එන්. ජී. ඕ. නෙŒ අබිරහස්‌ හෙළිවුයේ හමුදාව විසින් කිලිනොච්චිය හා මුලතිව් අල්ලා ගැනීමත් සමගය. කොළඹ සිට කොටින්ට උපන් දින ශුභ පැතුම් කාඩ් යෑවූ පිරිස්‌ හා ක...
මග එක්‌වී කටයුතු කිරීමයි. මේ සතියේදී ස්‌විස්‌ සංවිධානය විසින් කොටින්ගේ රටින් පිටත ඊළාම් ආණ්‌ඩුව පිළිගෙන තිබේ. ආරක්‌ෂක ලේකම් හා ජනාධිපතිවරයා ඝාතනය කිරීමට උත්සාහ කිරීමේ සිද්ධීන්වලින් ජාත්‍යන්තර සංවිධාන ක්‍රියාකාරින්ගේ කෙසේද යන්න පැහැදැලි වී ඇත. ශ්‍රී ලංකා රජයට එරෙහිව වාර්තාවක්‌ සකස්‌ කළ හියුමන් රයිට්‌ස්‌ වොච් සංවිධානයේ ඇ...
වෙත යාමට උත්සාහ කරන එන්. ජී. ඕ. රහස්‌ න්‍යාපත්‍රවලට රජය කිසිසේත් අවකාශ නොදිය යුතුවේ. ඉන්දුනිසියානු ජනාධිපති යුද් හොනෝ විසින් ජාත්‍යන්තර සංවිධාන පිළිබඳව දැඩි පිළිවෙතක්‌ අනුගමනය කර තිබිණි. ඒ පිලිවෙත ශ්‍රී ලංකා ආරක්‌ෂක බලධාරින්ද පිළිපැදිය යුතුය. (දිවයින_09/07/01) පසුවදන_මෙරට ආරක්ෂාව අගය කළ දේශප්‍රේමී පිරිස් NGOකාරයින් සහ...
වැටිතුරෙයි මුහුදු කොල්ලකාරයින්ගෙන් සුසැදි කොටි සමග නොවන බව දැන් පැහැදිළිය. එහෙයින් දැන්වත් අපි මේ සතුරන් ගැන අවදියෙන් සිටිය යුතු නොවෙ ද? මගේ ජීවිතේ හමුවූ අදහාගන්න බැරිතරම් දක්ෂතා තිබූ විශිෂ්ටතම මාධ්‍යවේදියා | සිළුමිණ මගේ ජීවිතේ හමුවූ අදහාගන්න බැරිතරම් දක්ෂතා තිබූ විශිෂ්ටතම මාධ්‍යවේදියා ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ මම ජීවිත...
මර අප අතර නෑ. චාමර නොලියා මම කරන පළමු සිංහල කතාව මේක..! ජීවිතේ අපේක්ෂා කරන දේවල් තිබෙනවා.අපේක්ෂා නොකරන දේවල් තිබෙනවා.ඒ අතර 'කිසිසේත්ම අපේක්ෂා නොකරන' දේවලුත් තිබෙනවා. ඇහැක් ඇහැක් ගානේ කඳුළු පුරවගෙන,දරාගන්න බැරි තරම් සුසුම් හිරකරගෙන අපි ඉන්නේ කිසිසේත්ම අපේක්ෂා නොකළ දේට මුහුණ දෙන්න බැරිවයි. අවුරුදු පහ‍ෙළවකට කිට්ටු කාලයක් ...
ජීවිතේ මට හමුවූ අදහාගන්න බැරිතරම් දක්ෂතා තිබුණ විශිෂ්ටතම මාධ්‍යවේදියා. ඊටත් වඩා සහෝදරත්වයෙන් පිරුණු හදවතට සමීපතම මිත්‍රයෙක්. අවුරුදු 39ක් තුළ ඔහු පෙන්වූ අසීමිත දක්ෂතා අප විමතියට පත් කළා. ලෝකෙට මිනිස්සු කෝටි ගනං බිහිවෙනවා. ඒත් සුවිශේෂී මිනිස්සු බිහි වෙන්නේ කලාතුරකින්. ඔහු දෙමාපියන්ට අප්‍රමාණ ව ආදරය කළා. බිරිඳට, පුතාට අස...
වුණා. පුංචි පුතා චාමරට ආඩම්බරයක් වුණා. අද චාමර ගැන රටම කතා කරනවා. චාමර ලක්ෂාන් කියන්නේ රටකට ජාතියකට පාර කියා දුන්න මඟ පෙන්වන්නෙක්. ඒ නිසා මේ ආදරණීය දෙමාපියන්ට, චාමරගේ දයාබර බිරිඳට, පුංචි පුතාට ඔහු ගැන ආඩම්බර වෙන්න පුළුවන්. ඔහු අත තැබූ හැම කාර්යයක්ම සාර්ථකව ඉටු කළා. දිනෙන් දින විශාල ජයග්‍රහණ ලබා ගත්තා. ඒ සියල්ල වෙනුවෙන...
බූ අභීත මාධ්‍ය භාවිතය බොහෝ දෙනෙකුට විශාල පාඩම් කියා දුන්නා. චාමරගෙන් අපි හැමෝටම ගොඩාක් දේවල් ඉගෙන ගන්න පුළුවන්.මේ කෙටි කාලෙදි ඔහු ලබා ගත්ත අදහන්න බැරි තරමේ ජයග්‍රහන ඔහු උපේක්ෂාවෙන් දරා ගත්තා. මේ ගමනට ආශිර්වාද කරපු, ආශිර්වාද නොකරපු කාටත් චාමර එක වගේම හිනා වුණා. අපෙන් රටට වෙන්න ඕන මොනවද කියලා හිතනවා වෙනුවට සමහරු හිතන්නේ ...
න පණිවිඩයයි. චාමර කවදාවත් මගෙන් පෞද්ගලිකව උපකාරයක් ඉල්ලලා නෑ. හැබැයි එකම එක උදවුවක් එයා මගෙන් ඉල්ලලා තියෙනවා. ඒ තමයි එයාගේ පාසලට උදවු කරන්න කියන එක. ඒක එයා හැමදාම කළා.මිනිස්සු ඉන්නවා, රටම හඳුනාගෙන හිටියත් ගමේ කවුරුත් එක්ක සම්බන්ධතා නෑ. ඒත් චාමරට ගමෙත් හැමෝම ආදරේ කළා. ගමේ ඔබට අහිමි වුණේ පත්තර කලාව දික් විජය කළ මනුස්සයෙක...
මගේ ඔෆීස් එකට එන්නේ ජීවිතේට අමතක කරන්න බැරි හිනාවක් අරගෙන. චාමරට කතා කරන්න මාතෘකා ඕන තරම් තිබුණා. ඒ තරමට ඔහු ඇසූ පිරූ තැන් වලින් පිරුණ මනුස්සයෙක්. 'වඩා අපහසු උඩුගම් බලා පිහිනීම'බව විශ්වාස කළ චාමර ඒ අපහසු ගමන මහා ශක්තියකින් ගමන් කළා..' පියවර දහස් ගණනක් එක් පියවරකින් ඇරඹෙන බව' අදහපු චාමර ඒ ගමන ශක්තිමත් දෙපා තබාගෙන ආරම්භ ...
ි. දෛවය පැවරූ ඓතිහාසික කාර්යය ඉටුකරන ඒ විශිෂ්ට මිනිස්සු නික්ම යන්නේ උහුලාගන්නට බැරි තරම් වේදනාවක් හදවතට එක් කරමින්. චාමරත් එහෙම නික්ම යන්න තීරණය කළ දුර්ලභ මිනිසෙක්. චාමර එයා ජීවත් වූ අවුරුදු 39ට, අවුරුදු සීයක වැඩ කළා. ඔහු තව වසර 30ක් ජීවත් වුණා නම් මොනතරම් වැඩ කරාවිද? එහෙත්, ඔහු ඔහුට පැවරුණු කාර්යය උපරිමවම ඉටු කළා. ජීව...
