txt stringlengths 140 500 |
|---|
ාවාරමක් ගැන ‘මව්බිම’ට අනාවරණය වී තිබේ. මේ සමාගම අංක තහඩු නිකුත් කිරීම මඟින් වසරකට රුපියල් කෝටි 80 ක ආදායමක් …
දුක් ගිනි නිවිලා පෙම් රස වෑහෙන කලණ හස්තියාගෙ ආදර කතන්දරේ
2018 සැප්තැම්බර් 15අපරාධ - දූෂණ - වංචා, නීතිය සහ අධිකරණ, වේසගෑණු සහ උන්ගෙ පුත්තු, සත්ව කරුණාව, සත්ව හිංසනයComments: 0
(16.09.2018 – mawbima.lk) මාතර දෙවු... |
ෙන්වා දීම නිසාය. දෙවුන්දර විෂ්ණු දේවාලය මඟින් “කලණ” අලියාව ලබාගන්නේ පින්නවල අලි අනාථාගාරයෙනි. ඒ මීට වසර තිහකට පමණ ඉහතදීය. අලි …
බි‍්‍රතාන්‍ය, ජර්මනිය ඇතුළු රටවල් 04 කින් ලංකාවට එරෙහි නිවේදනයක්..
2018 සැප්තැම්බර් 15අපරාධ - දූෂණ - වංචා, ආරක්ෂක, දේශපාලන - මැතිවරණ, නීතිය සහ අධිකරණ, බෙදුම්වාදී දේශීය කුමන්ත්‍රණ, බෙදුම්වාදී ව... |
එරෙහි නිවේදනයක්.. (15.09.2018 – 12:00 +0530 – lankacnews.com) දැනට ආරම්බ වී ඇති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 39 සභාවාරයට සමාන්තරව ජර්මනිය , බ්‍රිතාන්‍යය , මැසඩෝනියාව සහ මොන්ටීග්‍රො යන රටවල් 4 ක් විසින් , ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කර ඇති ඒකාබද්ධ නිවේදනයක් සම්බන්ධයෙන් …
‘‘අම්මට හුඩු හතරක් හිටිය.. දෙකක් ව... |
mments: 0
(14.09.2018 – 22:27 +0530 – lankacnews.com) ‘‘අම්මට හුඩු හතරක් හිටිය.. දෙකක් වැඩම කරලා.. ආතල්’’ පොලිස්පති උත්සව සභාවක රංගනයේ.. භික්‍ෂුන්-ගුරුන්-සිසුන් තුෂ්නිම්භූතයි… ‘තමන් විහිළු සපන්නෙක් බවට ජනමාධ්‍ය ඔස්සේ ඉදිරිපත් කරන්න එපා’ යැයි පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ඉල්ලා සිටියේය. ඒ මහතා මේ බව කියා සිටියේ මාතර කොට... |
80 ක්
2018 සැප්තැම්බර් 15විද්‍යා - තාක්ෂණ, ව්‍යාපාරික සහ බැංකු, හදිසි අනතුරුComments: 0
(14.09.2018 – nethnews.lk) මහ මුහුදේ ගිනි ගැනීමට ලක්වන නැවි, බෝට්ටු වෙත ක්ෂයණිකව ලගා වී ගිනි ගැනීම් පාලනය කිරීම සඳහාම ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කළ ප්‍රථම අධිවේගී ගිනි නිවීමේ යාත්‍රාව දියත් කිරීම ධිවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආ... |
බොහෝමත්ම Googled ප්රශ්නය වේ. අපගේ යහපැවැත්ම සඳහා ප්රේමය අත්යවශ්ය වන අතර බොහෝවිට ජීවිතයට වටින ජීවනෝපාය කරයි. ආදරය අර්ථ දැක්වීම සඳහා අපගෙන් බොහෝ දෙනෙකුට වෙනස් අර්ථ දැක්වීමක් තිබේ. ආදරය පිළිබඳ සංකල්පය පිළිබඳ පර්යේෂකයන් කීප දෙනෙක් ශක්ය න්යායක් ඉදිරිපත් කර ඇත. ආදරය පිළිබඳ ත්රිකෝණාකාර න්යාය 1980 ගණන්වල අගභාගයේදී මනෝ විද්යාඥ ... |
ිය.
ප්රේමයේ, කිට්ටු සම්බන්ධතාවයේ පළමු අංගය, සමීපකම, සම්බන්ධතාවය සහ බන්ධනභාවය යන හැඟීම් ඇතුළත් වේ. දෙවන අංගය, ආශාව , භෞතික ආකර්ෂණය, ආදරයට හා ලිංගික සම්ප්රදායට මග පාදන හැඟීම් සහ ආශාවන් ඇතුළත් වේ. අන්තිමේදී තෙවන සංරචකය, කැපවීම , පුද්ගලයෙකු සමඟ රැඳී සිටීම සහ පොදු අරමුණු කරා ගමන් කරන හැඟීම් ඇතුළත් වේ. ලිංගික අවශ්යතා සහ අවශ්... |
තකට අයත් විය හැක. ප්රේමයේ "වර්ග" අතර සබඳතාවේ ගමන් මග වෙනස් විය හැකිය. ත්රිකෝණය තුළ නියෝජනය වන ආදර වර්ග පහත සඳහන් වේ: ආයාචනය, හිස් ආදරය, ආදර ප්රේමය, අනුසමය ආදරය, උද්යෝගිමත් ප්රේමය සහ අවසානයේ (වඩාත්ම පරමාදර්ශී වර්ගය), පරිපූර්ණ ආදරය.
තණ්හාව හා ලාලසාව සංවේදීයි. සමීප සම්බන්ධතාවයක්, ආදර සබඳතා ආරම්භයේ දී ආදරයේ ආදරය හෝ පරිපූර්... |
කි" බවය. බොහෝ විට එය තිරසාර, ගැඹුරු හා සදාකාලික ආදරය සඳහා අවශ්ය දේ ඇත්දැයි දැන නොසිටින්න.
හිස් ආදරය යනු කැපවීමෙන් නොව ආශාවකින් හෝ සමීපතාවයකින් තොරවය. සමහර අවස්ථාවලදී ආදරය පෙන්වන්නේ හිස් ප්රේමයක් බවයි. ආපසු හැරීම ද සිදුවිය හැක. නිදසුනක් වශයෙන්, සැලසුම් කළ විවාහයක් හිස්ව තිබියදීත්, කාලයත් සමඟම තවත් ආකාරයක ප්රේමයක් වර්ධනය... |
ංවාදයන් ඇත. ඔවුන් ලිංගික ආශාවන් හා සෙනෙහස භුක්ති විඳිනවා. මෙම ජෝඩු දිගුකාලීන කැපවීමක් හෝ අනාගත සැලසුම් තවමත් නිශ්චිත නොවූ අවස්ථාවලදී විය හැකිය.
අනුකම්පාසහගත ප්රේමයක් යනු කිට්ටු, නමුත් නොසැලෙන ආදරයයි. දිගුකාලීන කැපවීමක් ඇති නිසා මිත්රත්වයට වඩා බලවත්ය. අවම හෝ ලිංගික ආශාවන් ඇත. මෙම ආශාව බොහෝ විට විවාහ වී ඇති අතර විවාහක යු... |
ඳී ඇති අතර විවාහය තුළ ආදරයක් ඇති ස්ථාවරත්වයකින් තොරව කැපවීම අභිපේ්රරනය කරයි. මේ ගැන බොහෝ දෙනා ගැන අපි බොහෝ දේ ගැන අසා ඇත්තෙමු (උදා: රෙනී සෙල්වෙගර් සහ කෙනී චෙස්නි හෝ ජූලියා රොබර්ට්ස් සහ ලයිල් ලෙවිට්).
අපගේම කවයන් තුල සිදු කර ඇති අය ගැන අප දැන සිටිය හැකිය. එබැවින් අප දෙදෙනා එසේ විවාහ කර ගත හැකි ආකාරය ගැන කල්පනා කරති. අවා... |
ප්රේමය මෙයයි. මෙම ජෝඩු ඔවුන්ගේ යුවලකට වසර ගණනාවක් තිස්සේ හොඳ ලිංගික සම්බන්ධතා පවත්වති. වෙන කිසිවෙකු සමඟ ඔවුන් සිතාගත නොහැකි ය. ඔවුන්ගේ සහකරුවන් නොමැතිව ඔවුන් සැබවින්ම සන්තෝෂයෙන් සිටිනු දැකිය නොහැකිය. එකිනෙකා මුහුණ දෙන වෙනස්කම් සහ මානසික පීඩනය ජය ගැනීමට ඔවුන් සමත් වේ.
කෙසේ වෙතත්, ආචාර්ය ස්ටර්බර්බර්ග්ට අනුව, ප්රේමයේ සංර... |
් කරන්නේ මෙයයි. හැසිරීම සහ ප්රකාශනය නොමැතිව, ආශාව නැති වී යන්නේ ආදරය නැවතත් අනුප්රාප්තික වර්ගය වෙත ආපසු යා හැකිය.
