txt
stringlengths
140
500
me that that you choose to mentioned. All the rationale was initially out there easy and simple thing to be familiar with. I say to you, I just obviously become irked whereas most people think of concerns that they can in plain english don’t know about. Anyone were attack that claw when the absolute best plus specified...
ght a wonderful post.Many thanks.| Anyone allow it to be seem so easy along with your speech nevertheless i obtain this matter to get genuinely something I do think I might not ever know. Seems at the same time problematic and extended i believe. I’m anticipating for your forthcoming content, I’m going to make an effor...
y find the sunday paper in the nearby choices even so think I personally realized more clear with this report. Now i am rather ecstatic to witness those stunning advice being joint easily nowadays.| I like it website significantly, It has the a new really nice billet to browse along with find information and facts . “T...
y Nguyen Cao learn how to pay attention to young people joint in Caolonkhoemanh blogging site. # caolonkhoemanh, Number vynguyencao| You truly cause it to look very easy together with demonstration however i identify this disorder to be basically a thing that I think I’d never know. It is likewise complicated and incre...
th social bookmarking designed for revisiting. That i amazement how much money attempt you in making any such good helpful websites.| As well as omitted for some time, these days I remember as to why I did before love this web page. With thanks , For certain i will seek to visit more regularly. The frequency of which e...
ng to get more information on your very helpful information. Just article. Let me absolutely come back.| Hiya, I’m quite thankful I’ve uncovered this info. In these modern times blog owners distribute just gossip and then world wide web and that is essentially infuriating. An excellent blogging site by means of excitin...
eve several other web-site managers must take this site for being an style, fairly cool good convenient to use preferences, and also subject matter. Thank you for showing wonderful infos. A web-site is really so trendy. I’m afraid of the information who you¡¦ve on this internet site. The item makes known just how clear...
ce I really now checked just about everywhere and easily couldn’t encounter. How much an suitable site.| Terrific web pages. Many very helpful data on this page. I¡¦m mailing this to a couple acquaintances ans likewise writing for flavorful. And naturally, many thanks onto your hard work!| stunning troubles permanently...
ple would be check out my mind! Material knowa lot with this, a particular example is created the novel from it or something similar.I think which you could apply several snapshots to operate the solution residential home somewhat, although insteadof who, this is breathtaking blog site. A superb examine. I’ll definitel...
onetheless the previous few articles have been kind boring… When i miss out on a outstanding works. Prior quite a few content articles are simply modest out from keep track of! I love the things you blokes can be right up also. Those good employment plus coverage! Maintain outstanding works out gents I¡¦ve built-in eve...
st before and then you’re really tremendously wonderful. I like every thing you have developed right here, really love what you are actually revealing and the way the places you say it. You develop that pleasant but you just take care of to have it all useful. My spouse and i can’t put it off you just read more from yo...
saved to favorites it.| Hello there, We are Alex JohnWonderful information, with thanks intended for giving style of info.This is simply know about data when i has been seeking,Cheers a lot once again. As well as great one and gives in-depth knowledge.you’ll find more info . see in Twitter Broken in to Akun.| It¡¦s a r...
what your address is getting the info, then again excellent area. My partner and i has got to hang out understanding considerably more and also exercising even more. Thanks for superb material I was trying to find this info in my mandate.| Remarkable weblog there! Equally your website tons together speedy! What precise...
triguing facts !Optimal specifically what I found myself checking just for! “…obstacles will not exist to generally be gave up towards, however only being worn out.” by means of Hello, You’ve undertaken a wonderful employment. I’ll obviously digg it and even i believe advise to be able to my girlftriend. I know that th...
You’ve manufactured this day! Thanks once again| I’m thrilled to look at this. Here is the sorts of instructions that you should supplied and not just this accidental imagination that’s along the several other information sites. Thank you for your posting this particular greatest physician.| Hi there. outstanding care...
out, together with the information. You’re an authority from this field!| www.tonerkingonline.com May 16, 2019 at 5:32 am fantastic troubles completely, laptop computer got a fresh viewer. What precisely may well people suggest in terms of this page you ought to developed a full week during the past? check dumps free M...
this very ցood read!! I certainly enjkyed every little bit of it. I have you book-marкed tо check out new stuff ʏou рost… Hotty desire May 16, 2019 at 1:10 pm that you are is actually a outstanding web master. Web site recharging speed is usually impressive. It appears that evidently you’re conducting every exceptiona...
-sachsbach.de May 17, 2019 at 10:17 pm It’s definitely a good along with helpful part of information and facts. Now i am completely happy you ought to revealed this beneficial specifics along with us. You should stop us new this way. Be grateful for telling. carder007.net registration May 19, 2019 at 8:41 am Fantastic ...
d the wɑy in wһich during whіch you aree ѕaying it. Υoᥙ are makin it enjoyable and yⲟu continue to care for to stay it sensibⅼе. І can’t wait tօ learn far morе from you. This iis really a greаt site. bit.ly May 24, 2019 at 8:48 pm Juliana May 27, 2019 at 1:08 pm card sell org May 28, 2019 at 5:27 am Howdy! I know tһis ...
ing one? Warner May 30, 2019 at 8:08 pm tinyurl.com June 2, 2019 at 6:25 pm ginily.com June 3, 2019 at 2:59 pm cuturls.eu June 4, 2019 at 6:07 pm tinyurl.com June 4, 2019 at 9:41 pm tinyurl.com June 5, 2019 at 4:08 am Keri June 5, 2019 at 6:03 pm tinyurl.com June 7, 2019 at 3:39 pm අපගේ උත්ථාන වු ශරීරය අපගේ වර්තමාන ශරී...
වු ශරීරය අතර ඇති විශාල වෙනස්කම් ගැන සාකච්ඡා කරයි (1 කොරින්ති 15:35-57 බලන්න). අපගේ ස්වර්ගීය (උත්ථාන වු ශරීරය) ශරීරවල තේජස අපගේ භූමික ශරීරවලට වඩා වෙනස් බව, පාවුල් තුමා මෙසේ පවසයි, "මලවුන්ගෙන් නැගිටිමත් එසේමය. ජරාවෙන් යුක්තව වපුරනු ලැබේ; ජරාවෙන් වියුක්තව නැගිටුවනු ලැබේ. අගෞරවයෙන් යුක්තව වපුරනු ලැබේ. තේජසින් යුක්තව වපුරන...
" (1 කොරින්ති 15:42-44, අවධාරණය එකතු කර ඇත). කෙටියෙන් කිවහොත්, අපගේ උත්ථාන කරනු ලැබු ශරීර ආත්මික, නැතිනොවන හා මහිමයෙන් හා බලයෙන් ඔසවා ඇත. පළමු ආදම් තුළින් අපට ලැබුණේ අපගේ ස්වාභාවික ශරීර, භූමික පරිසරයකට හොඳින් ගැලපේ. කෙසේ වෙතත්, වැටීමේ ප්‍රතිපලයක් ලෙස ඒවා විනාශ විය. අකීකරුකම නිසා මිනිස් සංහතිය මාරාන්තික විය. වයසට යාම, ප...
මරණියවු මේක අමරණ භාවයටත් පැමිණි කල්හි; මරණය ජයෙන් ගිලිනා ලද්දේයයි ලියා තිබෙන වචනය සම්පුර්ණවේ. එම්බා මරණය තාගේ ජය කොයිද?'(1 කොරින්ති 15:54). වැටීමේ ප්‍රතිපලයක් ලෙස අපව "අගෞරවයට වපුරනු ලැබේ." අපව මුලින් ම පරිපූර්ණ කර ඇත්තේ දෙවියන්වහන්සේගේ ස්වරූපයෙන් ය (උත්පත්ති 1:27), නමුත් පාපය අගෞරවයක් ගෙන දී ඇත. අපගේ අසම්පූර්ණ හා අගෞ...