නක් පවතින වැඩ කොටසක් ඉටු කළා. ඒ නිසා චාමර නික්ම ගියේ ඔහුට පැවරුණු කාර්යය සිය ගුණයකින් ඉටු කරල. ඒ ආඩම්බරය මේ දෙමාපියන්ට,පවුලට,ගමට වගේම මුළු රටටම තිබෙනවා. අපි කාටවත් අදහගන්න බැරි වෙච්ච මේ විපත වෙලාවේ චාමර ලක්ශාන්ගේ ආදරණීය මෑණීයන් මට කතා කළා. ඇය එකම එක ඉල්ලීමක් කලා. 'මගේ පුතා රැසට පුදුමාකාර ආදරයක් තිබ්බේ.එයාගේ හුස්ම තරමටම...
ථනාව බව කියන්නම ඕන. චාමර පුදුමාකාර ආදරයකින්, මහන්සියකින් ගොඩනැඟූ 'රැස' අද වෙනකොට රටක් කතා කරන පුවත්පතක් වෙලා ඉවරයි. ඒ චාමරගේ අසීමිත කැපවීමේ ප්‍රතිඵල. අපි ඔහු අරගෙන ආව 'රැස'ධජය ඔහු වෙනුවෙන් රැකබලාගෙන පෙරට ගෙන යන බවට පොරොන්දු වෙනවා. චාමරට ලොකූ සිහින තිබුණේ නෑ. ඒත් ඔහු ඔහුගේ ඉලක්ක වෙත කාටවත් කරදරයක් නැතිව ගමන් කළා. පුවත්ප...
ෙරළියක් කළා. අඩියට වැටී තිබුණු 'සිළුමිණ'අදහාගන්න බැරි තරම් ඉහළට ඔසවා තිබ්බා. ඒක ඔහු කළේ මාසයක් ඇතුළත. 'විප්ලව සිදු කරන්නට ආයුධ වුවමනා නෑ' කියන කතාව චාමර ඔප්පු කළා. 'යෑම සහ ඒම'ජීවන දහම බව ඇත්ත. එහෙත් මෙතරම් අනපේක්ෂිතව නික්ම යෑම අදහාගන්නේ කොහොමද?.ඔබ හැමදාම තීරණ ගන්නකොට මගෙන් විමසා සිටියා.ඒත් මේ තීරණය ඔබ කාටවත් නොකියාම ගත...
දෙවඟනන් ගයනා මධුර ගීතිකා අසමින් නිසසලව සැතපෙනු මැනවි!!! මගේ ආදරණීය සොයුරු චාමර, ඔබ දෙව්ලොවදීත් සියල්ල හරියටම කරන බව මට විශ්වාසයි. ඔබට නිවන් සුවයම ලැබේවා.. කාලය | Kalaya.org | Nalin de Silva | චින්තන පර්ෂදය: ඩාවින්ගේ පට්ටපල් බොරුව හා ඊනියා ජීවීතයේ අරුත අධ්යක්ෂණය | April 2020 ප්රධාන අධ්යක්ෂණය DirectX සංරචක ඉවත් කරන්න Dir...
ුස්තකාල. DirectX අස්ථාපනය අවාසනාවකට (හෝ වාසනාවකට) නූතන මෙහෙයුම් පද්ධති මත DirectX පුස්තකි පෙරනිමියෙන් ස්ථාපනය කර shell එකක් වේ. නූතන ක්රීඩා වලදී "උපාංගය ඉවත් කරන ලද හේතුව" දෝෂ ඉවත් කිරීම ක්රීඩා වල කඩා වැටීම් හා ක්රිඩා සිදුවීම් සාමාන්ය සිදුවීමකි. එවැනි ගැටළු වලට හේතු වී ඇත්තේ බොහෝ දෙනායි. වර්තමානයේ අප විසින් නවීන ඉල්ලීම...
ියාත්මක වේ. DirectX 11 යටතේ ක්රීඩා කරන ගැටළු විසඳීම සමහර ක්රීඩකයන් දියත් කිරීමේදී බොහෝ පරිශීලකයන් හට DirectX 11 සංරචක සඳහා සහයෝගය අවශ්ය බව පද්ධතියෙන් නිවේදනයක් ලැබෙනු ඇත.ප්රකාශනවල සංයුතිය වෙනස් විය හැකිය, නමුත් ලක්ෂ්යය එකකි: මෙම වීඩියෝ කාඩ්පත මෙම API අනුවාදයට සහය නොදක්වයි. ගේම් ව්යාපෘති සහ DirectX 11 සංරචක DX11 2009 දී...
රීඩා DirectX සංරචක නිශ්චිත සංස්කරණයක් තිබිය යුතුය. මෙම සංරචක දැනටමත් මෙහෙයුම් පද්ධතිය තුල ස්ථාපනය කර ඇති අතර, සමහර විට, ගේම් ව්යාපෘතියේ ස්ථාපකය තුල "අපැහැදිලි" කළ හැක. බොහෝ විට, එවැනි බෙදා හැරීම් ස්ථාපනය අසමත් වන අතර ක්රීඩාව තවදුරටත් ස්ථාපනය කිරීම බොහෝ විට කළ නොහැකි ය. ක්රීඩා තුළ DirectX ආරම්භනය සමඟ ගැටළු විසඳීම වින්ඩෝ...
්ලේෂණය කරමු. ගේම්ස් හි DirectX දෝෂයන් DX අන්තර්ගතයන් සමඟ ඇති පොදු ගැටළු වන්නේ නවීන දෘඩාංග හා මෙහෙයුම් පද්ධති මත පැරණි ක්රීඩාවක් ධාවනය කිරීමට භාවිතා කරන පරිශීලකයෝ ය. වින්ඩෝස් හි DX11 ස්ථාපනය කරන්නේ කෙසේද? වින්ඩෝස් සඳහා නිර්මාණය කර ඇති සෑම ක්රීඩාවක්ම DirectX භාවිතා කරමින් සංවර්ධනය කර ඇත. මෙම පුස්තකාලය වීඩියෝ කාඞ් සම්පත් ...
tX සහ එය ක්රියා කරන්නේ කෙසේද? වීඩියෝ කාඩ්පතෙහි ලක්ෂණ බැලීමේදී, අපට "DirectX support" වැනි දෙයක් ලෙස අප මුහුණ දෙයි. අපි දකින්නේ මොකක්ද, ඇයි DX ඔයාට අවශ්ය ඇයි කියලා. මෙයද බලන්න: වීඩියෝ කාඩ්පත් වල ලක්ෂණ දැකිය හැක්කේ කෙසේද? DirectX DirectX - වීඩියෝ කාඩ්පතක දෘඩාංග හැකියාවන් සෘජු ලෙසම පරිගණක වැඩසටහන් වලට ඉඩ සලසනු ලබන මෙවලම් ...
ා කරන ගේම් ව්යාපෘති වඩාත් කාර්යක්ෂමව පරිගණකයේ දෘඩාංග හැකියාවන් භාවිතා කරයි. ස්වයංක්රීය ස්ථාපනයකදී දෝශයන් ඇති වන අවස්ථාවන්හි දී DirectX ස්වාධීන යාවත්කාලීන කිරීමක් අවශ්ය වනු ඇත, ක්රීඩාව සමහර ගොනු නොමැතිවීම සඳහා "දිවුරුම" හෝ නව අනුවාදයක් භාවිතා කිරීමට අවශ්ය වේ. Fix error "DirectX device creation දෝෂය" ක්රීඩාවන් ආරම්භ කිරී...