ආචාර්ය ස්ටර්බර්බර්ග්ගේ ආදරය පිළිබඳ න්යාය බොහෝ දෙනා අතුරින් එකක් වුවද එය වඩාත් ජනප්රිය සහ උපුටා දක්වන ලද රාමුවකි. ආදරය කුමක් හෝ වේවා කුමක් වුවත්, ප්රේමණීය සහ ආදරය ලබමින් සිටින අයගේ වටිනාකම අගය කරන අතර, ජීවිත... |
බන්ධ වන්න
ඔබේ කලත්රයා සමඟ සම්බන්ධ වීමට කුඩා මාර්ග 7
නොර්කෝ ඔබේ පද්ධතියේ රැඳී සිටින්නේ කෙතරම් කාලයකද?
කාවා ගැන දැනගත යුතු දේ
දේශසීමා පෞරුෂය ආබාධ ප්රතිකාර
උද්වේගකර වූ විට නින්දේ සැතපීම
ජීවිතය දකින්න...විඳවන්න නොව විඳගන්න....: රෙද්ද උස්සා Who කියමු...ද...?
Posted by බස්සා at 7:14 PM
වෙඩික්කාරයා May 23, 2012 at 7:24 PM
සහත... |
් කෝ?
තීර්ථ යාත්‍රිකයා May 23, 2012 at 11:59 PM
පට්ටපල් ඇත්ත... මම නං පුදුමාකාර විදිහට කලකිරිලා ඉන්නේ මේ පාලකයෝ කියන අමන හැත්ත ගැන...
kuwa May 24, 2012 at 5:35 AM
ඔබ ලියා තිබෙන සියලු දේවල් ඇත්ත , බොරුවට නීති දමනවා නීති දමන්නේ නීති රකින්න ඉන්න උන්නට හරි හම්බ කරගන්න මගක් හදලාදෙන්න , ඊට අමතරව පාලකයින්ට ගානක් හොයාගන්න , දැ... |
එක පනගන්වලා (ස්ටාර්ට්) කරලා තිබුනේ මම හිතුවා බස් එක අද්දන්න යන්නේ කියල ඒ උනාට බස් එක පිටාත් උනේ නැහැ , රියදුරු බසය වරින් වර රෙඑස් කරමින් සිටියා , එම බසය පමණක් නොවේ තවත් ඒ අසල තිබුණු බස් ද එලෙසයි , ඉතින් බස් ගාල වටේට බිත්ති වලින් වට වෙලා , ඩීසල් දුම බස් ඇතුලේ හා පිටද සිටින පිරිස ආග්‍රහණය කරනවා ඔයලෙස විස දුම මිනිසුන් රෝ... |
ැන හිතන පිරිසට මේවා පෙනෙන්නේ නැද්ද, බසය පනගැන්නුවානම් පිටත් වියුතු කියා දැනුම් දෙන්න
දිනුක May 24, 2012 at 10:42 PM
මේ ගැන මගේ ආකල්පය නම් බලය සුළු පිරිසක් වටා ඒකරාශී කීරීම නවතා දැමීම කළ යුතු බවයි.මෙහි අදහස සමාජවාදය ගෙන ඒම නොවන බවද අවධාරණය කළ යුතුය.මන්ද සමාජවාදයද එහි න්‍යායයන් කුමක් උවද ක්‍රියාත්මක වන්නේ සුළු පිරිසකගේ අ... |
ලකයෙක් (මට නම මතක නෑ ) කිව්වා වන්නි මහා කොටියත් සතියෙන් වෙනස් වෙයි පාර්ලිමේන්තුවට ආවනම් කියල. ඒ කතාව හරියට හරි. බලන්න අද කරුණා අම්මාන්. ඉතින් බලය ඇති තැන සියල්ලෝ කති බොති සුඛති. නැති කල ඒ තිත්ත මිදී සේ ඉවත ලති. (ඔෆිස් එකේ මැනේජර් ගැන කියන්න ඕනේ නෑ නේ අමුතුවෙන්)
ක්සැන්ඩර් | Xander May 28, 2012 at 1:14 AM
මේ ලිපියෙන් කිය... |
වෙලා ඉන්න පුළුවන්!
මල්සරා @ ≈ මගේ ජීවිතය ≈ June 5, 2012 at 12:24 AM
ජයවර්ධන පුර මහා රෝග්‍යශාලව – රෝහල ලොන්ඩරිය පවත්වාගෙන යාම | Tenders.lk – Sri Lanka's Number one Online Tendering System
ජයවර්ධන පුර මහා රෝග්‍යශාලව – රෝහල.....[more]
උද්ඝෝෂණ ම¾ඩින්න වෙඩි තියන්නෙ නැත්තේ ඇයි? ජනතාව අහනවා - Mawbima.lk මුල් පිටුව
උද්ඝෝෂණ... |
තට ගත යුතු බව ජනතාව ඉල්ලා සිටින්නේ යැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර පවසයි.සයිටම් විරෝධී උද්ඝෝෂණ හේතුවෙන් ජනතාව දැඩි පීඩාවකට ලක්ව ඇති බවත් එම පීඩාකාරී තත්ත්වයන් මැඬලීමට දැන් හෝ වෙඩි නොතබන්නේ මන්දැයි ජනතාව දෝෂාරෝපණය කරන බවත් මහ ලේකම්වරයා කියයි.
පෙරේදා පැවැති සයිටම් විරෝධී උද්ඝෝෂණයේදී සිසුන් හැසිරු... |
යවර නොගන්නා බවත් මේ සයිටම් විරෝධී ක්‍රියාමාර්ගවල යම්කිසි දේශපාලන බලපෑමක් පවතින බවට තමා පළමු වරට ප්‍රකාශයක් කරන බවත් ඒ මහතා කියයි.ඔහු පැවැසුවේ සයිටම් ප්‍රශ්නයට ජනාධිපතිවරයා පැහැදිලි විසඳුමක් ලබාදීමට නියමිතව තිබියදීත් අධිකරණ නියෝග පවා නොතකා ඔවුන් හැසිරුණු අන්දම පිළිබඳ තමා කනගාටුවට පත්වන බවයි.
මෙවැනි ක්‍රියාමාර්ග හරහා කාට... |
ිනෝ ශ්රී ලංකාවේ
August කැසිනෝ - ශ්රී ලංකා
පහත දැක්වෙන්නේ ඔබ ශ්රී ක්රීඩකයන් සඳහා ලබා ගත හැකි බව August සමඟ අමුත්තන් කැසිනෝ ලැයිස්තුව බලන්න පුළුවන්.
රෙපාගේ අම්බලම: රාමායනය (නිව් වර්ෂන් රී මික්ස් )
සාතන්September 8, 2011 at 3:16 PMමොන සාහිත්‍යක්ද බන්... මේ තියෙන්නෙ ලෙසටම ලියල... ඇඩ්රස් නෑ කිව්වලු...ReplyDeleteසාතන්Septem... |
යු කොටස සාතන්ගේ ඉල්ලීම පිට මෙසේ ලියු වගයිමා ඇසු විට කොයිබදැයි ඔබේ විබිෂණ නම් සොහොයුරාඅන්න ඉන්නවා චින්තකගේ ලග අරුනා කම්මන් ද්‍රෝහියා ................අපි කාටද බය අපිට කව්ද බයReplyDeleteChammASeptember 8, 2011 at 5:05 PMමොකටද බන් බනින්නේ ඔය තියෙන්නේ ලෙසටම :DReplyDeleteවිශ්වSeptember 8, 2011 at 5:35 PMමචන් මේකනම් එලමකිරි..... |
ptember 8, 2011 at 11:40 PMනියමයිReplyDeleteDineshSeptember 9, 2011 at 1:02 AMබනින්නේ මොකටද යාළු.. මේ තියෙන්නේ හොදටම.. ඕනිමනම් මේක හොදට ලිව්ව නිසා බනින්නම්...ReplyDeleteඅම්බලමSeptember 9, 2011 at 7:35 AM@ හැමෝටම :කමෙන්ට් කරපු හැමෝටම බොහොම ස්තුතියි. මට බනින්න කියලා කිව්වේ මේකයි. ඊයේ වෙනකොට හිට්ස් හත්සිය ගානක් තිබුනා. මේ... |
යාගන හිටිය නම් හිට්ස් කමෙන්ට්ස් අම්බානයි. ඒත් එහෙම කරලා වැඩක් නැ. ප්‍රතිචාර වැඩි උනාමත් ඔලුව ඉදිමෙනවනේ. වේගෙයෙන් යන ගමනට වඩා හිමින් යනකොට අනතුරු අඩුයි. ගොඩාක් දුර යන්න පුළුවන්. දිගටම මාත් එක්ක ඉන්න.....................අපි දිග ගමනක් යමු..........ReplyDeleteDushSeptember 12, 2011 at 11:29 AMඔගොල්ලොන්ගේ බාසාවෙන් කිව්වොත් ... |
රුApril 26, 2012 at 7:48 PMThis comment has been removed by a blog administrator.ReplyDeleteශම්මිMarch 13, 2013 at 5:11 PMනියමයි,නියමම නියමයි...!!!!!!! වැඩි විස්තර ඔනෑ නැ,, ^_^ ආසම මාතෘකාවක් ලස්සනට ලියලා... :DReplyDeleteAdd commentLoad more...