සා කිරීමට ගෞරවනීය හා පරිපූර්ණව ගැලපෙනු ඇත. අපගේ වර්තමාන සිරුරද දුර්වලතාවයෙන් හා විචක්ෂණ භාවයෙන් සංලක්ෂිත වේ. අපගේ භූමික "මන්දිර" අවිවාදයෙන්ම බිඳෙන සුලු වන අතර මිනිස් සංහතිය විනාශ කරන රෝග රාශියකට ගොදුරු වේ. පාපයෙන් හා පරීක්ෂාවෙන් අප දුර්වල වී ඇත. යම් දවසක, අපගේ ශරීර බලයෙන් හා තේජසින් ඔසවා තබනු ඇති අතර, අද දින ජීවිතය පුර...
ත් අපට ජීවත් විය හැකි එකම රාජධානිය මෙයයි. "මාංසයට හා රුධිරයට දෙවියන් වහන්සේගේ රාජ්‍යය උරුම කරගත නොහැක" (1 කොරින්ති 15:50). නැවත නැඟිටීමෙන් පසු අපට "ආත්මික ශරීරයක්" ලැබෙනු ඇත, එය ස්වර්ගයේ ජීවත් වීමට හොඳින් ගැලපේ. මින් අදහස් කරන්නේ අප ආත්මයන් පමණක් වනු ඇති බව නොවේ — ආත්මවලට ශරීර නැත — නමුත් අපගේ නැවත නැඟිටුවනු ලැබූ ශරීරව...
ි අපට වැටහෙනු ඇත. උන් වහන්සේට තවමත් දෘශ්‍යමාන තුවාල ඇති අතර, උන්වහන්සේගේ ගෝලයන්ට උන්වහන්සේව ශාරීරිකව ස්පර්ශ කළ හැකි වුවද, උන් වහන්සේට වෙහෙස නොබලා ගමන් කිරීමට හා කැමැත්තෙන් අතුරුදහන් වීමට හැකි විය. උන්වහන්සේට බිත්ති හා දොරවල් හරහා යා හැකි නමුත් කන්න බොන්න, වාඩි වී කතා කරන්න පුළුවන්. අපගේ "පහත් ශරීර" "උන් වහන්සේගේ මහිමාන...
ීමාවන් සදහටම නැති වී යනු ඇත. සදාකාලයටම උන්වහන්සේට ප්‍රශංසා කිරීමට හා සේවය කිරීමට හා මහිමයට පත් කිරීමට අපව නිදහස් කරයි. කාන්තාවන් වසඟ කරන "පිරිමි මායාම්" ගැන ඔබ නොදත් කතාව - Photos - Male Methods - Hiru Gossip, Lanka Gossip News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Lanka Gossip -...
p | Hiru Gossip Official Web Site | Gossip Lanka අදවගේ ජිම් ගිහින් ඇඟ හදාගත්ත තරුණයෝ එදා හිටියේ නෑ...... පිටරට නළුවෝ විදිහට කොන්ඩේ පීරන, ඇඳුම් ආයිත්තම් දරණ පිරිමියාට කාන්තා සිත ඇදී ගියා...... "අලුත් ටෙලිනාට්‍යයකට ගැලපෙනම මුහුණක් මට තියනවා කිව්වා. ඇත්තටම සතුටක් දැනුණා චිත්‍රපට ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් එහෙම කිව්වම. පසුව මට...
තමන් ඇඳ සිටි ඩෙනිම් කලිසමත් ගලවලා ගොඩක් කොට කලිසමක් ඇඳන් ආව. මට දැනුණා ඔහු ඔහුගේ වර්ධනය කරගත් මස් පිඩු මට පෙන්වන්න උත්සාහ කරනවා කියලා. අනවශ්‍ය සමීප වීමක් ඔහුට අවශ්‍ය බවත් තේරුණා. ඔහු සිතුවා ඔහු පිළිබඳව සමාජයේ තිබෙන ආකර්ෂණය නිසා මම ඕන දෙයකට කැමති වෙයි කියා. නමුත් මගෙන් ඊට එකඟතාවක් නැති තැන ඔහු තමන්ගේ උත්සාහය අත්හැරියා. ...
හ කළාය. සිය හැඩි දැඩි සිරුර සහ සමාජය තුළ කලාකරුවෙකු කෙරේ පවතින පිළිගැනීම උපයෝගී කරගනිමින් ඔහු තමන් අවනත කරගැනීමට උත්සාහ කළ බව එම තරුණිය කියා සිටියාය. කාන්තාවකට ස්වභාවයෙන්ම පිරිමියා ආකර්ෂණය කරගැනීමේ හැකියාවක් පවතින බවට සමාජයේ මුල් බැසගෙන තිබෙන්නේ අතීතයේ සිට කියවෙන "මායම්" 64 ක් අනුසාරයෙනි. වර්තමානය වන විට එය විවාදයට තුඩ...
ට අනුව "පිරිමි මායම්" වැන්නක් සම්බන්ධයෙන් ඉතිහාසය තුළ සුමටව අර්ථදක්වා නැත. නමුත් ගෝත්‍රික යුගවල සිට පිරිමියා සිය බලය පතුරවමින් කාන්තා සිත උද්දීපනය කිරීමට දැඩි ගිජු කමක් දැක්වූ බව පැහැදිළි වන බවද ඔහු පෙන්වා දෙන්නේය. "පිරිමි මායම් යන වචනය ඉතිහාසයේ භාවිත නොකෙරුනත් සූසැටක් වූ කලා ශිල්ප ප්‍රගුණ කිරීම පෙර ශිෂ්ටාචාරවල පැවතුණා...
පුරුෂයෙක් කියන දේ පෙන්වා දුන්නේ. මේක කාන්තා සිරුරේ ලාලිත්‍යය ඇසුරින් වර්ග කෙරුණා වගේ මායම් ප්‍රමාණයක් නොවේ" ජනශ්‍රැති පර්යේෂක මහින්ද කුමාර දළුපොත පෙන්වා දෙයි. "ගේ ඇතුළේ හැදෙන කැකුළු මල් කල වයස ආවම එළි බහිනවා. ඒත් කලාතුරකින්. බක් මහ සැණකෙළිය තමයි හොඳම අවස්ථාව තරුණ තරුණි දෙපාර්ශ්වයටම. බක් මහේ අවුරුදු ක්‍රීඩා බොහොමයක් පි...
බත් කරන්න අම්බරුවෝ හේ කරන්න බාහු ශක්තිය අවශ්‍යයි. ගැමි ලියගේ හිත ඇදුනේ ඒකට. අදවගේ ජිම් ගිහින් ඇඟ හදාගත්ත තරුණයෝ එදා හිටියේ නෑ" ඔහු පැහැදිළි කරයි. එලෙස පිරිමියාට ආකර්ෂණය වූ තරුණ කාන්තා සිත වැඩිහිටි පරම්පරාවේ අනුදැනුම මත පසුව අවාහ විවාහ චාරිත්‍ර කෙරෙහි යොමු කෙරිණ. ශක්තිය මත පදනම් වූ පුරුෂයාගේ ආකර්ෂණය යටත් විජිත සමයේ ක්‍...
සමාජයක් බිහිවුණා. කාන්තාවන්ගේ සිත විනෝදකාමී පිරිමින් කෙරෙහි යොමු වුණා. 60 දශකයෙන් පසු ඉහළ පන්තියේ ධනවත් පිරිසක් රටේ බිහිවුණා. ඒ සමාජය ඇසුරු කළ කාන්තාව ඒ සමාජය ඇසුරු කළ පිරිමියාට ආකර්ෂණය වුණේ වත්කමට සහ බලයට. ලිංගිකත්වය කියන දේ ක්‍රමිකව සමාජය තුළ සාමාන්‍ය දෙයක් බවට පත්වෙන්න ගත්තා. දේශීය දේ අගය නොකරන පිටරට සබන් පවුඩර් සු...
කිරීමට පිරිමියා දැරූ යම් යම් උත්සාහ පිළිබඳව ජනශ්‍රැති පර්යේෂකවරයා කරුණු දක්වයි. ආඩම්බර ගතියක් පෙන්වීම උඩු තොල පෙරළා යටි තොල පෙන්වීම ස්ත්‍රීන්ගේ කකුල් පෑගීම ස්ත්‍රීන්ට පෙනෙන්නට යහළුවන් සමග වැඩිපුර විහිළු කිරීම ස්ත්‍රීන් දෙස අනුරාගයෙන් බැලීම වෙනත් යුවතියන් සම්බන්ධයෙන් තමන් කැමති ස්ත්‍රිය සමග අගය කිරීම අහි බැම හකුළුවා බැල...