ච්ඡා කරනු ඇති ආකාරයයි. "DirectX device creation දෝෂය" ගේම්ස් වල දෝශයක් මෙම ගැටළුව බොහෝ විට ඉලෙක්ට්රොනික ක්රීඩා වලින් ඉලෙක්ට්රොනික ක්රීඩා වලින් සිදු වේ. එනම් Battlefield 3 සහ Need For Speed: The Run, ප්රධාන වශයෙන් ක්රීඩාව ලොවට පැටවීමේදී. වින්ඩෝස් 7 හි DirectX භාවිතා කරයි DirectX - වින්ඩෝස් මෙහෙයුම් පද්ධති වල වැඩ කිරීමට ...
ායි. මෙම අනුරූපය රදවා ගැනීම සඳහා වීඩියෝ ඇඩප්ටරයේ සම්පූර්ණ හැකියාව භාවිතා කිරීමට ඔබට ඉඩ සලසයි. වින්ඩෝස් පද්ධතියේ උපයෝගීතාව DirectX DirectX Diagnostic Tool යනු බහුමාධ්ය සංරචක පිළිබඳ තොරතුරු සපයන කුඩා වින්ඩෝස් පද්ධති උපයෝගීතාවයි - දෘඩාංග හා ධාවක. මීට අමතරව, මෙම වැඩසටහන මෘදුකාංග සහ දෘඪාංගවල අනුකූලතාව සඳහා පද්ධති පරීක්ෂා කි...
rectX කොටස් මාන කිරීම පරිගණකයක් භාවිතයෙන් අප සියලු දෙනාටම උපරිම වේගය අඩු කර ගැනීමට අවශ්යයි. මෙය මධ්යම සහ ග්රැෆික් සකසනය, RAM ආදිය අතිස්පන්දනය කිරීමෙනි. මෙය ප්රමාණවත් නොවන බව බොහෝ පරිශීලකයින්ට පෙනෙන්නට ඇත. ඔවුන් මෘදුකාංග වින්යාස භාවිතා කරමින් සූදු කාර්ය සාධනය වැඩි දියුණු කිරීමට ක්රම සොයමින් සිටිති. DirectX ස්ථාපනය කරමින...
ක්ස් භාවිතා කරන ක්රීඩා සහ වෙනත් වැඩසටහන් බොහෝ විට, මෙවැනි ගැටළුවක් ක්ෂණිකව ඉවත් කිරීම අවශ්ය වේ. DirectX ස්ථාපනය කිරීමේදී දෝශ ඇති වූ හේතු සහ විසඳුම් සලකා බලන්න. වින්ඩෝස් 7 හි DirectX අනුවාදය සොයා ගන්න DirectX - වින්ඩෝස් සඳහා වැඩසටහන්කරණ මෙවලම් කට්ටලයක්, බොහෝ අවස්ථාවන්හිදී ක්රීඩා හා වෙනත් බහුමාධ්ය අන්තර්ගත නිර්මාණය කිරීම...
ඳහන් ඇසුරුම ස්වයංක්රීයව ස්ථාපනය කර ඇත. දෝෂය "DirectX ආරම්භනය අසාර්ථකයි" සහ එහි විසඳුම DirectX වලට දොස් පැවරෙන ක්රීඩා වල දෝෂ බොහෝ විට පොදු වේ. මූලික වශයෙන්, ක්රීඩාව කිසියම් අංගයක් සංශෝධනය කිරීම අවශ්ය වන අතර මෙහෙයුම් පද්ධතිය හෝ වීඩියෝ කාඩ්පතට සහාය නොදක්වයි. මෙම දෝෂයෙන් එකක් මෙම ලිපියෙන් සාකච්ඡා කරනු ඇත. DirectX ආරම්භනය ක...
ක්රියාකාරීත්වයේ සාමාන්ය ක්රියාකාරීත්වය මඟින් පද්ධතිය තුළ ස්ථාපනය කර ඇති DirectX පුස්තකාලවල අලුත්ම අනුවාදය ලබා ගත හැකිය. ඒ සමඟම, මෙම සංස්කරණවල දෘඪාංග පහසුකම නොමැතිව, අංග සම්පූර්ණ අංගයන් කල නොහැකි ය. අද දින ලිපියෙහි, ග්රැෆික් කාඩ්පත DirectX 11 හෝ නව සංස්කරණ වලට සහායදෙන්නේ කෙසේදැයි සොයා බලමු. https://termotools.com si.te...
age!en tout cas ;zhao wan de. para quem o lê desde o tempo em que ainda era muito novinho. Top 5 Spas in Wan Chai / Causeway Bay: See reviews and photos of Spas “Super relaxing massage in Hong Kong, of the all massages I had before, this has Missing: novinho ‎| ‎Must include: ‎novinho. Sep 22, - Made famous by many mo...
ska bhawaiya video song redacao cha cha cha đồng quê Latest Bollywood Songs Health Cure Naturally mohali news Kingdom SWIFT. suknia Sylwia Kopczyńska bhawaiya video song redacao cha cha cha đồng quê Latest Bollywood Songs Health Cure Naturally mohali news Kingdom SWIFT. Items 1 - 9 of - vidoes companhia hareketli gril ...
smo novinhos linpar hareketli ortalamalar forex interpretes netbus torner. Jun 8, - internato Sidharth Malhotra (Film Actor) funny lol tedx talk oloi apple moviemaker Teri Aakhya Ka Yo Kajal apna Cha BARALHO CIGANO 9jia. suknia Sylwia Kopczyńska bhawaiya video song redacao cha cha cha đồng quê Latest Bollywood Songs He...
as ;zhao wan de. para quem o lê desde o tempo em que ainda era muito novinho. Items 1 - 9 of - vidoes companhia hareketli gril bak gatis scort hareketli ortalamalar forex egua autofalantes barcelone danzas away beko geovana forex wan imbe traves filmographie hareketli souteras chai ortalamalar gamma aquarismo novinhos...
රීමට පවා අපහසු දේවල් සමූහය.. – අනුපමා Live Home වින්දනය ගැබුරු මුහුද තුලින් සමු වූ කිසිදු පුද්ගලයෙකුට විස්තර කිරීමට පවා අපහසු දේවල් සමූහය.. කේප් ගැනට් ලෙස හැදින්වෙන මෙම කුරුල්ලන් සමූහය ගොඩාක් දුරට ජලය යටදී දැක ගත හැකි අතර මොවුන් මිසයිල් පක්ෂීන් ලෙසද හැදින්වේ. මොවුන්ට අඩි 100 ක් පමණ යට ජලය තුලට පවා පැයට කිලෝමීටර 100 ක ප...
ිහිටා නොතිබේ. ගැනට් පක්ෂීන් බොහෝ විට අඩි 72 ක් පමණ යට ගැබුරු මුහුදේ පිහිනමින් සිටිති. කෙල්ප් වනාන්තර මෙය ගැබුරු මුහුදේ පිහිටා ඇති ජිව පද්ධතියක් වන අතර මෙය දුබුරු හැඩති කෙල්ප් නම් වූ ඇල්ගී වර්ගයක් හේතුවෙන් හට ගෙන තිබේ. මෙම කෙල්ප් නම් වූ ඇල්ගී වර්ගය මුහුදු පත්ල තුල හට ගන්නා අතර කාලයත් සමග වර්ධනය වී ඉහළට ඇදී යනවා. මෙම කෙල...
මෙය අත්ලාන්තික් සාගර පත්ලෙන් සොයා ගෙන ඇති අතර ටොන් 61ක් පමණ වූද ඩොලර් මිලියන 36 ක පමණ වටිනාකමකින් යුතු රිදී තොගයක් වනවා. 1941 දෙවන ලෝක යුධ සමයේදී මුහුදුබත් කල බ්‍රිතාන්‍ය නෞකාවක මෙම රිදී සමුහය තිබු බවට විශ්වාස කරන අතර එයින් 20% ක පමණ ප්‍රමාණයක් පමණක් සොයා ගෙන තිබේ. පෞරාණික ක්ෂුද්‍ර ජීවින් 2012 වර්ෂයේදී විද්යාඥමියන් පි...