ලේඛකයෙක්ට පාඨක ප්‍රතිචාර වැදගත් | දිනමිණ
නිවස ලේඛකයෙක්ට පාඨක ප්‍රතිචාර වැදගත... |
, goodreads.com වෙබ් අඩවිය කළ සාකච්ඡාවකි මේ.
ඔබ කතුවරියක් වීමට බලපෑ කරුණු කාරණා පිළිබඳ මතකය අවදි කළොත්?
මම විලියම් ශේක්ස්පියර් ගේ නිර්මාණවලට දැඩි ලෙස ඇලුම් කළා. ඒ අතරින් ඔහු ලියූ ‘ද ටෙම්පෙස්ට්’ (The Tempest) නාට්‍ය නිර්මාණය රසවිඳීමෙන් පසුව, ලිවීමට කැමැත්තක් ඇති වුණා. කෙසේ වුණත් ඒ අවස්ථාව, මගේ ලේඛන කලාවේ ආරම්භය බවට පත්... |
මිරැන්ඩා, ඇය අරන් සදා ගත් දරුවකු බව වසර 18 දී දැන ගන්නවා. ඉන් පසුව මිරැන්ඩා, ඇයගේ සැබෑ මව සොයා යාම ආරම්භ කරනවා. ඇයගේ වැදු මව ඒ වනවිට ධීවර ගම්මානයක ජීවත්ව සිටියා. එය ඉතාමත් ම ග්‍රාමීය මට්ටමේ නගරයක්. ඇය පසුව ඇයගේ සැබෑ මව සමඟ ජීවත් වීමට තීරණය කළා. කෙසේ හෝ පසු කලෙක මිරැන්ඩා ඔවුන්ගේ නගරයේ සිටි ජෝසප් නම් තරුණයකු සමඟ සම්බන්ධය... |
වක් ආකාරයට පෙනුණත්, මෙහි ගැඹුරු අර්ථයක් අඩංගු වෙලා තිබෙනවා. සරල කතාවක් මඟින් ඉදිරිපත් කර තිබෙන්නේ එම අර්ථය යි.
මේ කෘතිය ඔබ ප්‍රකාශයට පත් කළ කාලසීමාව තුළ, අනිවාර්යයෙන් ම කියැවිය යුතු පොතක් ලෙස නිර්දේශ වී තිබුණා?
ඔව්. නිව්යෝර්ක් ටයිම්ස් මඟින් තමයි ඒ නිර්දේශය නිකුත් කළේ. මං හිතන්නේ එයට හේතුවත් මං මීට පෙර සඳහන් කළ මෙහි අඩං... |
ගේම මෙය සඳහා පාදක වුණේ, සමාජය තුළ මට ග්‍රහණය වුණ අත්දැකීමක්. ඒ අත්දැකීම මම වින්දේ, මීට අවුරුදු කිහිපයකට පෙරදීයි. මම මගේ සහකරු සහ ඔහුගේ මාපියන් සමඟ නිවාඩුවක් ගත කිරීමට කුඩා දිවයිනකට ගිය මොහොතකයි . මගේ සහකරු සහ ඔහුගේ පවුලේ පිරිස නිතර මෙහි පැමිණ තිබුණා. ඒක ධීවර ගම්මානයක්.අපිට වඩා වෙනත් ගති පැවතුම් ඇති ජන කොට්ඨාසයක් එහි ජී... |
නිසා, The Summer Wives නිර්මාණය කිරීමට මම පෙලඹුණා.
වෘත්තියෙන් කතුවරියක් වීමට පෙර, ඔබේ පසුබිම විස්තර කළොත් ?
කතුවරියක් වීමට පෙර මම ‘වෝල් ස්ට්‍රීට්’ සමාගමේ සේවය කළා. එම කාලයේත් මම නිදහසක් ලැබෙන හැම මොහොතම පොත් සමඟ තමයි ගැවසුණේ. ඒ වගේම, මම ඒ කාලයේ කෙටිකථා කිහිපයක්ම ලියුවා. ඒත් මම ඒවා ප්‍රකාශයට පත් කළේ නැහැ. රැකියාව නිසා ... |
ර මං පොත් බොහෝ ප්‍රමාණයක් කියෙව්වා. එයින් බොහෝ ප්‍රමාණයක්, ශේක්ස්පියර්ගේ පොත්.
පොහොසත් පවුලක කෙනෙක් නිවාඩුවකට ධීවර ගම්මානයකට ඇවිත්, ඉන් පසුව එම ගම්මානය සහ ධීවරයන් වටා ගෙතෙන කතාවක් නිර්මාණය කරනවා. මෙය ඔබට අභියෝගයක් වුණේ කොහොමද?
මට මුලින්ම මේ අත්දැකීම ලැබුණ මොහොතේ, මේ මිනිසුන්ගේ ජීවිත ගැන දැන ගැනීමට දැඩි කුතුහලයක් ඇති වු... |
ලින් කිහිප වතාවක් ම, ඔවුන් සමඟ සාකච්ඡා කර, ඔවුන්ගේ ජීවිතය, රැකියාව, පවුල් පසුබිම, සංස්කෘතිය ආදී කරුණු කාරණා පිළිබඳ තොරතුරු සෙවීමට උත්සාහ කළා. ඒත්, මාසයක් පමණ ගතවන තුරුත් මට ඔවුන් සමඟ සමීප වීමට අපහසු වුණා. කෙසේ හෝ පසුව මං හිතන්නේ ඔවුන් මගේ අවශ්‍යතාව තේරුම් ගත්තා. ඉන් පසුව එහි පවුල් කිහිපයක් සමඟම මට හොඳ සබඳතාවක් ඇති කර ග... |
කාර්යබහුලයි. මේ සෑම දෙයකටම කාලය කළමනාකරණය කර ගන්නේ කොහොමද ?
මගේ සැමියත් මේ වනවිට Wall Street හි රැකියාවෙන් ඉවත් වෙලා, නිවෙසේ ඉඳන් ම උපදේශන සේවා ලබා දීම ආරම්භ කර තිබෙනවා. එයට ප්‍රධානම හේතුව, පවුලේ කටයුතුවලට සහය වීමයි. අපට කුඩා දරුවන් හතර දෙනෙක් සිටිනවා. ඔවුන් පාසලට රැගෙන යාම තමයි උදෑසන අපගේ ප්‍රධානම කාර්යය. ඉන් පසුව, ඔව... |
කළමනාකරණය කරගෙන මං ලිවීමේ කටයුතු කරන්නේ මේ ආකාරයටයි. දරුවන්ගේ වැඩ, කිසි විටෙකවත් මගේ අතින් මඟහැරෙන්නේ නෑ. ඔවුන් පාසල් ගිහින් නිවෙසට පැමිණි පසු, මගේ සම්පුර්ණ කාලය වැය වෙන්නේ ඔවුන් වෙනුවෙන්.
ඔබේ පාඨකයන්ගෙන් ඔබට ලැබෙන ප්‍රතිචාර එහෙම කොහොමද?
ඔවුන්ගේ ප්‍රතිචාර නම් මට බොහෝ සෙයින් ම වැදගත්. මම නිතරම නැතත්, මගේ අලුත් නිර්මාණ... |
ුම් අරගෙන, මම එය මගේ අනාගත නිර්මාණ සැලැසුම් කිරීමට යොදා ගන්නවා. ඔවුන්ගෙන් මට ඉතාමත් යහපත් ප්‍රතිචාර ලැබෙනවා.
ඔබ මේ දක්වා ප්‍රකාශයට පත් කර තිබෙන කෘති මොනවාද?
‘අ සර්ටන් ඒජ්’,ද වික්ඩ් සිටි, ඕවර්සීස්, ටයිනි ලිට්ල් තින්ග්, ද සීක්‍රට් ලයිෆ් ඔෆ් වයලට් ග්‍රාන්ට්, කොකෝ බීච් ඇතුළු කෘති 15ක් පමණ ලියා තිබෙනවා. මේ අතුරින් වඩාත් ම ස... |
් ඇත්තයි...........
You are here: Home වාර්තා පුදුමයි එත් ඇත්තයි...........
පුදුමයි එත් ඇත්තයි...........
Posted by රත්නේ at 8:29 PM
එබ්රහම් ලින්කන් සහ ජෝන් එෆ්.කෙනඩි කියන්නෙ ඇමරිකාවෙ හිටපු ශේෂ්ඨතම ජනාදිපතිවරැ දෙදෙනෙක්.. ඒ දෙන්නා ගැන ගොඩක් අය නොදන්න පුදුම සිදුවිමි රාශියක් තිබෙනවා.....දන්නැති අයට දැනගන්නත් එක්ක මම ඒවා ද... |
ිකාවෙ ජනාදිපති වශයෙන් තේරි පත් වුයේ වර්ෂ 1860 දිය.