කාම වාද කිරීම කැමති ස්ත්‍රියට සැළකිල්ලක් නැති බව ඇයට ඇඟවීම ස්ත්‍රියට පෙනෙන්නට බලු සුරතලය තමා වගකීම් දරණ පුද්ගලයෙක් බව ඒත්තු ගැන්වීම ප්‍රශ්ණ දරාගැනීමට හැකි අයෙක් බව පෙන්වීම පපුවේ රෝම නිරාවරණය කර ඇඳුම් ඇඳීම විනිවිද පෙනෙන කමිසයක උඩ සාක්කුවේ මුදල් නෝට්ටු තබා යෑම ගීත ගායනා කිරීම සමාජ මාධ්‍ය තුළ සංසරණය වන ඇතැම් පළකිරීම්වල "ප...
රහ කෙරේ. මේ කිසිදු දෙයක් අතීත ජන සමාජයේ සිට අද දක්වා වර්ගීකරණයකට ලක්ව පැමිණි මාතෘකා නොවන බව ප්‍රකට දේශකයකු මෙන්ම ගේය පද රචකයකු වන නාරද විජේසුරිය පෙන්වා දෙයි . "මම හිතන්නේ කාන්තාව මායම් වලට කොටු කරන්නේ යම් ද්වේශ සහගත අය. මොකද කාන්තා සිරුරේ ලක්ෂණ තමයි මායම් බහුතරය. නමුත් පිරිමියා මායම් දක්වනවා ආදරය ප්‍රකාශ කිරීම වගේ දේකද...
්න. තමන් හැරගිය පෙම්වතිය තමන් ගැන තවමත් හිතනවා කියා සතුටුවන්න. හැබැයි ගැහැණිය පස්සෙන් නිතර නිතර එන පිරිමියාට ඒ ගැහැණිය කැමති නෑ. ඒ වගේම බොහෝ පිරිමි කැමතියි ගැහැණුන් ගණන් නොගෙන ඉන්න. ආඩම්බරය දක්වන්න. මේ වගේ ප්‍රතික්ෂේප කිරීමේ ලක්ෂණ පෙන්වන්නේ අතිශය අවශ්‍ය තැනදී.අන්න ඒවා පිරිමි මායම්. නමුත් ඒවා අහිංසක මායම්" ඔහු පවසන්නේය....
රන බව ක්ෂේත්‍ර කිහිපයක කාන්තාවන් සහ තරුණියන්ගෙන් කළ විමසීම්වලදී ඔවුන්ගේ අදහස් ලෙස ඉදිරිපත් විණි. විවාපත් කාන්තාවන් ඉලක්ක කර අවුරුදු 40 සහ 50 අතර වයස් කාණ්ඩයේ පිරිමි වැඩිදෙනෙක් ඒ සඳහා යොමුව සිටින බව එම තරුණියන් සහ කාන්තාවන් බහුතරයක ගේ අදහස වී තිබේ. ධනය, බලයෙන් යුතුවුවන් පමණක් නොව, සමාජයේ වැදගත් යැයි සම්මත රැකියාවල නියුත...
න්න කියනවා. මුළින් ආපන ශාලාවේ මුණගැහෙමු කියනවා. පස්සේ එළියට ගිහින් කෑමකට ආරාධනය කරනවා. මේ වගේ දේවල් තුළින් අපේ කැමැත්ත සොයනවා උපක්‍රමිකව. වාර අවසානයේ ලකුණු මෙන්ම පැමිණීමේ ලේඛනය රැදී තිබෙන්නේ ඔවුන් අත නිසා මේ බලපෑම තිබෙනවා සිසුවියන්ට" "සමහර පිරිමි කැමති තමන්ගේ බිරිඳට සළකන ප්‍රමාණය කියන්න. හැබැයි ඒ කතාව ඇතුළේ තියනවා බිරි...
දේකට කැමති උනොත් ඒ රහස පණ වගේ ආරක්ෂා කරනවා කියන දේ නිතර කියනවා. මේක පිරිමින්ගේ මායාවක් නෙවි තක්කඩි කමක්. ලේඛිකාවක මෙන්ම සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනියක වන ශිවන්ති ඒකනායක එලෙස පවසන්නීය. විවාහක කාන්තාවක වූ සොනාලි ජයවීරට ඇත්තේ මීට මදක් වෙනස් අත්දැකීමකි. "පිරිමි වැඩිපුරම මායම් දාන්නේ අවුරුදු 30 ඉක්මවූ විවාපත් කාන්තාවන්ට. මම ස...
්‍රතික්ෂේප කරනවා. ක්‍රමිකව අත්හැර දැමීම තමයි වැදගත් දේ" බදුල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාමීය පාසලක සේවය කරන නම හෙළි කිරීමට අකමැති ගුරුවරියක තමන් මුහුණ දුන් අත්දැකීම් ප්‍රකාශ කළේ "පිරිමි මායම්" කියන වචනයට වඩා උපක්‍රම භාවිත කිරීමේ සූරයන් බව පවසමිණි. "මට දුෂ්කර සේවයට මාරුවක් ලැබුණ. එතකොට මම අවිවාහකයි. ඒ පාසලේ හිටියා විවාහ නොවූ ...
ක්වන්න ගත්තා. ළමයින්ට දෙන ආදර්ශ ප්‍රශ්නපත්‍ර වල පවා මම වෙනුවෙන් ආදර වැකි ලියන්න ගත්තා. හැබැයි මේක මාව ආදරයට පොළඹවා ගැනීමට ගත් උත්සහයක් මිස වෙන කාරණයක් නෙවි" ඇය පවසන්නීය. පවුල් ජීවිත තුළ ඇති ගැටලු බලහත්කාරයෙන් විමසා ඊට මැදිහත්ව වෙනත් ප්‍රයෝජන ලබාගැනීමේ චේතනාවෙන් පසුවන පිරිමින් ඇති බව එක් දරු මවක වූ අනුරාධා ලියනගේ පැහැදි...
යන දේ ඒ කාන්තාවට ඒත්තු ගන්වන්න බලනවා. මේක මායමක් නෙවි කපටි කමක්. උපදෙස් දෙන මුවාවෙන් වෙන වෙන දේවල් බලාපොරොත්තු වෙනවා. මේ තත්ත්වය එකම පිරිසක් නිතර ගැටෙන ආයතන වල වැඩියි." ඇය පවසන්නීය. ජනමාධ්‍යවේදිනියක මෙන්ම රුපවාහිනී නිවේදිකාවක ද මීට සමාන අත්දැකීමක් හෙළි කළාය. සිය අනන්‍යතාව හෙළි නොකරන ලෙස ඇය ද ඉල්ලා සිටියාය. "මට වඩා වයසි...
කෙන් ඉන්නකොට සනසන්න කෙටි පණිවුඩ එවනව. මම ආයතනයේ වෙන පිරිමි ආශ්‍රය කරනවට එයා කැමති නැතිබව පෙන්වනවා. මට අදරෙයිලු එයා එක්ක එළියට යන්න ආරාධනය කරනවා . අවසානයේ ඒවාට කැමති නැති උනාම මම ආයතනයේ කළ වැඩට අදාළව බොරුවට බනිනවා" ඇය කීවාය. පිරිමින් "මායම්" හෝ උපක්‍රම භාවිත කරමින් කාන්තාවන් වසඟ කරගැනීමට වෙහෙසෙන්නේදැයි බීබීසී සිංහල සේවය...
කරන බවය. "අද සමාජයේ කාන්තාව බලන්නේ පිරිමියාගේ ධනය බලය. අමුතුවෙන් පිරිමි අපිට මායම් දාන්න ඕන නෑ. ඔය දෙක තිබෙනවානම් පාලනය කරගන්න බැරිව කාන්තාවෝ ඇඟට එනවා. ඉස්සර රාත්‍රී සමාජ ශාලා යනවා කිව්වම ප්‍රශ්නයක් උනාට අද තරුණ කාන්තාවෝ බලන්නේ සල්ලි තියන කොල්ලෙක් එක්ක එහෙම ගිහින් කාලා බීල එන්න. ඉතින් මොකටද අපි මායම් දාන්නේ මේකයි සමාජේ...