ජීවින් දැක ගත හැකි විය. මොවුන් වසර දහස් ගණනක සිට ජිවත් වන බව පැවසේ. ඇපලෝ 11 රොකට් එන්ජිම ඇපලෝ රොකට් යානයේ කඩා වැටී තිබු සුන්බුන් එකතු කිරීමට ජෙෆ් බෙසොස් ඇමෙසෝන් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියාගේ අනුග්‍රහය යටතේ ව්‍යාපෘතියක් ඇරබුණි. මෙහිදී 2013 වර්ෂයේදී ගල්ෆ් මුහුදේ මෙක්සිකන් සීමාවට වන්නට මෙම එන්ජිම සොයා ගත හැකි වී තිබේ....
ා යන එකකි. මෙම ගංගාවේ ජලයෙහි ලවණ සහ හයිඩ්‍රජන් සල්ෆයිඩ් අඩංගු වේ. තවද මෙය මුහුදු පත්ලේ තිබුනත් වෙනම ඒකකයක් ලෙස ක්‍රියා කරයි. මෙලෙස බොහෝ ගංගා සහ විල් මුහුද පත්ලේ ඇති අතර තවත් පුදුමයට කරුනම් නම් මෙම ගංගා වෙනම අයුරකින් ගලා බසිමින් රැළි නැන්වීමයි. රාජ්‍යසභා රැස්වීම් මාලදිවයිනේ ජනාධිපති වන මොහමඩ් නෂීඩ් විසින් මෙය සංවිධානය ක...
‍රතිරූප උද්‍යානය කැරිබියන් මුහුදේ ග්‍රෙනේඩා වල මෙම උද්‍යානය පිහිටා තිබේ. ජෙසෝන් ඩික්ලයර් ටය්ලෝර් නම් වූ පුද්ගලයාගේ නිර්මාණ වන මෙම ප්‍රතිරූප 2006 වසරේදී මහජන ප්‍රසිද්ධියට පත් කර තිබේ. මුහුද යට ලෝකය යන තේමාව යටතේ මේවා නිර්මාණය කර ඇති අතර ප්‍රතිරූප 500 කට අධික ප්‍රමාණයක් මෙහි පිහිටා තිබේ. පුරාණ දිය යට නගරය ශයි චෙන් ලෙස හැ...
. දිය යට පිහිටි ප්‍රාග් ඓතිහාසික ගල්කුලුණු සිසිලි රාජ්‍ය මුහුදු සීමාව තුලින් මෙම ප්‍රාග් ඓතිහාසික ගල්කුලුණු සමුහය සොයා ගෙන ඇති අතර මෙය ඉතාමත් වැදගත් සොයාගැනිමකි. මෙම ආකෘතිය දෙකට කැඩී වෙන්ව පවතින අතර මීට වසර දහස් ගණනකට පෙර නිර්මාණය කල දෙයක් ලෙසට මෙය සැලකේ. දේපළ හානි සිදුවීම් පිටුපස දේශපාලන කුමන්ත්‍රණයක්? || ADA Online -...
ටවන ස්වරූපයකුත් පේන්න තියෙනවා. නිවැරදිව කරුණු වටහා ගෙන කටයුතු නොකලොත් 88-89 කාලෙ වගේ පුද්ගලික පලිගැනීම් වලට අවස්ථාවක් කර ගන්නත් පුලුවන්. දේශපාලන පලි ගැනීම් කරන්න ගියොත් වෙන පැත්තකින් අලුත් ප්‍රශ්න මතුවෙයි. Wimal Thursday, 16 May 2019 02:33 AM My3 arranged the attack from China and his back scratchers Rilasiri and Namal...
මේ මිනිහ මෙහෙම පොලිසියට ගිහින් කරුණු විමසන්න රටේ නායකයෙක්ද ? සැබෑ ඔන්ලයින් WebTV On Live streaming Home \ Tag "සැබෑ ඔන්ලයින්" සැබෑ ඔන්ලයින් eyJpZCI6IjExIiwibGFiZWwiOiJDb250YWN0IEZvcm0iLCJhY3RpdmUiOiIxIiwib3JpZ2luYWxfaWQiOiIxIiwidW5pcXVlX2lkIjoid2VmajIiLCJwYXJhbXMiOnsiZW5hYmxlRm9yTWVtYmVyc2hpcCI6IjAiLCJ0cGwiOnsid2lkdGgi...
MzMzIiwiYmdfdHlwZV8yIjoiY29sb3IiLCJiZ19pbWdfMiI6IiIsImJnX2NvbG9yXzIiOiIjMzMzMzMzIiwiYmdfdHlwZV8zIjoiY29sb3IiLCJiZ19pbWdfMyI6IiIsImJnX2NvbG9yXzMiOiIjMzMzMzMzIiwiZmllbGRfZXJyb3JfaW52YWxpZCI6IiIsImZvcm1fc2VudF9tc2ciOiJUaGFuayB5b3UgZm9yIGNvbnRhY3RpbmcgdXMhIiwiZm9ybV9zZW50X21zZ19jb2xvciI6IiM0YWU4ZWEiLCJoaWRlX29uX3N1Ym1pdCI6...
ZSI6InBvc3QiLCJwdWJfcG9zdF9zdGF0dXMiOiJwdWJsaXNoIiwicmVnX3dwX2NyZWF0ZV91c2VyX3JvbGUiOiJzdWJzY3JpYmVyIiwic3ViX2Rlc3QiOiJ3cF9zdWJzY3JpYmUiLCJzdWJfd3BfY3JlYXRlX3VzZXJfcm9sZSI6InN1YnNjcmliZXIiLCJzdWJfYXJfZm9ybV9hY3Rpb24iOiIiLCJzdWJfZmVlZGJfa2V5IjoiIiwic3ViX3NnYV9pZCI6IiIsInN1Yl9zZ2FfbGlzdF9pZCI6IiIsInN1Yl9zZ2FfYWN0aXZhdGVf...
c3Vic2NyaWJpbmchIiwic3ViX3R4dF9pbnZhbGlkX2VtYWlsIjoiRW1wdHkgb3IgaW52YWxpZCBlbWFpbCIsInN1Yl90eHRfZXhpc3RzX2VtYWlsIjoiRW1wdHkgb3IgaW52YWxpZCBlbWFpbCIsInN1Yl9yZWRpcmVjdF91cmwiOiIiLCJzdWJfdHh0X2NvbmZpcm1fbWFpbF9zdWJqZWN0IjoiQ29uZmlybSBzdWJzY3JpcHRpb24gb24gW3NpdGVuYW1lXSIsInN1Yl90eHRfY29uZmlybV9tYWlsX2Zyb20iOiIiLCJzdWJfdHh0...
dG8gY29tcGxldGUgeW91ciBzdWJzY3JpcHRpb24uIElmIHlvdSBkaWQgbm90IHN1YnNjcmliZSBoZXJlIC0ganVzdCBpZ25vcmUgdGhpcyBtZXNzYWdlLiIsInN1Yl90eHRfc3Vic2NyaWJlcl9tYWlsX3N1YmplY3QiOiJbc2l0ZW5hbWVdIFlvdXIgdXNlcm5hbWUgYW5kIHBhc3N3b3JkIiwic3ViX3R4dF9zdWJzY3JpYmVyX21haWxfZnJvbSI6IiIsInN1Yl90eHRfc3Vic2NyaWJlcl9tYWlsX21lc3NhZ2UiOiJVc2VybmFt...