ජෝන් එෆ්.කෙනඩි ඇමරිකාවෙ ජනාදිපති වශයෙන් තේරි පත් වුයෙ වර්ෂ 1960 දිය.
3.ලින්කන්(lincoln), සහ කෙනඩි(kennedy) යන නම් දෙක සමන්විත වි තිබෙන්නෙ ඉංගීසි අකුරැ හතකිනි. මෙ ජනාදිපතිවරැ දෙදෙනාම විශේෂයෙන් මානව අයිතිවාසිකම් පිලිබද සුවිශේෂ කාර්යභාරයක් ඉටුකර ඇත.
4.මොවුන් දෙදෙනාම අති... |
යාගේ ලේකම් ලින්කන් නම්වි්ය.
6.ජනාදිපතිවරැ දෙදෙනාම වෙඩි තබා ඝාතනය කරන ලද්දෙ සිකුරාදා දිනකදිය. දෙදෙනාටම වෙඩි වැදි තිබුනෙ හිස ප්‍රදේශයටය.
7.ජනාදිපතිවරැ දෙදෙනාම ඝාතනය කරන තිබුනේ දකුණු ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනෙකි. මේ ජනාදිපතිවරැ දෙදෙනාගේ ඇවැමෙන් පසු ඇමරිකාවෙ ජනාදිපතිවරැ වශෙයන් තෝරාගන්නා ලද්දේද දකුණු ප්‍රදේශයේ පුද්ගලයන් ද... |
උපත ලබා තිබුනේ 1808 දීය. කෙනඩි ජනාදිපතිවරයාට පසු ජනාදිපති පදවියට පත් වු ලින්ඩන් ජොන්සන් (lyndon johnson) උපත ලබා තිබුනේ 1908 දීය.
9.ලින්කන් ජනාදිපතිවරයා ඝාතනය කරන ලද ජොන් විල්ක්ස් බුත් ( john wilkes booth) නැමති පුද්ගලයා උපත ලබා තිබුනේ 1839 දීය.කෙනඩි ජනාදිපතිවරයා ඝාතනය කරන ලද ලී හාවේ එස්වල්ඩ් (Lee harvey oswald) නැමැති... |
කයා වු බුත් නෟත්‍ය ශාලාවක සිට පැමිණි අතර ඔහු බඩු ගබඩාවක් තුලදි අල්ලා ගන්නා ලදි. කෙනඩි ජනාදිපතිවරයාගේ ඝාතකයා වු ඔස්වල්ඩ් බඩු ගබඩාවක සිට පැමිණි අතර නෟත්‍ය ශාලාවක් තුලදි අල්ලා ගන්නා ලදි. බුත් සහ ඔස්වල්ඩ් යන පුද්ගලයන් දේදෙනාම නඩු විභාගයට පෙර ඝාතනය කරනු ලැබිය...........
--------පොතපත ඇසුරෙනි--------
Maxxa Kathawa machooooo... |
nhala සංගාට තවත් වරමක්
25 හැවිරිදි ප්‍රවේගකාරී මැදපෙළ පිතිකරුවෙකු වන භානුක රාජපක්ෂට ශ්‍රී ලංකා කණ්ඩායමේ අවස්ථාවක්…
ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයෙකු වන වමත් පිතිකරු කුමාර් සංගක්කාර මේ වන විට පැවැත්වෙන එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියේ ලකුණු 1000 සීමාව පසු කිරීමට සමත්ව ඇත.
ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත සංචාරය... |
ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදී තිබීමයි.
මිශ්බා උල්-හක් සිය ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටිය තුළ ලකුණු 5,122ක් රැස්කරගෙන ඇති අතර, ජාත්‍යන්තර ටෙස්ට් පිටිය තුල ලකුණු 5,222ක් ලබාගෙන ඇත්තේ 46.62ක් වැනි ඉහළ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගෙනයි.
ඔහුගේ සහෝදර ක්‍රීඩක යූනිස් කාන් ජාත්‍යන්තර ටෙස්ට් පිටිය තුළ පාකිස්තානු කණ්ඩ... |
49ක්.
මෙම කණ්ඩායමේ නායකත්වය දරනු ලබන්නේ හිටපු නවසීලන්ත පිතිකරුවෙකු මෙන්ම, හිටපු නායකයෙකු ද වන බ්‍රෙන්ඩන් මැකලම් විසිනි. ඇෆ්ගනිස්තාන කණ්ඩායම ක්‍රිකට් ක්‍රීඩාවේ නිවස ලෙස සලකනු ලබන ලෝඩ්ස් ක්‍රිකට් පිටියේ පන්දුවාර 50 තරගයක් වෙනුවෙන් ක්‍රීඩා කරන ප්‍රථම අවස්ථාව වන්නේ ද මෙම තරගයයි.
ඉහත දැක්වූ ක්‍රීඩකයින්ට අමතරව එංගලන්ත තුන් ඉ... |
න්නන්ගේ අංශය සවිබල ගැන්වීම සඳහා කණ්ඩායමට ඇතුළත් කර තිබේ. සරේ කණ්ඩායම් ක්‍රීඩක ස්ටුවර්ට් මේකර් හා ඩර්හැම් ප්‍රාන්ත ක්‍රීඩක ක්‍රිස් රශ්වර්ත් ද මෙම කණ්ඩායමට ඇතුළත් ක්‍රීඩකයින් අතර සිටියි.
පසුගිය වර්ෂයේ දී පැවැත්වූ මෙවන් වූ තරගයක දී මාර්ලෙබෙන් ක්‍රිකට් කණ්ඩායම විසින් නේපාල ක්‍රිකට් කණ්ඩායම ලෝඩ්ස් ක්‍රිකට් පිටියේ දී ම පරාජය... |
ට් තරගාවලියේ දී සුපිරි 10 දෙනාගේ තරගයක් තුළ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලකුණු 6කින් පරාජයට පත් කිරීමට, නොයෙකුත් බාධක හමුවේ ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම සමත් වීමයි.
මාර්ලෙබෙන් ක්‍රිකට් සමාජ කණ්ඩායම,
බ්‍රෙන්ඩන් මැකලම් (නායක) – නවසීලන්තය
කුමාර් සංගක්කාර – ශ්‍රී ලංකාව
යූනිස් කාන් – පකිස්තානය
මිශ්බා උල්-හක් – පකිස්තානය
ශිවන... |
න්තය
ටිම් මුර්තාග් – අයර්ලන්තය
සංගා සිය ක්‍රිකට් දිවියේ 100 වෙනි ශතකය වාර්තා කරයි
කටින් ගහන ක්‍රිකට්
කුමාර් සංගක්කාර, පළමු පෙළින් සමුගනියි
මල නොබැඳෙන වානේ පත්රය, වර්ණ මල නොබැඳෙන වානේ, මළ නො බැඳෙන වානේ Coil - Ferosteel
සමාගම පහසුකම්
එස් එස් විසිතුරු පත්ර
එස් එස් විදුලි සෝපානය තහඩු / දොර
එස් එස් සාදා
මළ නො බැඳෙන වානේ කොට... |
ඩු
අපි දැඩි ලෙස විදුලි සෝපානය සමාගම් සමඟ සබඳතාවක් ඇති
හෝටල් සැරසිලි
customed ඉල්ලීම එරෙහිව මල නොබැඳෙන වානේ තිරය, කොටස සහ අනෙකුත් පිරිසැකසුම් ලබා දීම.
නියැලුනහ FEROSTEEL ෙකො. ලිමිටඩ්, 2008 වසරේ දී ස්ථාපිත කරන ලදී සියලු කාර්ය මණ්ඩලය ඒකාබද්ධ උත්සාහයන් සංවර්ධන වසර හා පසු, අපට සම්පූර්ණ මල නොබැඳෙන වානේ නිෂ්පාදනය හා සැකසුම් උ... |
අභිරුචි ව්යාපාර බවට පත් වී තිබේ. අපේ සමාගම උසස් තත්වයේ නිෂ්පාදන සහ වෘත්තීය සේවා සමඟ අපගේ ගනුදෙනුකරුවන්ට ලබා දීමට "ලෝකයේ වර්ණවත් කරන්න" කිරීම අරමුණු කර ඇත. අපි රික්තය ආෙල්පන විද්යාත්මක පර්යේෂණ, මෝස්තර නිර්මාණය, නිෂ්පාදනය, පරීක්ෂා කිරීම හා අනෙකුත් මතුපිට ප්රතිකාර, විදයුත් ලෝහාලේපනය, ජලය ආලේපනය, sandblasting, නිරේඛණය, එම්... |
මේ උපකරණ හඳුන්වා දී ඇත. විවිධ මල නොබැඳෙන වානේ ඉංජිනේරු සැරසිලි නිෂ්පාදන ගැඹුරු සැකසුම.