. දැන් මේ 'SUGAR DADDY' කියන දේ ගැන මට හොඳ අත්දැකීම් තියනවා. පාසල් වල පොඩි ගෑනු ළමයි සමාජ මාධ්‍ය හරහා කෙලින්ම අහන්නේ සම්බන්ධකම් පවත්වන්න. අපේ වයස අදාළ නෑ . අපි ඉස්සර වෙන්න ඕනෙත්නෑ. ඔවුන්ට මේ දිගු කාලීන සබඳකම් ඕනේ නෑ. අවශ්‍ය සල්ලි පමණයි. අනික සිසිවන උවන ඇති කාන්තාවෝ දැන් කොහෙද? දැන් කොන්ඩේ දිග කාන්තාවක් හොයාගන්න සෑහෙන්න...
ග්න පලාපල (නොවැම්බර් 24 සිට නොවැම්බර් 30 තෙක්) | සිළුමිණ ලග්නා­ධි­පති කුජ, බුධ, සඳු හතේ ද, රවි 8, ගරු, ශනි, කේතු, සිකුරු 9, රාහු 5 ගම­න්ගනී. එම ග්‍රහ ගෝච­රය ගැන සැල­කීමේ දී වෘත්තීය සහ රැකියා කට­යු­තු­වල දී කිසි­යම් කාර්ය­ශූර බවක් පෙන්නුව ද යම් යම් පසු­ගාමී තත්ත්ව­යන්ට ද ඉඩක් පෙන්වයි. මිල මුදල් ලැබීම අතින් අය­හ­පත් නොවු...
ගෙ­නීමේ වඩ­ක­ට­යු­තු­ව­ලට සිය උත්සා­හය මත සාර්ථක ප්‍රති­ඵල ලබයි. උෂ්ණා­ධික රෝග, ලේ දූශ්‍යා­බාධ, තුන­ටිය ආශ්‍රිත පීඩා මතු විය හැක. ලග්නා­ධි­පති සිකුරු, ගුරු, ශනි, කේතු 8 ද, රවි 7, කුජ, සඳු, බුධ 6, රාහු 2 ගම­න්ගනී. එම ග්‍රහ ගෝච­රය සැල­කීමේ දී විටෙක ඔබ බලා­පො­රොත්තු නැති අන්ද­මට මුදල් නාස්ති­වීම් පෙන්වයි. මිල මුදල් සම්බන්...
­යු­තු­ව­ලදී ප්‍රවේ­සම් විය යුතුයි. විටෙක බාධා අව­හි­රතා ඉස්මතු කරයි. දරු­වන්ගේ කට­යුතු ගැන අව­ධා­නය යොමු කරන්න. ඉගෙ­නීමේ කට­යුතු කෙරෙහි වැඩි අව­ධා­න­යක් යොමු කරන්න. උද­ර­ගත පීඩා, ලේ දූශ්‍යා­බාධ ආදි­යෙන් ප්‍රවේ­සම් වන්න. ආදා­යම් ලැබුණ ද විය­දම අධි­කයි ලග්නා­ධි­පති බුධ, සඳු, කුජ සමග 5 ද, රවි 6, ගරු, ශනි, කේතු, සිකරු 7, ...
ර්ථික වශ­යෙන් එත­රම් ශුභ­දා­යක නොවේ. ආදා­යම් ලැබුණ ද විය­දම් අධික වේ. ගෙද­ර­දොර කට­යුතු මෙන්ම යුග­දි­විය සම්බ­න්ධ­යෙන් ද කල්ප­නා­කාරී වන්න. දරු­වන්ගේ කට­යුතු කෙරෙහි අව­ධා­නය යොමු කරන්න. අධ්‍යා­පන කට­යු­තු­වල දී යම් යම් පසු­ගාමී තත්ත්ව­යන් උදා වේ. ගම­න්බි­මන් අධික වේ. ශරීර සෞඛ්‍යය ගැන කල්ප­නා­කාරී වන්න. වෘත්තීය සහ රැකි­...
ු­තු­ව­ලට බාධා අව­හි­රතා ඉස්මතු වේ. එම නිසා කල්ප­නා­කා­රීව ක්‍රියා කළ යුතුයි. ආදා­යම් ලැබීම එත­රම්ම යහ­පත් නැත. ආදා­යම් ලැබුණ ද විය­දම් අධික වේ. මිල මුදල් සම්බන්ධ කට­යු­තු­වල දී ප්‍රවේ­සම් වන්න. ගෙද­ර­දොර කට­යුතු මෙන්ම යුග­දි­විය සම්බන්ධ කට­යු­තු­ව­ලදී විටින් විට සම­ඟි­යට බාධා ඇති වේ. දරු­වන්ගේ කට­යුතු උදෙසා කාල­යත්, ධ...
යි ලග්නා­ධි­පති රවි 4, ගුරු, ශනි, සිකුරු, කේතු 5, සඳු, කුජ, බුධ 3 ගෝච­රය වේ. එම ග්‍රහ ගෝච­රය ගැන සැල­කී­මේදී උත්සා­හය තුළ වැඩ­ක­ට­යුතු සාර්ථක කර ගත හැකිය. එසේම විවිධ කට­යු­තු­ව­ලින් ලාභ ලැබේ. ආදා­යම් ලැබුණ ද විය­දම් ඉහළ යයි. කිසි­යම් සාර්ථක ප්‍රති­ඵ­ල­යක් ද ලබයි. ගෙද­ර­දොර කට­යුතු යහ­පත්ය. වෙහෙස මහන්සි වීමට සිදු වේ. දර...
යහ­පත් ලග්නා­ධි­පති බුධ, සඳු, කුජ 2 ය. රවි 3, ගුරු, ශනි, සිකුරු, කේතු 4, රාහු 10 ගමන් කරයි. එම ග්‍රහ ගෝච­රය ගැන සැල­කී­මේදී වෘත්තීය සහ රැකියා කට­යුතු කර­ගෙන යෑමේ දී උත්සා­හය තුළ ක්‍රම­යෙන් දියු­ණු­වක් ලබයි. ආර්ථික සහ මූල්‍ය­මය වශ­යෙන් ශුභ­දා­යක වේ. විවිධ ක්ෂේත්‍ර­යන්ට යොමු වීමෙන් ආර්ථික වාසි ලබයි. ගෙද­ර­දෙර කට­යුතු මෙන...
­පති සිකුරු, ගුරු, ශනි, කේතු 3, රාහු 9, රවි 2, සඳු, කුජ, බුධ ලග්නයේ ද ගෝච­රය වේ. එම ග්‍රහ පිහි­ටීම් ගැන බැලීමේ දී වෘත්තීය සහ රැකියා කට­යු­තු­ව­ලදී තර­මක් සතු­ටින් ද සැහැ­ල්ලු­වෙන් ද කට­යුතු කළ හැකිය. මිල මුදල් ලැබීම ශුභයි. වෙළෙඳ ව්‍යාපා­ර­වල යෙදී සිටින අයට වාසි ගෙන දේ. ගෙද­ර­දොර කට­යුතු මෙන්ම යුග­දි­විය සම්බ­න්ධ­යෙන් ද...
­ට­යුතු කල්ප­නා­වෙන් ලග්නා­ධි­පති කුජ, සඳු, බුධ 12 ද, රවි ලග්නයේ ද, ගුරු, ශනි, සිකුරු, කේතු 12 ද, රාහු 8 ගමන් ගනී. එම ග්‍රහ ගෝච­රය ගැන බැලීමේ දී වෘත්තීය සහ රැකියා කට­යු­තු­ව­ලදී අන්‍ය­යන්ගේ සහ­යෝ­ගය, උප­කා­රය නිසි­යා­කා­රව ඇති නොවේ. ආර්ථික වශ­යෙන් යහ­පත් වුවත් මුදල් ඉතිරි කර­ගැ­නීම අසී­රුයි. අලා­භ­හානි විය­දම් අධික වේ....