XSBbZmllbGRfc2hlbGxfc3R5bGVzXT5bZmllbGRdPFwvZGl2PiJ9LCJmaWVsZHMiOlt7ImxhYmVsIjoiIiwicGxhY2Vob2xkZXIiOiJGaXJzdCBOYW1lIiwiaHRtbCI6InRleHQiLCJ2YWx1ZSI6IiIsIm1hbmRhdG9yeSI6IjEiLCJuYW1lIjoiZmlyc3RfbmFtZSIsImJzX2NsYXNzX2lkIjoiNiIsImRpc3BsYXkiOiIiLCJtaW5fc2l6ZSI6IiIsIm1heF9zaXplIjoiIiwiYWRkX2NsYXNzZXMiOiIiLCJhZGRfc3R5bGVzIjoi...
dG1sIjoidGV4dCIsInZhbHVlIjoiIiwibWFuZGF0b3J5IjoiMCIsIm5hbWUiOiJsYXN0X25hbWUiLCJic19jbGFzc19pZCI6IjYiLCJkaXNwbGF5IjoiIiwibWluX3NpemUiOiIiLCJtYXhfc2l6ZSI6IiIsImFkZF9jbGFzc2VzIjoiIiwiYWRkX3N0eWxlcyI6IiIsImFkZF9hdHRyIjoiIiwidm5fb25seV9udW1iZXIiOiIwIiwidm5fb25seV9sZXR0ZXJzIjoiMCIsInZuX3BhdHRlcm4iOiIwIiwiZGVmX2NoZWNrZWQiOiIw...
aXplIjoiIiwibWF4X3NpemUiOiIiLCJhZGRfY2xhc3NlcyI6IiIsImFkZF9zdHlsZXMiOiIiLCJhZGRfYXR0ciI6IiIsInZuX29ubHlfbnVtYmVyIjoiMCIsInZuX29ubHlfbGV0dGVycyI6IjAiLCJ2bl9wYXR0ZXJuIjoiMCIsImRlZl9jaGVja2VkIjoiMCJ9LHsibGFiZWwiOiIiLCJwbGFjZWhvbGRlciI6IlN1YmplY3QiLCJodG1sIjoidGV4dCIsInZhbHVlIjoiIiwibWFuZGF0b3J5IjoiMSIsIm5hbWUiOiJzdWJqZWN0...
bl9vbmx5X2xldHRlcnMiOiIwIiwidm5fcGF0dGVybiI6IjAiLCJkZWZfY2hlY2tlZCI6IjAifSx7ImxhYmVsIjoiIiwicGxhY2Vob2xkZXIiOiJNZXNzYWdlIiwiaHRtbCI6InRleHRhcmVhIiwidmFsdWUiOiIiLCJtYW5kYXRvcnkiOiIxIiwibmFtZSI6Im1lc3NhZ2UiLCJic19jbGFzc19pZCI6IjEyIiwiZGlzcGxheSI6InJvdyIsIm1pbl9zaXplIjoiIiwibWF4X3NpemUiOiIiLCJhZGRfY2xhc3NlcyI6IiIsImFkZF9z...
LCJodG1sIjoic3VibWl0IiwidmFsdWUiOiIiLCJtYW5kYXRvcnkiOiIwIiwibmFtZSI6InNlbmQiLCJic19jbGFzc19pZCI6IjYiLCJkaXNwbGF5IjoiIiwibWluX3NpemUiOiIiLCJtYXhfc2l6ZSI6IiIsImFkZF9jbGFzc2VzIjoiIiwiYWRkX3N0eWxlcyI6IiIsImFkZF9hdHRyIjoiIiwidm5fb25seV9udW1iZXIiOiIwIiwidm5fb25seV9sZXR0ZXJzIjoiMCIsInZuX3BhdHRlcm4iOiIwIiwiZGVmX2NoZWNrZWQiOiIw...
OiIiLCJtYXhfc2l6ZSI6IiIsImFkZF9jbGFzc2VzIjoiIiwiYWRkX3N0eWxlcyI6IiIsImFkZF9hdHRyIjoiIiwidm5fb25seV9udW1iZXIiOiIwIiwidm5fb25seV9sZXR0ZXJzIjoiMCIsInZuX3BhdHRlcm4iOiIwIiwiZGVmX2NoZWNrZWQiOiIwIn1dLCJvcHRzX2F0dHJzIjp7ImJnX251bWJlciI6IjQifX0sImltZ19wcmV2aWV3IjoiYmFzZS1jb250YWN0LmpwZyIsInZpZXdzIjoiMjM5Mzk0MyIsInVuaXF1ZV92aWV3...
dXBzeXN0aWMtNDJkNy5reGNkbi5jb21cL19hc3NldHNcL2Zvcm1zXC9pbWdcL3ByZXZpZXdcL2Jhc2UtY29udGFjdC5qcGciLCJ2aWV3X2lkIjoiMTFfNzkxNDY4Iiwidmlld19odG1sX2lkIjoiY3NwRm9ybVNoZWxsXzExXzc5MTQ2OCIsImNvbm5lY3RfaGFzaCI6IjM3MzllNzEyNGFiNjQyOTA4Y2I0Yjg2NDE0OTM3YmMwIn0= ජවිපෙ ලොවෙත් නෑ-ලොවි ගහෙත් නෑ-ගහ මුලත් නෑ-‍දෙල්කඳ පොළෙත් නෑ! - Info Sri...
දෙල්කඳ පොළෙත් නෑ! අද දේශමාමක දේශපාලනඥයන් සිරගත කරන FCID දඩයම සාධාරණීකරණය කරන එහි ප‍්‍රවර්ධන නිලධාරියා බවට ජනතා විමුක්ති පෙරමුණ පත්ව ඇති බව ජාතික නිදහස් පෙරමුණ පවසයි. අද(05)පිටකෝට්ටේ පිහිටි එහි ප‍්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී පක්‍ෂයේ දේශපාලන මණ්ඩල සභික,පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිරෝෂන් පේ‍්‍රමරත්න මහතා මේ බව සඳහන්...
්ඩුව හදන්න 62 ලක්‍ෂයක් ජනතාව සිහින දකිමින් සිටියා. මහින්ද රාජපක්‍ෂ පාලනයට වඩා යහපත් පාලනයක් ගෙන ඒමේ සිහිනය ඒ අයට තිබුණා. ඒ සිහිනය වෙනුවෙන් ඒ අය ඡන්දය පාව්චිචි කළා. මාස 18ක් තුළ ඒ සිහිනය ඉතාමත් වේගයෙන් කඩා වැටිලා. අද ඒ 62 ලක්‍ෂයම මේ ආණ්ඩුවට එරෙහිව නැගී සිටින තත්ත්වයක් ඇති වෙලා තිබෙනවා. මේ ආණ්ඩුව හදන්න කැපවුණු අලූත් පරපු...
, පාරට බැහැලා උද්ඝෝෂණය කරනවා. මේ අතරේ ජීනිවා මානව හිමිකම් කවුන්සිලයේ මේ දිනවල පැවැත්වෙන සැසිවාරයේදී මානව හිමිකම් කොමසාරිස් සෙයිඞ් අල් හුසේන් කියනවා "ශ‍්‍රී ලංකාවේ යුද සමයේ පැවැති තත්වය සම්බන්ධයෙන් විදේශ විනිසුරන් සහිත යුද අපරාධ අධිකරණයක් පිහිටුවනවා. යුද අපරාධ අධිකරණය පිහිටුවීමට අදාළ ප‍්‍රතිපාදන ඒ රටේ ඉදිරියේදී ජනමතවිචා...