කාර්යක්ෂම, වෘත්තීය විදේශ අලෙවි කණ්ඩායම කාර්ය මණ්ඩලය වටිනාකම වැඩි දියුණු කිරීම සඳහා සංවර්ධනය සඳහා අවකාශයක් නිර්මාණය expanding.To නිරන්තරයෙන් වේ, life.We ගුණාත්මක භාවය වැඩි දියුණු කිරීම සෑම විටම බව මා තරයේ විශ්වාස කරනවා "වැඩි බරපතල වැඩ... |
om
අලිබබා දී 2.Ferosteel (si)
ආදරණීය පොරවල් සමඟ ආදරවන්තයින්ගේ (ආදරය සේල් දමන්නන්ගේද) දිනයේ ගෙවුනු මිනිත්තු ගණනක්........
වැලන්ටයින් දවසේ උදේම කකුලට බේත් දාන්න කියලා ඩයස් මහත්තයගෙ ඩිස්පැන්සරිය පැත්තට ඇදුන මාධවට පොරක් හම්බුනානෙ අෆ්ෆා ඇත්තමයි.......
හල්ලෝ මචා! කොහෙද මේ! මාධවට හම්බුන ඒ පොරව දැකලා මාධවට කියවුනේ නිකංම! වැඩක්... |
බෝල චූටිගෙ ලොකු අත්තගෙ දෙවැනි ගෑනිට බල්ලො පැනපි කිව්වලු! මූට හම්බානක කෙලවිලා ගිහින්නේ! මූ කතාන්දර නෑ! සිනා පොදක් නෑ! අලුපාට හැන්දෑවේ තුරු වදුලේ ඉන්නකොට කවුරු හරි උස්සලද කොහෙද හිනාව! මූ හරියට පාට ගිය මලකඩ කාච්ච 15 ශ්‍රී මරුටියක් වගේ ඇදිලා ගිහින්! ඉතිං මාධවම පටන් ගත්තා!
මාධව - මොකද මචා මේ! කොහොමද?
මිස්ට වැල - ආහා හුටා! ... |
ොකෝ!
වැලයා - දැන් සරු නෑ බං! ඉස්සර නම් වැලන්ටයින් දවස පට්ට ආතල්ලු. නැද්ද?
මාධව - දන්නෑ බං! මං ඉතිං ඔය අංශෙට නෑනේ!
වැලයා - එහෙනම් මේක තොට කියලා වැඩක් නෑනේ! ලව් කරන්න දන්න එකෙක්ට කියන්න ඕනි! මං යන්නද?
මාධව - බූරුවා! කියාපිය කතාව! උඹල විතරක් නෙමෙයි හරිය ලිදට බැහැලා නාලා කියලා ඉන්නෙ! අපිත් ඉදලා ඉදලා හරි ළිදකට බහිනවා හරි! ක... |
ත් අර ක්ලාස් එකක් කරන පොත් ලියන සිංහල සර් කෙනෙක්! මොනා උනත් මගේ නමින් තියන දවස උනත් මට කිසි වාසියක් නෑ බං! ඒත් මුදලාලිලා ටික නම් එදාට ෂූද්ධ ලාභ ලබනවලු නේ!
මාධව - ඇත්ත ඇත්ත! ඉතිං! මොකෝ උඹ අවුලෙන්! ගෑනි බනිනවද කතෘ බාගෙ නෑ ගියලා!
වැලයා - තොගෙ (බළධාරියා විසින් කපන ලදී!) ......! අවුල් නැද්ද බං! හැමදාම බිංදුවයි දෙකයි ඉරක් දා... |
ෝලෙ ළමයි! දැන් බිංදුවයි දෙකයි ඉරක් දා හතර දාට ප්‍රාථමික පංති වල ඉන්න මොන්ටිසෝරි එවුන්ටත් වැලන්ටයින්!!
මාධව - තොට ඊරිසියද? උංගෙ ආශාවනේ බං!
වැලයා - මට ඇති ඉරිසියාවක් නෑ යකෝ! උඹ දන්නවද! එදාට තමයිලු මුලු ලංකාවෙම තියන හැම ඉස්කෝලෙකම බෑග් එක සැරේ චෙක් කරන එකම දවස!! කොහොමද වැඩ! අධ්‍යාපනේ 2ට! ඊට පෙර ලව් එක!
මාධව - බක බක බක! හින... |
ේ ඉතිං එදාට ලව් ඉලව් වෙන නිසාද බං?
වැලයා - නෑ බං! අන්න අරුන් මාව විකුණං කන නිසා! අද තමයි බං කාඩ්, චොකලට්ස්, රෝස මල් ප්ලස් පුංචි සිහිවටන වැඩි මුදලට අලෙවි වන දිනය! මුං මාව විකුණලා පට්ට ලාභ ගන්නවා බං! ඇඩෙනවා!
මාධව - තනි ඇහැටද?
වැලයා - මේවා දකිද්දි පු*නුත් ඇඩෙනවා බං! මං බලන් ඉදිද්දි රු 50ක් වටින්නෙ නැති රෝස මලක් අර (බළධාරි... |
ටයින් දිනය නෙමෙයි බං! ආදරේ විකුණං කන දිනය!!
මාධව - උඹ ඩොලර් වලින්ද වැඩ! මරුනේ! මං යනවා බං! කකුලට බේත් ගණ්නත් ඕනි! එහෙනම් සුභ වැලන්ටයින් මචං!
වැලයා - හා හා පළ!තෝ දන්නව නේද අර බූට් කොකා! ඕකා මේ පාරත් වැලන්ටයින් තෑගි ගත්තද? ඕකා එක පාරක් රුපියල් 1000කට විතර කුණු රෙදි පුරවපු බල්ලෙක් අරන් ගිහින් පෝස්ට් ඔෆීස් එකේ චාටර් කාලා ම... |
නි නං ඌව හම්බෙයන්! ඕං මං ගියා!
ඔන්න ඔහොමයි එතන කතාව ගියේ! ඉතිං කකුලට බේත් දාගෙන ආයෙ පාර දිගේ ටවුමට එද්දි කිරිහල ළග බැම්මෙ උඩ ඉදගෙන අර ඉස්සර මුවා පස්සෙ පන්නපු එක්කෙනා වගේම තව කෙනෙක් ඉන්නවා! දුන්නක් එහෙම තියන්! මාධව හයිලන්ඩ් ම්ම්ම් අයිස් ක්‍රීම් එකක් ගන්න එතනට ගියාම තමයි ෆර්ෆෙක්ට් එකටම දැක්කේ මේ මල්සරා ඒකේඒ අනංගයා කියලා!... |
ව ඇඩ් එකෙන් දොට්ට දැම්මා තමයි! ඒකට කින්ඩි එපා හරිර්! බයි ද වේ, මං ඒ කාලේ උඹට විද්ද ඊතල ටික වැඩ කරාද?
මාධව - මොකෝ නැත්තෙ! තුනෙන් දෙකක්ම ගොඩ ගියා! පළවෙනි එක මංම ගැලෙව්වා! ඒක හරි යන්නේ නෑ! අන්තිමට හරියාගෙන ආපු දෙවැනි එක නැන්දම්මා ගැලෙව්වා!
අනාං - එතකොට තුන?
මාධව - චීයා අංකල් අහන එව්වා!
අනාං - යකෝ තුන්වැනි ඊතලේ ගැන ඇහැව්ව... |
ද? හම්! බලමුකෝ! කෝකටත් තමුන් ඒ හීය ගලවන්න එපා! මං ආපහු ට්‍රයි එකක් දෙන්නංකෝ!
මාධව - ඉට්ස් කේ අංකල්! ඒක නම් ගලවන්නේ නෑ කීයටවත්! පිට ගැස්ම හැදුනත් ඇනගෙනම ඉන්නවා! ඉතිං ඉතිං! මොකෝ අංකල් මේ පැත්තේ?
අනාං - මේ මල්ලි! මං තාම අයියා! හරි! අංකල් වෙන්න තව කල් තියනවා! වැලන්ටයින් අද මට රුපියල් 500ක් දීලා කිව්වා ජෝඩු ටිකක් සෙට් කොරාල... |
ාලා බැලුවෙ නැද්ද අංකල්!
අනාං - අංකල් තොගෙ (බළධාරියා විසින් කපන ලදී!) !! උඹ කියන්නම ඕනිද ගූගල් බලන්න! මං බැලුවා! ඒකෙත් නෑ! හැබැයි මං දන්නවා ඕක කරන්නෙ කවුද කියලා! එකෙක් නෙමෙයි! ගැන් එකක්!
මාධව - කව්ද අෆ්ෆේ!
අනාං - අර නිළියො ටික! උං ඉන්න නාට්ටි බැලුවම ඕන එකෙක්ට ලව් උණ ගහනවා! ආයෙ මගෙන් වැඩක් නෑ! අර සොයිය කියලා පොරක් එහෙම ... |
හෙනාරා! බබා! පමා! අං - සලා! කොහොමද කස්ටිය!!
අනාං - (බළධාරියා විසින් කපන ලදී!) (බළධාරියා විසින් කපන ලදී!) කෑලි!! අන්න උංගෙ නාට්ටි බලන හැම එකාම මෙලෝ සිහියක් නෑ ලව් පිස්සුව හැදිලා කුලප්පුවෙන් දගලනවා! ඉතිං මගේ වැඩ ටික සොයියටම බාර දීලා මං පැන්ෂන් යන්නයි ඉන්නේ!