රෝග, වැටීම්, තැළීම් බල­පායි. ධර්ම­යට ළැදියි ලග්නා­ධි­පති ගරු, ශනි, කේතු ල්නයේය. සස යෝග­යයි. රවි 12, සඳු, කුජ, බුධ 11, රාහු 7 ගෝච­රය වේ. එම ග්‍රහ ගෝච­රය ගැන සැල­කීමේ දී තම කට­යුතු කර­ගෙන යෑමේ දී බාධා ඇතත් සිය උත්සා­හය සහ කැප­වී­මෙන් සාර්ථක ප්‍රති­ඵල ලබයි. වෘත්තීය සහ රැකියා ස්ථාන­වල කළ­ම­නා­ක­ර­ණය කිරීම පහසු වේ. වැඩි ප්‍...
වේ. ඉගෙ­නී­ම්වල යෙදී සිටින අයට යහ­පත්ය. සෙම් පීඩා, උෂ්ණා­ධික රෝග බල­පානු ඇත. ලග්නා­ධි­පති ශනි, ගුර, කේතු 12, රාහු 6, රවි, 11, සඳු, කුජ, බුධ 10 ගමන් ගනී. එම කරුණු සියල්ල සම­ස්ත­යක් වශ­යෙන් ගෙන සැල­කීමේ දී වෘත්තීය සහ රැකියා ක්ෂේත්‍රයේ දී සුළු බාධා ඇතත් සිය උත්සා­හය තුළ සාර්ථක ප්‍රති­ඵල ලබයි. අන්‍ය­යන්ගේ සහ­යෝ­ගය ලැබේ. ම...
තු­වල දියු­ණු­වක් ගෙන දේ. අධ්‍යා­පන අංශ­වල යෙදී සිටින අයට අලුත් විෂ­ය­යන් ඉගෙ­නී­මට අව­ස්ථාව සැලසේ. රුධිර පීඩ­නය, උදර පීඩා­ව­ලින් ප්‍රවේ­සම් වන්න. මිශ්‍ර­ඵල ලග්නා­ධි­පති ශනි, ගුරු, කේතු අය­ස්ථා­න­යේය. රවි දිග්බ­ලයි. සඳු, කුජ, බුධ භාග්‍ය­ස්ථා­න­යේය. රාහු 5 ගමන් ගනී. මෙම ග්‍රහ පිහි­ටීම් තුළ යම් යම් බාධා ප්‍රමා­දතා ඉස්මතු...
කට­යුතු කර­ගෙන යෑමේ දී බාධා අව­හි­රතා එල්ල වේ. තද ලෙස ශරී­ර­යට විඩාව ලැබේ. දරු­වන්ගේ කට­යුතු උදෙසා වඩාත් මහන්සි වීමට සිදු වේ. ඉගෙ­නී­ම්වල යෙදී සිටින අයට උත්සා­හය තුළ සාර්ථක පල ලබයි. ලේ දූශ්‍යා­බාධ, උද­රා­ශ්‍රිත රෝග බලපෑ හැකිය. ලග්නා­ධි­පති ගුරු, ශනි, කේතු 10 ය. රවි භාග්‍ය­ස්ථා­න­යේය. සඳු, කුජ, බුධ 8 ද, රාහු 4 ගෝච­රය වේ...
ිය­දම් පාල­නය කිරීම අසීරු වේ. ගෙද­ර­දොර කට­යුතු මෙන්ම යුග­දි­විය සම්බන්ධ කට­යු­තු­ව­ලදී ඉව­සී­මෙන් ද බුද්ධි­මත්ව ද ක්‍රියා නොක­ළ­හොත් සම­ඟිය සාම­යට බාධා එල්ල විය හැකිය. දරු­වන්ගේ කට­යුතු උදෙසා කාල­යත් ධන­යත් ශ්‍රම­යත් වැය වේ. ඉගෙ­නීම් කරන අයට උත්සා­හය තුළ සාර්ථක ප්‍රති­ඵල ලැබිය හැකිය. උද­ර­ගත රෝග, බඩ­වැල් ආශ්‍රිත පීඩා ...
fndfyda úg j,fyl=f.a f.dÿrlg yiqfjk ñksfil=g ðj;a fjkak bv ,efnkafka keye' kuq;a Ôú;h wkQkjfhka fírd .;a mqoa.,fhla .ek jd¾;dfjkjd' ta fudkaf.da,shdfõ foaY iSudj wi,§ j,fyl=f.a m%ydrhlg ,la jQ mqoa.,fhla .ek' Tyq reishdkq cd;slfhla' j,yd Tyqf.a fldkao lvd oud Tyq ñh .sh miq wdydrhg .ekSug is;d .=ydjlg f.k f.dia oud ;sf...
aj we;s w;r j,id úiska Tyqg myr § fldkao lvd oud j,idf. .=ydj fj; f.k f.dia udihl muK ld<hla isrfldg ;nd ;sfnkjd' Tyqf.a fldkao leã ;sîu ksid lsisjla lr.; fkdyelsj .=ydj ;=<u isg we;s w;r j,id úiska Tyq ñh .sh miq wdydrhg .ekSu i|yd .=ydfõ oud f.dia ;sfnk nj;a tu ld<h ;=< wdydr fkdue;slu ksid Tyq oeä f,i frda.d;=rj isá...
iskqhs' fudkaf.da,shdkq foaYiSudjg hdnoj le,hl fuf,i ovhfï .sh ovhlalrejka iu. .sh Tjqkaf.a iqkLhska tu .,a .=ydj miq lr fkdf.dia ta wi,u /£ isg we;s w;r ovhï lrejka .,a .=ydj ;=<g .sh úg oel we;af;a ,uñhla, jeks jQ u< isrerla' kuq;a wi,gu .sh úg oEia újr lr n,d ;sfnk oiqk Tjqka oel ;sfnkjd' miqj ovhï lrejka Tyq fírdf....
u Tyqg lsis fohla u;l fkdue;s nj;a ;ukaf.a kfï ,wef,laielakav¾, fldgi muKla Tyqg u;l ;sî we;s nj;a jd¾;dfjkjd' ffjoHjreka fukau fuu mqj; weiQ fndfyda fokd mqÿuhg m;aj ;sfnk w;r j,ydf.a m%ydrhg ,la jQ fï mqoa.,hd Ôj;aùu iïnkaOfhkq;a ish,a,kau mqÿu fjkjd' tfukau Tyq flfia YÍrfha we;s ;=jd< ú|ord.;a;d oehs fkdokakd nj;a f...
ටවල් තරහා කරගෙන අපට ඉස්සරහට යන්න බෑ ►බැසිල් මහත්තයා වැඩ කරන්නේ තිරෙන් පිටුපස්සේ ►කවුද කියන්නේ අපි ඇනගත්තා කියලා ►අපි සන්ධානෙ කට්ටිය ඊළඟට තරග කරන්නේ පොහොට්ටුවෙන් ►හිටපු විපක්ෂ නායකතුමා ජනතාවගේ ප්‍රශ්න බැලුවේ නෑ ►අපට ඕනෑ වුණේ මාස තුනකින් ඡන්දෙකට යන්න - පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලංසා ඔබතුමාලා ඒකාබද්ධ විපක්ෂයේ ඉඳන් දැවැන...
ක පෙරමුණ දිගින් දිගටම රටට එරෙහිව ක්‍රියාත්මක වුණා. ඒක ජනාධිපතිතුමත් කිව්වා. ඒත් ඒ අය ඇහුවෙ නෑ. සමහර දේවල් ජනාධිපතිතුමා දන්නෙත් නෑ. ඒ නිසා දෙපාර්ශවයේ ගැටුමක් තිබ්බා. ජනාධිපතිතුමා කියලා තිබ්බා මහබැංකුව විතරක් නෙවෙයි ඊට පස්සේ රජයේ බැංකු ටික බේරගත්තෙත් බොහොම අමාරුවෙන් කියලා. ඒ සියලු කාරණා නිසා තමයි අපිට ආරාධනා කළාම අපි කණ්...