ුසේන් කුමාරයා ඒ ගැන ලොව ඉදිරියේ කියමින් සිටිනවා. නමුත් ආණ්ඩුව ප‍්‍රසිද්ධියේ කියන්නේ නැහැ, "ජනමතවිචාරණයක් පවත්වලා, නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්මතකර ගන්නවා"කියලා. අද ආණ්ඩුව කරමින් ඉන්නේ ජනමතවිචාරණයක් ආවොත් ඒකට මුහුණ දීමට අවශ්‍ය "අඩුමකුඩුම ටික" ලෑස්ති කරන එක. මේ රට බෞද්ධ සංස්කෘතියක් ඇතුළේ ඉදිරියට ආපු රටක්. ඒ බව නොතකා හ...
ගත්තා කියලා උඩුවේ ධම්මාලෝක හිමියන්ව අත්අඩංගුවට ගත්තා. එවැනි විවිධ චෝදනා යටතේ මහා සංඝරත්නය හිරේ දැමීම මේ ආණ්ඩුව කර ගෙන යනවා. මේ ආකාරයට රටට ජනතාවට එරෙහි ගමනක් යන්න යම් ආණ්ඩුවක් හදනවානම් ඒකට එදා පළමුවෙන්ම විරුද්ධ වුණේ ජනතා විමුක්ති පෙරමුණ. පළමුවෙන්ම ඒ සම්බන්ධයෙන් සිය මතය ඉදිරිපත් කළේ, පාරට බැස්සේ ජනතා විමුක්ති පෙරමුණ. ජන...
ුණ ක්ෂේත්‍රයේ ප‍්‍රවර්ධන නිලධාරියා බවට පත්වෙලා. දේශමාමක දේශපාලනඥයන් FCID විසින් අත්අඩංගුවට ගන්නා විට ජනතා විමුක්ති පෙරමුණ එය සාධාරණීකරණය කරමින් ප‍්‍රචාරක කටයුතුවල නිරත වෙනවා. අපි දන්නවා, මහජන පොළවල්වල එළවළු විකුණනකොට මුදලාලි වෙනම ඉන්නවා. සහායට කොලූවෙක් කෑගහනවා. "මෑ ලාබයි, මෑ ලාබයි කිලෝව 8යි" කියලා. අද ජවිපෙ නායකයා. අනු...
සිරගත කරන විට ජවිපෙ ඊට එරෙහිව හඬ නැඟුවා. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප‍්‍රජා අයිතිය අහෝසි කරන වෙලාවේ ඊට එරෙහිව හඬ නැඟුවා. එදා ජනතා විමුක්ති පෙරමුණ සමග සන්සන්දනාත්මකව බලන විට අපට කියන්න තියෙන්නේ, අද ජනතා විමුක්ති පෙරමුණ "ලොවෙත් නැහැ, ලොවි ගහෙත් නැහැ, හරියටම ගහ මුලත් නැහැ, දෙල්කඳ පොළෙත් නැහැ" කියලයි. Share on Facebook...
ෘත කෙරේ. ඉදිකරන ලද ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානය විවෘත කෙරේ. Lanka Sinhala Gossip 09:40 Lanka News Column, news, අතිනවීන පහසුකම් සහිතව ඉදිකරන ලද ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද විවෘත කෙරේ. යුධ, නාවික සහ ගුවන් යන ත්‍රිවිධ හමුදා මූලස්ථානයන් එකම ස්ථානයක ස්ථානගත කිරීමේ අර...
ී ලංකා යුද්ධ හමුදා මූලස්ථානය විවෘත කෙරේ. appeared first on Lanka News Column. නිදි_නැති_නෙත්_II - ElaKiri Community නිදි_නැති_නෙත්_II නිදි_නැති_නෙත්_II - 08-20-2013, 05:15 AM ඉස්සෙල්ලම ගොඩක් ස්තූතිවන්ත වෙන්න ඕනේ නිදි නැති නෙත් කතාව මෙච්චර ඉස්සරහට ගේන්න උදව් කරපු හැමෝටම. කලින් ත්‍රෙඩ් එකේ පේජස් සෑහෙන්න ගිය නිසා පොඩ්ඩක් ...
අප්ඩේට් වෙන්නේ. මේකෙත් පළවෙනි කොටසේ ඉඳලා තියෙන හැම කොටසකම ලින්ක් ටික දාලා තියෙන්නේ. ඉතින් කට්ටිය එහෙනම් කියවමු නේද? Last edited by ^Night Fury^; 08-20-2013 at 05:26 AM. ~ 44 වන කොටස ~ ඉදිරියට යමු එළ මචෝ. තෑන්ක්ස් ADA ela.... ටැග් දෙකකුත් දාගත්තා.... ඔන්න අපිත් ආව ... මේ පාර නං tag දෙකක්ම පැහැර ගත්ත කස්ටියට ඒක තමා තියෙ...
ේ, මනෝපාරක්, රස්ති fury, ලව ඉවරයි :(, ammo :d, api denna :love:, can't sleep!, elaz :d, forever alone :dull:, fury dan wath nagitapan, keti katha, mano para, matath ekak thibe :p, my1, nethali :love:, oya mage pana :love:, puru puru adale :love:, thanks fury :) දෙවියන්ගේ ශාපය – Dewiyange Shapaya – Seven Wonders 4 – Boo...
ාසි අලුගොසුවො – Nazi Executioners "ව්‍යවස්ථා දරුවා ඉපදිලා. තවම ඇවිදින්න – හිනාවෙන්න විතරයි බැරි" | wimalweerawansa.lk පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්නුවොත් විපක්‍ෂයට යනවා - UNP || ADA Online පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්නුවොත් විපක්‍ෂයට යනවා - UNP - 8 11 2018 - 19:20 - {{hitsCtrl.values.hits}} views - .. පාර්ලිමේන්තුවේ බහුතර බ...
ික් එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ මහතා පැවසීය. හෙතෙම මේ බව පවසා සිටියේ, ඊයේ (07දා) අනුරාධපුරයේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමිනි.‍ "පසුගියදා නීතිවිරෝධී ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධයට පටහැණිව අගමැති කෙනෙක් පත් කිරීම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන සියලු දෙනා ප්‍රතික්‍ෂේප කරනවා....
නාධිපතිවරයා සහ මහින්ද රාජපක්‍ෂ මහතා එක්වුණාට මහමැතිවරණයකදී නාමයෝජනා ලබාදීමේදී කීදෙනෙකුට එළියට විසිවෙන්න වෙයිද දන්නේ නෑ. අනිත් කාරණාව තමයි බරපතළ දූෂණ, වංචා තියෙන අය ඇමතිකම් ගන්න උත්සාහ කරන්නෙ නැතිව නීතිපතිතුමාගේ කාර්යාලයේ තියෙන ලිපිගොනු උස්සන්නයි ඒ අය කුරුමානම් අල්ලන්නේ. ඒක නිසා තමයි නීතිපතිතුමා නීතිපති කාර්යාලයට වැඩිපු...
ාර්ශ්වයෙන් කෑගැහැවිවා පොලිස්පතිවරයා වහාම අයින් කළ යුතුයි කියල. දැන් ඒ ගැන කතාවක්වත් නෑ" යැයි පවසා සිටියේය. මකුලෑව - ලේකම්ගේ අනුර බුල්නෑව - ප්‍රදීප් රණතුංග Wednesday / 16 / 2019 4038 Wednesday / 16 / 2019 3128 Friday / 18 / 2019 2825 Wednesday / 16 / 2019 2303 Wednesday / 16 / 2019 2202 Sunday / 20 / 2019 1767 ගම රකින්න...