මාධව -හරි හරි අයියා! අයියා අර ෆිල්ම් එක බැලුවද? අහියෝග කර*නෝ! බැ... |
ා ගියා තෝ ආයේ මේහෙ ඉන්න එපා කියලා! ඉතිං මං යන එක ගුණයි මල්ලි!
මාධව - ඒ ඇයි! අර ටොමියා අමිල නම් අවුලක් නෑ! මං ෂේප් කරන්නං! මොකද උනේ! අයියා ඌට සද්දයක් දැම්මද? අයියටත් කට තියන් ඉන්න බෑනේ! ඌ එල ග්‍රැෆික් කාරයා!! මේ ලෝකේ හදන්න බැරි ගෙවල් මූ ඩිසයින් කරන්නෙ!!
අනාං - අනේ නෑ මල්ලියා! මේකයි උනේ! මං වැරදිලා උගේ ළගින් ගිය කොල්ලෙක්... |
යම ආදරවන්තයින්ට මාධව සුභ පතනවා එහෙනම්! මුදලාලිලට විකිණිලා වැලන්ටයින් සමරන්න දෙයක් නෑ! ඔබ ඔහුට හෝ ඇයට පුංචි තෑග්ගක් දෙන්න! ඒක හාදුවක ඉදන් මහා වටින රත්තරන් බඩුවක අතර පරාසයේ පවතින්න පුලුවන්! ඒත් සරල වෙන්න! ඔබ ඇයට අවංකව ආදරේ වෙන්න! ආදරය ලස්සන කරන්න! ඒක කරන්නෙ තෑගි වලින් නෙමෙයි! පාටි වලින් නෙමෙයි! හදවතින්මයි!
ඉතිං මාධවනම් හ... |
න් තමයි!! “
ප.ලි - කොකා පුළුං පුරවපු බල්ලෙක් සල්ලි දීලා ගත්තෙත් නෑ! ඒකව පාර්සල් කරලා ගෙනිහින් පෝස්ට් ඔෆිස් එකේ කිසිම චාටර් එකක් කෑවෙත් නෑ! එතන මාධව හිටියෙත් නෑ! ඒ බල්ලව කාටවත් පෝස්ට් කරෙත් නෑ! ඌ කාටවත් බූට් තිබ්බෙත් නෑ! ඕක නිකං වැලා උගේ කටට ආපු එකක් කියලා තියෙන්නේ!! සැක නම් කොකාගෙන්ම අහන්න!
නිසපුගේ ලෝකය.... February 15... |
'අනා' ඉතින් හැමදාම ඇන ගත්ත ගමංනෙ....හෙහ්...හෙහ්...
ඔබ නොදුටු ලොවක් February 17, 2012 at 1:34 AM
දුක හිතෙනවා...බීච් එකේ එකෙක් ඉන්නවා කබානා කුලියට දෙන එකෙක් ..පහුගිය සතියේ ඌට හෙන බිස්නස් ලු,,,,,
Dude February 20, 2012 at 9:01 AM
හරියට කලොත් හැමදාම වැලන්ටයින් තමයි!
මාධව - மாதவ - Madhawa February 23, 2012 at 12:45 AM
@නිස... |
එහි කොටසක් අප තුළම
පසුගිය සතියේ මහින්ද රාජපක්ෂ පන්සලක සිට මාධ්‍ය අමතමින් පැවසුවේ යුද්ධය නිමා කළ තමාව දඬුකඳේ ගැසීමට සැරසෙන බවය. මේ අතර ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම වළක්වමින් අධිකරණය නියෝගයක් නිකුත් කළේය. ගෝඨාභය ද යුද්ධයට සම්බන්ධ නිසා ඔහු අත්අඩංගුවට ගැනීම නොමනා ක‍්‍රියාවක් වෙතැයි රටේ සැලකිය යුතු පිරිසක් විශ්වාස කරයි. ... |
තිවරණ ක‍්‍රමය පාර්ලිමේන්තුවේ තනි පක්ෂයකට බහුතර බලය ලැබෙන හෝ වෙනස් කරන බව පවසන විට ඒ පිරිස එයට එකඟව හිස සලයි.
විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කළ හොත් රජය අස්ථාවර වී අරාජිකත්වයක් ගොඩනැෙඟනු ඇතැයි අතුරලියේ රතන හිමි පවසන විට ”අපොයි රජය අස්ථාවර වෙන්න දෙන්නෙ නෑ. අරාජිකත්වයක් ඇතිවීම නවත්වන්න ඕන” කියමින් රජයේ විවිධ ආයතන හරහා පීඩා... |
දීමය ලෙස සමාජයේ සියලූ ස්ථර තුළ ‘කොන්ක‍්‍රීට් වී’ තිබේ. මහින්ද හා ගෝඨාභය ආශ‍්‍රිත උදාහරණ මඟින් පෙන්වා දෙන්නේ එය සාමාන්‍ය ජනයාගේ සිට මාධ්‍යවේදීන් හා අධිකරණ විනිසුරුවරුන් දක්වා පුළුල් පරාසයක පැතිරී ඇති අන්දමයි.
මේක අපේ යැයි සිතීම ගෝඨාභය සහ මහින්ද පමණක් නොව මෛත‍්‍රී හා රනිල් ද සිය බලය තහවුරු කරගන්නේ සමාජය තුළ ඇති මෙම අන්ධ ... |
ලෙසත් භාවිත කරන විට, ව්‍යවස්ථාදායකය එක එක දවසට එක එක පිලට පිල් මාරු කරමින් විකාරයක් බවට පත්වන විට, අධිකරණය මුළුමනින්ම මහින්ද රාජපක්ෂලාගේ රූකඩයක් බවට පත් වන විට ඊට එරෙහි යම් විරෝධයක් සමාජය තුළින් පැන නැඟිණි. රජයේ මේ කොටස් අපට අයිති නැති බවත් ඒවා පහළ පන්තීන්ට සතුරු මර්දන ආයතන බවත් සමාජයට ඉගැන්විය යුතුව තිබුණේ එම සංසිද්ධ... |
පන්තියේ උපකරණයක් ලෙස භාවිතවන බවත් ඉගෙන ගැනීමට පසුගිය කාලයේ ඇතිවූ සිදුවීම් තරම් වටිනා ඉතිහාසමය අත්දැකීම් අපට කවදාවත් ලැබී තිබුණේ නැත. එහෙත් ඒ සෑම අවස්ථාවකදීම තමන් වාමාංශිකයන් යැයි කියන අය පවා කළේ ‘විධායක බලය පාර්ලිමේන්තුව හරහා පාලනය කිරීම’ ‘උගතුන්ගෙන් යුත් පිරිසිදු පාර්ලිමේන්තුවක් හැදීම’ ‘අධිකරණයේ ස්වාධීනත්වය හා නීතියේ ... |
ටත් තිබුණේ නැත. ඒ නිසා සමාජයේ පහළ පන්තීන් තුළ පවා තහවුරු වූයේ අප මෙම ආයතන පිරිසිදු කර, ශක්තිමත් කර, ස්වාධීන කර පවත්වාගෙන යා යුතු බවට වන මතයයි.
පසුගිය ජනාධිපතිවරණය එළඹුනේ මෙවැනි පරිසරයක් තුළය. මෛත‍්‍රී හරහා සංකේතවත් වන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහින්ද විරෝධී පිරිස්ද රනිල් හරහා සංකේතවත් වන එක්සත් ජාතික පක්ෂය ද තමන්ගේ ඊළඟ... |
තමන්ගේ මෙහෙයවීම යටතේ පවත්වාගෙන යාමයි. රනිල්ගේ හා මෛත‍්‍රීගේ ශෛලිය වූයේ මේ එක් එක් ආයතනය තම තමන්ගේ කාර්ය භාරයන් ඉටුකිරීම හරහා මහින්ද කළ දේම කරගැනීමත් ඒවාට දේශපාලනයෙන් ස්වාධීනත්වයක් ඇතිබව මවා පෙන්වා සමාජය තුළ රජයේ ක‍්‍රියාකාරීත්වය සුජාතකරණය කිරීමත්ය. ඒ අනුව අධිකරණය අප වෙනුවෙන් නීතියේ ආධිපත්‍යය රකින තැන ලෙස ද පොලිසිය ජනතා... |
පළමු ඉනිම සඳහා ජේ.ආර්. ගේ ‘ධර්මිෂ්ඨ ආණ්ඩුව’ රජයේ බලය ශක්තිමත් කරගත්තේ විවෘතව ඒකාධිපතීත්වය ප‍්‍රදර්ශනය කිරීම හරහාය. එහි දෙවන ඉනිම සඳහා මහින්දගේ ‘දේශපේ‍්‍රමී ආණ්ඩුව’ 18 වැනි සංශෝධනය හරහා ජේ.ආර්.වම අනුගමනය කිරීමට ගත් උත්සාහය සමාජයෙන් ප‍්‍රතික්ෂේප විය. එනිසා රජය ශක්තිමත් කරන, අලූත් වටයකින් තහවුරු කරන මෙහෙයුම මෛත‍්‍රී-රනිල... |
ම අයකුගේ හදවත කලාවට කම්පනය කළ හැකි බවත් හඟවන්නට මෙවැන්නක් ලියුවේය. එය පරිවර්තනය කර තිබුණේ මංජුල වෙඩිවර්ධන විසිනි.