ේ අන්තර්කාලීන ආණ්ඩුවක් බිහිකරලා ඒක මාස තුනක් වගේ පවත්වගෙන ගිහිල්ලා මැතිවරණෙකට යන්න. ඒත් මැතිවරණෙට බය අය අධිකරණෙට පෙත්සම් ඉදිරිපත් කරලා ඒක නවතලා දැම්මා. හැබැයි එක දෙයක් කියන්න ඕන. ඒ හිටිය කාලය ඇතුළත අපි ගොඩක් දේවල් රට වෙනුවෙන් කළා. ඇත්තද මහින්ද මහත්තයා අගමැතිකම ගත්තේ පවුලේ අයගෙයි එතුමා වටේ ඉන්න අයගෙයි නඩු හබවලින් බේරෙන්...
ඩු හබවලින් අයින් වෙන්න පුළුවන්නම් එතුමා දින 51ක් ඉඳීද? එහෙනම් වෙනස් කරගන්නවනේ. එහෙම කළේ නෑ. ඔය හදිසිවීම තුළ වුණේ මහින්ද මහත්තයා හිටිය තැනිනුත් පහළට වැටිලා නරක නාමයක් ගාගත්ත එක නේද? අපිත් එක්ක මෙච්චර කල් හිටියේ මන්ත්‍රීවරු 69ක්. 97 දක්වා අද වෙනකොට වැඩි වෙලා තියෙනවා. විශාල බහුතරයක් සහිත විපක්ෂයක් බිහි වෙලා තියෙනවා. මෙච්ච...
ඉරණම් කාලය කෙටි වුණා කියලා. එනිසා අපි පහළට වැටිලා නෑ. අපේ දිහා බලන් ඉන්න ආණ්ඩුව නම් ළඟදිම පහළට වැටෙනවා. ඔබතුමා කියන්නකො මහින්ද මහත්තයා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නැත්නම් පොහොට්ටුවේ සාමාජිකයෙක්ද කියලා? පැහැදිලිවම අපි 2015 මහ මැතිවරණයට තරග කළේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන්. අපි පාර්ලිමේන්තුවේ තවම නියෝජනය කරන්නෙත් එම සන්...
ැහැදිලිවම ඊළඟ මැතිවරණයේදී අපි සියලු දෙනා තරග කරන්නේ පොහොට්ටුවෙන්. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක සන්ධානගත වෙනවා. එතකොට කැමති අයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉල්ලන්නත් පුළුවන් පොහොට්ටුවෙන් ඉල්ලන්නත් පුළුවන්. හැබැයි තාමත් අපි සියලු දෙනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයෝ. ආර්. සම්පන්දන් මහත්තයානම් කියන්නේ ඔබතුමාලා වෙනත්...
ි තවමත් අපේ සන්ධානේ ඉන්නේ. අපි එහෙම නැත්නම් අපි අයින් කළා කියලා ලේකම්වරයා විසින් කතානායකවරයාට දැනුම් දෙන්න ඕනේ. ඒක කතානායකතුමත් පිළිගන්න ඕනෙ. කතානායකතුමා කියන්නේ නැතුව මේ කොහේවත් යන ලක්ෂ 5ක්වත් ඡන්ද නැති පක්ෂයක එක්කෙනෙක් දෙන්නෙක් කියන කතා අපි පිළිගන්නෑ. ඔය එක විපක්ෂ නායකයෙක්වත් පහුගිය දවස් ටිකේ ජනතාවට වුණු අසාධාරණ ගැන ...
වෙලා තමයි මැතිවරණ පවා කල්දැම්මේ. ඒ නිසා මහින්ද රාජපක්ෂ මහත්තයා හොඳ විපක්ෂනායක ‍කෙනෙක්. දැන් හිතෙන්නේ නැද්ද හදිස්සි වෙන්න ගිහිල්ලා ඇනගත්තා වගේ දෙයක්? නෑ එහෙම ඇනගැනිල්ලක් නෑ. අපි හොඳට ශක්තිමත් දැන්. දැන් අපිට ඕන අභියෝගයකට මූණ දෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඔච්චර ශක්තිමත්නම් ඇයි ඔබලා එක්ක එකට හිටිය මැති ඇමැතිවරු මහින්ද ...
ෂයේ කාර්යබාරය ඉෂ්ට කරන්න බැරිනම් ජනතාවගේ අභිලාෂයන් ඉෂ්ට කරන්න බැරිනම් ඔය යන අය ගියදෙන්. ඒ අය ගියා කියලා මහජනතාවගේ ඡන්දය අඩු වෙන්නේ නෑනේ. ඒ අය පක්ෂෙ මාරු කරන්නෙත් නෑ. හර්ෂ ද සිල්වා මහත්තයා කිව්වා ශ්‍රී ලංකා එකේ කට්ටිය බලෙන් තවත් ඇමැතිකම් ගන්න ලැජ්ජා නැතුව රිංගනවා කියලා. ඔව්. මාත් දැක්කා. දැන් හිතන්න මේ යන මිනිස්සුන්ට ලැ...
ේ ආණ්ඩුවත් එක්ක ඉන්න බැරි නිසා අපේ ප්‍රතිපත්ති අනුව ඉල්ලා අස්වෙලා ගෙදර ආවා. අපිට ඔය ධනය, බලය වගේ දේවල් ලොකු නෑ. අපි හැමතිස්සෙම ගරු කරන්නේ ජනතා බලයට. සොයිසා හිටපු ඇමැතිතුමත් ප්‍රකාශ කළා මහින්ද මහත්තයානම් හොඳයි ඔහුගේ වටේ ඉන්න වෘක රැල තමයි හරි නැත්තේ කියලා. කවුද මේ වෘකයෝ? අපි එතුමා කියන වෘකයෝ කවුද කියලා දන්නේ නෑ. එතුමා කා...
ඩුවෙනුත් තනතුරු දෙන්නම් කියලා කතා කරනවා. ඒත් කවුරුත් යන්නෑ. මමනම් දකින්නේ එහෙම නොගිහිල්ලා ඉන්න එක ඉතාම හොඳ ගතිගුණයක් කියලා. 2015 මහ මැතිවරණයේදී ජනාධිපතිවරයා සමඟ ගිය ඔබලට පාර වැරදුණා. මේ පාරත් ජනාධිපතිවරයත් එක්ක තමයි ගමන යන්න ඉන්නේ. කොහොමද ජනාධිපතිවරයාව විශ්වාස කරන්නේ? ජනාධිපතිතුමා පැහැදිලිව කිව්වා එදා පෞද්ගලික ජීවිතය ග...
මොන ප්‍රශ්න තිබ්බත් මහින්ද මහත්තයත් එක්ක ගමන යන්න ලෑස්ති වුණේ. ඒත් රටේ අවාසනාවකට ඒක මග නැවතුණා. පහුගිය දවස් ටිකේ වෙච්ච කලබැගෑනිය මැද්දේ අපි කවුරුත් දැක්කෙ නෑ ඔබතුමාලගෙ පැත්තේ හොඳ මොළයක් තියෙනවා කියන බැසිල් රාජපක්ෂ මහත්තයා. බැසිල් මහත්තයා මේකෙන් ඉවත් වුණාද? පැහැදිලිව කියන්න තියෙන්නේ එතුමා පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්...
යන්නේ. එතුමා හොඳ දක්ෂ සංවිධායකවරයෙක්. හැබැයි අපිටනම් ආරංචි අලුත් ආණ්ඩුවට එතුමා කැමැත්තක් දැක්වුවේ නෑ කියලා. ඒක නම් මම දන්නේ නෑ. හැබැයි පෞද්ගලිකව නම් මම ඉන්න මතය තමයි මේ ආණ්ඩුව ජනතා ඡන්දයකින් මිසක් ඔළු ගෙඩි මාරුවකින් ගන්න ඕන නෑ කියලා. ඒත් පොදු සියලු දෙනාගේ කැමැත්ත නිසයි මම ඒකට එකඟ වුණේ. හැබැයි දැන් තමයි දන්නේ එහෙම ගත්ත ...