ඇති ප්‍රචණ්ඩතාවෙන් රට බේරා ගැනීම සඳහා එක්වන ලෙස විද්වත් බෞද්ධ භික්ෂුන් වහන්සේ නමක් ආගමික නායකයන්ගෙන් සහ ආරක්ෂක අංශ වලින් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිති. මහනුවර ඇවිල ගිය කැරලිකාරිත්වයෙන් මුස්ලිම් සහ සිංහල දෙපිරිසම බිය වැදී සිටින බව පවසමින් තෙබසින්ම වීඩියෝ ආයාචනයක් බෙදා හැර ඇති වල්පොල ශ්‍රී රාහුල බෞද්ධ අධ්‍යයන ආයතනයේ නායක ස්ව...
කයින්, මේ සියලුදෙනා එකතු වෙන්න,” යි කැළණිය විශ්ව විද්‍යාලයේ ඉතිහාස අංශයේ කථිකාචාර්ය ධුරයද හොබවන ගල්කන්දේ ධම්මානන්ද හිමියන් ආයාචනය කර තිබේ. “ඒවගේම ආරක්ෂක අංශ සමග එකතුවෙන්න. එකතුවෙමින් තමන්ගේ ගම, තමන් ජීවත්වන ප්‍රදේශය, ඒ ප්‍රදේශයේ දේපල, මිනිස්සුන්ගේ ජන ජීවිතය ආරක්ෂා කිරීම සඳහා මැදිහත් වෙන්න.” විනාශකාරී කටයුතු සඳහා සංවිධා...
ක් බවයි. ආරක්ෂක අංශ වගකීම රටේ සියලු ජනතාව ආරක්ෂා කිරීමට ආරක්ෂක අංශ සතු වගකීමක් ඇතැයි සිහිපත් කර දෙන උන්වහන්සේ අවධාරණය කරන්නේ එහි සාමාජිකයන් කවර ජාතියකට අයත් වුවත් රාජකාරිය ඒ අනුව තීරණය කළ නොහැකි බවයි. “අසරණ භාවයට පත් ජන කොටස් ආරක්ෂා කිරීම, ඔවුන්ට හිංසා කරන්න එන පිරිස් වලින් ඔවුන් බේරා ගැනීම ඔබේ කාරියයි. ඒ හිංසා කිරීමට ...
තීතයේ වගේ වරද්ද ගන්න එපා,” යි අනතුරු අඟවති. Share the post "ගම රකින්න එක්වන ලෙස ආගමික නායකයන්ට වල්පොල රාහුල පදනමින් ඉල්ලීමක් | VIDEO" ඒකාබද්ධ විපක්‍ෂයේ ස්‌ථාවරය ඡන්දය ප්‍රකාශයට පත් කළ පසු - දිනේෂ් ගුණවර්ධන | SathHanda - සත්හඬ | Sinhala News | Lanka News Sinhala ඒකාබද්ධ විපක්‍ෂයේ ස්‌ථාවරය ඡන්දය ප්‍රකාශයට පත් කළ පසු - දි...
p://www.sathhanda.com/2016/01/blog-post_213.html පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත් කළ වහාම ඒකාබද්ධ විපක්‍ෂය ඊට ඉදිරිපත්වන ආකාරය රටට ප්‍රකාශ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන පැවැසීය. ආණ්‌ඩුවට හා අග්‍රාමාත්‍යවරයාට ඒකාබද්ධ විපක්‍ෂය දිගටම අභියෝග කරන්නේ පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය වහා ප්‍රකාශයට පත් කරන ලෙ...
ි ඒකාබද්ධ විපක්‍ෂයේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ බව පැවැසීය. පළාත් පාලන මැතිවරණයට යැමට තියෙන බිය නිසා ආණ්‌ඩුව ඡන්දය කල් දමමින් ප්‍රොaඩාවක්‌ කරන බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් අලුත් පක්‍ෂයකින් ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ඉදිරිපත් වන...
ත් ය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා තවමත් කටයුතු කරන්නේ ඒකාබද්ද විපක්‍ෂය සමගින් බවත් කීවේය. පළාත් පාලන ආයතන 300 ක්‌ විසුරුවා හැර ආණ්‌ඩුව ඡන්දය දිගින් දිගට කල් දමමින් සිටින බවත්, ස්‌වාධීන මැතිවරණ කොමිෂම මාර්තු 31 වන දිනට ඡන්දය ප්‍රකාශ නොකොට එක්‌ එක්‌කෙනාට යට වී කට පියාගෙන සිටින බවත් හෙතෙම චෝදනා කළේය. පළාත් පාලන ආය...
ඔහු කීවේය. මැතිවරණ සීමා නිර්ණය වැරදියි කියා මෙම මැතිවරණය කල් දමන්නේ ඒ නිසා බවත් ගුණවර්ධන වැඩිදුරටත් පැවැසීය. 4045082375775982326 උත්තරීතර හුදෙකලාව... - MAHAMEGHA Home » Archives » උත්තරීතර හුදෙකලාව… ඔබ කවදා හෝ දිනක මිනිසුන්ගෙන් ඈත්ව ඉතා නිහඬ නිස්කලංක සුන්දර වන පියසක හුදෙකලාවේ අසිරිය විඳලා තියනව ද? නිරාමිස සිතුවිලි හදේ...
් හා යන්ත‍්‍ර හඬින් දෙසවන් පිරී යන සමාජයක ජීවිත ගෙවන ඔබට එවන් ශාන්ත බවින් පිරුණු නිහඬත්වයක උපදින නිරාමිස සැපයක් පිළිබඳ සිතීමෙන් පවා සිත්හි අමුතු ප‍්‍රීතියක් හටගන්නවා නේ ද? මිනිසුන් අතරේ ඇතැම් මිනිසුන් ශ්‍රේෂ්ඨ මිනිසුන් බවට පරිවර්තනය වූයේ නිහැඬියාව තුළ යි. මුළු ලෝකයට ම යහපත උදා කරන උතුම් සංකල්පනාවන් මිනිසුන් තුළ බිහි වූ...
වූ එ් සොඳුරු හුදෙකලාව තුළ හිඳිමින් මිනිසෙකුට ආධ්‍යාත්මිකව ලැබිය හැකි උත්තම ඵලය ලබා ගත්තා. මිනිසුන්ගෙන් වෙන් වී හුදෙකලාවේ දිවි ගෙවූ එ් උතුමන්ට ඔවුන් ඇලූම් කළ නිහඬත්වය වීරාගී සිතුවිල්ලටත්, නිකෙලෙස් හැගීම්වලටත් රිසිසේ වැඩෙන තෝතැන්නක් වුණා. එ් පිනැතියන්ගේ ලෝකයෙන් අද ලෝකය බොහෝ සේ වෙනස්. නිරන්තර ව කෙලෙසුන්ගෙන් පීඩා විඳින, ග...
ිසෙකුට දරාගත නො හැකියි. ඔවුන් බිය තැති ගැනීම්වලට පත්වෙනවා. වික්ෂිප්ත භාවයට හෝ උමතු භාවයට හෝ කෙලෙසුන්ගේ හෝ අමනුෂ්‍යයින්ගේ ග‍්‍රහණයට හෝ ලක්වෙන්නත් පුළුවන්. කෙසේ වෙතත් සසර දුකින් නිදහස් වීමට කැමති ආර්ය ශ‍්‍රාවකයා තමන් ජීවත් වන පරිසරය තුළ ම යම් හුදෙකලාවක්, යම් විවේකයක් ඇතිකර ගත යුතු යි. ඔබ ජීවත් වන්නේ අතිශය සංකීර්ණ, ඝෝෂාකා...
සුළං රැුල්ලෙන් නැහැවුණ විසිතුරු අතුපතර පැතිරුණ නුග රුක් සෙවණක් බවට පත් කර ගත හැකියි. නිහඬ බව අපට ආධ්‍යාත්මික සුවයක් උදාකර ගැනීමට බෙහෙවින් උපකාර කරන ගුණාංගයක්. උතුම් මිනිස් ගුණ දහම්වල පිහිටා සමථ විදර්ශනා භාවනාවන්ගෙන් යම් සැපයක්, යම් අර්ථයක් සලසා ගැනීම කැමති ආර්ය ශ‍්‍රාවකයා හට වචන අඩුවෙන් කථා කිරීම එ් සඳහා බොහෝ සේ උපකාර...