”ලේ ගලන රෝගියකු සිටී නම්
රුධිරය ඇවැසි
වහා කැඳවන්න කිවියකු
කිවියකුගේ රුධිරය
ඕනෑම අයකුට ගැළපේ
එහෙයිනි”
දැන් කලාව වෙනුවට අපේ ඇෙඟ් ලේ තුළට කාවද්දා ඇත්තේ රජය අපේය යන හැඟීමයි. රජයේ පැවැත්මට අදාළ කරන ලේ වර්ගය හැම ... |
එන්නතට අඩුවැඩි වශයෙන් දායක විය. එනිසා රජය ජන විඥානය තුළ සාමාන්‍යකරණය වී ඇත. රජය හා රජයේ ආයතන මේ තරම් සාමාන්‍යකරණය වූ කාලයක්, රජයේ සියලූ කටයුතු අප තුළ ස්වාභාවික කරන ලද කාලයක් පෙර නොවූ විරූ තරම්ය. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ද 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ද නවලිබරල් අතුරු අයවැය ද ඖෂධ පනත ද ආදී වශයෙන් වූ ආණ්ඩුවේ සියලූ උත්සාහය... |
යැළෙන්නේ
මේ හිස්තැන තුළය. ඔවුන් සෙල්ලම් කරන්නේ ‘රජය අප සතුය. එය රැුකගැනීම අපේ පරම යුතුකමය’ කියා සිතන ජන මනස තුළය.
සමාජයේ ප‍්‍රගතිය ගැන හිතන්නන් පළමුව කළ යුතුව ඇත්තේ මේ අභියෝගය භාර ගැනීමයි. ඒ සමඟ සටන් නොකර, එම සමාජ විඥානය සමඟ හා එය දෘෂ්ටිවාදීව තහවුරු කරන්නන් සමඟ හැප්පෙන්නේ නැතිව අපේ සමාජය ඉදිරියට තල්ලූ කෙරෙන්නේ නැත. සිද... |
විශ්වාස කරන අපේ මිත‍්‍රයන්ට අපට නැවතත් අවධාරණය කිරීමට සිදුවන්නේ සමාජ ප‍්‍රගතිය පිළිබඳ ප‍්‍රශ්නය රාජතාන්ත‍්‍රික කුමන්ත‍්‍රණ හරහා හෝ ව්‍යවස්ථාවේ වචන එහා මෙහා කිරීම හරහා විසඳිය නොහැකි බවය. එය සමාජ සවිඥානය සමඟ ද අවිඥානය සමඟ ද කරන සටනකි. මතවාදීමය ලෙස මෙම සමාජ සිතීම සමඟ පොර බදන්නන් ද එය කරන්නට යන්නේ ලිබරල් දැක්ම හා සුඛපරමවාද... |
පරාජය කිරීමට ගිය අන්තයම යළි තහවුරු වීමයි.
එනිසා වත්මන් මොහොත ඉතා ප‍්‍රවේශමෙන් විග‍්‍රහකර ගැනීම ද ඒ සමඟ පොර බැදීමේදී එය ‘වම දෙස බලා’ කිරීමද හැර සමාජය ඉදිරියට තල්ලූ කිරීමේ ප‍්‍රයත්නය ඇරඹීමට වෙනත් ආරම්භක ලක්ෂයක් නැත.
← ගෝඨාගෙන් ප‍්‍රශ්න කිරීම
ලංකාවේ ජනමාධ්‍යට වෙච්ච දේ සොයන්න සත්‍ය කොමිසමක් ඕනෙ →
චන්ද‍්‍රිකා පුද්ගලික ගුවන්... |
්තතල ගුවන් තොටුපල දක්වා ගමන් කර තිබේ.
පෙරේදා දිනයේ ඇය මෙසේ පැමිණ ඇත්තේ කතරගමදී පැවැත්වෙන පූජාවකට සහභාගී වීම සදහායි.
2019-01-02T09:06:00+05:30
වසර 10කට වඩා ජාතික පාසල්වල සේවය කළ ගුරුවරුන් 3,000කට අද ස්ථාන මාරු - Siyatha News
වසර 10කට වඩා ජාතික පාසල්වල සේවය කළ ගුරුවරුන් 3,000කට අද ස්ථාන මාරු
අධ්‍යාපන අමාත්‍යාංශය වසර 10ක... |
්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා වහා කටයුතු කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ලබාදුන් උපදෙස් අනුව මෙම පියවර ගෙන තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
වඩාත් ප්‍රශස්ත ගුරු උපයෝජනයක් මඟින් අධ්‍යාපන පද්ධතියේ ප්‍රමුඛතම මානව සම්පත යොදවාගැනීමේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, දීර්ඝ කාලයක් එක ම පාසලක සේවය කිරීම... |
ු කිරීමට සැලසුම් කර තිබේ.
විනිවිදභාවයෙන් යුක්තව මාරු මණ්ඩල පිහිටුවමින් ගුරු සංගම් ද සම්බන්ධ කරගනිමින් අදාළ ස්ථාන මාරු ලබාදීමට තමා උපදෙස් දුන් බව අධ්‍යාපන අමාත්‍යවරයා පෙන්වා දෙයි.
Previous articleදුම්රිය වැඩ වර්ජනය තවමත් – Breaking
Next articleරුක් රෝපණ වැඩසටහනේ සමාරම්භක උත්සවය ජනාධිපති ප්‍රධානත්වයෙන්
මාරයාගේ හෝරාව...: ... |
r 12, 2010 at 4:29 PM
චෙජනා නංගි හුග දවසකින්..සංතෝෂයි...වාගෙම ස්තූතියි.
චේජනා December 12, 2010 at 4:39 PM
හුඟ දවසකින්..? කමෙන්ට් නොකළත් මම හැමදාම එනව නෙ.. :)
මාරයාගේ හෝරාව December 12, 2010 at 4:49 PM
සමා වෙන්ට ඔන..
මම හුග දවසකින් ඔයාව කොමෙන්ට් එකක් හරහා දැක්කේ ඒකයි...
ගණන් ගන්ට එපා...කාපු බීපු වෙලාවට කියන කතා නෙව..
I... |
12, 2010 at 6:06 PM
අම්මපා අර විදියට මලකඩ කාපු තුවක්කු වලින් වෙඩි තියෙන්න ඉස්සෙල්ලා පිටගැස්මට ඉන්ජෙක්සන් ගහගන්න වෙයිනේ
ඉලංදාරියා December 12, 2010 at 6:13 PM
සමහර කාල එනවා අයියා ජිවිතේ පට්ටම ලස්ස්නයි අයියා..
ayesha December 12, 2010 at 7:15 PM
ඇත්තටම මේකනම් මාර ජිවිතයක්
දුමී December 12, 2010 at 7:19 PM
උඹලා ඇවිල්ලා හ... |
න කියනකොට කෙල ලීටර් දෙකහමාරක් විතර සෝස් ගාල ගලනාලය හරහා බඩට ගියා..... අපිව කෙල ගිල්ලෝලා මරන්නද යන්නෙ ?
මාරයාගේ හෝරාව December 12, 2010 at 7:26 PM
ම්ම්ම්..මම මෙ රස්සාව ගැනනං නිතරම කියලා තියෙනවා.
අම්මපා වෙලාවකට මටත් මතක නැහැ නෙව..?
මාරයාගේ හෝරාව December 12, 2010 at 7:30 PM
නැහැ නැහැ..මලයා..ඒවායින් තියපු එකක් වැදුනම තමයි... |
ට එකතු උනාට පස්සේ..එදාට මම අද ගැන කියනකොට ඒකත් ලස්සනට හිටීවි.
මාරයාගේ හෝරාව December 12, 2010 at 7:38 PM
එහෙම තමයි නගේ..ජීවිතේ මාරයි...
මාරයාගේ හෝරාව December 12, 2010 at 7:42 PM
ආ ආ එතකොට අපි විතරයි..
අර මල්වානේ යාළුවා..කව්ද නිලන්ත නේද..අන්න මෑන්ස් ඇවිත් අර නෙලලා ගිය කොස් හට්ටිය ගැන එහෙම කිව්වෙ අපි වෙන්න ඇති නේද..?හිහ... |
ecember 12, 2010 at 7:53 PM
නියම ලයිෆ් එක මාරේ අයියේ ! ඔය තරම් ෆන් ජීවිතයක් තිබිලත් මොකෝ බං දුකසේ ඉන්නේ ? උඹට වගේම තමයි මටත් ඉස්සර. අතීතයක් මිස හෙටක් නෑ ..! ඒත් දැන් මට ෂෝයි කෙලිපොඩ්ඩක් ඉන්නේ ! උඹත් අයියා ඉක්මනට ඉවරයක් වෙයං (කසාද පාරක්) මම එහෙම කීවේ මාරේ අයියා අතීතය මතක් කරමින් සතුටුවනවා දැකලයි ... ජීවිතේ මෙහෙමයි ..