ත්තයාගේ අදහසේ තමයි බහුතරයක් හිටියේ. හැබැයි කණ්ඩායමක් වශයෙන් තීන්දු කළ අවස්ථාවේ ඊට එකඟ වුණා. හැබැයි එතුමා පොඩ්ඩක් එහාට ගිහිල්ලා ප්‍රසිද්ධියේ එතුමාගේ කැමැත්ත ප්‍රකාශ කළා. එහෙම නොකිව්ව එතුමාගේ මතයේ හිටිය පිරිසකුත් හිටියා. ඒ නිසා එතුමා විතරක් නෙවෙයි ඒ මතේ හිටියේ. දැන් අලුත් සන්ධානේ මහින්ද රාජපක්ෂ මහත්තයත් ඉන්නවා මෛත්‍රීපාල...
ඔක්කොම පක්ෂ නායකයෝ. ඉතින් මෛත්‍රීපාල මහත්තයත් අපේ පක්ෂ නායකයෙක්. ඒ නිසා ඡන්දෙකදී ඡන්ද වැඩි කරගන්න විවිධ උපක්‍රම භාවිතා කරනවා. නායකයෝ මාරු වෙනවා. එවැනි වෙනස්කම් මේ පක්ෂෙත් තියෙනවා. නායකයා නෙවේ වැදගත් වෙන්නේ. වැදගත් වෙන්නේ අරමුණ. ඒ අරමුණ පොදු ජන පක්ෂය ප්‍රමුඛ සන්ධානය ක්‍රියාත්මක කරනවා. විශේෂයෙන් සන්ධානයත් එක්ක යන එකෙන් ව...
්න. ඔබගේ කඳවුරේ ඇතැම් අය සුළු ජාතීන් විවේචනය කරමින් ප්‍රකාශ දෙනවා. ඉතින් ඡන්ද දිනන්න පුළුවන් වෙයිද? ඔබ කියන කාරණයට මමත් එකඟයි. සමහර මොළයක් නැති දේශපාලන වපසරියක් දන්නෙ නැති ඔලමොට්ටල පුද්ගලයෝ විවේචනය කරනවා. ඔවුන් දන්නේ ජාතික මැතිවරණයකදී සුළු ජාතික ඡන්දවල වටිනාකම. කට වාචාලකමට ඔහේ අහිංසක මිනිස්සුන්ට බැනලා වැඩක් නෑ. අපි සිය...
දිරියට යන්න? බෑ. ඔවුන් එක්ක හොඳ සහයෝගයක් තියෙන්න ඕනේ. කටට ආපු පලියට ඒ රටවල් විවේචනය කළා කියලා අපි මහා අමුතු මිනිස්සු වෙන්නෑ. එකම දෙයයි වෙන්නේ. මේ රට ලෝක සිතියමෙන් හුදෙකලා වෙනවා. ජාතික දේශපාලනයෙන් මීගමුවට ආවොත් ඇත්තද ඔබ මීගමු නගර සභාව පොහොට්ටුවේ බලයට ගත්තේ මන්ත්‍රීවරුන්ට සල්ලි දීලා කියලා? දේශපාලනය ගැන දන්න ඕන කෙනෙක් දන්...
මන්ත්‍රී බහුතරය උඩ තමයි බලය දෙන්නේ. ඒ හරහා තමා බලය ගත්තේ. ඒ නිසා දේශපාලනය ගැන දන්නේ නැති අය ඔය වගේ චෝදනා කරනවා. මම නීත්‍යානුකූලව ස්වාධීන කණ්ඩායම්වලට වියදම් කරලා අදාළ බලය ලබාගත්තා. එහෙම නැතුව කාටවත් සල්ලි දීලා ගත්තෙ නෑ. මීගමුව නගර සභාව බුද්ධිය භාවිතා කරලා අල්ලගත්ත නගර සභාවක්. බංකොළොත් සංවිධායකවරු ඔහොම කතා කියනවා. ඔබලට ...
ීගමුව ජනතාව දන්නවා. අපි හැමදාම දින්නේ ඡන්දෙන්. කිසි දෙයක් බලෙන් දිනලා නෑ. දේශපාලන උපක්‍රම යොදාගෙන ඡන්ද කලා මිසක් කවදාවත් ඡන්ද මංකොල්ල කාලා නෑ. ලංසා පවුලට ඔහොම බය වෙලා ඉන්නේ බංකොලොත් දේශපාලනඥයෝ. බුද්ධිමත් දේශපාලනඥයන් ඉන්නවානම් ජනතාවගේ කර මතින් උඩට එන්න එපැයි. මීගමුව කියන්නේ එජාප බලකොටුවක්. ඒක පෙරලුවේ අපි. ඉතින් ඒක පොඩි ...
‍රදේශය දූෂිත ප්‍රදේශයක් බවට පත් කළා කියලා. එයට වගකියන්න ඕන ඔබ කියලා කියනවා. පසුගිය අවුරුදු 4ම අපි විපක්ෂයේ හිටියේ. අපි වැරදි වැඩ කරනව නම් ඒවා හොයලා බලලා දඬුවම් කරන්න බලය තිබ්බේ එජාප ආණ්ඩුවට. එක්සත් ජාතික සංවිධායකවරැන්ට. එහෙනම් සම්පූර්ණ වගකියන්න ඕන ඔවුන්. මොකද අපිට බලයක් නෑනේ. මම ඔච්චර බයනම් නියෝජ්‍ය ඇමැතිකම තියාගෙන ඉන්...
හොට්ටුව අයවැය පැරදුණා කියලා චෝදනා තියෙනවා. එහෙත් පොහොට්ටුවේ අය කියනවා අපි දින්නා කියලා. මොකද්ද ඒ ප්‍රශ්නේ? වත්තල ප්‍රාදේශීය සභාව එක පාරකුත් මම ජයග්‍රහණය කරලා දුන්නා. මට ඕනෙ නම් තව පාරක් ඒ වැඩේ කරන්න පුළුවන්. හැබැයි මට සභාපතිවරයා මෙහෙම පරදින බවක් කියලා තිබ්බෙ නෑ. එහෙම කියලා තිබ්බනම් මේක නවත්වනවා. හේතුව ඒ මන්ත්‍රීවරු මාත...
්නේ එයා හිතන්න ඇති එයාට දිනන්න පුළුවන් කියලා. ජනාධිපතිතුමයි මහින්ද මහත්තයයි එකතු වුණ නිසා දිනන්න පුළුවන් කියලා එයා හිතන්න ඇති. ඒත් අවාසනාවකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තුන්දෙනා ඡන්දෙ දුන්නෙ නෑ. අනිවාර්යයෙන්ම මම ඒ ගැන හොයලා බලලා කටයුතු කරනවා. ඔබතුමා පොහොට්ටුවෙන්ද ඊළඟ මැතිවරණයට තරග කරන්නේ? අනිවාර්යයෙන්ම. දැනට සාමාජිකත්වය එ...
නිසා ඒ උත්තරය පස්සෙ බලමු. සැමියාව දවස් තුනක් තිස්සේ ර`දවාගෙන් වධදෙනවා. ජාතික හැදුම්පත හා ජංගම දුරකථනය ලබාගත්තා එ්වා ආපසු දුන්නේ නැහැ. / සැමියාව දවස් තුනක් තිස්සේ ර`දවාගෙන් වධදෙනවා. ජාතික හැදුම්පත හා ජංගම දුරකථනය ලබාගත්තා එ්වා ආපසු දුන්නේ නැහැ. ජනවාරි දෙවෙනිදා, තම සැමියාවු බංඩාරව සිවිල් පිට පැමිණි අත්අඩංගුවට ගත් අය කව්...
ෂන් සභාවේ සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ හදිසි ඇමතුම් අංක වලට දැනුම් දීමට අමතරව ෆැක්ස් මගින්ද දැනුම් දෙනු ලැබීය. ඇය සිද්ධිය අදාලව මානව හිමිකම් කොමිෂන් සභාවට, ජාතික පොලිස් කොමිෂන් සභාවට හා පොලිස්පතිට කර තිබෙන ලිඛිත පැමිණිල්ලේ මෙසේ සඳහන්වේ. ‘‘හොරණ - කුඹුක, ගලේ පංසල පාරේදි අත්අඩංගුවට ගත් අවස්ථාවේ කාරණය හා ඔවුන් කවුරුන්ද යන...