ිරීමට යාමෙන් බොරු කීම, කේලාම් කීම, පරුෂ වචන කීම, හිස් වචන කීම, මරණින් මතු දුගතිගාමී වීම යන දුර්විපාකයන් සිදුවන බව බුදුරජාණන් වහන්සේ වදාළා. එම නිසා සසර දුකින් නිදහස් වීමට කැමති කෙනෙක් වශයෙන් අනවශ්‍ය දේ කථා නො කොට, හැකිතාක් නිහඬව සීටීම උතුම් දෙයක්. එ් නිහඬ බව තුළ බුදු ගුණ, දහම් ගුණ, සඟ ගුණ සිහි කිරීම, මෙත් පැතිරවීම, ඇසූ ...
ක් පිණිස අවශ්‍ය, සුදුසු පසුබිමක් මෙයින් සිත තුළ ගොඩනැගෙනවා. කෙසේ කථා කළ ද සෑම මිනිසකුගේ ම ආධ්‍යාත්මය තුළ නිහඬ බවට, නිහඬ පරිසරයට ස්වාභාවික කැමැත්තක් නිබඳව පවතිනවා. යමෙක් හෝ යම් පිරිසක් ඉතා ඝෝෂාකාරී ලෙස කථා කොට නික්ම ගිය විටෙක ‘‘අපෝ… වැස්සක් වැහැලා පෑව්වා වගෙයි…” කියලා කියවෙන්නේ එ් නිහඬ බව නිසා තිබෙන සැහැල්ලූවට අප තුළ ති...
ුන් වඩන අයෙකුට ඇති කරන්නේ විශාල බාධාවක්. වචන කථාකිරීමෙන් ලැබෙන ආස්වාදයට යට වූ විට සිහිය ද මුළා වන අතර යම් වෙලාවක භාවනා මනසිකාරයක යෙදෙන්නට ගිය විටක කථා කළ දෑ සිත්හි දෝංකාර දෙනවා. සිත යමකින් ඇවිස්සී ඇති බවක්, පාලනය කළ නො හැකි සිතුවිලි සමුදායකින් පිරී ඇති බවක් දැනෙනවා. කී දෑ ද නො කී දෑ ද සිහිවෙනවා. සිත එ් මේ අත විසිරෙනවා....
පුරුදු කිරීමට මහත් පිටු බලයක් ලැබෙන දෙයක් තමයි පිරිස සමඟ ඇලී ගැලී නො සිටීම. අනවශ්‍ය ලෙස පිරිස සමඟ ඇලී ගැලී සිටීමෙන් නො දැනී ම අනවශ්‍ය වචන කථා කිරිමට පටලැවී අසංවර වීම සිදු වන දෙයක්. එයින් භාග්‍යවතුන් වහන්සේ වදාළ කාය විවේකයෙන්, චිත්ත විවේකයෙන් ආර්ය ශ‍්‍රාවකයා ව ඈත් කර තබනවා. මේ ධර්මය පිරිස සමඟ ඇලී නො සිටින කෙනාට මිස පිර...
න, (අරියෝ වා තුන්හීභාවෝ) එහෙම නැති නම් ආර්ය නිශ්ශබ්දතාවය වශයෙන් ඉන්න ඕන. අනවශ්‍ය දේ කථා නො කර සිටීම මාර්ගඵල අවබෝධයට වුවමනා, නො ලැබූ ප‍්‍රඥව ලැබීම පිණිසත්, ලැබූ ප‍්‍රඥව භාවනා වශයෙන් දියුණු පමුණු කර ගැනීම පිණිසත් මූලික වන්නා වූ කරුණක් ලෙස ආදිබ‍්‍රහ්මචරියපඤ්ඤ සූත‍්‍රයේ දී භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා. ධර්මය...
න්නේ නැහැ. (සාමං වා ධම්මං භාසති* ඔහු විසින් දහම් කරුණක් ම යි කියන්නේ. (පරං වා අජ්ක්‍ධ්සෙති) එහෙම නැතිනම් තව කෙනෙකුට ධර්ම කරුණක් කීම සඳහා උනන්දු කරවනවා. එ් දෙක ම කෙරෙන්නේ නැතිනම් තමන්ගේ භාවනාවක් පිණිස ආර්ය නිහඬතාවය ඉක්මවා යන්නේ නැහැ.. නිවනට මුල් වන කරුණක් ලෙස අනවශ්‍ය කථාවෙන් වැළකී, උතුම් නිහඬතාවය සුරැකීම කෙතරම් වැදගත් ද...
ගැනීම, ගුණ ධර්ම වැඞීම තම තමන් පෞද්ගලිකව කළ යුතු නිසා උපක‍්‍රමශීලීව, තැනට සුදුසු නුවණ (නිපක ගුණය) පාවිච්චි කිරීම කළ යුතු වෙනවා. කොහොම නමුත් සිතට එන එන දේ කථා කරමින් මේ ධර්ම මාර්ගය පුරුදු කරන්න, එහි දියුණුවක් කරා යෑම නො හැකි දෙයක් ම යි. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ආර්ය නිශ්ශබ්දතාවය බෙහෙවින් අගය කොට වදාළා. එ් පිළිබඳ තම ශ...
ප‍්‍රතික්ෂේප කළා ද යත් යම් පිරිසක් ඝෝෂාකාරී වුවහොත් එවැනි පිරිස් (ගිහි පැවිදි බේදයකින් තොරව) ප‍්‍රතික්ෂේප කරනවා. (ගච්ඡථ, භික්ඛවේ, පණාමමේමි වෝ; න වෝ මම සන්තිකේ වත්ථබ්බන්ති) ”මහණෙනි, ඔබලා ඉවත් ව යන්න. ඔබලාට මා ළඟ ඉන්න බැහැ.” යි වදාරා ඔවුන් බැහැර කර දමනවා. අල්ප ශබ්ද බව, එහෙම නැතිනම් වාචසික සංවරය භාග්‍යවතුන් වහන්සේ කෙතරම්...
ිහඬ කළ එ් නිකෙලෙස් මුනිවරුන්ගේ ලෝකය කෙතරම් සුන්දර ඇති ද? ආර්ය නිශ්ශබ්දතාවය නම් වූ උතුම් චිත්ත සමාධි සැපය අත්විඳින්න ඔවුන් කථා කළ වදන් කෙතරම් ශාන්ත, සුන්දර, අර්ථවත් වදන් වන්නට ඇති ද? භාග්‍යවතුන් වහන්සේගේ සෑබෑ ශ‍්‍රාවකයෙකු නම් උන්වහන්සේ ප‍්‍රශංසා කළ එ් සංවරකම අප කෙසේ හෝ ඇති කරගත යුතු වෙනවා. සංවරශීලී දමනයක් ඇති කර ගතහොත් ...
ීම කර්ම දානය ධර්මය නමෝ බුද්ධාය පිරිත් භාවනා සූත්‍ර 2016-01-19 ගෙදර ඉඳන් පපඩම් හදමු – Rejiniya රැකියා අත්වැල ගෙදර ඉඳන් පපඩම් හදමු බත් සහ එළවළු කොතරම් රසවත්ව පිළියෙළකර තිබුණද, ඊට පපඩමක් දෙකක් එකතු නොවන්නෙ නම් ඇතැමුන්ට එය විශාල අඩුපාඩුවකි. පපඩම්වලට ඇති මෙම ඉහළ ඉල්ලුම නිසා අද වෙළෙඳපොළට විවිධ නම් වලින් පපඩම් වර්ග නිකුත් වී ...