ආ ... |
බීපු වෙලාවට කියන කතා නෙව.. "
ඒ කියන්නෙ දැන් කාල *බීල* ඉන්නෙ නේද ?
පූසා December 12, 2010 at 8:46 PM
අඩේ මාර අයියගේ ජීවිතේ මාරම මාරයි.........
sithuwilimandiya December 12, 2010 at 10:14 PM
කෙහෙල් කොළවල ඔතලා..
මස් උයලා ගොටුකොළ සම්බෝල හදළා..නඹර කජු වලට පරිප්පු මිටකුයි කීරමින් කරවලයි දාලා හින්දවලා.......
බඩගිනියි බං.
Ran... |
ේ මාරයෝ,
මොන මගුලක් උනත් කමක් නෑ උඹ එහෙම ඔය 'හිස් අහස' මලයගෙ කම්පැණිය පැත්තෙ නම් සෙට් වෙන්න එපා. යකෝ, ඉඳලා ඉඳලා ලංකාවට එන්නෙ ලංකාවෙ අරක්කු ටිකක් රහ බලන්න කියලා, මුන් දෙන්න සෙට් උනොත් ඉතින් අර දැන් කුකුල් මස් වලටයි, බිත්තර වලටයි වෙච්ච එකේ අනිත් එක වෙනවා. ඒ කියන්නෙ අරක්කුත් පිට රටින් ගෙන්නන්න වෙනවා...
ඔන්න බලහන්, උඹනම් ප... |
රාව December 13, 2010 at 7:01 AM
දැන් ඔවා මතක් වෙනකොට මටත් බඩගිනි නොහැදෙනවා නෙවෙයි..මක්කා කොරන්නද..?
අර පේන්නේ නැද්ද දුමියා...ඒකා කෙළ පොම්ප කරනවා..දුක තමා.
මාරයාගේ හෝරාව December 13, 2010 at 7:02 AM
මාරයාගේ හෝරාව December 13, 2010 at 7:11 AM
බයවෙන්න එපා බං..ඒකලාගේ ගම් පළාතේ මුල්ල පටස් තියේ...
අලක්කු වගේද එව්වා..හිහ්..
... |
ොස් මැටි කෝප්පෙන් එකයි...ඒක නැවිලා යන්න කිරි හොදි ගැළුමයි, කරවෙන්න බැදපු හාල් මැස්සෝ හරි කාරල්ලෝ හරි අහුරකුයි..ලුණු තවරලා බැදපු වෙලිච්ච මිරිස් කරල් දෙක තුනකුයි..
ආයේ ඉතිං වෙන මොනවද..?
ඉතිං ඒ මතකය උඹෙ කොස් හට්ටියෙන් ආයේ මතක් උනාම ඒකත් හිතේ පැත්තකින් එල්ලුනා නෙව...
හරි හරි මම කෑමදාස තමයි...බොලා..?හනේ මගෙ කට..
Praසන්ன Dec... |
්න වෙලාවට ප්‍රශ්න පත්තර වලට දෙයියංගෙම ආරක්ෂාවයි.
නිශ් December 13, 2010 at 12:47 PM
අප්පා කොසුයි කිරිහොදියි කරවලයි නියම කෑමක් නෙ ඔකට පොල් සම්බල් ටිකකුත් තිබා නම් මරු.
මිනිස්සුන්ට නිවාඩු දෙන එක තරම් එපා කරපු දෙයක් තවත් නෑ බන්. කොච්චර දුන්නත් කිව්වත් වගෙ හැමදාම මොකෙක් හරි මැරෙනවා.
දුකා December 13, 2010 at 1:35 PM
ඕයි අප... |
. :)
මිහිරි මතකයන් ගොඩක සහ අමිහිරි මතකයන් ගොඩක ඇරඹුම..
sudu December 13, 2010 at 6:23 PM
ane man kawadawath ohoma kama kala nane :( lankawata awa gaman kanawa owa.
mara aiyata pudumakara widihata sameepa kamak therenawa samaharawaita aiyage jiwithe apith ekka beda ganna hinda wenna athi
Hasitha December 13, 2010 at 8:1... |
ිලා තියෙනවා අපි හිටිය තැන ඉඳලා මීටර් 50ක් විතර දුරින් තිබුනු ගොඩනැගිල්ලේ..කවුද ඉතිං ඔවා දන්නේ..අපිත් ගියා..මුරත් කොළා...ඒත් ඉතිං මොන මගුලක් මුර කලාද කියලා දන්නේ උඩ ඉන්න දෙයියෝ තමයි...
මාරයාගේ හෝරාව December 13, 2010 at 11:00 PM
හික්..සමාව භාජනේකට දානවා හොඳයි...
මාරයාගේ හෝරාව December 13, 2010 at 11:01 PM
හ්ම්ම්..මට නික... |
ාර අඩවියට පිළිගන්නවා.දුක සැප මැද මෙ යන ගමනට..
මාරයාගේ හෝරාව December 13, 2010 at 11:40 PM
ඒක නෙවෙන්නං මලේ..කොහේද..නිකං ඛෙහෙතකට කියලාවත් එක ගෑණු පරාණයක් නැතිව ගියා නෙව...
pojje December 14, 2010 at 12:00 AM
මේ පෝස්ට් එක නම් මාරේ අයියා අපිට කෙල ගිල්ලවන්න ලියපු එකක්.ඒක නම් සුවර් සොට් ඈ...
කෙහෙල් කොළවල ඔතලා...
මස් උයලා ගොට... |
M
යකෝ උබව මුන ගැහුනොත් අවුරුද්දක් විතර බාර් එකක් හිස් කොරන්ට කතා ඇති නොවැ. මාත් මේ මුලින්ම පොලෝසියේ කතාව ඇහුවෙ..
නිවාඩු පාඩු වෙලාවක මුන ගැහෙමු ලංකාවට පය ගැහුවම.. ලබන අවුරුද්ද දිහා.
ලංකාඊනිව්ස් වාරණයට මාධ්‍ය සංවිධාන විරෝධය. - Info Sri Lanka News | Sinhala
Home Lanka e News news ලංකාඊනිව්ස් වාරණයට මාධ්‍ය සංවිධාන විරෝධය.
... |
තින්දුව ගැන යළිත් සිතා බලන්න - වෘත්තිය වෙබ් මාධ්‍යවේදින්ගේ සංගමය
පැවති ප්‍රජාතන්ත්‍ර විරෝධි රාජපක්ෂ පාලන සමය පෙරලා දමා යහපාලනයක් මෙරට තුල ස්ථාපිත කිරිම සදහා විවිධ තර්ජණ හමුවේ වුව වෙබ්මාධවේදින් තිරාණනාත්මක මැදිහත්විමක් සිදුකරන ලද අතර වෘත්තීය වෙබ් මාධ්‍ය වේදීන්ගේ සංගමය යනු එම පිරිසේ එකතුව බවත් ඔවුන්ගේ ක්‍රියාකාරිත්වය හේත... |
ත් සිදුනොවිය යුතුව ඇති බව අවධාරණය කරයි.
එසේම ආචාරධාර්මික වෙබ් මාධ්‍ය කලාවක් මෙරට තුල ස්ථාපිත කිරිම අරමුණු කොට ගෙන අප විසින් සකසා ඇති ආචාරධර්ම වලට එලෙසින්ම අනුකුල නොවන අකාරයේ මාධ්‍යකරණයක ලංකා ඊනිව්ස් වෙබ් අඩවිය නියැලුනද එය වාරණයකට ලක්කිරිම කිසිසෙත්ම අනුමත නොකරන බවත් මෙම වාරණ තින්දුව ගැන යළිත් සිතා බලන ලෙසත් එම සංගමය රජය... |
සංගමය ද පවසයි.
මාධ්‍ය නිදහස ශපථ කරමින් බලයට පැමිණි යහපාලන ආණ්ඩුවේ මෙවැනි පියවර ජනතාව සහමාධ්‍ය සමාජය කිසිසේත් බලාපොරොත්තු නොවන්නක් බවත් මෙම වාරණ නියෝගය නිකුත් කළ විදුලි සංදේශ නියාමන කොමිසම පවතින්නේ ජනාධිපතිවරයා යටතේ වීමත්, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පවතින්නේ ජනාධිපතිවරයාගේ සහෝදරයාගේ යටතේ වීමත් මෙම හදිසි වාරණයේ සුවිශේෂී ක... |
යුතුයි - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය
ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියට ප්‍රවේශ වීමේ හැකියාව තාක්ෂණිකව අවහිර කිරීම මඟින් එම වෙබ් අඩවියට එරෙහිව නිල නොවන වාරණයක් මේ වන විට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මකව ඇති බවත්, එය වහාම ඉවත් කළ යුතු බවත්, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
මෙම ක්‍රියාවෙහි වගකීම් පැවරෙන ශ්‍රී ල... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.