ියාව වාද්දුව පොලිසියට ගෙනවිත් තිබුණේ රාත‍්‍රී 7.30 පමණය. නිලධාරීන් නම් ප‍්‍රකාශ කරන්නේ නැත. ඉන්නේ සිවිල් පිට. වාද්දුව පොලිසියේ රිසව් එකෙන් ප‍්‍රකාශ කළේ, ක`ඵතර යුනිට් එකෙන් ගෙනත් තියෙන්නේ කියා යනුවෙනි. මම, 2016.01.03 දින උදේ 8.00 ට වාද්දුව පොලිසියට ගියා. මා පොලිසියට යන විට සැමියා කූඩුවේ සිටියා. මම ගොස් කතා කලා. ප‍්‍රශ්...
කට. සැමියා එම කාමරයේ බිම වාඩිවී සිටියා. මාංචු දමා තිබුනා. සිවිල් පිට තුන්දෙනෙක් හිටියා. මගෙන් එක් අයෙක් ඇහුව්වා උකස් කරපු බඩුවල විස්තර. ඊට පස්සේ සැමියාගේ පර්ස් එකේ තිබුන උකස් කරන ලද ටිවිල සෙට් එක, සෝනි ෆෝන් එක, කරාබු දෙකක රිසිට් ලබා ගත්තා. මාගේ ජාතික හැඳුනුම්පත හා මාගේ ජංගම දුරකථනය ලබා ගත්තා. එ්වා ආපසු දුන්නේ නැහැ. ඉන්...
ට භාජනය කර ඇත*. පැය 3කට පමණ පසුව, මාව කාමරයකට ගෙනවිත් දරුවාව බාර දුන්නා. මාව එළියට යැව්වා. පැයකට පමණ පසුව, මාංචු පිටින් සැමියාව මා ඉදිරියට ගෙනවිත්, කතා කරන්න කිව්වා. ඔහු කිව්වා, පදිංචි මොරටුවේ හොරේතුඩුව නිවසට ගෙන ගියා කිව්වා. තවදුරටත් ඔහු කිව්වා, ගෙදර තිබුන බඩු ගෙන ආ බව . නැවත සැමියාව ගෙන ගියා. සවස 4.30 ට පමණ, නැවත මාව...
01.04 දින, උදේ 7.30 පමණ, නැවත වාද්දුව පොලිසිය ට සැමියා බලන්න ගියා. සැමියා කූඩුවේ සිටියා. උදේ 8.00 විතර කූඩුවෙන් ළියට අරන් පොලිසිය පිටුපසට ගෙන ගියා. පැයකට පමණ පසුව, දරුවාව අම්මාට දීලා, මාව සැමියා සිටින කාමරයට එක්කගෙන ගියා. සැමියාට මාංචු දාලා බිම වාඩිකරවා තිබුනා.මාගේ සැමියාව, එළියට ගෙන ගියා. ඊට පසුව, මගෙන් ප‍්‍රශ්ණ කලා. ...
ේ නැහැ. විනාඩි 20කින් පමණ, මාව උපුල් කියන නිලධාරියා කූඩුව ලඟට ගෙන ගියා. සැමියා කූඩුවේ සිටියා. මට කතාකරන්න දුන්නා. ඔහු කිව්වා පහර දුන්නා කියා. පිටට, උරහිස්වලට, දණහිස්වලට, අතට පහර දුන්නා කියා කිව්වා. අත ඉදිමිලා තිබුනා. සවස මා ගෙදර ගියා. අද (2016.01.05* දින උදේ 8.00 පමණ පොලිසියට ආවා. සැමියා කූඩුවේ සිටියා. ඔහු පහර දුන්න බව...
ජාතික පොලිස් කොමිෂම මට දැනුම් දුන්නා - ගෙවල් බිඳීම් වගයකට අත්අඩංගුවට ගෙන ඇත් බව. සුමිත් නැමැති නිලධාරියෙක් දැනුම් දුන් බව ද ප‍්‍රකාශ කලා. තවද කියා සිටියා, අද දින සැමියාව මොරගහහේන පොලිසියට බාරදෙන බව. සැමියාව හොරණ උසාවියට ඉදිරිපත් කරන බවද ප‍්‍රකාශ කලා. ඇය ඉල්ලා සිටින්නේ, තම අනන්‍යතාවය හෙළි නොකර, හේතුවක් නොදක්වා අත්අඩංගුව...
ෙසටත්, ඇගෙන් ලබාගත් ජාතික හැඳුනුම්පත , දුරකථනය හා උකස් භාණ්ඩවල අදාල රිසිට් පත් ලබාදෙන ලෙසටත්ය. නිවස අත්පා ගැටගැසූ ළමුන් දෙදෙනකු කතරගමින් සොයා ගැන්‍ෙ අත්පා ගැටගැසූ ළමුන් දෙදෙනකු කතරගමින් සොයා ගැන්‍ෙ Friday, අප්‍රේල් 21, 2017 - 12:30 ආණමඩුවේදී සිදුවූ ලංකාවේ මහා කුකුළු හොරකම 2019 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 12:30 434 ජ...
ේ පොඩියට සිදුවූ කුකුළු හොරකම ලොරිපිටින් සිදුවන්නට යාම පුදුම කතාවකි. මෙයට හේතුව මුදල් හදල් නැතිකමද, කෑමබීම අහේනියදැයි අපි නොදනිමු. මීට පෙර අසන්නට නොලද කුකුළු ලොරියක් පැහැරගෙන යාමේ සිදුවීම වාර්තා වන පරිදි මෙසේය. ප්‍රසිද්ධ වෙළෙඳ නාමයක් යටතේ කුකුළු මස් නිෂ්පාදනය කොට අලෙවි කරන ප්‍රධාන පෙළේ සමාගමකට අයත් කුකුළු ගොවිපොළක් ආණමඩ...
යයකි. එළැඹීමට නියමිත අලුත් අවුරුදු සමය නිමිත්තෙන් මෙකී ප්‍රසිද්ධ වෙළෙඳ නාමය යටතේ අලෙවි කරන කුකුළු මස් සඳහා විශාල ඉල්ලුමක් ඇතිවී තිබුණි. ඊට අදාළ සැපයුම ලබාදීම සඳහා කළමනාකාරීත්වය ප්‍රමුඛ සේවක මණ්ඩලය කටයුතු කරමින් සිට ඇත. මේ සඳහා සුදුසු තත්ත්වයේ කුකුළන් 2500ක් පමණ පැටවූ ලොරි රථයක් ප්‍රධාන කර්මාන්තශාලාව වෙත පිටත්ව යාමට සූද...
ර්තා වන අයුරින් ලොරි රථයේ පැමිණ තිබුණේ රියැදුරු පමණය. ගොවිපොළෙන් පිටත් වූ ලොරි රථය කොට්ටුකච්චි - වඩත්ත මාර්ගයේ ධාවනය කරමින් තිබී ඇත. එහිදී රථය ළඟා වී තිබුණේ හල්මිල්ලෑව මංසන්ධිය දෙසටය. එම ප්‍රදේශය තරමක ජනශුන්‍ය ස්ථානයකි. මාර්ගය අවට කැලෑබද ස්වභාවයකි. පාළුවට ගිය ප්‍රදේශයේ වෙනත් වාහනයක් හෝ පෙනෙන්නට තිබුණේ නැත. හල්මිල්ලෑව හ...
ින් ක්‍රියාත්මක වූ ඔවුන් අතරමග ධාවනය නතර කළ ලොරි රථයේ රියැදුරු බිමට බස්සවා තිබුණේ බලහත්කාරයෙනි. ඒ සමඟ මාර්ගයෙන් ඉවතට ඇදගෙන ගිය රියැදුරුවරයා ආසන්නයේ පිහිටි කොට්ටුකච්චිය ජලාශය ඉස්මත්තේ ගසක ගැටගසා ලොරිය රැගත් පිරිස පලාගොස් තිබුණි. හදිසියේ වූ අකරතැබ්බය හඬගා කියන්නට හෝ අසල්වැසි කෙනකු සිටියේ නැත. එබැවින් ගස් බැඳ සිටි රියැදුර...